මාමකැච්චක් හොඳමයි - Mamakachchak Hondamai | Official Music Video |

Музыка

Song Title: මාමකැච්චක් හොඳමයි - "Mamakachchak Hondamai"
Artist: Nadeeka Guruge
Music & Melody: Nadeeka Guruge
Lyrics & Concept by Chandra Wikramasinghe
Choreography: Chandana Chandrarathna
“ මාමකැච්චක් හොඳමයි ” Official Lyrics
තාක් තරික්කිට තකදොන් තකදොන් - තාත් තරික්කිට
තාක් තරික්කිට තකදොන් තකදොන්
මාමකැච්චක් හොඳමයි හොඳමයි - මාමකැච්චක් //
මාමකැච්චක් හොඳමයි
හොඳමයි හොඳමයි
රතුගල කැකුලී රතු පාටයි
නිල්ගල කැකුලී නිල් පාටයි
ගල්ඔය කැකුලී ගල් පාටයි
හිත් ලාවන්නට කොදුයි කොදුයි ..//
මාමකැච්චක් හොඳමයි - මාමකැච්චක් හොඳමයි
මාමකැච්චක් හොඳමයි - හොඳමයි හොඳමයි //
රඹකැන් ඔයේ දිය නානා අපෙ කැකුලී
නිල්ගල කැලේ පටාරිනා අපෙ කැකුලී
මොරගස්වල මල් පිපිලා අපෙ කැකුලී
කර්-තන තණිග දියතන උඹටයි කැකුලී ..//
මාමකැච්චක් හොඳමයි - මාමකැච්චක් හොඳමයි
මාමකැච්චක් හොඳමයි - හොඳමයි හොඳමයි //
පාට චප්පි කෝමත්තන මන්දො කොරඤ්ඤං
කැවිල්ලන්ට දෙපුටල්තන මන්දො කොරඤ්ඤං
මහා රුකුල් පොජ්ජක් මං මන්දො කොරඤ්ඤං
පහළොස්වක කාල මැච්චේ මංගච්චන්නන් ..//
මාමකැච්චක් හොඳමයි - මාමකැච්චක් හොඳමයි
මාමකැච්චක් හොඳමයි - හොඳමයි හොඳමයි //
සඳ පොජ්ජක් පාට ඇරලා
තරු පොජ්ජත් පාට ඇරලා
හිත පොජ්ජක් කැමති කරලා
යමු කැකුලෝ රුකුල් පොජ්ජේ //
මාමකැච්චක් හොඳමයි - මාමකැච්චක් හොඳමයි
මාමකැච්චක් හොඳමයි - හොඳමයි හොඳමයි //
"Mamakachchak Hondamai" is the traditional greeting of Sri Lanka's indigenous community known as the "Veddah." It carries a heartfelt message similar to "Ayubowan," conveying wishes for a long and prosperous life.
Legendary Origins:
The Veddahs are believed to be descendants of Queen Kuveni, the wife of Sri Lanka's inaugural monarch, King Vijay. While folklore suggests this, anthropologists dig deeper into history, tracing their lineage back to the Stone Age. This ancestral connection adds to the mystique of their heritage.
Harmony with Nature:
The Veddahs, true to their hunter-gatherer roots, live in symbiosis with the natural world. They can be categorized into three groups: Gal Veddas, who find refuge in forest caves; Muhudu Veddas, who reside along the coast; and Gam Veddas, who inhabit small village huts while engaging in Chena cultivation.
Location: Wild Glamping Gal Oya, Sri Lanka
www.themacollection.com/wild-...

Пікірлер: 26

  • @VindiiHarasgama21
    @VindiiHarasgama218 ай бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සන වැඩක්.. නියමයි. මේ වගේ ලස්සන ගමක ඒ පරිසරයේ සුන්දරත්වය ඉස්මතුවෙන වීදියට ගමේ තියෙන සුන්දරම තැන් සහ අපේ රටේ ආදීවාසී ජනතාවට ගරුත්වයක් වශයෙන් සහ ඔවුන්ගේ ජීවනරටාව, ඔවුන්ගේ භාශා ශෛලීය මේ හැමදේම මුසුකොට සකසා ඇති මේම ගීතය ඉතා විශිෂ්ඨයි. චන්ද්‍ර සර් ඇතුලු wild glamping කාර්‍යමණ්ඩලයට හදවතින්ම ස්තූතිවන්ත වන අතර.. නදීක ගුරුගේ සර්ගේ විශිෂ්ඨ ගායනය සහ වාදන කාර්‍ය ඉතා ඉහලින් අගය කල යුතුයි. නදීක ගුරුගේ සර්ගේ තවත් එක් ලස්සන ගීතයකට නර්තනයෙන් සහයෝගය දක්වන මගේම සහෝදර සහෝදරියන් ඉතා දක්ෂ ලෙසින් මෙම නර්තනය ඉදරිපත් කිරීමට ගත් උත්සහය ගොඩාක් සාර්ථක ලෙස මේ අකාරයට දැකීම ඉමහත් සතුටකි.. එයට වීශේශ ස්තූතිය පුද කරන්නේ චන්දන සර් සහ අනූශා මිස් අනුරාධපුර සමාධි ශිල්ප ශාලිකාවේ සදා ආදරණීය අපේම ගුරු දෙපලටයි.. 🙏 ලස්සන වැඩක් තවත් මේ වගේ අලුත් දේවල් ඉදිරියට දකින්න ලැබෙන්න. මේ ගීතය වෙනුවෙන් හැම මාධ්‍යකින්ම සහය වූ සියලුම දෙනාට නැවතත් මාගේ හදපිරි ස්තූතිය පුද කරමි.. ❤️🔥

  • @darshaninisansala5509
    @darshaninisansala55098 ай бұрын

    Niyama natumak❤

  • @user-rh5di7sg1q
    @user-rh5di7sg1q8 ай бұрын

    අපි❤😊

  • @pandadancecover1312
    @pandadancecover13128 ай бұрын

    Harima lassanai good luck ❤️😘

  • @JayasuriyagaveenaJayasuriyagav
    @JayasuriyagaveenaJayasuriyagav8 ай бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-ko8jz1hh2h
    @user-ko8jz1hh2h8 ай бұрын

    Good luck ❤❤💐💐💐🙏🙏

  • @adheethasakul9996
    @adheethasakul99968 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-rh5di7sg1q
    @user-rh5di7sg1q8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-mr1uw8mn3x
    @user-mr1uw8mn3x8 ай бұрын

    ❤❤

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi8 ай бұрын

    ❤❤❤❤

  • @priyanganinalika4675
    @priyanganinalika46758 ай бұрын

    ලස්සන යි.බුදු .සරණ යි..සුබ .පැතුම්

  • @udarishanika4108
    @udarishanika41088 ай бұрын

    හරිම ලස්සනයි .......❤❤❤❤❤

  • @JayasuriyagaveenaJayasuriyagav
    @JayasuriyagaveenaJayasuriyagav8 ай бұрын

    Niyamai Shanuka ❤❤

  • @Sandunibandara-nv6cw
    @Sandunibandara-nv6cw8 ай бұрын

    ❤️❤️❤️

  • @oshadi-fg7qu
    @oshadi-fg7qu8 ай бұрын

  • @dilshan.singhage
    @dilshan.singhage8 ай бұрын

    ❤👍

  • @vishudjayathilaka1313
    @vishudjayathilaka13138 ай бұрын

    මාමා කැච්චක් හොඳමයි 🙏

  • @chamudiwijethunga1026
    @chamudiwijethunga10268 ай бұрын

    Sew ❤️

  • @VindiiHarasgama21

    @VindiiHarasgama21

    8 ай бұрын

    🥰

  • @wasanthawasantha3501
    @wasanthawasantha35018 ай бұрын

    සමාධි .ශිල්ප.ශාලිකා.අනුරාධපුර ..සුබ.ප්‍රාර්ථනා ..නදීක.මහතා .ට.සුබ.පතමි

  • @user-dt7ct9ir6r
    @user-dt7ct9ir6r8 ай бұрын

    ♥️♥️

  • @VindiiHarasgama21
    @VindiiHarasgama218 ай бұрын

    ❤️

  • @snehafranando2060
    @snehafranando20608 ай бұрын

    ♥️

  • @samadhiupeksaha6653
    @samadhiupeksaha66538 ай бұрын

    ❤❤

  • @thusithakumara6106
    @thusithakumara61068 ай бұрын

  • @chamudiwijethunga1026
    @chamudiwijethunga10268 ай бұрын

    ❤️

Келесі