🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ - Anniversary Special | 2023 - 09 - 16 | Siyatha TV

Ойын-сауық

🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ - Anniversary Special | 2023 - 09 - 16 | Siyatha TV
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #srilanka #tharupirire

Пікірлер: 351

  • @sirianasiriana2977
    @sirianasiriana297710 ай бұрын

    රංජන් අයියා ඉන්න කොතනද අපි එතන ආදරෙයි රංජන් අයියා අපෙ හදවතෙ නිහතමානිම කලාකරුවා දෙශපාලකයා අවංක මිනිසාට.

  • @w.s6532

    @w.s6532

    10 ай бұрын

    Ranjan ayya kiyanne අපේ වටිනවා සම්පතක් 😊😊😊

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    10 ай бұрын

    Rajan aiyha jasu pihitai jaya wawa🙏❤

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    10 ай бұрын

    Jaya wawa

  • @veronicapereira4294

    @veronicapereira4294

    10 ай бұрын

    Sure I am happy

  • @MediaLifeSL

    @MediaLifeSL

    10 ай бұрын

    Back side ok da? 🤣🤣🤣🤣🤣 (wihiluwata honde)

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka710410 ай бұрын

    අදත් සුපිරිම සුපිරි ....රංජන් කොතනද..එතන විනෝදයමයි...සංගීතා වීරරත්න...හරිම ලස්සනයි ...සියලුම කලාකරුවන් කලාකාරිනියන් ලස්සනයි ..චැට් වැඩසටහන් නම් ඉතින් රංගන විතරමයි.

  • @SayuriNimshara
    @SayuriNimshara10 ай бұрын

    අද වැඩසටහන බැලුවේ රන්ජන් අයියා ඉන්න නිසාමයි , රන්ජන් අයියා ඉන්න නිසාම අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💕 සියත සංවත්සරයට සුභ පැතුම් 💕

  • @chanulawshadha2107
    @chanulawshadha210710 ай бұрын

    කිසිම කුහක කමක් නැති නාලිකාවක්❤❤❤ තමන්ගේ නාලිකාවේ රගනොපෑවත් ඒ කලාකරුවන් ගෙන්නනවා..අදාල drama එකේ නම පවා කියනවා..❤❤❤❤❤ජය වේවා ..!

  • @gimhaninethsara807
    @gimhaninethsara80710 ай бұрын

    අම්මෝ රන්ජන් අයියා හිනා වෙලා හිනා වෙලා හරි අමාරුයි . හරිම ලස්සනයි . ආදරෙයි හැමෝටම . සියතට සුබ පැතුම් .❤❤❤❤❤

  • @anulasiyambala7260
    @anulasiyambala726010 ай бұрын

    ලස්සනයි රන්ජන් අයියේ ඔයාමතමයි අපේ හදවතේ සුපිරි නලුවා බුදු සරනයි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190210 ай бұрын

    සියත සoවත්සරයට 🙏රoගන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සුභ පැතුම් ❤ ආදරණිය කලාකරුවා රන්ජන් රාමනායක ඇතුළු සියලුම දෙනාට හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐⭐💐💐💐💐🙏

  • @NC-ud1lk
    @NC-ud1lk10 ай бұрын

    ඇත්තටම සංගිතා හරිම හැඩයි ලස්සනයි Keep it up ❤️

  • @renoreno4033
    @renoreno403310 ай бұрын

    අම්මෝ.රංගන අයියේ ලංකාවේ පශ්න අතර.ගොඩාක්.හිනා.උනා රංජන් මහත්තයා අනිත් සියලුමදෙනාටමත්.හරිම.ආදරේයි තෙරැවන් සරණයි ජෙිසු පිහිටයි

  • @didurathnapala8506
    @didurathnapala850610 ай бұрын

    අම්මෝ අද මැරෙන්න හිනා උනා.ඔයාලා හැමෝටම බුදුසරණයි.special ranjan❤

  • @inu6725
    @inu672510 ай бұрын

    රන්ජා නිසාම මේක බලන්න ආව තවත් අය සිටීද❤❤❤

  • @sandhayakanthi8682

    @sandhayakanthi8682

    10 ай бұрын

    අනේ,අදනම් හිනාවෙලා කටත් රිදෙනවා. රංජන් රාමනායක නිසා තමයි ඒ. සියත news සහ ටෙලිවැකිය නොවරදවාම බලන එකක්. ස්තුතියි හැමෝටම. ජයවේවා!!!

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    මෙි සිංදු අහද්දි මට විතරද මතක් උනේ H.R. ජොතිපාල මහතා ❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando819710 ай бұрын

    නිලන්තිගෙ ගායනයි රංගනයි ❤❤❤❤ අතිවිශිෂ්ට කියලා වැඩක් නැහැ හරිම ලස්සනයි මිහිරි කටහඩක් හිනවෙනකොට ලස්සනයි ❤❤❤❤

  • @chamilasanjeewani6331
    @chamilasanjeewani633110 ай бұрын

    හදවතේ මිනිසා රංජන් රාමනායක ❤❤❤❤ හදවතින් ආදරෙයි 💞💞💞 හැමදාම 🥰🥰🥰 බුදු සරනයි රංජන් රාමනායක ඔබට 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SayuriNimshara
    @SayuriNimshara10 ай бұрын

    සෙනාලි අක්කා ගේ ඩාන්සින් අවුල් වගේ දැනෙනවා , නිලන්ති අක්කා ගේ ඩාන්සින් නම් excellent 💕

  • @malakothalawala7426
    @malakothalawala742610 ай бұрын

    රන්ජන් ඉක්මනින් ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න

  • @imashapiyumeni8308
    @imashapiyumeni830810 ай бұрын

    රන්ජන් අයියා ඉන්න තැන හරිම ශෝක් හැමදාමත් අයියා තරුනයි..අයියගේ ඉදිරි කටයුතු වලට සුභ ප්‍රාර්ථනා කරනවා..අපි හැමදාම ආදරෙයි ❤❤❤❤❤

  • @chamothviduranga9935
    @chamothviduranga993510 ай бұрын

    රන්ජන් අයියා ඉන්නේ කොතනද එතන හිනා කාලා මැරෙනවා අම්මෝ🤗 මරු program එක ලස්සනයි .. ❤️❤️❤️🥰 රන්ජන් අයියේ හැමදාමත් ආදරේයි ඔයාට. අපේ සුපර්ස්ටර් 😘😘

  • @roshank.f2744
    @roshank.f274410 ай бұрын

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️ ලස්සනයි ❤️ ලස්සනයි 🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️ සූබ පැතුම් ❤️🎊🎊🎊

  • @chandanifernando7456
    @chandanifernando745610 ай бұрын

    😮සෙනාලි කෙට්ටු වෙලා , ලස්සනයි , චානුක අසම නලුවෙක්,ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤

  • @kkumari7101
    @kkumari710110 ай бұрын

    අද වැඩසටහන ගොඩක්. ආසාවෙන් ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි

  • @Discover-with-Sheen
    @Discover-with-Sheen10 ай бұрын

    මුලු වැඩසටහනම බැලුවා, හරිම ලස්සනයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata838610 ай бұрын

    අද හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤❤

  • @pubudilakmali5521
    @pubudilakmali552110 ай бұрын

    සංගීතා මාරම ලස්සනයි ❤❤❤

  • @paramimadhushika1504
    @paramimadhushika150410 ай бұрын

    රංජන් අයියා හරිම ලස්සනයි අද ඔයාට දළදා සමිඳුන් පිහිටයි ❤❤

  • @dinushalakmali1569
    @dinushalakmali156910 ай бұрын

    අද ඉන්න හැමෝටම ආදරෙයි මදි නොකියන්න හිනා උනා රන්ජන් මහත්මයා නිසා රංගන මල්ලි ඔයත් ගොඩක් හොදට ප්රෝග්‍රෑම් එක කරනවා හැමෝටම තෙරුවන් සරණයි 🙏♥️♥️🥰

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x10 ай бұрын

    අදනම් ගොඩක් ලස්සනයි රංජන් aiya හිටපු නිසා ❤❤❤❤

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or10 ай бұрын

    අද සෙනාලි ගොඩාක් ලස්සනයි..❤❤

  • @ivonroyal5240
    @ivonroyal524010 ай бұрын

    සියත සංවත්සරය ට.හදවතින් ම.සුබ ප්‍රාර්ථනා කරනවා විසේසයෙන්.සියත.ටෙලිවැකිය.ආදරෙන් බලනවා .ජයවේවා ❤❤❤🙏🙏🙏🙏

  • @chandrasiri672
    @chandrasiri67210 ай бұрын

    අද වැඩසටහන මරු . 👍 මාර ලස්සනයි ❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara10 ай бұрын

    රොශාන් අයියා ගේ ගායනය නර්ථනය ලස්සනයි 💕 නිලන්ති අක්කා ගේ ගායනය නර්ථනය ලස්සනයි 💕

  • @SayuriNimshara
    @SayuriNimshara10 ай бұрын

    මිදුමෙන් වැසී ඩාන්සින් ලස්සනයි 💕

  • @thamaradananjani4600
    @thamaradananjani460010 ай бұрын

    අද සුපිරියි රංඡන් අයියා නිසා හරිම ලස්සනයි.මම හැමදාම බලනවා.හිනාවේලා .තෙරුවන් සරණයි.❤❤

  • @raneisujata8623
    @raneisujata862310 ай бұрын

    අද හරිම ලස්සනයි ගොඩක් සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💯💯❤❤❤❤💯💯💖💖💖💖💖💞💞💞💞💞💞

  • @sameeramadu8352
    @sameeramadu835210 ай бұрын

    ❤❤❤රන්ජා 60 වයස අඩෝ කියන්නත් බෑ... රංජන් අයියයි සංගිතා අක්කයි ඉන්න නිසාමයි අද බැලුවේ😢😂😂😂❤❤

  • @nadinadiya8746
    @nadinadiya874610 ай бұрын

    හැමෝම ලස්සනයි බුදු saranai...❤

  • @sohelianjana7150
    @sohelianjana715010 ай бұрын

    රංජන් අයියගේ සිංදුවනම් දෙපාරක්ම ඇහුවා ඇත්ත කියන මේ වගේ දේශපාලකයෝ බලයට ආවනම් අනේ අපේ රට ලස්සනට තියෙන්න තිබුනා

  • @user-lv6lt1ry5d
    @user-lv6lt1ry5d10 ай бұрын

    හරිම ලස්සනයි සියලුම දෙනාට බුදු සරණයි

  • @anomadesilva6712
    @anomadesilva671210 ай бұрын

    රන්ජන් අයියා ඉන්න තැන ඉතින් සුපිරිම තමයි. හිනා වෙන්න පුලුවන් ❤❤❤🤣👍🖐ආදරෙයි ගොඩක්.

  • @user-oh2gv2ko8b
    @user-oh2gv2ko8b10 ай бұрын

    රංජන් රාමනායක මහතා හිටපු නිසා වැඩසටහන පුදුම ලස්සනයි❤❤❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani904510 ай бұрын

    ආදරණීය රන්ජන් අයියේ ඔයා මුල් කාලේ වගේම නැවතත් රගපෑමයී මිවුසික් වැඩ ටිකයි කරගෙන පාඩුවේ ඉන්න දේශපාලන වැඩ වලට නම් යන්නම එපා ජයවේවා රන්ජන් අයියේ ♥️♥️🌹🌹

  • @sachinipiumali9735
    @sachinipiumali973510 ай бұрын

    අද වැඩසටහන බැලුවෙ රංජන් අයියා සෙනාලි අක්කා නිසා සියත සංවත්සරයට සුබ පැතුම්

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q10 ай бұрын

    අදත් වැඩ සටහන හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමෝටම ❤❤❤🙏🙏🙏🙏

  • @chandrikaekanayaka7677

    @chandrikaekanayaka7677

    10 ай бұрын

    Happy Birthday siyatha♥️💞💕🎀🎈

  • @ayeshanilmini1039
    @ayeshanilmini103910 ай бұрын

    සියත සංවස්තරයට හදවතින්ම උණුසුම් සුබ පැතුම් ජයවේවා ❣️❣️පැමිණි හැමෝටම ගොඩක් ආදරෙයි රංගන ඔයාට ගොඩක් ස්තුතියි ❣️❣️

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka507310 ай бұрын

    හරිම ලස්සනයි අද වැඩසටහන 😍😍😍

  • @kumarikumari-zv3ld
    @kumarikumari-zv3ld10 ай бұрын

    අද වැඩසටහන බැලුවෙ රන්ජන් අයියා ඉන්න නිසාමයි ගොඩක් ලස්සනයි ❤❤සියත සුහ පැතුම්🎉🎉❤❤

  • @devi.manual280
    @devi.manual28010 ай бұрын

    සියත සුබ පැතුම් ❤❤❤❤හැමෝට ලස්සනයි 💕💕💕💕රන්ජන් රාමනායක 💖💖💖💖

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg10 ай бұрын

    කාලෙකින් බැලුවේ. ආදරණිය කට්ටියක් ඉන්න නිසා. 😘😘😘

  • @user-ml4sn2iz4h
    @user-ml4sn2iz4h10 ай бұрын

    අයියෝ රන්ජන් අයියා බඩ රිදෙනවා හිනා වෙලා

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e10 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා සියත් ට්ව් 🎂🎂🎂🎂🎂🎂🎂🎂අද ඇවිත් ඉන්න සියලු දෙනාටම ආදරෙයි

  • @priyanikulathunga8086
    @priyanikulathunga80869 ай бұрын

    චනුක ප්‍රබුද්ධ තමයි දැන් ඉන්න හොදම නළුවා

  • @deepthikathilakarathna8172
    @deepthikathilakarathna817210 ай бұрын

    රංගන අයියේ ඊලග වැඩසටහනට දසුන් ශානක,ධනංජය ද සිල්වා,වනිදු හසරංග ඇතුලු cricket team එකේ 6 දෙනෙක්ව ගේන්නකෝ.plzzzzzzz

  • @duldigayu9594
    @duldigayu959410 ай бұрын

    අපි ගොඩක් ආදරෙයි ඔයාලාට රංජන් අයියා සංගීතා අක්කා මේ අයගේ ෆිල්ම් හරිම ලස්සනයි බලන්න ආසයි හැමෝටම සුභ පතනවා

  • @chamika.s.k.
    @chamika.s.k.10 ай бұрын

    රංගන අයියා ඔයානම් 🥰🥰 නියමයි නියමයි සුපිරිම සෙට් එකක් ගෙනල්ලා අදත් ❤❤

  • @chandanifernando7456
    @chandanifernando745610 ай бұрын

    කමල් අද්දරාආරච්චිත් හිටියනම් නියමයි❤❤❤❤❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini218010 ай бұрын

    ලස්සනයි අද නම් ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️හැබැයි ගොඩාක් වෙලාවට කොනේ ඉන්න මල්ලිව පේන්නෑ .තෙරුවණ් සරණයි සැමටම !!!❤️❤️❤️❤️❤️❤️❤️

  • @SaumyaGunarathna-os6nu
    @SaumyaGunarathna-os6nu10 ай бұрын

    අද මරු අප්පා හිනාවෙලා මැරෙනවා. රන්ජන් අයියා maru

  • @nilunilanthi7647
    @nilunilanthi764710 ай бұрын

    සියත කවදාවත් බලලා නෑ රන්ජන් ඉන්න හන්දා බැලුවේ ❤️❤️❤️

  • @thamaradananjani4600
    @thamaradananjani460010 ай бұрын

    සියත සුභ පැතුමි.ඡය වේවා.හරිම ලස්සනයි.බුදුසරණයි.❤❤❤❤

  • @narindukariyawasam9003
    @narindukariyawasam900310 ай бұрын

    Super.....හරිම ලස්සනයි වැඩසටහන ...හිනා උනා ඇති වෙන්න ...

  • @malimapa2006
    @malimapa200610 ай бұрын

    ඇත්තටම මටත් පුදුම හිතුන සංගීත දකිද්දි . අපි ඉස්සර ෆිල්ම් වල දැක්ක සංගීත ගානටම ඇවිත් . ❤❤

  • @MalishaDilrukshi-ij8js

    @MalishaDilrukshi-ij8js

    9 ай бұрын

    මටත් හිතුනා

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w10 ай бұрын

    lankawe wishwasa karanna puluwan ekama nalikawa siyatha...විශ්වාසෙන් බලන එකම නාලිකාව තමයි සියත සහ සිරස ජයවේව... සංගීත ඔය නම් හරිම ලස්සනයි හොඳ ගානට ඉන්නවා ඉතාම ලස්සනයි.. අපිටත් රහස කියන්නකෝ අගය කරන්නේ නැතිව... වැඩි විස්තර සමග කියන්න අපි බලාගෙන ඉන්නවා ඔය අපේ role model .

  • @kww8360
    @kww836010 ай бұрын

    සියත සංවත්සරයට 🎂💖🙏 රංගන අය්යා ඇතූලූ කාර්යමණ්ඩලයට තව දිගූ ගමන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤🌹🌹

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq10 ай бұрын

    බුදු සරනයි සියලුම දෙනාටම

  • @amaragamagee6143
    @amaragamagee614310 ай бұрын

    සියතට සුබම සුබ උපන්දිනයක් වේවා! මිනිසුන්ට යහපත් දේ දීමට තව තවත් ශක්තිය ලැබේවා!

  • @gardigedilshifernando98
    @gardigedilshifernando9810 ай бұрын

    This is the best chat program and best episode of tharu piri ra. I’m literally still laughing 😂😂😂 👑 Ranja

  • @user-ml4sn2iz4h
    @user-ml4sn2iz4h10 ай бұрын

    දුප්පත් ජනයා වෙනුවෙන් ඉදිරියට එන්න රන්ජන් අයියා

  • @suneetharanasigha3625
    @suneetharanasigha362510 ай бұрын

    ගොඩක් ලස්සනයි ආදරෙයි 💗💗💗💗💗

  • @mahilhangarapitiyaarachilage
    @mahilhangarapitiyaarachilage10 ай бұрын

    Congratulations Siyatha 🎉 and do more good things for the people. Good luck

  • @nadinadiya8746
    @nadinadiya874610 ай бұрын

    මෙච්චර මිනිස්සු සතුටින් thiyena kenekwa නේද hire දාගෙන hitiye.jayen jayama වේවා ranjan sir.❤

  • @surekasureka2992
    @surekasureka299210 ай бұрын

    අද අපු හැමෝමට ගොඩක් ආදරේයි රන්ජින් අයියා ඉන්නවා කියන්නේ අපි එතන එයා ඉන්න තැන හරිම සතුටුයි ඉන්න පුලුවන් මරු අනේ අද නමි

  • @withchalu
    @withchalu10 ай бұрын

    Ranjan uncle thamai wenne hariyat baluwoth wayasin. Eth ithin kohomada deiyane uncle kiyanne thawamath kolla wage iddi. Aththatama program eka baluweth king Ram nisamai. Maarama lassanai. Hinawa pirila ithirenawa inna thena. Kiyanna wachana ne ithin me wage අති දක්ශ ප්‍රවීණයින් දකිද්දි හිතට එන ගරුත්වය, ආඩම්බරය, ආදරය, ...... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zl9kx3xb3j
    @user-zl9kx3xb3j10 ай бұрын

    හිරිම ලස්සනයි ❤❤❤❤❤

  • @bernadethcosta3490
    @bernadethcosta349010 ай бұрын

    adath harima lassanai siyatha tharu piri ra avith inna hama denatam godak adarei suba pathum 💞💕🙏

  • @Universal_universal1_
    @Universal_universal1_10 ай бұрын

    ආර ගොන් බන්දු සමරසිංහ කරන විහිලු වගේ නෙවෙයි රංජගේ විහිලු.😅

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y10 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dharshanidharshani4392
    @dharshanidharshani439210 ай бұрын

    රන්ජන් මාමෙ ආදරෙයි❤😂

  • @sriyani5529
    @sriyani552910 ай бұрын

    අද හරිම ලස්සනයි හැමෝටම ආදරෙයි

  • @Guesswho.1
    @Guesswho.110 ай бұрын

    රංගන අයියේ....... දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, චින්තක කුලතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ජයනි සේනානායක, ගයත්‍රි ඩයස්.... මේ අයවත් ගේන්නකෝ අයියේ හැමදාම එකම මූනු දැකලා එපා වෙලා. මේ සිනමාවේ ටෙලි නාට්‍ය දෙකේ විශාල සේවයක් කරපු අය නේ එයාලගෙත් රසබර කතා අහන්න ආසයි මේ වගේ.

  • @shayakk3383
    @shayakk33837 ай бұрын

    Roshan Ranawna’s singing superb❤ He chooses matching songs matching voice❤

  • @user-iv2pv8mf5s
    @user-iv2pv8mf5s10 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi369210 ай бұрын

    සංගීතා හරිම ලස්සනයි... කිලෝ ගාන අඩු වෙද්දි වයසත් අඩුවෙලා වගේ...අවුරුදු වලින් නෙවෙයි පෙනුමෙන්... සංගීතා රංජන් අය්යා.. අම්මෝ.. හිනා.. රංගන ඇතුලු සැමදෙනාටම ජයවේවා ! සියතට සුබපැතුම් ❤❤❤❤❤❤❤

  • @channajayamohan9837
    @channajayamohan983710 ай бұрын

    සුපිරි 👍👍

  • @veronicapereira4294
    @veronicapereira429410 ай бұрын

    Nice today thank you love you all god’s blessings Rangane you are doing well thanks

  • @SomawathiSoma-wp2rk
    @SomawathiSoma-wp2rk10 ай бұрын

    සියතට.සුබ.පැතුම්.තෙරැවන්.සරනයි

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x10 ай бұрын

    Excellent Mr Rangana your program I love so much Mr Ranjan Ramanayaka and others good luck Siyatha tv God bless you all 👍♥️🙏

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya454610 ай бұрын

    Ardarei siyaludenatama siyatha channel ekata jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusivlogs9199
    @thusivlogs919910 ай бұрын

    Happy birthday Siyatha 🎉🎉🎉 Good luck 👍🎂

  • @chamika.s.k.
    @chamika.s.k.10 ай бұрын

    අම්මෝ සංගීතා අක්කී අවුලෙන් බැලුවේ ඔයා නෑ නේද කියලා 😔 හරිම ලස්සනයි එදා වගේමයි ආදරේයි අපි හැමෝම හැමදාමත් 🥰🥰💗💗

  • @nipuniperera9822

    @nipuniperera9822

    10 ай бұрын

    It's her channel.She has to come

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya454610 ай бұрын

    Ada nam supiri ape Ranjan inne kothanada patta supiri .❤️👍thanks Mr Rangana ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indumathisilva6645
    @indumathisilva664510 ай бұрын

    Rangana .malli ඔයා .සුපර් .wadath.සුපිරි ලස්සනයි හැමදාමත් ආදරෙයි jaya budusaranai

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    ආදරෙයි සියලුම දෙනාට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokasajeewani9377
    @inokasajeewani937710 ай бұрын

    හරිම අදරනීය සෙට් එකක් ඇවිත් ඉන්නේ කලා කටයුතු කරගෙන ඉන්න

  • @nilushanilusha4061
    @nilushanilusha406110 ай бұрын

    Ane harima lassanai .wada iwarawela hamadama irida reata meka aniwaryen balanawa.kuwait sita

  • @kalanijayasingha909
    @kalanijayasingha90910 ай бұрын

    ❤❤❤ අද හරිම ලස්සනයි

  • @chulaniwitharana4384
    @chulaniwitharana438410 ай бұрын

    සංගීතා හරිම ලස්සනයි . කොහොමද ඔයතරම් ඉක්මනින් කෙට්ටු වුනේ

  • @hfv2751
    @hfv275110 ай бұрын

    Adanam hinawela pana giya Super Heroiesla ada wish you all the very best all of you guys ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🇦🇪

  • @sagaranuwan9986
    @sagaranuwan998610 ай бұрын

    Good lassanai hamoma saha ranjan aiyaa ❤

  • @Dayaweera
    @Dayaweera10 ай бұрын

    Roshan සිහිනෙන් සිහිනෙන් original ගායනයට වඩා හොඳින් ගායනා කලා . නිලන්ති , රංජන් වැඩ සටහන ආලෝකමත් කලා. සැමටම ජය❤

  • @dmpdarshanikumari462
    @dmpdarshanikumari46210 ай бұрын

    Harima lassana vadasatahanak niyamaiiii rangana aiyeee ❤❤❤❤❤❤❤❤❤❤

Келесі