Lotus Tower Restaurant | Dining Experience

The 'Blue Orbit', is South Asia's tallest restaurant and Sri Lanka's first revolving restaurant.
Buffet Price: 7900 LKR (Per Person)
Kids : 6-12 years - 3950 LKR
blueorbit.lk
For reservations: 076 755 5587 | 076 544 3333
info@citruslt.com | supun@citruslt.com
Opening Hours
🌞 11.30 to 3PM
🌙 6.30 to 11PM
🎥 Equipment We Use
Fujifilm X-S20
Fujifilm 8mm
Official FUJIFILM Authorized Dealer
⌨ www.shanikaphoto.com
☎ 011 23 23 142 | 076 922 74 74
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: / travelwithwifelk
✓ Follow on Instagram: / travel_with_wife
✓ Follow on TikTok : / travelwithwifelk
✓ WhatsApp channel: whatsapp.com/channel/0029VaCO...
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
© 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

Пікірлер: 429

  • @akinduinara
    @akinduinara7 ай бұрын

    සුපිරියක් තමයි.ලස්සන වීඩියෝ නම් ඉතින් Travel With Wife තමයි.ඩුබායි ටික ඉක්මනටම ඕනේ.....ආදරෙයි ❤ බුදුසරණයි

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara49667 ай бұрын

    Fantastic. Think of the Macau Tower. It's a thriving business. Hope Lotus tower can imitate it. This is a good project if it is rum well. Our staff must be sent to visit the Macau Tower to get a first hand experience. Let love & protect.out Tower.

  • @suhasisathischandra1950
    @suhasisathischandra19506 ай бұрын

    Heard about this as one of the best with delicious, delicate buffet spreads. Thanks for showing. Will visit this place..

  • @roshiwijetunge2121
    @roshiwijetunge21217 ай бұрын

    You both look so goooood & happy 😊 😊😊

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    😊 thank you

  • @TillysCraft
    @TillysCraft7 ай бұрын

    Niyamay video eka. ❤❤❤

  • @shanmugamyohanandan5903
    @shanmugamyohanandan59037 ай бұрын

    அழகான காணொளி❤

  • @Hasithaleo
    @Hasithaleo7 ай бұрын

    අමුතුවෙන් කැරකෙන්න දෙයක් නෑ. දැන් සුපිරියට කැරකෙනවා ජනවාරි වෙද්දි අඩිවේගයෙන් කැරකෙනවා

  • @tharuwa7571
    @tharuwa75717 ай бұрын

    ජනවාරියේ ඉදලා කැරකි කැරකි ගෙදර ඉදන්ම කන්න පුලුවන් වෙයි 😢

  • @GaneshpraveenaPraveena

    @GaneshpraveenaPraveena

    7 ай бұрын

    😭😭

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Den indalama ready wenna

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari88367 ай бұрын

    7900 Rs Buffet එකක් තියනවා කියන්නෙ ඔය වගේ තැනක පට්ට ලාබයි...

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    7 ай бұрын

    Redda..wadi ganak

  • @liyan_bp6113

    @liyan_bp6113

    7 ай бұрын

    Sirwtama labai

  • @upeksharupasinghe9048

    @upeksharupasinghe9048

    6 ай бұрын

    ඔව්..ඒ ගාණට worth, location එකත් එක්ක බැලුවම...

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne86467 ай бұрын

    Wow niyamai ❤🎉

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    😍😍

  • @senusenu3663
    @senusenu36637 ай бұрын

    Elina babath hitiya nm thm shoi.. lassani video eka

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Eya doiyana time ekane

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z7 ай бұрын

    දැන්ම ඉදන්ම සල්ලි ටිකක් එකතු කරන්ඩ ඕනැ, රැපියල් 7900 ක් නෙ. අද දවසටම අපි දෙන්න කෑවෙ කොස් ඇට මාලුවකුයි ,කරවල කටු මැල්ලමකුයි., රත් කැකුලු බත්. ළූණු දැම්මෙ නැති වුනත් ඒක මාර රහට තිබුණා, අද හාල් හුණ්ඩුව අක්කලෑ දිහායින් ඉල්ලා ගත්තේ, හෙට මොනව කරන්ඩද මන්දා, බලමුකො මොකක් හරි, මොන ජාතියකින් හරි කැරකෙන හෝටලයෙන් කෑම එකක් නං කන්ඩ යන්ඩම ඕනෑ,

  • @marialornarosil8531
    @marialornarosil85316 ай бұрын

    Wonderful experience love from philipines ❤❤please share also how is the temperature inside the restaurant like

  • @liyanageliyanage8630
    @liyanageliyanage86307 ай бұрын

    Nice vedio❤❤❤

  • @shamalidemel303
    @shamalidemel303Ай бұрын

    හරිම ලස්සනයි සුපිරි විඩියෝ එක මම ලංකාවට අපු ගමන් ඔයාලා බලන්න එනවා ...බුදු සරනයි ❤❤❤❤

  • @manujapanchali7122
    @manujapanchali71227 ай бұрын

    Chamari akke oya nam gdk lassana wela thawath 2ma gdk slim wela. Lassnai video aka

  • @lifewithnipu
    @lifewithnipu7 ай бұрын

    Niyamai video eka ❤❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤❤ THank you so much

  • @Kasunq
    @Kasunq7 ай бұрын

    ❤❤❤❤

  • @nethminidkuma
    @nethminidkuma7 ай бұрын

    Nice view ❤

  • @ChaRuX
    @ChaRuX7 ай бұрын

    මරු මරු ❤

  • @ajjj772
    @ajjj7727 ай бұрын

    වීඩියෝ එක කරාට නම් බොහොම ස්තූතියි හැබැයි පසුබිම් සංගීතය නැතුව කරානම් වටිනවා. එහෙම තිබුනනම් අපිත් ඒක ඇතුළෙම ඉන්නවා කියලා අපිට දැනීමක් හැඟෙනවා. ඇත්තටම ඔයාලා කවුරුවත් නොකරපු වැඩක් කර ඒකට බොහොම ස්තුතියි, නැවත වරක්.

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Tikak sadde wedi eka nisa background song ekak demma.

  • @ciaoapi
    @ciaoapi7 ай бұрын

    Wow wow නියමයි.හරිම ලස්සනයි.

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thank you so much 😊

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja7 ай бұрын

    Video එක සුපිරී guys ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ආදරෙයි ❤️❤️

  • @ruki9248
    @ruki92487 ай бұрын

    Don't think avarage income family in Sri Lanka can experienced this concept!! even after next ten years !! In this kind of globle economical crisis which is already hits hard on many srilankan middle class family's! While no point of talking lower incomers!! We are already bond to pay the debts for " blue orbit" and funny thing is not all of us srilankans want be able to experienced it while it is complasery to pay it's debts!!! 😂😂😂😂

  • @DulanjaleeWasana-wl8iq
    @DulanjaleeWasana-wl8iq7 ай бұрын

    ❤❤❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt7 ай бұрын

    වටින video එකක් අක්කා අයියා

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thank you 🙏

  • @TravelCutsByHiru
    @TravelCutsByHiru6 ай бұрын

    Amazing😍

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka88587 ай бұрын

    මන් නම් ඔය වගේ තැන් වලට ගියාම ගොඩාක් වෙලාවට කන්නෙ නිතර කන්නෙ නැති දේවල්.සම්බෝල සහ බත් ඉතින් ගෙදරත් කනවනේ 😊

  • @dhananjayaadhikari8836

    @dhananjayaadhikari8836

    7 ай бұрын

    එයා හැම එකම ටික ටික දාගෙන රස බැලුවා..

  • @liyan_bp6113

    @liyan_bp6113

    7 ай бұрын

    Ithin moko wenne kohoma kawath

  • @manjukasoysa3901

    @manjukasoysa3901

    6 ай бұрын

    😆

  • @chandumarathnayaka8858

    @chandumarathnayaka8858

    6 ай бұрын

    @@liyan_bp6113 monawath wenne na ithin,man katawath mukuth kiwwe nane😅

  • @upeksharupasinghe9048

    @upeksharupasinghe9048

    6 ай бұрын

    ඔව්...අළුත් දේවල් කාලා බලන්න බඩේ ඉඩ නැති වෙනවා එතකොට 😁 අනික මට අම්මා හද සම්බෝලෙ ඇරුණම වෙන කිසිම තැනක හදන සම්බෝල මේ වෙනකන් හිතට අල්ලලා නෑ.

  • @yashmal91
    @yashmal917 ай бұрын

    කට්ටිය අනං මනං කතන්දර කිව්වට මේක අනිවාර්යෙන්ම experience කරන්නම ඕන. එතකොට මේ වගේ දේක වටිනාකම පොඩ්ඩක් හරි තේරෙයි.

  • @Ruwin_Wickramanayake

    @Ruwin_Wickramanayake

    7 ай бұрын

    BAYYA DETEECTED

  • @laksiriekanayakalaksirieka8501

    @laksiriekanayakalaksirieka8501

    7 ай бұрын

    😂

  • @kghjjay4360

    @kghjjay4360

    7 ай бұрын

    Kingsberry Hilton walata ehema gihilla nadd bn

  • @yasi_001

    @yasi_001

    7 ай бұрын

    අනිවා යන්න ඕනෙ තැනක් තමයි, ඒත් ඔය පොල්ල හදන්න ගිය සල්ලි වලින් ඔයිට වඩා ඵලදායි දෙයක් කරන්න තිබ්බා

  • @kghjjay4360

    @kghjjay4360

    7 ай бұрын

    @@yasi_001 සිරා බන් අනික දවසක ආදායමට වඩා වියදම වැඩි

  • @gamingchabi7898
    @gamingchabi78987 ай бұрын

    The best vlog chanel in sri lanka ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thank you so much 😊❤️❤️

  • @dush_95
    @dush_957 ай бұрын

    සුපිරි ❤😋

  • @thilinikasenevirathne9594
    @thilinikasenevirathne95947 ай бұрын

    Superb experience ❤️

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤❤❤❤

  • @shashitevi4734
    @shashitevi47347 ай бұрын

    Enjoy ❤

  • @janakakavinda2569
    @janakakavinda25697 ай бұрын

    පුද්ගලික තරහක් නෑ.. හැබැයි කුලුනේ අනිත් කතාවත් කියන්න හිතුනා.. සරලව හිතන අයට මේක අදාල නෑ... කෝමත් ලන්කාවේ ඉන්නේ රටට හෙන ගැහුවත් තමන්ගේ මඩිය තරවෙනවානම් ඔනේ ගූ ගොඩක් ok කියන ලොජික් එකෙන්නේ... කුලුනට වියදම usd 113M. ගෙව්වේ සහ ගෙවමින් පවතින්නේ මිලියන 22 වූ ශ්‍රීලන්කිකයන්.. බෙහොවිට තාමත් බඩේ සිටන මෙලොව එලිය නොදුටු දරුවන්ද ඉදිරියේදි මෙහි නයෙහි කොටස්කරුවන් වීමට ඇත.. හද්දා පිටිසර ජීවිතේට trip එකකටවත් කොලබ ආපු නැති ලමයින් පවා වක්‍රව tax මගින් මෙහි නය ගෙවයි...😢 වත්තේ තේ දලු කඩන කම්කරු මහතා උනත් මෙහි යාමට බැරි උනත් කුලුනට අදාලව තමන්ගේ නය කොටස ගෙවයි. නය ටික ලන්කාවේ මිනිස්සු ගෙවද්දි සිට්‍රස් කාරයා ( කොම්බුවේ ඩිලිත් ගොයියා ) එකේ රෙස්ටුරන්ට් එක ලීස් පදනම මත අරගෙන ඒකෙන් හොටලයක් දාලා බිස්නස් කරලා profits හොයනවා 😂 දිලිත් කාරයා කුලුන සල්ලි වලට අරන් ඌ කුලුනේ නය පියවලා උගේ හෝටලේ දාගෙන ජෙනුයින් පිරිමියෙක් වගේ සල්ලි හම්බකරකරගත්තානම් අපිට අවුලක් නෑ... මේක නිකම් අපි ඌට පිනට හෝටලයක් හදලා දීලා තාමත් අපි හොටලේ නය ගෙවද්දි ඌ එකෙන් හම්බකරන් කනවා වගේ වැඩක් .. එහෙනම් කරන්න තිබ්බේ දිලිත් කූඩෑල්ලට මේක ලීස් එකට දෙන්නේ නැතුව දැනට තියෙන කුලුනේ managment එකෙන්ම හොද resturent service team එකක් හදලා ලන්කා ආන්ඩුවට (ජනතාවට) profit එකක් generate වෙන විදිහට special crew එකක් හදන්න resturent එල වෙනුවෙන් ..කැපවීමෙන් මේක කරන්න කිව්වොත් කරන ඔනේ තරම් කෙල්ලෝ කොල්ලේ ඉන්නවා... ✌️හොදට මේක promote කරලා හරි plan එකකින් නය ටික ගෙවන්න target එකක් හදන්න තිබ්බා වෙච්ච දේ උනා නය ටික ගෙවන්න හරි පෑනක් ගහමු කියලා 😢..අන්තිමට මේකට වියදම් කරපු ලන්කාවේ මිලියන 22න් ( උපරිම 1මිලියන් කට්ටියක් මේක වැද පුදාගනිවී, ඉතිම් එයාලා හැර😅) අනිත් මිනිස්සුන්ට මොනවත් නෑ .. ඔක්කොම සාරය රාජපක්ශලාඒ කනෙක්ෂන් මත දිලිත් කූඩෑල්ලා උරාබීලා දායි හරි අපූරූවට . මොලේ ටිකක් ඇති මේ කතාව තේරුම් ගන්න.. මොලේ නැති උන්ට මේවා ඉතිම් (.....) 😊 හරියට ඉස්සර පොඩි කාලේ ඉස්කොල පොතේ හතරරියනුයි දෙරියනුයි හරකෙක් අරන් හදාගත්ත කතාව මතක් උනා 😊 මාර සමාන කමක් තියෙන්නේ මේ කතා දෙකේ.

  • @nayasarathna
    @nayasarathna7 ай бұрын

    Gruezi.....!❤😅😂 Danke....! Ich liebe dich.....!

  • @lifewithlatha710
    @lifewithlatha7107 ай бұрын

    ♥️♥️

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @amazing6357
    @amazing63577 ай бұрын

    Maru ane❤❤❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @RamithD
    @RamithD7 ай бұрын

    Perfect 👍

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thank you so much ❤️❤️

  • @roshiwijetunge2121
    @roshiwijetunge21217 ай бұрын

    Wow! ❤❤❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare73217 ай бұрын

    Wow nice.❤️👍

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thank you! Cheers!

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw7 ай бұрын

    All are talking about poverty... Hunger... But the resturant is full.... Who's telling the truth... There are many more people in sri lamka who is affordable to eat from luxary restaurants... So it's good to open a one and earn money for the government....

  • @roninronin6405

    @roninronin6405

    6 ай бұрын

    only for the 12% elites & bourgeoisies...the rest have voted for their generational wealth to be stolen!

  • @nelukafernando3563
    @nelukafernando35637 ай бұрын

    What about parking. ….. Can you park inside the premises

  • @MJJNamalDias
    @MJJNamalDias7 ай бұрын

    ඕගොල්ලොම ගිහින් පෙන්නන නිසා තමයි ඉතින් මේවා බලාගන්න පුළුවන්... කසුන්ගෙ පෙනුම අලුත්වෙලා වගේ පේනවා 👍

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Ade thanks. ❤😘

  • @MJJNamalDias

    @MJJNamalDias

    7 ай бұрын

    @@travelwithwife 😊😊😊❤️👊

  • @LAIYA0311
    @LAIYA03117 ай бұрын

    Entrance fee ekak mukuth ndd, full cost eka 7900 da ? Beverage denne ndd

  • @jayanijayasekara1768
    @jayanijayasekara17686 ай бұрын

    Hemadama රෑට fireworks tiyenawa d? View eka lassana luck buffe ekedida, dinner buffe ekedida? Birthday ekak tiyenawa nm eyala free cake picec ekak arrange krla denawada?

  • @farandbeyondbylakpriya_dinithi
    @farandbeyondbylakpriya_dinithi7 ай бұрын

    තාම ගියේ නම් නෑ. ඒත් මට හිතෙනව ඕක citrus එකෙන් කරන නිසා කෑම රස නැතුව ඇති කියල. Citrus hotels වල මං ගියපු buffet එකක් වත් set නෑ. ස්තූතියි Chamari, Kasun විස්තර බෙදා ගත්තට ❤

  • @Lahibote

    @Lahibote

    7 ай бұрын

    Citrus වල කෑම වලට මම ආසයි. එ කියනේ එක සාපේක්ෂ දෙයක්

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana20837 ай бұрын

    Frist❤

  • @mihisanda3777
    @mihisanda37777 ай бұрын

    Hi 👋 Ethkota 7900 i blnna yna 500 me 2ma add wenwda dinner or lunch ekta giyath ??

  • @suhasisathischandra1950
    @suhasisathischandra19506 ай бұрын

    food experience!!!!!

  • @LakshanMax-eg5vg
    @LakshanMax-eg5vg7 ай бұрын

    Video Editing පහරක් Dubai වගේ ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Ade Thanks ❤

  • @shahshilaheshan5633
    @shahshilaheshan56337 ай бұрын

    nice nice . have to try

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    You should!

  • @isuriovindiya3643
    @isuriovindiya36437 ай бұрын

    Wow ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @chathurangabandara8236
    @chathurangabandara82367 ай бұрын

    හදවතේ කපල් එක ❤️

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤❤❤

  • @thilinisandeepani7591
    @thilinisandeepani75917 ай бұрын

    දැන් ජනවාරි ඉදන් මේව බලන්නවත් බැරි වෙයි අපිට නම් 😢

  • @mashi2444
    @mashi24447 ай бұрын

    චමරි අක්කා දැන් පොස් වෙලා ගොඩක්.කසුන් අයියානම් ඉතින් ඉස්සර වගේමයි.දැන් අක්කනම් ටිකක් වැඩි වගේ 😂😂

  • @yxxa812

    @yxxa812

    7 ай бұрын

    😁😁

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Kellek unama ehema innath epei tikak 😍

  • @tehaniimasha-ih5gd

    @tehaniimasha-ih5gd

    7 ай бұрын

    Nikan hambawena dewalne me hemadema. Anisa posh wena eka lesi..

  • @nokooooooooo

    @nokooooooooo

    7 ай бұрын

    ​@@travelwithwifeposh unata ara gathiyanm gihin na😂

  • @mashi2444

    @mashi2444

    7 ай бұрын

    @@travelwithwife 🤣🤣🤣 දැන් කවුද කෙල්ල එතකොට 🤭😁😝🤭😘

  • @rasangikamaduwanthi9737
    @rasangikamaduwanthi97377 ай бұрын

    How much for the kids. Under 10 years?

  • @gayanrasika3253
    @gayanrasika32537 ай бұрын

    Kasuwa watinne Vedio eka neme denna vitarak sehena kalekata passe apu eka ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Ow appa. poddak relax eke innath epei.

  • @chinthasenadira3220
    @chinthasenadira32207 ай бұрын

    Best ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @manjula969
    @manjula9697 ай бұрын

    හයිවෙ ඒකෙ යන ගමන් හිතනෙ ගමනෙ ලෙසිය නෙමෙයි මහින්ද කියක් මෙකෙන් ගහන්න ඇත්ද කියලා...කොචියෙ බෙලිඅත්තට වගෙම යාපනයට යන ගමන් හිතනෙත් ඒහෙමයි .නෙලුම කුලුනටත් මෙන තරම් කතා හැදුවද ? රට කරපු ඒවුන් ගෙන් රටට යමක් කලෙ අද බලන්න හරි ඒ මනුස්සයා විතරයි ....ඔබ දෙපලට ගෙඩාක් පින් මෙක බලලා කුහකයෙ කියක් ද කියලා බලා ගන්න පුලුවන් ඒ වගෙ උන් ඉන්නකන් රට හදනවා බෙරැ..

  • @Vimuwa1997-
    @Vimuwa1997-7 ай бұрын

    සෙවනගල ගුලියක් කාලම යන්න ඕනේ තැනක් හැබැයි 😊😋

  • @kasunbuddika721
    @kasunbuddika7217 ай бұрын

    ආදරෙයි එලිනා,චමරි අක්කා @ කසුන් අයියා

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Aadarei ❤❤

  • @user-no3dm9bq1h
    @user-no3dm9bq1hАй бұрын

    Addicted ❤

  • @sheyan-udeshika-shanuth
    @sheyan-udeshika-shanuth7 ай бұрын

    Hi...hamadama wagema api danna rata wala nodanna dewal thamai oyala apita genne harima lassanai..❤bs

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Thanks oyalata. Asawen balana nisa apita loku motivation ekak.

  • @sheyan-udeshika-shanuth

    @sheyan-udeshika-shanuth

    7 ай бұрын

    Oyalath, thanks me, wage lassana dewal apita genawata adarei hamadam.❤❤❤

  • @asenie
    @asenie7 ай бұрын

    @magic compass thamai enn ona 😊❤ cupiri ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    E denna dubai gihin

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1s7 ай бұрын

    කෝ ඉතින් මේ මරලතෝනි ගහාලා කෑ ගහාන දුප්පත් කම? දුප්පත් මිනිස්සු නැහැ නේ. මේ දුප්පත් කම තියෙන්නේ ජෙප්පෝ ලගයි අර ගොඩේ වැද්දා වසන්තයා ලගයි විශ්වවිද්‍යාලේ උදගෝශනය කරන අය ලග විතරයි.

  • @nirashinirashi3625
    @nirashinirashi36257 ай бұрын

    මන් නම් ආදරේයි අනේ ඔයාලා තුන් දෙනාටම...❤😘

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ආදරෙයි ❤❤

  • @Farida-sg2en
    @Farida-sg2en7 ай бұрын

    Really good ... 🎉

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @sandunsudusinghe5799
    @sandunsudusinghe57997 ай бұрын

    How to book?

  • @hansanaAyash
    @hansanaAyash7 ай бұрын

    Kohoma da ganan dinner ekta?

  • @TravelManiaSriLanka
    @TravelManiaSriLanka7 ай бұрын

    අපිත් ආව ඔන්න ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    👋🏻👋🏻

  • @saleethmathath9395
    @saleethmathath93957 ай бұрын

    Watching from uae 🇦🇪 from kerala india 👍👍👍

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    THank you brother ❤❤

  • @saleethmathath9395

    @saleethmathath9395

    7 ай бұрын

    @@travelwithwife 😍😍😍😍

  • @dineshdissanayeke6161
    @dineshdissanayeke61617 ай бұрын

    6.30 idan 11 wenakal inna puluwanda 7900/= ta.6yrs walata adu babalata tickets oni nadda

  • @nuwanchamara7253
    @nuwanchamara72537 ай бұрын

    4years babalata full payment ekak karanna oneda?

  • @JourneyWithDasun
    @JourneyWithDasun7 ай бұрын

    මගේ හිතවත් කෙනෙකුත් ඉන්නවා. කාලිංග මුදලිගේ ❤ රෝයල් කොල්ලෙක් ❤

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d6 ай бұрын

    Apith enawa 22 january...bday celebration ekakata...thanks.

  • @randuvishmika7769
    @randuvishmika77697 ай бұрын

    Aiyoooo kama pennuwa madii ane😂😂

  • @alansmith4387
    @alansmith43877 ай бұрын

    Subtitles in English would have been nice.

  • @iamgood4397
    @iamgood43977 ай бұрын

    Akke mekata kohomada booking da ganne ? Number ekak thibuna eka answer karanne na ne .

  • @chamikajayaneth2771
    @chamikajayaneth27717 ай бұрын

    ඒකත් දිලිත් ජයවීරටම දීල තියෙන්නෙ රෙස්ටුරන්ට් එකක් දාගනින් කියල..යසයි යසයි

  • @thusharabandara6926
    @thusharabandara69267 ай бұрын

    Hii Fooddies ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️👋🏻

  • @sumuduasiri
    @sumuduasiri7 ай бұрын

    How about the chargers for kids?

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Kids under the age of 6 can dine in for free. Kids from the age of 6 to 12 are charged Rs. 3,950 nett.

  • @user-bs8hz6rw2n
    @user-bs8hz6rw2n7 ай бұрын

    How about the liquor

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l7 ай бұрын

    😮😮😮😮😮😮😮😮😮😮salli tiyana kattiyata hodai anneee ahinsaka minissu kohomada yanne......ape lankawema ahinsaka minissunge salli kanawa rate nayakayoo....ekata kanna yanna 7900 ita wada hodai akki ayya pol sambolai bathuiii

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Mekata ithin aniwa yannama one kiyala ekak ne. Pol sambola thiyanawanam ithin wena monada 😜

  • @heshimashi8656
    @heshimashi86567 ай бұрын

    Please reply We have planned to tour Dubai for 7 days at the end of this month. Can you recommend best budget hotels to stay?

  • @tharinduweragoda8658

    @tharinduweragoda8658

    7 ай бұрын

    Now no need to go Dubai. Now you can go to Lotus Tower.

  • @sandysam2719

    @sandysam2719

    7 ай бұрын

    They go to promotional hotels dear … all of their trips are sponsored.. better to get an idea from a normal person who goes without promotional stays

  • @Irosha2006
    @Irosha20067 ай бұрын

    ලංකාවද කියලා ත් හිතෙනවා 🥺❤️🥰😍

  • @dinoddewmila4690

    @dinoddewmila4690

    7 ай бұрын

    Dan idanwath lankawa gana hithana widiya wenas karaganna

  • @raveen-a5941
    @raveen-a59417 ай бұрын

    Hi, do they ask for your ID if you book a Sri Lankan ticket ? Reason I am asking is I am Sri Lankan but I don’t have Sri Lankan citizenship because I moved to Australia. Please, do they ask and check for you identification before booking or at the counter ?

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    They didn’t ask. But if you look like a foreigner, they will ask for your ID.

  • @jenivehetti7661

    @jenivehetti7661

    7 ай бұрын

    If you are coming to the restaurant, you don't need to buy a ticket. Inform the security that you are going to the restaurant. Also the buffet price will be same for everyone. Better to make a reservation before you go.

  • @ws1814

    @ws1814

    7 ай бұрын

    If you don’t have Sri Lankan citizenship, you are not a Sri Lankan.

  • @raveen-a5941

    @raveen-a5941

    6 ай бұрын

    @@jenivehetti7661 thank you

  • @raveen-a5941

    @raveen-a5941

    6 ай бұрын

    @@ws1814 I am still Sri Lankan ethnically, but technically speaking I am Australian according to all documents. But I don’t look Australian 🤣

  • @Janitha529
    @Janitha5297 ай бұрын

    අයියේ අක්කේ, ඔයාලා recommend කරන්නේ view එක බලන්නත් එක්ක හොඳ Lunch වලට එන එකද? නැත්තම් Dinner වලට එන එකද?

  • @dhananjayaadhikari8836

    @dhananjayaadhikari8836

    7 ай бұрын

    දෙකම ලස්සනයි..මං හිතන්නේ ඩිනර් එක තමයි ලස්සනම

  • @talkwiththarindu
    @talkwiththarindu7 ай бұрын

    ❤️

  • @nilmi913
    @nilmi9137 ай бұрын

    😍❤️

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si7 ай бұрын

    ❤ super ❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤❤

  • @kasunjeewantha7735
    @kasunjeewantha77357 ай бұрын

    dilithge jayaweera hotel neda kasun ???

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Ekanam danne ne.

  • @beautystudio495
    @beautystudio4957 ай бұрын

    😍👍👍👍

  • @user-ri1tr6nw5q
    @user-ri1tr6nw5q6 ай бұрын

    man hitanne dan meke prices wenas wela wage 9000k kiyala aranchi eka athada

  • @nadunanjana3147
    @nadunanjana31477 ай бұрын

    රතුපාට කුහකයෝ වගේ නොවී නෙළුම් කුළුණේ බුෆේ එක කන්න තරමට ඔබේ ආර්ථිකය හදාගන්න මහන්සි වෙන්න..

  • @user-hn6pu6jb3x

    @user-hn6pu6jb3x

    7 ай бұрын

    Kuhaka nas yako toda naya gawanna hambana adayamath dileth jayaweera hora kanawa

  • @bitterqueen7065

    @bitterqueen7065

    7 ай бұрын

    Pissuda yako hatida

  • @user-cv7id5fp9z

    @user-cv7id5fp9z

    7 ай бұрын

    පිස්සු යකෙක්!

  • @nilukaidarshi3019
    @nilukaidarshi30197 ай бұрын

    මටත් ආසයි

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️

  • @Niro9792
    @Niro9792Ай бұрын

    How much ticket

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe14167 ай бұрын

    ඔයාලාගේ video එක අද දැක්කේ මගේ birthday gift එක විදියට lunch ekakat යන්න ඕනි කියලා අපි plan kala ,

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    Many Happy Returns of the day 🎉❤️🤟🏻

  • @madhuwijesinghe1416

    @madhuwijesinghe1416

    7 ай бұрын

    @@travelwithwife thank you dr

  • @anushikadilani1111
    @anushikadilani11117 ай бұрын

    ❤️❤️❤️❤️

  • @shanweerasinghe379
    @shanweerasinghe3797 ай бұрын

    Maru❤

  • @travelwithwife

    @travelwithwife

    7 ай бұрын

    ❤️❤️