ආශාවරි රහට දයාසිරි ජයසේකර මහතාගේ ලස්සන ම සිංදු සෙට් එකක් | Madirigiriya Ashawari

Музыка

#youtube #ashawariband #sinhalasongs
ආශාවරි රහට දයාසිරි ජයසේකර මහතාගේ ලස්සන ම සිංදු සෙට් එකක් | Madiriya Ashawari
hettipol Rusada mela raigam watha Carnival ashawari music band
I created this channel to give a chance to music lovers who watch KZread by taking videos of musical shows organized by us in our area and re-editing them.
my Facebook link : / sidathkumara.jayasinha
If you enjoyed this video please like it, leave a comment, share and SUBSCRIBE to see more! thanks all for watching.
Video making and editing : vpx bro

Пікірлер: 127

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne71535 ай бұрын

    එපා කරපු දේ ශපාලුවෙක්.😮😮 ආදරේ කරන ගායකයෙක් ❤❤

  • @pw1292
    @pw12925 ай бұрын

    මේ මිනිසා කලා ලොවේ සිටියනම් අදටත් ආදරණීය මිනිසෙක් විදිහට ඉන්නව.

  • @harshajanaka6949
    @harshajanaka69495 ай бұрын

    සුපිරි බෑන්ඩ් එක දැන්

  • @adikariadikari9874
    @adikariadikari98745 ай бұрын

    ාදසපාලාන නම් චොර සින්දු සුපිරි ජයවෙවා

  • @user-im8ds2ve4p
    @user-im8ds2ve4p6 ай бұрын

    අපේ..පුංචී.කීරීල්ලීයෙ..දැත්.හැඩයි...ලස්සනයි...ජය..ජය..🌷🌷🌷🌷🎸🎸🎸🎸✈️🇱🇰🇸🇦දයාසිරි.මැතිදුති..ලස්සනයි..බුදු..සරණයි....💐💐💐

  • @sameerapradheep8494
    @sameerapradheep84945 ай бұрын

    ගායිකාවගේ නමනම් මට මතක නෑ ආශාවරී ගායිකාවගේ කටහඬ නම් සුපිරියි .....👍👍👍👍👍👍❤❤❤🎉🎉🎉

  • @scsupun4843

    @scsupun4843

    19 күн бұрын

    කාංචනා

  • @hashanchathuranga9754
    @hashanchathuranga97544 ай бұрын

    ගායකයා යටපත් කල දේශපාලනය.

  • @RasinduLakmal-gj6sg
    @RasinduLakmal-gj6sg6 ай бұрын

    Sound balance eka poddak madi හැමෝම හොද කියද්දි වැරැද්දක් හරි පෙන්නලා දෙන්න අපි ඉන්නවා සව්න්ඩ් බැලන්ස් එක මදී ඒක පොඩ්ඩක් හදා ග්න්න සුපිරි ගායකයෙක් වගෙම සුපිරි බෑන්ඩ් එකක් වාදනය කරනවාඅ අව්ලක් නෑ සව්න්ඩ් එක තමා එකම අව්ල 🌝🫰🫰🫶❤❤❤😊

  • @chinthakaperera8337
    @chinthakaperera83376 ай бұрын

    දැන්නම් පැංච්‍ යෝ ටික ගොඩක් දියුණු වෙලා නියමයි ඔබලාට ජයෙන් ජය , ❤❤❤❤❤❤ බුදුසරණයි

  • @digitalmarketing217
    @digitalmarketing2176 ай бұрын

    දයාසිරි එක එක බය්ලා කියල සින්දු කියනකොටත් ලස්සයි

  • @SamindaKatugahage-zb6ts
    @SamindaKatugahage-zb6ts6 ай бұрын

    හොඳ යි ලස්සනයි , සුපිරි

  • @tilankaperera8390
    @tilankaperera839029 күн бұрын

    දායාසිරී මැතිදුනී දුශිත දේශපාලන ඔබ තුමා ට හරියන්නේ නැහැ උසාවි ගිහින් නඩු කතා කරලා ගායන ලොකේට එන්න නිමේශා සුපිරි හඩ ඩුවර්ට් සුපිරි ඔයා තමයි ආශාවරී සැබෑ හඩ පවුර

  • @manjula969
    @manjula9696 ай бұрын

    ලංකාවේ වැඩිහරියක් ඉන්නෙ සංගිත වි්ශාරදලා මෙකෙ සමහර කමන්ට් බැලුවහම කියන්න පුලුවන් .

  • @PriyanthaPriyantha-gn5xo
    @PriyanthaPriyantha-gn5xo2 ай бұрын

    Apagama kallo Tika supiri❤❤❤❤❤

  • @user-rw8xq7rc2o
    @user-rw8xq7rc2o5 ай бұрын

    ඔබතුමාගේ ගායනය සුපිරි ❤

  • @user-qn7hu5zu4y
    @user-qn7hu5zu4y3 ай бұрын

    සුපිරි සුපිරි ජය වේවා ❤❤❤❤

  • @sadmusic6807
    @sadmusic68076 ай бұрын

    සුළු සුළු අතපසු වීම් හරි යනවා පරිනත වෙද්දී,ඔයාල ගොඩක් දක්ෂයි අනාගතේ ලංකාවේ හොදම බෑන්ඩ් එකක් වෙනවා බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @SameerRatnanayak

    @SameerRatnanayak

    5 ай бұрын

    හොද සුලු

  • @LasaPrema-pb8bg

    @LasaPrema-pb8bg

    5 ай бұрын

    @@SameerRatnanayak බොට හරියට කොස් ඇටයක්වත් තලා ගන්නවත් පුළුවන් ද කියහං බලන්න 😑

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka75616 ай бұрын

    සුපිරි

  • @ishanmadushanka2210
    @ishanmadushanka22106 ай бұрын

    ලස්සනයි සුන්දුවෙ මියුසික් මදි

  • @raniheen281
    @raniheen2816 ай бұрын

    ගොඩක් ලස්සනයි ජයවේවා ❤❤❤❤

  • @user-sr3cp8nv1x
    @user-sr3cp8nv1x6 ай бұрын

    ෆ්ලෑශ් බෑක් එක්ක ඇලකන්ද ශෝ එක තමයි ආටිස් කෙනෙක් විදියට මෙයා ස්ටේජ් නගින පලවෙනි ශෝ එක 2012.

  • @anurakiriella1801
    @anurakiriella18016 ай бұрын

    මේ දරුවන්ට සක්තියක් වෙන්න අපේ සුබපතුම්.

  • @user-sg6td1ge3e
    @user-sg6td1ge3e6 ай бұрын

    අපිත් ඉස්සරහට වෙනස් වෙනවා 😂

  • @madhuraadhikari7602
    @madhuraadhikari76023 ай бұрын

    ඩ්‍රමා නම් මරු

  • @HDRohinimangalika
    @HDRohinimangalika6 ай бұрын

    සුපිරි.ගායකයෙක්❤❤❤❤❤❤

  • @VijethilakaBandara
    @VijethilakaBandara5 ай бұрын

    ❤❤

  • @samanjayasiri801
    @samanjayasiri8016 ай бұрын

    MR. DAYASIRIS SINGING IS GOOD. WE MUST APPRECIATE HIM.WE MUST ENCOURAGE HIM .THANKS

  • @mohanathula
    @mohanathulaАй бұрын

    Orginal music aka lassanai

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b3 ай бұрын

    ❤❤❤❤

  • @janakachandrasekara5125
    @janakachandrasekara51253 ай бұрын

    ❤❤❤

  • @padmakanthi9826
    @padmakanthi98266 ай бұрын

    සුභ අනාගතයක්

  • @user-ow9to2pi1n
    @user-ow9to2pi1n5 ай бұрын

    සුබ පැතුම්, keyboard පොඩ්ඩක් අවුල් වගේ.බුදුසරණයි පැටවුන්ට🎉

  • @warunaathapattu9995
    @warunaathapattu99954 ай бұрын

    Supiri

  • @SSEntertainment-hu6hy
    @SSEntertainment-hu6hy6 ай бұрын

    පාර්ලිමේන්තුවේ රන්ඩුවක් වගේ කියලා හිතන්න ඇති දයාසිරි

  • @user-xd4wh5dg1n
    @user-xd4wh5dg1n6 ай бұрын

    Vari. Gud. Dawa'malli

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna4 ай бұрын

    නියමයි නියමයි නියමයි මටනම්

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga6 ай бұрын

    V p x bro lassanae budusaranae 🌹❤🌹

  • @user-tq8cz9tk4y
    @user-tq8cz9tk4y4 ай бұрын

    lassanai ashavari adarei ❤❤❤❤❤

  • @pw1292
    @pw12925 ай бұрын

    ලස්සනයි,ලස්සනයි.

  • @PriyanthaPriyantha-gn5xo
    @PriyanthaPriyantha-gn5xo2 ай бұрын

    Dasapalnan ainwala obatuma kalawata badunanm godak wAtinawa❤❤❤❤❤❤❤

  • @dammikadarshana1117
    @dammikadarshana11176 ай бұрын

    ජය වේව❤️

  • @CocoDreams
    @CocoDreams6 ай бұрын

    Nice

  • @lovedreams9000
    @lovedreams90006 ай бұрын

    අවුට් ගහන්නේ

  • @hasithaperera780
    @hasithaperera7806 ай бұрын

    Kello tika supiri..poddak ehe mehebunath ewath hari yai..patta quality..

  • @upulcrane9934
    @upulcrane99345 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @user-yv8fd4ko7y
    @user-yv8fd4ko7y6 ай бұрын

    Hodai jayawewa

  • @mroshan3290
    @mroshan32905 ай бұрын

    Obe pem wadan ne pad eka nm niyameta maru

  • @wenuraravindra-fe1ii
    @wenuraravindra-fe1ii4 ай бұрын

    Jayawewa hitha hoda manussayek deshapalanaya apita wedsk ne

  • @MadushankaMala-sy6nd
    @MadushankaMala-sy6nd6 ай бұрын

    Lassanai

  • @user-fx8yb8fr8j
    @user-fx8yb8fr8j6 ай бұрын

    කීබෝබ් එකෙන් රේනවා

  • @pathumchamara4402

    @pathumchamara4402

    6 ай бұрын

    😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn6 ай бұрын

    මියුසික් අව්ල්වගේ.......

  • @hasintha1394
    @hasintha13946 ай бұрын

    Lassanay ❤

  • @anuraperera4376
    @anuraperera437628 күн бұрын

    කියන්නට වදන් නෑ සතුට යයි උතුරලා දරුවොටික ඉන්නවා ආදරෙන් හිනැහිලා ශක්තියක් වෙන්නට ඔයවගේ ලංවෙලා ගැයු ගීත වටිනවා ආදරේ පෙන්නලා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana29995 ай бұрын

    Whatever your politics you are a lovable character in our country

  • @virajsameera8728
    @virajsameera87286 ай бұрын

    Super

  • @madhuraadhikari7602
    @madhuraadhikari76023 ай бұрын

    සින්දුව ලස්සනයි මියුසික් අන්තිමයි සවුන්ඩ් අන්තිමයි.

  • @nishanthisanulya7795

    @nishanthisanulya7795

    3 ай бұрын

    ඉතින් පකෝ තෝ මියුසික්,සවුන්ඩ් කොලිටියට හදලා දිපංකො පකයෝ 😄😄😄😄😄

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    2 ай бұрын

    Naaa naa hamadaema lassanaei

  • @sumanagajanayake
    @sumanagajanayake6 ай бұрын

    Onna ohoma sinduwsk kiya gena hitiya nam minissu adatath garu karanawa. Dan balu wela

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c4 ай бұрын

    Asiha

  • @user-et7wg7jg8c

    @user-et7wg7jg8c

    4 ай бұрын

    😢😢😢😢😢😢

  • @rosahanirosahani3496
    @rosahanirosahani34966 ай бұрын

    මේ බැකින් පට්ට 😘🥰😊

  • @latavirakoddi184
    @latavirakoddi1846 ай бұрын

    ❤❤❤❤❤❤👍

  • @toons7076
    @toons70766 ай бұрын

    Tempo tikk aul yanwage..eka hadagnna..superb

  • @user-pf6uv3xx3e
    @user-pf6uv3xx3e6 ай бұрын

    ♥️🔥👍🎵

  • @wimal2480
    @wimal24806 ай бұрын

    ලස්සණයි

  • @Justicetosrilanka
    @Justicetosrilanka6 ай бұрын

    Nice singing ❤

  • @ChamithSuranga-ie8cn
    @ChamithSuranga-ie8cn4 ай бұрын

    ඔක්ත පෑඩ් අවුල් ටිකක්

  • @alsaeera9791
    @alsaeera97916 ай бұрын

    හොදයි පරන සින්දුත් පුරුදු වෙන්න පුතාලා ජය වේවා බුදුසරණයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake54006 ай бұрын

    ❤❤💐💐🇱🇰

  • @ruwansuraweera634
    @ruwansuraweera6346 ай бұрын

    Suddi netiwa a gemma ne aul

  • @gayannusanga43
    @gayannusanga436 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @wasanthasisira2105
    @wasanthasisira21056 ай бұрын

    ❤❤❤❤❤❤❤👍

  • @hasithaperera780
    @hasithaperera7806 ай бұрын

    Me sindu 2 ohoma weda parakata wedunamada koheda....❤❤

  • @naliran1548
    @naliran15486 ай бұрын

    👍👍👍👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ❤❤❤❤❤

  • @user-kv5mf7oy8z
    @user-kv5mf7oy8z6 ай бұрын

    වෙිගේ වැඩි

  • @BanduKumara-kx7cv
    @BanduKumara-kx7cv6 ай бұрын

    💕💕💕💕👍👍👍👍🎉🎉🎉

  • @gayankalhara1740
    @gayankalhara17406 ай бұрын

    කලින් සූදානම් වෙලා උන දෙයක් වගේ නෑ කියල තේරුනේ මට විතරද...ඔබේ පෙම් වදන් හොදට දුන්නා 😊

  • @vpxbro

    @vpxbro

    6 ай бұрын

    පෙර සුදානමක් තිබුණේ නැ එකයි මේ... bro🤗

  • @user-sg6td1ge3e
    @user-sg6td1ge3e6 ай бұрын

    Apith issarahata wenas wenaea😂

  • @antonfaranando
    @antonfaranando6 ай бұрын

    මොනා වුනත් සපීව කරනවා ස්තුතියි

  • @production6283
    @production62836 ай бұрын

    කායන්න වදන්න නැ බෑන්ඩ් එක සුපිරි හරි පැහැදිලියි ..සුද්දා මරැ ❤️❤️👆

  • @kalindurathnayake2521

    @kalindurathnayake2521

    6 ай бұрын

    Kan sudda karagena ayeth serayak hodata ahapan ahenam.

  • @kalindurathnayake2521

    @kalindurathnayake2521

    6 ай бұрын

    Kan sudda karagena ayeth serayak hodata ahapan ahenam.

  • @SameerRatnanayak

    @SameerRatnanayak

    5 ай бұрын

    😂😂😂😂

  • @user-hm2jg6zn4s
    @user-hm2jg6zn4s6 ай бұрын

    දේශපලනය හින්දා නැති වුන හොද ගායකයෙක්

  • @wildeliphant6208
    @wildeliphant62083 ай бұрын

    ලස්සනයි ගායනයා දුව ඔයා ලස්සනටම ගායනා කරා ජයවේවා බුදුසරණයි

  • @Vehiclesandcricket
    @Vehiclesandcricket3 ай бұрын

    මියුසික් කනවා.

  • @user-uh2yr7it1w
    @user-uh2yr7it1w6 ай бұрын

    Comments.dana.un.pandithayo.rasavidimaka.danne.na.kada.kappal.kRAnna.. vitharai.danne

  • @wildeliphant6208
    @wildeliphant62086 ай бұрын

    ලස්සනයි හොද ගායකයෙක් .❤❤❤

  • @buddikaruwan1055
    @buddikaruwan10556 ай бұрын

    3weniyata play karapu jothipala song ekata wage baya nathuwa instrument play karanna..baya wenna epa...backing hari yanawa..practice karanna hamadama

  • @RoshanRoshan-fd8im
    @RoshanRoshan-fd8im6 ай бұрын

    duka hitena welawata munge sindu balanna duka nathi wenawa 🤣🤣🤣🤣🤣🤣

  • @chanakarupasingha5789
    @chanakarupasingha57896 ай бұрын

    Oya lamay aye me vidio balanawada dannea ne nedha

  • @vidupriya6822
    @vidupriya68226 ай бұрын

    Appooo goothaya giraww inney oney bene ethuleymai😂😂😂

  • @NishanthSampath-ug8sz
    @NishanthSampath-ug8sz6 ай бұрын

    ඔයාලා මෙච්චර කාලයක් මොනවද කරේ ඕකෙ ඉඳලා

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😮😮😮😮

  • @ParasannaLandage-yl2oz
    @ParasannaLandage-yl2oz6 ай бұрын

    5:17 5:17

  • @arush1798
    @arush17985 ай бұрын

    ඔබ ඉන්න ඕන හරි තැන තෝරගන්න... චොර දේශපාලනට සමුදෙමුද...???😂

  • @sujithdahanayaka1499
    @sujithdahanayaka14996 ай бұрын

    Baking kolati na ane

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y6 ай бұрын

    ඉස්සරහට පාරේ තමයි සින්දු කියලා කීයක් හරි හොයා ගන්න වෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂

  • @user-pd1gg8fs2v

    @user-pd1gg8fs2v

    6 ай бұрын

    නොදකින් උබලා වගේ හැත්ත

  • @user-gh1et8ut8g
    @user-gh1et8ut8g6 ай бұрын

    මියුසික් අන්තිමයි. තරහකට නෙවෙයි කිව්වේ අඩුපාඩු හදාගෙන උඩටම එන්න 👍👍👍

  • @REDROSS100k

    @REDROSS100k

    6 ай бұрын

    ලමයිනේ....ඉතිං ....තාම ...හරි යයි...

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc6 ай бұрын

    දයාසිරි .. මෙතුමගේ දේශපාලන ක්‍රමය අනුමත නොකලෙත් .. හොද ගායකයෙක් කියන එක.. හද පත්ලෙන්ම පිලිගන්නවා ... එදා සජිත්ගෙ ලනු ගිලලා නොගිහින් .. එකම තැනක හිටියනම් .. අද ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා ...

  • @upaligamakumara2448
    @upaligamakumara24485 ай бұрын

    සංගීත පවුලක උපත ලද ඔබ ඉතා දක්ෂ ගායකෙක්. ❤ ප ඒත්, සංගීතය ඡන්දය ලබාගැනීමට නොමිලේ දෙන ටකරමක් කරන්න එපා. 😢 දේශපාලන වශයෙන් ඔබගේ ප්‍රතිපත්තිය වලට එකඟ නොවුනත් මනුශ්‍යත්වය හඳුනන අයෙක් ලෙස ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට ඇවිත්🎉 මාලිමාවට වරදින තැන් නිවැරදි කරන්න ලැබේවායි පතනවා.😅

  • @user-st1cy6tt2e
    @user-st1cy6tt2e6 ай бұрын

    ❤❤❤😂😂😂❤❤❤❤❤❤❤

  • @officialmusic3070
    @officialmusic30706 ай бұрын

    Tempo අව්ල් වගේ 😢

  • @ruzi0629

    @ruzi0629

    6 ай бұрын

    ඔව්.ඩ්‍රම් එකය් පෑඩ් එකය් ටෙම්පො දෙකකට යනෝ වගේ දැනෙන්නෙ

  • @roshanherath3730
    @roshanherath37303 ай бұрын

    Lasani podak sound balance hadagathanm...hodi.....bs

Келесі