Lesson 131- Mixed CONDITIONAL / අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ මොනවද?

Пікірлер: 8

  • @wijesiripathirana7391
    @wijesiripathirana73917 ай бұрын

    Great explained , You're the best teacher we've met

  • @selakalasan4651
    @selakalasan46517 ай бұрын

    Thank you sir 🙏 ❤️

  • @Ssr912
    @Ssr9127 ай бұрын

    Good english,no hide

  • @udenaranasinghe1707
    @udenaranasinghe17077 ай бұрын

    සර් ගොඩාක් දවස කින්,මම ගොඩාක් අය ගේ ඉගැන්වීම් බලනවා ,නමුත් ඔබගේ තරම් පැහැදිලි කිරීමක් නෑ අනික ඔබ ඉගැන්වීම් ගොඩාක් සිංහල අය ට ඉතාමත් පැහැදිලි යි

  • @anuraperera2243
    @anuraperera22437 ай бұрын

    සමාජ මාද්දිය තුල දක්ෂ ඉංග්‍රීසි ගුරුවරු හතර දෙනෙක් ඉන්නවා,ඉන් ඔබ පළමුවැන්නා. අති දක්ෂ ගුරු දෙවියෙක්, උච්චාරණය හරිම පැහැදිලි,උගන්වන වේගය විශිෂ්ටයි,කරුණු සම්පිණ්ඩනය කිරීම සාර්ථකයි,ඕනම සංකීර්ණ දෙයක් ඉතා සරලව පියවරෙන් පියවර පෑහැදිලි කිරීම, ඔබ උපතින් ගෙනා කුසලතාවක්, පිනක් .ඔබට නිරෝගී සුවයත්, දීර්ගයුසත් පතමි, පිරිසිදු චේතනාවෙන් කරන්නාවූ මේ පිංකමම ඇති ඔබ නිවන් දකින්නට,දෙමාපියන්ටත් මේ පිනම ඇති නිවන් දකින්නට,පින්වත් රොඩ්නි පුතුනි.ඔබ ජය ගන්නවා ඒකාන්තයි,බුදු සරණයි,

  • @englishwithrodneyfraser4535w

    @englishwithrodneyfraser4535w

    7 ай бұрын

    බොහෝම ස්තූතියි ! ඔබටත් බුදු සරණයි!

  • @wijesiripathirana7391
    @wijesiripathirana73917 ай бұрын

    Wasi wassoth ganga galavi

  • @kumarisujeewa7476
    @kumarisujeewa74767 ай бұрын

    If you had taught English We would speek English. Sir

Келесі