No video

වන්නි යුද්ධය ගැන මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ අතිදුර්ලභ සංවාදය | Major General Prasanna de Silva

😊යුද බිමේ තිබූ සෑබෑ තත්ත්වය දකින කෙනෙක් ඒ මතය ප්‍රකාශ කරන්නෙ නැහැ. අපේ අංක 1 සිවිල් ජනයා ආරක්‍ෂා කිරීම. ජනතාව එළියට ගැනීමත් සමඟ අපේ කෑම බීම, බේත් හේත් සියල්ල ඔවුන්ටයි වෙන්කළේ. අපි දන්නව එල්.ටී.ටී.ඊ. නායකයාට එතැනින් එහාට විකල්පයක් නැති බව.
නැහැ මම එතෙන්ට ගියෙ නැහැ. ඔබ අහන ප්‍රශ්නය සමාජයට දැනෙන ආකාරයට නොවෙයි මට දැනෙන්නෙ. මොකද අපි කරගෙන ගියේ ප්‍රභාකරන් පසු පස හඹා යන යුද්ධයක් නොවෙයි. සතුරා අත්පත් කරගත් භූමිය සහ ජනතාව නිදහස් කර ගැනීමේ මානුෂීය යුද්ධයක්. අපේ මූලික අරමුණ වුණේ ඒක.
Anyone who sees the actual situation on the battlefield does not express that opinion. Our number 1 is protecting civilians. After the people were taken out, our food and drink, Beth Het, were allocated to them. We know that the LTTE That the leader has no choice beyond that.
No, I didn't go there. I don't feel the way society feels about the question you ask. Because we were not fighting a war of chasing after Prabhakaran. A humanitarian war to liberate enemy occupied territory and people. That was our main goal.
වන්නි යුද්ධය ගැන මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ අතිදුර්ලභ සංවාදය | Major General Prasanna de Silva
Watch more great videos here:
ප්‍රභාකරන්ව වීරයෙක් කිරීමට උත්සහ ගත් කොටි ඊළාම් චිත්‍රපට : • Video
දෙවන ලෝක යුධ සමයේ ගණිකාවෝ සහ ලිංගික ගණිකා වහලුන් : • Video
කිලිනොච්චි වීරයා : මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ ජීවිත කතාව : • කිලිනොච්චි වීරයා : මේජ...
අතිභයානක කොටි සිරකදවුරු වල සත්‍ය දර්ශන : • Video
😊Become a channel member to get access to special perks:
/ @lankaithihas. .
😊Facebook page : / lankaithihase
😊Instagram page : / lanka_ithih. .
😊Twitter page : LankaIthihase?t=_...
😊DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.kavinduofficial21@gmail.com
😉😊So I bid you farewell for today.
#slarmyvideo #srilanka #history #warzone #sinhala

Пікірлер: 49

  • @bravcyclebase
    @bravcyclebase Жыл бұрын

    සිව්වන ඊලාම් යුද්දේ වැඩිම සේවයක් කරල.. අඩුවෙන්ම නම කිය උන එකම සේනාංකාදිපති ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා ...ලංකාවේ බොහෝ.. දෙනා.. මාවිල්ආරුවෙන් 2006 ජූලි 31 අවසන් සටන පටන් ගන්නවා.. දැක්කේ.. TV එකෙන්.. හරියටම ජනරාල් සරත් ෆොන්සේකා තුවාල ලබල සිංගප්පූරුව රෝහලක පතිකාර ලබල ලංකාවට පැමිණි දවසේමයි. බොහෝ.. දෙනා.. නොදන්න අපි දන්න විදියට හරියටම යුද්දේ පටන් ගත්තේ.. ඊට මාස දෙකකටත් කලින් .2006 අප්‍රේල් 25 න් පස්සේ .. යුද හමුදා මූලස්ථානය තුලදී යුද හමුදාපතිවරයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පස්සේ... කොළඹ අදි ආරක්ෂක කලාපය තුලදී.. යුද හමුදාපතිවරයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීම බරපතළ ආරක්ෂක හිඩැසක්.. ඒ.. ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස කොටි පාලන ප්‍රදේශය තුලට විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලකා කුඩා කණ්ඩායම් යොදවා රැකසිට පහරදීම් මාලාවක් එල්ල කිරීමට ආරක්ෂක බලදාරීන් පියවර ගත්තා.. මෙහෙයුම බාර කලේ.. විශේෂ බලකා බලසේනාදිපති කර්නල් ප්‍රසන්න ද සිල්වාට .. ඔහු වව්නියාවට ගොස්.. 1 වන , 2වන, 3 වන විශේෂ බලකා කැදවලා.. කොටි පාලන ප්‍රදේශය තුල රැකසිට පහරදීම් 100 ක ප්‍රහාර මාලාවක් සැලසුම් කරනවා.. ( AMBUSH 100 ) ඒ.. අනුව 1වන ,2වන විශේෂ බලකා කුඩා කණ්ඩායම් වලට.. වව්නියාව ඉදිරි ආරක්ෂක වලල්ලේ.. සිට කොටි පාලන ප්‍රදේශයේ අබ්‍යන්තරයට 15 km - 20KM පමණ දුර ඉලක්ක ලබාදුන්නා.. 3 වන විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලකා කණ්ඩායම් වලට කොටි පාලන ප්‍රදේශයේ අබ්‍යන්තරයේ 60 KM ට එහා.. ඉලක්ක ලබා දුන්නා .. දිගුදුර විහිදුම් බලකායේ මයික් බලගනය A-9 පාරෙන් බටහිර දෙසින් ඇතුළු වී.. කිලිනොච්චි සීමාවට ඇතුළු වී ප්‍රහාර එල්ල කලා.. ඉන්දීය බලගනය A-9 පාරෙන් නැගෙනහිර ප්‍රදේශයෙන් ඇතුලු වී.. මුලතිව් සීමාවට ඇතුළු වී ප්‍රහාර එල්ල කලා.. 1 වන , 2වන විශේෂ බලකා කුඩා කණ්ඩායම් A-9 මාර්ගයෙන් බටහිර මඩු ප්‍රදේශයටත් , A-9 මාර්ගයේ නැගෙනහිර නැදුන්කර්නි ප්‍රදේශයටත් රිංගා ප්‍රහාර එල්ල කලා.. 2006 මැයි , ජුනි.. මාසවල විශේෂ බලකායේ රැකසිට පහරදීම් මාලාව ( AMBUSH 100 ) කොටි පාලන ප්‍රදේශය තුල ක්‍රියාත්මක උනා.. වන්නි කොටි බලකොටුව තුල සියලුම පාරවල් විශේෂ බලකායේ.. කුඩා කණ්ඩායම් ආවරණය කරල තිබුණේ... කොටින්ගේ මුල් පෙල , මැද පෙල , පසු පෙල කොටි නායකයන් බුරුත පිටින් කොටි පාලන ප්‍රදේශය තුලම අබිරහස් ලෙස මිය ගියා..ඇම්බුෂ් 100 යේ..ප්‍රහාර මාලාවේ..එක් ප්‍රහාරයක් විශේෂ බලකාය එකම දිනක ප්‍රහාර 14 ක් කොටි පාලන ප්‍රදේශයේ තුලම එල්ල කරා.. ඒ.. සමගම ප්‍රබාකරන් මුලු වන්නි කොටි බලකොටුවටම ඇදිරිනීතිය .. පනවලා ...මේ.. අබ්බූත කණ්ඩායම් සොයන්න පටන් ගත්තා.. විශේෂ බලකායේ දිගුදුර විහිදුම් කණ්ඩායම් එක් තැනක ප්‍රහාර එල්ල කර.. එතැනින් ඉවත්ව තවත් තැනක ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ.. අබ්බූත ප්‍රහාර එල්ල කරන කණ්ඩායම් සොයා.. ගන්න බැරි .. උනා.. අවසානයේ.. වන්නි කොටි බලකොටුවට ඇදිරිනීතිය පනවන තරමටම ප්‍රබාකරන්ගේ මානසිකත්වය පහලට ඇද දැමීමට කර්නල් ප්‍රසන්න ද සිල්වාට හැකිඋනා.. මෙම රැකසිට පහරදීම් 100 යේ.. ( AMBUSH 100 ) අතිශය රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරන අවස්ථාව වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා සිංගප්පූරුව රෝහලක ප්‍රතිකාර ලබනවා.. ඒ.. වන විට ඔහුට පියවි සිහිය පවා.. ලැබී.. තිබුණේ නෑ.. මෙම ප්‍රහාර මාලාවෙන් පසු කොටි සංවිධානයේ...චිත්ත දහිරිය සීග්‍රයෙන් පහලට වැටුනා.. පරිවාර රථ වලින් ආරක්ෂකයින් පිරිවරා.. මොන්ටිරෝ , ප්‍රාඩෝ වලින් ගිය කොටි නායකයින් අවසානයේ විශේෂ බලකායට බියෙන් කොටි පාලන ප්‍රදේශය තුල සිවිල් මිනිස්සු යනෙන CTB බස් රථවල ජනතාව අතර සැගව ගමන් කරන්නට උනා.. එසේත් නැතිනම් පාපැදි මගින් , පාගමනින් සිය වනාන්තර තුලින් සිය ගමනා.. ගමනය සිදුකර ගැනීමට තරම් මරබිය ඇතිකිරීමට කර්නල් ප්‍රසන්න ද සිල්වාට හැකිඋනා... මේ.. රහසිගත මෙහෙයුමන් පස්සේ තමයි... ජෙනරාල් සරත් ෆොන්සේකා සුවවී.. ලංකාවට පැමිණි දිනයේම ... 2006 ජූලි 31 සුප්‍රසිද්ධ මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම හැමෝම TV වලින් දැක්කේ...හැබැයි සද්දේ වහලා... ගේම ගැහුව මේ.. අප්‍රසිද්ද රහසිගත මෙහෙයුම කවුරුත් දැක්කේ... නෑ.. හිටපු අපි පමණයි.. දන්නේ.. මාවිල්ආරු මෙහෙයුමේ... සොරොව්ව මුදාගැනීමේ සටන පාබල රෙජිමේන්තුවලට අමාරු වෙන කොට... විශේෂ බලකාය වව්නියාවේ සිට... මාවිල්ආරුවලට ගුවනින් කැදවනවා... හැබැයි හමුදාවේත් වැඩිදෙනා...දැනගෙන හිටියේ නෑ... විශේෂ බලකාය වව්නියාවේ රැදී සිටි කාල සීමාවේ කල රහසිගත මෙහෙයුම ...

  • @sumuduhewage3695
    @sumuduhewage3695 Жыл бұрын

    කොබ්බෑකඩුව මහත්තයා ගෙන් පසු ලංකා යුද හමුවේ ඉදපු සුපිරිම හමුදා නිලධාරීයා ප්‍රසන්න මහත්මා,

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Жыл бұрын

    සිවු හෙළයේ පිනට පහළ වූ උතුම් හමුදා විරුවෙක් තෙරුවන් සරණයි සර්

  • @sudathperera1753
    @sudathperera1753 Жыл бұрын

    මොහු ඉතාම නිහඬ වීරයෙක්.

  • @chandimalakmal8433
    @chandimalakmal8433 Жыл бұрын

    මාත් මෙතුමා යටතේ චලෙයි දක්වා යුද්ධ කලා 55 සේනාංකයේ.sf එකේ හිටිය නියම නිලධාරියෙක්

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 Жыл бұрын

    යොහානිගේ තාත්තා

  • @Asoka-hl6dm
    @Asoka-hl6dm Жыл бұрын

    සුපිරි විරයෙක්.මෙතුමා

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 Жыл бұрын

    නිහඩ නමුත් හැම වෙලාවෙම සිනාමුසු මුහුණින් කොල්ලොත් එක්ක හිටපු නියම විරුවෙක්.

  • @tharakanuwan8019
    @tharakanuwan8019 Жыл бұрын

    අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් ( ගොතටුවේ ) ❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Жыл бұрын

    විරයන්ගේත් වීරයා...❤

  • @priyanthabandara3196
    @priyanthabandara3196 Жыл бұрын

    Preshanna Cilva kiyanne Sf eket CLI eket niyama veerayek

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 Жыл бұрын

    Yes! he is a silent hero!

  • @oicdayanda8864
    @oicdayanda8864 Жыл бұрын

    මමත්.මෙතුමායටතේ.වැඩකරලාතියෙනවා.මම.6.ඉංජිනේරැ.රෙජිමෙින්තුවෙ.දයානන්ද

  • @priyadarshanasusanth

    @priyadarshanasusanth

    Жыл бұрын

    U are a great and honest officer, and the gentleman that I met in my life, sir, all the very best sir

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Жыл бұрын

    MAJOR. ජෙනරාල්. ප්‍රසන්න ද. සිල්වා. මෙතුමා. නියම. වීරවරයෙක්. නමුත්. යුද්ධය. නැතිකිරීමට. කල. මෙහෙය. සදා.ණයගැතියි

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq2 ай бұрын

    ජ්නරල් ජගත් ඩයස්,සිල්වා,ගාල්ලගේ යන නිලදාරීන් හමුදාපති තුමාට ලොකු සක්තියක් උනා

  • @surangaindunil7284
    @surangaindunil7284 Жыл бұрын

    Respect sir

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Жыл бұрын

    An excellent Officer .

  • @nishanthakumara468
    @nishanthakumara468 Жыл бұрын

    ❤️🙏

  • @sachinthanavidura210
    @sachinthanavidura210 Жыл бұрын

    Major. General Milinda peris ගැනත් කියන්නකෝ😊😊

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 Жыл бұрын

    ♥️♥️♥️

  • @Nyx....
    @Nyx.... Жыл бұрын

    ❤👍🏻

  • @veega_lk
    @veega_lk Жыл бұрын

    සුපිරිම බුලට් එකක් ❤❤

  • @slsailing8811
    @slsailing8811 Жыл бұрын

    🙏❤❤❤

  • @sumithekanayake9217
    @sumithekanayake92174 ай бұрын

  • @gayannusanga43
    @gayannusanga43 Жыл бұрын

    mamath hitiya harima sathutuy vidio eke dakiddi

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o2 ай бұрын

    Me yohanihe thaththa ne❤️

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w11 ай бұрын

    🎉

  • @dilrukperera7432
    @dilrukperera7432 Жыл бұрын

    He is the real hero !!! silent

  • @rhmranbanda9014
    @rhmranbanda9014 Жыл бұрын

    👍🤘

  • @prasadpremachandra2990
    @prasadpremachandra29907 ай бұрын

    ප්‍රසන්න සිල්වා සර් sf එකේ නේද

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    👍👍👍

  • @user-cu5ho6ue7d
    @user-cu5ho6ue7d3 ай бұрын

    Nethi wune koheda

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 Жыл бұрын

    මුලතිව් වීරයෙක් 😌

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 Жыл бұрын

    Sir sf neda

  • @gdmax38
    @gdmax38 Жыл бұрын

    යොහානිගේ තාත්තා නේත...

  • @liyanagegunawardhana280
    @liyanagegunawardhana280 Жыл бұрын

    පොන්සේකලට කටවුත්තර නැතුව ගහපු ගේම් හැම එකම ගැහුවෙි මෙි නිළධාරියා........මම 1SF Gunawardana මම තමයි ටෙරාට අම්බානට ගහපු එකා

  • @shevindagimhan6291

    @shevindagimhan6291

    Жыл бұрын

    Respect sir ❤️🇱🇰🙏

  • @kandeupul9414

    @kandeupul9414

    Жыл бұрын

    එ් කියන්නේ පොන්සේකා වැඩඩෙක් නෙවෙයිද. පොන්සේනා දන්නවා මෙි නිළධාරින් දක්ෂයෝ බව. එ්ක තමයි එ් අයව සේනාංකාධිපතිල විදියට පත් කරල යුද්දය ඉවර කරන්න දායකත්වය ලබා දුන්නේ. ඔයා කල සේවයට රෙස්පෙක්ටි කරනවා. අනික තමයි වීරයෝ කවදාවත් තමන් වීරයෙක් කියල කියන්නේ නෑ.

  • @tharakanuwan8019

    @tharakanuwan8019

    Жыл бұрын

    Respect ❤

  • @pawarathejan2752

    @pawarathejan2752

    Жыл бұрын

    Respect

  • @nelumfernando8994

    @nelumfernando8994

    Жыл бұрын

    කව්ද සර් ඔයා ගැන කියන්න පුලුවන්ද විස්තර 😮😊🎉

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 Жыл бұрын

    Great do something better than wanasa

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    නිහඩ වැඩ්ඩෙක් නේද,, (යොහානිගේ වගේ පඩෂෝ නෑ..

  • @srilankaarmylove
    @srilankaarmylove Жыл бұрын

    ❤❤

Келесі