No video

Live | Siyatha News | 6.00 PM | 15 - 07 - 2024

Live | Siyatha News | 6.00 PM | 15 - 07 - 2024
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
Watch Siyatha TV News online on siyathatv.lk/live/
#SiyathaNews #SriLanka #News
--------------------------------------------------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 42

  • @AnomaKumari-ck6pt
    @AnomaKumari-ck6ptАй бұрын

    අදිකරණයට අපගේ උත්තමාචාරය, මාලිමාවට ජයවේවා

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2jiАй бұрын

    ශ්‍රේෂ්ඨාධිකරණය ට හිමා ආචාර කරමු..🙏🙏🙏

  • @ThilakaRathna-ow7jt
    @ThilakaRathna-ow7jtАй бұрын

    පොළොන්නරුවම මාලිමාවට තමයි ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා RV

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6omАй бұрын

    හොද වැඩේ උනේ කොට් එක ඇදගෙන අදිකරණය නොමග යවන්න හැදුවට හොද වැඩේ උනේ දඩ ගහපු එක හොදයි

  • @ChamalEdirisingha
    @ChamalEdirisinghaАй бұрын

    ගරු අදිකරණයට 🙏🙏🙏❤

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3jАй бұрын

    අනේ පව් රනිල්ට පිස්සු. රනිල් ඔයා නැති පනත් ඇති කරන්න ගිහින් හිරේ යනවා .

  • @HhSs-lm9tu
    @HhSs-lm9tuАй бұрын

    අනුර කුමාර සහෝදරයෝ රනිලගෙ ඡන්ද සළකුණ තාම දන්නෙ නැද්ද ඒක තමයි මිනීපෙට්ටිය ළකුණ

  • @user-jr5nb8od3j

    @user-jr5nb8od3j

    Ай бұрын

    ඇත්තමද ?

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3jАй бұрын

    අධිකරණයට සුවහසක් ජනතාව වෙනුවෙන් මම හිස නමා ආචාරය කරමි . ජය වෙවා මාලිමාවට .❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265Ай бұрын

    ටේලිවැකිය නියමිත වේලාවට රටේම ජනතාවට අවශ්‍ය පැහැදිලි කිරීම ගැන බොහොම සතුටුවිය හැකිය සුභ පතනව සියතට

  • @ChamalEdirisingha
    @ChamalEdirisinghaАй бұрын

    සියත ටෙලි වැකිය ❤️❤️🙏

  • @bandulaperera8217
    @bandulaperera8217Ай бұрын

    ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රනාමය

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    අධිකරන බලය ඇත්තේ පාර්ලිමෙින් එකට කියන⁣්නේ බුරැවෝය නාකි බුරැරැලට දැන් සැපද😮😮😮😮

  • @user-pn3pz5wo2c
    @user-pn3pz5wo2cАй бұрын

    ශ්‍රේෂ්ඨාධිකරණට නැවත නැවත හිස නමා ගෞරව කරමු. කපටි ධීන උත්සාහයන් පරාජය වීම පිළිබදව අතිශයින් සතුටු වෙමු..

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801Ай бұрын

    ❤❤Adikaranyata apage unusuma suba pethuma tele wekiyata bohoma Esthuthii all the best❤👍👍👍👍🌹🌹🌹🌹

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    ගරැ අධිකරනයට හිසනමා ආචාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694Ай бұрын

    සොමිබියට ජේ ආර් වැහිලා 🤣🤣🤣

  • @smbandara7915

    @smbandara7915

    Ай бұрын

    J. R . ගේ මල ප්‍රේත ආත්මය

  • @user-sq2ek9dh5f
    @user-sq2ek9dh5fАй бұрын

    අවුරුදු 75 ක පාදඩ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කළයුතු කාලය

  • @ThilakaRathna-ow7jt

    @ThilakaRathna-ow7jt

    Ай бұрын

    @@user-sq2ek9dh5f දරැමුනුපුරන් සමග ඉන්ඔනකාලෙ මුන් තවත් රටහදනව කියමින් මඩිය තරකරගන්නවා හෙරාපොලිස් ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට RV

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    රනිල් මහත්හොරෝ දැන් සැපද😮😮😮😮😮😮😮😮

  • @wimaldhanarathne2824
    @wimaldhanarathne2824Ай бұрын

    Father, you said wel about maithripala

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8irАй бұрын

    රනිල්ට.පිස්සු.වගේපෙනෙන්නෙ.😂😂😂😂😂

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463Ай бұрын

    👍👍👍

  • @lalinsurendra9337
    @lalinsurendra9337Ай бұрын

    ඔය හැම එකාගෙම කෝට් ගලවන්න ඕන.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764Ай бұрын

    ❤❤❤❤❤

  • @jayathilakarankothgedara3854
    @jayathilakarankothgedara3854Ай бұрын

    koti.5.thamai hari

  • @kumargamlath5914
    @kumargamlath5914Ай бұрын

    🧭🧭🧭✖️

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e7 күн бұрын

    ගරු. අදිකරණය. ටෙලි. වැකිය. හිස. නමා. ආචාර. කරමි 🙏🙏🙏🙏. මාලිමාවට. ජයවේවා

  • @upuldhammika5317
    @upuldhammika5317Ай бұрын

    Ranil :stop now

  • @JE-pq4wp

    @JE-pq4wp

    Ай бұрын

    Wathura bila gana kaha ganne natthe, nanne nathi ewunda inne .

  • @fgffg1768
    @fgffg1768Ай бұрын

    අනුර කුමාර දිසානායක ❤පරිස්සමි වෙන්න

  • @samanwijeweera2850
    @samanwijeweera2850Ай бұрын

    සොම්බියා දැන් ඇති,, පලයන් pls,,, 🙏

  • @dulgalagesriyanisomalathas9712
    @dulgalagesriyanisomalathas9712Ай бұрын

    රනිල් හිරේ යන්න බය ඇති

  • @beautifulworld363
    @beautifulworld363Ай бұрын

    .......ශ්‍රී පතුල’ට ගිනි තැබූවෝ !!!...... 1983 වර්ෂයේ ජූලි කලබල ඔබට මතක ඇති. දන්නේ නැත්නම් දැනගන්න .... කලබල මැද ගාලු පාරේ දෙහිවල හන්දියට නුදුරින් සිදුවීමක් වුණා. ඔහුගේ නම කේ. වෙන්කට්. ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු. ඒ 1978 දී. ඒ චිත්‍රපටයේ ගීතයක් තිබුණා අදටත් වෙසක් කාලෙට නිතරම ඇහෙනවා. ‘සකල සතම බොදු බැතියෙන්… සම්බුදු සිරිපාදේ…සුගත තථාගත ලෝකතිවංකර… සම්බුදු සිරිපාදේ…// කරුණාවයි… කරුණාවයි//…’ තමයි ඒ ගීතය. ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…’ මොහිදීන් බෙග් ගයන මේ ගියත් ඇතුළත් වන්නේ ඔහුගේ මේ චිත්‍රපටයටම තමයි. අසූ තුනේ දෙහිවල හන්දියේ මේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කේ. වෙන්කට් තම කාරය පදවමින් ඉදිරියට එනවා. හැමතැනම කලබල. දෙමළ මිනිස්සු මරනවා. කඩ ගිනි තියනවා. පුච්චනවා. කෙළවරක් නැහැ. වෙන්කට්ගේ පවුලේ අය කියනවා ‘මේ වෙලාවේ එළියට යන්න එපා, ඔයාට මොනවහරි අනතුරක් වුණොත් අපි කොහොමද ඒක දරාගන්නෙ’ කියලා. ‘නැහැ… සිංහල මිනිස්සු මට ආදරෙයි. මට එයාලා කවදාවත් අනතුරක් කරන්නේ නැහැ…’ ඔහු පාරට එන්නේ ගෙදර අයට එහෙම කියලයි. දෙහිවල හන්දියට ආසන්නයේදී කේ. වෙන්කට්ගේ කාරය පිරිසක් නතර කරනවා. කඩු, පොළු, මුඟුරු සහ පෙට්‍රල් අත දරා ගත් සිංහල බෞද්ධයෝ පිරිසක්. බැහැපං එළියට… කේ. වෙන්කට්ව කාරයෙන් එළියට ඇදලා ගන්නවා. කියාපන්… ‘බාල්දිය’ කියලා… මැරයෝ කේ. වෙන්කට්ගේ මුහුණට කඩා පනිනවා. ‘මම තමයි බුදුන් වහන්සේගේ සිරීපාදය ගැන චිත්‍රපටය කළේ… මතකයි නේද…’ ඔහු මැරයන්ට එහෙම කියනවා. ''කියාපන් ‘බාල්දිය’ කියලා… කියමින් මැරයන් ඔහුට යටිගිරියෙන් කෑගහමින් එක පහරක් මුහුණ හරහා යවන්නේ චටාස් යන හඩික් එක්ක. ‘ගහන්න එපා… මට ගහන්න එපා… කරුණාවයි… කරුණාවයි… සින්දුව තියෙන ශ්‍රී පතුල චිත්‍රපටය කළේ මමයි. ඔයාල මාව අඳුනනවා… මට ගහන්න එපා…’ කියා කේ. වෙන්කට් ඔවුන්ට කියනවා. ඔහුගේ මුහුණේ සිනාවක් ඇදිලා යනවා. ඒ මොකද දන්වද? ඔහු හිතනවා මෙයාලට තමන්ව අඳුනගන්න බැරිවෙලා කියලා. ‘මගෙ නාමලී… බැඳි ආදරේ…’ ගීතය තියෙන්නේ මගේ ‘ගොපලු හඬ’ චිත්‍රපටයේ… ඔයාලා මාව දන්නවා.. ඔහු නැවත කියනවා. එත් මැරයෝ ඒ කතාවලට ඇහුන්කම් දෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඒවා සත පහකට මායිම් කරන්නේ නැහැ. කියාපන් ‘බාල්දිය’ කියලා… සිංහල බෞද්ධ මැරයෝ කේ. වෙන්කට්ට නැවත පහර දෙනවා. ඔහු උත්සාහ කරනවා… නමුත් ඔහුට බාල්දිය කියල කියන්න කේ. වෙන්කට්ට බැරිවෙනවා. මහ හඩින් හිනාවෙන මැරයෝ කේ. වෙන්ක්ට්ව කාරය තුළට තල්ලු කරනවා. කාරයට පෙට්‍රල් දමා ගිනි තබනවා. කේ. වෙන්කට් අමුවෙන් ගිනි ගන්නවා. කේ. වෙන්කට් ට අසූතුනේ ඒ විදියට පණපිටින් අපි ගිනි තියනවා. ඒ විතරක් නෙවෙයි, එයා හදපු අපේ බුදුන්ගේ සිරීපාදය ගැන ‘ශ්‍රී පතුල’ චිත්‍රපටයත් අපි අසූ තුනේදීම ගිනි තියනවා. එදා ඔහුගේ ශ්‍රී පතුල චිත්‍රපටය නරඹන්න චිත්‍රපටලෝලීන් චිත්‍රපට හෝල්එකට ගියේ සුදු ඇඳගෙන. හනුමන්ලා හැමදාමත් වලිගය වනමින් හතර අතේ ගිනිතබාවී. හැමදා ඒ ගින්නේ දැවුනේ අපි ...... ඔබ ඉන්නේ වීදුරු ගේක. ඇඟිල්ල දිහා නෙවෙයි, හඳ දිහා බලන්න. උපුටා ගැනිම රවි ....

  • @indranidissanayake8714
    @indranidissanayake8714Ай бұрын

    Ranilata pissu thadawela ungodata damapalla.

  • @ritafernando1983
    @ritafernando1983Ай бұрын

    පාස්කු.ප්‍රහාරයෙ.මිනිමරුවන් ..රාජපක්ෂ .ජනාදිපති.කාලේ..මාද්‍ය් වේදින් මරපු.මිනිමරුවන් අල්ලගන්න් අනුරව.ජනාදිපතිකරන්න..වෙන වෙන කවුරු.ජනාදිපති ..උනත්.ඔය හොරුන්.මිනිමරුවන් .අල්ලන්නේ.නැත

  • @smbandara7915
    @smbandara7915Ай бұрын

    අනේ ගොම්මන් පිලයෝ උබ ගැන දුකයි

  • @fgffg1768
    @fgffg1768Ай бұрын

    රනිල් රාජපක්ෂ ඔබ යන්න

  • @user-fz7oo6cw4o
    @user-fz7oo6cw4oАй бұрын

    Ane Ranil Gobilo Nithi Sampadanaya kalata parlimentuwa Kriya karanne Adikaranaya Eya Adikarayata Atha Thiyanna Nubata Beri Dene Nethda Ballata Dapan parlimenthu Ithihasaya Nubawage Gobilekda Newatha Balayata Enna Hadanne Italy

  • @AriyarathnaVidanage
    @AriyarathnaVidanageАй бұрын

    Sajith ge manda buddika mandapayedi puthano manda buddika kathawak kala prawruththiyaki.

  • @ChamalEdirisingha
    @ChamalEdirisinghaАй бұрын

    ගරු අදිකරණයට 🙏🙏🙏❤

Келесі