වැටුන තැනින් නැගිටින ක්‍රමය | Life coaching

Тәжірибелік нұсқаулар және стиль

ආයුබෝවන්!
ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
INSTAGRAM හරහා athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
I'd love to hear your views via the comments or on INSTAGRAM - athambulak_by_iresha or athambulak@gmail.com
I wish you good health & well being!
Iresha

Пікірлер: 75

  • @thusharicfrenando8858
    @thusharicfrenando885813 күн бұрын

    Comment නොකරාට,මම ඔබේ සෑම වීඩියෝ එකක්ම බලන කෙනෙක්.ඒතරමටම මම බොහෝම ආසයී ,පරිසරය විදින්න.ස්භාධර්මය සමග හදවතින්ම ,හදවතට දැනෙන්න,"හුස්ම"ටික ගන්න & සහ හුස්ම ටික පිට කරන්න.මේ ඔබගේ වීඩියෝ මාලා වල,එය උපරිමෙන්ම ,අපිට දැකගන්න ,විදගන්න පුලුවෙනී .බොහෝම ස්තූතියී සොයුරිය ඔබට .❤

  • @user-mv6tc4qw4v

    @user-mv6tc4qw4v

    13 күн бұрын

    මමත් 🎉🎉

  • @bandulamunaweera9088

    @bandulamunaweera9088

    12 күн бұрын

    මමත්

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    ගොඩක් ස්තූතියි මේ comment එකට Thushari ♥️ ඔයාලගෙ අදහස්, දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා 🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne134913 күн бұрын

    හැමදාමත් ඔබව දැකීමෙන් අද දවස සතුටෙන් ඉන්න ඉගෙනගන්නවා...ඇත්තටම වර්තමානයේ ජීවිතේ ජීවත් උනාට ඔලුවෙ පිරෙන්න තියෙන්නෙ ම අතීතයේ සිදුවීමක් හරි අනාගතයේ වෙන්න තියෙන දෙයක බයක් හරිම තමයි.බොරුවට වර්තමානය ඔහේ ගෙවිල ගිහින් ..ඔබ අද කියල දුන්නම ඒක හිතට වැදුනම තමයි තේරුනේ වර්තමානයේ ඉදල තියෙන්න හරිම කෙටි කාලයක් බව.පුතේ ඔයාට බොහෝම ස්තූතියි ජීවිතේ වටිනාකම කියල දෙනවට බොහෝම සරලව...❤

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    ♥️♥️♥️

  • @deepachandanee2584
    @deepachandanee258411 күн бұрын

    අනේ ගොඩාක් පින් .අනිත් අයගේ අසත්පුරුෂකම් නිසා ගොඩක් හිත් වේදනාවෙන් ජීවිතය අවුල් වෙලා හිටිය වෙලාවක මේක දැක්කේ . මොහොතක ට හරි හිත සැහැල්ලු උනා.

  • @athambulak-7289

    @athambulak-7289

    10 күн бұрын

    🙏♥️♥️♥️

  • @shaleekau4877
    @shaleekau487713 күн бұрын

    Most wanted video my dr..waiting for the next... ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara587613 күн бұрын

    ලස්සන අදහස් .හරිම සුන්දරයි .🙏 ස්තුතියි

  • @user-rf5tp8hn7n
    @user-rf5tp8hn7n13 күн бұрын

    හදවතින්ම ආදරෙයි.ජේසු පිහිටයි.

  • @hiranthigun2033
    @hiranthigun203313 күн бұрын

    Everything is so beautiful 😍 Sending lots of love ❤️ 🌷🌷🌷

  • @mis.darshi1236
    @mis.darshi12364 күн бұрын

    බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN12 күн бұрын

    Nice sharing ❤

  • @iresharanaveera6157
    @iresharanaveera615713 күн бұрын

    බලන් හිටපු විඩියො එකක්.❤❤

  • @madhuathauda
    @madhuathauda13 күн бұрын

    Tulips are my favorite too! 🥺🌷💗

  • @chamarikodikara676
    @chamarikodikara67613 күн бұрын

    Lassani Iresha 💐💐

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe13 күн бұрын

    Wow so great so valuable but so short video 😢😅Thank U so much Dear 🙏💯👍👌🤩😋🤗💝😘

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara478812 күн бұрын

    තෙරුවන් සරනයි ඔබට

  • @senanisenavirathna5212
    @senanisenavirathna521213 күн бұрын

    Thank you akki ..❤❤❤❤

  • @divyasewwandi95
    @divyasewwandi9513 күн бұрын

    අක්කා..❣️❣️❣️

  • @inokaswarnamali6497
    @inokaswarnamali649713 күн бұрын

    Thankyou so much❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena838713 күн бұрын

    Good video Watchef a half After watching to the end will. be able to aware more facts

  • @DilshikaThennakoon
    @DilshikaThennakoon13 күн бұрын

    Thank you so much

  • @user-ux6eg3lw6f
    @user-ux6eg3lw6f13 күн бұрын

    Thank you ❤❤❤

  • @hashiniranchagoda
    @hashiniranchagoda12 күн бұрын

    ❤❤ thank you

  • @nadeekajayawardana531
    @nadeekajayawardana53113 күн бұрын

    Harima lassanai akke.❤ hamadema lassanai 💖💐 Theruwan saranai oyata 🙏🙏 paressamin sathutin Inna hamadama 🙏🙏♥️

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    Theruwan saranai oyatath 🙏💐♥️♥️♥️

  • @shaleekau4877
    @shaleekau487713 күн бұрын

    My favourite youtube channel❤ Good luck for your future ❤

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    Thank you so much, Shaleeka ♥️

  • @user-mv6tc4qw4v
    @user-mv6tc4qw4v11 күн бұрын

    අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝස් බලන්න අරන් මම දැන්සති දෙක තුනකටත් වැඩිය හැබැයි හැම වීඩියෝ එකක්ම දැන් බලනවා..සතිමත්ව හිත හදාගෙන ජීවත් වෙන්න ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා.නිතරම කේන්ති යන මට ඔයා කියලා දෙන දේවල් ගොඩක් වටිනවා .ගොඩාක් දුක හිතෙනවා මට ,,,ගොඩක් කල්පනා කරනවා,, ඒත් ඔයාගේ වීඩියෝස් දකිනකොට ඔයාගේ වොයිස් එක ඇහෙද්දි හිතට මාර සනීපයක්.ඉස්සර ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු මම දැන් ජීවිතේ ගැන බලලා ආසාවෙන් ජීවත් වෙන්න පටන් යනවා..ඉස්සර ගෙදර වැඩ දැක්කහමත් ඔලුව කැක්කුමෙන් ගෙදරවත් ඉන්න හිතෙන්නේ නැතුව ජීවත් උන මට දැන් මං ආසාවෙන් ඒ වැඩ කරනවා,,ඔයා වගේ ජීවිතය විඳින්න ඉගෙන ගන්නවා..හැමදාම මගේ වීඩියෝස් අරන් ඉන්න....motivation videos ගේන්න.❤❤❤❤

  • @athambulak-7289

    @athambulak-7289

    10 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාටත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට 🙏♥️♥️♥️♥️

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe401113 күн бұрын

    දැනගෙන ඉන්න දේවල් හිතට තවත් හොඳට දැනෙන විදියට ඔයා කියලා දෙනවා .ඔයා කියලා දෙන විදියට ඒක අලුතින් හිතට දැනෙනවා .හරිම ලස්සන අදහස ක්.print කරලා ගෙනාපු ඔයාගේ කාඩ් දැකල ,මටත් අලුත් අදහසක් ආවා .අත් අකුරෙන් කරපු එක හරිම වටිනවා .හෙමිට හෙමිහිට ඔයාගේ වගේ ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න ඕනේ .පසුබිමින් ඇසුණු සංගීතයත් හරිම මිහිරි යි.හිතට අමුත්තක් දැනෙනවා ඒ සංගීතයෙන් .❤❤

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    ♥️♥️♥️♥️ ගොඩක් ස්තූතියි ඔයාටත්

  • @maximusdealwis9230
    @maximusdealwis923013 күн бұрын

  • @anojaperera9088
    @anojaperera908813 күн бұрын

    ❤❤❤❤❤❤Thanks

  • @charithaabysinghe9530
    @charithaabysinghe953013 күн бұрын

    Video eka 2 baluwa ❤ ,thank you api වෙනුවෙන් මහන්සි wela video eka karata🥰🥰 ada life ekata අලුත් lesson ekak thank you dear 🥰 ❤ budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 😍😍😍🥰

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    ♥️♥️♥️

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana250713 күн бұрын

    ❤❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi49407 күн бұрын

    Oyata aderei.dakkath hithata sanaseemak.ane.hariyata oyage katha bawanawak wage.budusaransi.

  • @athambulak-7289

    @athambulak-7289

    6 күн бұрын

    ♥️♥️♥️💐💐💐

  • @manjareethilakarathna371
    @manjareethilakarathna37112 күн бұрын

    ඇත්ත අක්කෙ , ජීවිතේ මට ලැබුනු මිහිරි අමිහිරි අත්දැකීම් එක්ක කාලයක් යනකොට මම මට ගැලපෙන ජීවන රටාවකට මුල් තැන දෙන්න පුරුදු කරා...අක්කගෙ වීඩියෝ එකින් එක බලද්දි තමයි මමත් තේරුම් ගත්තෙ මේ මම ගෙවන ජීවිතයට ලොකූ අර්ථයක් වටිනාකමක් තියන බව....කාලයක් නොදැනුවත්වම හෝ පුහුණු කල නිසාමද මන්දා අක්කා කියන වචනයක් ගානේ හොදට හිතට දැනෙනවා....කාලයක් අසීරුවෙන් තේරුම් ගත්ත දේවල් දැන් අක්කගෙ මග පෙන්වීම නිසා පහසුවෙන් අවබෝධ වෙනවා...හැම කුඩා දේකම ලොකූ වටිනාකමක් පේනවා....මම වනුවෙන් මගේ සිතුම් පැතුම් වෙනුවෙන් පෙනී හිටින්න ලොකු confidence එකක් ඇවිත් තියෙනවා.... හැමදාමත් වගේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මම ඔයාට ස්තූතිවන්ත වෙනවා අක්කේ...❤🙏😇

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    ♥️♥️♥️💐💐💐

  • @kumariperera3709
    @kumariperera370913 күн бұрын

    ❤❤❤

  • @neeliyaabeysekara4547
    @neeliyaabeysekara454713 күн бұрын

    ❤💐

  • @jaye246
    @jaye24613 күн бұрын

    💜💜💜💜💜

  • @lakshrimanoji2571
    @lakshrimanoji257112 күн бұрын

    100%

  • @dhaneshkumara6612
    @dhaneshkumara661213 күн бұрын

    Ada man thamai mulimma like kale .man hari ashaven oyage video balanne.puthala dennava ude school yavala ikmanata oyage video ekak balanava ethakota mage mulu davasama hodai. Man video baluvata ada thamai cammet kale.oya mage hitha nivanna gadak udau kala.oyata gadaak pin ..thank you ❤❤

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    Thank you so so much ♥️♥️♥️♥️♥️

  • @charmiegodagamage7886
    @charmiegodagamage788613 күн бұрын

    ❤️👍

  • @renukajay8044
    @renukajay804412 күн бұрын

    🌷🌷🌷❤

  • @chandrikaedirisinghe4471
    @chandrikaedirisinghe447113 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @susu-vb4dx
    @susu-vb4dx8 күн бұрын

    A mal vase ekata mal danna kalin demme monada kiyanna puluwanda..❤

  • @roshiniwalpola
    @roshiniwalpola12 күн бұрын

    Ada thamai dear oyage videos balanda gaththe.haruma asawwn balanawa.

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    Welcome to our athambulak family Roshini 💐

  • @madugunawardana2828
    @madugunawardana282813 күн бұрын

    Mata Oya de terune denata tika kalakata kalin ehema wenna oyat hethuwak una Den mata loku nidahasak denenawa❤❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake453913 күн бұрын

    🙏🙏🙏💐❤️

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib13 күн бұрын

    අක්කේ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @padmiabenayake1524
    @padmiabenayake152412 күн бұрын

    🙏👍💐

  • @achaladezoysa1361
    @achaladezoysa136113 күн бұрын

    Ireshaaaaa💝💝💝💝💝

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    Hiiiiiii

  • @hiranthigun2033
    @hiranthigun20338 күн бұрын

    🙏🌷🌷🙏

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl941811 күн бұрын

    Mage dayabara mithuriya ge vedios ekakwath mama miss karanne nathuwa balanawa kiyana poronduwa saha e anuwa heda gaseema ehi jeewath weema kiyana dey,saha poronduwa eda idan ada wenathura mama rakinawa.❤nithara nithara comment kaley nathath.mokada mama kamathi athambulak "katha baha"bohoma niwee sanasille narabanna!duwa duwaa busy wela innakota mama kawadawath oyage vedios balanne na.bohoma loku wagakeemak vidiyata hithagenai weda iwara wela niwi sanasille balanna indaganneth.mokada meka thamai mata KZread ekey muna gasunu best ma channel eka saha personality eka!theruwan saranai mage adaraneeya ereshata❤

  • @athambulak-7289

    @athambulak-7289

    10 күн бұрын

    මේ comment එක ඇතුලෙ ඔයාට හදවතින්ම කියන්න තියෙන හැම දේම ලියවිලා තියෙනවා. You are and will be in my heart always. This channel needs your contribution, too. Love this, darling friend ♥️♥️♥️

  • @luckypiscesgirl9418

    @luckypiscesgirl9418

    9 күн бұрын

    Thank you beautiful ❤❤❤❤

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1s13 күн бұрын

    Man kamatima KZread channel eka thamai "Athambulak" kiyanne.. jeewithe hadaganna puluwan..me jeewithe gana pudumakare pahadiimak athiwenawa ..man gewana Hama mohothakama arthawath karaganna igenagathta...akkage wachana... background music eka mage hithagathtudewal...obata godaaak pin ape hith suwapath karanawa🌷🤍🍃

  • @athambulak-7289

    @athambulak-7289

    11 күн бұрын

    🙏🙏♥️♥️♥️♥️♥️

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka40718 күн бұрын

    🤎

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe524712 күн бұрын

  • @v.k.writess
    @v.k.writess12 күн бұрын

    ❤❤❤

  • @manorirathnamali2822
    @manorirathnamali282213 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana350013 күн бұрын

  • @heyhogiss3721
    @heyhogiss372113 күн бұрын

  • @piyumalisandareka6003
    @piyumalisandareka600313 күн бұрын

    ❤❤❤