තමන්ගේ තාලෙට නැන්දම්මව හදාගත්ත ලේලි පොඩ්ඩ | LGM 2023 Movie Explained In Sinhala | Sinhalen Baiscope

Фильм және анимация

තමන්ගේ තාලෙට නැන්දම්මව හදාගත්ත ලේලි පොඩ්ඩ | LGM 2023 Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්.
චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා. අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා. ඒකට මීරා කැමති වෙනවා. පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න. ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්. ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා. ඒකට මීරා කැමති වෙන් නෑ. ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න. ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා
කියලා. ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක.
ඊට පස්සේ මොකද වෙන්නේ?
ආය මොකුත් මං කියන්න යන් නෑ.
ඔයාලම video එක බලන්න
Let me say something briefly about the right story.
At the beginning of the movie, it is shown that Meera and Gautam are a couple who have been in love for two years, but before Meera becomes friends with Gautam, she has a condition that "if we marry, we will marry after dating for two years". After two years, Gautam makes a marriage proposal for Meera. Meera likes that. Later, Gautham's family members go to see the bride. That is the turning point of the film. That means Gautham's mother says to Meera, "After marriage, I will take care of you like my own daughter". Meera did not like that. That means Meera wants to be alone with Gautam after marriage. After a few days, Meera decides to marry her future mother-in-law
that What they do is that both families go on a trip together.
What happens after that?
I will not say anything more.
Watch the video yourself
Welcome to Sinhalen Baiscope
✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our KZread Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ KZread Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope KZread Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!

Пікірлер: 143

  • @bashi-fh1vr
    @bashi-fh1vr6 ай бұрын

    ඒකට මගේ නැන්දම්මා අපරාදේ කියන්න බෑ..දරු පවුලම විසුරුවලා දැම්මා...පුතා දැන් අලුත් ගෑනි එක්ක ..දරුවෝ මං එක්ක ..නැන්දම්මාට දැන් කවුරුත් නෑ..කරපු පව් ගෙවනවා ..අපේ ජීවිත විනාශ කරලා..

  • @priyankathennakon3360

    @priyankathennakon3360

    6 ай бұрын

    දුක් වෙන්න එපා

  • @Thakshi..330

    @Thakshi..330

    6 ай бұрын

    ඉදකින් මුසල ගෑනි😢

  • @sewanadragonfruit3830

    @sewanadragonfruit3830

    6 ай бұрын

    Ane ehemada oya koheda

  • @sujanidilrukshi1392

    @sujanidilrukshi1392

    6 ай бұрын

    Nodakin nandaamma😂 ape

  • @CricketWorld-yb5pp

    @CricketWorld-yb5pp

    6 ай бұрын

    P

  • @nuwan8281
    @nuwan82817 ай бұрын

    අදත් වෙනදා වගේම ලස්සන video ඒකක් අක්කේ... අපේ අම්මනම් ඒ වගේ හෝදේ..😍💘😍

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o7 ай бұрын

    මගේ නැන්දම්මාත් එල එයා සැලූන් යන්නෙත් මාත් එක්ක😊😊

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry7 ай бұрын

    ❤️❤️🥰❤️🥰❤️💐💐💐ලස්සන ගොඩක්

  • @nishamaliedmon250
    @nishamaliedmon2506 ай бұрын

    මගේ නැන්දම්මවත් මම මගේ විදියට හදාගත්ත,බොරුවට මට බැනගෙන ආව මුලින් මාත් පොඩ්ඩක් සද්දෙදැන්ම ඊට පස්සෙ එයාට තේරුනා මම වැරදි නෑ කියල,අපි නටන පිස්සු එයාගෙ පුතාවත් දන්නෙ නෑ

  • @user-ve9sg8rz3d

    @user-ve9sg8rz3d

    5 ай бұрын

    යසයි

  • @tharivlogs1755
    @tharivlogs17556 ай бұрын

    ඒක නම් මරු film එකක් අද කාලෙ නැද්දම්මා ලේලිලාට ගොඩාක් වටින film එකක් 😍👌👍🥰❤

  • @IsuruMadusanka-xv4fu

    @IsuruMadusanka-xv4fu

    5 ай бұрын

    😢

  • @SakunthalaMaddumabandara
    @SakunthalaMaddumabandara6 ай бұрын

    අම්මගෙ ලස්සන ❤

  • @user-zb4yo9oe2r
    @user-zb4yo9oe2r7 ай бұрын

    Good review

  • @nethmisathsarani3195
    @nethmisathsarani3195Ай бұрын

    මරු අනේ ❤❤❤

  • @sachiadhithya2850
    @sachiadhithya28506 ай бұрын

    harema lassanai

  • @RmmChandika-sx9gl
    @RmmChandika-sx9gl24 күн бұрын

    Ane mage nendammanm katawath leben ne e wage kenek man mage ammatath wada nendammata aderei.eya harima hodai .mage mahaththaya nm hari serai wena ammala. Namputhage peththa ganne.eth mage nendamma kiyanne uba palayan mage kellai lamainui mata wedi ne kiyanawa.upadina hema athmema. Mage nendamma wenna one

  • @amithachandima3318
    @amithachandima33186 ай бұрын

    Film එක නම් මාරු .Review එක නම් දෙමළ පත්තරේ කියෙව්වා වගේ.😂

  • @user-co4db1gm7g

    @user-co4db1gm7g

    5 ай бұрын

    Ow ne😂

  • @dushanfonseka2645
    @dushanfonseka26457 ай бұрын

    මං නම් පතන්නේ මතු ඉපදෙන හැම ආත්මයකම නැන්දම්මෙක්නම් එපා මට

  • @oshikohi

    @oshikohi

    6 ай бұрын

    😊

  • @ashokamalkanthi3225

    @ashokamalkanthi3225

    6 ай бұрын

    නැන්දම්මෙක් නැතුව මහත්තයෙක් කොහෙන්ද?

  • @DilrukshiPremarathna-ml6pl

    @DilrukshiPremarathna-ml6pl

    4 ай бұрын

    නැන්දම්මා මැරුන හස්බන්ඩ් කෙනෙක් තමා මාත් පතන්නෙ

  • @thiwankadines

    @thiwankadines

    4 ай бұрын

    😂

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p3 ай бұрын

    Lassanai

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi28077 ай бұрын

    අපරාදෙ කියන්න බෑ මගෙ නැන්දා අම්මමයි ඒ..❤

  • @user-fn1wh1st7r
    @user-fn1wh1st7r6 ай бұрын

    maru

  • @harshimalshani1877
    @harshimalshani18777 ай бұрын

    ඒක ශෝයි අනේ

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t26627 ай бұрын

    හැමතැනම නැන්දම්මා ලේලි ප්‍රශ්න නෑ සල්ලි තියෙනවනන් කිසිම ප්‍රශ්නයක් නෑ. මෙහෙම ගෑනියෙක් හොයාගන්න එක තමයි කරන්න බැරි😂😂😂

  • @DulanjaliG.H.G

    @DulanjaliG.H.G

    7 ай бұрын

    අන්න හරි සල්ලි තියෙනම් නැන්දම්මා ඉහලින් කැමතිවෙ.අපි නැන්දම්මලා උන කාලෙක තමා නැන්දම්මා කියන නමට ස්ර්නමය යුගයක් එන්නේ

  • @kalpaniliyanage1305

    @kalpaniliyanage1305

    7 ай бұрын

    ​@@DulanjaliG.H.G attac 😂

  • @Rasiduva
    @Rasiduva7 ай бұрын

    Ththa❤

  • @anushasewwandi8082
    @anushasewwandi80827 ай бұрын

    Ane lassnai

  • @ShalaniSanjayana
    @ShalaniSanjayana7 ай бұрын

    Kiyak unath kamk ne❤❤gannawa

  • @umeshdilshan4215
    @umeshdilshan42154 ай бұрын

    supper

  • @n4dyt603
    @n4dyt6037 ай бұрын

    අම්මෝ මෙහෙම නම් වෙන්න එපා කිසිම කොල්ලෙක්ට 😂😂

  • @gauriejayasekara5906
    @gauriejayasekara59066 ай бұрын

    ඒකනම් මරු කතාව.😂😂

  • @neranjanakash3787
    @neranjanakash37877 ай бұрын

    එහෙම හොද නැන්දම්මා කෙනෙක් කීයක් වෙයිද 😢

  • @indeliblememories6656

    @indeliblememories6656

    7 ай бұрын

    😂

  • @dammikajayalath5886

    @dammikajayalath5886

    7 ай бұрын

    😅😅😅

  • @maneledirisinghe6315

    @maneledirisinghe6315

    7 ай бұрын

    ඒකනං නියමයි...ඔහොම නැන්දම්මලා "Toy" කෙනෙක් විදියට තමයි ගන්න වෙන්නේ ඉතිං 😂😅😅😅

  • @sandundilshan72

    @sandundilshan72

    7 ай бұрын

    අපේ ගෙදර එන්න කියක්වත් ඕනෙ නැ 😏

  • @hiru998

    @hiru998

    7 ай бұрын

    100 k wage wei😂

  • @LathikaSewwandi
    @LathikaSewwandi7 ай бұрын

    හෙවගේ නැන්දම්මා කෙනෙක් ඉන්න කෝල්ලේක් ඉන්නවද හෙම ඉන්නව නම් මම බදින්න කැමතියි 😂😂

  • @TharukaRamanayake-ns3ro

    @TharukaRamanayake-ns3ro

    7 ай бұрын

    Hi

  • @HemalChandrasekara-ot7wy
    @HemalChandrasekara-ot7wy7 ай бұрын

    Mara ලස්සන film එක්ක ❤❤

  • @user-mx3xq7ck8x
    @user-mx3xq7ck8x6 ай бұрын

    හම්මෝ මටත් එහෙම නැන්දම්මා කෙනෙක් හමුවේවා😁

  • @wathsala7587
    @wathsala75875 ай бұрын

    නැන්දම්මා යනු නැන්දම්මා ය.මගෙත් එහෙමයි පියුරු බබාලා හදල මන් තමා ලමෙක් එක්ක විදවන්නේ.ඔය වගේ ගෑනු නම් සාපයක් පව්ල් වලට.මගේ පව්ල කෑවා ඕකි.මටනම් නැන්දම්මා ලත් එපා කසාදත් එපා

  • @JayaniGunarathna-fi3ei
    @JayaniGunarathna-fi3ei7 ай бұрын

    අනේ.... මගේ නැන්දම්මත් ඔය වගේමයි ❤️❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali36375 ай бұрын

    අපේ නැන්දම්මා රත්තරන්...අම්ම වගේමයි මට...මාත් එහෙමයි.එයත් එහෙමයි.ඒ අතින් ම්න් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න...

  • @NadeeNadeesha85
    @NadeeNadeesha8527 күн бұрын

    ❤✍️

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt7 ай бұрын

    ලස්සනයි ❤

  • @malisportchain7281
    @malisportchain72817 ай бұрын

    බස් එකෙ ඩ්‍රියිවව පෙන්නද්දි මට විතරද හිනා ගියේ 😂

  • @user-qf4rv6ms3f
    @user-qf4rv6ms3f7 ай бұрын

    කොටියගේ සීන් එක තමයි මරු 😂😂😂😂😂

  • @bike7673
    @bike76737 ай бұрын

    😂❤

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt7 ай бұрын

    Good explained

  • @amandi281
    @amandi2817 ай бұрын

    අපෙ අම්මගෙ ලේලිට නම් හොදයි ඉතින් 🥺

  • @dinudinu3593
    @dinudinu35937 ай бұрын

    ගිවිස ගැනීමේ මුද්ද 😂😂e💔

  • @user-fj7cj9bm2s
    @user-fj7cj9bm2s7 ай бұрын

    Ane e නැන්දම්මා maru mata hambune na ne .එහෙම නැන්දම්මා කෙනෙක් 😅😅😅

  • @SANDEEPANI781
    @SANDEEPANI7817 ай бұрын

    Ane e Amma lassanai❤❤❤❤❤

  • @djjrjdejdjjdjdskdjdjd1140

    @djjrjdejdjjdjdskdjdjd1140

    7 ай бұрын

    Eya famous actress kenek nadiya❤ mang godak aasa niliyek.

  • @SmilingCardinal-oz3kz
    @SmilingCardinal-oz3kz5 ай бұрын

    ❤mage nendamanm shok Amma dubai wage

  • @milanweerakoon5056
    @milanweerakoon50567 ай бұрын

    Oya kiyanne tip ekak giyanam hari kiyalada

  • @dpharshani4662
    @dpharshani46627 ай бұрын

    Math asa karapu jeewithe..eth nendamma wate yanawa....mama ehema neti nisa nendamma keas

  • @ShalaniSanjayana
    @ShalaniSanjayana7 ай бұрын

    Ahema hitiyanm math gannawa 😢😢

  • @punya.kumari.-2
    @punya.kumari.-27 ай бұрын

    💕💕💕🌹🌹Hmm

  • @KasuniSathsarani
    @KasuniSathsarani2 ай бұрын

    🥺❤️

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika69797 ай бұрын

    😅😅😂😂😂❤❤

  • @donadisa4808
    @donadisa48087 ай бұрын

    Katawa lassanaii..Pahadilikala ..oyatah mahansiyi neda Hodata terumkarla dunna..Stuutiyy obata jyawewa

  • @sinhalenbaiscope8829

    @sinhalenbaiscope8829

    7 ай бұрын

    Thanks❤️❤️❤️

  • @tharoshikahansini6211
    @tharoshikahansini62117 ай бұрын

    anthima tikata hinaha giya nathara kara ganna beri tharamata ane mage nendammath mehema kenek nam shoi😂😂

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p6 ай бұрын

    Gon kathawak...gambada hellak...nodakin.. mehemath gon kathawak.. Wikara

  • @saranigalappaththi9637
    @saranigalappaththi96377 ай бұрын

    Nnandammalath ekka inna amaru apita ona widiyata hada gannawath ona.

  • @HashiniPabodini-iu7hq
    @HashiniPabodini-iu7hq7 ай бұрын

    මෙහේම නැන්දම්මා ලා ලේලිලා ඉන්නවාද

  • @wasalasriyarathnanalaka5369

    @wasalasriyarathnanalaka5369

    7 ай бұрын

    Film වල විතරයි ඉතිං

  • @renesmeemithara

    @renesmeemithara

    7 ай бұрын

    Innawa❤

  • @nadeepemadasa5896

    @nadeepemadasa5896

    6 ай бұрын

    Athi neda. Apita nathuwata😂

  • @harshaniwickrmasinghe9381
    @harshaniwickrmasinghe93816 ай бұрын

    මගේ නැන්දම්මත් මරු.... ගේ ගිනි තියන ගෑනියක්... පුතාට කෙනෙහිලි කම් කර කර සතුටු වෙනවා... අපිට සතුටින් ඉන්න දෙන්නේම නැ...

  • @kawi-iy3sf
    @kawi-iy3sf6 ай бұрын

    Ane da ha

  • @shehanlovechenal.6623
    @shehanlovechenal.66233 ай бұрын

    Inna kolla hena modai

  • @sinhalenbaiscope8829

    @sinhalenbaiscope8829

    3 ай бұрын

    Thanks ❤❤

  • @jayaala4237
    @jayaala42377 ай бұрын

    අපෙ නැන්දම්මා මගෙ ලෝකෙම අපායක් කරා. මට මාවම එපා කරවව්වා😔

  • @sasikabasnayaka1167

    @sasikabasnayaka1167

    7 ай бұрын

    Oyala thamath ektd inne dn prshnyk ndd

  • @jayaala4237

    @jayaala4237

    7 ай бұрын

    @@sasikabasnayaka1167 ow 🤕

  • @thejaniganegoda9540

    @thejaniganegoda9540

    7 ай бұрын

    Matath

  • @Anjalika747

    @Anjalika747

    7 ай бұрын

    දෙන්න එපැයි හොදවයින් දෙකක්

  • @oshikohi

    @oshikohi

    6 ай бұрын

    Mageth

  • @dinumusic3349
    @dinumusic33496 ай бұрын

    ඔහොම කරන්න ගිහින් අන්තිමේට කෙලවිලාම ගියා දෙයියනේ😒

  • @SheharaShehara-yd9sg
    @SheharaShehara-yd9sg7 ай бұрын

    👍👍👍👍

  • @sl.master
    @sl.master5 ай бұрын

    30:59

  • @minoshikawya
    @minoshikawya7 ай бұрын

    විජේයී පව් බන් 😂

  • @PramilaPriyashadi
    @PramilaPriyashadi6 ай бұрын

    Mamai mage nendaammaith giye mulinma trip ekak kollawa dala .Ane mage nendaamma harima hodai eyata inne puthalama 4 denek eya mata salakanne eyage duwata wage ❤.me film eke wagema hoda nendaamma kenek thamai matath hmb une ❤

  • @chamiladilhani1875
    @chamiladilhani18756 ай бұрын

    Kotiyaga tikatama maru😂😂😂😂

  • @DilupDanuka-lq5cc
    @DilupDanuka-lq5ccАй бұрын

    Aranmanai 4 movie review ekk krnnko😊

  • @sewwandisanilka7167
    @sewwandisanilka71677 ай бұрын

    Mewage nandamma kenek matath hitiyanam

  • @maduchanu6361
    @maduchanu63616 ай бұрын

    නැන්දම්මා හොදයි එත් ටිකක් නපුරුයි 😢

  • @travelwithSachiRuchi
    @travelwithSachiRuchi5 ай бұрын

    අපේ මහත්ත්‍යගෙ අම්මයි මායි වගේ 😁

  • @kaveeshashavindidasanayake7878
    @kaveeshashavindidasanayake78782 ай бұрын

    Oya kyna wdiyt kammali appa 😓

  • @upulimenaka
    @upulimenaka7 ай бұрын

    🤍👌🤍

  • @sinhalenbaiscope8829

    @sinhalenbaiscope8829

    7 ай бұрын

    Thank you! 🤗

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey6 ай бұрын

    Mg nendamma mn uynakm idala maluwata lunu demma.lunu gedi eliyta visi krla mn nasthi kala kiwa.sodala welata dapu edum bima wattala mada gewunama welata dala thibba.mg jivithema vinasa karapu geniyk.

  • @SanthaPeeris
    @SanthaPeeris7 ай бұрын

    고거개릿ㄴ

  • @AkinduResanDilhara
    @AkinduResanDilhara5 ай бұрын

    අම්මො අපිට නම් ඔච්චර කොස් කන්න බැ 😂😂

  • @NaliyaChama-br1uf
    @NaliyaChama-br1uf4 ай бұрын

    මගේ නැන්දම්මත් මාත් එක්කමයි හැමතැනම ගියෙ.. මට 19 යි.නැන්දම්මට 38යි.. අපි දෙන්නා සැලූන් ගියෙ එකට, ඇදුම් ගත්තෙ එකට, එකම වගේ ඇදුම් සෙරෙප්පු ,කොන්ඩ කටු ඔක්කොම ගත්තෙත් එක වගෙ. ඒත් දැන් වෙනස් වෙලා

  • @tmanju332
    @tmanju3327 ай бұрын

    Math ehema i..

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke3 ай бұрын

    Mewage katha thiyenne kohomath indian katha wala thamai . Therum ganna ona kiyala ochchara pissu natana eka nm anumatha karanne na

  • @wasthu..uae.7785
    @wasthu..uae.77857 ай бұрын

    Puthata kalim nenammawa thama ylukara gnna wenna

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p6 ай бұрын

    2.50...moda katha...apooo wikarayak...

  • @flowerparadise8839
    @flowerparadise88392 ай бұрын

    නැන්දම්මා කොහොම කෙනෙක් වුනත් මට නම් අදාලම නෑ. එහෙම කෙනෙක් හිටියත් නෑ වගේ. එ් නිසා සතුටින් ඉන්නවා

  • @nisha1740
    @nisha17407 ай бұрын

    Mokakda me ?. warthavak kiyonava wage.

  • @kelumdineshHA
    @kelumdineshHA10 күн бұрын

    ඔයා ඇයි නිදිමතේ වගේ කතා කරන්නෙ

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72177 ай бұрын

    VERY FUNNEY ROTALLY MAD STORY 👎

  • @UB.sailor
    @UB.sailor5 ай бұрын

    කෙල්ල නම් වැරදී but තේරුම් ගැනීම දැන ගන්න ඕන නිසා වරදක් මත් නෑ 🗿

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna51836 ай бұрын

    nadammala wesiyo

  • @shalanishashikala23gmail
    @shalanishashikala23gmail7 ай бұрын

    මට නම් දෙයියන්ගෙම පිහිටයි 😢මයෙ නැන්දම්මා පොඩ්ඩ නම් දැනටමත් කෝල් ගන්නවා ආදරේ වැඩි වෙලා.😂💔

  • @nethradilakshi3259

    @nethradilakshi3259

    7 ай бұрын

    ඇයි මටත් එමයි😂

  • @wasanadewmini2161

    @wasanadewmini2161

    7 ай бұрын

    😂😂

Келесі