Ljubliana | හිපියන්ට පිස්සු නටන්න කොටසක් වෙන් කොට දුන් ලුබ්ලියානාව

හිපියන්ට පිස්සු නටන්න කොටසක් වෙන් කොට දුන් ලුබ්ලියානාව ගැනයි මේ වීඩියෝව. මාත් එක්ක ලුබ්ලියානා සංචාරයට එක් උනේ මගේ නෝනයි දුවයි විතරයි. ස්ලොවේනියාව නම් රටේ අගනුවර තමයි ලුබ්ලියානා. ඒ තරම් ලොකු නගරයක් නෙවෙයි. හැබැයි හරිම පිලිවෙලයි පිරිසිදුයි. ස්ලොවේනියාව කොහොමත් යුරෝපෙ ජනප්‍රියයි පිරිසිදු රටක් විදියට.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 308

  • @wattuhewachandra5382
    @wattuhewachandra53823 жыл бұрын

    මහත්තයා ලෝක සිතියමේ ඔබ යන රට පෙන්වන්න, බලන ළමයින්ට වැදගත් වේ.

  • @sachitharuwanpathirana7886

    @sachitharuwanpathirana7886

    3 жыл бұрын

    ඒ කතාව හරි. අපිටත් ආසයි එහෙම පෙන්නනවනන්.

  • @buddikachathuranga215
    @buddikachathuranga2153 жыл бұрын

    අනේ නියමයි සුදන්තක අයියේ ලස්සනයි ...මේ දූපතෙන් මිදිලා දුර රටකට යන්න හීන දකින කොල්ල්ලෝ කෙල්ලෝ ටිකට උදව්කරන්න .......ඒ සම්බන්ධව වීඩියෝ ටිකක් කරන්න..

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa16873 жыл бұрын

    මම අසම දේ තමයි ඔබතුමාගේ විඩියෝවල තියෙන පිලිවෙලට කරනදේ ඔබතුමා හරියටම පිලිවෙලට ලස්සනටම කරනවා

  • @iroshugunasekara4732
    @iroshugunasekara47323 жыл бұрын

    රැමේනියා වලටත් ලගදීම ගිහිල්ලා එන්න 😍💪🌎

  • @samanthaupuli5969
    @samanthaupuli59693 жыл бұрын

    ඉතා වටිනවා මෙය.මනුස්සකම පිරි ඔබේ හදවතට ගරු කරමි.ඔබලා නියම ශ්‍රී ලාංකිකයින්

  • @ashenchaminda9256
    @ashenchaminda92563 жыл бұрын

    ලංකාවේ අයට .. බලධාරීන් ට.. ඔය රටවල් දිහා බලලා ආදර්ශයක් අරගෙන රට දියුණු කරන්න පුලුවන් අවස්තා ඔබතුමාගේ වීඩියෝ වෙන් මනා පිලිබිඹු වෙනවා.. ස්තූතියි ❤️😊👍🙏

  • @sisithal
    @sisithal3 жыл бұрын

    ඔබ තුමා යුරෝපයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කරමින් අප හට ලබා දෙන දැනුම පිළිබඳ ව මා දන්නා පාසැල් සිසුන් සිටින දෙමව්පියන් කිහිපදෙනෙකු දැනුවත් කලෙමි. අති විශිෂ්ඨ යි ඔබ ගෙ වෑයම.

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel15903 жыл бұрын

    සුදන්තක සර් ඔබතුමා විඩියෝ එකක් දානකං හිටියේ..ඔබතුමා ගොඩක් හොඳ මාර්ගෝපදේශකයෙක්..

  • @krishmalgamage9839

    @krishmalgamage9839

    2 жыл бұрын

    ඔයාට ගොඩක් පින් ලෝකේ පුරා ගියා වගේ හැඟීමක් දැනෙනවා

  • @arunawithanage8958
    @arunawithanage89582 жыл бұрын

    ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන වලට පෙට්‍ට්‍රල් එන්ජින් හයිකරනවා. ඒක තමයි මෙහේ දියුණුව. බොහොම ස්තූතියි ඔබ තුමාට මේවා අපිට පෙන්වපු එකට

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani52263 жыл бұрын

    මමත් හරිම ආසයි ලංකාවෙන් එලියට යන්න. මට මේ වීඩියෝ බලන කොට මමත් ඒ රටේ ඇවිදිනවා වගේ දැනෙන්නේ ස්තුතියි දැනුම,අලුත් කරනවට.

  • @ashokarajapaksha1667
    @ashokarajapaksha16673 жыл бұрын

    ඔබ හරිම නිහතමානී පුද්ගලයෙක් . මම හරිම කැමැත්තෙමි . රට රටවල් ගැන ගොඩාක් දේවල් මම ඔබෙන් දැන ගත්තෙ . ස්තුතිය ....👍👍👍👍👍

  • @milanchaminda3631
    @milanchaminda36313 жыл бұрын

    ස්තුතියි..ඔබ..තුමාට....මගබලන්..හිටියේ...මේ..වෙනකොට..ඔබ...තුමාගේ...සේරම..වීඩියෝ..බලලා..තියනවා..ස්තුතියි...ජයවේවා....

  • @buddhikahewathanthri6991
    @buddhikahewathanthri69913 жыл бұрын

    මාස්ක් නොදා මිනිස්සු නිදහසේ ඇවිදිනව දකින එකත් ලොකු සතුටක් ❤️👍

  • @boy-xl1bn
    @boy-xl1bn3 жыл бұрын

    ඔබතුමාට බොහොම පිං නොදකින, නොදන්න දේවල් පෙන්නනවට🥰💪👍🙏👊🐾

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට .......! ලොකයේ බොහෝ දෙවල් පෙන්නුවට.......!

  • @anandarathana
    @anandarathana Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න පුළුවන් වීම ගැන මට සතුටුයි ජීවිතය විදින්න කියල දෙන්න හදන්නේ ඒක අපිට සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න මට වචන මදි ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @anomagamage801
    @anomagamage801 Жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .......ලස්සන වීඩියෝ එකක් බැලුවා ...තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan65223 жыл бұрын

    ලුබ්ලියානාවල මගෙ fb මිතුරියක් ඉන්නවා... මම හොඳට බැලුවා එයත් මේ රෑප රාමුවක කොහෙ හරි ඉඳීවිද කියා..😀😀😀😀කොහොම උනත් කවදාවත්ම දැකලා නැති නගරයක ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තූතියි..... පරිස්සමින් යන්න එන්න.. කාලෙ භයානකයි... තෙරුවන් සරණයි..

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana78863 жыл бұрын

    හැමදම වගේ ඔබතුමාගෙ වීඩියෝ වලට ආදරෙයි. මම දැන් මේවට ඇබ්බැහි වෙලා.

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana3 жыл бұрын

    ඩෙන්මාර්කයේ ෆාරෝ දූපත් හි පිහිටි සක්සුන් ගම්මානයටත් ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න..

  • @rohanattanayaka1145
    @rohanattanayaka11453 жыл бұрын

    හරිම ලස්සනයි ජයවෙවා ,,,

  • @SamanKumara-ti9ow
    @SamanKumara-ti9ow3 жыл бұрын

    ඉතාම ලස්සනයි. ඔස්ට්‍රියාවේ සංචාරයක් ඕන.බුදු සරණයි ඔක්කොටම

  • @asankaproduction1176
    @asankaproduction11763 жыл бұрын

    වෙනදා වගේම අදත් වටින වීඩියෝවක් , බුදු සරණයි

  • @asankagamagedara5175
    @asankagamagedara51753 жыл бұрын

    ගොඩක් ලස්සනයි.බුදු සරණයි

  • @danucreations9041
    @danucreations90413 жыл бұрын

    ලස්සන වැදගත් වීඩියෝ එකක්👍 සුභ පතනවා ඔබ තුමාගේ යූ ටියුබ් චැනලය ට 👈 ජයවේවා....! 🙏

  • @tkpraja7753
    @tkpraja77533 жыл бұрын

    ඔබ හරිම නිහතමානී පුද්ගලයෙක් . මම හරිම කැමැත්තෙමි . රට රටවල් ගැන ගොඩාක් දේවල් මම ඔබෙන් දැන ගත්තෙ . ස්තුතිය

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Жыл бұрын

    සිතියමක් කුඩාවට දාන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. ලස්සනයි. ස්තුතියි.

  • @jineshniranjana3195
    @jineshniranjana31952 жыл бұрын

    තවත් සුපිරිම සංචාරයක්, ස්තූතියි ඔබට, ඔබට ජයෙන් ජය.

  • @countriology
    @countriology3 жыл бұрын

    ලස්සන වීඩියෝ එකක්.නියමයි

  • @sanj409d
    @sanj409d3 жыл бұрын

    ඔබතුමා සිදු කරනා මේම වැඩසටහන පිලිබදව බොහේ සේ අගය කරනවා. මෙයින් ලෝකය අපට දකින්නට අවකාශයක් සහ එය සියෙසින් දැකගැනීමට උනන්දුවක් ඇති කරියි. ඔබතුමා සංචාරය කරන මෙම රටවල්වල භාවිතා කරන මුදල් වර්ගය , එම රට පලන ක්‍රමය පිළිබද උදා;- ජනාධිපති, අගමැති,පාර්ලිමේන්තුව වෙනි කරුණු ආදි විස්තර වීඩියෝවට ඇතුලත් කරනා ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම වැඩසටහනට සුබ අනාගතයක්.

  • @kasthuriproduction2809
    @kasthuriproduction28093 жыл бұрын

    කොහොමද ඔබතුමාට.. හුගක් ආසාවෙන් මේ විඩියෝ බලන්නේ.. බුදුසරණයි

  • @prasangafernando3446
    @prasangafernando34463 жыл бұрын

    මට ලොකු ආශාවක් තියේනවා...ලස්සන පුංචි රටක් හදලා ඒ රටේ පාලකයා වේලා ලොකයේ සිටින ඉතාම සතූටින් සිටින මිනිසුන් දකින්න ඒවගේම ලොකයේ තියේන ලස්සනම ඒම රට කරන්න ඒමේන්ම නිවැරදිම ක්‍රමානුකුලව system ඒකකට යන රටක් කරලා රටේ සියලුම පුරවැසියන් ඉතාමත්ම ධනවතුන් කරන්න සැම මිනිසේක්ම උපාධි ධාරින් වගේම උගතුන් බුද්ධි මතුන් වේනවා දකින්න

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    කටාර් කියන්නෙ එහෙම රටක්. රටේ හැම පුරවැසියෙකුටම රජයෙන් හිතාගන්න බැරි තරම් දේවල් දෙනවා. ඒ රටේ කවුරුවත්ම දුකෙන් ඉන්නෙ නෑ. සුපිරිම නායකයො. තමන් මහජනතාවගෙ සේරම හූරගෙන කනව වෙනුවට ඒ රටේ නායකය සේරම ජනතාවට දෙනවා.

  • @prasangafernando3446

    @prasangafernando3446

    3 жыл бұрын

    @@lokewatesudanthaka කටර් වල දේන සුවිශේෂිම පහසූකම් ටිකාක් විස්තර කර දේන්න පුලුවන්ද?please ♥

  • @jpSL
    @jpSL2 жыл бұрын

    බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.

  • @anilfernando2680
    @anilfernando26803 жыл бұрын

    ලස්සනයි විිඩියෝ එක 🌹🌹🌹

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya29683 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @slgreenwheels2421
    @slgreenwheels24213 жыл бұрын

    Harima lassana nagarayak.. Wedagath ma De thamai oba sancharaya kala saema nagarayakama athi pirisinduwa.. Aaka pudumaakaarai.. Wagema dakinna hari aasai.. 👌👌👍👍😍😍💐💐🇱🇰🇱🇰

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha50093 жыл бұрын

    වහ ගහල නැති සුපිරි එලවලු ,බලන්නත් ආසයි.

  • @Nimesh6705
    @Nimesh67053 жыл бұрын

    සුදන්තක මාමේ අදත් නියමයිනේ

  • @dumindahawge3185
    @dumindahawge31853 жыл бұрын

    sudantha iඇත්තටම ඔයාගේ වීඩියෝස් නියමයි. යුරෝපයේ ගැන නොදත් බොහොම දේවල් අපි දැකගත්තා තව තවත් ලස්සන වීඩියෝ කරන්න. ධෛර්යය ශක්තිය ලැබේවා

  • @adeesha9524
    @adeesha95243 жыл бұрын

    ලස්සනයි 😍👍👍💚👍

  • @kavindumadushan9616
    @kavindumadushan96163 жыл бұрын

    Supiri vedio ekak❤️god bless you🙂❤️

  • @sadajay8802
    @sadajay88023 жыл бұрын

    ඔයාගේ video eka උදේ පාන්දරම ගොඩක් ආසාවෙන් baluwa. ඔයාගේ video මට නම් මගේ ජීවිතයට Motivation ekak මාමේ 🙏💖

  • @rohanapriyantha3255
    @rohanapriyantha32552 жыл бұрын

    සුපිරි සුදන්තකගේ තවත් සුපිරි වැඩක්. ඔබට ස්තූතියි. 🇱🇰🇱🇰🌾🌾

  • @briansteve7824
    @briansteve78243 жыл бұрын

    Hello Sudanthaka uncle thank you video ekata adath 💙

  • @zevon6848
    @zevon68483 жыл бұрын

    නියමයි

  • @amalchaminda5760
    @amalchaminda57602 жыл бұрын

    ලස්සනයි ලුබ්ලියානාව හරිම සුන්දර රටක් ස්තුතියි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! 💟💟💟💟

  • @dilshanananda3868
    @dilshanananda38683 жыл бұрын

    Waiting for the video..

  • @dhammikaamarathunga8930
    @dhammikaamarathunga89303 жыл бұрын

    හොඳ විඩියොවක් ,ඔබ ගේ දියනිය ගේ වයස විතර දුවක් අපිටත් ඉන්වා සතුටය් ..ටස්කනි විඩියො එකක් හාකිනම් කරන්න ..

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke29773 жыл бұрын

    Thank you for Lanki Duwa &you !

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18313 жыл бұрын

    ගොඩක් ලස්සන. නියමයි.

  • @slindustrial7710
    @slindustrial77103 жыл бұрын

    සුපර්.......❤❤❤❤

  • @niroshafernando8911
    @niroshafernando89113 жыл бұрын

    Was able to see another country. Thanks a lot.

  • @harshaprabodya7723
    @harshaprabodya77233 жыл бұрын

    වීඩියෝ එක පටන්ගන්න කොටම ගොඩක් ලස්සනයි අන්කල්...❤❤😂👍

  • @thilinavlog8411

    @thilinavlog8411

    3 жыл бұрын

    Umbata duwawa denneh nah kiuwwa 😂😂😂

  • @harshaprabodya7723

    @harshaprabodya7723

    3 жыл бұрын

    @@thilinavlog8411 උබ ඇහුවද බන්..Thanks machan.😂😂😂

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta20083 жыл бұрын

    ලුබියාව ඇත්තටම ලස්සනයි . ස්ත්‍රතියි

  • @madusankapethum5725
    @madusankapethum57253 жыл бұрын

    Wow biutifull

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe19983 жыл бұрын

    GOOD morning sr,oba tumage aluth vediyowa hari lassanai watenawa satutin baluwe thankyou sr ❤❤God bless

  • @user-ii1yf2gn5w
    @user-ii1yf2gn5w3 жыл бұрын

    Ilaga video ekan lassana rataka parisara sundarathwaya dakinna kamathi.. Digatama karagena yanna suba pathanawa.

  • @faurazcaffoor6899
    @faurazcaffoor68993 жыл бұрын

    සුපිරි

  • @indikaashoka9311
    @indikaashoka93113 жыл бұрын

    ලස්සනයි. ස්තුතියි

  • @vladimirkalashnikov8986
    @vladimirkalashnikov89863 жыл бұрын

    Sudanthaka mama mawa rata yanna motivate krnwa hamadama

  • @darshanamax1405
    @darshanamax14052 жыл бұрын

    චිත්‍රනම්ලස්සනයි හැබැයිහිපියොමලපෙරෙතයොවගෙ ඔබතුමාපරිස්සමෙන්තෙරැවන්සරනයි

  • @shalikamadusanka2771
    @shalikamadusanka27713 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @nish4884
    @nish48843 жыл бұрын

    ස්තූතියි ඔබට, අපිව තවත් රටකට අරන් ගියාට.

  • @fineapple7758
    @fineapple77583 жыл бұрын

    අනේ අප්ලෝඩ් කරනකම්ම බලාගෙන හිටියා.. ❤️👍

  • @mudithabandara5345
    @mudithabandara53453 жыл бұрын

    මම ලුබ්ලියානාවලට ගියේ 2019. ඉතාලියේ ඉදන් උදේ ගිහින් හවස බස් එකේම ආවා. ලුබ්ලියානා වල මුලු නගරයම ආවරණය වන විදියට wifi කලාපයක් තියනවා. ඕනම සංචාරකයෙකුට නොමිලේ registrer වෙන්න පුලුවන්. හොදටම මතක දේ තමයි ලුබ්ලියානා castle එකේදී මගේ ලංකාවේ passport එක දැකලා එයාලා පුදුම උන හැටි සහ අපේ රට ගැන ආදරයෙන් කතා කල හැටි.😊😊😊 ආ තව අර පාලම් ගොඩ ගාව ඉදන් කාපු බඩ ඉරිගු කරල 😂😂😂

  • @victorliyanawaduge3201
    @victorliyanawaduge32013 жыл бұрын

    thank you video ekata....

  • @iroshugunasekara4732
    @iroshugunasekara47323 жыл бұрын

    Best motivate...😍💪🌎 Thkq uncle ...💪🌎

  • @sajithmadusanka2028
    @sajithmadusanka20283 жыл бұрын

    Great Video.✌️

  • @MrUdaya00123
    @MrUdaya001233 жыл бұрын

    ඔබගේ ලස්සන Vedios කතුවේ තවත් ලස්සන vedio එකක්..සුන්දරයි..ස්තූතියි ඔබට

  • @user-gu5zf8rh2m
    @user-gu5zf8rh2m3 жыл бұрын

    Godaak Adarei Sudanthaka Uncle 😍💪🌎

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️

  • @kamanikoswatta2318
    @kamanikoswatta23183 жыл бұрын

    Harima Lassanai 🌹💐🌷🥀🌸🌺🌹

  • @anuradhaeianayake7830
    @anuradhaeianayake78303 жыл бұрын

    Country education channel...! Best...

  • @panapanapdc4409
    @panapanapdc44093 жыл бұрын

    ස්තුතියි සුදන්තක මහත්මයා

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Harima sundarai. Ape ratath sundara karanna thibuna me wage kaalakanni desapaluwo nathnan. Thank you Sudanthaka..

  • @piyalsusantha2522
    @piyalsusantha25223 жыл бұрын

    supiri aiye...

  • @sheham
    @sheham3 жыл бұрын

    Beautiful video.

  • @nissankafernando7427
    @nissankafernando74273 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට .......! ලොකයේ බොහෝ දෙවල් පෙන්නුවට.......! Congratulations 🤗 😀 👍👌👍👌👍👌👍👌🙏🙏🙏

  • @safetyfirst3394
    @safetyfirst33943 жыл бұрын

    බොහොම ස්තුතියි සුදන්තක මහත්තයෝ අපිට ලෝකෙ වටේම පෙන්වනවට. ලංකාවේ පාලකයොන්ට උපදේශක වරුන් අවශ්‍ය නෑ ඹබතුමාගේ චැනල් එකේ වීඩියෝ ටික බැලුවනමි.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️👍

  • @nira7216
    @nira72163 жыл бұрын

    Godak pin mame oba thumata apita me danuma denawata 🙏

  • @Navidu_00
    @Navidu_003 жыл бұрын

    Mr.සුදන්තකව tv deranen දුටු අය සිටිත්ද ❓❓❓

  • @sasirudilshan3560
    @sasirudilshan35603 жыл бұрын

    Super uncle

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu Жыл бұрын

    Aiya oyage. Oya mahansiyata godak pin

  • @gayanudayanga2777
    @gayanudayanga27773 жыл бұрын

    amazing uncle we watch all,,,,,,,

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana37793 жыл бұрын

    අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න...ලස්සනයි...ඔයාල ඔක්කොම හොදින් ඇතැයි හිතනවා...ලස්සන රටක් 👍👍👍..ඉක්මනටම සිල්වර් play button එක ගන්න ලැබේවා...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි නංගි ❤️❤️

  • @dilankamadushan4302
    @dilankamadushan43023 жыл бұрын

    අදත් බැලුවා❤❤❤😍

  • @nimeshakodikara5800
    @nimeshakodikara58003 жыл бұрын

    Apiwa thawath lassana ratakata ekkaragena giyata obathumata sthuthi... budusaranai.

  • @nishanthachandrakumara5795
    @nishanthachandrakumara57953 жыл бұрын

    Super..👍👍👍

  • @emdissanayaka5037
    @emdissanayaka5037 Жыл бұрын

    Great 👍👍👏

  • @anthanianta9380
    @anthanianta93803 жыл бұрын

    ලස්සනයි විඩියො එක 👌👌👌

  • @sinethbowala2324
    @sinethbowala23243 жыл бұрын

    😍😍😍Love this

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge21263 жыл бұрын

    Nice as usual….

  • @harsharanaweera1199
    @harsharanaweera11993 жыл бұрын

    බුදුසරණයි පරිස්සමෙන් අදත් සුදන්තක එක්ක ලෝකෙ රටක ගියා 💪🙏😍

  • @chanirajapakshe4608
    @chanirajapakshe46083 жыл бұрын

    ඔබ තුමාගේ video එකක් එනකම් බලන් හිටියා . හරිම ලස්සනයි .. හරිම ආසයි . අපි සතුටින් තියෙනවාට ඔබට පින් .. ඔබ තුමා හරි පින්වන්තයි..පවුලේ සියලුම දෙනාටම බුදුසරණ ලැබේවා ...

  • @ropektaprint1674
    @ropektaprint16743 жыл бұрын

    මග බලන් ඉදියේ වීඩියෝව එනකම්. හරිම ලස්සනයි

  • @shelanimarasigha4845
    @shelanimarasigha484511 ай бұрын

    ගොඩක් ස්තුති මාමේ💗.

  • @shekiemalan9877
    @shekiemalan98773 жыл бұрын

    Sudantha aiyye oya anna anna tharuna wenawa wagene

  • @prabathlahiru3728
    @prabathlahiru37283 жыл бұрын

    හරි ලස්සන වීඩියෝ එකක්

  • @pasindudilanga3418
    @pasindudilanga34182 жыл бұрын

    මරු ඇ

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan60932 жыл бұрын

    Dan nam pita rata jiwath wenna ennama hithenawa sudantha mame ...oyanam jivithe hodata vidinawa mame ...oyata budu saranai jasu puhitai

  • @dainaff3748
    @dainaff37483 жыл бұрын

    Ikmanata vedeo eka danna sudanthaka aiye

Келесі