අද අපේ Lunch එක🥘| Christmas Shopping ගියා🎄🛍️| අපේ sushi කතාව🍣| Life In France 🇫🇷|

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
Face book : / hasithachalank
Face book page : / beautician-62872476732...
Instagram: / anneyelina
TikTok: vm.tiktok.com/ZSe9rSLc8/
❤️Thanks for watching ❤️
#anneyelina #dayinthelife #livinginfrance #lifeinfrance #anneyelina #lifeinfrance #dayvlog #vlog #couple #dayinthelife #dailyvlog #livinginfrance #shoppingvlog #shopping #shopwithme #primark #primarkshoplog
#Srilankanhousewife #srilankatofrance
#dayvlogsinhala #day #dayroutine #daytrading #days #adayinmylife #dayinmylife #dayvideo #travel #fypyoutube #fyp * #fyp viral #fyp #fypage #viral
#viralvideo #sinhalabeautytips #sinhalayoutube #villagelife #vlog #vlogs #vlogger #vloggerlife #blogger #blog #bloggerlife #youtubedaily #youtubefamily #youtuber #skincare #skills #lifeinsrilanka #happylife # family #familyvlog #familytime #longdistancerelationship #travel #paris #parisvlog #parisshopping #france #francevlog #primark #primarkfrance #mealprep #husbandwife #lovestory #suppermarket #christmas #christmasshopping #actionparis #lunchrecipe #sushi

Пікірлер: 178

  • @samanhettiarachi1590
    @samanhettiarachi15907 ай бұрын

    Christmas ලග එනකොට දැනෙන සතුට ❤😊

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    🤗🥰🎄💕

  • @oshanichamodika6529
    @oshanichamodika65297 ай бұрын

    ඒ වගේ ආදරයක් ලබන්න අක්කා ගොඩාරියක් වාසනාවන්තයි ......සුෂී එක ගැන කියපු කතාව ඇහුවම මාරම අමුතු හැගීමක් දැනුනා....අනේ ඒ වගේ ලස්සන ආදරයක් ලබන්න ගෑණු ළමයෙක් කොච්චර වාසනාවන්තයිද...හැමදාම සතුටින් ඉන්න ❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕

  • @mis.darshi1236
    @mis.darshi12367 ай бұрын

    ඒකට තමා මැණික ආදරේ කියන්නෙ ඔය ආදරේට ඔය සතුටට ඇස්වහක්නම් වදින්න එපා ❤❤❤❤ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සුදු අනේ අම්මත් දැක්කනෙ අද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍😍😍😍😍❤️❤️❤️ යහපතක්ම වේවා ......❤❤❤❤❤❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි 💕

  • @user-cp9bw8sm3n
    @user-cp9bw8sm3n7 ай бұрын

    Harima lassnaii ada video ekath❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee92787 ай бұрын

    Ada vlog eka lassani godak.Adarei. parissamen inna akki 😘⭐

  • @SinethJeewantha-ix2jl
    @SinethJeewantha-ix2jl7 ай бұрын

    Lassani vlog eka ❤❤❤

  • @saranya549
    @saranya5497 ай бұрын

    aneee oya denna hamadama sathutin inna

  • @IruniIruni-xo7kc
    @IruniIruni-xo7kc7 ай бұрын

    හැමදාම ඔයාගෙ විඩියො බලනො අක්කියො.පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම

  • @dilkysandachaya4219
    @dilkysandachaya42197 ай бұрын

    Adareyy anee❤ oya oye hadana kema wala recipit kiynnkoo❤❤

  • @nihonahasa4324
    @nihonahasa43247 ай бұрын

    thawa tikak video eka diga unanam kiyala hithenwa...😍😍😍

  • @Dilru6666
    @Dilru66667 ай бұрын

    පාට පාට ගස්වල කොළ අතු එක එක පාටින් හරිම ලස්සනයි සුන්දර පරිසරයක් ... චමත්කාර දසුනක් සාමකාමි වටපිටාව හිතට වගේම මනසටත් නැවුම් අත්දැකීමක් ... ඇත්තමයි ඔයාලා දෙන්නගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් , හරිම ලස්සනයි❤️❤️ ... නත්තල් ලඟ ලඟම එනවා එතකොට වටාපිටාව තවත් ලස්සන වෙයි❤️ .. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි❤️ .. ඔයාලා දෙන්නා හැමදාමත් ආදරයෙන් සතුටින් සහයෝගයෙන් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕

  • @sewwandikanchana9145
    @sewwandikanchana91457 ай бұрын

    Lassanai akki adath video eka

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani14997 ай бұрын

    Adarei Akkii ❤️❤😍😘🥰

  • @dilinidinethma6878
    @dilinidinethma68787 ай бұрын

    සුපිරි අක්කි ස්තුතියි ❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35246 ай бұрын

    Lassanai akke.Hemadama sathutin parissamata Inna akkai aiyai.paule hemomai.Budusaranai.Dewipihitai.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50087 ай бұрын

    Lovely couple Stay safe Happy and Bless ❤❤

  • @madhushidilhara4125
    @madhushidilhara41257 ай бұрын

    ලස්සනයි අනේ... හරිම ශොක් ... පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලට... ❤❤❤

  • @user-gp4zi3dm8h
    @user-gp4zi3dm8h7 ай бұрын

    Ada lassani akki.adrrri godakaaaa oyalat

  • @craftyowl148
    @craftyowl1487 ай бұрын

    ඔයාලා දෙන්නා හරිම ශෝක්. හැමදාම සතුටෙන් ඉන්න. ❤️❤️

  • @dilharasewwandi4698
    @dilharasewwandi46987 ай бұрын

    Marama lassnay hrima asai hemadama sathutin prissmin inn akka♥️🌷

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o2 ай бұрын

    Ane අහම්බෙන් me chanel eka hamba une harima adaraniyai.hamadama sathutin inna

  • @hasindupriyantha5426
    @hasindupriyantha54267 ай бұрын

    ලස්සනයි අක්කි..සතුටින් ආදරෙන් ඉන්න හැමදාම....❤️

  • @donajayamaha9487
    @donajayamaha94877 ай бұрын

    God bless ❤ bs you too

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we7 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කා😘♥️🫶🏻

  • @pasindunimsara5832
    @pasindunimsara58327 ай бұрын

    නියමයි අනෙ 😊😅.. ආදරෙයි අක්කි & අයියා 😍❤😘 බුදු සරණයි 🙏🙏🙏

  • @kushaniprabodika3516
    @kushaniprabodika35167 ай бұрын

    Mn nm godak asa akka uyl knw blnna ❤❤❤

  • @user-pu2pp7dk7k
    @user-pu2pp7dk7k7 ай бұрын

    Hamadaama sathutin innaaaa❤

  • @prashania2825
    @prashania28257 ай бұрын

    Waiting to see your christmas 🎄 decorations ❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Very soon!🎄

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq7 ай бұрын

    Adarei ගොඩක් ❤️❤️❤️❤️🌹🌹🌹🦋🦋

  • @dsvlog6100
    @dsvlog61007 ай бұрын

    ආදරනීය සැමියෙක් ඔයා වෙනුවෙන් ම ඉපදුන . තෙරුවන් සරණයි දෙන්නටම . ❤❤❤❤❤❤

  • @dineshasewwandi4433
    @dineshasewwandi44337 ай бұрын

    Good luck akki. Wish you all the best. Your the lucky girl.

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Thank you 😊

  • @anushikatishani2965
    @anushikatishani29657 ай бұрын

    Akki Oyage videos hamadama bln awa.lassanai.Akki dena advise shoooi hamadama.akkige wayasa keeyada

  • @nilumbaba7867
    @nilumbaba78677 ай бұрын

    ❤❤❤Shoi ane oya denna

  • @PinkysDiary03
    @PinkysDiary037 ай бұрын

    Nice video ❤❤

  • @kaveeshakalpanijayawardhan3121
    @kaveeshakalpanijayawardhan31217 ай бұрын

    අනේ අක්කේ හරිම ලස්සනයි හැමදේම.ඔයයි අයියත්. ❤ ලස්සන ජිවිතයක් ගෙවන්න ඔයා ගොඩාරියක් පින් කරලා තියෙනවා. පරිස්සමෙන් ඉන්න . ජෙසු පිහිටයි . ❤ ෆුඩ්ස් චැලේන්ජ් එකක් ගේන්නකෝ.

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani36537 ай бұрын

    Nice video ❤❤❤❤❤❤

  • @dulaniniluka5745
    @dulaniniluka57457 ай бұрын

    Oya godak wasanawanthai nangi hamadama sathutin inna labewa kiyala frarthana karanawa godak adarei oyala dennatama jesu pihitai yahapathakma wewa❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Adarei akke💕

  • @kanchanasampath8725
    @kanchanasampath87257 ай бұрын

    Lovely couple ❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq7 ай бұрын

    Parissamta sathutin ඉන්න හැමදාම ජේසු පිහිටයි

  • @stubandrasitubandara1001
    @stubandrasitubandara10017 ай бұрын

    Mage habiith oy wage akke hamawelawakama hinwela sathutin mageth ekka innawa.mawa hama mohothakama sathutin thiyenawa .sathutin inna akka budu saranai dennatama

  • @user-cy5tk1py9y
    @user-cy5tk1py9y7 ай бұрын

    හැමදාම ආදරේන් ඉන්න ලැබෙන්න අක්කා&අයියා❤❤❤❤

  • @hirunipabasara6441
    @hirunipabasara64417 ай бұрын

    Sathutin innn parissmin ❤❤❤ lssna couple ekk ❤❤ harima adraniyai❤❤❤❤

  • @chakii52
    @chakii527 ай бұрын

  • @NiroSMedia
    @NiroSMedia7 ай бұрын

    ආදරේ ❤❤

  • @silosanagayathri-or3ls
    @silosanagayathri-or3ls7 ай бұрын

    😂😂😂😂😂😂😂😂 aaaadarai manika❤❤❤❤❤

  • @anushalakmali410
    @anushalakmali4107 ай бұрын

    You tube eke thiyana vlog walin lassnam video danne oyla mn danna thrmin❤

  • @tharuart288
    @tharuart2887 ай бұрын

    අනේ ශෝයි අක්කී ආදරෙයි ගොඩාක් හැමදාමත් සතුටින්ම හිනා වෙලා ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කි බෝලේටයි අයියටයි ❤️😍❤💜️

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕

  • @chamarifdo6915
    @chamarifdo69157 ай бұрын

    ❤️❤️❤️

  • @anugamage8871
    @anugamage88717 ай бұрын

    අදත් vlog එක ලස්සනයි අක්කා💕 දැන් සීතල වැඩී නේද . පරිස්සමට ඉන්න දෙන්නාම. ආදරෙයි ගොඩාක් 😘💖

  • @sakunthalamaduwanthi975

    @sakunthalamaduwanthi975

    7 ай бұрын

    Lassana ජීවිතයක්

  • @lakhmiwasana719
    @lakhmiwasana7197 ай бұрын

    ලස්සන video එකක් අක්කී ...❤ හැම කෙනෙක් ට ම හම්බෙන්න ඕනේ මේවාගේ ලස්සන ආදරයක් 🥺❤ ජේසු පිහිටයී ! 🥰

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ඔයාටත් පැටියෝ...💕

  • @user-yz8td7fg6z
    @user-yz8td7fg6z7 ай бұрын

    Ane aiya harima vinoda kenek❤

  • @ChamudiLaksara-se8jx
    @ChamudiLaksara-se8jx7 ай бұрын

    1st comment eka magen❤❤❤❤

  • @Sawee8391
    @Sawee83917 ай бұрын

    ❤❤

  • @isuriyashoda4642
    @isuriyashoda46427 ай бұрын

    අනෙහ්හ් හැමදාම සතුටින් ඉන්න අක්කෙ දෙන්නම පරිස්සමට.හරිම ආසාවෙන් බලන vlog එකක් ඔයාගෙ දිහා බලල තමයි මටත් ගෙදර වැඩ පිලිවෙලට කරන්න උයන්න ආස හිතුනෙ.අපේ ආදර කතාවත් ඔයාගෙ මේ story එක වගේම ලස්සනට අවසන් උනොත් නම් අනෙහ් කොච්චර ලස්සනයිද.කවදාවත් ඇස් දෙකෙන් නොදැකපු අක්ක කෙනෙක් නොවුනට මට අක්කෙක් නැති උනත් අනෙහ් මම ඔයාට හරිම ආදරෙයි හැමදාමත්ම.🥺❤💐

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ඔයාගේ ආදරය ගොඩාක් ලස්සන වෙන්න කියලා මම wish කරනවා පැටියෝ...ආදරෙයි 💕

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    මම ආසම Coplea එක මම ආසම crisamsea එක තමයි ආසම ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී කෙනෙක් මම ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @hasithamadubashini7892
    @hasithamadubashini78927 ай бұрын

    Matath miris kapanakota oya lede thiyenawa nago kochchara iuwath 😊

  • @chathu9170
    @chathu91707 ай бұрын

    adaraniya ann akke Dan dan akkige video balana eka puruddak wela.. Athtma asa hithenwa akke hrima lassna.. E adare jewethhe kchra hodata lassanta widinwada kiyala danedii hama kellekma asa krna jewethe meka neda kyla hithwn akke echrma sahalui sathutui

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි පැටියෝ 💕

  • @Selfsuccess12
    @Selfsuccess127 ай бұрын

    හරිම ලස්සනයි ඔයාලගෙ පවුල🥰❤️හැමදාම ඔය විදිහට සතුටින් ආදරෙන්න ඉන්න ඕනී අක්කියි,අයියයි😊vlog එක බලද්දි මාව වෙනම ලෝකෙකට අරන් යනවා වගේ😌හිත නිවෙනවා🕊️💙..අක්කිගෙ voice එකට❤❤😊

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ආදරෙයි පැටියෝ 💕

  • @danushianuththara3773
    @danushianuththara37737 ай бұрын

    අද video එකත් හරිම ලස්සනයි අක්කී ❤❤ආදරේයි

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි පැටියෝ 💕

  • @Sheeli12
    @Sheeli127 ай бұрын

    මාලු කඩේ හිටිය අක්කගේ ලස්සප ❤

  • @sudu1437
    @sudu14377 ай бұрын

    ❤❤❤adarei baby doll

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Adarei 💕

  • @Nishu2269
    @Nishu22697 ай бұрын

    1st comment ada magen ❤ lassanai akki ada vlog ekath❤ mn asawen balanawa oyge vlog ❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Adarei nangaa💕

  • @piusnanayakkara2021
    @piusnanayakkara20217 ай бұрын

    ලස්සනයි නඟා ❤️❤️💖

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc7 ай бұрын

    Adarai❤❤❤❤❤❤❤❤❤ godak

  • @wajirapriyangani5219
    @wajirapriyangani52197 ай бұрын

    Godak lassanai

  • @HarinduDilshan-mo3gi
    @HarinduDilshan-mo3gi7 ай бұрын

    Mn Harima adreii akkitai aiyataiii 💗😙🥰

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Apith adarei patiyo💕

  • @samithanirosh5983
    @samithanirosh59837 ай бұрын

    Hiii nago❤❤❤❤❤❤

  • @eshinibuddika5430
    @eshinibuddika54307 ай бұрын

    අදත් හරිම ලස්සන video එකක් අක්කි..😊❤ අක්කි අයියායි දෙන්නාම කැතලික්ද 🤔❤

  • @krishanthishamali8889
    @krishanthishamali88897 ай бұрын

    ❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera82537 ай бұрын

    Hi ann beautiful video but am waiting for a home tour sorry for troubling u may god bless u both ❤❤❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Very soon!🏡

  • @reshmikakavindi1910
    @reshmikakavindi19107 ай бұрын

    අද විඩීයෝ එකත් ලස්සනයි අක්කි මැණික.. පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලා දෙන්නටම..🥰❤️🥰

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි පැටියෝ 💕

  • @reshmikakavindi1910

    @reshmikakavindi1910

    7 ай бұрын

    @@AnneYelina 🥰🥰❤️❤️

  • @DavidJames-gt8be
    @DavidJames-gt8be7 ай бұрын

    හරීම ලස්සනයි අක්කෙ... ඒ වගේම sweet cople එකක්... french කරපු හින්දා සමහර වචන තේරෙන්වා.ලස්සන අද්දැකීමක් අපිටත්... ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි... අපේ නත්තල එනවා නේ.. France වල නත්තල් අසිරිය බලන්න අපි මග බලන් ඉන්නවා අක්කා අයියා...❤🇲🇫

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි නංගා💕🇫🇷🎄

  • @achinichathundiya9774
    @achinichathundiya97747 ай бұрын

    Akki hima watenakota mage nama liyanna vidiyo ekakin oni man Achini ❤❤❤❤❤ parissamin inna jesu pihitai ❤❤❤❤❤😊 akki godariyak adarei aiyath mathak kara kiyanna😊😊

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Hari achini nangi..💕

  • @nimeshasadamali5731
    @nimeshasadamali57317 ай бұрын

    ❤❤❤❤❤

  • @Lochi2000
    @Lochi20007 ай бұрын

    හරි ශෝයි ඔය දෙන්නා. ආදරෙයි ❤ දිගටම ව්ලොග්ස් ගෙන්න අපි බලන් ඉන්නවා ❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි 💕👍

  • @ChamudiLaksara-se8jx
    @ChamudiLaksara-se8jx7 ай бұрын

    Hemadama parissamin sathutin enna adarei hemada ❤❤❤❤

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini48307 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ . මමත් ඔහෙට ඉක්මනට එන්නයි ඉන්නේ . සතුටින් ඉන්න හැමදාම

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ගොඩාක් සතුටුයි නංගී🇫🇷

  • @sewperera01____
    @sewperera01____7 ай бұрын

    ❤😊

  • @dkskumari1726
    @dkskumari17267 ай бұрын

    ❤❤❤❤❤❤

  • @hansidisanayaka8579
    @hansidisanayaka85797 ай бұрын

    Mamanm kochchara adara wanuwen kapa kirim karath kisima watina kamka labanna na atthamai akki godak pin karala

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අපි හැමෝටම.. ලස්සන කාලයක් එනවමයි..නංගී..බලාපොරොත්තු නැතිකරගන්න එපා💕👍

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya94647 ай бұрын

    Nngi oy use karana red lipstick eke brand ekai no ekai kiynnko

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Mac Ruby woo

  • @ureshaishini3841
    @ureshaishini38417 ай бұрын

    😘😘😘😘❣️❣️❣️

  • @ChamudiLaksara-se8jx
    @ChamudiLaksara-se8jx7 ай бұрын

    Hi akki

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Hi nanga..💕

  • @Anu._
    @Anu._7 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි vlog එක අදත්❤❤එන්න එන්න දැන් සීතල වැඩි වෙනවා නේද අක්කී❄️ආසාවෙන් ඉවරවෙනකම් බැලුවා අක්කී❤❄️සතුටින් පරිස්සමෙන් දෙන්නම ඉන්න අක්කී☃️ජේසු පිහිටයි🌟

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ජේසු පිහිටයි පැටියෝ...ආදරෙයි 💕

  • @shashi7178
    @shashi71787 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කෙ විඩියො එක අක්ක උයන එව දැක්කම ගොඩාක් රස ඇති කියල හිතෙනව අම්මවනම් දැක්ක නන්ගි බලන්නනම් පුලුවන් එයගෙ චැනල් එකෙන් ❤ අක්කට සිතල ටිකක් හුරු නැතුව ඇති එ නිසා ටිකක් පරිස්සම් වෙන්න අක්ක පලවෙනිපරටනෙ සිතලට අහු උනෙ 😂 හොදට සිතලට ඇදල ඉන්න කලයක් යද්දි අක්ක ඉතින් හුරුවෙයි 😢අපිට තමයි අක්ක දුර අදරෙයි දෙන්නටම බුදුසරනයි දෙවි පිහිටයි ❤❤❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ආදරෙයි පැටියෝ 💕☃️

  • @HiruJayarathna-zu2jd
    @HiruJayarathna-zu2jd7 ай бұрын

    Hemogem hina dawask sebe wenn oni me wage 💕💕💕💕😍😍😍😍😘😘😘

  • @shakiladilki3413
    @shakiladilki34137 ай бұрын

    අක්කා කොච්චර වාසනාවන්තයි ද ඒ වගේ ආදරයක් ලබන්න හැම ආත්මෙකම ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නගෙ විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.සතුටින් ඉන්න ❤❤❤

  • @ishanigeethma7857

    @ishanigeethma7857

    7 ай бұрын

    Aththatama harima adaraneeyai ❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ස්තූතියි පැටියෝ ආදරෙයි 💕

  • @saduninisansala119
    @saduninisansala1197 ай бұрын

    Video dnkm blngen hitiyeee

  • @jayanipradeepa3411
    @jayanipradeepa34117 ай бұрын

    අක්කේ කොහොමද ඔයාට..november මාසේම වීඩියෝ බලන්න උනේ නෑ vacation ගියා..දැන් ඔයා තවත් ලස්සන වෙලා...❤❤❤❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ...💕🤗

  • @nishanthikodi5888
    @nishanthikodi58887 ай бұрын

    ලස්සනයි ane hemadeyakma ආසයි dakkama ඔයා isso ගන්න ඇති

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ඔව්..🤗

  • @sameeratd792
    @sameeratd7927 ай бұрын

    නංගි ඔය දම්පාටට ඉව්වේ මොනවද බුදු සරණයි

  • @deeshananihari6203
    @deeshananihari62037 ай бұрын

    Anee shoi godaaaaaaaaaaaaaaaaliyakama akkiyo ada video ekanam.mn marama asai ane akki dana videos balanna anee..haliima lassanai ane eva..aththtama oya godaaaaaaaaaaaaaaaaliyakama shoi akki kenek ane aiya vage kenek labanna anee..hemdma dennma adaren inna aneeee..issarata thva lassana lassana videos godaaaaaaaaaaaaaaaaliyakama ei kiyala hithnvoo akki..ane you tube kalana ekanam navaththnna epa akkiyo කවදාවත් anee..සිකුරාදා veddi hari asaven inne akki video ekk dala athi neda kiyala ane..oyala dennma maru ane aththtama..thma chuty aya vage ane..math asa ema inna ayta akki aththtama..ethakota shoi anee..thvath lassana vela akki oya aiya gavata avata passenam anee...akkiyge ammita oyalava godaaaaaaaaaaaaaaaaliyakama mathak venva neda ane..ane eth chuty dukak denunath ammita hodtama sathutin inna puluvan akki aiyai diha balala anee..ammivath adaren mathak kalanava..mkda eyatath mn hugakma asai ane..ethakota nangith emai akkiyge..aye ඉක්මනින් shoi video ekakin enna akki..parissamen sathutin godaaaaaaaaaaaaaaaaliyakama adalen innooo..budu saranai devi pihitai akki..❤❤❤❤❤😘😘😘😘😘😘😘😘🌹🌹🌼❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ආදරෙයි පැටියෝ අපි හැමෝම

  • @Ruwandidilhara
    @Ruwandidilhara7 ай бұрын

    පුංචි මුව පැටියෙක් වගේ අදනම් අක්කී..🥰❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ..🥰❤️🥰❤️

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ..ආදරෙයි පැටියෝ💕

  • @Ruwandidilhara

    @Ruwandidilhara

    7 ай бұрын

    @@AnneYelina 🤗❤️

  • @dinalisachintha3651
    @dinalisachintha36517 ай бұрын

    Akkiyoo Oya wagema matath mage husband lagata awa aya malasiyawa matath dan aya laga inaa akkiyoo oyatai,aiyatai dawasama suba wela!!theyana onaa hamadama hodini inaa god bless u

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    Anee lassana jevithayakata magen subapathum nangi..💕

  • @imashasenavirathne-fg8sl
    @imashasenavirathne-fg8sl7 ай бұрын

    පුදුමාකාර කියන වචනේ 10 පාරක් වගේ කීව 😁❤

  • @dammi_ds
    @dammi_ds7 ай бұрын

    Harima adaraneeyai ❤. Oya kiwwa paris inna ayata konda kapanawa nam enna kiyala. Oya koheda inne. Paris nam nemei tramway ekak yanawa dakka. Hitha ganna baha koheda kiyala. Oya kamathi nam kiyanna matai mage duwatai konde kapaganna ona. Adaren parissamin inna. Budusaranai dennatam 😘😘

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    facebook.com/hasithachalank?mibextid=hrBMPu 👈mage fb ekata text ekak danna mama details ewannam💇‍♀️

  • @dammi_ds

    @dammi_ds

    7 ай бұрын

    Bonjour Mama FB nahane. Instagram nam innawa. Oyath innawada?

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    instagram.com/anne__yeli?igshid=NzZlODBkYWE4Ng%3D%3D& 👈

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu7 ай бұрын

    අනේ ......දෙන්නම් පරිස්සමෙන් ,ආදරේන් ඉන්න.💞💞💞නංගා lunch menu එකේ මොනාද අර කලුපාටට හෑදුවේ???මාලු වර්ගයක්ද???

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    බෙල්ලෝ වර්ගයක් අක්කේ..💕

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux7 ай бұрын

    මල්ලි හරිම විහිලුවෙන් හිනාවෙලා ඉන්නෙ හරියට මගෙ හබි බෝලෙ වගේ.මාත් තවම හබී එක්ක නත්තල් සමරලා නෑ,අපි දෙන්නගෙම උපන් දිනයක්වත් එකට සමරලා නෑ හරිම දුකයි ඉතින් ..හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න දෙන්නම. ❤❤❤❤ ජේසු පිහිටයි

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    ජේසු පිහිටයි අක්කේ..💕

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60577 ай бұрын

    🌸🌸🌸wenada wagema puduma taram asawen duwagena awe mage punchii suranganawiyage lassanama lassana surangana lokaye asiriya widinna adath video eka marama lassanaiii mage akkiyoooo akki deyak dannawada akkige hubby bole kiyanne dewiyoooo akkita jiwithe dunna hodama gift eka.❤ akki godakkkk lucky me taram lassana nihathamani akkita pana taram adare karana pirimi hithak labunata aiyath godakkkk wasanawantaii akki wage lassana punchii suranganawi yak eyage wife karaganna labunata dannawada akki oya lassana adare diha ona taram welawak balan inna puluwan e taram lassanaii .🙂❤mama dewiyangen illanne mage akkiwaii mage aiyawaii hamadamath satutin parissamata tiyanna kiyala. 🙏🙏mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa ...........🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤adareiii.❤

  • @AnneYelina

    @AnneYelina

    7 ай бұрын

    අනේ...ගොඩාක් ස්තූතියි පැටියෝ🙏ආදරෙයි හැමදාමත් 💕

  • @insturbunny9626
    @insturbunny96267 ай бұрын

    අයියගෙයි අක්කගෙයි වයස කීයද❤

Келесі