වෙසක් කූඩුවට මේ වගේ කැටයමක් පහසුවෙන් කපමු Let's easily cut a carving like this for the Vesak lantern

Ғылым және технология

වෙසක් කූඩුව අලංකාර කර ගැනීම සඳහා ලස්සන කැටයමක් සව් කඩදාසි භාවිතයෙන් කපමු.
අපගේ youtube චැනලය තුල වීඩියෝ කිහිපයක් ම පළ කර ඇත. එම නිසා ඔබ අනිවාර්යෙන්ම චැනලය වෙත ගොස් ඒ සියලුම වීඩියෝ නරඹන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
#wesakkudu
#කැටයම්
#papercraft
‪@easyfunnytech1791‬

Пікірлер: 126

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    පින් 🌹🌹🌹අවශ්‍යම මොහොතක ඇස ගැටුන එවෙලම කැපුව ඒ කැටයම.මාර ලස්සනයි.පලමු වතාවට මේම කූඩුවක් හැදුවෙ.ඔබේ වීඩියෝව නිසයි

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ස්තුතියි 🙏

  • @KumaraKhmara-lc4bk

    @KumaraKhmara-lc4bk

    Ай бұрын

    නියමයි කොල්ලෝ 😂😀🤔😀🤔😇🤗🙂☺😚😙😗😘😍😎😋😊😆😆😅😆😄😄😃😃😃

  • @sldeepana6381
    @sldeepana6381Ай бұрын

    Lassanai ane eeka godaak❤

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 Жыл бұрын

    එලකිරි 🥰😛 මාත් ඒ ඩිසයින් එකම කැපුවා...Thanks a lot...👍😁👍😁

  • @nayomi2682
    @nayomi2682 Жыл бұрын

    පැහැදිලි කිරීම වටිනවා. ලස්සනයි.

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729Ай бұрын

    අද කූඩූ හදන්න මේ බලන්නේ❤හුගාක් පැහැදිලිව කියදෙනව

  • @ruveegunarathna1305
    @ruveegunarathna1305Ай бұрын

    😍

  • @rashmiviveka2257
    @rashmiviveka2257 Жыл бұрын

    අද කූඩු අලවනවා.මේ කියල දුන්න විදියට ගොඩක් පිං

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    අනිත් අයටත් කියන්න.......

  • @rashmiviveka2257

    @rashmiviveka2257

    Жыл бұрын

    @@easyfunnytech1791 අනිවාර්යයෙන් කියනවා.එයාලත් බලයි

  • @Buddhikaja
    @BuddhikajaАй бұрын

    ❤❤ ❤❤

  • @risinducooray4978
    @risinducooray4978 Жыл бұрын

    Wow👍❤️‍🔥...

  • @vijithakumara3278
    @vijithakumara3278Ай бұрын

    😮❤❤

  • @kusumlatha3034
    @kusumlatha3034 Жыл бұрын

    Waw hari ma lassanai

  • @horizon284
    @horizon284 Жыл бұрын

    ගොඩක් පිං ඔබට ...තෙරුවන් සරණයි ..

  • @kushanadeesha1674
    @kushanadeesha1674 Жыл бұрын

    Great 👍

  • @DMTNishantha
    @DMTNishanthaАй бұрын

    හැබැයි කපන්න හරි අමාරුයි හැබැයි ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @ihchamila2294
    @ihchamila2294 Жыл бұрын

    Godak lassanai.godak pin.Theruwan saranai oyata🙏🙏🙏

  • @abhi7486
    @abhi7486 Жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනෝ😊

  • @dinushasammigw6721
    @dinushasammigw6721 Жыл бұрын

    හරිම ලස්සනයි...❤ අපිත් මේ වගේම එකක් කැපුවා...තෙරුවන් සරණයි මල්ලි ඔයාට...🙏☸️

  • @PradeepKumara-nk7ue
    @PradeepKumara-nk7ue Жыл бұрын

    Harima lassanayi oyata thank

  • @lasindudilshan9150
    @lasindudilshan9150Ай бұрын

    ගොඩක් ලස්සනයි 😍

  • @nishadiyoshitha5480
    @nishadiyoshitha5480Ай бұрын

    හරිම ලස්සනයි🥰

  • @anuththararodrigo8414
    @anuththararodrigo8414Ай бұрын

    හරිම ලස්සනයි ..

  • @FFgothaya
    @FFgothayaАй бұрын

    අපිත් හැදුවා ලස්සනට ආවා තැන්කිවු

  • @yehanidimalka1642
    @yehanidimalka1642Ай бұрын

    ❤❤

  • @prabodhasandeepani4075
    @prabodhasandeepani4075 Жыл бұрын

    හරිම ලස්සනයි...🌸

  • @sarani5965
    @sarani5965Ай бұрын

    Good explanation

  • @SamanShantha-nc4yy
    @SamanShantha-nc4yyАй бұрын

    Godak hodai❤❤❤

  • @rusilisanjana2427
    @rusilisanjana2427 Жыл бұрын

    ගොඩාක් පැහැදිලියි අනේ❤ tysm😊

  • @chiranmadusanka1616
    @chiranmadusanka1616 Жыл бұрын

    Math meka kepuwa supiri ❤❤❤❤

  • @bhagi6076
    @bhagi6076 Жыл бұрын

    Godak pin obata

  • @PahasaraArunodya-bu7ir
    @PahasaraArunodya-bu7ir Жыл бұрын

    ඒක මේ පාර කූඩු හදන්න මට ගොඩක් උදව් උනා

  • @chamithmadhawa1791
    @chamithmadhawa1791 Жыл бұрын

    supirii😍😍😎😎.thanks !!

  • @PahasaraArunodya-bu7ir
    @PahasaraArunodya-bu7ir Жыл бұрын

    Wow

  • @ireshalakshani9171
    @ireshalakshani9171 Жыл бұрын

    Dankyou මල්ලි බබා

  • @SandaruwanYoutube
    @SandaruwanYoutube Жыл бұрын

    මම කරන්නෙ මුලින්ම අන්තිමට එන ත්‍රිකෝණෙ ප්‍රමාණයට කාඩ්බෝඩ් එකක් අරන් අච්චුවක් හදාගන්නවා ඊටපස්සෙ ඒක තියලා ඇඳලා කපාගන්නවා නැත්නම් හතරම එකට තිව්වහම අන්තිම එක වෙනස් වෙනවා..

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ඔව්, එහෙම පුලුවන් ❤

  • @user-lj4kk4vr6l
    @user-lj4kk4vr6lАй бұрын

  • @user-ju8ho7bn4o
    @user-ju8ho7bn4oАй бұрын

    Hrima lassanai

  • @sampathkumara-zo1ee
    @sampathkumara-zo1eeАй бұрын

    Maru lassanai❤️👍

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1nАй бұрын

    Lassanai

  • @kasunshirantha8473
    @kasunshirantha8473Ай бұрын

    Nice 👍👍

  • @chamindusandawath
    @chamindusandawath Жыл бұрын

    මම මුලින්ම පත්තර කොල වල කපලා හොඳට පුරුදු උනා ඊට පස්සෙ තමා සවු කොලෙන් කැපුවේ. ඇත්තටම ඒක ලස්සනයි Thanks ❤️ ❤❤

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ස්තුතියි 🙏,

  • @anukumari1196
    @anukumari1196 Жыл бұрын

    Hrima lassanai🙏🙏👍

  • @aselasandaruwan8023
    @aselasandaruwan8023 Жыл бұрын

    බුදු සරණයි ආදරෙයි ❤

  • @user-nn5yg1iu9p
    @user-nn5yg1iu9p Жыл бұрын

    Good❤❤❤❤❤❤

  • @madujeewanthi2209
    @madujeewanthi2209 Жыл бұрын

    Harima lassanai...❤ godak wedagath aiye apith hanna inne

  • @m.dharmamaharaba.980
    @m.dharmamaharaba.980 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි . මේ විඩියෝ එක නිසා කාලෙකට පස්සෙ ලස්සන කුඩුවක් හැදුවා.

  • @uwawellassa
    @uwawellassa Жыл бұрын

    ලස්සනයි අප්ප තෙරැවන් සරනයි අපේ පැත්තේ එන්න

  • @champikachampika-of1cs

    @champikachampika-of1cs

    Жыл бұрын

    7rbku

  • @vijithakumara3278
    @vijithakumara3278Ай бұрын

    Wow🎉

  • @nuwanmadushankahettiarachc4728
    @nuwanmadushankahettiarachc4728 Жыл бұрын

    👍👍😘

  • @user-uj1nx3ql8t
    @user-uj1nx3ql8tАй бұрын

    Good luck 🥰🥰

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi6350 Жыл бұрын

    🙏 theruwan saranai

  • @ajithkumara6289
    @ajithkumara6289 Жыл бұрын

    👍👍👍👍

  • @user-wu8ex
    @user-wu8ex Жыл бұрын

    Beautiful ❤

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    Thanks 🙏

  • @ranasinghenavodya5904
    @ranasinghenavodya5904 Жыл бұрын

    ගොඩක් පිං ඔයාට පැහැදිලි ලෙස කියලා දුන්නට...මම අද ඔය වගේම වෙසක් කූඩුවක් ඇලෙව්වා......හරිම ලස්සනයි...🥰🥰🥰😘😘😘

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ස්තුතියි 🙏, අනිත් අයටත් පෙන්වන්න......

  • @vijithakumara3278
    @vijithakumara3278Ай бұрын

    Thankaaaaas bro

  • @sandirabalas5395
    @sandirabalas5395 Жыл бұрын

    Wow kiyavuna aya me konata

  • @nimeshdananjaya3662
    @nimeshdananjaya3662Ай бұрын

    Supiri 😂 c o r a cora gemmamk

  • @naturesfan7563
    @naturesfan7563 Жыл бұрын

    Thanks 🙏 ❤

  • @oshaninirushika9691
    @oshaninirushika9691 Жыл бұрын

    Thank you so much ❤️

  • @wajirasadamali
    @wajirasadamaliАй бұрын

    😅

  • @menakasandamali7026
    @menakasandamali7026 Жыл бұрын

    😮😊😊😊😊😊👍👍👍👍

  • @PahasaraArunodya-bu7ir
    @PahasaraArunodya-bu7ir Жыл бұрын

    Thankyou 🙏🙏🙏🙏🙏

  • @manashiumeshika2225
    @manashiumeshika2225 Жыл бұрын

    I made this.....thanks a lot 😍

  • @yvonnenavaratne8235
    @yvonnenavaratne8235Ай бұрын

    Wowww super greetings from france i will make for wesak❤️

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Ай бұрын

    Thanks 🙏

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 Жыл бұрын

    👍

  • @dhananjaninanayakkara2578
    @dhananjaninanayakkara2578 Жыл бұрын

    💐👌

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ❤️🙏

  • @thilinisewwandi4152
    @thilinisewwandi4152Ай бұрын

    Nuyanoyo

  • @Hii..HunnyBunny..
    @Hii..HunnyBunny.. Жыл бұрын

    😍😍😍

  • @idurangaRathnaweera
    @idurangaRathnaweera Жыл бұрын

    THANKS!

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Жыл бұрын

    🎉🎉🎉🎉🎉

  • @ajithsilwa-xi2mh
    @ajithsilwa-xi2mh Жыл бұрын

    dn balannako

  • @dinukasudara3897
    @dinukasudara3897 Жыл бұрын

    Thanks

  • @janakanishshanka140
    @janakanishshanka140 Жыл бұрын

    Oyt hariyt wela yanawa ane kiyl denna kiyl dunnata thanks ❤

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 Жыл бұрын

    🙏🙏🙏

  • @user-zb9bc5nn4h
    @user-zb9bc5nn4hАй бұрын

    Adinna bane🥺

  • @dineshnandana4660
    @dineshnandana4660 Жыл бұрын

    රැලි බෝල හදන විදිහ දන්න පුලුවන් ද

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    kzread.info/dash/bejne/m5qbltWTcb28c7A.html මේක බලන්න

  • @PdM2003
    @PdM2003Ай бұрын

    කපන එකට වඩා අලවන්න මාර ගේමක් දුන්නේ😂

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Ай бұрын

    ලේසි ක්‍රමයක් තියෙනවානේ...

  • @rashikaphohansani3880
    @rashikaphohansani3880 Жыл бұрын

    Oya saw kolada A4 da

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    සව් කොල.....

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 Жыл бұрын

    මැද ටික කැපුවෙි කොහොමද

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    බ්ලේඩ් එකකින්,..

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t Жыл бұрын

    එකවර කොටු 4විතරක් කපා ගන්න නැත්නම් කොලිටිය නැ ..කපන්නත් අමාරුයි..

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත, ස්තුතියි 🙏..

  • @LEON-ee7ur
    @LEON-ee7ur Жыл бұрын

    අර මැද ටික ක්රොප් කරේ කොහොමද

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    Blade එකකින්,, paper cutter එකක් use කරන්නත් පුලුවන්..

  • @MIXTAPE-
    @MIXTAPE- Жыл бұрын

    අර වෙසක් කුඩු වල බොල එල්ලන්නෙ එ බොල කොහොමද හදන්නෙ

  • @MIXTAPE-

    @MIXTAPE-

    Жыл бұрын

    Kiyannako

  • @ruwanwijekoon3546
    @ruwanwijekoon3546Ай бұрын

    විනාඩි පහෙන් පෙන්නන්න පුලුවන් වීඩියෝවක් .කාලය කන්න එපා

  • @lakminimadarasinghe5009
    @lakminimadarasinghe5009Ай бұрын

    මේක කොහොමද අප්පේ අලවන්නේ.😢

  • @lakminimadarasinghe5009

    @lakminimadarasinghe5009

    Ай бұрын

    මං මේක කැපුවා ඒත් අලවද්දි ඉරිලා ගියා.how sa....d....😢

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Ай бұрын

    වීඩියෝව හරියට බලන්නකො...

  • @user-jn3lp3ut5j
    @user-jn3lp3ut5jАй бұрын

    මෙ කැටයම අදින්න අමාරුයි 😢

  • @girlsunited8453
    @girlsunited8453 Жыл бұрын

    Sloo wadi balan inna epa wenawa

  • @HansiNethmini-tv6dx

    @HansiNethmini-tv6dx

    Ай бұрын

    Speed ek wdi kr gnn 😂

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 Жыл бұрын

    මෙහෙම හදපු අය ෆොටෝ දාන්නකෝ

  • @prasadwithana

    @prasadwithana

    Ай бұрын

    Kohomada photo danne

  • @prasadwithana

    @prasadwithana

    Ай бұрын

    Ma eka hdw

  • @kavindutharaka6144
    @kavindutharaka6144 Жыл бұрын

    ලත වෙනවා

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Жыл бұрын

    කෙනෙකුට පහසුවෙන් ඉගෙනීමට හැකිවන ලෙස වීඩියෝව නිර්මාණය කර ඇත. ස්තුතියි.

  • @user-ml7qd5ld1j
    @user-ml7qd5ld1jАй бұрын

    😂කැත විතරක්😅

  • @easyfunnytech1791

    @easyfunnytech1791

    Ай бұрын

    හාකෝ 😄

  • @hansakadinuwantha3978

    @hansakadinuwantha3978

    Ай бұрын

    Thoge as pennedda

  • @SameeraPriyankara-nn5lr

    @SameeraPriyankara-nn5lr

    Ай бұрын

    කැත නෑ ලස්සනයි.😊👍

  • @dinukamadusan7485

    @dinukamadusan7485

    Ай бұрын

    පකො තොට ඔකවත් පුළුවන්ද කැරියාට

  • @user-ig3qw8rm5z

    @user-ig3qw8rm5z

    Ай бұрын

    ​@@dinukamadusan7485🙂👍

  • @user-gv8qg7cu8j
    @user-gv8qg7cu8jАй бұрын

  • @vijithakumara3278
    @vijithakumara3278Ай бұрын

Келесі