Line Matching Transformer (LMT) හඳුනා ගනිමු. නිවැරදිව භාවිත කරමු...

ඔයාලට මතක ඇති මම Loud Speaker ගැන වීඩියෝ එකක් ගෙනවා. ඒ වීඩියෝ එක බැලුවෙ නැති අයට මේ link ගිහිල්ලා හෝ, මේ වීඩියෝ එකේ අවසානයට වැඩෙන කාඩේ එකකින් ගිහිල්ලත් ඒ වීඩියෝ එක බලන්න පුලුවන්.
• Loud Speaker Sound Sys...
ඉතින් අද අරගෙන ආවේ ඒ වීඩියෝ එකේම ඉතුරු ටික. අද කතා කරේ PA amplifier හා Loud Speaker (Horn Speaker) සමඟ භාවිත වෙන LMT එහෙමත් නැත්නම් Line Matching Transformer ගැන.
එහෙනම් මේ වීඩියෝ එක බැලුවට ස්තූතියි. මේ වීඩියෝ එකත් ඔයාගේ යාලුවෝ අතරේ බෙදා ගන්න කියලත් මතක් කරනවා.
අදට ගිහිල්ලා එන්නම් ලබන සෙනසුරාදා 6.30ට නැවතත්, තවත් වීඩියෝවකින් හමුවෙමු. සුබ දවසක් වේවා...

Пікірлер: 17

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb5 ай бұрын

    වටින වීඩියෝ එකක්. ස්තූතියි...❤️❤️

  • @FullRange114
    @FullRange114Ай бұрын

    Supiriyatama pahadili karanawa malli oya jaya wewa ❤

  • @user-iw8og7dn5v
    @user-iw8og7dn5v5 ай бұрын

    ❤❤❤Super video thank you brother

  • @SNgold123
    @SNgold1235 ай бұрын

    Niyamayi Ayiye....❤

  • @imashfernando3953
    @imashfernando39535 ай бұрын

    Nice video brother ❤❤❤❤

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa11945 ай бұрын

    Digital mixer gana video ekk krmu aiye. Oyage videos supiri❤️❤️

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම කරමු

  • @priyankarapremalal4376
    @priyankarapremalal43765 күн бұрын

    Me widiyta normal amp eahekin denna barida

  • @k.g.studio467
    @k.g.studio4675 ай бұрын

    Yamaha MGP32x Mixer eka gena video ekak karanna puluwan da?

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    ඉස්සරහ දවසකදි කරන්නම්

  • @bandaraherath1987
    @bandaraherath198726 күн бұрын

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුති .ලයින් ට්‍රාන්ස්ෆෝමර් එක සම්බන්ධ කරන්නේ හෝන් එක ලඟටද නැත්තම් ඇම්ප් එක කට්ටුවෙන්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද..

  • @ruwanelectronics

    @ruwanelectronics

    25 күн бұрын

    horn eka laga

  • @Soundoperator

    @Soundoperator

    16 күн бұрын

    Horn එක ලගට..

  • @blackocaenz1075
    @blackocaenz10755 ай бұрын

    me LMT transformers ganna thiyenne koheda ? 70V 10W LMT ekak ona wela electronics parts store walin ahuwa hoya ganna nane.

  • @Soundoperator

    @Soundoperator

    5 ай бұрын

    Loud speaker, pa amplifier විකුන්න තියෙන කඩ වල නම් අනිවාර්යයෙන්ම තියෙනවා. electronic shop වලත් තියෙන්න ඕන..

  • @dilsanlakmal402
    @dilsanlakmal40227 күн бұрын

    LMT එක හරහා සිරියස් කරලා ලව්ස්පිකර් දාන්න බැරිද 130w ස්පිකර් 7 විතර දාන්න පුලුවන් ද

  • @Soundoperator

    @Soundoperator

    16 күн бұрын

    එක LMT එකට එක loud speaker එකයි

Келесі