Ma Nowana Mama | With Jayasiri Amarasekara (2022 - 01 - 08)

Музыка

Ma Nowana Mama | With Jayasiri Amarasekara (2022 - 01 - 08)

Пікірлер: 41

  • @pubudusudarshana2608
    @pubudusudarshana26082 жыл бұрын

    කාරියනහුල අය සඳහා දුරස් වන්නට මේ 08:30 බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ 19:30 පැන මඩ කඩිති 33:05 සරු පස දිලෙයි 39:24 සුලං කුරුල්ලෝ 48:20 මහ වැසි 58:55 මගෙ මන්ද්‍රිනම් 1:11:33

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    කාලෙකට පස්සෙ මේ comment එක දාන්නෙ කැළුම් ට. ඔයා මෙතනට එන අයගෙ උස් මිටි තත්ව අනුව ඔයා හදා ගන්නවා පන්තියක්.ඒ පන්ති වෙනසෙ වොයිස් ටෝන් එක අපිට නම් හොදට තේරෙනවා. නිවේදකයාගෙ භුමිකාව හරියට ඉගෙන ගන්න. ඔයාටත් අපි කැමතියි. දැනෙන දේ කාලෙකට පස්සෙ කිව්වෙ. ජයසිරි අමරසේකර කලාකරුවාට ඉතාම ලයාන්වත වොයිස් එකක් තියෙන්නෙ. අපි එයාට බොහොම කැමතියි ❤️ නාද නයන අයියා ඇතුලු පිරිසට ජය ❤️

  • @kingsleyperera7418
    @kingsleyperera74182 жыл бұрын

    මා නොවන මම පටන් ගත්ත දා ඉදලා බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනෙක් තමයි ජයසිරි අමරසෙකර කියන්නේ .පරක්කු වෙලා හරි ගෙනාපු එක ලොකු දෙයක් .ආසවෙන් බැලුවා .ජයවේවා 💐💐

  • @thilinaprabhath8216
    @thilinaprabhath82162 жыл бұрын

    කාලෙකින් බලපු ලස්සන වැඩසටහනක්. මෙවැනි අයව තමයි ගෙන්නන්නත් ඕන.වටීනා හිත හොන්ද අවන්ක චරිතයක්. ආදරෙයි ජයසිරි අමරසේකර අයියේ. තෙරුවන් සරණයි.❤️

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Lassana Geetha tika asawen baluwa Nirogemath suba Nawa wasarak wewa budu saranaii devipihitaii 🌷🌷🌷

  • @jayawardana15
    @jayawardana152 жыл бұрын

    සුපිරි ....සුපිරි ... කලෙකින් පට්ටම් සිංදු ටික

  • @nishanthawijerathna730
    @nishanthawijerathna7302 жыл бұрын

    කාලෙකට පස්සේ දැක්කේ ....ආදරෙයි හැමෝටම..😘😘😘🤗

  • @renuranawake5807
    @renuranawake58072 жыл бұрын

    හරිම ආසාවෙන් බලපු වැඩ සටහන .ආසම ගායකයෙක් .ස්තුති කැලුම් අයියේ .

  • @canadaceylon2491
    @canadaceylon24912 жыл бұрын

    නාද නාදම තමයි .ස්තූතිය . ජයසිරි අයියා ජයවේවා .❤️🙏🙏

  • @CharithHewanayake
    @CharithHewanayake2 жыл бұрын

    issara api podi kale nonstop wala sindu liyapu lassanama katahadak jayawewa jayasiri aiye

  • @Pali_Bro
    @Pali_Bro Жыл бұрын

    ජය වේවා ඔබට 🎸🎸🌾🌾🌹🌹🌟🌟 ජයසිරි අයියා ....

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51982 жыл бұрын

    Obta niduk nirogi suwaya lebewa

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40392 жыл бұрын

    Athiwishishtai ada wedasatahana. Jayasiri aiya wage nihathamanee kenek kandawagena ema godak watinawa. 🥰🥰😚💥💥💥💥💥

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh772 жыл бұрын

    අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන මිට පෙර නොතිබූ විශිෂ්ඨතම අනර්ඝතම මා නොවන ඔබ එකක් කරන්න එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයන් දෙපල ගෙන්වන්න ...මෙතෙක් පැවැත් වූ අනර්ඝතම මා නොවන ඔබ වෙනවා නොවනුමානයි...

  • @chadthanthirige
    @chadthanthirige2 жыл бұрын

    සුන්දර මිතුරෙක් අපේ ජයසිරි අයියා.ජය වේවා....

  • @indikanugegoda9034
    @indikanugegoda90342 жыл бұрын

    ආඩම්බරයි ජයසිරි මල්ලී ..ඔබට ජයවේවා ..❤💟💐

  • @zainammeedeen8659
    @zainammeedeen86592 жыл бұрын

    Lassana katahadak daksha sangeetha wediyeek nirahankara pudgalayek.kalum wage dakshayek tawath kenekwa agaya kireemath godak watinawa .oba depalatama jaya theruwan saranai.

  • @CharithHewanayake
    @CharithHewanayake2 жыл бұрын

    balagenama hitiya gayakayek

  • @janakafernando7769
    @janakafernando77692 жыл бұрын

    හිත හොයපු චරිතයක්,,,,, දක්ෂයෙක් තමයි ඉතින්,,,

  • @pereiraperera8300
    @pereiraperera83002 жыл бұрын

    දක්ස සංගීත වේදියෙක් සුබ පැතුම්

  • @kgperera2003
    @kgperera2003 Жыл бұрын

    90's legends ❤️

  • @thiranjithjayawardena4685
    @thiranjithjayawardena46852 ай бұрын

    නිවෙන හඩක් ❤❤❤

  • @pathumsampath474
    @pathumsampath4742 жыл бұрын

    කැසට් ඇල්බම් වල අපේ king sri lanka 1990tow2008

  • @user-vr2od5qd7i
    @user-vr2od5qd7i8 ай бұрын

    great

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    ලස්සන කටහඬක්

  • @nihalperera577
    @nihalperera5772 жыл бұрын

    dedunnata hedayata pata akatu kala saha kalamediyata aliya duue obada sahurdayanani

  • @erandasamarakoon117
    @erandasamarakoon1172 жыл бұрын

    Jayasiri aiyye. Ada ape henayak saba una. Jewithe Amruwen iddi chaminda aiyya api oyawa egypt genawama api hamadam kathauna , dakka eka heenayak ada attatma saba karala dunna. Lassana sindu tikak select karala lassantama kiwwa. Api hadwathinma suba patanawa oyage siyaluma wada sarthaka wenna kiyala !!! . Egypt walin band eke drums gahpu Eranda malli. ❤❤❤❤🙏

  • @chamma6820
    @chamma68202 жыл бұрын

    jayasiri sir ❤️

  • @dushhero2081
    @dushhero20812 жыл бұрын

    Cassette ahapu aya dannawa..me nama kochchara covers wala liyavila thiyenawada kiyala..

  • @gayanlakshithasamarakoon2797
    @gayanlakshithasamarakoon27972 жыл бұрын

    ජයසිරි අයියා නිහතමානී හොද කෙනෙක් ❤❤❤❤

  • @asankahannadige82
    @asankahannadige822 жыл бұрын

    සේනානායක වේරලියද්ද මහත්මයා ගේන්නකෝ...ආයෙ නියමෙට තියේවි...😍 තවත් දෙයක් දැනුන...ජයසිරි අමරසේකර මහත්මයා නියම මහත්මයෙක්....නියම අවංක පුද්ගලයෙක්....😍

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka21632 жыл бұрын

    rep sri lanka 1,2,3 ahala balanna supiri

  • @user-vr2od5qd7i

    @user-vr2od5qd7i

    8 ай бұрын

    adatath ahanwa

  • @shyamad3550
    @shyamad35502 жыл бұрын

    👍👍👍👍👍

  • @mihiriweerakoon8585
    @mihiriweerakoon85852 жыл бұрын

    චින්තා අක්කා ❤️😭😭

  • @wimalfernando1090
    @wimalfernando10902 жыл бұрын

    බලපු ලස්සනම මා නොවන මා

  • @MediaLifeSL

    @MediaLifeSL

    5 ай бұрын

    ❤❤❤❤

  • @buddhikagunarathna4224
    @buddhikagunarathna4224 Жыл бұрын

    පොරගෙම සිංදු වලට වඩා නම් හොඳයි. අර "මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතෙක්" කියන සිංදුව මගේ ජීවිතේ මං අහපු ගෝත්‍රිකම, මෙලෝ රහක් නැති අහන්නත් අප්‍රියම සිංදුව.

  • @MediaLifeSL

    @MediaLifeSL

    5 ай бұрын

    තෝ අහන්නෙ නැතුව හිටපන් හරකා

  • @buddhikagunarathna4224

    @buddhikagunarathna4224

    5 ай бұрын

    @@MediaLifeSL තුති එම!

  • @MediaLifeSL

    @MediaLifeSL

    4 ай бұрын

    😂❤​@@buddhikagunarathna4224

Келесі