Mage Duppath As Deka | මගෙ දුප්පත් ඇස් දෙක | Voice Of

Музыка

Original Artist | Chamika Sirimanne
Music | Dr. Rohana Weerasinghe
Lyrics | Channa Jayanath
Cover Artist | Malindu Chathuranga
Music Re - Arrangement | Sudesh Sankalpa
Mix & Mastered | Chamindu Edirisinghe
Video | Sudesh Sankalpa
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www. malindu_chathuranga
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover

Пікірлер: 204

  • @MalinduChathuranga
    @MalinduChathuranga4 ай бұрын

    මාත් එක්ක මේ ආදරේ බෙදාගන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී❤️🫶🍃 දවසක අපි හැමෝම සතුටින් හරි ලස්සනට ආදරේ කරමු ❤️🍃

  • @misharahimasarani1720

    @misharahimasarani1720

    4 ай бұрын

  • @pavithriperera3686

    @pavithriperera3686

    4 ай бұрын

    ❤❤

  • @Ayu2004.

    @Ayu2004.

    4 ай бұрын

    ❤❤❤

  • @nishanthanibalasundraram2457

    @nishanthanibalasundraram2457

    4 ай бұрын

    Adareii ❤️🥰

  • @shenuliyanarachchi3980

    @shenuliyanarachchi3980

    4 ай бұрын

    Asama voice ekk😊

  • @maleeX___perera
    @maleeX___perera3 ай бұрын

    සද රහසක් කීවා,අහගෙන ඉන්නට බෑ... ඔබෙ දෑසින් මිදිලා,වෙන් වෙන්නට මට බෑ... මට අහිමිව ගිය ඔබ,ආයෙත් ඕනෑමයී... පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි... මගෙ ආදරී,,, ඔබ වෙනුවෙන් තාමත් මතු හැමදාමත් මගෙ හදවත වැලපෙයී... මගෙ දුප්පත් ඇස් දෙක, ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට... එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම... අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඩන... මගෙ ආදරී... මගෙ ආදරියේ ඇයි ආදරියේ ඇයි තහනම් කලෙ සුවඳ... එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක්, තව දවසක දුටුවා වයිරයෙ ගිනි පුපුරක්, සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ... ඔබෙ වෙනසක් දැක්කම මට හැඩෙනවා රහසේ... මගෙ ආදරී... දිවි ඇති තෙක් සුවදයි මල් වගෙ සුවදයි තාමත් නුඹ මගෙමයි... මගෙ දුප්පත් ඇස් දෙක....🥺❤‍🩹

  • @mihirimadu4190

    @mihirimadu4190

    3 ай бұрын

    Mage adariye ay adariye ay thank kale suwada,,,, wooow e tika kiyana lassana.woow

  • @gihanyt642

    @gihanyt642

    3 ай бұрын

  • @user-kt4rr7is2h
    @user-kt4rr7is2h24 күн бұрын

    මට බෑ ඕයි....❤

  • @ayeshkasupun3755
    @ayeshkasupun37552 ай бұрын

    භාවනාක් ❤ වචන නෑ කියන්න. ඒතරම් ලස්සනයි ❤ වෙනම ලෝකෙක අතරමං වුණා ❤

  • @prabashiima
    @prabashiima28 күн бұрын

    මලිදු අයියගෙ voice එක මාරම feel වෙන voice එකක් One of the best Vocalist ❤🌹

  • @himansiyasara6376
    @himansiyasara63763 ай бұрын

    මේ වොයිස් එක ❤පුදුම ලස්සනක් අප්පා.....දුකක් නැති හිතකට සින්දුවෙ දුක විවරහව විඳින්න දෙනව නිකන්ම...හිතේ නැති ෆීලින්ග්ස් පවා සින්දු ඇතුලෙන් හිත් වලට ලස්සනට කාවද්දනව❤

  • @Lasindu_Nimsara
    @Lasindu_Nimsara4 ай бұрын

    " සෙන්කඩගල " සින්දුව ඕනෙ අයියෙ ඔයාගෙ හඩින්.❤

  • @malipanditharathna7502
    @malipanditharathna75024 ай бұрын

    පිස්සුවක් අයියේ ඔයගේ කටහඩ ❤❤

  • @maduh302
    @maduh3024 ай бұрын

    *මිනිස්සු.......* දුක ලිවුවේ පොත් වල නෙවෙයි හිත් වල , එත් ඒ දුක ලියන්න ඉඩ මදි වෙද්දී , ඇස් වලින් කදුලු වෙලා ඉබේටම කඩන් වැටුනා .........!! 🙂💔 ඉතින් ළමයෝ .....🙂 අයිති නැති දේවල් නැති වෙන එක හොදයි කිව්වට ..........!! මිනිස්සුන්ට නැති වෙන්නෙම තමන් ආස දේවල් ......!! 🙂💔 🙂✨

  • @kavishamaduhansi2076

    @kavishamaduhansi2076

    3 ай бұрын

    Eka ඇත්ත😢

  • @d.a.jpehesara3791

    @d.a.jpehesara3791

    3 ай бұрын

    🥺♥️

  • @Nethu__04__03
    @Nethu__04__033 ай бұрын

    අම්මෝ අයියේ මේක ගැන කියන්න වචන නෑ වෙර ලෙවල් 😇 ඇත්තමයි මේ සින්දුව කාලකින් ඇහුව වෙනම රහකින් 😚😚

  • @vinithajayaweera5580
    @vinithajayaweera55804 ай бұрын

    කොහොමද මෙහෙම දැනෙන්නෙ හදවතට දෙයියනේ...ඔයා ගයන හැම ගීතයක්ම දවසින් දවස ගෙනෙන්නෙ අමුතුම මිහිරක් ..❤ ඔය හඬින් හදවත් සැනසෙන තරමක් ❤ සදා ජය සතුට වාසනාව ඔබට භදවතින්ම යි මේ 💖💝

  • @vjvvhavec9089
    @vjvvhavec90893 ай бұрын

    මුල්.ගායකයා.චාමික.ලස්සනයි..ආසම.කරන..සින්අුවක්. 🥰🤩🥀

  • @oshadhihimaya1849
    @oshadhihimaya18493 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක් 🥺❤️

  • @hiranyahansi65
    @hiranyahansi653 ай бұрын

    අනේ අම්මො අයියෙ ඒක නම් පිස්සුවක්.❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po3 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤ අයියා

  • @nirmalpramodya5066
    @nirmalpramodya50664 ай бұрын

    Excellent voice malidu brother ❤️🔥

  • @t005malsha5
    @t005malsha54 ай бұрын

    ඔයා වගේම voice එකත් භාවනාවක් ❤

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini98564 ай бұрын

    අපේ හිත් නිවනවට ඔයාට ගොඩාක් පිං.ජේසු පිහිටයි 💝

  • @kavindyaindumini2390
    @kavindyaindumini23904 ай бұрын

    ඔයානම් පිස්සුවක් 🎵🖤

  • @madushanimadushani3478
    @madushanimadushani34783 ай бұрын

    Superb 😍😍😍😍😍😍😍😍😍

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana87603 ай бұрын

    මෙකනම් පිස්සුවක් බන්❤❤❤❤❤

  • @PS-fn1bc
    @PS-fn1bcАй бұрын

    අනේ මේක පිස්සුවක් අප්පා , මං ම මේක අහලා හොද වීව්ස් ටිකක් ලැබෙයි 🌹🌹🌹

  • @aadhishanaya9738
    @aadhishanaya97382 ай бұрын

    අනේ ඒ කටහඬ ඇත්තටම භාවනාවක් වගේ 😍

  • @HarshaniHimasha-md6sm
    @HarshaniHimasha-md6sm3 ай бұрын

    Voice..🥺❤️

  • @kdbsirilal
    @kdbsirilal2 ай бұрын

    Marama lassana katahadak 👍👌❤️❤️❤️❤️❤️

  • @GihaniPremakumara
    @GihaniPremakumaraАй бұрын

    මරු අයියේ ❤️ හිත නිවෙන බාවනාවක් වගේ❤️

  • @ashenwarshana5216
    @ashenwarshana52164 ай бұрын

    Patta maliya❤

  • @user-tf4bt6yx2d
    @user-tf4bt6yx2d4 ай бұрын

    You are the best talented

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    දිවි ඈති තෙක් සුවදයි❤❤❤මල් වගෙ සුවදයි❤❤ තාමත් ඔබ මගෙ මයි😢😢😢😢😢❤❤❤

  • @DanodyaKawshalya
    @DanodyaKawshalya4 ай бұрын

    Wow ekath Maru😍🥰

  • @user-it7fn4bs8t
    @user-it7fn4bs8t4 ай бұрын

    Aneew lassana🥺♥️

  • @AmadiNimesha
    @AmadiNimesha4 ай бұрын

    Lassani aiyeh❤️🥺🥺🥺❤️

  • @chandoopavitharana6874
    @chandoopavitharana68744 ай бұрын

    Wasiyak❤️

  • @chathuminilakshi351
    @chathuminilakshi3514 ай бұрын

    ❤️😍

  • @sachiniliyanage5416
    @sachiniliyanage54168 күн бұрын

    That voice🥰❤️

  • @IduminiNisansala
    @IduminiNisansala4 ай бұрын

    Heart touchung voice...♥🍃

  • @K_ShiCT855
    @K_ShiCT8554 ай бұрын

    Best ♥️

  • @akarshawishvani8780
    @akarshawishvani87803 ай бұрын

    Woooowwww❤️

  • @sandusandipani3252
    @sandusandipani32523 ай бұрын

    ගොඩක් ලස්සනයි

  • @shanikatharushi9067
    @shanikatharushi90673 ай бұрын

    Maram lassni ayye ❤

  • @isharamadhuwanthi6473
    @isharamadhuwanthi64734 ай бұрын

    Voice eka❤❤

  • @inokagangani9352
    @inokagangani93524 ай бұрын

    Supiri.. ❤

  • @sadunchamara8964
    @sadunchamara89644 ай бұрын

    Favorite ❤️

  • @Buddini-xj4wg
    @Buddini-xj4wg3 ай бұрын

    ❤ superm

  • @pumudushansandeepa8151
    @pumudushansandeepa81514 ай бұрын

    එක සිහිනෙක දුටුවා ලස්සන සුර අගනක්__🤗💗

  • @kavindurashintha4694
    @kavindurashintha46943 ай бұрын

    සුපිරියක්❤

  • @GayaRamali
    @GayaRamali3 ай бұрын

    My favourite 🎉❤

  • @sandamaliperera3071
    @sandamaliperera30714 ай бұрын

    ♥️🍃

  • @IsharaWijesinghe-wy2nv
    @IsharaWijesinghe-wy2nv3 ай бұрын

    Wow❤

  • @nishapubudini
    @nishapubudini4 ай бұрын

    😍❤️

  • @swarnaamarakoon3136
    @swarnaamarakoon31363 ай бұрын

    ❤❤❤ wowo ayya

  • @lasinihansamali5098
    @lasinihansamali50984 ай бұрын

    Eka nam marai aiye supiri🥰❤

  • @nipunianupama6814
    @nipunianupama68144 ай бұрын

    ❣️😍

  • @nishanthanibalasundraram2457
    @nishanthanibalasundraram24574 ай бұрын

    Malidu kiyannema mara pissuwak wtharai ❤️🥰🥰😊💞💞

  • @moon.1111.
    @moon.1111.4 ай бұрын

    ❤ beautiful brother

  • @nethsarayushmantha3190
    @nethsarayushmantha31903 ай бұрын

    භාවනාවක් වගේ bro..good luck ❤️❤️

  • @isharawijesinghe690
    @isharawijesinghe6904 ай бұрын

    Fav voice ❤

  • @anomaudayangani8209
    @anomaudayangani82094 ай бұрын

    Voice එක නම් හැමදාමත් වගේම භාවනාවක් ❤😍

  • @user-or4bn4uu5r
    @user-or4bn4uu5r4 ай бұрын

    ලස්සනයි 🙂❤️

  • @user-ef9wr6bn6c
    @user-ef9wr6bn6c3 ай бұрын

    Harima lassanai❤❤❤

  • @user-yp7dk9of1s
    @user-yp7dk9of1s4 ай бұрын

    ❤❤❤

  • @Rushinidesilva
    @Rushinidesilva4 ай бұрын

    aiya oyage voice eka nam marama lassanayi 😊 oyage song ahana kota hithata puduma sehelluwak denne aiye😊❤❤ ❤

  • @S_Hasarandi
    @S_Hasarandi4 ай бұрын

    🥺❤️Ane voice eka

  • @sadeepalakshan4246
    @sadeepalakshan42463 ай бұрын

    ලස්සනයි ❤️🤞

  • @dilushidulanjani-mp6jm
    @dilushidulanjani-mp6jm4 ай бұрын

    Oyage voice eka nm pissuwak ❤🥺

  • @HasiKawshalya123
    @HasiKawshalya1233 ай бұрын

    කටහඩ භාවනාවක් වගේ 😊🖤 ගොඩාක් ලස්සනයි

  • @gaminidisanayaka-lx3zs
    @gaminidisanayaka-lx3zs3 ай бұрын

    Ane e voice eka🥺💗

  • @SH-bp5km
    @SH-bp5km3 ай бұрын

    ඒක ගති ❤

  • @mknadeera6507
    @mknadeera65074 ай бұрын

    Suppa eka....

  • @hirunihimasha1820
    @hirunihimasha18202 ай бұрын

    Kochchara ahawvath epa nam wenne ne.. ee tharamata lassani ahan in asai hitha niwana katahadak❤

  • @inokaariyamithra1688
    @inokaariyamithra16883 ай бұрын

    Lassnai❤

  • @user-xf6ys3mr6i
    @user-xf6ys3mr6iАй бұрын

    ❤🥺

  • @sandudissanayake8985
    @sandudissanayake89853 ай бұрын

    අනේ ලස්සන ❤😍🥰

  • @user-or4ju7mh7w
    @user-or4ju7mh7w4 ай бұрын

    සදපාන වාගේ දිලෙන්නේ one 🥺

  • @dilshanitharushika2456
    @dilshanitharushika24563 ай бұрын

    Hrima lassani aiya.❤

  • @madhushans72
    @madhushans723 ай бұрын

    ඒ වොයිස් එක පිස්සුවක්ම තමා. භාවනාවක් වගේ ❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm4 ай бұрын

    Adarei malli gdak❤❤❤

  • @ChamodiJayalath
    @ChamodiJayalathАй бұрын

    🥺❤️💆‍♀️ 🎧

  • @pathummadumadawa4518
    @pathummadumadawa45184 ай бұрын

    ❤😮

  • @yukthisudheera1593
    @yukthisudheera15933 ай бұрын

    ගීතයට නව ජීවයක් ඔයා දුන්නා සහෝදරයා...❤️

  • @chamineeupeksha5076
    @chamineeupeksha50763 ай бұрын

    දුක හංගන් ඉන්න අයගේ හිතටම feel වෙන කටහඩක් අයියෙ 🥺 good luck ❤️🥺 ආදරෙයි ❤️

  • @mohanevasantha5681
    @mohanevasantha56814 ай бұрын

    අයියගෙ වොයිස් එක නම් මරු❤

  • @kaveeshaadithyan1913
    @kaveeshaadithyan19132 ай бұрын

    ❤❤❤❤

  • @hiruninimalka2361
    @hiruninimalka23612 ай бұрын

    අනේ එක ❤

  • @KanishkaHiran
    @KanishkaHiran4 ай бұрын

    Excellent mchn heart touching 🥺❤

  • @dileepa1980
    @dileepa19803 ай бұрын

    WOW..... what a voice Malindu...... ❤❤

  • @nipun_lakshitha
    @nipun_lakshitha4 ай бұрын

    අඩේ 🥺♥️

  • @danushkakumara7902
    @danushkakumara790224 күн бұрын

    🌼

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526Ай бұрын

    🍃❤️🎶

  • @GifijFujhh
    @GifijFujhh2 ай бұрын

  • @jgpranjana830
    @jgpranjana8304 ай бұрын

    Pain|killer❤🌼🍃

  • @malithiathapaththu9671
    @malithiathapaththu96714 ай бұрын

    😍😍

  • @MinadiAkithyaRathnayaka
    @MinadiAkithyaRathnayaka4 ай бұрын

    Lassani❤

  • @ruwani9570
    @ruwani9570Ай бұрын

    ❤.

  • @arundikadananjalee9034
    @arundikadananjalee90344 ай бұрын

    😌🎧 your voice

  • @SachinIrunaFenando
    @SachinIrunaFenando4 ай бұрын

    Lsanai maliudu aiye ❤❤❤

  • @mihirimadu4190
    @mihirimadu41903 ай бұрын

    Lassanai

  • @subashinisubashini8965
    @subashinisubashini896526 күн бұрын

    දැන් අවුරැදු ගානක ඉදලා මෙ වොයිස් එක භාවනවක් 🥺❤️

  • @user-br5em7kf9l
    @user-br5em7kf9l4 ай бұрын

    Crush❤

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka4 ай бұрын

    ❤️❤️❤️❤️

Келесі