Mada Seetha Nala Rella (මද සීත නළ රැල්ල) Cover Version by Thilakshi Nimasha x GiHan Perera

Музыка

Originally sung by - Sarath Sandanayake / Daya Hemantha Abeysekara
Music - R Muththusami
Lyrics - Manel Perera
New Music Arrangements- Chamal Nimash
Recorded at - K Sharp Music Studio
Mixing and Mastering - Chamal Nimash
Flute - Kalpa Gunasekara
Illustration and Animation - Gihan Madhushanka @ Artxity
“GiHan” logo - Asanka Perera

Пікірлер: 324

  • @shashirathnayake6430
    @shashirathnayake64309 ай бұрын

    මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා සුදු සේල මිහිදුම් අවටින් බැඳී නිල් ලෝකයේ එලිය නොපෙනී රැඳී...// මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න ඔබ මාගෙ ජීවේ සදා ඔය බැල්ම වෙන කැල්ම සුර ගීතපා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය දෑත මට දෙන්න - මගෙ දෑත ඔබ ගන්න යුග ගීත පවසන්නකෝ...// ලොව මිහිර නරඹන්න - මදු මිහිරි රස බොන්න ඔබ මාගෙ ජීවේ සදා මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

  • @vidurasanka2566

    @vidurasanka2566

    8 ай бұрын

    thanx.....❤

  • @sawindrawaduge7198

    @sawindrawaduge7198

    3 ай бұрын

    Waduge

  • @aandk8096

    @aandk8096

    2 ай бұрын

  • @SLqueenV
    @SLqueenV Жыл бұрын

    ඒ පිරිමි හඬ හදවතේ සියුම්ම තැන් හරි ලස්සනට පිරිමදිනවා ස්වර අස්සේ පුදුමාකාර හැඟීමක් ❤️😘👑🌍

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 Жыл бұрын

    Mada seetha nala ralla dangalilla pa Kalabilla dee dasatha wisiri giya Sithuwilla ithiri sanasilla pathiri Pem lokayaye suwanda musuwee giya Oya balma dena kalma sura geethapa Surathalma bawa pena rahasak kiya Duka kalma nathiwi sitha alma mathuwee Pem lokaye suwanda musuwee giya Sudu sela mihidum ahasin nage Nil lokaye eliya nopeni weli Sudu sela mihidum ahasin nage Nil lokaye eliya nopeni weli Mage dasa paadanna Obe dasa mata denna Oba maage jeewi sada Mage dawasa oba ganna, oya deatha mata denna Yuga geetha pawasannako ho.. Mage dawasa oba ganna, oya deatha mata denna Yuga geetha pawasannako Lowa mihira narabanna, madu mihira rasa bonna Oba maage jeewi sada

  • @chathu1486
    @chathu148611 ай бұрын

    හරිම ආදරනීයයි. මේ සින්දුවට මන් ඇබ්බැහි වෙලා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. Visual එකේ cartoon පින්තූරයත් ලස්සනයි ❤️

  • @smusic677

    @smusic677

    9 ай бұрын

    Katun nisa wedak na

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 Жыл бұрын

    හරිම ලස්සනයි.❤ ජීවිතේ සුන්දර මතක වලට මට මන් ආසම කරන සිංදුවක් තියනවා. ඉතිං මේ ලස්සන cover එක දැන් අහන්නෙ,මට ගෙනාව praposal ඒකේ, ආදරණීය ඔබ ........ මම වෙනුවෙන්... පෙම්ලෝකයේ සුවද මුසුවී ගිය අද දවස වෙනුවෙන්.... ගීයත් ඒ තරම්ම සුවදයී........... Good luck👊❤

  • @d.iresha4006
    @d.iresha4006 Жыл бұрын

    හරිම මිහිරි ගායනයක්..සුභ පැතුම් 💐❤️🎶

  • @TravelMan6969
    @TravelMan6969 Жыл бұрын

    මතක් වෙන්නෙ එයාවමයි.. එයාගෙ හිනාවමයි.❤❤❤

  • @thilakshichathumali8664

    @thilakshichathumali8664

    5 ай бұрын

    A😊

  • @sewminisulochana9988
    @sewminisulochana9988 Жыл бұрын

    Wooww.. මාරම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😘

  • @rukshanranasinghe7655
    @rukshanranasinghe7655 Жыл бұрын

    Starting from the flute part! 😍♥️ Love the arrangements 😌🍃 the two voices blends and that's the icing on the top ♥️👌🏻

  • @sithalu865
    @sithalu865 Жыл бұрын

    හරිම ලස්සනයි .භාවනාවක් වගේ✨️

  • @pabasara_hansinee
    @pabasara_hansinee Жыл бұрын

    Badly addicted 🥺❤✨️

  • @erindslive818

    @erindslive818

    8 ай бұрын

    Go go dbless ....wow beautiful song very beautiful thank ❤❤❤❤you

  • @jw582

    @jw582

    6 ай бұрын

    Mee too...

  • @mishelgomes928

    @mishelgomes928

    5 ай бұрын

    Of Course ❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🤗♥️🌹. මගේ දෑස පාදන්න ඔය දෑස මට දෙන්න. 🌹♥️🤗 🤗♥️🌹. මගේ දෑස ඔබ ගන්න ඔය දෑස මට දෙන්න. 🌹♥️🤗 🤗♥️🌹. ඔබ මගේ ජීවේ සදා. 🌹♥️🤗 🤗♥️👍. පෙම් ලෝකයේ සුවද මුසු වී ගියා. 🌹♥️🤗

  • @malanifernando2786
    @malanifernando2786 Жыл бұрын

    මන් ආසම cover song එක තමා මේ.....good luck😘💖💕

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Жыл бұрын

    One of my favourites.Beautiful voices....All the best.💐

  • @anjanikariyawasam7115
    @anjanikariyawasam7115 Жыл бұрын

    හිත නිවෙනවා මේ සිංදුව අහනකොට, හරිම ලස්සනයි❤🌸🌹

  • @user-Danu670
    @user-Danu670 Жыл бұрын

    දෙන්නගෙම voice ලස්සනයි 🤟❤️👑🌎✋

  • @nadeekafernando1153
    @nadeekafernando1153 Жыл бұрын

    So beautiful ! I don't know how many times I listened to this song today So touching !

  • @geethamala7835

    @geethamala7835

    Жыл бұрын

    Tachin heart love so much.n wen I'm free all ways playing

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 Жыл бұрын

    Amazing ... such soothing voices ❤♾

  • @dilmiuthpala2939
    @dilmiuthpala2939 Жыл бұрын

    රූකාන්ත සර්ගේ voice එක ඇහෙන්නේ මට විතරයි ද😩🌹🌹

  • @kithminikulasena6134
    @kithminikulasena61346 ай бұрын

    Beautifully Sung & the music arrangement is cool! 👍

  • @asankaperera7243
    @asankaperera7243 Жыл бұрын

    Niyamai malliya and Thilakshi.. Wenama color ekak.. Good job Chamal malli and Kalpa as always.

  • @gihanpereramusic

    @gihanpereramusic

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻❤️❤️🥺🌹 hodama comment eka ❤️❤️

  • @sandaliwathsala2051

    @sandaliwathsala2051

    Жыл бұрын

    bm ny vy

  • @annefonseka6982
    @annefonseka6982 Жыл бұрын

    Wooow. Soo beautiful song.Good luck .

  • @mimrose124
    @mimrose124 Жыл бұрын

    Gihan your voice is perfect! In love. Please do more songs/ covers. Girl voice is also sweet ❤

  • @user-je3do4ez9i
    @user-je3do4ez9i7 ай бұрын

    මෙච්චර ලස්සනට ආදරය දෙනවාට ආදරෙයි හැමදාම❤❤❤❤

  • @WorldAround01
    @WorldAround01 Жыл бұрын

    I shared it on my channel community section a day ago. 😊 I love this song.

  • @pramudiparami6807
    @pramudiparami68074 ай бұрын

    මේ වගේ සිත නිවන නලවන සනසන මිහිරි

  • @tharikaidangedara2187
    @tharikaidangedara2187 Жыл бұрын

    Dude this is amazing ❤️😌

  • @prabashjayasinghe331
    @prabashjayasinghe331 Жыл бұрын

    Can't stop listning thz....🖤

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi99784 ай бұрын

    Beautiful 👏🏻👏🏻👏🏻👏🏻 Respect for original singers, too..

  • @calmlifenz1228
    @calmlifenz1228 Жыл бұрын

    දෙවියනේ මේකෙ ලස්සන..❤🥺❤️

  • @buddikaniroshani7920
    @buddikaniroshani7920 Жыл бұрын

    Wow... amazing singing.. well done

  • @warnithanipun3604
    @warnithanipun36049 ай бұрын

    Original එකටත් වැඩ සෑහෙන්න දැනෙන Cover එකක් 🥰

  • @pawanitharushika5424
    @pawanitharushika5424 Жыл бұрын

    Can't stop listening to this❤

  • @user-je3do4ez9i
    @user-je3do4ez9i7 ай бұрын

    Adharei mama Godak, Badly addicted ❤❤❤😊😊😊❤❤❤

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf Жыл бұрын

    Beautiful song. Beautiful duet

  • @pererakavindu9231
    @pererakavindu9231 Жыл бұрын

    අධී මාත්‍රා සින්දුවක් අපී වගේ හුදකලා තනිකඩ අයට ස්ට්‍රෝන් වැඩිද මන්දා මට නම් මේ වොයිස් එකෙන් ඇහුවම කාගෙන ඉන්න බෑ හැගීම් ගායනයට මරු කටහඩ

  • @moon.1111.
    @moon.1111.8 ай бұрын

    😓🤍 male voice ...හරිම ලස්සනයි ❤

  • @shansamaranayake9182
    @shansamaranayake9182 Жыл бұрын

    ඒක තනිකරම පිස්සුවක්😍😍😍❤❤❤

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p10 ай бұрын

    සින්දිවටත් වඩා ඒකට දාලා තියන රූපෙ මාරම ලස්සනයි ❤❤❤❤❤❤ සින්දුවත් ලස්සනයි ගොඩක්❤❤❤

  • @sachinijayasinghe2351
    @sachinijayasinghe2351 Жыл бұрын

    හරිම ලස්සන cover එකක් ❤❤❤

  • @vidurasanka2566
    @vidurasanka25668 ай бұрын

    fatta bn 😮😮🥶🥶🥶 ahanne maru ithim....😍

  • @user-fr8bj6mu7e
    @user-fr8bj6mu7e Жыл бұрын

    Male voice එක එහෙම්පිටින් පට්ට!

  • @thanuu4180
    @thanuu41806 ай бұрын

    such a Beautiful combination 😇😇

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Жыл бұрын

    "ඔය බැල්ම ඔය කැල්ම" මේ විදියට කියන්න Slow very slow. it should be very clear, like crystal. I love very much, Thanks for the song of life.

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 Жыл бұрын

    ammo ❤ touching well done😘

  • @sachinichamilka6640
    @sachinichamilka664011 ай бұрын

    Listening to this many times...❤️

  • @kanchanaamunugama3943
    @kanchanaamunugama3943 Жыл бұрын

    So beautiful!!!!

  • @kasunrukshan7703
    @kasunrukshan7703 Жыл бұрын

    Well done Thilu & bro 👏👏👏❤️❤️❤️❤️

  • @gihanpereramusic

    @gihanpereramusic

    Жыл бұрын

    ❤❤

  • @madhuhettigodage1513
    @madhuhettigodage1513 Жыл бұрын

    Woow amazing addicted ❤

  • @dewkumarage8363
    @dewkumarage8363 Жыл бұрын

    This is beautiful ♥️

  • @sithmidunya
    @sithmidunya Жыл бұрын

    This is Amazing Ayya ❤

  • @chamidamgedara225
    @chamidamgedara225 Жыл бұрын

    This is very beautiful. ❤️❤️

  • @gihanpereramusic

    @gihanpereramusic

    Жыл бұрын

    Thank you 🙏🏻❤️

  • @ayeshaprabanjali7114
    @ayeshaprabanjali7114 Жыл бұрын

    Addicted 💜️

  • @teddyperera8531
    @teddyperera8531 Жыл бұрын

    wow, maara lassanai cover eka!

  • @chamindaniroshan1069
    @chamindaniroshan1069 Жыл бұрын

    harima lassanai 🥰

  • @lathapn8728
    @lathapn8728 Жыл бұрын

    Adaraya siyalu sathwayatama labewa!himi wewa!Ahimi nowewa! Adare amihiri weraha wedanawa lowa kisima sathwayekuta nodanewa!(gethaya bhwanawak wage)

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Жыл бұрын

    හරිම ලස්සන සිංදුවක්!

  • @shaliniherath5211
    @shaliniherath5211 Жыл бұрын

    What heartfelt cover ❤❤

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Ahapu wara ganana godai..reta ahanna 🎧🎧🎧 Marai.❤❤❤👌👌👌👌

  • @milanifernando229

    @milanifernando229

    Жыл бұрын

  • @MaduniRanasinghe
    @MaduniRanasinghe Жыл бұрын

    So beautiful. Keep it up!! 🎉

  • @hashieeee
    @hashieeee5 ай бұрын

    I listen to this every time I feel anxious and it makes me so calm and relaxed 🥹❤

  • @YoungS5784
    @YoungS578410 ай бұрын

    Harima aadaraniya sinduwak🥰🥰🥰🥰

  • @yuhanie10
    @yuhanie10 Жыл бұрын

    Beautiful ❤️🌹... so touchy

  • @gihanpereramusic

    @gihanpereramusic

    Жыл бұрын

    Thank you ❤🙏🏻🥺

  • @disansa-v53
    @disansa-v532 ай бұрын

    හිත ආදරෙන් පිරිලා ගියා ස්තුතියි 💞🙏

  • @dilankafernando4507
    @dilankafernando45076 ай бұрын

    One of the best cover songs 👏👏👏male voice is out of this world, female voice is also great 👍 👌 Nice blend. Listening from 🇨🇦 Oakville

  • @gihanpereramusic

    @gihanpereramusic

    6 ай бұрын

    Thank You very much 😌😌❤️❤️🌹 from Toronto 🇨🇦

  • @dilankafernando4507

    @dilankafernando4507

    6 ай бұрын

    Oh great 🙂

  • @mayuripeiris2345
    @mayuripeiris2345 Жыл бұрын

    Lovely.... ❤️❤️❤️❤️

  • @oshadarathvita8142
    @oshadarathvita8142 Жыл бұрын

    මාරම ලස්සනයි♥️

  • @LalaJay92
    @LalaJay922 ай бұрын

    Addicted ❤

  • @lakshanfernando9551
    @lakshanfernando9551 Жыл бұрын

    500th Sub. Good job! Keep it up!

  • @JayaniAdhikari
    @JayaniAdhikari9 ай бұрын

    Omgg how niceeeee 🥺

  • @SH-bp5km
    @SH-bp5km Жыл бұрын

    Harima lassanai ❤❤❤

  • @user-li1md2du1f
    @user-li1md2du1f28 күн бұрын

    හරිම ලස්සනයි .....ස්තුතියි ❤

  • @enjoyable_your_life
    @enjoyable_your_life11 ай бұрын

    Lassanai aiya & akka❤

  • @Jananiiii
    @Jananiiii Жыл бұрын

    Now this is gonna be my favorite cover version of yours 😩❤️ ! Keep going kollah ❤

  • @gihanpereramusic

    @gihanpereramusic

    Жыл бұрын

    Thank you eei 🥺🥺❤️

  • @ishankaabanpola8861

    @ishankaabanpola8861

    Жыл бұрын

    @@gihanpereramusic q

  • @ishankaabanpola8861

    @ishankaabanpola8861

    Жыл бұрын

    p

  • @geethamala7835

    @geethamala7835

    Жыл бұрын

    Yag me to I love this song 🎶🎧🎶🎧🎶🎧

  • @malmikuruppu5187

    @malmikuruppu5187

    Жыл бұрын

    ​@@gihanpereramusic 😊

  • @darshiS
    @darshiS Жыл бұрын

    Amazing ❤😳

  • @asanthigirihagama9852
    @asanthigirihagama98528 ай бұрын

    Wow....excellent . ❤

  • @nimeshjayasuriya9807
    @nimeshjayasuriya9807 Жыл бұрын

    Trip piccangen hoyagena apu aya ko😢😢😢😊😊😊❤❤❤❤❤

  • @sandeepahemantha

    @sandeepahemantha

    3 ай бұрын

    🙋‍♂️❤

  • @user-hd2bx5rm2o

    @user-hd2bx5rm2o

    3 ай бұрын

    ❤️🤝🏻

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 Жыл бұрын

    Soothing❤❤❤

  • @pramudiparami6807
    @pramudiparami68074 ай бұрын

    My heart touched ❤❤❤❤

  • @jmviraj
    @jmviraj Жыл бұрын

    Very heart touching ❤

  • @nirashaasiri9698
    @nirashaasiri9698 Жыл бұрын

    Very beautifully 💐💐💐

  • @atulabandara7016
    @atulabandara7016 Жыл бұрын

    Beautiful 👍💥

  • @nimaliariyasena5147
    @nimaliariyasena5147 Жыл бұрын

    පට්ට !!! 🥰🥰🥰🥰

  • @niroshakumari9936
    @niroshakumari9936 Жыл бұрын

    Lassanai putha💕💕💕💕💕

  • @ayomiewickramasinghe8676
    @ayomiewickramasinghe8676 Жыл бұрын

    Niceee one 💖

  • @madhuljayalath7129
    @madhuljayalath71299 ай бұрын

    Addicted song❤️😘

  • @avhertzevent
    @avhertzevent Жыл бұрын

    R Muththussami niwaradiwa nama liyanna.

  • @nayanahemamali19
    @nayanahemamali19 Жыл бұрын

    Beautiful ❤️

  • @asenie
    @asenie Жыл бұрын

    Aneee my favorite ❤❤

  • @sawindrawaduge7198
    @sawindrawaduge71983 ай бұрын

    ❤very sweet

  • @rasikanamali6058
    @rasikanamali6058 Жыл бұрын

    So lovely song 👍❤️❤️🥰

  • @mayurinandasiri5296
    @mayurinandasiri5296 Жыл бұрын

    හරිම ලස්සනයි🥰

  • @renukaalwis8889
    @renukaalwis8889 Жыл бұрын

    හරිම ලස්සනයි.....

  • @ayshaoman3917
    @ayshaoman3917 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @pramudiparami6807
    @pramudiparami68074 ай бұрын

    What a fantastic male vo8ce

  • @pathumirihana9934
    @pathumirihana9934Ай бұрын

    ❤❤❤ no words...

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @dilannithu
    @dilannithu Жыл бұрын

    WoooW ❤️

  • @chathurikacolombage1934
    @chathurikacolombage1934 Жыл бұрын

    Love this ❤

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq5 ай бұрын

    Wow,sweetmemorios,❤❤❤❤❤❤

Келесі