රගපෑම තාත්විකව කරන්න ගවලෙනේ තිබුණු තණකොළත් කෑවා ! | MA BALA KALE Ft. Sampath Jayaweera

Ойын-сауық

Sampath Chaaminda Jayaweera | " රගපෑම තාත්විකව කරන්න ගවලෙනේ තිබුණු තණකොළත් කෑවා ! "
- ජනප්‍රිය රංගන ශිල්පී, සම්පත් ජයවීර ( Sampath Chaaminda Jayaweera ) -
සුන්දරම මතක පිරුනු සම්පත් ජයවීර ගේ බාල කාලය.
( Sampath Jayaweera's childhood filled with the most beautiful memories. )
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale​​​​​​​​​​​​ #SampathJayaweera

Пікірлер: 84

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug Жыл бұрын

    මම ආසම දක්ෂ නළුවෙක්.. සුභ පතනවා හදවතින්ම..

  • @melaniamelany6417
    @melaniamelany6417 Жыл бұрын

    දොලේ මහත්තයාගේ චරිතය සුපිරි ආයේ කියලා වැඩක් නෑ සම්මානයක් සිකුරුයි ආ ඒ මගෙ විනිශ්චය නමුත් දන්නේ නෑ ප්‍රියතම නළුවන් අතලොස්සෙන් එක් අයෙක් සියළුම ප්‍රාර්ථනා ඉටු වෙන්න පතනවා බුදුසරණයි

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    දොලේ මහත්තයෝ ආයුබෝවන් ආදරෙයි බුදුසරණයි ❤️❤️👌

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    නිහතමානීව ඇත්ත කතා කරන. බොරු ශෝබන neti පට්ට චරිතයක් ✌️✌️💪💪

  • @sarathchandra9893
    @sarathchandra9893 Жыл бұрын

    දොලේ මහත්තයෝ මට වෙලාවක මල පනිනවා ඔයා ගැන. ඔයාටම හරිගියා සමන්තයා නියමයි.❤තෙරුවන් සරණයි.

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Жыл бұрын

    මගේ දෙන්න වගේ වසර 11 ක පරතරයක් කතාවෙනුත් මගේ පුතාල දෙන්න ට සමානයි දක්ශ නලුවෙක් ගැබුරු කටහඩක් හොද අනාගතයක් සුභ පතනව

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    ආදරනීයයි එ වගේම ආදරනීය චරිතයක් 💖💖💖💖💖💖💖

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    කැමතිම රංගවේදියෙක්

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Жыл бұрын

    රැහේ කතාවේ..චරිතයට කැමතියි කෙහෝමත්.මම කැමති.රංගන සිල්පින් කිහිපදෙනා .අතර.සම්පත්.අයියටත්.හරිම.අදරේයි

  • @lasikalasika5277
    @lasikalasika5277 Жыл бұрын

    මං ආසම නලුවෙක් ආදරෙයි දොලේ මහත්තයා

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын

    දොලේ බොස් ❤ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 Жыл бұрын

    මන්තිුලඔයගොල්ලන්ව...සුද්ද..කරනකොට...මල..පනිනව..නේද....බඩෙි..අමාරැ..හැදෙන..කෑම...දුන්නා ...නමි.නියමයි

  • @geethkawindu930
    @geethkawindu930 Жыл бұрын

    දොලේ බොසා අපේ ගමෙි ගැමිමක්..

  • @chathurangakumara6726
    @chathurangakumara6726 Жыл бұрын

    දොලේ බොස්ගෙ ගම මැදගොඩ නම් මම ගොනගල . ආදරෙයි පට්ට චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛👍👍👍👍👍👍

  • @acrate9364
    @acrate9364 Жыл бұрын

    Man mulinma baluwe hansayek Minisekwa weswala gena ragapapu telidrama eka. Nama mathaka na.. Man eda edan hari asa naluwek daksha naluwek. ❤

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 Жыл бұрын

    ගොඩාක් කාලයක් මම කැමති රංගන ශිල්පීයෙක්. නුමුත් නමින් හැදුණු වේ නැහැ .අද දැන ගත්තා ඔබට සුභ අනාගතයක්

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 Жыл бұрын

    ඇත්තටම මම මගේ පොඩිකාලේ තිබුන ඒ නිදහස නෑ හරිම බයයි ගමක් තියා ගෙදර ළමයි ව තියලා යන්න බයයි මම හැමවෙලේම හිතුවේ මේක මගේ දුර්වලතා වයක් කියලා ඔබතුමා ගැන හරිම සතුටුයි

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 Жыл бұрын

    dole boss supiri charithayak adarei godak..❤❤🙏👍💪

  • @hasithudayanga3255
    @hasithudayanga3255 Жыл бұрын

    දොලපිල්ල බොස් දැනටම ට්‍රෙන්ඩ් එකක් වෙලා 💜💜💜💜

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    අහන් ඉන්න ආසයි දොලේ 😂😂😂👌👌👌👌

  • @nishaniiresha8593
    @nishaniiresha8593 Жыл бұрын

    NETH EKEN ehuwane,ithin. Thank you

  • @chandrasurasena7809
    @chandrasurasena7809 Жыл бұрын

    Best performance 👏

  • @Aniplanet23
    @Aniplanet23 Жыл бұрын

    One of talented actor❤❤

  • @chandanasirisena5741
    @chandanasirisena5741 Жыл бұрын

    Hoda rangana shlpiyek

  • @jayalathnjayalath4957
    @jayalathnjayalath4957 Жыл бұрын

    Mata oya hoda mathakayk thiyanawe malli mamath sithaweka sentel giya mama oyage gedara avith thiyanawe

  • @dulakshiperera6453
    @dulakshiperera6453 Жыл бұрын

    Parinatha manussayekge katha wilashaya❤❤❤

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 Жыл бұрын

    Dole....mathakada...siracusa❤❤❤

  • @oshadapiumal7722
    @oshadapiumal7722 Жыл бұрын

    නියම චරිතයක්. එල 👍👍👍😃

  • @vipulshirantha6290
    @vipulshirantha6290 Жыл бұрын

    දොලේ මහත්තය 😂 තෙරුවන් සරනඉ ඔබ තුමාට 🙏🔥👍

  • @judysworldofanimals6111
    @judysworldofanimals6111 Жыл бұрын

    Fantastic actor ❤

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 Жыл бұрын

    දක්ශ නලුවෙක්.👍(සිරිගෙ ඉරනම.ටෙලිනාට්‍යයත් මරු.👍

  • @gunerathnabanda9132
    @gunerathnabanda9132 Жыл бұрын

    Sampath harima awyajawa katha karanawa,,,,,,,,,,

  • @AgraPulathisi
    @AgraPulathisi Жыл бұрын

    patta naluwaa...man asa kenek

  • @sureshdissanayake8993
    @sureshdissanayake8993 Жыл бұрын

    ආසම වැඩ්ඩෙක්.🖤✌️

  • @lilidesilva5163
    @lilidesilva5163 Жыл бұрын

    ආසම නළුවෙක් ❤

  • @surasenasure3996
    @surasenasure3996 Жыл бұрын

    Kolaba italiya nattiye hodata ragapewa. Suba patanawa oyata

  • @pathmasiriananda1185
    @pathmasiriananda11856 ай бұрын

    විශිෂ්ට රන්ගන සිල්පියෙක්

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 Жыл бұрын

    Pattaa

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Жыл бұрын

    අපේ දෝලේ මහත්තයා ජයවේවා

  • @asahaasaha2739
    @asahaasaha2739 Жыл бұрын

    මම.ආසම.චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wo6mz9ze3o
    @user-wo6mz9ze3o Жыл бұрын

    Daksha athi....eeth hari ahankaarai....man ee nisa kamathima na...oita wada daksha aya innw hari nihathamaniii

  • @vishwaprabath9168
    @vishwaprabath9168 Жыл бұрын

    Asaa naluwek..

  • @ravindrasampath5179
    @ravindrasampath5179 Жыл бұрын

    නියම නළුවෙක් 👍

  • @sudumenika6177
    @sudumenika6177 Жыл бұрын

    මම ඉතාමත් ආසම නලුවෙක් තමයි සම්පත් ජයවිර.

  • @lilidesilva5163
    @lilidesilva5163 Жыл бұрын

    ❤❤❤

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 Жыл бұрын

    😍😍

  • @malanidewage7735
    @malanidewage7735 Жыл бұрын

    Asama kanak suba gamanak

  • @shalikamadubhashini1829
    @shalikamadubhashini1829 Жыл бұрын

    I like and love dole

  • @user-se5ew6kh4h
    @user-se5ew6kh4h Жыл бұрын

    මමත් ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි ඉන්න හම කතාවම අනිවාර්යයෙන් බලනවා කියල වැඩක් නැ ..ඕමාන් අහස යට

  • @paridag1091
    @paridag1091 Жыл бұрын

    ආසම නළුවෙක්

  • @buddhikaperera123
    @buddhikaperera123 Жыл бұрын

    දොලේ බොස් ❤

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 Жыл бұрын

    ❤❤❤ daksha naluwrk

  • @user-xu8pr8ks1w
    @user-xu8pr8ks1w Жыл бұрын

  • @rebecaperis7048
    @rebecaperis7048 Жыл бұрын

    ❤❤❤❤❤b.s

  • @sudharmakrishanthi3457
    @sudharmakrishanthi3457 Жыл бұрын

    නළුවෙක් විධිහට හොඳයි . පොඩිඩක් විතර අහංකාරයි.

  • @mudithamadhawa
    @mudithamadhawa8 ай бұрын

    Wddek 😌❤️

  • @binupanethas3072
    @binupanethas3072 Жыл бұрын

    panpori wadidath manda appa.😊

  • @sanjayaprasadanuradha306
    @sanjayaprasadanuradha306 Жыл бұрын

    ගමෙ කොල්ලෙක්

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon Жыл бұрын

    DAN. LAMAI. MANASIN. DiUNUI. "RANGANAYA. THATH WIKA WENNA. MOKADA MAHATHTHAYOO THANA KOLA KAAWEY.

  • @sadunlakmal3313
    @sadunlakmal3313 Жыл бұрын

    රෝෂාන් රවින්ද්‍ර අයියා ගෙන්න

  • @priyanganijayasooriya7134
    @priyanganijayasooriya7134 Жыл бұрын

    1970 දසකයේ wage

  • @gayanasanka7312
    @gayanasanka7312 Жыл бұрын

    Dola pilla👍👍👍👍👍👍👍👍

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 Жыл бұрын

    Hi දොලේ

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    ආසම චාරිත යක්

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    Congratulations 💖💖

  • @pathmasiriananda1185
    @pathmasiriananda11856 ай бұрын

    දොලේ බොස්ට හරියනම නළුව

  • @ranjansinha1744
    @ranjansinha1744 Жыл бұрын

    Acting නම් Acting.. ආයේ 2 ක් නෑ.. 💗👍✌️👌💪👊🥰

  • @carlocarlo6925
    @carlocarlo6925 Жыл бұрын

    MAN ASA HODA VISISTA NALUVEK SAPA

  • @user-rc9oj3cp5d
    @user-rc9oj3cp5d Жыл бұрын

    😂😂අඩෝ දොලයා....😂😂😂😂😂❤❤❤❤❤

  • @hcjkhkg5903
    @hcjkhkg5903 Жыл бұрын

    එ දැන් තණ කොල කනවද චාමිකයෝ

  • @swarnaroshini3413
    @swarnaroshini3413 Жыл бұрын

    පුතා ඔයාගේ රගපැම නමි අපුරැයි හැබැයි පුතේ ඔයා නමි සිනිබෝල නළුවෙක් නෙමෙියි

  • @inokaweerasinghe2389
    @inokaweerasinghe2389 Жыл бұрын

    රගපානවා කියලා පේන්නෙ නැති නලුවෙක් . ඔබට සදා ජය දොලේ මහත්තයා 😂

  • @saajidreyal6848
    @saajidreyal6848 Жыл бұрын

    Samantha Samantha >>>>>>>>>>>>>> 😁😁😁😁😁😁😁😁😁😁

  • @shehan419
    @shehan419 Жыл бұрын

    😁🤣

  • @chamilakanchana3970
    @chamilakanchana3970 Жыл бұрын

    දොල පිල්ල

  • @sadaruwanmaarasinghe-kz2tv
    @sadaruwanmaarasinghe-kz2tv Жыл бұрын

    Dola pilla

  • @shehan419
    @shehan419 Жыл бұрын

    මහ අහංකාර මිනිහෙක්..නලුව උනාට මිනිස්සු න්ගෙ මූන බලල හිනා වෙන් නෑ

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    Жыл бұрын

    පෙනුමත් ආඩම්බර පාටයි. දක්ෂතා ඇති නළුව.

  • @hasinthabandara9768

    @hasinthabandara9768

    Жыл бұрын

    අනේ එහෙම කියන්න එපා . එයාල එක්ක ඇයි තරහා ගන්නෙ

  • @piyalweerakkodi8139

    @piyalweerakkodi8139

    Жыл бұрын

    එහෙමද

  • @nilanthapanawenna7723

    @nilanthapanawenna7723

    Жыл бұрын

    ඔබ සිනාසෙන්න. එවිට ඔහු ඔබ සමග සිනාසෙයි. මොකද ඔහු නිහතමානී කෙනෙක්. කැපී පෙනෙන්න දගලන කාවවත් විවේචනය නොකරන හොද පෞර්ෂයක්

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 Жыл бұрын

    ❤❤❤

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 Жыл бұрын

    ❤❤❤

  • @sandasanda3810

    @sandasanda3810

    Жыл бұрын

    Hi DOLAPEELLA... I LOVE YOU DOLA MAHATHTHAYA.... 🌺🌷🌻🌼💐🌹

Келесі