අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.07.09 | Ada Derana Prime Time News Bulletin

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #AdaDerana655PM #TvDerana
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 95

  • @KeshaniSaubhagya
    @KeshaniSaubhagya13 күн бұрын

    වර්ජනය පැත්තක දාලා අද දවසෙත් උගන්නන්න ගියපු හැම ගුරුවරයෙක්ටම දීර්ඝායුශ අත් වේවා..!❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha298613 күн бұрын

    හමිබන්තොට ගුරැපියානනි ඔබට දිර්ඝායු වෙිවා බුදුසරනයි

  • @thusharadamayanthi8147
    @thusharadamayanthi814713 күн бұрын

    බොහෝම පින් ඔබ තුමාට ගුරු පියාණ්ණි පාදනමස් කාරය ඔබ වැනි ගුරුවරුන්ට 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha585613 күн бұрын

    අනේ අද ස්කෝලෙ වැඩකල සිසු ගුරු දෙගොල්ලටම සතරවරමි දෙවියන්ගේ පිහිටයි

  • @buddikabuddika8106
    @buddikabuddika810613 күн бұрын

    අර තටිට ගනයා කියන ලස්සන පාසල් වර්ඡනය සාර්තකයිලු

  • @chamindakumara5012
    @chamindakumara501213 күн бұрын

    අනේ අපේ කාලේ ගුරු මෑනිවරු ,පියවරු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @CiciliyaPerera-ld2xj

    @CiciliyaPerera-ld2xj

    13 күн бұрын

    Ammo ow ane api danneth na he kale mokadda may may udgoshana kiyala.ammo heka athaking api harima wasanawanthai he kale

  • @user-rd5be3li1x
    @user-rd5be3li1x13 күн бұрын

    ඒ සර්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @buddikabuddika8106
    @buddikabuddika810613 күн бұрын

    මෙ ඡේප්පෝ රට කරන්න දෙන්නේ නැහැ පුතා

  • @bluetoothsleepingheadphone8729

    @bluetoothsleepingheadphone8729

    13 күн бұрын

    ඒක නම් ඇත්ත ...

  • @chamindakumara5012
    @chamindakumara501213 күн бұрын

    මෙහෙම ගුරුවරුන් කලොත් අනාගතේ දරුවන්ගේ ජීවිතේ අදුරේ .

  • @ArtBug85

    @ArtBug85

    13 күн бұрын

    රජය මෙහෙම දිගටම ගුරුවරුන් ගැන නොබැලුවොත් කොහොමත් පාසල් ඉවරයි තමයි

  • @annie881
    @annie88113 күн бұрын

    අනෙ හෙට ඉස්කොලෙ තියෙනවා ද

  • @user-hw6qg7cv6w

    @user-hw6qg7cv6w

    13 күн бұрын

    Thiyenawa

  • @annie881

    @annie881

    13 күн бұрын

    @@user-hw6qg7cv6w 🤔 විශ්වාසයි ද

  • @chandanakumara3227

    @chandanakumara3227

    13 күн бұрын

    aettatama scoohl tiyeanawada mis

  • @chandanakumara3227

    @chandanakumara3227

    13 күн бұрын

    Oya Lisa da

  • @ysys8527
    @ysys852713 күн бұрын

    English Sir ❤Respect you❤May God bless you & have a healthy long life❤

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane289013 күн бұрын

    Wonderful of කලුබෝවිල hospital wonderful 🎉🎉🎉 we respect all staff doctor and all of කලුබෝවිල hospital 🙏🙏😊

  • @RANAMUNE88
    @RANAMUNE8813 күн бұрын

    ආණ්ඩුවේ විලිලැජ්ජාව වහ ගන්න කරන දේවල් නේද.සටන් අද විතරක් නොවේ ඉතිහාසෙත් පාව දුන්නා.අන්න ඒ පරපුරේ උන් තාම ඉන්නවා.

  • @zero99ff19
    @zero99ff1913 күн бұрын

    Heta iskole thiyenawada

  • @milanprasath9042

    @milanprasath9042

    13 күн бұрын

    Ow

  • @yamunapalagasinha6731
    @yamunapalagasinha673113 күн бұрын

    මෙම චීවර ධාරීන් ගහල පන්නන

  • @_RoshenKumara_
    @_RoshenKumara_13 күн бұрын

    වර්ජනේ කලේ නැති ගුරුවන්ට මගේ ප්‍රණාමය ❤️💐! වර්ජනේ කරපු ගුරුහොරුන්ට දෙමාව්පියො එකතු වෙලා ගහන්න ඔනේ.මුන්ට ලමයිගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න නරකයි.

  • @GAYAN889

    @GAYAN889

    13 күн бұрын

    හෙන ගහන කතා කියන්න එපා හුත්ට්ගිගේ පුතා

  • @himasharasanjali9074
    @himasharasanjali907413 күн бұрын

    Ane aka hodaii rata Gena hitana minissunnta yahapatakkma wewa

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h13 күн бұрын

    ස්වභාධර්මය නඩු අහනකොට ශාක්ෂි කාරයෝ නැහැ විනිසුරු නැහැ තීන්දුව විතරයි

  • @rasangiedirimanna1944
    @rasangiedirimanna194413 күн бұрын

    පව් ඒ මනුස්සයගෙ මනුස්ස කමින් අමානුෂික ලෙස පලිගත්තා මේ ජරා මිනිහා

  • @indraniindrani3305
    @indraniindrani330513 күн бұрын

    අපේ හමුදුරැවනේ බොහොම ලැජ්ජායි හමුදුරැවාත් දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න සිවුර පන්සලේ තියල ගෙදර යන්න හරිම ලැජ්ජාව ක්

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha298613 күн бұрын

    නිවුස් බලනකොට පුදුම කේන්තියක් තියෙන්නේ දරැවන්ට කරන අපරාදයට සොබාදහමින් හරි දඩුවමි ලැබෙයි ජොසප් ඉස්ටාලින්ට

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya738513 күн бұрын

    ස්ටාලින් - මහින්ද ජයසිංහ දරුවන්ගේ හතුරෝ!

  • @LasithKudagamage
    @LasithKudagamage13 күн бұрын

    නිවඩු වලට පඩිකපලා අමිඑක දලහාරි වැඩ කරන්න ඔන

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed936813 күн бұрын

    Salute to all the teachers who attended the school..me uruthiya kiyaamaarageyata ekweche siyalu guruwaru sahaa anantha seweya atha hera giyase salakaa pension ekath nethi wena widhiyata aragena ape rate upaadhitharinta sewaya dhenna

  • @NipunaPrabhasha
    @NipunaPrabhasha13 күн бұрын

  • @devikaamarasekara632
    @devikaamarasekara63213 күн бұрын

    සැම ගුරුවරයකු ma mehema karanawanam aperatat කොච්චර diyunuwewida.gurumustiya denna hamotama baha neda bohoma pin gurutumani obata deergaayuwewa

  • @priyadisanayaka2628
    @priyadisanayaka262813 күн бұрын

    කාලකන්්නි මාධ්‍ය කපුටෝ

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x13 күн бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x13 күн бұрын

    💐💐💐💐💐💐💐

  • @bluetoothsleepingheadphone8729
    @bluetoothsleepingheadphone872913 күн бұрын

    රනිල් තමා රනිල් .. 😂😂😂😂😂😂 supirima descion ekak strike nethi krnna..

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane289013 күн бұрын

    Joseph how is this...F.... all mother and father of kids should go to him house 🎉🎉🎉

  • @manojmadushanka9346
    @manojmadushanka934613 күн бұрын

    ස්ට්‍රයික් කරද්දී රට අඩ පන වෙනවට කෑ ගහන මිනිස්සු උන් හොරා කද්දී මීක් නෑ

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast7713 күн бұрын

    රනිලා කෝටී 800 වාහන ගන්නේ නැතුව පාසල් වලට දුන්නා නම් හරිනේ...

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara13 күн бұрын

    Eayage 25000 vadi karai badu Mila vadi veema samanya janatawata sidu vevi. Pau lamai . Mekata sahabagi novi sevaya Kala ayata dirgayusha vewa

  • @viyarathna5686
    @viyarathna568613 күн бұрын

    Trincomalee trivial karuvvan thamanta risi sha magngada mural Aya karathi Maya Kuli ratha miyanga sangamamayata rajayata danum dami

  • @IsaniMalsha
    @IsaniMalsha13 күн бұрын

    ගුරැවරැ අමතර පන්ති කරලා දෙමාපියන් හුරගෙන කනවා .මුන් තමා රට කන්නෙ ගුරැවරැතමා .

  • @chandanakumara3227

    @chandanakumara3227

    13 күн бұрын

    @@IsaniMalsha aetta katawa mis

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h13 күн бұрын

    දේශපාලුවෝ ඉන්නකන් මේ රට ජපානය වගේ තමයි

  • @yamunapalagasinha6731
    @yamunapalagasinha673113 күн бұрын

    බස්නාහිර විතර ක් නෙවෙයි දකුණු පළාතේ ත් ක්‍රියාත්මක කරන්න

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h13 күн бұрын

    අයියො හොර දේශපාලුවෝ විශ්‍රාම යවා මේ ගුරුතුමා තියාගන්න

  • @maduwanthipoornima7747
    @maduwanthipoornima774713 күн бұрын

    දැන් නිව්ස් යන්නෙත් දෙවෙනි ඉනිම වගෙ.

  • @chandanakumara3227

    @chandanakumara3227

    13 күн бұрын

    Mis heata school tiyeanawada

  • @AdeeshaKavinda-sn2hi

    @AdeeshaKavinda-sn2hi

    13 күн бұрын

    ​@@chandanakumara3227 ඈ😂😂😂

  • @user-hg9ny9dz3d
    @user-hg9ny9dz3d13 күн бұрын

    😮😮😮😮😢

  • @ChamiduWasala
    @ChamiduWasala13 күн бұрын

    අනාගතයේ ගුරුවරුන් රට හැරදා යාවී රට හදපු තැන

  • @manojmadushanka9346
    @manojmadushanka934613 күн бұрын

    අවි ගන්නෝ අවියෙන්ම නැසෙයි

  • @NithumSavintha-mh4nw
    @NithumSavintha-mh4nw13 күн бұрын

    හෙට ඉස්කෝලෙ තියනවද

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse892613 күн бұрын

    Monte gahala elawanne demapiyante bari ai

  • @viyarathna5686
    @viyarathna568613 күн бұрын

    Tricomalee AGA karyalaya vasa atha murakaru pamanak sitinna ladies.

  • @himasharasanjali9074
    @himasharasanjali907413 күн бұрын

    Rajaye sewkayo warrjanay karanna watu kamm karuwott warrjanay karapalla goviyo warrjanay karapalla okkoma warrjayanaya karapalla niyamai mehema newei lannkawata wenne

  • @LasithKudagamage
    @LasithKudagamage13 күн бұрын

    නියමයි එහේම තමයි කරන්න ඔන😅😅

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj13 күн бұрын

    Yako thopita hena ganawa.may ahinsaka daruwange jivitha winasa karana samahara guruwarun q

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x13 күн бұрын

    👮👮👮👮👮👮👮

  • @jayanthiwathukarawaththe
    @jayanthiwathukarawaththe13 күн бұрын

    ගුරු සේවයට පිරිමි ගුරුවරු එන්නෙ නෑ පඩි මදි කියලා පොඩ්ඩක් හිතල බලන්න මහා පරිමානෙන්උසස් පෙල ටියුශන් ගුරුවරු රාජ්‍ය ගුරු සේවයට එන්නෙ නැතුව පුද්ගලික පන්ති කරන්නෙ කියලා. ගුරු සේවයට හොද පඩියක් ලැබුනනම් ඒ ගුරුවරුත් රාජ්‍ය ගුරු සේවයට එයි.පඩි වැඩි කරන්න කියලා ඉල්ලන්නේ තමන් රැකෙන්නම පමනක් නෙමෙයි ගුරු සේවය රැක ගන්නත් එක්ක

  • @jagathferdinando3442
    @jagathferdinando344213 күн бұрын

    වැඩ වර්ජනය කලේ නැ අසනිප වෙලා ගෙදර හිටියා මිසක්

  • @himasharasanjali9074
    @himasharasanjali907413 күн бұрын

    On guruwaru balpalla vibaga pass nettatt Hoda rarakat gihilla hari rassawakk karanna puluwann

  • @siriparapitya1739
    @siriparapitya173913 күн бұрын

    Para balu tattayata gahanda ona demaupiyo ekatuwela ara hora ganayaget siura galola gahala pannanda ona mun ratema kalakanni hettak hena hatak ganda ona

  • @vayalasomaltha7491
    @vayalasomaltha749113 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @palithakeerthiratna7676
    @palithakeerthiratna767613 күн бұрын

    මොනවාඋනත් රනිල් ගෙදර යනකන් දීප ව්‍යාප්ත වැඩවර්ජන කලයුතුයි

  • @blnimal6243

    @blnimal6243

    13 күн бұрын

    Mu.nam kalakanniyek

  • @blnimal6243
    @blnimal624313 күн бұрын

    Oya joshaf Stanleyliyawa gahala marapiyau

  • @renukapriyadarshani1553
    @renukapriyadarshani155313 күн бұрын

    යුද්ධය නතර kale මහින්ද mahattaya me gollo newe

  • @SujiwaCool-hm8qd
    @SujiwaCool-hm8qd13 күн бұрын

    Police pathi gedara yanna Namath wetarai ko me Ara aparada mardana ekakaye mahathwaru Ballarat giya thope neethiya salli walata okkoma yatai😊

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x13 күн бұрын

    💋💋💋💋💋💋💋💋

  • @iukguy1
    @iukguy113 күн бұрын

    K sujeewata sahakaruwekuth idala🤣 danne eka danne. Ara loku kollo dennekuth gedara innawa. Mekita thawa minissuth innawane

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva511313 күн бұрын

    Aragalaya hathikare ta thawamath ugulpsndan dena un innawa un danne naha munta dollars walin salli labenawa kiyala

  • @dsandaruwan404
    @dsandaruwan40413 күн бұрын

    pennannaberi vidios thiyenawanm mewage news nokiya inna ita wada hodai redio eke news ahuwanamm

  • @rachikarandima4896
    @rachikarandima489613 күн бұрын

    Starlin ponnaya

  • @indraniindrani3305
    @indraniindrani330513 күн бұрын

    මුං ⁣ගුරැ හොරැ

  • @sayuniremantha3915
    @sayuniremantha391513 күн бұрын

    Ane උඹලා ඔක්කොම nuhuka idapalla sjiyo බැරි වැඩ නොකර idapan huttho

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj13 күн бұрын

    Paw wasanthai heyage wife khochchara nam adarayakingda he denna polthel pahana dalwanne.wasanthage thiyana awanka kamata ahak inna ganu kenatath katha karanawa pahana dalwanna..

  • @DewindaSathsar
    @DewindaSathsar13 күн бұрын

    😮😮😮😮😮😮😮

  • @dmabeawarna8088
    @dmabeawarna808813 күн бұрын

    Npp kohomath dinnanawa ai bayaida

  • @sayuniremantha3915
    @sayuniremantha391513 күн бұрын

    Otana inna නාකියාදෙනිය

  • @sayuniremantha3915

    @sayuniremantha3915

    13 күн бұрын

    ඔතන inna naki hutthala palayau parayo

  • @sayuniremantha3915

    @sayuniremantha3915

    13 күн бұрын

    Niyamai අනිවාර්යයෙන් තහනම් කරන්න ona රජයට සියලුම වතු නැවත ගන්න ඕනෑ

  • @sayuniremantha3915

    @sayuniremantha3915

    13 күн бұрын

    Canday කාටවත් දෙන්නේ නැහැ කුරුටු gala ධනවාද

  • @jayanthafernando719
    @jayanthafernando71913 күн бұрын

    මාලිමාව අලුත් වැඩකට අත ගසයි |නාවලපිටිය ජනතාව පෝලිමේ ආවේ ඇයි ? | Prakampana Prakampana_ප්‍රකම්පන 51.8K subscribers

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k13 күн бұрын

    🐕 සුනක ආශුවා කියනවා වැඩට ආපු අයට දීමනා දෙනවා කියලා එලගවයා තව මාස තුනයි තෝ ගෙදර යවනවා

  • @chamilajeewantha2557

    @chamilajeewantha2557

    13 күн бұрын

    රජ වැසියෙක්ද

Келесі