🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 18 - 05 - 2024 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 18 - 05 - 2024 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka #Cricket

Пікірлер: 22

  • @lalsiriwardana
    @lalsiriwardana21 күн бұрын

    පොලිසියට කියන්නේ, හොර දේශපාලුවන්ගෙ හෙන්චයියො වෙන්න එපා.. සුපිරි ප්‍රකාශය රංගන..දවස සුභ වේවා . ඔබට ජයවේවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin750721 күн бұрын

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nishanthagamini3195
    @nishanthagamini319521 күн бұрын

    Good morning ❤Mr Rangana ❤️ thanks SIYATHATA PATHTHARE news walata 🇮🇹 Budusaranai 🙏

  • @sheltongunawardana4112
    @sheltongunawardana411221 күн бұрын

    නොබියව කරුණු ඉදිරිපත් කිරීම අගය කොට සලකමි

  • @renoreno4033
    @renoreno403321 күн бұрын

    මුන්ට ඇත්තටම සොබාදහමෙන් දඩුවම් ලැබේයි රටට.කරපු.දේට..රංගන අයියේ බුදු සරණයි

  • @user-vl5fz3uw5i
    @user-vl5fz3uw5i21 күн бұрын

    Suba dawasak wewa budu saranai 👍🏾

  • @mirymiry5004
    @mirymiry500421 күн бұрын

    සුභ උදෑසනක් වෙිවා තෙරැවන් සරනයි

  • @nelukahewage7132
    @nelukahewage713221 күн бұрын

    Rangene sir budusarenai

  • @dammikanandani3431
    @dammikanandani343121 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @m.g.malani9213
    @m.g.malani921321 күн бұрын

    සුභ උදෑසනක් මල්ලි .

  • @maryfernando6685
    @maryfernando668521 күн бұрын

    රංගන .හරි දේ හරියටම කියන එකට නම් රැක්ෂ්ෆට් කරනව.siyata අහන්නෙ දැන් .මොකද siyata හරි දේ හරියටම කියනව.ජය වේවා siyata ...

  • @recxyleenas7705
    @recxyleenas770521 күн бұрын

    Me horanade palawaharimu mevidiyata giyot apataratak ahimivey ma italiye sitaenawa

  • @chandrikahitichari727
    @chandrikahitichari72721 күн бұрын

    ඔවු ඔවු දැන් නාකිරැල හැමදේම අඩුකරයි මොකද චන්දය ලගයිනේ බලාන හිටපල්ලා අපිත් දේන්ඩ බලාන ඉන්නේ

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q21 күн бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗🦢🦢🦢🦢

  • @thamaradananjani4600
    @thamaradananjani460021 күн бұрын

    සුභ උදැසනක් වේවා..බුදුසරණයි..

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara21 күн бұрын

    Niyami rangana aiyye mara hatta pannamu siyatata jaya wewa

  • @samanrajapaksha3534
    @samanrajapaksha353421 күн бұрын

    වංචනික වෛද්‍යවරුන් 40000 ක් සිටිනවා යැයි මාද්‍ය විසින් රටට කීවාට ස්තුතියි .එහෙත් කනගාටුදායක සිද්ධිය ඊට අදාල නිලධාරීන් වසර ගනනාවක් පුරා මහජන මුදලින් වැටුප් වරප්‍රසාද පහසුකම් ලබාගෙන මොනවාද රටට කල සේවාව . එය ගැටලුවක් .

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc20 күн бұрын

    Ranga paw ahinsaka මිනිස්සු

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm20 күн бұрын

    ඔබ කියන විදියට කුරිරු යුද්ධය ඉවර වුණා තමයි.කෝ මිනිසුන්ට සහනයක් කොටින්ගෙන් අල්ලගත්තු බැංකු එහෙ තිබුණු මේ මුතු මැණික් රන් ආභරණ මේවට මොකද උනේ? මේ වලින් කවුද මේවා හොරකම් කරේ යුද්ධයා සමරනවා තමයි නමුත් යුද්ධය මුවාවෙන් හොරකම් කරපු දේවල් අනන්තයක් මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු ගොං වස්සො ටික අපේ රට කාලා දැම්මා මළ පෙරේතයෝ වගේ පණපිටින් අපායේ ඉන්නේ මුන්.රංගන මල්ලී ඔයාලා උගුර ලේ රහා වෙනකල් කෑගැහුවත් අපේ රටේ මිනිසුන්ට හැම දෙයක්ම මතක ටික කාළයයි හරිම කම්මැළි මිනිස්සු ඉන්න රටක්....ඒ වගේම බොරුව වංචාව කපටිකම ඊර්ෂ්‍යාව පිරිච්ච මිනිස්සු ඉන්න රටක්..වාසියට ඕනෑම දෙයක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නේ .😢

  • @noelanthony530
    @noelanthony53021 күн бұрын

    හොර දොස්තරලා 40000ක්‌ ඉන්නව කියන්නේ උන් ලියා පදිංචි වෙලාමද බෙහෙත් දෙන්නේ එකෙක් අල්ලගන්න බැරිද ඕක අහන්න ඔයාට මොලයක් නැද්ද

  • @calistafernando1713
    @calistafernando171321 күн бұрын

    පාහර සක්කිලි අවජාතක ආන්ඩුවේ බල්ලෝ අද බඩු මිල අඩු කලත් රටේ පුරවැසියන් උබලාට කතිරය නොදෙන බව මතක තියා ගනියව් 😝😝

Келесі