මාසෙකට මෙච්චර වියදම් 😮‍💨 | Living Cost in Singapore

This video gives you a detailed explanation of cost of living in Singapore.

Пікірлер: 57

  • @SriLankanLifeStories
    @SriLankanLifeStories8 ай бұрын

    වීඩියෝ එකේ තැනක Wifi බිල් එක $500ක් විදිහට සටහන් වෙලා තියනවා. ඒක $50ක් ලෙස නිවැරදි විය යුතුය. සියලුම වියදම් Singapore Dollar (SGD) වලින් සදහන් කර ඇත.

  • @user-gayaJay
    @user-gayaJay2 ай бұрын

    Thank you so much godak important video ekak😍. Accommodation ganath me wage full video ekak genna please❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 ай бұрын

    Sure! අනිවාර්යෙන්ම ඒ ගැනත් ඉස්සරහට video එකක් දාන්නම් 😊💕

  • @nimadikaushalya5435
    @nimadikaushalya54353 ай бұрын

    mn student visa enn hdnnne ehem awit part time work krla salli hoya gnn puluwnda? viyadam ekka blance krla salli ethuru kara ganna puluwan weid

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    මේ එකේ කෙනෙක්ගේ වියදම් තියනවා kzread.info/dash/bejne/oailo6Z9oZTKppM.htmlsi=VnUW6J7gdvNGGnpv Part-time job ගැන මේ වීඩියෝ එක බලන්න kzread.info/dash/bejne/jIyWw8GKpJDdeco.htmlsi=EPR_UGJNs-ZJJUUv

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    Student Visa Video Series එකේ ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර කතා කරලා තියනවා ❤

  • @thilininawodya8743

    @thilininawodya8743

    2 ай бұрын

    Oywa contact krgnn puluwanda

  • @user-tg3dk2ex5q
    @user-tg3dk2ex5qАй бұрын

    Akki accounter kenekta singapore wala ganna puluwan salary eka kiyak wage da ?(S$)

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    Ай бұрын

    salary gana video ekak hadana gaman tiyenne. lagadima wisthra ekka dannam 🥰💕

  • @lakshithasadaruwan4815
    @lakshithasadaruwan48156 ай бұрын

    Mamath student enna inne . Mata steady karana gaman partime ekak koloth average kochchara salary ekak ganna puluwan weida

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    මේ video එකේ ඒ ගැන හැම විස්තරයක්ම කතා කරලා තියනවා kzread.info/dash/bejne/jIyWw8GKpJDdeco.htmlsi=mrkwjkOqedIB8u8w

  • @slentertainment8384
    @slentertainment83842 ай бұрын

    Akke singappore vala income tax kohomada. Thava monada amathara tax api gevanna ona. E gna kiyannkoooo❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    2 ай бұрын

    E gana mama wisthara kiynnam ❤️

  • @imeshakarunarathna
    @imeshakarunarathna3 ай бұрын

    Akke singapore wala doctor kenek widihata awoth salary kiyada

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    එක නම් හරියටම දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා අලුත් video එකකින් update එකක් දෙන්නම් 😊💕

  • @dulanjaleechathuranga5556
    @dulanjaleechathuranga55567 ай бұрын

    Hello... Cook krnna dena rent place ekak hoyaganna amarui neda

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    7 ай бұрын

    Hi! එහෙම අමාරු නැහැ ,හොයාගන්න පුළුවන්. සමහර cook කරන්න දෙන්නේ නැති තැනක වුනත් agent හෝ landlord එක්ක කතා බහ කරලා ඒකට එයාලව කැමති කරගන්න පුළුවන් අපිට

  • @dulanjaleechathuranga5556

    @dulanjaleechathuranga5556

    7 ай бұрын

    @@SriLankanLifeStories Thanks... Ethakota Nursing walata awilla husbandta passe job ekak hoyaganna lesida... Naththan eyatath hoyagena ena eka lesida

  • @UdariUdari-iw9lj
    @UdariUdari-iw9lj4 ай бұрын

    Mama hospital akaka work karanna inna kenak... selari kiyak lebeida... english onemada... plz... repl

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    4 ай бұрын

    අලුත් videos වලින් updates දාන්නම්. English ඕන සාමාන්‍ය විදිහට කතා කරන්න කෙනෙක් එක්ක ❤️

  • @charith2009
    @charith20097 ай бұрын

    Akke apita singapore wala A/L karoth school fees keeyak withara weida

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    7 ай бұрын

    School fees සියලුම විස්තර video එකක් දාන්නම් ❤

  • @charith2009

    @charith2009

    7 ай бұрын

    @@SriLankanLifeStories thank you akke ikmanata video ekak dannao😀😀

  • @charith2009

    @charith2009

    7 ай бұрын

    akke apita singapore wala government campus giyoth part-time jobs karanna puluwanda

  • @amilaprasanna1474
    @amilaprasanna14746 ай бұрын

    Nurse kenekta gewanne 1900 k...kohomada etakota eyala jeewath wenne?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    Nursing වලට ලංකාවෙන් ඇවිත් මෙහෙ වැඩ කරන අපේ යාලුවෝ ඉන්නවා. Accommodation වලට යන ගාන ගොඩක් අඩු වන විදිහේ තැනක් ( Common room or Master bed room ) බලලා එයාලා වැඩ ටික කරගෙන ඉන්නවා ❤

  • @chamiduwaruna6840
    @chamiduwaruna68403 ай бұрын

    ❤❤❤

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    3 ай бұрын

    😍💕

  • @vihansadakshi9565
    @vihansadakshi95658 ай бұрын

    Grade 1School fee kohomada?govenment school thiyanawada?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    8 ай бұрын

    ඔව් government school තියනවා. මාසෙකට foreigner කෙනෙක්ගේ බබෙක්ට primary school fee එක 550 SGD - 600 SGD ත් අතර වගේ වෙනවා. සිංගප්පුරුවේ PR තියන කෙනෙක් නම් 300 SGD ක් වගේ තමයි මාසෙකට යන්නේ

  • @Senushie
    @Senushie7 ай бұрын

    Care giver wge job ekkt enwnm kohomd akke.. 1500k kiuw salary.. accomodation free hmbenw e gnen shape wenn puluwnd... 1500k kiynne lnkwe slli wlin keeykd

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    7 ай бұрын

    Hello! 2023 දෙසැම්බර් 19, ඒ කියන්නේ අද දවසේ සිංගප්පූ ඩොලර් එකක් ලංකාවේ රුපියල් වලින් 245.70ක් වෙනවා. එතකොට සිංගප්පූ ඩොලර් 1500 ක් කියන්නේ ලංකාවේ රුපියල් 3 68 546 ක්. Accommodation free හම්බෙනවානම් ඔයාට කන බොන සහ අනෙකුත් පොඩි පොඩි වියදම් විතරක් යන නිසා යම්කිසි ගානක් ඉතුරු කරගන්නත් පුළුවන්. Video එකේ විදිහට මෙහේ ලොකු වියදමක් යන්නේ Accommodation වලට ❤

  • @Senushie

    @Senushie

    7 ай бұрын

    @@SriLankanLifeStories thank you soo much❤❤ සාමාන්‍යයෙන් ඔහෙ අනිත් ජොබ් වල salary කීයක් වගෙ හම්බෙනවද එකෙක ජොබ් වලට එකේක ගනන්ද

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    7 ай бұрын

    @@Senushie ඔව් එක එක ජොබ් වලට එක එක ගණන්. Experience එක මතත් salary එක වෙනස් වෙනවා.

  • @nimeshawijerathna

    @nimeshawijerathna

    7 ай бұрын

    Care giver kenekta job ekak hoygtte komda dr

  • @Senushie

    @Senushie

    7 ай бұрын

    @@nimeshawijerathna අදුරන කෙනෙක්ගෙ මාර්ගෙන් මන් නම් හොයාගත්තෙ.. ඔයා කොහෙද නුවර අවට වගෙනම් සෙට් කරන්න පුලුවන්

  • @ash1143
    @ash1143Ай бұрын

    Hospital walata kohomd beht gannawa nam

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    Ай бұрын

    @@ash1143 beheth tikak ganan wadiy, insurance daganna puluwan nam hodai ♥️ wisthara video ekkin kiynnm

  • @ash1143

    @ash1143

    Ай бұрын

    @@SriLankanLifeStoriesthank you

  • @Senushie
    @Senushie7 ай бұрын

    මට කියන්නකො 1500ක් කියන්නෙ ලන්කාවෙ සල්ලි වලින් කීයක්ද

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    7 ай бұрын

    තුන් ලක්ෂ හැට අටදාස් පන්සිය හතලිස් හයයි ❤

  • @motivefactoryy

    @motivefactoryy

    6 ай бұрын

    ​@@SriLankanLifeStories 😂😂😂

  • @Beasus0

    @Beasus0

    5 ай бұрын

    😂​@@SriLankanLifeStories

  • @shiranirukmali7429

    @shiranirukmali7429

    Ай бұрын

    ​@@SriLankanLifeStories😂😂

  • @achinthalakshan-kq3gn

    @achinthalakshan-kq3gn

    7 күн бұрын

    225 dn doler 1

  • @IsharaPathirana-ge4ev
    @IsharaPathirana-ge4ev27 күн бұрын

    3600 කියන්නෙ කීයක්ද ලංකාවෙ මුදලෙන්

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    27 күн бұрын

    @@IsharaPathirana-ge4ev 810837 me ada dollar rate ekata

  • @IsharaPathirana-ge4ev

    @IsharaPathirana-ge4ev

    26 күн бұрын

    @@SriLankanLifeStories කරන ජොබ් එක අනුවද පඩිය තීරනය වෙන්නෙ පඩිය කෝමද සාමාන්‍ය ජොබ් එකක අක්කෙ

  • @IsharaPathirana-ge4ev

    @IsharaPathirana-ge4ev

    26 күн бұрын

    @@SriLankanLifeStories thankyou akke ❤️❤️🥰

  • @Dilash9764
    @Dilash97648 ай бұрын

    So expensive 😅

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    8 ай бұрын

    Yes 🥹

  • @thusharasewwandi3014
    @thusharasewwandi30146 ай бұрын

    Nurse කෙනෙක් ට 1900ක් salary හම්බෙනවා කිව්වා අක්කා. Ot එහෙම ඇති නේද? නැත්තම් part time හරි?

  • @SriLankanLifeStories

    @SriLankanLifeStories

    6 ай бұрын

    part-time කරන්න නම් නීතියෙන් තහනම්. ot ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. හරි විස්තරයක් දැන ගත්තොත් කියන්නම් ඉස්සරහට ❤

  • @thusharasewwandi3014

    @thusharasewwandi3014

    6 ай бұрын

    ❤ ගොඩක් ස්තූතියි අක්කා ❤

Келесі