Mahela Indeewara - සිහිය නැතිවෙන්න ගහන International Volleyball Player

Спорт

Mahela Indeewara - සිහිය නැතිවෙන්න ගහන International Volleyball Player | Sports Unfiltered on Sri Lankan Volleyball Player Mahela Indeewara
Discover the inspiring journey of Mahela Indeewara, Sri Lanka's trailblazing professional volleyball player, as he shares his remarkable story of becoming the first-ever representative from Sri Lanka in the prestigious European league, NLA Switzerland. Join us in this captivating interview as Mahela unveils the challenges, triumphs, and sacrifices that propelled him to the big stage, inspiring aspiring athletes worldwide.
#MahelaIndeewara #SupremeSports #Volleyball

Пікірлер: 208

  • @niwanthaniroshan1749
    @niwanthaniroshan1749 Жыл бұрын

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක්❤ ධම්මිස්සර වොලිබෝල්🔥🔥proud of you brother❤️🔥

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 Жыл бұрын

    හරිම නිරහංකාර ක්‍රීඩකයෙක් ❤. වාසනාවට යුරෝපෙ සෙල්ලම් කරන්න ලැබුනේ . ඒක ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා . යුරෝපෙ මිනිස්සු අපේ අයට සාපේක්ෂව අනෙකා දිහා බලන විදිහ ගොඩක් හොඳයි . ඔයාට හොඳ අවස්තාවක් මේ ... 🌞

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    ඇත්තටම මාරම හැකියාවක් තියෙන්නේ ආඩම්බරයි පුතා සුබපතනවා ❤❤❤❤🇱🇰🇱🇰

  • @nevilleamarathunga6237

    @nevilleamarathunga6237

    Жыл бұрын

    🎉Good lanks

  • @ruchinapabasara9745
    @ruchinapabasara9745 Жыл бұрын

    කිසිම ලොකු කමක් නෑ. Meg එකකට අනිවාර්යයෙන් replay එනවා මහේල අයියා ආදරෙයි හැමදාම ❤🎉

  • @sisirakumara1250
    @sisirakumara1250 Жыл бұрын

    කියන්න වචන නෑ. සුපිරියි පුතා. ඔය පාදගත්ත ඉල්ලමෙන් මේ රටේ වොලිබෝලෙ යන මාවත වෙනස් කරන්න ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි ඔයාට .

  • @sunandahamuduruwo9282
    @sunandahamuduruwo9282 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ..තව තවත් ශක්තිය ලැබේවා..මමත් ආසයි වොලිබෝල් වලට..

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 Жыл бұрын

    හදවතින්ම ජය පතනවා පුතේ

  • @SenimaInvesting
    @SenimaInvesting Жыл бұрын

    සුපිරි ක්‍රීඩකයෙක්. අපි කරන්නේ කොටස් වෙළදපල ඒ අතරේ fun එකට volyball ගහනවා.

  • @ronaihalage4950
    @ronaihalage4950 Жыл бұрын

    පඩ සො නැති සුපිරි කොල්ලෙක් ජයවෙවා

  • @planiyandythennarasu8835
    @planiyandythennarasu8835 Жыл бұрын

    Volleyball 🏐 king 👑 congratulations🎉🎉🎉 dear brother.....

  • @sumithsenarath6641
    @sumithsenarath664111 ай бұрын

    ආඩම්බරයක් ඔබ රටට❤

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Жыл бұрын

    ඔබ හරිම විවෘත කෙනෙක් මල්ලී.... ඔබ සැබෑ දක්ෂයෙක්.... ඔබට සැමදා ජය..!!!

  • @user-ms3ct1qx2z

    @user-ms3ct1qx2z

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @bandusena8046
    @bandusena80462 күн бұрын

    බුද්ධියෙන් ඉහළයි. විවෘත්තයි, වගේම හරිම නිහතමානි යි, දක්ෂයි. ඔබට ජයෙන් ජය ම වෙවා. මෙවන් පුතෙක් රට ට දායාද කළ දෙමාපියන් ටත් දීර්ඝායු වේවා.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    බුදු සරණයී!!! සුභ පැතුම් සහෝදරයා☸😍☸

  • @mohanranganath6768
    @mohanranganath6768 Жыл бұрын

    ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා ...

  • @damindaranjan7920
    @damindaranjan79202 ай бұрын

    ඔබ ගැන ගොඩක් ආඩම්බරයි, බුදුසරණයි තව තවත් ඉදිරියට යන්න ලැබේවා. රටට සම්පතක්

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Жыл бұрын

    ඔබට ජය සතුට නිරෝගි සුවය දහිරිය සක්තිය ලැබේවා ජයම ජයවේවා , මගෙ පදිංචිය නෙදර්ලන්තය.

  • @jayasinghebandara3786
    @jayasinghebandara3786 Жыл бұрын

    We are proud of your wonderful performance. Thank mahela. Jayawewa

  • @parakramagammune5037
    @parakramagammune503711 ай бұрын

    Perfect brother, best talent

  • @ranjithkorale4665
    @ranjithkorale4665 Жыл бұрын

    වොලිබෝල් කියන්නේ මං වැඩියෙන්ම ආදරය කරන ක්‍රීඩාව.

  • @kavindavimukthi748
    @kavindavimukthi748 Жыл бұрын

    Favorite player volyball ❤❤❤

  • @user-su1ug7nu6j
    @user-su1ug7nu6j9 ай бұрын

    මහේල 🥰🥰🥰🥰🥰

  • @user-su1ug7nu6j

    @user-su1ug7nu6j

    9 ай бұрын

    🥰🥰🥰

  • @TheFlashmark
    @TheFlashmark Жыл бұрын

    Congrats Malli... you are gem for SL.

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 Жыл бұрын

    හදවතින්ම සුබ පතනව ඔයාට.හොද කොල්ලො ටිකක් සෙට් කරන්න .දක්ෂ

  • @Wihagi_Samara
    @Wihagi_Samara11 ай бұрын

    Mahela...bro... Monster Spikes.. Asian 1 st class volleyball player.. Nice to see in Europeon leagues.💐 🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Жыл бұрын

    Congratulations brother god bless you ❤❤

  • @THUKR
    @THUKR Жыл бұрын

    Congratulations brother! Keep your hard work! we're so proud of you!

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 Жыл бұрын

    අනාගත බලාපොරොත්තු ඒ ආකාරයටම සපල කර ගැනීමට හදවතින්ම ආශිර්වාද කරනවා.

  • @teshaniliyanage1011
    @teshaniliyanage1011 Жыл бұрын

    පසුබිම් සංගිතය දාපු කෙනාට නිවන් සුව ලැබේවා

  • @smithkenan2193
    @smithkenan2193 Жыл бұрын

    Good luck bro we are always proud of you ....

  • @UlSaranga
    @UlSaranga Жыл бұрын

    Your channel is doing national responsible. Job well done. Appreciated.

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m Жыл бұрын

    සින්හ ප්‍රතිරාව ලොව පුරා පතුරන්න ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @SankhaNarangoda
    @SankhaNarangoda Жыл бұрын

    Palayan mahela yanna

  • @samfernando5389
    @samfernando5389 Жыл бұрын

    We are so proud of you, Mahela. I'm longing to see a match that you play in. All the best, dear son ! My blessings for a higher jump !!

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 Жыл бұрын

    Mage jivithe dutu Lankawe supirima vollely ball player all the best putha ජයවේවා බුදු සරණ වේවා

  • @suhurugamak
    @suhurugamak Жыл бұрын

    ඔබට ජය

  • @dsarcade345
    @dsarcade345 Жыл бұрын

    Congratulations brother ❤️😎 scl eake idala eakatama hitapu eaka vidiyata pattama adambarayak thiyenne uba gena 🤗 good luck for your future 🤘❤️

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Жыл бұрын

    දැනෙන සතුට කියාගන්න බෑ .ප්‍රාර්ථනා ඉටුවේවා

  • @dild3732
    @dild3732 Жыл бұрын

    මට මතකයි මීට අවුරුදු 20 විතර කලින් ලංකාවේ මාරම දක්ෂ players ලා හිටියා...මට මතකයි නීල් ඔස්කාගේ නම...ඒ දවස් වල අපේ වීරයො.. ජර්මනියට tournament එකක් ගිහිල්ලා ඒ ප්‍රාන්ත පරාද කළා අපේ කොල්ලො සෙට් එක...ඊට පස්සේ නීල් ඔස්කාල ජර්මනියෙම මිසින් වුණා. .😊

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Жыл бұрын

    සුභම සුභ අනාගතයක් .. හරිම ආඩම්බරයි ... තෙරුවන් සරණයි ... 💐💐💐💐💐💐💐💐💐

  • @user-mo3fp7py4h
    @user-mo3fp7py4h Жыл бұрын

    What a player gud luck brother and tanx to chanel

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Жыл бұрын

    සුබ ගමන් ඔහුට 🌹🌹🌹

  • @Nimalyapa1116
    @Nimalyapa1116 Жыл бұрын

    I'm crying, all the best Malli. Manage yourself also.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    Oya ada ape virayek ge .. hodama wedasatahanak genawa ahinsaka kollek mahela gana jayawewa theruwan saranai obage dathwalata depa walata

  • @mohamedsourjah4341
    @mohamedsourjah4341 Жыл бұрын

    Proude of you putha keep it up long way to go God bless you

  • @ChamalkaDilshan-jd9ig
    @ChamalkaDilshan-jd9ig Жыл бұрын

    Asama volleyball playr

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    Congratulations brother 👍🙏✊

  • @thidasattanayake5838
    @thidasattanayake5838 Жыл бұрын

    ❤very good

  • @nalinsd1270
    @nalinsd1270 Жыл бұрын

    proud of u brother

  • @udeyakumara9519
    @udeyakumara9519 Жыл бұрын

    Theruwan saranai oyata mage rate loku thenakata geni yanna oyata jaya wewa jaya wewa jaya wewa jaya wewa ❤❤❤❤🦁🦁🦁🦁

  • @Himaranga-fh7lj
    @Himaranga-fh7lj3 ай бұрын

    මහේල අයියා අපේ ගමේ

  • @user-sh8gy2ck5q
    @user-sh8gy2ck5q8 ай бұрын

    Kiyanna wachana Nee Aiya❤

  • @naturelworld252
    @naturelworld252 Жыл бұрын

    Srilankan hero 🇱🇰 good luck brother 👌👌👌👌💪💪💪💪💪💪💪💪💪

  • @thimirapathirage1515
    @thimirapathirage1515 Жыл бұрын

    පට්ට මරු proud of you ❤❤❤

  • @prasadsampath7252
    @prasadsampath7252 Жыл бұрын

    Wooow patta..bs malli..❤️❤️❤️❤️

  • @chathurangadissanayake5598
    @chathurangadissanayake5598 Жыл бұрын

    Happy about you ...!!!

  • @lalfernando6929
    @lalfernando6929 Жыл бұрын

    Amazing welldone son

  • @volleyballmoments4137
    @volleyballmoments4137 Жыл бұрын

    Mahela malli ❤️

  • @user-pl4kk3cr3x
    @user-pl4kk3cr3x Жыл бұрын

    Congratulations Malli 💐

  • @sonalinduwara
    @sonalinduwara Жыл бұрын

    Mahela is the most powerful player of the volleyball.good luck

  • @RebornThongz

    @RebornThongz

    10 ай бұрын

    😂😂😂😂

  • @glue12324

    @glue12324

    6 ай бұрын

    Ever seen Nishida playing?

  • @asankamunasinghe2339
    @asankamunasinghe233911 ай бұрын

    Wonderful, good luck putha.

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    ජයම වේවා!

  • @sandarunawoddaya
    @sandarunawoddaya Жыл бұрын

    ගැම්මක් අයිය❤🙂

  • @ruwangallage2173
    @ruwangallage21734 ай бұрын

    ❤Patta kollek budusaranai

  • @tharaka387
    @tharaka387 Жыл бұрын

    Jump eka දියුණු කරගන්න system tikak gennako

  • @aska4644
    @aska4644 Жыл бұрын

    Dhammissara volleyball 🔥

  • @nishanthaperera6534
    @nishanthaperera65343 ай бұрын

    Congratulations .. 🎉🎉🎉

  • @sandaruwanpremakumara125
    @sandaruwanpremakumara125 Жыл бұрын

    Mahela aiya ❤

  • @Nippa_bro
    @Nippa_bro Жыл бұрын

    hoya hoya hitpu video ekk❤️

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 Жыл бұрын

    Grade 👍👍

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 Жыл бұрын

    excellent.

  • @sapunsandesh7336
    @sapunsandesh7336 Жыл бұрын

    ආසම ප්ලේයර්💥

  • @susimafernando4584
    @susimafernando45843 күн бұрын

    පුළුවන් කොල්ලො ❤❤❤❤❤

  • @banukamahesh3348
    @banukamahesh3348 Жыл бұрын

    අනාගතය සාර්ථක වේවා . 👍👍👍👍👍👍👍

  • @ruwanperera491
    @ruwanperera491 Жыл бұрын

    Jayawewaaaa kollooooo,Jayawewaaaa......❤

  • @dilukshasulakshanidiluksha6602
    @dilukshasulakshanidiluksha660211 ай бұрын

    Super malliiii....🎉❤

  • @ruwangallage2173
    @ruwangallage21734 ай бұрын

    Congratulations budusaranai

  • @user-dn4kw9dz6j
    @user-dn4kw9dz6j11 ай бұрын

    Proud of you brother.

  • @user-nc7xc2yg1c
    @user-nc7xc2yg1c Жыл бұрын

    Weldone 💐💐💐💐

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip Жыл бұрын

    jaya wewa Budusaranai

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr9 ай бұрын

    Super. Mali❤❤

  • @togaralfi5729
    @togaralfi5729 Жыл бұрын

    Mahela🇱🇰vs rivan 🇮🇩👍👍👍

  • @kashyapabandara4868
    @kashyapabandara4868 Жыл бұрын

    All the best 👍

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 Жыл бұрын

    Congratulatios boy

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Жыл бұрын

    Congratulations.💯

  • @chandradasawitharana5778
    @chandradasawitharana5778 Жыл бұрын

    Supper Dear son wish you all the best

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Жыл бұрын

    Proud of you dear ❤

  • @sanathpushpakumaranawalage5529
    @sanathpushpakumaranawalage5529 Жыл бұрын

    Congratulations ❤🎉

  • @rangaprasad11
    @rangaprasad11 Жыл бұрын

    Supiri malli❤

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 Жыл бұрын

    Jayama wewa putha suba anagathayak

  • @dinujaliyanage1313
    @dinujaliyanage1313 Жыл бұрын

    🔥

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 Жыл бұрын

    all the best kolla🎉🎉🎉

  • @yasithbandara9732
    @yasithbandara9732 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @rasikamanodari7611
    @rasikamanodari7611 Жыл бұрын

    පිස්සුවක්❤️

  • @pasindujananga5261
    @pasindujananga526110 ай бұрын

    🇱🇰💙😘

  • @Anurudda-et2yj
    @Anurudda-et2yj Жыл бұрын

    Good mahela love you

  • @chandanapeiris5417
    @chandanapeiris5417 Жыл бұрын

    ආදරෙයි

  • @konarakarunarathna6561
    @konarakarunarathna656111 ай бұрын

    ❤❤❤❤ super ...

  • @nepuldhanesh1511
    @nepuldhanesh1511 Жыл бұрын

    Proud to UOR❤️

  • @user-gr5nd2ex1b
    @user-gr5nd2ex1b4 ай бұрын

    Suba gaman shodaraya ❤🎉

  • @jayasuriyafamily
    @jayasuriyafamily Жыл бұрын

    Congratulations 🎉.

Келесі