lip blushing | මම තොල පාට කලා| lips වලට දැන් මොකද වෙන්නේ | කොල්ලෝ කෙල්ලො මේ දවස් වල කරන දේ

Пікірлер: 1 000

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    තමන් හම්බකරන්න සල්ලි වලින් තමන් ආස දේවල් කරලා ලස්සනට ඉන්න ඕනේ තමා....♥️♥️

  • @ajithhemantha7991

    @ajithhemantha7991

    Жыл бұрын

    Ow 😳

  • @isharadayananda2219

    @isharadayananda2219

    Жыл бұрын

    Eekanm aththa

  • @ajithhemantha7991

    @ajithhemantha7991

    Жыл бұрын

    @@isharadayananda2219 හ්ම් හ්ම් වස්තු

  • @dehemiparindaya5321

    @dehemiparindaya5321

    Жыл бұрын

    Ek atta

  • @dasunishanka3123

    @dasunishanka3123

    Жыл бұрын

    අපේ රටේ ඉන්න මේ වගේ සමහර ගොන් ගෑනු කරන මල විකාර දේවල් පිටරට ගොඩාක් සුද්දියොවත් කරන්නෙ නෑ ඕයි...බොරු නම් බලන්නකෝ පිටරට ඉන්න ගොඩාක් girls ලා හරිම Simple and Natural හලෝ ඒකයි ඒ අය ගොඩාක් ලස්සන....උන් මේ විකාර දැක්කොත් හිනා වෙලා පන යයි...අනේ ඉතිං විනාස වෙන්න මුන් දගලන තරම් පව් අප්පා... 🙄🥺ලංකාවෙ නේ...ගොන් ගෑනු නේ...🙄🤭😂😂🤣🤣

  • @tharivlogs1755
    @tharivlogs1755 Жыл бұрын

    අම්මෝ බයත් හිතෙනවා ඒත් Finel Result එක නම් හොද ඇති නේද 😮🤔 දැන් අක්කගෙ තොල් දෙක කොහොමද කියලාත් වීඩියෝ එකක් කරන්නකො අක්කෙ වෙනස බලන්න 😃😍

  • @rishaya5649
    @rishaya56495 ай бұрын

    ස්වභාවික ලස්සන හොදයි කියන ගොඩක් අය තොල් කලු ගෑනූ ලමයෙක්ට ගොඩක් වෙලාවට විහිලු කරනවා සිගරට් බොනවද කියල

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o Жыл бұрын

    අක්කා හරිම නිහතමනි කෙනෙක්.මම හරිම ආස කෙනෙක්.බුදු සරණයි

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    අක්කෙ මෙහෙමයි ඉතින් ඕවා කරලා කොච්චර ලස්සන උනත් ඕකෙන් වෙන අතුරු ප්‍රතිඵල ගැනත් හොයලා බලලා කරනවා නම් හොදයි 💓

  • @AnuradhaLakmali-ij9xt

    @AnuradhaLakmali-ij9xt

    6 ай бұрын

    ඔයාට ජෙලස් ද😂😂😂,,,

  • @sajifernando3862

    @sajifernando3862

    6 ай бұрын

    @@AnuradhaLakmali-ij9xt කිසිම ජෙලස් එකක් නෑ,,,මගේ අදහස කිව්වෙ

  • @sanjubemax6482

    @sanjubemax6482

    5 ай бұрын

    කිසිම ආබාධයක් නෑ වැඩේ සුපිරි

  • @user-oe8mm9tk4v

    @user-oe8mm9tk4v

    Ай бұрын

    Oww eka aththa ❤ ummh

  • @dilanijayakody8212
    @dilanijayakody8212 Жыл бұрын

    මන් අශම නිලියක් ....එයගේ හිනාව ගොඩක් ලස්සනයි ....මම හිතන්නේ ලස්සන කිය්න දෙ සාපේක්ෂයි ..වෙනස් වෙනවා ....

  • @gayanfernando4737
    @gayanfernando473710 ай бұрын

    ජිවිතේ විදින්න ගිහින් විදවන්න වැ ඩ කරගන්න එපා. ජිවිතේ හරි කෙට් යි. අදාල තැනට පොඩි මේකප් එකක් දාගන යන්න එහෙම හොද නේද. අවදානමක් නෑනේ.

  • @MadhawaBhanu
    @MadhawaBhanu Жыл бұрын

    තොල් ඉඳිමෙන හැටි lipstick යැව්වම තොල් දෙකේ හැටි දැක්කම අපේ සංසාරය ගැන දුක හිතුන ආතල් එකක් නෙවෙයි ඇත්තමයි කියන්නෙ

  • @ashanashan6236

    @ashanashan6236

    Жыл бұрын

    Ammhoo thamai

  • @kiaraft6598

    @kiaraft6598

    Жыл бұрын

    Eka bahinawa anee

  • @kiaraft6598

    @kiaraft6598

    Жыл бұрын

    Eka bahinawa anee

  • @ThiliniShiroma

    @ThiliniShiroma

    3 күн бұрын

    Ane akka a saloon ake name hari coconut number ekk hari dannko please

  • @ashachamodisubasinghe.7407
    @ashachamodisubasinghe.7407 Жыл бұрын

    අක්කෙ.. eyebrows ගැනත් කියන්න කෝ....මහතට හදාගන්න හැටි

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 Жыл бұрын

    අනේ ශෝයි අක්කි ඔයා..😘 ඔයාගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ..😍 පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි...

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 Жыл бұрын

    Lipstick නැතිව වුනත් ඔයා ගෙ ලිප්ස් වල පාට ok .කළු වෙලා නැහැ . ඔය වගේ lips රොස පාට වෙන treatment කල විදේශීය salon එකක vietnamese කෙනෙකුට කාලයක් ගියාම බඩෙ ලෙඩක් ආවා ඔයාගෙ කට, තොල් ඔබේ කැමත්ත.❤❤

  • @swargaperera364

    @swargaperera364

    Жыл бұрын

    Nice comment 😂😂

  • @miss.smiley4153

    @miss.smiley4153

    Жыл бұрын

    @@swargaperera364 Heyyyyyy Youuwwwww😂🙊❤

  • @swargaperera364

    @swargaperera364

    Жыл бұрын

    @@miss.smiley4153 hey you my bestie what you doing here 😂😂😂🙊

  • @miss.smiley4153

    @miss.smiley4153

    Жыл бұрын

    @@swargaperera364 🙊😂❤

  • @shish1154

    @shish1154

    Жыл бұрын

    මරු😂

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 Жыл бұрын

    ඒක මරු ...ගොඩාක් උනන්දුවෙන් බැලුවා මේ වීඩියෝ එක ...

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl Жыл бұрын

    මේ සැලොන් වල ඉන්නේ මෙඩිකල් කොලේජ් ගිය doctors ලද??? නෑනේ. ඉතිං මෙහෙම skin damage කරලා ඉන්ක් එකක් දාන එක කොච්චර භයානකද කියලා දන්නවද? ඕක කලාට පස්සේ ලිප්ස් වලට විසබීජයක් ගියොත් එතනින් පස්සේ වෙන දේවල් ගැන හිතුවද? හැමෝම කරන පලියට කරන්න යන්න එපා. අපි අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්නෑ. ඉගෙන ගත්ත කෙනෙක් නම් ඕවා කරන්න දෙපාරක් හිතනවා. තමන් තමන්ට ආදරේ නම් ඔය වගේ අවදානම් වැඩ කරන්නෑ කවදාවත් ම.

  • @sameeradilshanmax2350

    @sameeradilshanmax2350

    Жыл бұрын

    පව් ඉතිං කියලා වැඩක් නෑ ඉතිං ලස්සන වෙන්න මෙච්චර දගලන්නෙ ඇයි...ලෙඩ ලෙඩ 🥺

  • @user-rf6zk1uc4q

    @user-rf6zk1uc4q

    11 ай бұрын

    Eththa skin disease nisa duk widina minissu balanna rajaye rogalaka skin clinic ekakata enna.den godak skin cancer hoyagannawa.

  • @shamikadinushanka8871

    @shamikadinushanka8871

    11 ай бұрын

    එයාට හොදයි නම් ඔයාට මොකෝ.😏😏

  • @mml3888

    @mml3888

    11 ай бұрын

    Dude chill shes an adult lol

  • @darkangel-ht6kl

    @darkangel-ht6kl

    11 ай бұрын

    @@shamikadinushanka8871 මට අවුලක් නෑ උඹ නම් ගොනෙක්

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Жыл бұрын

    ආදරෙයි අක්කියෝ ඔයා ගොඩාක් ම ලස්සනයි අනේ ❤️❤️🤗😘

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Жыл бұрын

    දැන් ඔයාගේ තොල් කොහොමද අක්කේ ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න 😍❤️ තමන් ගැන අයිතිය තියෙන්නේ තමන්ට අපිට තියෙන්නේ හරිම පුංචි ජීවීතයක් ඉතින් අපි අපේ සතුට අනිත් අය හින්දා නැති කර ගන්න ඕනා නෑ 😊

  • @RandisaKekulandara

    @RandisaKekulandara

    Жыл бұрын

    Video ekk onee

  • @AnuththaraJayamini-mo6bn

    @AnuththaraJayamini-mo6bn

    11 ай бұрын

    Ane ow akke ❤❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ස්වභාවයෙන් ලැබුන ලස්සන මුදල් නිසා නැති කර ගන්නවා වගේ හිතුනට sorry

  • @tharushiariyawansha4379
    @tharushiariyawansha4379 Жыл бұрын

    ලංකගෙ හිනාව නම් ලස්සනයි😌

  • @ishanik6240
    @ishanik6240 Жыл бұрын

    මිනිස්සු කියන්නෙ කවදාවත් කිසිම දේකින් තෘප්තිමත් කරන්න පුළුවන් අය නෙවෙයි . කොච්චර ලස්සන උනත් තව ලස්සන මදියි කියලා හිතෙනවා .

  • @dasunishanka3123

    @dasunishanka3123

    Жыл бұрын

    අනිවා 👍🤭😂

  • @sameeradilshanmax2350

    @sameeradilshanmax2350

    Жыл бұрын

    අනිවා..ඔයා කියන කතාව ඇත්ත...කෙනෙක් පිටතින් වගේම හිත ඇතුලතින්නුත් ලස්සන වෙන්න ඕනි...අනික සොබාවික ලස්සන තමයි ඔක්කොටම වඩා වටින්නෙ කෙනෙක්ට. අනික මෙහෙම කෘතිම ව ලස්සන වෙන්න ගිහින් තියන සොබාවික ලස්සනත් නැති කරගන්නෙ මොකෝ..අනික ලස්සන වෙන්න මෙච්චර දගලන්න ඕනි නෑ බන්...අපිට මොකෝ මුන් මොනවා කලත් ඉතිං ...ඒත් මේව බලන් ඉන්න අපේ රටේ ඉන්න අහිංසක සොබාවිකවම ලස්සන කෙල්ලො මේව copy කරන්න ගිහින් විනාශ වෙන එකයි අපිට දුක...🤗🥺♥️

  • @user-fy9sr4cn5h
    @user-fy9sr4cn5h10 ай бұрын

    දැන් නම් ඔයා ගොඩක් ලස්සනයි සංජු අක්කෙ.හරියට Pooja Sharma වගේ.පරෙස්සමෙන් ඉන්න සංජු අක්කේ.❤❤

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 Жыл бұрын

    තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම අයිතියක් තියෙනව ❤

  • @monayawijerathna9167
    @monayawijerathna9167 Жыл бұрын

    😢your lips, your life, and when you suffer, it'll be your choice. Love you, Sanjana; think wise to make decisions, as you have such a natural beauty❤

  • @jayashanfernando835

    @jayashanfernando835

    Жыл бұрын

    atta hbi

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Жыл бұрын

    ලස්සනයි akki❤

  • @arunidesilva7654
    @arunidesilva7654 Жыл бұрын

    Oyaa harima hoda kenek....taman karana dee anik nodanna ayatat dena ganna daana eka❤❤❤❤

  • @user-cz9if3vw1i
    @user-cz9if3vw1i Жыл бұрын

    මම මාරම ආසයි අනෙ සංජු අක්කගෙ හුරතලේට 😘

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 Жыл бұрын

    මන් කැමතිම අක්කිගෙ කතාවට තමා👼❤️👊

  • @nimeshanihemachandra8534
    @nimeshanihemachandra8534 Жыл бұрын

    මෙයාගෙ නිහතමානීකමට තමයි ගොඩක්ම මං නම් කැමති

  • @nithyarankothge5133
    @nithyarankothge5133 Жыл бұрын

    තරුණ කාලෙ තමන් ආස දේවල් කරලා ඉන්න ඕන.නැත්තම් මේකෙ ඉන්න වයසට ගිය ඇන්ටිලයි,ඒ ඇන්ටිලාගෙ හස්බන්ලයි වගේ වයසට ගිහින් අනිත් අය කරන දේවල් වලට අපහාස කරන කුහක චරිත වෙන්න වෙයි 😪

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    Word ✌🏻

  • @lakshadisni

    @lakshadisni

    Жыл бұрын

    ඔව්

  • @lakshadisni

    @lakshadisni

    Жыл бұрын

    ඔව්

  • @sajith2176

    @sajith2176

    6 ай бұрын

    මොලේ තරම. තොල නෙමෙයි උඹේ ඕන තැනකට ඕක කරගනින්කෝ අපට මොකද බලන්න. කබ්බියෝ හිතන්නේ උන් සිරා කෑලි කියලා.

  • @Candy-nx2ez
    @Candy-nx2ez Жыл бұрын

    ලංකා ලස්සනයි ඔක්කෝටම වඩා 😂❤🥴

  • @piyumiranathunga278
    @piyumiranathunga278 Жыл бұрын

    Hamakenama lassanata inna asaine akki neda . Oya kohomath lassanine😊.

  • @rashifernando9562
    @rashifernando9562 Жыл бұрын

    මිනිස්සු මැරෙන්න හදනවා lips colour කරන්වා කියලා chemical කියලා.. 😂 දියුණු රටවල ඕවා සාමාන්‍ය දේවල්. ඩුබායි වල එහෙම ඕක නොකරන local කෙනෙක් නෑ. වෙනම clinic තියනව ඕවාට.. side effect තියනවානෙ ඕනෙම දේක, මේක tatoo වගේ දෙයක් normal දෙයක්.

  • @blahblah1759

    @blahblah1759

    7 ай бұрын

    Finally...someone with open-minded brain...😌

  • @nelumbalasuriya6068
    @nelumbalasuriya60685 ай бұрын

    Thank you akki puduma hoda kenek oya

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    පරිස්සමෙන් dear..💐

  • @navidubimsara7517
    @navidubimsara75177 ай бұрын

    මුන්ට හැදෙන ලෙඩ මුන්ටවත් හිතා ගන්න බැරි වෙයි ලස්සන වෙන්න මාර දුකක් නෙ විදින්නෙ මුන්ගෙන් හම්බෙන ළමයි සොම්බි වෙලා ඉපදෙන්නෙ 🤣💔👍

  • @hirunishyamindi3284

    @hirunishyamindi3284

    7 ай бұрын

    Eknm athth 😂

  • @user-jk6mp1dp7d

    @user-jk6mp1dp7d

    2 ай бұрын

    Sirama kathwa😂😂mta penna be meki

  • @user-yd9ds5pe7r

    @user-yd9ds5pe7r

    2 ай бұрын

    Sirawata yakoo me api inne hodata threk penala

  • @tharushidilakshika2023
    @tharushidilakshika2023 Жыл бұрын

    ඔයගෙ හිනාව හරි ලස්සනයි අක්කි❤️❤️

  • @user-tw7jp3nd1v
    @user-tw7jp3nd1v Жыл бұрын

    Aththatama lassanay akke.😊😊❤❤

  • @kavee5767
    @kavee5767 Жыл бұрын

    Woww..😍akki lassnt thiyeyi..❤️

  • @sayurinawoddaya8601
    @sayurinawoddaya8601 Жыл бұрын

    First views and first coment 🖤

  • @thushakyadamithrinayanatha8934
    @thushakyadamithrinayanatha8934 Жыл бұрын

    ලස්සනයි අක්කියෝ 😁💗

  • @NiranjiDinushika7887
    @NiranjiDinushika7887 Жыл бұрын

    Akke oya hari cute ane❤️❤️❤️

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 Жыл бұрын

    ඔය දේ ඔයා තනියම කර ගත්තට කමක් නෑ . ඒත් මතක තියාගන්න. මොන විදියට හිතුවත් ශරීරය ඔයාගේ වුණත් ඕක අහිතකර දෙයක් . අනිත් එක මේ වගේ දෙයක් කරගන්න කියලා අනිත් අයට ව්‍යංගව හරි බලපෑමක් කරන්න ඔයාට බැහැ . තමන් යම් ප්‍රසිද්ධියක් ලබා ගෙන තියෙනවා නම් ඒක ඔය විදිහට භාවිතා කරන්න එපා .

  • @shashikaweerakoon438

    @shashikaweerakoon438

    8 ай бұрын

    Salli hambenawanam one gu wadak karanawa meya😮

  • @piyumiamandika7377
    @piyumiamandika7377 Жыл бұрын

    අක්කිගේ හිනාවට තමා මං ආසම 🤗

  • @madhumadhushika451
    @madhumadhushika451 Жыл бұрын

    Oya komth lassni ne akki owa krn onaa ❤️❤️

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 Жыл бұрын

    Santana, you are so amazingly beautiful! I love your natural beauty

  • @tashiyasadalu9756
    @tashiyasadalu9756 Жыл бұрын

    මන් හරි ආසයි අක්කිගෙ video බලන්න

  • @pawanithilakarathna935
    @pawanithilakarathna935 Жыл бұрын

    අක්කි කෙට්ටු වෙලා වගෙ ❤️

  • @sonaligunarathna62
    @sonaligunarathna62 Жыл бұрын

    You can do whatever you like with own earnings, bcz its your life...But as a human with a high level of intelligence, have to think as many times possible before doing something, bcz its also your life❤

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 Жыл бұрын

    කොයි පැත්තෙන් බැලුවත් ලස්සන හිනාවක් තියෙන්නේ

  • @pushpihewarathna5289
    @pushpihewarathna52897 ай бұрын

    Ayyo den nam lips harima kethai. Artificial hema dema lassanai neha. Ay oyage natural beauty Eka thiya ganne neththe. Onawata wada dewal karala lassanai wenna giyama anthimata wikurthi features enne

  • @hansijayawardana
    @hansijayawardana Жыл бұрын

    අනේ මන්දා.. සල්ලි වලට කරන්න දේවල් නැතුව නේද... මේ මගේ කට මේ මගේ තොල් දෙක.. 😂😂

  • @anushi938
    @anushi938 Жыл бұрын

    Lassanai Nangiyo

  • @sunithapushparani
    @sunithapushparani Жыл бұрын

    ♥ආස දේවල් කරන්න ඔනී නැත්නම් මැරුනාම කරන්නද අනේ♥🥺 ආක්කා ආස හැමදේම කරන්න ටැටු එකක් ගහන්න හිතෙනවානම් ගහන්න මිනිස්සු මොනා හිතයිද කියයිද අපිට ආදාල නෑ අපේ සල්ලී නම් අපේ ඇග නම් ඇයි එයාලාට මොකද ගොඩාක් මිනිසුන් කැමති නෑ 🥺♥තව කෙනෙක් ලස්සනට ඉන්නවාට ඒත් අපි වගෙ🥰හදවතින්ම♥♥🥰තව කෙනෙක්ගෙ ලස්සන දකින ආයත් ඉන්නවා🥰♥

  • @vishmi2006
    @vishmi2006 Жыл бұрын

    Wow Akki oyanam Mara wadiyata oyage life Ekaterinburg enjoy karanawa….😍❤️🙈

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Жыл бұрын

    Godak watina video ekak akki, next vlog ekedith lipstick nethuwa api ta results pennanna akkiyoo❤

  • @inokaakmemanakumaragee5728
    @inokaakmemanakumaragee5728 Жыл бұрын

    බය හිතුනේ නැද්ද ..තොල් දෙක ඉදිමිලා තියෙද්දී ..😮❤

  • @kiaraft6598

    @kiaraft6598

    Жыл бұрын

    Eka bahinawa

  • @shehancharuka2509

    @shehancharuka2509

    11 ай бұрын

    පාඩමක් ඉගෙන ගන්න ඔහොම්ම තියෙන්න ඔනි මාස 6,7 ක් මෝහිනි වගේ

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @user-gm1es6hz3i
    @user-gm1es6hz3i2 ай бұрын

    Akki oya oka nokalath lassanai.kalama thawath lassanai.kiwa widihatama oyawai oyge thol dekai adaren parissamin balaganna.oyage Hindi lassanak tiyenne.hebei beauty eka wagema oyage health eka genath salakilimath wenna akkiyo.take care of yourself.love yourself.

  • @NadeeshaDilhani-jw8sc
    @NadeeshaDilhani-jw8sc Жыл бұрын

    Man harima kamathi oyage hinawata... ☺☺ harima lassanai.... voice ekath lassanai... 😍

  • @hashinihirushika2538
    @hashinihirushika2538 Жыл бұрын

    ලස්සනයි අක්කී ❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @shanthisumanalatha
    @shanthisumanalatha6 ай бұрын

    Meyala me tharam dewal karalada mechchara lassana ☺️ monawa unath Sanjuta mama kemathi❤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    Beautiful akkki🥰🥰🥰

  • @nikilnikil2589
    @nikilnikil2589 Жыл бұрын

    නිකන් මැරෙන්න එපා ..ෆැෂන් කරන්න ඕනේ.එහෙමයි කියලා නිකන් තමන්ගෙ ජීවිතේ අමාරුවේ දාගන්න එපා..ඔය දේවල් කාලක් ගිහින් ඇලජී වෙලා තියනවද කොච්චර .අනේ මන්දා මොලයක් නැද්ද මේ නිළියන්ට .

  • @mudithamanori4688
    @mudithamanori4688 Жыл бұрын

    Thamanta kamathi widiyata inna nangi lassanai oya chooti pissuwakuth thiyenawa aeth shoiiii oya

  • @thilakakumarihamy2998
    @thilakakumarihamy2998 Жыл бұрын

    තියෙන ලස්සන රැකගන්න වැඩි දේවල් වලින් ලස්සන විතරක් නෙමෙයි අහිතකර දේවල් කරන්න එපා..කියන්න කෙනෙක් නැද්ද

  • @Clifford.makximax
    @Clifford.makximax Жыл бұрын

    හරිම ලස්සයී.. සන්ජානා කොහිමත් ලස්සන නිහතමනී ආඩම්බර නැති කෙනෙක්... හරිම ලස්සනයී. මාත් වීඩියෝ එක හරි උනන්දුවෙන් බැලුවා. මගෙත් චූටී ආසවක් ඕක. තෙරුවන් සරනයී.. ඔයගේ හැම බලාපොරොත්තුවන්ම ඉශ්ට කර ගන්න ලැබේවා. අපිටත් බලාන්න්න විඩියෝ දාන්න.... ❤❤❤❤

  • @jayashanfernando835

    @jayashanfernando835

    Жыл бұрын

    dont do this

  • @Clifford.makximax

    @Clifford.makximax

    Жыл бұрын

    @@jayashanfernando835 whats happened 😔😔😔

  • @nishanthajanappriya5461
    @nishanthajanappriya5461 Жыл бұрын

    ලස්සනයි අක්කි😘😘

  • @pujasanduni6686
    @pujasanduni6686 Жыл бұрын

    සංජානා ඔය හැම දේටම වැඩිය ලස්සන ඔයාගෙ හිනහව

  • @tharukadisasekara2628

    @tharukadisasekara2628

    11 ай бұрын

    Na voice eka😊❤

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 Жыл бұрын

    Kama indul gawenakota awlak nahada kella? Ethakota lip balm ekak salon ekenma ganna puluwanda ..

  • @chandimachandima2135
    @chandimachandima2135 Жыл бұрын

    කවුරැද් කැමතීනේ ලස්සන ට ඉන්න🤩🤩

  • @sunithapushparani
    @sunithapushparani Жыл бұрын

    ♥😍ලස්සන වෙන එක වෙනම කාලාවක්🥰😍

  • @ireshaniro102
    @ireshaniro102 Жыл бұрын

    Hari watina vidiyo ekak .math asai.keeyada kiyla danna kenek kiyanna puluwanda .anika thamai ape rate minissu hari modai.serama majik wage.thamath inne gal yugaye.anith ratawala minissu okkoma owa karala thiyenne .innakn lassanata inna oni.e minissu innawa apita wada hodata😂

  • @rfmakeuplk
    @rfmakeuplk Жыл бұрын

    ලස්සනයි nungi❤

  • @tharugamage2800
    @tharugamage2800 Жыл бұрын

    ඔයාගේ LIPS කොහොමත් ලස්සනයි. PINK වුනාම තවත් ලස්සනවෙයි

  • @dasunishanka3123

    @dasunishanka3123

    Жыл бұрын

    ලස්සනෙනුත් කෙනෙක් ගොඩාක් ම ලස්සන වෙන්නෙ ස්වභාවික ලස්සනින් මිසක් මේ වගේ ලස්සන කියල හිතන් ඉන්න කෘතිම , විදවන දේවල් වලට නෙවෙයි හලෝ...☝️♥️🤗 කෙනෙක් ගොඩාක් ම ලස්සන වෙන්න ඕනි හදවතින් මිසක් බාහිර පෙනුමෙන් නෙවෙයි...🤗😘♥️ බාහිර පෙනුමෙන් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ඇතුලතින් ඉරිසියාව , තන්හාව , ගුණමකුකම , වෙරය , දකින දකින සල්ලි තියන කොල්ලො පස්සෙ යාම (වටේ යාම ) වගේ ජරා ගති තියන මිනිස්සු මෙලොවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා...අසරණ චරිත අනුකම්පා කරමු නේහ්...🤭☝️😊

  • @dasunishanka3123

    @dasunishanka3123

    Жыл бұрын

    අපේ රටේ ඉන්න මේ වගේ සමහර ගොන් ගෑනු කරන මල විකාර දේවල් පිටරට සුද්දියොවත් කරන්නෙ නෑ ඕයි...බොරු නම් බලන්නකෝ පිටරට ඉන්න ගොඩාක් girls ලා හරිම Simple and Natural හලෝ....උන් මේ විකාර දැක්කොත් හිනා වෙලා පන යයි...අනේ ඉතිං විනාස වෙන්න මුන් දගලන තරම් පව් අප්පා... 🙄🥺ලංකාවෙ නේ...ගොන් ගෑනු නේ...🙄🥺🤭😂😂🤣🤣

  • @tharugamage2800

    @tharugamage2800

    Жыл бұрын

    @@dasunishanka3123 ඒ ඔයා දන්න තරම, හම සුදු ගොඩක් රටවල makeup තට්ටුව තමයි නිතරම

  • @vishmikawijethunga145

    @vishmikawijethunga145

    Жыл бұрын

    @@dasunishanka3123 eyge slli wlin ey lssna bri nm ktha unth mokd anika lssna sapeksha deyk oyt cham lssnai wenn puluwn eth thw kenek t eka wens

  • @nithyarankothge5133

    @nithyarankothge5133

    Жыл бұрын

    ​@@dasunishanka3123 ඊරිසියාව , කුහකම ඔයාගෙන්ම බලාගන්න පුළුවන් .හැමෝගෙම comments වලට රිප්ලයි කරලා 😂

  • @imashidananjana1634
    @imashidananjana1634 Жыл бұрын

    Akki kochchara kal thiyenawada colour eka

  • @u.dasunipaboda3557
    @u.dasunipaboda35576 ай бұрын

    Pukath rathu pata karala video ekak karannako akkiyo

  • @tirunichathurangi696
    @tirunichathurangi696 Жыл бұрын

    Akki price eka danaganna puluwanda ... matath asai lip blush karanna

  • @riy594
    @riy594 Жыл бұрын

    අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි❤️ඒත් ඔය දේවල් කරද්දි පරිස්සමින් 😥❤️ඔයාගෙ කැමැත්තක්❤️✨

  • @madupremajayantha
    @madupremajayantha Жыл бұрын

    ලංකට හිත ගියේ මට විතරයි ද ❤😂

  • @sunithapushparani

    @sunithapushparani

    Жыл бұрын

    ♥❤😂නොකියා හිටියට මටත් ගියා හලොව්😂

  • @sewwandidilshani840

    @sewwandidilshani840

    Жыл бұрын

    😁😁😁

  • @sksamarakoon631

    @sksamarakoon631

    Жыл бұрын

    Mth

  • @ramashaperera98713

    @ramashaperera98713

    Жыл бұрын

    Matath 😬😬❤️

  • @shani7929

    @shani7929

    Жыл бұрын

    මටත්

  • @ShermilaKandawaththa-ih6kw
    @ShermilaKandawaththa-ih6kw Жыл бұрын

    Akke oyage den lips tiyena widiya video ekak karannko.

  • @shalani.....
    @shalani..... Жыл бұрын

    ස්බාදහමට නොවන අවනත..ලොවෙ කිසිවක් නෑ...

  • @georgevinitia1502
    @georgevinitia1502 Жыл бұрын

    කෘතීමව දේවල් එක්කරද්දී ස්වභාවික ලස්සන නැතිවෙනවා! ඉස්සරහට නොහිතූ ලෙඩදුක් වලට අතුරු ආබාධ වලට ලක්වෙලා උපතින් ලද සුන්දරත්වය නැත්තටම නැතිවයන්න පුලුවන් ! ඒකනිසා පරිස්සමින් ! ඇතුලාන්තය ලස්සනකරගන්න ! කෘතීමවෙන්න එපා ! තමන් කැමතිදේ කරන්න කාටත් අයිතියක් තියනවා ! එහෙම කියලා කෘතීම යමක් කරගන්න මත්තෙන් දෙසැරයක් හිතන්න !

  • @diwiyaa6245

    @diwiyaa6245

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @georgevinitia1502

    @georgevinitia1502

    Жыл бұрын

    @@diwiyaa6245 🙏💐🙏❤🇱🇰

  • @sameeradilshanmax2350

    @sameeradilshanmax2350

    Жыл бұрын

    ඔයා කියන කතාව සහතික ඇත්ත...කෙනෙක් පිටතින් වගේම හිත ඇතුලතින්නුත් ලස්සන වෙන්න ඕනි...අනික සොබාවික ලස්සන තමයි ඔක්කොටම වඩා වටින්නෙ කෙනෙක්ට. අනික මෙහෙම කෘතිම ව ලස්සන වෙන්න ගිහින් තියන සොබාවික ලස්සනත් නැති කරගන්නෙ මොකෝ...අනික සමාජ රෝග හැදෙන්නත් පුළුවන් නැති ලෙඩ හදාගන්න ඕනිද..අනික ලස්සන වෙන්න මෙච්චර දගලන්න ඕනි නෑ බන්...අපිට මොකෝ මුන් මොනවා කලත් ඉතිං ...ඒත් මේව බලන් ඉන්න අපේ රටේ ඉන්න අහිංසක සොබාවිකවම ලස්සන කෙල්ලො මේව copy කරන්න ගිහින් විනාශ වෙන එකයි අපිට දුක...🤗🥺♥️

  • @sameeradilshanmax2350

    @sameeradilshanmax2350

    Жыл бұрын

    ඔයා කියන කතාව සහතික ඇත්ත...කෙනෙක් පිටතින් වගේම හිත ඇතුලතින්නුත් ලස්සන වෙන්න ඕනි...අනික සොබාවික ලස්සන තමයි ඔක්කොටම වඩා වටින්නෙ කෙනෙක්ට. අනික මෙහෙම කෘතිම ව ලස්සන වෙන්න ගිහින් තියන සොබාවික ලස්සනත් නැති කරගන්නෙ මොකෝ...අනික සමාජ රෝග හැදෙන්නත් පුළුවන් නැති ලෙඩ හදාගන්න ඕනිද..අනික ලස්සන වෙන්න මෙච්චර දගලන්න ඕනි නෑ බන්...අපිට මොකෝ මුන් මොනවා කලත් ඉතිං ...ඒත් මේව බලන් ඉන්න අපේ රටේ ඉන්න අහිංසක සොබාවිකවම ලස්සන කෙල්ලො මේව copy කරන්න ගිහින් විනාශ වෙන එකයි අපිට දුක...🤗🥺♥️

  • @dasunishanka3123

    @dasunishanka3123

    Жыл бұрын

    පව් කියලා වැඩක් නෑ අපිට මොකෝ ඉතිං කෘතිම ලස්සන වෙන්න ගිහින් ලෙඩ හදන් විදවන්නෙ උන් නේහ්...🥺😊

  • @dilhanilowe6021
    @dilhanilowe60216 ай бұрын

    එයගේ කැමත ඉතින් ලස්සනයි ❤

  • @charuni4882
    @charuni4882 Жыл бұрын

    Patta kethai akke aththatama.

  • @anjuanju-fc7zl
    @anjuanju-fc7zl Жыл бұрын

    Akki eka hrima lassanai math asawen inne karanna..kiyak withara yanawada akki oka karanna.

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    ලස්සනට තියෙයි අක්කී.දැන් lips කොහොමද කියලත් video එකක් දාන්න අක්කේ.❤තෙරුවන් සරණයි

  • @RFAYAZAHAMEDBINRAISDEEN

    @RFAYAZAHAMEDBINRAISDEEN

    Жыл бұрын

    Oyath ❤

  • @tharu5412
    @tharu5412 Жыл бұрын

    මේක හොදයි මෙ වගේ ඔයා කරන treatment දාන්නකෝ අක්කෙ දිගටම ❤😟 මහත් වෙන්න එහෙම ත් tips ටිකක් කියන්න කො...

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 Жыл бұрын

    අක්කේ ඔයා එද්දි ගාගෙන ආව ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එක මොක්ද්ද අනේ ❤

  • @user-pi3fx4ev7o
    @user-pi3fx4ev7o10 ай бұрын

    අක්කි ඔයා මිනිස්සුන්ට ඔන විදිහට නෙවෙයි ඔයාට ඔන විදිහට ⁣ඉන්න මෙක ඔයාගේ ජිවිතෙ❤❤❤❤❤❤

  • @MND2013
    @MND2013 Жыл бұрын

    තමුන් ට ස්වබාදහම දුන් ලස්සන තියා ගන්න එක තමා හොද ම දේ . මේවා මහ නරක ආදර්ශ ...😢😢 තමුන්ගෙ සල්ලි වලින් ඕනි දෙයක් කරගත්තට අපිට කමක් නෑ හැබැයි ඇයි මේව ප්‍රොමෝට් කරන්නෙ ...🙄

  • @dilrukdananjya3799

    @dilrukdananjya3799

    Жыл бұрын

    Oya hariyatama Hari thawa minissu amaruwe danawa 😢

  • @tharushijayasinhe8377

    @tharushijayasinhe8377

    7 ай бұрын

    අකමැති නම් නොබල ඉදපන්කො ..බලෙන් පෙන්නුව වගෙ😂😂👍

  • @tharushijayasinhe8377

    @tharushijayasinhe8377

    7 ай бұрын

    අකමැති නම් නොබල ඉදපන්කො ..බලෙන් පෙන්නුව වගෙ😂😂👍

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    6 ай бұрын

    දරාගන්න බැරිකමද

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    ලස්සනයි සංජනා ❤️❤️❤️

  • @amadewanarayana
    @amadewanarayana Жыл бұрын

    Balamu neda idimuma bessama,lassana ati itin nanga,kohomat lassanaine.❤

  • @roshlRoges_122
    @roshlRoges_122 Жыл бұрын

    එයා කිව්වානේ එයාගෙ lips කියලා ඔයාලට මොකක්ද තියන ප්‍රශ්නේ..එයා අපෙන් කාලා ඇදලා ඉන්නේ නෑ නේ.. මනුස්සයෙක්ට කැමති දෙයක් කරන්න අනිත් එවුන්ගෙන් අවසර ගන්න ඕන්නෑ තමන්ගේ life එක තමන්ට ඕනි විදියට ගෙනියනවා. මිනිස්සුන්ගේ වැරදිම කියන කුහකයෝ වෙන්න එපා.😊 එක හොද උනත් නරක උනත් එයාට හොද නම් ඔයාලට මොකද එයාට කන්න බොන්න දෙන්නෙ ඔයාලද😅

  • @sajith2176

    @sajith2176

    6 ай бұрын

    ඔව් ඔව් කලාට කමක් ඒවා social media වලට දාන්න එපා. මේක පොදු තැනක්. උඹලගේ ගෙදර නෙවෙයි.

  • @roshlRoges_122

    @roshlRoges_122

    6 ай бұрын

    @@sajith2176 ඒක තමා කියන්න social media කියන්නෙ පොදු දෙයක් උබලගේ අම්මගේ අප්පගේ බුදලේ නෙවේ.. විඩීයෝ අප්ලෝඩ් කරන්න තොපෙන් අවසර ගන්න ඕනි නෑ.. බලන එවුන් දැනගන්න ඕනි ගන්න ඕනි දේවල් අරගෙන අනවශ්‍ය දේවල් බැහැර කරන්න..මොඩයො වගේ මෙතන කෑ ගහන්නෙ

  • @starbaby7308
    @starbaby7308 Жыл бұрын

    එක session එකක් හොරෙන්ම ඉවර කරලා තොල් දෙක ටිකක් color up උනාම නේ ඉතුරු session video කරන්න ගත්තෙ හොරා. 😁 😁💔

  • @imashaimanjalee
    @imashaimanjalee Жыл бұрын

    කොච්චර ලස්සන කොන්ඩයක්ද සංජානට තිනුනේ

  • @madhushikasandarenu5592
    @madhushikasandarenu5592 Жыл бұрын

    Oya kohomath godaaaak ලස්සනයි

  • @SamindaKumara-oq3qb
    @SamindaKumara-oq3qb Жыл бұрын

    ❤❤❤ hii akkii

  • @user-zv9vf5by1d
    @user-zv9vf5by1d Жыл бұрын

    Eka patta❤

  • @dilinileo8949
    @dilinileo8949 Жыл бұрын

    හිනා වෙලා ලස්සනට ❤❤❤ ඉන්න හැමදාම

  • @ayeshatharangi5827
    @ayeshatharangi58278 ай бұрын

    Anreeeeeee oya harima athal akkeeeeeeee... dekkath hina ynwa.. adarei 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirushika1015
    @hirushika1015 Жыл бұрын

    Thanks akki oya lassana wenna karana dewal api ekka share karanawata. Wena actress la horen karagena thamnge upathinma labuna wage innawa. Oya harima awankai akki ❤

Келесі