ඔන්න අපේ love story එක❤️ගොඩක් යාලුවෝ කියලා තිබ්බා ඒක channel එකට දාන්න කියලා 👊ඔන්න එනම් 😊

Пікірлер: 1 015

  • @Waruninjp
    @Waruninjp Жыл бұрын

    මං අහපු filters නැති natural ම එකම ආදර කතාව... ❤️🍻.

  • @kanchihettiarachchi7398

    @kanchihettiarachchi7398

    Жыл бұрын

    එකනම් ඇත්ත ❤❤

  • @ayomadamayanthi8223

    @ayomadamayanthi8223

    Жыл бұрын

    @@kanchihettiarachchi7398 ෴ @

  • @MR.CHIKUWA

    @MR.CHIKUWA

    Жыл бұрын

    Sirawatama ❤️

  • @chithrarajakaruna-jd2xo

    @chithrarajakaruna-jd2xo

    Жыл бұрын

  • @vishwab7005
    @vishwab7005 Жыл бұрын

    දෙන්න කතා කරන විදිය හෙන ශෝක් අප්පා අමුතුයි මරු ලවු එක 😁💛

  • @madushisathsarani9754
    @madushisathsarani9754 Жыл бұрын

    අනේ මගේ love story එක වගේමයි.දැන් අවුරුදු 6ක් .කොහොමහරි දැන් ගෙවල් වලිනුත් කැමතියි.දැන් එයා ඉන්නෙ ඩුබායි වල.අක්කයි අයියයි වගේම තමයි.ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.හරිම ශෝයි අනේ ඔය දෙන්නා.❤️😍

  • @ManjulaManjula-gu1ou
    @ManjulaManjula-gu1ou Жыл бұрын

    අපේ ඉස්කොලේ ⁣අපේ පංතියේ ජොලිම කොල්ලා😁😁නියමයි මචො.අපි දන්නවනෙ ඉතින් සෙට් කරගන්න කාපු කට්ට.සතුටුයි මචෝ🤗🤗

  • @kumaribandara2442

    @kumaribandara2442

    Жыл бұрын

    ඌ හෙන ෆන් නේද .? මගෙත් යාලුවෙක් ඉන්නවා සජිය කියලා . ඌත් ඔහොම තමයි බ්‍රේක් නෑ කටට 😂😂😂😂

  • @wijerathna2472

    @wijerathna2472

    10 ай бұрын

    අන්න අන්න හොද යාලුවො 😂❤

  • @chandimabandara2138

    @chandimabandara2138

    4 ай бұрын

    ගොඩාක් සතුටුයි ❤

  • @chandimabandara2138

    @chandimabandara2138

    4 ай бұрын

    හැමදාම ❤ ආදරෙන් ඉන්න ගොඩක් සතුටුයි . ජය වේවා 🙏 ❤ 🌹 💐

  • @KavinduWijesinghe2006

    @KavinduWijesinghe2006

    2 ай бұрын

    Ado sirawata.mokakda bn iskole

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    අනේ අයියට ඉස්සර කාලෙ හැම සිදුවීමක්ම හරියට මතකයි.අක්කි බස් එකට නැග්ග තැන ඉදල කියනව.ඔයි දෙන්න හරිම ශෝයි අනේ.මං ආසම ලොකු සීන්,මුකුත් නෑ හරිම open heart කතා කරනව.හැමදාම ඔයි වගේ ජොලියෙන් ආදරෙන් ඉන්න.තෙරුවන් සරණයි දෙන්නටම

  • @chamodyalahiruni7630

    @chamodyalahiruni7630

    Жыл бұрын

    ❤️☺️🌹

  • @kaveeshasathsara5838
    @kaveeshasathsara5838 Жыл бұрын

    Skip නොකර බලපු එකම love story එක මේක🌼❤️

  • @tharikaushalya6143
    @tharikaushalya6143 Жыл бұрын

    අපේ ගෙවල් ලග අක්කා කෙනෙක් කියලා දැනෙද්දි මාරම සතුටුයි🤩🤩

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 Жыл бұрын

    ❤ මාරම ආසාවෙන් අහන් හිටියේ.. ඉවර වෙනකම්ම හිනා උනා 😂බුදුසරණයි දෙන්නටම ... ❤️

  • @supunisathsarni1204
    @supunisathsarni1204 Жыл бұрын

    අම්මෝ😂 මාර ලව් එකක් ඒක😂.කතාව ඉවර වෙනකල් බොරින් නැතුව හිනා වෙවී අහන් හිටියා😂

  • @sewminikumari8334
    @sewminikumari8334 Жыл бұрын

    🥺අනෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නා..මම අඩමින් සිටිය වෙලෙ ඔය දෙන්නගෙ මේ වීඩියෝ එක දැක්කෙ..මගෙ මූන සිනාවෙන් පිරුනා.🥺බොහොම පින්

  • @Nekiibaba
    @Nekiibaba Жыл бұрын

    ජයෙන් ජයම වේවා මල්ලියටයි,නංගියටයි දෙන්නටම! ඒවගේම හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏❤❤❤

  • @deshikalakmali2644
    @deshikalakmali2644 Жыл бұрын

    මන් හරි ආස කපල් එකක් ෆේස්බුක් එකේ පවා ඔයාලගෙ වීඩියෝ බලනවා..අවු:4ක් හම්බෙන්නැතුව එක හිතින් ඉන්නවා කියන්නේ ඒක ලොකු බැදීමක්..රට ඉදන් ලංකාවට එන්ගේජ්මන්ට් එක ගන්න බලන් කෙලින්ම ගෙවල් වලට කොල්ලෝ නෑ..ඔයාල දෙන්නම අවංක හිතින් හිටිය නිසා මේ තරම් දුර ආවා.සතුටින් හැමදාම ඉන්න❤

  • @kavishka_heshan
    @kavishka_heshan Жыл бұрын

    කතාව ලස්සනයි. දෙන්නටම සුබ පතනවා 🎉🎉. අයියට වෙලා තියෙන ඒවා ආතල් හැබැයි 😂😅

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 Жыл бұрын

    හරි ලස්සන love story එකක්.එක වගේම දෙන්නෙක් සෙට් උනාම ජීවිතේ හරි නිදහස්.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍

  • @wmcnadishani345
    @wmcnadishani345 Жыл бұрын

    අනේ හරිම ශෝක්.. පිස්සු ඩබල. එක වගේ අය එකතු උනාම එතන කොහොමත් සුන්දර ලෝකයක්.... 💖💖💖... අවංක ආදරයක් ඔයලාට වගේම හැමෝටම ලං වේවා.,... ලස්සන ආදර කතාවක්.... සුන්දරයි ගොඩක්.... ලස්සන අවංක ආදරයක්... 💖💖💖 සුබපතනවා ඔයාලට... 💖💖💖

  • @UniqueCreation16

    @UniqueCreation16

    Жыл бұрын

    මරු ඩබල.. ❤😊

  • @ishankasadu5719
    @ishankasadu5719 Жыл бұрын

    මාර අසාවෙන් අහන් හිටපු ලස්සනම love history akh ❤ අනේ ඔයාලනම් හරිම වසනවන්තයි ❤❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අහම්බෙන් දැකලා ඔයාලව බැලුවෙ.අනේ හරිම ෂෝයි.එක වගේම පිස්සු ඩබලක් සෙට් වුණාම ඒකත් හරිම ජොලි ජීවිතේ තමන්ට ඕන විදිහට ගෙවන්න පුළුවන්. හිනාවෙවී ඔයාලගෙ කතාව ඇහුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @thaalamathra
    @thaalamathra Жыл бұрын

    ❤️❤️😘 බුදුසරණයි දෙන්නටම.. ජීවිතේ තවත් ලස්සනට සතුටින් නීරෝගීව ගතකරන්න ශක්තිය ධෛර්ය වාසනාව පිහිට ආරක්ෂාව ලැබේවා! කියල ප්‍රාර්ථනා කරනවා 🙏🌹 Love you ❤️

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 Жыл бұрын

    අනේ ශෝයි අයියේ අක්කියෝ...හෙන ජොලි දෙන්නම vlog එක ඉවර වෙනවා දැනුන් නැහැ තව තිබ්බා නම් දිගට හිතුනා...❤️

  • @imasha_04
    @imasha_04 Жыл бұрын

    Cut කරලා edit කරලා මුකුත් නෑ 🥺 බුදු සරණයි ඔය දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 😍❤

  • @tharangaekanayaka4024
    @tharangaekanayaka4024 Жыл бұрын

    හැමදාමත් ඔයවගේ ආදරෙන් ඉන්න..❤️❤️

  • @imashiridmani6885
    @imashiridmani6885 Жыл бұрын

    මරු couple eka ❤ මං ආසම ජෝඩුව 💑 දෙන්නම හැමදාම ඔය ආතල් එකේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ☺️♥️

  • @dilmitharushika8114
    @dilmitharushika8114 Жыл бұрын

    ඇත්තටම ලස්සන අවංක ආදරයක් ❤ අවුරුදු 4ක් එහෙම දකින්නෙවත් නැතුව ආදරේ කරන්න තරම් දෙන්නගෙම ආදරේ ගොඩක් අවංක වෙන්න ඕනී අක්කී අයියා ඒ ආදරේ ඉස්සරහටත් ඒ විදියටම තියාගන්න ආදරෙයි ඔයාලට බුදු සරනයී පරිස්සමෙන් ඉන්න 😊💗

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    හරිම ලස්සන ආදර කතාවක් ❤ හැමදාම සතුටින් ඉන්න❤ තව වීඩියො ගේන්න..

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ අයියා ❤️ හැමදාම සතුටින් ඉන්න 😍😍

  • @Dilmuthu323
    @Dilmuthu323 Жыл бұрын

    හරි ශෝයි ඔයාලගෙ ආදර කතාව 💕💕💕💕🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 හැමදාම සතුටින් ඉන්න .තිසරන සරනයි ඔයාලට 💕

  • @wedishinghe5032
    @wedishinghe5032 Жыл бұрын

    ඔයාල දෙන්නම ගොඩාක් නිහතමානී. හැමදාම ඒ විදියට ඉන්න . ඔයාල කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කේ,අයියේ... බුදු සරණයි! පරිස්සමින් ඉන්න....🥰

  • @thushanidesilva6689
    @thushanidesilva6689 Жыл бұрын

    හරිම ලස්සනයි අහන් ඉන්න ඉන්න ආස හිතුනා හැමදාමත් මේ වගෙ ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @nurirathnayaka
    @nurirathnayaka Жыл бұрын

    එකිනෙකා තේරුම්ගත්ත ආදර කතා හරි ලස්සනයි.. ❤️✨️

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 Жыл бұрын

    දෙන්නටම හදවතින්ම සුභ පතනවා හැමදේම හිතනවටත් වඩා හොදට කර ගන්න❤❤

  • @MashupLibrary
    @MashupLibrary Жыл бұрын

    2011- 2013 ආදරකතා තමයි ලස්සනම ☹️❤️❤️ Good luck guys ❤️❤️

  • @tharushimadu6468

    @tharushimadu6468

    Жыл бұрын

    Eknm aththa apith au 10 k 2013❤❤❤

  • @akilaudari5992

    @akilaudari5992

    Жыл бұрын

    Aniwa 😘

  • @villagelife5885

    @villagelife5885

    Жыл бұрын

    👍👍2010/2014

  • @nimeshagimz4908

    @nimeshagimz4908

    Жыл бұрын

    අනිවා 2011 ඉඳන් ❤

  • @seyanimali6094

    @seyanimali6094

    Жыл бұрын

    2017 ආදර කතා කැතද හුම්ම්ම්ම් 😒❤️

  • @seyanimali6094
    @seyanimali6094 Жыл бұрын

    අනේ ශෝක් ආදර කතාවක් උදව් කරපු අයව පවා මතක් කරනවා මරු 😘😘😘❤️❤️❤️

  • @Food.challenge2024
    @Food.challenge2024 Жыл бұрын

    පන්ති යන ලමයිට අයියගෙන් ගන්න ආදර්ශ ගොඩයි.😅😅😅😂

  • @dulakshiradhika9336
    @dulakshiradhika9336 Жыл бұрын

    හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි😍😍

  • @mayumisaumya4920
    @mayumisaumya49208 ай бұрын

    අනේ ශොයි දෙන්නම.. මුලු කතාවම හිනා වෙවී බැලුවෙ.. සතුටින් ඉන්න දෙන්නම... තෙරුවන් සරනයි...

  • @Divkitchen
    @Divkitchen Жыл бұрын

    අනේ මරු හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏❤ අක්කා & අයියා

  • @clickonekaveesha
    @clickonekaveesha Жыл бұрын

    හැමදාම ඔය විදිහටම දෙන්නම සතුටින් හිටපන් කොල්ලො 🤟

  • @nilukaseram1582
    @nilukaseram1582 Жыл бұрын

    ඒක පට්ට love එකක් පට්ට ආදරෙන් ඉන්න කපල් එකල් හැමදාම සතුටින් ඉන්න ඔනේ ❤

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    සුපිරිම ⁣ සුපිරි ලස්සන cuple එකක් ❤️😍🥰 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ...😘🤗

  • @sumali5776
    @sumali5776 Жыл бұрын

    අනේ හරිම ආස දෙන්නෙක් ❤❤ සතුටින් ඉන්න නංගී මල්ලී හැමදාම ❤❤

  • @nayomishashikala4779
    @nayomishashikala4779 Жыл бұрын

    Oya denna hodata gelapenawa hari wihilui hamadama sathutin inna. අදර කතාව ගොඩාක් ලස්සනයි. හිනා යනවා අහන් ඉද්දි 😍😍😁✌️

  • @HirushaVinduranga
    @HirushaVinduranga Жыл бұрын

    ඒක නියමයි........හරිම ආදරණීයයි....., වාසනාවන්ත යුග දිවියක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා........

  • @chathu___
    @chathu___ Жыл бұрын

    අහපු ලස්සනම ආදර කතාවක් 🥺❤️

  • @sadinimaheshika3111

    @sadinimaheshika3111

    Жыл бұрын

    😂 paw

  • @paththuwa
    @paththuwa Жыл бұрын

    හරිම ආසාවෙන් ඉවරවෙනකම්ම ඇහුවා,,❤️❤️❤️,පරිස්සමින් ඉන්න දෙන්නම,,,බුදු සරනයි .❤️,කවදා හරි ද්කින්න තියේනම් කියලා හිතුනා....❤️❤️❤️

  • @sandunidilshani6121
    @sandunidilshani6121 Жыл бұрын

    Ane lassana story ekak passenma awilla godak kal kohomahari set karan❤️😊

  • @kaviduthenn4435
    @kaviduthenn4435 Жыл бұрын

    Supiryyyy love ekka.❤❤❤❤❤ හැමදාම ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමෙන් එකටම ඉන්න ඔන😊😊😊😊

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    ආදරෙයි අක්කා අයියා...ඔයදෙන්නම මාරම ජොලියි. හැමදාම ගොඩ ගොඩාක්ක්ක් ආදරෙන් ඉන්න ඔනි හලිද. 😘😘😘

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 Жыл бұрын

    අක්ක වගේ කෙල්ලෙක් හැම කොල්ලටම ලැබෙන්න ඕනේ... ඔයාල දෙන්න දකිද්දි හරි ලෝබයි හැමදාම හරියන්න ඕනේ.. ♥️♥️ මාත් ආදරේ කරපු කෙනෙක් හිටියා එයාට අක්ක වගේ ඉන්න බැරි උනා වෙන කෙනෙක් ඕනෙ උනා.... 💔

  • @chandimabandara2138

    @chandimabandara2138

    4 ай бұрын

    ඔයාට ගොඩාක් හොද කෙනෙක් ලැබෙනවාමයී ❤❤❤❤❤❤❤❤

  • @supunthush2638
    @supunthush2638 Жыл бұрын

    අඩො පට්ට සතුටුයි මචන් 🎉❤ දෙන්නම් සතුටින් ඉන්න ඕන🫶🏼

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    අඩෝ චැනල් ඒක අද සෙට් උනේ ෆට්ට ඈ දෙන්නගේ කතාව නම් 🥰🥰🥰

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 Жыл бұрын

    පට්ට ආදරකතාව හිනාවෙලා පන යනව හැමදාම සතුටින් ඉන්ඩ

  • @sapnasapna-iu3vo
    @sapnasapna-iu3vo Жыл бұрын

    අක්කී නපුරුයි ..අයියා ශොක් ..😁❤..බාබා ඔයා මට ආදරේයි ද.😂

  • @sunandakumara7660
    @sunandakumara7660 Жыл бұрын

    E kale gaththu photo thiyenm dannko video ekak wage hadala. Lassana kathawak. Hithana pathana dewal e vidihatama sapala wewa❤❤❤

  • @lahirukavinda4786
    @lahirukavinda4786 Жыл бұрын

    Ubala denna sira athal bn patta athal story ekak sathutin inna hamadama ❤2013 AL same age Ubala mama Matath Oya wage adarayak tibuna et ada eka jiwithe samaharak sathutu weddi thawath samaharak ubalage wage sathutin jiwithe ninapu unge sathuta balala sathutu wenawa hamadama Oya wage hina wela inna budusaranai ❤

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 Жыл бұрын

    අනේ විකාර නැති ලස්සන ආදර කතාවක් ♥️♥️

  • @rashikamadushani8239
    @rashikamadushani8239 Жыл бұрын

    ෂෝයි දෙන්නෙක් Lovely couple බුදුසරණයි දෙන්නටම

  • @piumiwasana9729
    @piumiwasana9729 Жыл бұрын

    ලස්සන ආදර කතාවක් 😍😍 බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න 🌹🌹❤️

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Жыл бұрын

    හරිම ආසාවෙන් අහන් හිටියේ හරිම ලස්සනයි ඒ ආදරේ බුදුසරණයි ❤❤🙏

  • @Aishukeyara_14
    @Aishukeyara_14 Жыл бұрын

    මරු ඩබල..😂 මාත් ඔයාලගෙ වයසේ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @SuMuDu777
    @SuMuDu777 Жыл бұрын

    mru ayye akki 🙈❤️🥺හැමදම සතුටින් ඉන්න දෙන්නම ❤️ අයියා නම් තදම අතල් අරන් ඉන්නේ නෙහ් 😂❤️

  • @suddadammika2992
    @suddadammika2992 Жыл бұрын

    ලස්සන ආදර කතාවක් ආසාවෙන් අහගෙන හිටියෙ ❤️💪

  • @nilunishu7469
    @nilunishu7469 Жыл бұрын

    හරිම ලස්සනයි❤️❤️❤️ හැමෝටම ඔය වගේ ලස්සන ආදර කතා නැහැ ඉතින්😢

  • @ineshiineshi6415
    @ineshiineshi64159 ай бұрын

    ❤️❤️❤ ලස්සන ආදරයක් අනේ... ඇසවහක් වදින්න එපා.. 😍

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    හරීම ලස්සන කතාවක්.ඒ වගේම ජිවිතේ අන්තිමතෙක් ඔය වගේම ආදරෙන් ඉන්න.පුතේ,දුවේ.ජේසු පිහිටයි.

  • @melinyarose4776

    @melinyarose4776

    Жыл бұрын

    😂 😂❤❤

  • @osharapriyadarshani9567
    @osharapriyadarshani9567 Жыл бұрын

    අනේ ලස්සන ආදර කතාවක් අක්කි අයියා♥️😍 ඔයලා ගම්පහ ද ඉන්නෙ. බුදු සරනයි දෙන්න ටම. හමදාම සතුටින් ඉන්න😘😇

  • @apurwaperera
    @apurwaperera Жыл бұрын

    ඇත්තටම ෂෝයි, හැබැයි බොරු සෝබන නැතුව ඇත්තම කියනවා, බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම, ආදරෙයි දෙන්නටම ❤️

  • @deshiirajapaksha
    @deshiirajapaksha Жыл бұрын

    හැමොගෙම ආදර කතා මෙහෙම ලස්සන නෑ..සතුටින් ඉන්න❤❤❤❤

  • @sirivijayaramaya
    @sirivijayaramaya Жыл бұрын

    ළග පාතනෙ අයියෝ අයියයි අක්කයි💖💐පට්ට සිරාවටම.බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤

  • @kingsman9240
    @kingsman9240 Жыл бұрын

    ❤❤හැමදාකම සතුටින් ඉන්න..ආදරේයි ඔයාලා දෙන්නටම❤

  • @techversionlk
    @techversionlk Жыл бұрын

    මාර ලස්සන stori එකක් පොඩ්ඩක් වත් Skip නොකර බැලුවා ❤ ලස්සනයි අක්කා අයියා දෙන්නම.🎉❤

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 Жыл бұрын

    හරිම ශෝක් අප්පා🤭..ආදරෙයි ඔයාලට😚❤️

  • @nilusvlogs
    @nilusvlogs Жыл бұрын

    දෙන්නා හොදට ගැළපෙනවා. හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️

  • @user-baby12gril18
    @user-baby12gril18Ай бұрын

    පස්සෙ දැක්කත් අම්මො හිනා අර අයියා දානෙදි බත් එක බෙදන් ඇවිත් වැටුනා කිව්වම😂 ශෝයි හැමද්‍රම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansinimaheshika6136
    @hansinimaheshika6136 Жыл бұрын

    Harima lassanai kathawa ♥️♥️ sathutin hamadamath oya widihata inna dennama 😉🙂 bs 🥰

  • @pilikandy1102
    @pilikandy1102 Жыл бұрын

    We wish to happy marriage life , for both of you ( siyane Lovers )

  • @harshamendis4940
    @harshamendis4940 Жыл бұрын

    හැමදාම සතුට්න් ඉන්න ♥️♥️♥️

  • @tharushikaushalya4738
    @tharushikaushalya4738 Жыл бұрын

    අනේහ් ඇත්තටම හරිම ලස්සන ආදරයක් 😍❤️ අද කාලෙ නම් ඔහොම දකින්නෙ නැතුව , මාස ගනන් කතා නොකර එකම කෙනෙක් මත්තෙ ඉන්න අය හොයන්න නෑ ... 🥺💔 හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම 🥰❤️ God Bless You ... ❤️

  • @nirashagamage3785
    @nirashagamage3785 Жыл бұрын

    අනේ ලස්සන කතාවක් ..අපිටත් ඔයාලට වගේ හිනා යනව අහනව...හුගාක් ආදරෙන් ඉන්න බුදු සරනයි..

  • @saruniapsara6833
    @saruniapsara6833 Жыл бұрын

    ඔයා ලා දෙන්නනම් හරි ම ශොක් අනෙ .මන් හිනා වී ගෙන ඔයාලාගෙ කතාව අහන් ඉදියා.❤ඇත්තටම ලස්සන ලව්ස්ටොරියක්.😍අවසානෙ දුක හිතුනා😢මටත් තිබුනා එහෙම ලස්සන අතිත ආදර කතාවක් ඒත් දැන් අපි වෙන් වෙලා .........එ අතින් ඔයාලා best.😍❤️😍😍ආදරෙයි දෙන්නටම.

  • @piumaliwijesinha9407

    @piumaliwijesinha9407

    Жыл бұрын

    Mn kamthi oyata...

  • @user-ei2us6xm2i

    @user-ei2us6xm2i

    Жыл бұрын

    අනේ අම්මෝ හිනාවෙලා පන ගිය.. marama machin cupall ekak.oya සතුට hamadama tiyenna ona....

  • @saruniapsara6833

    @saruniapsara6833

    Жыл бұрын

    @@piumaliwijesinha9407 🥲🥲

  • @dilhanilowe6021
    @dilhanilowe6021 Жыл бұрын

    Lovely ❤ hama dama sathtn inna nangiya jesuphitai

  • @dewmininikeshika2358
    @dewmininikeshika2358 Жыл бұрын

    Lassana love story 1k 😊💖 hamdama sathutin adaren inna oyl dennm ♥️😊🤗

  • @user-wc3id2ny7e
    @user-wc3id2ny7e Жыл бұрын

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ඔය දෙන්නම හරිම ලස්සනයි ...💞💞💞

  • @sethmithisarani4682
    @sethmithisarani4682 Жыл бұрын

    මං හරි ආස couple එකක්...හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනෙ...💞

  • @malmisethumsa1981
    @malmisethumsa1981 Жыл бұрын

    දෙන්නත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @dineshmadhushan9117
    @dineshmadhushan9117 Жыл бұрын

    Love u guys....❤❤❤ amazing love story, best of luck guys 🎉🎉

  • @nipunikaushalya7299
    @nipunikaushalya7299 Жыл бұрын

    Boralu kes ek nm mru 😂. ඔය දෙන්නත් හරිම ශෝක් අනේ . හැමදාම ඔය වගේ හිනා වෙලා පරෙස්සමින් සතුටින් ඉන්න . Bs ❤😘😍

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි. ආස හිතෙනවා මට ඒ වගෙ lovestory එකකට🥺❤️ කොහෙද අක්කෙ ඔයාලා ගම්පහද 😶💙

  • @SachiniIlleperuma
    @SachiniIlleperuma Жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම ❤️🌹

  • @yk5363
    @yk5363 Жыл бұрын

    අනේ ශෝක් oiiii තමුසෙලා දෙන්න 🥰😍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පරිස්සමින් 💖💯

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Жыл бұрын

    හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න දෙන්නමා.ඔයාලා දෙන්න ශෝක් අනේ😍😘

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Жыл бұрын

    මම ගහල හිටියෙ නන්නත්තාර වෙන්න😂🤟බුදු සරණයි❤🙏❤ දෙන්නටම හැමදාම සතුටින් ඉන්න

  • @chamathkadadigamuwage1482
    @chamathkadadigamuwage1482 Жыл бұрын

    Sweet couple...🥺💖 love you guys...🤗 Stay happy and blessed with love forever...😍

  • @nisansalapurnima368
    @nisansalapurnima368 Жыл бұрын

    Ane shok akki,aiya..mth asven blwa..blnna gthta vele idn hinagiya..hmdma adaren sthutin inna akka..❤❤❤❤

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 Жыл бұрын

    බුදු සරණයි.ලස්සන ආදර කතාවක්, සුපිරි කපල් එකක්......❤️❤️

  • @ashanperera3339
    @ashanperera3339 Жыл бұрын

    😢සුජීව සර්ගේ ක්ලාස් කියන්නේ සුපිරිම තමා ❤

  • @sachinthasanjeewa3691
    @sachinthasanjeewa3691 Жыл бұрын

    මාර ලස්සනයි ආදර කතාව❤

  • @hansiapsara9215
    @hansiapsara9215 Жыл бұрын

    Aththatama harima nihathamani couple ekak ada thamai video eka dakke dan digatama balanawa adarei hamadamath me wage lassanata inna

  • @gunabandage5514
    @gunabandage5514 Жыл бұрын

    තෙරුවන් සරණයි මල්ලියෙ නංගියේ උබල දෙන්නටම ජය වේවා

  • @nishanmusic8265
    @nishanmusic8265 Жыл бұрын

    බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න...

  • @isurupriyanath4072
    @isurupriyanath4072 Жыл бұрын

    අඩෝ මාත් 2015 AL . දැන්නම් බදින්නවෙයි වගේ එහෙනම් 😁

Келесі