මා ළඟින්ම ඉනු මැනවී | Ma Laginma Inu Menawi | Sister Mishani Perera | ගීතිකා වචන සමඟ | with Lyrics

Музыка

⭕ ප්‍රශංසාවෙන් අන්ධකාරය පහව යනු ඇත ⭕
ජීවමානව අප අතරේ සිටින මැවුම්කාර දෙවිඳුන් නමස්කාර කරන දේවදරුවනි,
ස්වාමීන්ගේ වචනය ලෙස උන්වහන්සේ විසින් සත්‍යතාවයෙන් හා ආත්මයෙන් යුතුව දෙවිඳුන්ව නමස්කාර කරන සෙනඟ සොයමින් සිටියි.
සත්‍යතාවයේ වචනය මත පදනම්ව ආත්මයෙන් දෙවිඳුන් නමස්කාර කරන දේව දරුවන් සඳහා මෙම නාලිකාව ඔස්සේ,
🎵 නමස්කාරයට අත්වැල (කිතුණු නමස්කාර කාලය)
🎵 නව කිතුණු සිංහල ගීතිකා.
🎵 පැරැණි කිතුණු සිංහල ගීතිකා
🎵 දමිළ භාෂා ගීතිකා
🎵 ඉංග්‍රීසි භාෂා ගීතිකා
වශයෙන්, ඔබ හා දෙවිඳුන් සමඟ ඇති පීතෘ සම්බන්ධතාවය තව තවත් වර්ධනය කර ගැනීමට අප විසින් ආශිර්වාදයක් වීමට බලාපොරොත්තු වෙමු.🙌🥰🛐
එබැවින් ඔබ අපගේ නාලිකාව SUBSCRIBE▶🔔 කරන ලෙසත්, ඔබ සමඟ සිටින අනෙකුත් දේව දරුවන් සමඟ මෙය බෙදා ගන්නා ලෙසත්(SHARE) ඔබගෙන් ඉල්ලා සිටිමු.🙏❤✝️
🙏දෙවිඳුන්ගේ ආශිර්වාදයත් සහ සමාදානයත් ඔබ සමඟ වේවා 🙏
ZIONA Praise

Пікірлер: 11

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh22 күн бұрын

    AMEN AMEN AMEN AMEN 🙏

  • @danasikara3188
    @danasikara31882 ай бұрын

    ,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni25 күн бұрын

    හදවතට දැනෙන ලෙසින් ඔබ ගායනා කරනවා .ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා ❤

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lm14 күн бұрын

    Mage.lagimms.inna.samiduna.manada.godk.asaranwuna.dividuni.mage.videsagath.vima.adarthka.viya.mataphita.wenna.sudsthuna.nsmskar.wewa

  • @gunawathi8807
    @gunawathi880724 күн бұрын

    Amen.amen.amen.jesu.pihitai.sista 🙏🙌🙌💕

  • @deepawijesinghe1727
    @deepawijesinghe1727Ай бұрын

    Amen ❤❤

  • @manoriprasangi3223
    @manoriprasangi322326 күн бұрын

    ✝️

  • @deepawijesinghe1727
    @deepawijesinghe17272 ай бұрын

    Ameen 🙏🙏🙏🙏🙏

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lm24 күн бұрын

    ඔවි.තාත්තේ.ඔයා.මාව.කවදාවත් තනිකරන්න.එපා........මගේ.මුළුජිවතයම...සරවබලධාරි.නාසරිය.ජේසු.දෙවියනට.බාරයි.හාලේලුයියා.ආමෙන.ස්තුතියි

  • @danasikara3188
    @danasikara31882 ай бұрын

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @KalaniRuwanthika
    @KalaniRuwanthikaАй бұрын

    ❤️🙏

Келесі