ජනවාරි පලවෙනිදා අපේ අලුත් ගෙදර මොකද උනේ🙏🏻

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 246

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 Жыл бұрын

    ඔයාලගේ ගෙට ඇතුල් වෙද්දිම දකින් තියෙන්නෙ බුදු මැදුර එන අයගේ හිත් සැනසෙනවා.හරිම ලස්සනයි.ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා.

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    හරිම පිළිවෙලයි. ආසයි දකිද්දී.🙏🏼🙏🏼 මෙහෙම කජු දාපු කිරියා දැන් හැමෝටම හදන්න බෑ මේ කාලේ.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 Жыл бұрын

    මේවාගේ දේවල් කරන්න හිත කැමතීකරවා ගැනිමටත් පින තීබිය යුතූයි මුදල් තීබුණට හැමෝටම පිනටදීමට හිත ඉඩතීයන්නේ නෑ ඒ කරපු පවුවලට

  • @Hoshi996
    @Hoshi996 Жыл бұрын

    ඇත්තටම අගය කරන්න ඕනෙ ඔයාව සෝබනේ නැතුව සරලව ලස්සනට හැම දෙයක්ම කරන එක ගැන. බුදු සරණයි පවුලටම 😍

  • @DL12323
    @DL12323 Жыл бұрын

    හරිම ශෝක්😊, හරිම ලස්සනයි ගෙදර,, බුදු පිලිමෙ තියන තැන හරිම ලස්සනයි 😇 තෙරුවන් සරණයි හැම දෙනාටම

  • @kamalajewa
    @kamalajewa Жыл бұрын

    මහේෂි ඔයා තමා තේරුමක් ලෙස හරි විදියට කිරි අම්මාවරුන්ට දානය දුන්නේ.කොහොමත් ඔයාගේ වැඩ බොරු සෝබනේට කරන වෑඩ නෙවෙයි.ඔයාගේ පුංචි පවූලට දළදා වහන්සේගේ පිහිටයි

  • @symalisymali5728

    @symalisymali5728

    Жыл бұрын

    P

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 Жыл бұрын

    බුදුසරණයි මහේෂි පත්තිනි මෑණියන් පිහිටයි. ඔයාගේ බුදුමැදුර හරිම ලස්සනයි.

  • @harshnikelum2497
    @harshnikelum2497 Жыл бұрын

    අනේ❤️❤️හරිම පිළිවෙළයි.හරිම ලස්සන මැඳුරක්.සමන් දෙවි පිහිටයි ඔයාලගේ පුංචි ලස්සන පව්ලට❤️❤️❤️🙏🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    ඔයා කරපු පින් කටයුත්ත දැකලා මම සතුටු වුණා .. ඔයාගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තවත් මේ වගේ පින් කටයුතු කරන්න .ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏🙏

  • @himalidilhani1724
    @himalidilhani1724 Жыл бұрын

    රෝ දුක්‌ බිය දුරු වේවා!!!දුවේ ඔයාට පව්ලේ සැමට 2023 යහපතක්‌ වේවා!!!🙏🙏🙏

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Жыл бұрын

    සියලු දෙනා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 😍😍 බුදු සරණයි 🙏🙏❤️💙💜💚

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Жыл бұрын

    හරිම ලස්සනයි, හරිම සතුටක් දැනුනේ කිරි අම්මා දානය දැකලා, බුදු සරණයි අක්කා

  • @Sanda981
    @Sanda981 Жыл бұрын

    බුදු සරණයි මහේෂි පවුලේ සියළුම දෙනාටම❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Жыл бұрын

    මහේශී නංගී මම ඉතාමත් ආදරේ කරන ආස කරන නිහතමානී රංගන ශිල්පීනියක් ,,,ඔයාට දරුවන් ඇතුළු පවුලේ සියලූම දෙනාටම දලදා සමිදුන්ගේ සරනයි ,,සත්පත්ති මැනියන්ගේ ආශිර්වාදය රැකවරණය ලෑබේවා,නීරොගිමත් වාසනාවන්ත සුබ නවවසරක් වෙවා තෙරුවන් සරනයි ❤❤️❤❤️👍🏵️🏵️🏵️🙏

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Жыл бұрын

    තව තවත් පිංකම් කරන්න ශක්තිය ඨෙයිරිය වාසනාව ලැබේවා බුදුසරණයි අක්කේ 🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාලා කරනකියන හැමදේම සාර්ථක වේවා 🙏 බුදු සරණයි 🙏🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @dumindamudalige9206
    @dumindamudalige9206 Жыл бұрын

    ඵක් ඵක් අයගේ පවුල් පරිසරය අනුව මෙහෙම පිළිවෙලට ආගමානුකූලව අවංකවම දානමය පින්කම් කිරීමට මහේෂි ලොකු ආදර්ශමත් මඟපෙන්වීමක් කල බවයි මාගේ පෞද්ගලික විශ්වාසය.මම බොහොම ප්‍රියමනාප චරිතයක් හැටියට ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!!!

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Жыл бұрын

    බුදු සරණයි ඔයාලට දරුවනේ, චූටි මැණිකෙ ආදරෙයි ගොඩාරියක් මේ ආත්තම්මා

  • @hasinipabasara5243
    @hasinipabasara5243 Жыл бұрын

    බුදු සරණයි ඔයාලට...... සියලු සිතුම් පැතුම් ඉටු වේවා....

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Жыл бұрын

    ලැබුවාවු 2023 අවුරැද්ද සුබම සුබ අවුරැද්දක් වෙිවා❤️❤️🌹🧚‍♂️💐තෙරැවන් සරනයි සියලඅ දෙනාටම

  • @dumindapradeep2382
    @dumindapradeep2382 Жыл бұрын

    බුදුසරණයි 🙏කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා ඔබ paule සැමටම 🥰🥰

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Жыл бұрын

    ඔයාලාට ගොඩක් පින් සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා මේ අවුරුද්ද සුබම සුබ වේවා ❤🌼🙏

  • @hemalilakshmi8585
    @hemalilakshmi8585 Жыл бұрын

    හරිම ශාන්ත පරිසරයක්. තෙරුවන් සරණයි 🙏

  • @priyanthawitharanage284
    @priyanthawitharanage284 Жыл бұрын

    ගොඩක් හොඳයි අක්කෙ බුදු සරණයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා !

  • @user-zb1rt2et2p
    @user-zb1rt2et2p Жыл бұрын

    ඔයාටත් පවුලේ සියලූම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා සියලුදෙනාට බුදුසරණයි

  • @jeewarani9104
    @jeewarani9104 Жыл бұрын

    සුභ අලුත් awruddak වේවා!!මහේෂි ඔයාගේ පව්ලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සක්තිය ලැබේවා!!

  • @hansihansi5953
    @hansihansi5953 Жыл бұрын

    හරි ලස්සනයි . ආසයි දැක්කාම . මං ආසම චරිතයක් . බුදු සරණයි .ඔයාලට.

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් wewa හැමෝටම

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 Жыл бұрын

    Mewage dewal dakinat as pin karana one oyata teruwangema saranai....! Parissamin inna ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Theruwan saranai!! Anee ithin godak sathutui me dewal dakkama. Subama suba Nawa Wasarak wewa paule hamotama.. Loka wasi siyaluma denatah. 🇱🇰🙏🇮🇹❤️💐🌟✨🌟✨🌟✨

  • @Kumari-br8nv
    @Kumari-br8nv Жыл бұрын

    ගොඩක් හොද දෙයක් මන් ඉන්නේ රට මන් ලංකාවට ආවාම හැමැ පාරම කිරිඅම්මලාගෙ දානේ දිලා තමයි ආපහු එන්නේ කිරිඅම්මලාගෙ දානේ දිලා ඉවර උනාම මාරම සතුටක් හිතට දැනෙන්නේ එ වගෙම මහෙෂි ඔයාගෙ වැඩ හරිම ලස්සනයි තෙරුවන් සරණයි පත්තිනි දෙයින්ගෙම පිහිටයි ඔයා පවු හැමෝටම

  • @hettiarachchisathsarani1508
    @hettiarachchisathsarani1508 Жыл бұрын

    හරිම සරලයි ඇත්තටම ලස්සනයි වැඩේ බුදු සරණයි පව්ලටම❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    සමිමා සමිබුදු සරණයි මහෝෂි පවුලේ සැමට

  • @troncykadana1117
    @troncykadana1117 Жыл бұрын

    Subama suba අලුත් අවුරුද්දක් වේවා mahesi family ..

  • @goodbudusarsnaaibad4531
    @goodbudusarsnaaibad4531 Жыл бұрын

    දැක්කම උනත් පින් ලැබේනවා හුගාක් පින් ,ආශිර්වාද ලැබේන පිං කමක්

  • @rashmi8471
    @rashmi8471 Жыл бұрын

    Subama suba aluth awrudak wewa akkeeeee oyatath pawle siyaluma denatath.jesu phitai

  • @agmirangani3879
    @agmirangani38796 ай бұрын

    සුබ අලුත් වෙවා ඔයා ලා ඔක්කොටම් බුදු සරනයි

  • @sewwa8446
    @sewwa8446 Жыл бұрын

    *_Happy New Year_* *ලබන්නාවූ 2023 නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා මහේෂි අක්කී බුදුසරණයි ...... !!!!* _🤩🤩 💜️💜️ 🙏🙏_

  • @shashikawijewickrama5788
    @shashikawijewickrama5788 Жыл бұрын

    Kiyanna wachana na atthamai harima lassanai...e wagema godak pin wadak niduk nirogi sampaththiyama labewa oba siyalu denatama.......

  • @somawgk4778
    @somawgk4778 Жыл бұрын

    ලස්සන යි.මහේෂි.තෙරුවන්සරණයි🙏🙏🙏🙏

  • @user-mc4sg7eo8p
    @user-mc4sg7eo8p Жыл бұрын

    මේ වගේ කිරි දානයක් දැක්කමයි.හරිම ආස හිතුනා🙏🙏🙏🙏🙏

  • @HemaliRasanjali-zi9dz
    @HemaliRasanjali-zi9dz11 ай бұрын

    Harima lassana gedarak ewagema lassanat piliwelata hamadema..budu saranai oyala hamota.

  • @waruniprabodhani4051
    @waruniprabodhani4051 Жыл бұрын

    ඔයාටයි, පවුලෙ හැමෝටමයි බුදුසරණයි අක්කේ... home touer ekk ona dn apita

  • @tharangaliyanage1640
    @tharangaliyanage1640 Жыл бұрын

    බොරු සෝබන නැති ඔයාගෙ wada harima lassanae අක්කේ .matath ඔයා daane deepu vidiya dakkahama දානයක් denna hithuna.oyaatae පවුලේ හැමෝටම budu saranae

  • @tharuka4115
    @tharuka4115 Жыл бұрын

    තෙරුවන් සරණයි හැමෝට ම 🙏

  • @deshakalpani8582
    @deshakalpani8582 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම !!! ♥️🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    සුබ නව වසරක් වේවා අක්කි

  • @isharijayanjali3403
    @isharijayanjali3403 Жыл бұрын

    සියලු දෙනාට ම බුදු සරනයි

  • @jagathkumara2443
    @jagathkumara2443 Жыл бұрын

    Budu saranay akkiyo 🙏 HOME TUWA EKAKUTH ONE ❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    Happy New Year !!!.. Akkii ❤️😍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Жыл бұрын

    Ekanm godak pin akkiyo..mahansi wela hamba krala kenekta kema welak dena eka maha visala pinak...1wenida dakka godak hoda deyak.....

  • @nelkagamage5801
    @nelkagamage5801 Жыл бұрын

    බුදුසරණයි ඔයාලට

  • @dilhaniperera3361
    @dilhaniperera3361 Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️ 🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Жыл бұрын

    Happy new year 🥳 subama subawewa!!!

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 Жыл бұрын

    Harima piliwelata kiri daaneth deela akki, sath paththini maniynge pihiten Paule sama dennatama labuwa u nawa wasara niduk neeroogi waasanawantha auruthdak wewa budusaranai

  • @salaniwithanage4121
    @salaniwithanage4121 Жыл бұрын

    Me kiri dane yatika karana mahaththayage vistharayak danna....hemotama godak wativi.....bs.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    Subama suba nawa wasarak wewaaaa.duwe siyapaulatama.aasawen baluwa.budusaranai.

  • @ishu318
    @ishu318 Жыл бұрын

    Budu saranai paule siyalu denatama..🙏 Mata hrima asa hithuna akke dane wada කටයුතු dakkama..🙏❤️

  • @asankamanoj4837
    @asankamanoj4837 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා...!!!

  • @army-ue9lo
    @army-ue9lo Жыл бұрын

    Ane duwe mulu pawlatama 'budu saranaie

  • @kkww3805
    @kkww3805 Жыл бұрын

    පත්තිණි මෑනියන්ගේ පිහිටයි හරිම සතුටුයි.

  • @deenaselvaratnam5606
    @deenaselvaratnam5606 Жыл бұрын

    Ane maheshi Nangi oyage mulu paulatama subama suba auruddak wewa 😊aurudu dawase hoda Saha loku pinak karagatte

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 Жыл бұрын

    Oylatah subama suba nawawasarak wewai kiyala partan karamu Teruwan saranai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Harima piliwelai akki suba nawa wasarak wewa! Theruwan saranai!

  • @surekagunasingha2
    @surekagunasingha2 Жыл бұрын

    Oya harima nihatjamani kenek...pawlatama suba pathanawa....

  • @warshawarsha4571
    @warshawarsha4571 Жыл бұрын

    Subama suba nawa wasarak wewa .paule semata 💓💓💓Theruwan saranai

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 Жыл бұрын

    Great work maheshi❤stay bless forever budusaranai 😊

  • @aadasanka4915
    @aadasanka4915 Жыл бұрын

    Suba nawawasarak mahashi misstat sartat!! Pattini maniyanga pihita arakshawa paula siyalu danata labawa!!!

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 Жыл бұрын

    Paththini meniyange belma hemadama wetenna oni akkage daruwanta budu saranaiii oyage suranga yaluwatath bs

  • @champikaudeni7611
    @champikaudeni7611 Жыл бұрын

    අනේ හරිම සතුටුයි , මෙවන් පිං කමක් දැක ගන්න සැලැස්සුවාට ගොඩක් පිං 🙏🙏🙏, මවත් ආස හිතුනා කිරි දානයක් දෙන්න, කොහොමද මෙි කපුමහතාව සමිබන්ධ කර ගන්න පුළුවන් නමිබරයක් දැනුම් දෙන්න පුළුවන් ද ? ගොඩක් පිං 🙏

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    සතුටු සිතින් දැක බලා පිං අනුමෝදන් කරමි ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 මහේෂි ඔබටත් පවුලේ සියලුම දෙනාටත් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ... සුභ අළුත් අවුරුද්දක් වේවා ... 🙏❤ ජයෙන්ම ජය වේවා ... 🙏❤❤❤💐🏘️😊

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    බුදු සරණයි ..🙏🙏🙏

  • @shanikodithuwakku1963
    @shanikodithuwakku1963 Жыл бұрын

    උපාලි මාමා..අම්මෝ ඉතින් ගල්කිස්සේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්..එක පාරක් කාපු කෙනෙක් ආයි හොයන් එන්නේ..

  • @pavithrapiumi8389

    @pavithrapiumi8389

    Жыл бұрын

    කිරි දානේකට කීයක් වගේ ගන්නවද.ඔයා දන්නව ඒ ගැන

  • @nazliyausoof1050
    @nazliyausoof1050 Жыл бұрын

    Harima lassanai piliwelai❤️❤️may Allah bless you

  • @sl60tv40
    @sl60tv406 ай бұрын

    අක්කෙ ඔයාගෙ ගෙදර පිළිමෙ දැක්කම තරහ වෙන්න එපා ඒ බුදු හාමුදුරුවෝ නෙමේ..!❤

  • @thusitha6986
    @thusitha69866 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි !

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 Жыл бұрын

    Harima lassanai wedapiliwela paththini meniyange pihitai

  • @gangaganga9187
    @gangaganga9187 Жыл бұрын

    Ane budu maduranam getama lassanai akki,suba aluth auruddak wewa ,siyalu wada sarthaka wewa paulatama busy saranai

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 Жыл бұрын

    happy new year Akki❤️🥰

  • @tanuja5634
    @tanuja5634 Жыл бұрын

    දළදා සම්දුගෙ පිහිටයි පවුලේ සියලුම දෙනාටම

  • @udarigunarathne182
    @udarigunarathne182 Жыл бұрын

    Budusaranayi akke Math eelaga awrudda patan ganne mehema kiyala hitha gaththa.graha dos duru krannath aluth weda patan gaddith aluth awruddakata yaddith meka ithamathma hoda pinwantha karamayak.

  • @pawindithimasha
    @pawindithimasha Жыл бұрын

    Maheshi auntie and uncle godak adrai oyata

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    සුබ නව වසරක් මහේෂි අක්කටත් පවුලේ හැමදෙනාටමත්..තෙරුවන් සරණයි 🙏🙏❤️

  • @shanigunathilaka3385
    @shanigunathilaka33857 ай бұрын

    Thenul putha harima pin patai..😊

  • @indikajayasinhe4073
    @indikajayasinhe4073 Жыл бұрын

    Congratulations Family!

  • @renuka243
    @renuka243 Жыл бұрын

    මහෙෂි කාලාකාරිනියනි ඔයාටත් ගොඩක් ආදරෙ මම හැමදාම ලස්සනයි චුටි පුතා දෝනි ඔයගෙ සැමියා හරිම හොදයි 🙏🌻🙏🙏🌻 හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි සත්පත්තිනි මැණියනින්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773Ай бұрын

    Akki budu pilimaya gaththa thana kiyannako..🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Жыл бұрын

    Lassanata pili welata kiri amma danaya dunna teruwan saranai oba paule sama denatama

  • @lakhmanranjith237
    @lakhmanranjith237 Жыл бұрын

    Wasanawantha suba aluth auruddak wewa

  • @sudarshanibandara6958
    @sudarshanibandara6958 Жыл бұрын

    අපේ පැත්තෙ නම් පිරිමි අය කවි කිය කිය එන් නෑ. කිරි අම්මලා තමා කියන්නේ.එහෙම හරිම ලස්සනයි. කිරි අම්මා දානේ පත්තිනි මෑණීයන් වෙනුවෙන් නිසා.ගොඩාක් හොදයි ඔයාගේ වැඩේ.කවිත් පිරිමි කෙනෙක් නැතිව අම්මා කෙනෙක් කිවා නම්.

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 Жыл бұрын

    බුදුසරණයි දෙවිරැකවරණයි

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 Жыл бұрын

    බුදුසරනයි සියලු දෙනාටම

  • @dharacovers811
    @dharacovers811 Жыл бұрын

    Aneeee athulata ena kavi tika nm supiriyatama kiuwa akkiiiii ammoooo

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 Жыл бұрын

    හරිම පිලිවෙලයි ❤✨️

  • @hkgjgjfjf2436
    @hkgjgjfjf2436 Жыл бұрын

    Hoda wadak teruwan saranai oyalata

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha Жыл бұрын

    Home tour akak one...pattini maniyange pihitai

  • @dilhanitharushika57
    @dilhanitharushika57 Жыл бұрын

    Excellent akke...gdk pin

  • @kanchanakumari9586
    @kanchanakumari9586 Жыл бұрын

    Oyale gedara lassanai apita gedara thawath lassana pennannako

  • @malithilakshani5895
    @malithilakshani5895 Жыл бұрын

    Harima lassanai . Budusaranai ❤️

Келесі