LIVE 🔴 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොනරාගල ආසන මහා සමුළුව

Ойындар

LIVE 🔴 පොහොට්ටුවේ සහයක් නැතිව කාටවත් ආණ්ඩු කරන්න බෑ...
මාලිමාවේ නිකවැරටියේ රැල්ල වගේද
අද මොනරාගල පොහොට්ටුවේ රැල්ල
පොදුජන පෙරමුණේ මොනරාගල ආසන සමුළුව සජීවිව
#vfm #vnews #fm107 #breakingnews #latestnews #slpp #srilankapodujanaperamuna #monaragala

Пікірлер: 17

  • @rekajaya2778
    @rekajaya27784 күн бұрын

    අපි පොහෝටුවේ මාලිමාවට ජයවේවා

  • @wenasapintharusilpiyo1874
    @wenasapintharusilpiyo18744 күн бұрын

    මාලිමාවේ ප්‍රචාරක අංශය

  • @Pasindu.Poojitha.Kumara
    @Pasindu.Poojitha.Kumara4 күн бұрын

    අපි පොහොටිටුවට❤️ පොහොටිටුවට ජය වෙිවා☺♥️ අනාගතයේ බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මැතිතුමාට ජයවෙිවා💪❤️

  • @rekajaya2778
    @rekajaya27784 күн бұрын

    සෙනග ඉන්නවාලු අැයි දන්නැ පෙන්නන් නැත්තේ

  • @nilangaliyanage3833

    @nilangaliyanage3833

    4 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @karunaweerasekara7865
    @karunaweerasekara78654 күн бұрын

    Jayawaawa.pohothtuwatha.jayawaawa.obasamathama

  • @wenasapintharusilpiyo1874
    @wenasapintharusilpiyo18744 күн бұрын

    කෝ සෙනග😂😂😂😂

  • @Abhaya9
    @Abhaya94 күн бұрын

    පොහොට්ටුවෙ ආණ්ඩුව අපේ ව්ශ්‍රාම වැටුපට ඇණේ ගහ ල අලියකු ට ඉතිරි ටිකත් දීල ඒකත් නැතිකරලා ආයෙමත් වටෙන් එනවද? රට වටේ එකතුකර ගත් උන් ට්කක් පෙන්නලා අපිට කෙලලා රටවනසන්න හදන්නෙ.

  • @sunilpiris5670
    @sunilpiris56704 күн бұрын

    ඔතන මහා සෙනගක් නැතත් දෙතුන් දෙනෙක් හිටියත් මටනම් ලොකු කනගාටුවක් දැනෙනවා.මොකද ඇයි අප්පේ මේ හොර හැත්තව තවම තේරුම් ගන්න බැරි උන එකට.මිනිසුනේ තේරුම් ගනිල්ලා රාජපක්සලා රනිල්ලා සජිත්ලා මාරුවෙන් මාරුවට උබලාව අපිව අගාදයට ගෙන ගියා.උබලව අපිව අසරන කලා.අපිව ආදාර බලා ගෙනම ජිවත්වන මිනිසුන් බවට පත් කලා.උබලා මුන්ව අනුමත කරනවාය කියන්නේම උබලාගේත් අපේත් දරුවෝ එම තත්වයේම තියාගන්න හදන එකනේද.උබලා නම් උබලාගේ දරුවෝ ගැන නොහිතන කාලකන්නි ජාතියක්.

  • @mohamednasmi2285
    @mohamednasmi22854 күн бұрын

    We need AKD only

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u4 күн бұрын

    Anee palyakoo yann mee ratta sahagaha apradaya kalee pohòttuwaa tamaai tawa enwa metana purajeeruwa kiyanna kalkanni

  • @user-jz8pj6fp3h
    @user-jz8pj6fp3h4 күн бұрын

    අනෙ බ ඔබලාට වෙන කියන්න දෙයක් නැද්ද කලකන්නි සක්කිලි හැත්ත අනෙ තො බොරැ කියන්නේ නැතුව විරංසිහ තො මොඩයක් නෙමයි අනුර කියන්නේ තොගෙ තාත්තා මැරේදදි තො ඉපදිලත් නැ එතකොට තො කගෙ ලමයක්ද

  • @user-pm2iu9dt9z
    @user-pm2iu9dt9z4 күн бұрын

    Muta pissu jvp anura jvp jvp jvp mokada Mu baya lagadima jampare ahan inne Mu vage un nemei kiyala Mu danne nehe

  • @Pasindu.Poojitha.Kumara
    @Pasindu.Poojitha.Kumara4 күн бұрын

    රට බෙිරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා 💪💪💪❤️

  • @sunilpiris5670

    @sunilpiris5670

    4 күн бұрын

    යුද්ද කලේ මන් කිය කිය රාජපක්සලා කැවා අපේ මවු රට. අපේ කරුමෙටම පහලවු පවුලක්. අනේ මුන්ගෙන් අපේ රට බේරා ගන්නේ කවදාද. අනුර කුමාර මහතානනි අපි අනාගත පරපුර වෙනුවෙන් මුන් ගෙන් රට බේරා ගෙන ඉතාම හොදින් මේරට ගොඩ නගමු.

  • @nilangaliyanage3833
    @nilangaliyanage38334 күн бұрын

    kzread.info/dash/bejne/Zq6uxdecmcK2lZc.html කිසිම විනයක් නැති නුගත් සතෙක් ගැම්මක් තමයි විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

Келесі