Magic book එක ලියන දරුවන් | Law of Attraction

#godshiva #spiritualty #krishna #magic #magicbook #krishnalove #god #VishwaAkarshanayeSagaunaRahas
Magic book එක ලියන දරුවන්
#VishwaAkarshanayeSagaunaRahas #sinhala #motivation #astrology #horoscope#srilanka#fengshui #wishwa #shakthiya #lawofattraction #attraction #meditation #lagnapalapala #palapala #thevoicesrilanka #themagicbook#thesecret#magic#secret#rhondabyrne#positive #thinking#themagicbookinsinhala #themagicbookpractices#thesecretlawofattractionbookreview #lawofattraction #thesecretbook#thekeybooklawofattraction #thesecretbooklawofdesire#thesecretbooklawofgravitation

Пікірлер: 15

  • @ramaniwannigama4988
    @ramaniwannigama4988Ай бұрын

    මේ දේවල් ඇහෙද්දි මටත් හරිම ආසයි මගේ දුවට කියලත් මේක ලියවන්න උත්සාහ කරන කෙනෙක් මම ඒත් තවම බැරි උනා මම ඒ දේ ගැන මැජික් book එකේ ලියල අපේ ගුරුතුමාගෙ අතට අද දෙනව කියල හිතාගත්ත. පොත ලියපු චූටි පුතා සහ දුව ගැන මට හරිම සතුටුයි සියලුම බාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙන වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි. සර්ගෙ ආශීර්වාදයෙන් මැජික් බුක් එක ලියන්න හැම දරුවෙකුටම වාසනාව ලැබේවා !!! ❤❤

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553Ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමා අපට ලියන්නට හදුන්වා දුන් මැජික් පොත හරිම අනර්ඝයි❤️🙏 ශබතුමාට ටගාඩාක් පිං ගොඩාක් ස්තුතියිි ගුරැතුමනි. මෙි විශ්වයේ තියෙන ඒ අපුරැ විශ්මිත අධ්‍යත්මික සුවය ඔබතුමාට ආකර්ෂණය වෙිවා❤️🙏🙏🙏🙏🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692Ай бұрын

    ❤❤❤විශ්ව මාතාවට ස්තුතිවන්ත වනවා❤❤❤සියලුම දෙනාටම ජය අත් වේවා❤❤❤මේ පිංකම අපට කියා දුන් ඔබතුමාට ස්තුතිය

  • @prasadarachchi2743
    @prasadarachchi2743Ай бұрын

    විශ්ව මෑණියන්ට අනේක වාරයක් 🙏🙏💐💐❤❤️ ස්තුතියි 🙏🙏🙏💐❤❤❤️ ස්තුතියි 🙏🙏🙏💐💐❤❤❤️ ස්තුතියි 🙏🙏🙏💐💐❤️ මගේ සියලු බලාපොරොත්තු පැතුම් ඉටුකර දෙන්න මගේ ආදරණීය විශ්ව මෑණියනි 💐🙏🙏🙏🙏💐💐❤❤❤ මගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඔබ තුමාගේ ආශිර්වාදය මට ලැබේවා ගුරුතුමණි 💐❤❤❤️

  • @nadeekznb6067
    @nadeekznb6067Ай бұрын

    ahanna harima sathutui ❤

  • @nadeeshawick5367
    @nadeeshawick5367Ай бұрын

    Theruwan saranai❤sir

  • @pinirocreation1978
    @pinirocreation1978Ай бұрын

    ලොව බලවත්ම ස්ථානයක් වු රුවන්වැලි සෑ රදුන්ගේ ආශිර්වාදය සහ සම්බුද්ධත්වයට පාරමිතාවන් පුරන ඔබතුමාගෙ උපදෙස් සහ ආශිර්වාදය මත උගත් මේ සුවිශේෂි මැජික් පොත ලියන ආකාරය සැමගෙ ජිවිත සුභදායික ආකාරයෙන් වෙනස් වීම අති විශේෂයි. මිල කල නොහැකි ආධ්‍යාත්මික දියුණුවක් සුවයක් තියෙන කාර්යයක්. ඔබවන් ඇදුරෙකු මුණගැස්වු විශ්ව මාතාවට අනේක විධ ස්තුති වෙනවා වගේම ඔබතුමාගෙ සියළු පාරමිතා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. උතුම් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන්ම ලැබේවා. ..❤🙏❤️

  • @ahmedmohammed303
    @ahmedmohammed303Ай бұрын

    Wiswa mathawata sthuthi sthuthi sthuthi 🙏🙏🙏

  • @sandyashanthi6921
    @sandyashanthi6921Ай бұрын

    Budusarani 🙏🙏🙏

  • @dilharasewwandi3000
    @dilharasewwandi3000Ай бұрын

    තෙරුවන් සරණයි ❤️🙏🌻

  • @manikedassanayake4514
    @manikedassanayake4514Ай бұрын

    විශ්ව මාතාවට ස්තූතිය්

  • @ThiranMihiranga-lc1oi

    @ThiranMihiranga-lc1oi

    Ай бұрын

  • @user-gy3dj6dd9t
    @user-gy3dj6dd9tАй бұрын

    Matat duvek innawa.11

  • @user-xy3kb1zl7r
    @user-xy3kb1zl7rАй бұрын

    Magic book eka kohomada liyanne

  • @ANUPAMAMA1111
    @ANUPAMAMA111126 күн бұрын

    🤍

Келесі