Mandaram Kathawe | Episode 136 - (2024-05-15) | ITN

Ойын-сауық

Mandaram Kathawe | Episode 136
#ITN #ITNSriLanka #ITNDigital #MandaramKathawe #episode136
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 608

  • @DIVTOOLS1
    @DIVTOOLS121 күн бұрын

    විදුගේ cancer එක හොද වුනා වගේ😀 සැබෑ ලෝකෙත් මිනිසුන්ගේ cancer හොද වුනානම්🥺❤️

  • @nimiproductionsoffcial

    @nimiproductionsoffcial

    21 күн бұрын

    Aniwaryen ehm venna oni bs 🥺💗

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    21 күн бұрын

    සමහරුන්ට හොද වෙනව සමහරු මැරෙනව

  • @user-rn2us1vh1w

    @user-rn2us1vh1w

    21 күн бұрын

    එහෙම වෙනව නම් කොයිතරම් හොඳයි ද..😢❤

  • @thilajirandula9196

    @thilajirandula9196

    21 күн бұрын

    ඇත්තෙන්ම එහෙම උනානම් කොච්චර හොදයිද❤

  • @malshadewduni1800

    @malshadewduni1800

    21 күн бұрын

    Anee ehm wenwnm❤😊

  • @bh5864
    @bh586421 күн бұрын

    විදූ ගෙ අම්මා වගේ අම්මෙක් හැම කෙනාටම හම්බෙන්න ඕනි🥺🥺🥺

  • @user-bf2fp4sl7l

    @user-bf2fp4sl7l

    20 күн бұрын

    Mage ammath ehemai

  • @DulminiIroshika

    @DulminiIroshika

    20 күн бұрын

    මගේ අම්මත් ඒ වගේ

  • @kapilasilva6259

    @kapilasilva6259

    20 күн бұрын

    Ane ou

  • @sachininimasha9836
    @sachininimasha983621 күн бұрын

    විදූට වගේ මටත් හොදටම හොද උනානම් 🥺♥️

  • @LakshaniHewage

    @LakshaniHewage

    21 күн бұрын

    ඉක්මනින් හොද වේවී 🙏

  • @NimashaKarunarathnage

    @NimashaKarunarathnage

    21 күн бұрын

    Ow

  • @HarshaniMaduwanthi-st7fb

    @HarshaniMaduwanthi-st7fb

    20 күн бұрын

    ඔයාට හොදටම හොද වෙනවමයි.මටත් හොද නොවෙන ලෙඩක් තියනවා.ඒක ලැබීම වෙන්න ඇති .හිතන්න එපා සතුටින් පරිස්සමින් ඉන්න

  • @dineth1636

    @dineth1636

    20 күн бұрын

    ඉක්මනින් හොඳ වෙයි ❤

  • @sachinihansika5816

    @sachinihansika5816

    20 күн бұрын

    ඉක්මනින් සුවපත් වෙවා....🙏

  • @madumisandeepani4475
    @madumisandeepani447521 күн бұрын

    අරුන් ලග වීදූ හුරතල් වෙන විදියට ආස හිතුනා 😍🥰..අරුන් ඒයාට කිස් ඒකක් දීලා තුරුලු කර ගත්තා 🥺🖤 ඒ කොටස මරු..එ දෙන්නා සෙට් උනාම අපිට දැනුන ෆිලින් කවීගෙන් දැනුනේ නෑ 😍🖤...හරිම ආදරනියයි අරුන් 🖤 වීදූ 🥰

  • @user-hp6ze9ou6i

    @user-hp6ze9ou6i

    20 күн бұрын

    Eka athta❤❤

  • @KushanHiroshana
    @KushanHiroshana21 күн бұрын

    ක‍තාව ඉවරවෙනවට දුක සෙට් එක මේ කොනට😢😢

  • @user-zc5os5eo5k

    @user-zc5os5eo5k

    21 күн бұрын

    Oya konata awma athida.😂

  • @MudithaManori

    @MudithaManori

    21 күн бұрын

    😂😂😂​@@user-zc5os5eo5k

  • @ddmpraveen3167

    @ddmpraveen3167

    21 күн бұрын

    අදිනවට වඩා මෙහෙම ඉවර වෙන එක හොදයි ❤️‍🔥

  • @KushanHiroshana

    @KushanHiroshana

    21 күн бұрын

    @@ddmpraveen3167 hmmm

  • @_Nimnaya-9

    @_Nimnaya-9

    20 күн бұрын

    මන්😢

  • @Lakshanyt1
    @Lakshanyt121 күн бұрын

    ලොකු විදූට තිබ්බා කවීට ආය පාරක් බලාපොරොත්තු නොදි ඉන්න🥺🥀

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    මත්😂

  • @sandalipahasara1772

    @sandalipahasara1772

    21 күн бұрын

    කවී ආවා නේද ඩිවෝස් උන දවසෙම විදූ බලාපොරොත්තු දෙන්න කලින් 🙂

  • @sandiiesamaranayake6325

    @sandiiesamaranayake6325

    21 күн бұрын

    @@sandalipahasara1772 අන්න කතාව 😂👍💯

  • @Lakshanyt1

    @Lakshanyt1

    21 күн бұрын

    @@sandalipahasara1772 ඩිවෝස් වුනාට පස්සේ නේ කවී විහග ලගට ආවේ😾 විදුයි අරුනුයි බැදලා හිටපු කාලේ කවී ඒ දෙන්නා අතරට ආවේ නෑනේ🙂

  • @Nethukisinethma

    @Nethukisinethma

    21 күн бұрын

    කවී ට තිබුනනෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඉන්න නේද

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka9921 күн бұрын

    අනේ මේ අරුන්ගෙත් බොරු මරිසි තියෙන්නේ..ඇත්තටම විදූට ආදරෙයිනම් ආයි මොන මගුලටද කවී ගාවට ගියේ

  • @sleka.perera221

    @sleka.perera221

    21 күн бұрын

    ඔව් අනේ ආදරේ කියන හැගීම විවාහය කියන බැඳීම පුදුම විදියටනේ මේකේ යන කතා වලින් හෑල්ලු කරන්නේ. පිස්සු විකාර😂😂😂

  • @sunalichethana4486

    @sunalichethana4486

    20 күн бұрын

    😂😂

  • @sandiiesamaranayake6325
    @sandiiesamaranayake632521 күн бұрын

    පොඩි විදූ අරුන්ගේ ඉස්සරහ හුරතල් වෙන විදිය 🥺❤

  • @sheronperera1482

    @sheronperera1482

    15 күн бұрын

    මොකක්ද මචන් මේ පොඩි විදූ ලොකු විදූ සීන් එක හරියට තේරෙන්නෙ නෑනෙ 😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    අරැන්ට ගැලපෙන්නේ විදු කියන අය මෙි පැත්තට ❤

  • @_Nimnaya-9

    @_Nimnaya-9

    21 күн бұрын

    අම්මෝ පැතුම් ❤

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    ඹවි

  • @user-zc5os5eo5k

    @user-zc5os5eo5k

    21 күн бұрын

    Oya paththata ennema ne 😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    අමෝ මත්😊

  • @godagegaming8471

    @godagegaming8471

    20 күн бұрын

    කොහෙද බොලෙ ගිහින් හිටියේ....🤗 මෙදා පාර ol කෙරුවද

  • @Dilru584
    @Dilru58421 күн бұрын

    මිනිස්සු ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ ගොඩක් අය මේ කතාවේ 😢

  • @buddimapriyadarshani6033
    @buddimapriyadarshani603321 күн бұрын

    මොන වැඩේ තිබ්බත් කතාව බලන්න වෙලාවට එන සෙට් එක මේ කොනට❤️

  • @malmifernando5536
    @malmifernando553621 күн бұрын

    මේ කතාවෙ විදූගෙ පුතා හැමදාම නිදි😂

  • @jenydisa6631

    @jenydisa6631

    20 күн бұрын

    ඒ ලමයා රගපාන්නේ නෑ වගේ දැන්..ඒකයි මන් හිතන්නේ..😊

  • @naduntharaka7009

    @naduntharaka7009

    20 күн бұрын

    😂

  • @hansanirupasinghe3697

    @hansanirupasinghe3697

    20 күн бұрын

    🤣🤣

  • @tharangamadushanka-958

    @tharangamadushanka-958

    18 күн бұрын

    අම්මපා 😂

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini595920 күн бұрын

    කොතන ගියත් පිරිමින්ගෙ වේසකම කියන්නෙ නිකන් නෙමෙයි 😂😂

  • @yumalpasindu8835

    @yumalpasindu8835

    20 күн бұрын

    එතකොට පිරිමි වේස.පරට්ට හු..

  • @rashmikaprasadini5959

    @rashmikaprasadini5959

    20 күн бұрын

    @@yumalpasindu8835 wesai tma

  • @Amithaya.

    @Amithaya.

    18 күн бұрын

    එත කොට ගෑනූ නැද්ද.. අනේ නිකම් පලයන් 😂😂

  • @rashmikaprasadini5959

    @rashmikaprasadini5959

    18 күн бұрын

    @@Amithaya. හැම ගෑනිම එහෙම නෑ....හැම පිරිමියම එහෙමයි..... උබ ගැනත් උබේ හදවතින් උබම අහල බලපන් බොරුද කියල

  • @yashomifernando3704

    @yashomifernando3704

    17 күн бұрын

    😂😂😂

  • @user-sw8cg9ti7f
    @user-sw8cg9ti7f21 күн бұрын

    ඇත්තමයි අරැන් විදුට ආදරේ කරන කොට දැනෙන හැගීම සතුට . අරැන් කවිට ආදරේ කරන කොට දැනෙන්නේ නෑ . කතාව ඉවර වෙන්න ලග නිසා හුගාක් දුකයි . ඒත් මන් නුවරට යන දවසකට මට අරැන් විදු මතක් වෙයි 🫂❤️‍🩹🌍

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    21 күн бұрын

    තරුනලමයිවගේ කසාද අයට විදූකරන ඒව කරන්න බෑ

  • @sulochanajayasooriya-ot4zg

    @sulochanajayasooriya-ot4zg

    21 күн бұрын

    ඔව් පොඩි අරුන් විදූ ආදරෙ ගොඩාක් feel වෙනව...❤️අරුන් කවිට වඩා.....e dennge hoda combination ekk thiynw

  • @user-hp6ze9ou6i

    @user-hp6ze9ou6i

    20 күн бұрын

    ❤❤

  • @christdileesha2176
    @christdileesha217621 күн бұрын

    විදු අරුන් ආදරෙන් ඉද්දී ඒ ආදරේට කදුලු එන්නේ මට විතරද

  • @user-gq1ot5ul2l
    @user-gq1ot5ul2l21 күн бұрын

    සේපාල මාරයිනේ, කවී වගේම විදූයි දරුවො දෙන්නයි කොච්චර පව්ද කියල තේරෙන්නෙ නැද්ද මේකට, ඇත්තටම කවී පව්තමා, ඒත් ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් වෙන්කරල දරුවො දෙන්නෙක්ගෙ දෙමාපියන් ව ඈත් කරල කවී අරුන් එකතු කරනවනම් හරිම අතාත්ත්වික යි කතාව

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj20 күн бұрын

    සේපාල හරි. හැමෝම කවි පාවිච්චි කරා. කවි තමයි ඇත්තටම ආදරේ කලේ. එතන පරිත්‍යාගය තියෙනවා. විදු, අරුන් ගොඩක් ආත්මාර්ථකාමී..

  • @kushi784
    @kushi78421 күн бұрын

    මේකත් ජානු එකෙ වගේ ගොන් අවසානයක් දෙයි වගේ .විදූ අරුන් ව කවීට දුන්නොත් ඒක අර ලමයි දෙන්නට කරන අසාධාරණයක් ..කතාවට උනත් ඒක මහ මෝඩ තීරනයක් ..මහ එවුන් ඩිවොස් උනාම දරුවන් ට තමා මානසික ව බලපාන්නේ

  • @GayaniNisansala-gb1ez

    @GayaniNisansala-gb1ez

    21 күн бұрын

    ඔව්

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    මත්

  • @pdsharshani

    @pdsharshani

    21 күн бұрын

    ඔව් විදූට ඔනි වෙස්සන්තර වෙන්න ඔන්න දරුවො දෙන්නෙක් හිටියෙ නැත්නම් කවීට සෙට් උනාට කමක් නැහැ අරුනුත් ආදරෙයි නම්

  • @nipunivisuddika9623

    @nipunivisuddika9623

    21 күн бұрын

    එකගයි.. අරුන් විදූ එකතු නොවුනොත් කතාව වැඩක් නැ

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    දෙන්නට කරන අපාධාරණයක්..කතාවට උනත් ඒක මහ මෝඩ නීරයක්..මහ එවුනි

  • @hk6987
    @hk698720 күн бұрын

    කොහොමත් සේපාල තමා කවිගෙ ඇගෙ වැද්දුවෙ දැන් කෑ ගහනවා සතා ගගා 😂

  • @Dinusha18
    @Dinusha1821 күн бұрын

    මිලින්ද සදරුවන්ට ආදරේ සෙට් එක මේ කොනට😎💗

  • @nipunivisuddika9623
    @nipunivisuddika962321 күн бұрын

    සේපාලට කවී බැන්දුවනම් හරි... ලමයි ඉන්න දෙමාපියන්ට කියන කතාව .. සමාජෙට ආදර්ශයක් ගන්න පුලුවන් විදියට කතාව ලස්සනට ඉවර කරන්න

  • @HithataRemixOfficialVideos.
    @HithataRemixOfficialVideos.21 күн бұрын

    මේ යන්නේ මේ කතාවේ අන්තිම 😥😭😭 සතිය මේ කතාව ඉවර උනත් අරුන් විදූ හැමදාමත් මගෙ හිතේ ඉන්නවා ආදරෙයි ඔය දෙන්නටම ❤🧡💛💚💙💜🤍

  • @user-gq1ot5ul2l
    @user-gq1ot5ul2l21 күн бұрын

    විදූගෙ අසරණකමට කවීට අරුන්ව ලන් කරන්න හිතුවත් කවීට තිබ්බ අරුන් ට ඇත්ත කියන්න, විදූ මැරෙන්න ඇරල කවී මනමාලියෙක් වෙන්න හීන මැව්ව, කවී කොච්චරපව් උනත් මාරම ආත්මාර්ථකාමී , මේ කතාවෙ ඇත්තටම ආදරේ කලේ විදූ විතරයි, අරුන් කවී මාරම ආත්මාර්ථකාමී දෙන්නෙක්

  • @user-ov3gi8zj5g

    @user-ov3gi8zj5g

    21 күн бұрын

    Hariyatama hari.oka sepalata teren na.

  • @BanWajBat

    @BanWajBat

    21 күн бұрын

    ඇයි විශ්ව 😃😃

  • @nipunivisuddika9623

    @nipunivisuddika9623

    21 күн бұрын

    ඇත්තටම .. කවීට දෙපාරම තිබ්බා අරුන්ට ඇත්ත කියලා ලන් වෙන්න.. පලවෙනි පාර උනත් අරුන් විදූව ඕන කිව්වෙ නැත්තන් කවී කවදාවත් අරුන් අතාරින් නැ.. එයාට ඔහොම කොහොම හරි අරුන් ලගට යන්න ..

  • @user-jt9mk7js3u

    @user-jt9mk7js3u

    21 күн бұрын

    ඔව් මටනම් කවී පේන්න බෑ. ආත්මාර්ථකාමී ගෑනි..😬

  • @DiliniSandeepika

    @DiliniSandeepika

    20 күн бұрын

    Eka atta

  • @user-mv8ct1qj3m
    @user-mv8ct1qj3m21 күн бұрын

    ලොකු විදූ හරිම අසාධාරණයක් කලේ

  • @ravinduchirantha512
    @ravinduchirantha51220 күн бұрын

    මට දැන් බලන්න ඕනෙ අර බාගෙට හා කියල කිවුව එකාව😂.. ඌ දැක්කොත් අඩයි යකෝ .

  • @user-gv7oh9sg2v

    @user-gv7oh9sg2v

    20 күн бұрын

    😂😂

  • @shiru7315
    @shiru731521 күн бұрын

    හැමදාම කවී තනි වුනා💔😒

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h21 күн бұрын

    අප්සරා ලස්සනට සින්දු කියනවා

  • @sandunmadu23
    @sandunmadu2321 күн бұрын

    සේපාලයා ගුලි කාලද.දරුවෝ ගැනවත් හිතන්නේ නෑ කවියෙක් ගැන හිතනවා

  • @artofdil3948

    @artofdil3948

    21 күн бұрын

    බූරුවෙක්

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    21 күн бұрын

    Uuu kiyana kathawa etha eee kathawata lamai adala ne kiyana kathawa harii❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😊

  • @user-gv7oh9sg2v

    @user-gv7oh9sg2v

    21 күн бұрын

    ආ කොල්ලා මේ ඉන්නේ 😅💔අපි ඒත් ඔයාව හෙව්වා😅

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    අපි ඒත් එයාට හෙවිවා😊😊

  • @_Nimnaya-9

    @_Nimnaya-9

    21 күн бұрын

    😂​@@user-gv7oh9sg2v

  • @bihadunilanthi2128

    @bihadunilanthi2128

    21 күн бұрын

    A cacca pathum😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    ඹවි

  • @ruviruchi9905
    @ruviruchi990521 күн бұрын

    ❤☁️✨️කතාව ඉවරවෙන එකට මාරම දුකයි.ආසාවෙන් බලපු කතාව.නුවර අහස යට☁️🌼

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v21 күн бұрын

    කවදාවත් එන්නේ නෑ කියලා ගිය එකී වර්තමානෙදී ඩිවෝස් වෙච්ච ගමන් ආයෙ ඇවිත් ඉන්නවා දැක්කහම😂💔

  • @Lazy570

    @Lazy570

    21 күн бұрын

    Cancer ekak hadunama ona kenek hithanne ehema thamai ithim🤣🤣

  • @pdsharshani

    @pdsharshani

    21 күн бұрын

    විදු හිතුවෙ එකි වැඩි කල් ජීවත් වෙන්නෙ නැහැයි කියලා එකී මැරෙයි කියලා කැන්සර් ලෙඩ්ඩුන්ට ජිවත්විමෙ බලාපොරොත්තු නැහැ අත්දැකිමෙන් කියන්නෙ ඩිවෝස් උනේ අරුන්ට තියෙන ආදරේට

  • @ameerahimansi6041

    @ameerahimansi6041

    21 күн бұрын

    කවී නේද

  • @user-gv7oh9sg2v

    @user-gv7oh9sg2v

    20 күн бұрын

    @@ameerahimansi6041 ow

  • @user-gv7oh9sg2v

    @user-gv7oh9sg2v

    20 күн бұрын

    @@ameerahimansi6041 ow

  • @Cricketshorts4qj3jh5r
    @Cricketshorts4qj3jh5r21 күн бұрын

    ඇතියන්තම් විදු අරුන් සෙට් වුණා..❤

  • @aaree7467

    @aaree7467

    21 күн бұрын

    A unata eka bidunu adara kathawak wage..kalin thibba fresh gathiya na..arun karapu weda nisa

  • @Beautygirl4yy

    @Beautygirl4yy

    21 күн бұрын

    ඇත්ත ​@@aaree7467

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    කතාව ⁣ඉවරවෙනවට දුක සෙටි එක මෙි කොනට😢😢

  • @DinithiNipunika-pd4xx

    @DinithiNipunika-pd4xx

    20 күн бұрын

    ඔයා රින්ගන්නේ නැති නට්ටීයක් කියන්නක්කො බලන බලන හැම එකෙම ඔයා අස්සේ රින්ගලා වැලලේනවනේ😂

  • @fiction_world_23
    @fiction_world_2321 күн бұрын

    "ඔයා මට කවී ව ලං කරන්න හැදුවට, මම කවී ට ලං වුනේ නෑ .." එතකොට කවී ව බඳින්න හැදුවෙ සේපාල වෙන්නැති. අනේ මංදා අරුන් ඔයා නම්..😅😅. කොහොමහරි කමක්නෑ . විදූට හොඳවුන එක ගැන සතුටුයි..❤️ තාමත් .. අවසානය මොනවගේ වෙයිද කියලා හිතාගන්නවත් බෑ.. 🤷 ඒක තමයි මංදාරම් කතාවෙ විශේෂත්වය..❤🥺

  • @kushi784
    @kushi78421 күн бұрын

    සේපාලට ඔච්චරටම අමාරුයි නම් කවී ගැන උබ බැදපන්කෝ කවී ව😂

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    21 күн бұрын

    Ubata set nedda bn😂😂

  • @user-xw3gw4gi9x

    @user-xw3gw4gi9x

    21 күн бұрын

    ඒක තමා. ඇත්තටම ඌ බැන්දනම් හරි😂

  • @nelunikadevindi685

    @nelunikadevindi685

    21 күн бұрын

    ඇත්ත්😂

  • @user-ov3gi8zj5g

    @user-ov3gi8zj5g

    21 күн бұрын

    Sepalata Kavi Gena puduma dukakne athi wela thiyenne.

  • @user-tm2tj1xm2f

    @user-tm2tj1xm2f

    21 күн бұрын

    Kiyala wadak na kawi hodai sepalata

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana979121 күн бұрын

    අනිවාර්යයෙන් කතාවෙ අවසානයට අරුන් ව්හග දෙන්නම ඉන්නවා ❤😂

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    විදුගේ cacncer එක හෙද වුනා වගේ😂 සැබෑ ලෝකෙත් මිනිසුන්ගේ cancer හොද වුනානමි🙄❤️

  • @adeeshanilupul8349
    @adeeshanilupul834921 күн бұрын

    ඇත්තටම කවී ප්ව් මටනම් 😢😢

  • @KalyaniWeerasekara-lf3kr

    @KalyaniWeerasekara-lf3kr

    20 күн бұрын

    iya😂

  • @shenalihansini7245
    @shenalihansini724520 күн бұрын

    අප්සරාගෙ වොයිස් එක හරි ලස්සනයි ❤❤❤

  • @RNlife-jm4or
    @RNlife-jm4or20 күн бұрын

    මම නම් ආසම විදු අරුන් එකතු වෙනවට ❤❤❤

  • @theekshanaSandares
    @theekshanaSandares21 күн бұрын

    හිතට දැනුන එකම teledrama එක ❤❤

  • @LahiruRathnaweeRa
    @LahiruRathnaweeRa21 күн бұрын

    කතාව ගූකරා මුන්ට ළමයින් නෑවගේ හැසිරෙන්නේ..කොළඹ ❤ හොඳයි අපිට

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    විශ්ව කරපු වැඩ වලින් කැමති එකම වැඩෙි

  • @LRRGgamingoffcial
    @LRRGgamingoffcial21 күн бұрын

    පොඩි කවී🥺 අරුන්ට හොද රස්සාවකුත් හොයලා දීලා🙂 නරක කාලේ විහග ආරක්ෂා🤝 කරලා වෙලාව ආවම අරුන්ව විදුට දීලා යන්න ගියා🥺💗

  • @s.hansi27

    @s.hansi27

    21 күн бұрын

    කවී පව් 🥺❤️❤️

  • @shashinikaushalya7734

    @shashinikaushalya7734

    21 күн бұрын

    ඇත්තටම කවී හරිම අසරණයි 🥺♥️

  • @LRRGgamingoffcial

    @LRRGgamingoffcial

    21 күн бұрын

    @@s.hansi27 🥺

  • @LRRGgamingoffcial

    @LRRGgamingoffcial

    21 күн бұрын

    @@shashinikaushalya7734 ඔව් 😔

  • @KalyaniWeerasekara-lf3kr

    @KalyaniWeerasekara-lf3kr

    20 күн бұрын

    @@shashinikaushalya7734ai😂😂😂😂armarthakami gani

  • @nipunivisuddika9623
    @nipunivisuddika962321 күн бұрын

    අරුන් විදූ වෙන් කරොත් කිසි තේරුමක් නැ.. ලමයි අසරණ වෙනවා.. කවී තනි කෙනෙක් .. විදූ අරුන් පවුලක්.. කවී දැනගන්න ඕන අයිති නැති පිරිමින්ට ආදරේ නොකර දැන්වත් සදහටම ඈත්වෙලා යන්න... අරුන් විදු එකතු උන් නැත්තන් කතාව අසාර්තකයි මොකද ලමයි දෙන්නෙක්ගෙ දෙමාපියො වෙන් කරන එක සාදාරන නැ

  • @dilshancharuka8628

    @dilshancharuka8628

    21 күн бұрын

    Ou a2wen karanna epa .අනිත් kena ගෙනත් hari a denna akathu kiyanna .api meka බැලුවේ a 2hinda.daruwo 2 pau

  • @NimeshasewwandiNimesha
    @NimeshasewwandiNimesha21 күн бұрын

    අසාවෙන්ම බලපු දවසක්♥❤️‍🩹

  • @user-gp8ej8lt8f
    @user-gp8ej8lt8f21 күн бұрын

    ජැකා බයිලා ගහනවා..ඌ තමයි වැඩිපුර අරුන්ට කවී ලං කලේ.

  • @NimeshaChathurangi-dy7le
    @NimeshaChathurangi-dy7le21 күн бұрын

    මොනවා උනත් ලමයි දෙන්නෙක් ඉන්න දෙමව්පියෝ කරන වැඩක් නෙවෙයි මේ දෙන්නා වෙන් උනොත් වෙන්නේ හැබැයි කවී උනත් එහෙම කරලා අරුන්ව බැදලා වැඩක් නෑ අනික විදූ කවී ට ඔන විදියට ඇයි කාට හරි අරුන් ආදරේ කරන්නේ එයා ආදරේ කරන්නේ එයාට ඔන කෙනෙක්ට කොහොමද ඒ දෙන්නා තිරනේ කරන්නේ අරුන්ගේ ජිවිතේ ගැන එක හරි අසාධාරනයි

  • @kavishka3435

    @kavishka3435

    21 күн бұрын

    මෙක ටෙලි ඩ්‍රමා එකක්

  • @yoo_hani
    @yoo_hani21 күн бұрын

    අනිතිම වෙනකොට අප්පච්චිව පෙන්න්නන හරිද ලොකු විදූගෙ කෑල්ලෙ ❤️😙

  • @Ilusha_Widhanapathirana

    @Ilusha_Widhanapathirana

    21 күн бұрын

    ඇයි අක්කලා දෙන්නා

  • @yoo_hani

    @yoo_hani

    21 күн бұрын

    @@Ilusha_Widhanapathirana oww eyalath onii ♥

  • @DilaniApsara-lx9en
    @DilaniApsara-lx9en21 күн бұрын

    Arun ❤vidu❤

  • @user-sani272
    @user-sani27220 күн бұрын

    අනේ විදුගෙ අරුන්ගෙ කොටස බලද්දි මාර විදියට හිතට දැනෙන්නේ.. එයලා රගපානවා නෙවෙ ඇත්තටම ආදරෙ කරනව වගේ 🥺

  • @nimasharukshani9129

    @nimasharukshani9129

    20 күн бұрын

    ඒ වගේ❤

  • @LahiruRathnaweeRa
    @LahiruRathnaweeRa21 күн бұрын

    සේපාල වගේඋන් යාළුවන්ට ශාපයක්

  • @user-lb4eu7qf5w

    @user-lb4eu7qf5w

    21 күн бұрын

    Aniwryan

  • @Nipu714

    @Nipu714

    20 күн бұрын

    එ ඇයි එ 🙄🙄

  • @sulochanajayasooriya-ot4zg
    @sulochanajayasooriya-ot4zg21 күн бұрын

    මෙ drama එකෙන් ගන්න පුළුවන් එක ආදර්ශයක් තමයි මොන දේ වුනත් ඇත්ත කියන එක වටිනව...මොකද කවදාහරි ඇත්ත එලිවෙනව...එතකොට ඇත්ත කිව්වම වෙන්න තියෙන විනාශෙට වඩා ගොඩක් ලොකු විනාශයක් බොරුව නිස වෙලා....අතිතෙත් ඇත්ත දැනගත්තම විදුගෙ අප්ප්චි අරුන්ව මැරුවෙත් නැහැ..එ දෙන්න බැන්ද....වර්තමනෙත් එහෙම යි විදූට හොද වුනා...බොරු කියන් නැතුව හැමදෙම ඇත්ත කලින්ම කිව්වනම් හැමදෙම යක්ම දැන් වෙනව වගෙ ලස්සන ට වෙන්න තිබුන කලින්ම.....එක්කෙන්ක් බෙරගන්න බොරු කියල බොරු කියන්න කිව්ව කෙනයි බොරු කිව්ව කෙනයි රැවටුන කෙනයි පැත්තක ඉන්න අයයි ඔක්කොම දුක් විදිනව💔drama එකට සාදාරන යි..මොකද නැත්තම් කතාවක් නැහැනෙ.

  • @artofdil3948

    @artofdil3948

    21 күн бұрын

    අන්තිමට අරුන් කවී එකතු කලොත් නම් කතාව මාර ආදර්ශමත්😂මේ විකාර දැකලා හොදට තියෙන පවුල් කැඩෙයි.කවී උපදේශනයට යොමු කරලා පියවි ලෝකෙට ගන්න ඕන මුලින්ම.විදූට කියලා දෙන්න ඕන කවීට කලින් අහිංසක පොඩි උන් දෙන්න ගැන හිතන්න.

  • @sulochanajayasooriya-ot4zg

    @sulochanajayasooriya-ot4zg

    21 күн бұрын

    ​@@artofdil3948එක තම මමත් කියන්නෙ....ඇත්ත ජිවිතෙක නම්....අතිතෙත් වර්තමනෙත් ඇත්ත කිව්වනම්...කවීට බැහැ අරුන් විදු අතරට එන්න කවදාවත් ....පොඩි කවි ලන් වුනෙත් බොරුවක් කියල..ලොකු කවිත් එහෙම යි....💔ලොකු විදුත් දැනගන්න ඔන තමන්ගෙ husband ට ඇත්ත කියන්න මොන දෙ වුනත්

  • @Abcd0731
    @Abcd073121 күн бұрын

    යකෝ මෙ සේපාලයාට මාර අමාරුවක් , යකෝ මූට අරුන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලත් අමතකයි නේ , ගොන් කවියෙක් ගැන හිතන්නෙ , කවී ආත්මාර්තකාමි 😢

  • @user-ik2sj9eb2v

    @user-ik2sj9eb2v

    20 күн бұрын

    සේපාල ඇත්ත කිව්වෙ මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ තිරිසන්නුවත්

  • @KalyaniWeerasekara-lf3kr

    @KalyaniWeerasekara-lf3kr

    20 күн бұрын

    @@user-ik2sj9eb2vpalayan😂 hora gani😂

  • @user-ik2sj9eb2v

    @user-ik2sj9eb2v

    20 күн бұрын

    @@KalyaniWeerasekara-lf3kr කවුද අම්මද 🤔🤔🤔

  • @thilinikaushalya2891
    @thilinikaushalya289121 күн бұрын

    සේපාල කිවුව කතාව හරි😢ලොකු විදූ වැරදි😢 එයාට තිබුනා කවීව මේ තත්ත්වයට පත් නොකර ඉන්න.

  • @Ayodyanilmini-jz1de

    @Ayodyanilmini-jz1de

    21 күн бұрын

    සේපාල හරියටම කිව්වා .

  • @manthibisekaathauda8734
    @manthibisekaathauda873421 күн бұрын

    හිතට දැනෙන කතා හරි ඉක්මනින් ඉවර වෙනවා 🙂

  • @DilshaniMadumali
    @DilshaniMadumali20 күн бұрын

    මේ කතාවේ කවිිටත් සාධාරණයක් කරන්න ඕනේ, කවිි හැමදාම දුක් වින්දා විතරයි

  • @KalyaniWeerasekara-lf3kr

    @KalyaniWeerasekara-lf3kr

    20 күн бұрын

    Eyhge wrdine

  • @DilshaniMadumali

    @DilshaniMadumali

    19 күн бұрын

    වැරදි තමයි ඒත් එයාත් පව්

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c21 күн бұрын

    විදු අරුන් ❤❤❤❤

  • @nadunikavindya177
    @nadunikavindya17721 күн бұрын

    Arun vidu 🥺❤️

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya708910 күн бұрын

    මන්දාරමේ කතාවක්ම තමයි හරිම ලස්සනයි අරූන්ගේ මහගෙදර කතාවත් හරිම රසවත් ❤❤❤

  • @NimeshasewwandiNimesha
    @NimeshasewwandiNimesha21 күн бұрын

    සේපාල්ට බන්දලා දෙන්න තිබ්බෙ කවීව😂

  • @dharmasirirajapaksha134

    @dharmasirirajapaksha134

    20 күн бұрын

    Matth hithun ekh😅😁

  • @chanaka521

    @chanaka521

    20 күн бұрын

    😅

  • @Dilshani1997
    @Dilshani199720 күн бұрын

    නුවර අහස යට කවදාත් ආදර කතා ගොඩාක් ලස්සනයි.නුවර වැව තමා හොදම සාක්ශී කරයා.❤..අරුන් විදු කතාවක් උනත් ලස්සන ආදර කතාවක්..❤මටත් ඒ වගේ ආදර කතාවක් තියෙන්නේ .හැබැයි තුන්වෙනියෙක් නම්නෑ😅..ඒ නිසා අපි සතුටින් ඉන්නේ හැමදාම.❤❤නුවර ආදර කතා තියෙන අරුන් විදූ වගේ අය මේ කොනට එන්න.❤❤❤❤❤

  • @shehanithilini3053
    @shehanithilini305321 күн бұрын

    Ane vidu arun adare karanakota denena sathuta kiyanna be....aththa jeewitheth e denna adare karanawanam kochchara hodada ....❤️❤️❤️❤️godak dukai kathawa iwara wena ekata😢😢😢

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic471621 күн бұрын

    පොඩි කවී 🥺💔

  • @ireshadilhani4690
    @ireshadilhani469021 күн бұрын

    කවිත් පව්. හැබැයි එයා දෙපාරම කරේ වැරදි තැන වැරදි වෙලාවෙ වැරදියට ඉස්සරහට ආවා. ආදරෙ තියෙන්නෙ විදූ අරුන්. ඒක දැන දැන කරේ පොඩි මොට්ට වැඩක්🤣 අඩෝ ඉතින් මේ කතාවක්නෙ.

  • @dinithiashinsha9691
    @dinithiashinsha969121 күн бұрын

    Best Thumbnail in the whole episodes 🥺❤️❤️ Ashan Suhandi oyala dennata me kiyanne Oyala denna tharam matching couple ekk mn kawadavath dakala na 🥺🫶🏻❤️

  • @sulochanajayasooriya-ot4zg

    @sulochanajayasooriya-ot4zg

    21 күн бұрын

    Me too...හේතුවක් දන් නැහැ...මෙච්චර කාලෙකට onscreen couples වලින් ගොඩාක් feel වුන එකම couple eka❤එ දෙන්න නිසාම ඇබ්බැහි වෙල බලපු ලන්කාවෙ ekm drama එකත් මෙක...

  • @Kithmini1017

    @Kithmini1017

    21 күн бұрын

    ❤❤❤

  • @user-zw2nj3lz3c
    @user-zw2nj3lz3c20 күн бұрын

    ගොඩ දවසකින් මෙ කතාව බලන්නේ.... ඇයි මේ විදුලා දෙන්නෙක්

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm21 күн бұрын

    සේපාල කොහොමත් ඉස්සර ඉදන්ම කවීට අදිනවනෙ 🥴💔🥲

  • @Sanjeewani1983

    @Sanjeewani1983

    20 күн бұрын

    සේපාලට කවී හොඳ නැද්ද

  • @chathumiranmini1082
    @chathumiranmini108220 күн бұрын

    නුවර යන හැම වෙලාවකම මේ අරුන් විදූ කතාව මතක් වෙයි❤

  • @sene7250
    @sene725021 күн бұрын

    විදූ.....එයත් ඒ වගේමයී❤🥲

  • @madushanibandara9546
    @madushanibandara954621 күн бұрын

    ආදරෙ කියන දේ හරි පුදුමයි නේද එක්කෙනෙක් විදිනකොට තව කෙනෙක් විදවනවා

  • @chanumadu9993
    @chanumadu999321 күн бұрын

    පොඩි විදූට අරුන් දීපූ ඒ 😘 ekh 😍❤

  • @erandanissanka2398
    @erandanissanka239821 күн бұрын

    මම මේ කතාව බලන හැම වෙලාවකම x මතක් වෙනවා එයා විදූ වගේ 😢

  • @kavishka3435

    @kavishka3435

    21 күн бұрын

    Ado magthh 😢

  • @kavishka3435

    @kavishka3435

    21 күн бұрын

    Eyage nama erandi

  • @chalanideepashika5084

    @chalanideepashika5084

    20 күн бұрын

    ​@@kavishka3435🥺

  • @surandichami6767

    @surandichami6767

    20 күн бұрын

    Ha ha balagenai 😂

  • @_Nimnaya-9

    @_Nimnaya-9

    20 күн бұрын

    මටත් මේ කතාව බලද්දී කෙනෙක්ව මතක් වෙනෝ...අවසානය නෙමේ...මුල් කොටස් ට්ක....😊

  • @pathumhasa6074
    @pathumhasa607421 күн бұрын

    අරුන් ❤ විදූ

  • @sw7145
    @sw714520 күн бұрын

    Ashan and Suhandi are the best screen couple. Love the way they act and they have very good chemistry than any other screen couple. Hoping to see them as a screen couple in many more dramas

  • @bhagya6528

    @bhagya6528

    20 күн бұрын

    If they are true couple ❤ we are so glad 😊

  • @sw7145

    @sw7145

    19 күн бұрын

    @@bhagya6528 yes i hope and pray

  • @DanukaDanushka
    @DanukaDanushka20 күн бұрын

    කවුරු මෙතන වැලලුනත් වැඩක් නැ ලියලා රගපාලත් ඉවරයි 🤣

  • @Anuththara-tf9zx

    @Anuththara-tf9zx

    18 күн бұрын

    😂

  • @sandiiesamaranayake6325
    @sandiiesamaranayake632521 күн бұрын

    Thumbnail ♥️

  • @subanisavithri-ro1qg
    @subanisavithri-ro1qg20 күн бұрын

    කවිට ආසාදාරනයක් වුනා ඒ එයාගේ තියේන ආවාසනාවන්ත කමකට... එත් අරුන් විදු විතරයි ගැලපෙන්නේ... ඒ ආදරේ විතරයි දැනෙන්නේ....

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv16 күн бұрын

    Ane me kathawa mula idam balala kochchara aduwada Hina unawad❤😊

  • @sethninayomi2487
    @sethninayomi248720 күн бұрын

    මේ කතාවෙ කවී විදූ අරුන් සේරම බොරුකාරයො 😂 විශ්වයි,ගයානුයි විතරයි හොඳ❤

  • @ddmpraveen3167
    @ddmpraveen316721 күн бұрын

    විදු හැමෝමව වාසියට තියා ගන්නවා වගේ

  • @LakshaniHewage
    @LakshaniHewage21 күн бұрын

    කවී පව්, දෙමාපියෝන්ගේ ඉදන් හැමොම කලේ එයාව පාවිච්චි කරන එක.

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani21 күн бұрын

    ඒ පොඩි මල්ලි කොයි වෙලේත් නිදි😅😅

  • @YasodiPathirana
    @YasodiPathirana20 күн бұрын

    ඉස්සර විදුයි දැන් විදුයි හොදට ගැලපෙනවා 😌

  • @ishanmihiranga6378
    @ishanmihiranga637818 күн бұрын

    මන් නුවරම ඉපදුන එකහ් වාසනාවන්තකමක් 🥺❤️‍🩹 20:37

  • @Nikiya_sl
    @Nikiya_sl21 күн бұрын

    අර සේපාලයට මොකක් වෙලාද 😂

  • @Pabasarikulasekara
    @Pabasarikulasekara21 күн бұрын

    සේපාල ඇයි කවී ගැන ඔච්චරටම හිතන්නේ 🙂

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic471621 күн бұрын

    කල්පනයි විදුයි එකතු වෙයි වගේ😁🌹

  • @user-ss4jj9yu4i
    @user-ss4jj9yu4i21 күн бұрын

    විදුගෙයි අරුන්ගෙයි ආදර කතාව හරි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @nilu9592
    @nilu959221 күн бұрын

    සේපාල හරි යටම හරි . කවි පවු 🥺🥺

  • @saman190
    @saman19020 күн бұрын

    .අපි හදමුකො කිරිකොස් උයලා අගුණකොළ සලාද හදල වැව් මාළු උයල මිරිස් බදිමු😋😋😋😋😋

  • @tecno6900
    @tecno690021 күн бұрын

    අරුන්ට ඇයි බැරි කවීවයි විදුවයි දෙන්නම බදින්න 😁

  • @user-pl6ll8yi8n

    @user-pl6ll8yi8n

    19 күн бұрын

    Ehema unanm me prashna okkoma wisadenna thibba😂

  • @tecno6900

    @tecno6900

    19 күн бұрын

    @@user-pl6ll8yi8n Ekane 😅

  • @thejanibagya9867
    @thejanibagya986720 күн бұрын

    මෝඩ විදු කොහෙවත් යන ගෑනීයෙක් ගැන හිතන්නේ තමන්ගේ ළමයි ගැනවත් හිතන්න බැරිද

  • @chamudikasathsarani3499
    @chamudikasathsarani349921 күн бұрын

    කෝ මේකෙ මේ අරුන් වගේ අනිත් කෙනා😒 එයාට මොකද උනේ😒 කවීගෙ අයියට මොකද උනේ😒 විදූගෙ අක්ක මැරුනට body එක හම්බුනෙත් නෑ😒 එයා ඇත්තටම මැරුනද නැද්ද😒

  • @sulochanajayasooriya-ot4zg

    @sulochanajayasooriya-ot4zg

    21 күн бұрын

    අරුන් වගෙ අනෙක් කෙනා හිරේ...කවීගෙ අයිය රට ගිය නේද...අක්කගෙ body එක කන්ද පහල තිබිල හම්බවෙල තමයි මිනිමරුව හොයන්න ගත්තෙ ඉටපස්සෙ විජිතව අහු වුබෙ....දන්න තරමින්😢

  • @ameerahimansi6041

    @ameerahimansi6041

    21 күн бұрын

    විදූගෙ අක්කගෙ ඇටකටු නේද අර හම්බවුනේ

  • @thushadilushi
    @thushadilushi21 күн бұрын

    Mona balu wade kalath wishwa thama kavita attatama adare kale.ekata sadaranayak unoth hodai.

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    ලොකු විදු⁣ට තිබිබ කාවීට ආය පාරක් බලාපොරොත්තු නොදි ⁣ඉන්නෙ😊

  • @sandalipahasara1772

    @sandalipahasara1772

    21 күн бұрын

    බලාපොරොත්තු දෙන්න කලින්ම කවී ආවා නේද ඩිවෝස් උන දවසෙම 😊

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    21 күн бұрын

    ආවා නෝද ඩිවෝස් උන් දවසෙම😊😊

  • @user-pr3mt5vb7e
    @user-pr3mt5vb7e20 күн бұрын

    මේ කථාව ලියන කෙනා දරුවො දෙන්නා ගැනත් හිතලා කතාව අවසානය කලානම් හොදයි. ⁣දරුවො කැමති දෙමාපියො දෙන්නත් එක්ක එකට සතුටින් ඉන්න.

  • @shani9868
    @shani986821 күн бұрын

    බලාපල්ලකො සේපාල 😅

  • @nipunivisuddika9623
    @nipunivisuddika962321 күн бұрын

    කවීව පේන්න බැරි මට විතරද

  • @SamudraKadegadara
    @SamudraKadegadara21 күн бұрын

    පොඩ් කවීගෙ acting මාර අවුල්.expressions ගන්න මාර effort එකක් දාන්නෙ.කතා කරන විදිය බලන් ඉන්න අපිට මහන්සී

Келесі