අම්මාට තාත්තාට සැලකීම තුළින් ලැබිය හැකි අනිසංශ..Maha Rahathun Wedi Maga Osse

උපුටා ගැනීම - ජනක වීරක්කොඩි මහතාග‌ේ KZread චැනලය‌ෙන් -kzread.info/dron/Jv3.html...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි

Пікірлер: 37

  • @kusumudalamaththa9592
    @kusumudalamaththa95924 жыл бұрын

    🙏🙏🙏 මගේ ආදරනිය අම්මා අ0ශ බාග රොගගියෙක්.නෙගිටින්නවත් behe.කිසිම දෙයක් බලාපොරොත්තුව නොවේ. මුලු දවසම අම්මා වෙනුවෙන් kepa වෙලා ඉන්නෙ.මේ ජිවිතේම ඒ කුසල් මට lebila තියෙනවා. නිවනම ව්තරයි බලාපොරොත්තුව.

  • @strivetonirvana3794

    @strivetonirvana3794

    4 жыл бұрын

    සාදු....සාදු....සාදු....🙏🙏🙏

  • @roshani1777

    @roshani1777

    4 жыл бұрын

    ඔබගේ මෑණීයන්ට තෙරුවන් සරණයි සොයුරිය.ඔබටත් ගොඩක් පිං සිදු වෙනවා ඒ මෑණියන් වෙනුවෙන් කරන කැපවීමට.තෙරුවන් සරණයි

  • @devikaperera8451

    @devikaperera8451

    3 жыл бұрын

    Budu sarani puthe oyata. oyata nieroge suwalya labenawa. Amma ta ekmnatama sanipvenawa puthe

  • @lindasilva7303
    @lindasilva73038 ай бұрын

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    සුපින්වත් ආර්යන් වහන්සේ ඇතුළු ශ්‍රී සද්ධර්මයෙන් අපිට අවවාද අනුසාසන කරන කල්‍යාණ මිත්‍ර ආර්යන් වහන්සේලාට අපගේ ශිර්ෂ ප්‍රණාම නමස්කාරය ම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් සියළු සත්වයෝ නිවනින්ම සැනසේවා 🙏🙏🙏💐💐💐නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️💮💮💮

  • @roshani1777
    @roshani17774 жыл бұрын

    සාධු සාධු සාධු පිං වත් ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු සාධු.මාගේ රත්තරන් අම්මාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.සාධු සාධු සාධු මගේ ආදරණීය මෑණියන්ට තෙරුවන් සරණයි

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna74662 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස...මගේ ඇස් වලට කදුලු පිරෙනවා..මේ ධර්ම දේශනාව අසනවිට.. මම මගේ අම්මට තාත්තාට පන වගේ ආදරෙයි..ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb4 жыл бұрын

    හිතට සනීපයි . ඒ ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා

  • @reeceorlando7640

    @reeceorlando7640

    3 жыл бұрын

    dont know if you guys gives a damn but if you're bored like me atm you can stream pretty much all of the new movies and series on Instaflixxer. I've been binge watching with my brother for the last days :)

  • @grahamkameron3248

    @grahamkameron3248

    3 жыл бұрын

    @Reece Orlando definitely, have been using instaflixxer for since december myself =)

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    මෙවන් උතුම් දේශනා ඇසීම අපගේ භාග්‍යයකි 🙏🙏අපද අම්මා කියන කුසල් නිධිය නිරතුරුවම ගරා මේ ධර්ම මාර්ගයේ තවදුරටත් ඉදිරියට යෑමට අවශ්‍ය කුසල් රැස්කර ගනිමි.🙏🙏 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරයවේවා 🙏🙏🌸🌸🌸🌸🌸

  • @strivetonirvana3794
    @strivetonirvana37944 жыл бұрын

    සාදු....සාදු....සාදු......සියල්ලෝම මේ පින් අනුමෝදන් වේවා...තෙරුවන් සරණය්....🙏🙏🙏

  • @dilshapiyumi4842
    @dilshapiyumi48422 жыл бұрын

    සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh17274 жыл бұрын

    සාධු සාධු සාධු දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ මේ දහම් දේශනාව ඇසෙද්දි මගේ දෙමව්පියන් ජීවතුන් අතර නැහැ හිතට ලොකු දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ

  • @kulithudara4058
    @kulithudara40583 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @bkdautonations9720
    @bkdautonations97204 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහසේට ධීඝායු වේවා තෙරුවන් සරණයි... !

  • @nxtlogan551
    @nxtlogan5513 жыл бұрын

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage6964 жыл бұрын

    Sadhu sadhu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏

  • @hashimudalige4975
    @hashimudalige49754 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @sanikakumari6167
    @sanikakumari61674 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandiindi9000
    @sandiindi90004 жыл бұрын

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත් වා...

  • @dumindathushani6640
    @dumindathushani66404 жыл бұрын

    Theruwan saranai...!!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96184 жыл бұрын

    Saadu Saadu Saadu

  • @jayashanperera4655
    @jayashanperera46553 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @kavindudulanjala9427
    @kavindudulanjala94273 жыл бұрын

    🙏❤️❤️❤️❤️🙏

  • @madushakumudumali9150
    @madushakumudumali91503 жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏 Sadu Sadu Sadu

  • @damydamy5140
    @damydamy51404 жыл бұрын

    Sadu.saadu

  • @amiladilshan886
    @amiladilshan886 Жыл бұрын

    සාදු සාදු සාදු ❤🙏🙏🙏

  • @pramudikaushalya6448
    @pramudikaushalya6448 Жыл бұрын

    🙏🌼

  • @bhagiwilson283
    @bhagiwilson2835 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanprasad7691
    @gayanprasad76914 жыл бұрын

    SADU SADU SADU

  • @sirani6551
    @sirani65513 жыл бұрын

    🌹🙏🙏🙏😔

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 Жыл бұрын

    🙏🙏🙏

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani65342 жыл бұрын

    අනෙ දෙවියනෙ මට මගේ අම්මා තාත්තා බලන්න යන්නවාත් බැ මං හාරි ම අවාසනාවන්ත ළමයෙක්

  • @sadhahamcharika6116
    @sadhahamcharika61163 жыл бұрын

    ts dalada sanidu pi hamuduruwane

Келесі