අපි දුකින් ගෙවපු අමාරුම කාලය..🥹| ගොඩාක් දේවල් අපිට නැති උනා😢| Life In France 🇫🇷
මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
☘️Face book page : / beautician-62872476732...
☘️Instagram: / anneyelina
☘️TikTok: vm.tiktok.com/ZSe9rSLc8/
( Salon yelina & Cake )
contact Us ☎️ 07 58 90 15 64
Paris🇫🇷
#anneyelina #livinginfrance #livinginfrance #hostellife #hospitalvlog #sadmoment #dayvlog #day #dayroutine #fyp #fypシ゚viral #srilankaninfrance #francecouple #francevlogsinhala #mealprep #recipe
Пікірлер: 277
අපේ ජීවිතයේ හැමදේම වෙන්නෙ දෙවියන්වහන්සේගේ සැලැස්මකට ඉතින් ස්වාමීන්වහන්සේ දෙස බලා උන්වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්න .ඔයාට උන්වහන්සේ තියල තියන සෑම දීමනාවක්ම වෙලාවට ලැබෙයි නංගී යහපත් චේතනාවෙන් ඉන්න ස්වාමීන්වහන්සේ ඔයාව දිව්‍ය සමාදානයෙන් ,සුවයෙන් තබනවා . සියලු ආශිර්වාද ඔයාගේ පවුල මත තබනවා ❤❤❤❤❤❤
යහපතක් ම වේවා..! ඔයාට අක්කී...නිදුක් නීරෝගී බව ලැබේවා..!
Get well soon patiyo❤ ජේසු පිහිටයි
Jesu pihitai nangiii yahapathakma wewa !!!!
Ane aiya hrima hodai akkit godk adrei❤❤ akkige youtube vlog ekk krn aiya support krnw😊❤ hmdm sathutin inn akki aiya denna❤❤ aiyge singing nm superb❤
hamadetama shakthiya labeva nangita,oyage vedio balana hamogema ashirvadayen oyage balaporothu ishtaveva. adarei oyalata ❤❤❤❤❤❤❤
ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා
Get well soon akka ❤️🙏 budusaranai
ඉක්මනින් සුව වෙන්න. බුදුසරණයි ඈන්...! ❤
Get well soon patiyoooo
බුදුසරණයි❤❤❤
ඉක්මන් සුවය ලැබේවා
Ikmanatama suwa wewaa
Nanga oyata ikman suwae labewa .budu saranai .❤❤❤
Budusaranai.jesupihitai dennatama.
පරිස්සමෙන් පුතේ ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤
ජේසු පිහිටයි ❤❤
ඉක්මන් සුව ලැබේවා 🙏💟
Godbless akki 🥺💕ඉක්මනට සනීප වෙන්න ඕනී අක්කි බුදු සරනයි ❤
ඉක්මනින් සනීප වෙන්න අක්කි මැණික. බුදු සරණයි❤❤❤
Ekamanata සුව ලැබේවා ❤❤❤
Budusaranai akka aiya❤
මොනවා උනත් ඉක්මනින් නිදුක් නිරෝගි භාවය ලැබෙන්න ඕන බුදුසරණයි දෙවි පිහිටයි ❤❤
🎉akkiyo ikmanata sanipa wei akki gdk lucky aiya wage gdk hoda mahaththyek labanna akkiyo gdk adarei jesu pehitai
ඉක්මනින් සුව වේවා akke❤❤❤
Oyata ikkamanin suwawenna parthana karanawa budusaranai 🙏❤❤
Ekman suwa labewa nangita❤❤
Budusaranaiii ...ikman suwaya labewa 🙏🙏
අනේ නන්ග ඉක්මනින්ම සුව වේවා ❤..ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි ඔයාට
Get well soon menika.jesu pihitai.god bless allways.❤️🙏❤️💕💕❤️❤️🌹🌹
Akki get well soon.💖 may god bless you. Be safe through out. ❤ ❤
Anee video akak genakan balagena hitiya akki. Anee akkita ikmanin hoda wenna onee. Akkita mokada wela unee. Parissamin saththutin inna akkiyoo ❤❤❤ adarei
Budu Saranai Akki ❤❤❤ God bless you ❤
ආදරෙයි නංගී දෙන්නටම. බුදුසරණයි 🙏🙏❤️❤️😘😘
බුදු සරනයි අක්කි❤
ikmnt sanipa wenn akki.oyt wishwaye athi siyalu shakthine lebewa.budusarny aiyati akkitai.paressmn inna hemadam.🥺❤
අක්කි ඔයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔයාට බුදු සරණයි.ජේසු පිහිටයි 🥺🙏
ඉක්මනින් hoda wennaa akkeee❤
බුදු සරණයි අක්කි ❤
අනෙ ඔයා නැතුව ගොඩාක් පලුවෙන් හිටියෙ එත් හිතුන ලොකු කරදරයක් නිසා තමයි අක්ක නැත්තෙ කියල හිනාවෙලා හිටියට මුනෙ දුක බය ඔක්කොම පෙනව අක්කගෙ මුනෙන් ඔයා ගොඩාක් ඇදිල ගිහින් වගෙ කෙට්ටු වෙලා සුදුමැලි වෙලා අක්කෙ 😢 ලස්සනට වෙනද වගෙම සතුටින් හිනාවෙල නිරොගිව ඉන්න ලැබෙන්න ඔයාට තියෙන අසනිපෙ ඉක්මනට සනිපවෙවි.......❤ ඔයාගෙ අම්ම ගොඩක් දුක්ව්ව්නව ඇති ඔනම වෙලවක ලග ඉන්න බැරි උනාට හොදටම සනිප වෙනකම් මහන්සි නොවි ඉන්න විඩියො ඔනත් නැ සනිප වෙනකම් .❤ ගොඩාක් පරිස්සමින් ඉන්න හිතගන්න බැ අක්කට මොකද උනෙ කියල පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරනය ජෙසු පිහිටයි
yahapathakma wewa❤
God bless ❤️
හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️ අයියා... බුදු සරණයි 🌻😍
Get well soon akki and may god bless you❤❤❤
අනේ ඉක්මනින් සනීප වෙන්න.ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
බුදු සරණයි නංගී ❤❤
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ❤❤
Get well soon & God bless you akka❤😢
I can understand your situation , cz am also faced that.I wish you speedy recovery and healthy baby will come to you soon ❤
තෙරුවන් සරණයි ❤❤❤
Nangita ikman suwaya labenna kiyala wish karanawa mama .❤💐💐💐💐💐💐💐🥰🥰🥰
ඉක්මනින් සනීප වෙන්න ඈන් දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤💏
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දුවට ❤❤
ජේසු පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි අක්කී 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින්ම හොද වෙන්න නංගි...මල්ලි නම් සොක් දෙන්නටම ජේසු පිහිටයි .
Get well soon dear
Be strong nanga ❤ Jesus always with you 🙏 god bless
Get well soon akki..god bless you❤❤
බුදුසරණයි ❤❤
Budu saranai ❤
Get well soon
Ikmanata hoda wenna akki budusaranaiii
ඉක්මනට සනීප වෙන්න නංගියෝ.... හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා හිතමු. බුදු සරණයි දෙන්නටම❤❤
Ane oya godak wenas wela.
Jesu phitai!
බුදුසරණයි අක්කෙ ඔයාට
Stay safe god bless you ❤❤❤❤
Mokada une petiyo budu saranai parissamata inna ikmanata saneepa wenna ❤❤❤❤❤❤
Jesu pihitai dennatama
Oyage husbend oyawa blaganda vidiha dakkama hari sathutui. Akki harima wasanawanthai
අනන්තවූ විශ්ව ශක්තියන්.. සියලුම දෙවියන්ගේ පිහිටෙන් ... ඔයාට ඉක්මනින්ම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...!!! 🙏❤
Get well soon duwe.god bless you❤❤❤❤
Get well soon akki
Get well soon akki❤❤❤
තෙරුවන් ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා පැටියෝ...🥺❤️🙏
Get well soon ❤
Get well soon Nangi god bless ❤❤❤❤
Get well soon ❤❤
Dear well soon dear sister ❤️
නංගි. ඉක්මනින් සුවපත් වේවා. යහපතක්ම වේවා😊😊😊
අනෙ මොනවා උනත් හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤
😮oyata ikmanatama Hoda wewa oyage husband ta jesu pihitai oyatai
Get well soon 😊
බුදුසරණ 🙏🏿🙏🏿🙏🏿
Ikmanata hodawenn akki😊❤
Akki aiya hamogema jeewita walata oi wage kalayak anawa awa oi wage hoda samiyek innakota dukak wanna ne parissamen inna akki
Get well soon akki❤❤
Parissamen inna nangi oyata niduk nirogi suwaya labewa
ඉක්මනින් සනීප වෙන්න අක්කේ.. බුදු සරණයි .. ඔයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබේවා ..❤
@AnneYelina
21 күн бұрын
ස්තූතියි පැටියෝ...💕
ඉක්මනට sanipawenna akke❤❤
Akki oyt mkkd une sudu ...ane aiya kochchra adareid akkit ..ane dennam prissmen inna adarei ♥️🥰
God bless you akki♥️ ai akkiyo mokd une oyta ikmanata sanipa wenna akkiyoo sathutin parissamata hina wela nirogimathwa inna akkiyoo🤗🫶
@AnneYelina
21 күн бұрын
Adarei nanga💕
ඉක්මනට සනීප වෙන්න අක්කියො❤
Get well soon akki parissamin inna ❤
බුදුසරණයි අක්කි මැනික❤
ජිවිතේ වෙන හෑම දේකටම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ❤❤
Budusaranai akki
ජේසු පිහිටයි ❤❤❤❤
ඉක්කමනට සනීප වෙන්න අක්කා....