Let's make a 5w bulb vine for Vesak | 230v / 5w Bulb Running Circuit. home made.srimal tech

Ғылым және технология

#srimaltech #copyright #srimaltech
Let's make a 5w bulb vine for Vesak | 230v / 5w Bulb Running Circuit. home made.srimal tech
Home made low cost decorative Vesak L.E.D bulb (1W).
අඩු වියදමකින් හා පහසුවෙන් 1W වෙසක් L.E.D බල්බයක් තනමු.
srimalchinthaka1982@gmail.com
more videos-
1. Let's easily rotate a Vesak lantern at home. ............. Rotating Vesak Lantern
• How to make Rotating V...
2. Let's make incense sticks from home .... Let's make incense sticks from home
• ගෙදර ඉඳන් හඳුන්කූරු හද...
3. home made rubber balloons
• Rubber balloons make i...
4. Mini Simple Cooling System
• quick glass cooler Fridge
5. Magic led testing device
• LED testing and repair...
6. face Mask Burning (Corona)
• face Mask Burning (Cor...
7. Let's get electricity from the body and Magic led testing device
• LED testing and repair...
8. Soldering tools
• Soldering tools
9. Sunerawara Film
• Sunerawara Film

Пікірлер: 68

  • @somalicpl4787
    @somalicpl47873 жыл бұрын

    නියමයි සර්

  • @isurusenevirathne
    @isurusenevirathne3 жыл бұрын

    Good job sir

  • @ranjikaarsakularathna7601
    @ranjikaarsakularathna76013 жыл бұрын

    supiri sir

  • @adeesharashenandradi8429
    @adeesharashenandradi84292 жыл бұрын

    Brilliant

  • @sameerapiumal6650
    @sameerapiumal66503 жыл бұрын

    Ekanm supiri sir tawa video danna

  • @surangamala4250
    @surangamala42502 жыл бұрын

    good

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    🙏👍👍

  • @netcomlanka
    @netcomlanka4 ай бұрын

    Polthel pahan itiwalin thiyenne wel hadana ewa saha chaichya wala hution kuriya karala ganna kada dannawanam nam ewanawada

  • @c.i.u.liyanage9192
    @c.i.u.liyanage919219 күн бұрын

    මේ විදිහට බල්බ් එකක් හදන්න අපිට සාමාන්‍යයෙන් වියදම කීයක් විතර යනවද

  • @vimukthisaduruwan5353
    @vimukthisaduruwan53532 жыл бұрын

    මේකට ඕනතරං led සම්බන්ධ කරන්ඩ පුළුවන්ද

  • @SamanthaSamantha-wp8hw
    @SamanthaSamantha-wp8hw6 ай бұрын

    ඕව ගන්ඩ කොළඹ තියෙන තැන පොඩ්ඩක් මට කියනවද

  • @madusankasampath1497
    @madusankasampath1497 Жыл бұрын

    Me diagram eke thani pata light ekk haduwoth eliya kohomda?

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    වීදුරු pilament 5 w බල්බ් එළියක් ගන්න පුළුවන්....තනි පාට led තුන හතරක් + - එකට අමුනලා දාන්න..එල් ඊ ඩී එක ගාවම තියෙන ප්‍රතිරෝධකය 10ohm කරන්න

  • @madusankasampath1497

    @madusankasampath1497

    Жыл бұрын

    Sirta thani pata bulb ekk hdna video ekk dnna puluwanda?

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage73829 ай бұрын

    පැහැදිලි කිරීමේදි කාලය හරියට නාස්තිවෙන්වා. මිට වඩා දන්නා කෙනෙක් මේ කාර්‍යට පත්කල යුතුය .

  • @rivinduart9895
    @rivinduart98952 жыл бұрын

    10w /20w වගේ Colour LED බල්බ් එකක් හදනවනම් මේ පරිපථය වෙනස් කරන්න ඕනෙ නේද

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    ඔව් වෙනස් කරන්න වෙනවා

  • @SLSHARKBY2024
    @SLSHARKBY20242 ай бұрын

    Oi tikata keeyak yanawada

  • @srimaltech6055

    @srimaltech6055

    2 ай бұрын

    කොළඹ පිටකොටුව පළවෙනි හරස් වීදියෙන් ගත්තොත් (අතුල බිල්ඩින් එකේ උඩම තට්ටුවේ)එක සෙට් එකක් රුපියල් හතලිහකට පනහකට ගන්න පුළුවන්.....

  • @fake_isuru7317
    @fake_isuru7317 Жыл бұрын

    5 w බල්බ් කප් ගන්න තීද

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    5w buleb kup ekk gnn thiyene kohend

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    Colombo fort...first cross street

  • @thilakids
    @thilakids Жыл бұрын

    Me oya hadapu vidiyata bulb aeka heduwa godak hodai me hadana widiyata rgb balb wel hadanna berida

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    කිසි ප්‍රශ්නයක් නෑ හදන්න පුළුවන්

  • @thilakids

    @thilakids

    Жыл бұрын

    තැන්කිව් ඔයාට ජයවේවා

  • @sdaquatic2668
    @sdaquatic26683 жыл бұрын

    Mama th kara sir

  • @heshanrajapaksha4802

    @heshanrajapaksha4802

    3 жыл бұрын

    ප්ලාස්ටික් කප් එකයි හෝල්ඩර් එකයි ගත්තෙ කොහෙන්ද

  • @samithaudara6514
    @samithaudara65143 жыл бұрын

    Sir Mekata led kiyak danda puluwanda uparima

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    ප්ලාස්ටික් කෝප්පය ඇතුළත ඉඩ තියෙන තරමට L.E.D දාන්න පුළුවන්.(1 සිට )

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    ප්ලාස්ටික් කෝප්පය ඇතුළත ඉඩ තියෙන තරමට L.E.D දාන්න පුළුවන්..

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    4vithara

  • @SLSHARKBY2024
    @SLSHARKBY20242 ай бұрын

    Serkit onada balub walata

  • @srimaltech6055

    @srimaltech6055

    2 ай бұрын

    ඔය වීඩියෝ එකේ පෙන්නන්නෙ බල්බ් එක ඇතුලේ තියෙන සර්කිට් එක හදන විදිහ

  • @SLSHARKBY2024

    @SLSHARKBY2024

    2 ай бұрын

    @@srimaltech6055 balb walk haduwoth serkit onada

  • @srimaltech6055

    @srimaltech6055

    2 ай бұрын

    3 colour bulb ඇතුලට දාන්න....එතකොට වෙනම සර්කිට් එකක් ඕන නැහැ...බල්බ් වැලක එකේබ විසිපහක් වගේ හදලා දාන්න....එතකොට ලස්සනයි

  • @SLSHARKBY2024

    @SLSHARKBY2024

    2 ай бұрын

    @@srimaltech6055 thank you

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    Sara gawa bul kup tik gnn nedd

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    Tiyenawa

  • @ravidunadeeshnravidu180

    @ravidunadeeshnravidu180

    Жыл бұрын

    @@srimaltech6055 ekk kiyk wenwd mn gampah

  • @nethmadutv4395
    @nethmadutv4395 Жыл бұрын

    kediri ganna epa katha karanakota

  • @chanakaaravinda8109
    @chanakaaravinda81093 жыл бұрын

    එක බල්බ් එකක් හදන්න කොච්චර වියදම ක් යනවද..

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදියෙන් ගත්තොත් රුපියල් 30-35 අතර ගන්න පුළුවන්.

  • @SamanthaSamantha-wp8hw
    @SamanthaSamantha-wp8hw6 ай бұрын

    සර් මට ඒ ගන්න කඩේක ෆෝන් නම්බරයක් දාන්න පුලුවන්ද

  • @srimaltech6055

    @srimaltech6055

    6 ай бұрын

    කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදියේ තමයි තියෙන්නේ(පළවෙනි හරස් වීදියේ අතුල බිල්ඩිමේ උඩම තට්ටුවේ කඩවල් වලින් ගන්න පුළුවන් )

  • @user-cb2fw6li2o
    @user-cb2fw6li2o5 ай бұрын

    474/400v wenuwata 474/450v danna puluwanda?

  • @srimaltech6055

    @srimaltech6055

    5 ай бұрын

    Puluwan

  • @user-cb2fw6li2o

    @user-cb2fw6li2o

    5 ай бұрын

    47uf/50v wenuwata 47uf/16v or 100uf​/16v 1bulb ekakata danna puluwanda?

  • @srimaltech6055

    @srimaltech6055

    5 ай бұрын

    දාන්න පුළුවන් ගැටළුවක් නැහැ

  • @user-cb2fw6li2o

    @user-cb2fw6li2o

    5 ай бұрын

    474/450v dala 47uf/16v dammama samaharak ewa tika welawakin candencer pupuranna hethuwa mokakda?

  • @srimaltech6055

    @srimaltech6055

    5 ай бұрын

    එහෙම දාන්න පුළුවන් හැබැයි කන්ඩෙන්සරය ඉදිමිලා ඉක්මනින්ම පිච්චෙන්න බලනවා .....සමහර හොඳ කන්ඩේසර් නම් අල්ලන් ඉන්නවා මුකුත් වෙන්නේ නැහැ

  • @chanakaaravinda8109
    @chanakaaravinda81093 жыл бұрын

    මේ බඩු භාණ්ඩ ගන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ සර්.....

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදිය කඩවලින් ගන්න පුළුවන්.

  • @ravidunadeeshnravidu180

    @ravidunadeeshnravidu180

    Жыл бұрын

    @@srimaltech6055 thiyenwnm kadek number ekk dnko

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදිය(පිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තියෙන පාර ) අතුල බිල්ඩින් එකේ උඩම තට්ටුවේ කඩවල් දෙක තුන තියෙනවා ඒ කඩවල් වලින් ගන්න පුළුවන්

  • @heshanrajapaksha4802
    @heshanrajapaksha48023 жыл бұрын

    සර්...ප්ලාස්ටික් කප් එකයි හෝල්ඩර් එකයි ඔන්ලයින් ගෙන්න ගන්න තැනක් හරි විකුණන කෙනෙක් හරි සම්බන්ධ කරල දෙන්න පුලුවන්ද

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    එකක් දෙකක් ගන්න නම් මං ගාව තියෙනවා... ගොඩක් ගන්න කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදියට යන්න ඕනා... එකේ අතුල kiyala බිල්ඩින් එකක් තියෙනවා ... ඒකෙ තියෙන anura electronic කඩෙන් ගන්න පුළුවන්.

  • @heshanrajapaksha4802

    @heshanrajapaksha4802

    3 жыл бұрын

    20ක් විතර තිබුනොත් ඇති....මම නුවර..මෙහෙ කොහෙවත් නෑ ගන්න...

  • @heshanrajapaksha4802

    @heshanrajapaksha4802

    3 жыл бұрын

    Anura electronic එකෙ contact number එකක් නැද්ද සර්

  • @heshanrajapaksha4802

    @heshanrajapaksha4802

    3 жыл бұрын

    @@srimaltech6055 5ක් විතර දෙන්න පුලුවන්ද සර්

  • @srimaltech6055

    @srimaltech6055

    3 жыл бұрын

    ඔයාට කොළඹ යන්න බැරිද... කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදියෙන් ඔය කොටස් දෙකම රුපියල් දහයකට ගන්න පුළුවන්. (පලවෙනි හරස් වීදිය මීටර් දෙසීයක් විතර යනකොට දකුණු පැත්තේ අතුල බිල්ඩින් එකේ anura electronic කඩෙන් ගන්න. නැත්තං අතුල බිල්ඩින් එකේ කඩවල් ගොඩක් තියනවා...

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    mama gampah ekk gann kiyk wenw

  • @srimaltech6055

    @srimaltech6055

    Жыл бұрын

    කොළඹ පිටකොටුව පලවෙනි හරස් වීදියෙන් බඩු ගන්න එක තමයි ලාභම ක්‍රමය ....

  • @mgbatta3497
    @mgbatta34975 ай бұрын

    මේ බඩු කොහේද ගන්න තියේන්නේ කොලබ ..

  • @srimaltech6055

    @srimaltech6055

    5 ай бұрын

    පිටකොටුව පළවෙනි හරස්විදියේ මීටර් පන්සියයක් විතර ගියාම තියෙන අතුල බිල්ඩින් එකේ උඩම තට්ටුවේ තියෙන කඩවල් වලින් ගන්න පුළුවන්

  • @mgbatta3497

    @mgbatta3497

    5 ай бұрын

    @@srimaltech6055 💖💖💖💖

Келесі