Lapati Sina - Yakek Kapu Gamarala | ලපටි සිනා - යකෙක් කාපු ගමරාල | 3D Animated Short Film

Ойын-сауық

Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Dinethra Fernando, W.A.R Anuruddha
lapatisinalk@gmail.com
/ lapatisinalk
#cartoon #sinhala #animation

Пікірлер: 1 100

  • @chutibuhuti
    @chutibuhuti2 жыл бұрын

    Godak Lassani......

  • @devikamarasingha5611
    @devikamarasingha56112 жыл бұрын

    8 ශ්‍රේණිය සිංහල පොතේ පරාස්ස කියලා පාඩමකත් මේ කතාව තියෙනවා. ඇත්තටම මේ කතාව හරිම ලස්සනයි අලුත් තාක්ෂණය භාවිතයෙන් මෙවැනි නිර්මාණ අපේ පොඩි අයට ලබාදීම ගැන බොහොම සතුටු වෙනවා. Good luck. Keep it up......

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @indikamarasinghe9443

    @indikamarasinghe9443

    2 жыл бұрын

    @@Lapatisina 👷‍♂️🧔👩‍🦳🦝

  • @kasunheshan2455

    @kasunheshan2455

    2 жыл бұрын

    ඔව් 😇

  • @nadunmadushanka6364

    @nadunmadushanka6364

    2 жыл бұрын

    Eeka maru

  • @dnanimationstudiolk5365

    @dnanimationstudiolk5365

    2 жыл бұрын

    ඔව් ඔව් .මං හිතුවෙ මේ ඒ කතාව කියලා 🙂

  • @swanlakegroup7573
    @swanlakegroup75732 жыл бұрын

    ඇත්තටම අගය කරනවා හදවතින්ම..... කුඩා ළමුන් වෙනුවෙන් මෑත කාලයේ විකාශනය වන විකෘති කාටූන්, ළමා මනස අනවශ්‍ය ලෙස මුහුකුරා යවමින් ව්‍යාජ ලෝක මවා පෙන්වන නිර්මාණ වලට වඩා මෙවැමි ශ්‍රී ලාංකීය ජන කතා ඇසුරින් නිමවූ නිර්මාණ වල අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් කදිම උදාහරණයක් ලෙස පෙන්වීමට කැමැත්තෙමි .... මෙතනින් නොනැවති විදේශීය ළමා කතා ආක්‍රමණයන් පරදා දේශීය අපේ දේ කුඩා මෙන්ම වැඩිහිටි සියල්ලන්ටම තම ළමා කල ආච්චි සීයා කියා දුන් අව්‍යාජ ජනකතා මතක යාවත්කාලීන වන්නට ඔබගේ දායකත්වය ඉදිරියටත් මෙවැනි ආකාරයෙන් සමාජයට අවශ්‍ය බව පසක් කරමි. ස්තූතියි. ජනිත්.එම්.හංසගිරි.

  • @sampathaluthgedara2494

    @sampathaluthgedara2494

    2 жыл бұрын

    6

  • @sandunishanika4670

    @sandunishanika4670

    Жыл бұрын

    P

  • @dilshis5711

    @dilshis5711

    10 ай бұрын

    Bbu gger🗺️🏚️🏚️🏜️🏜️🏚️njrr😢😮😢4

  • @nuwanpathirana4104
    @nuwanpathirana41042 жыл бұрын

    ඒ කාලේ අපේ අම්මලා තාත්තලා අපිව හැඩගැහුවේ මේ වගේ කතාන්දර කියාදීලා. දුකයි දැන් ලමයිට ඒ චාන්ස් එක නෑ. ලමයිට විකෘති කාටූන් පෙන්නන්නේ නැතිව මේ වගේ වීඩියෝවත් ලමයින්ට පෙන්නන එක හරි වටිනවා.

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @gamingimalka6984

    @gamingimalka6984

    2 жыл бұрын

    @@Lapatisina Oya hamotama ripli

  • @thisaraakarsha9749

    @thisaraakarsha9749

    Жыл бұрын

    ඒක ඇත්ත ළමයි කාටූන් වලට ඇබ්බැහි නොකර මේ වගේ වීඩියෝ පෙන්නුවොත් හොදයි

  • @kumarikumari1722

    @kumarikumari1722

    Жыл бұрын

    @@gamingimalka6984 ඇති බව ද හෙතෙම ඊඕ 😅

  • @NadeeshaJeewani

    @NadeeshaJeewani

    Жыл бұрын

    ​@@kumarikumari1722😂😂

  • @nimeshamadhuwanthi7680
    @nimeshamadhuwanthi76802 жыл бұрын

    ගොඩාක් ලස්සනයි🤩❤️

  • @manojikadilani7906

    @manojikadilani7906

    2 жыл бұрын

    na

  • @kapilaalagiyawanna6989

    @kapilaalagiyawanna6989

    Ай бұрын

    ❤❤❤❤❤

  • @Neatly_Noted
    @Neatly_Noted2 жыл бұрын

    Wow... නියමයි.. අපේ පුතා ආසාවෙන් බලනවා... ❤️❤️❤️❤️

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @damayanthimanathunga331

    @damayanthimanathunga331

    2 жыл бұрын

    @@Lapatisina ම්ංඩ්න්ජ්ජ්ඩ්ම්ඩ්

  • @yalithnimeshaka5149

    @yalithnimeshaka5149

    2 жыл бұрын

    Have a good day and I'll

  • @nishushanaya1647

    @nishushanaya1647

    4 ай бұрын

    😢

  • @user-zv5uh1yj2v

    @user-zv5uh1yj2v

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @PramodChathuranga.
    @PramodChathuranga.2 жыл бұрын

    ඇත්තටම මේ තියෙන තාක්ෂණය භාවිතා කරලා. මෙහෙම නිර්මාණ කරලා අපේ පොඩි අයට දෙන මේ දැනුම් සම්බරයට ඔබට බෙහෙවින්ම කෘතඥ වෙනවා. ඔබට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය වාසනාව තව තවත් උදා වෙන්න කියලා මං එකමසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය නොවේ නියත වශයෙන්ම ජය ලැබෙන්න ඕනේ.

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @marabagamini7207

    @marabagamini7207

    2 жыл бұрын

    Vvvbb අ

  • @susanthaperera8512
    @susanthaperera85122 жыл бұрын

    නියමයි හරිම ලස්සනයි. මෙවැනි වැඩසටහන් T.V එකට දෙන්න ලොකු කුඩා හැමෝම සතුටුවෙයි. ස්තුතියි.

  • @lathanjihettiaraehehi9437

    @lathanjihettiaraehehi9437

    2 жыл бұрын

    0

  • @lathanjihettiaraehehi9437

    @lathanjihettiaraehehi9437

    2 жыл бұрын

    0000

  • @lathanjihettiaraehehi9437

    @lathanjihettiaraehehi9437

    2 жыл бұрын

    0

  • @lathanjihettiaraehehi9437

    @lathanjihettiaraehehi9437

    2 жыл бұрын

    000

  • @lathanjihettiaraehehi9437

    @lathanjihettiaraehehi9437

    2 жыл бұрын

    ⁿ0

  • @nelukachandranath7183
    @nelukachandranath71832 жыл бұрын

    මාරම මහන්සියක් වෙලා තියනව..සුපිරි නිර්මානයක්.අනාගතේවත් නිවැරදි පාලකයන් මේ රට බාරගෙන මෙවැනි දක්ෂයින්ට වටිනා තැනක් ලැබේවා..

  • @monashahansini7702

    @monashahansini7702

    2 жыл бұрын

    0

  • @eshanmanoharaperera6666

    @eshanmanoharaperera6666

    2 жыл бұрын

    P0

  • @ruwankumara8010

    @ruwankumara8010

    2 жыл бұрын

    Ĺ

  • @ruwanisaloonhaliela621

    @ruwanisaloonhaliela621

    2 жыл бұрын

  • @duminda0laksiri986

    @duminda0laksiri986

    2 жыл бұрын

    U

  • @amilaviduranga4218
    @amilaviduranga4218 Жыл бұрын

    මහා ලොකු තාක්ෂණයක් යොදල හදපු ගජ මෑන් ෆිල්ම්ල් එකේ Output එක නිකන් සූටිං මාටිං වගේ. ඒ අතින් බැළුවාම මේ 3D animation සුපිරි. උඹ සුපිරිම වැඩ්ඩෙක් මචං❤

  • @dinukarohan1617

    @dinukarohan1617

    Жыл бұрын

    Dinuka

  • @chandidilrukshi3524

    @chandidilrukshi3524

    Жыл бұрын

    @@dinukarohan1617 j7qqqqqqqqqqqqqqqqq1q

  • @drl495

    @drl495

    Жыл бұрын

    Ekane bn

  • @sumithkumara7025

    @sumithkumara7025

    Жыл бұрын

    N.

  • @shamanthijayani9780

    @shamanthijayani9780

    11 ай бұрын

    @@dinukarohan1617 8/2

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake84592 жыл бұрын

    ඉස්සර පොඩි කාලේ අහපු රස කතන්දර අද කාටුන් විදිහට බලනවා අවුරුදු ගානකට කොච්චර වෙනසක්ද සුපිරි වැඩක් 👍

  • @prageethniranjana2599

    @prageethniranjana2599

    Жыл бұрын

    😂

  • @ashokagamagea5310
    @ashokagamagea53102 жыл бұрын

    ඉස්සර කාලේ හරි අපූරු කතා දැන් ලමයින්ට අහන්න වෙලාවක් නෑ හරිම ලස්සනයි ඉස්සර කාලෙට ගියා නොදැනීම

  • @ukiya629

    @ukiya629

    Жыл бұрын

    👺👺👺👺💀💀💀👹👹👹🎃🎃

  • @----Dasun---
    @----Dasun---2 жыл бұрын

    මරු වැඩක් සුපිරි 👍❤❤

  • @Nimaofficial11
    @Nimaofficial112 жыл бұрын

    මරු .මේ වගේ ඒවා දිගටම දාමු.ලොකු පොඩි බේදයකින් තොරව හැමොම බලනවා.❤️🥺

  • @user-dc7is1wm1l

    @user-dc7is1wm1l

    2 жыл бұрын

    Nima bruh 😏

  • @ChandrawathiKahatapitiya

    @ChandrawathiKahatapitiya

    2 сағат бұрын

    😊😅

  • @anudidineshnovels
    @anudidineshnovels2 жыл бұрын

    "එකක් කඩතොලු මකාගන්නට" කියලා මේ වගේම වේදිකා නාට්‍යයක් තියෙනවා. ලස්සනයි වීඩියෝව ❤️💚💙💛💜

  • @niroshaudawaththa3036

    @niroshaudawaththa3036

    Жыл бұрын

    ස්බ්බ්ක ❤️❤️😁😁😔😔🙄😮😮😡😡

  • @imanishenya9416

    @imanishenya9416

    3 ай бұрын

    ​@@niroshaudawaththa3036lni

  • @FairyWorld
    @FairyWorld2 жыл бұрын

    Lassanai...

  • @sanuka964
    @sanuka9642 жыл бұрын

    මමත් මේ කතන්දරය අහලා තියෙනවා හරි ම ලස්සනයි supiri bro👍👍👍👍👍

  • @udayangapriyadarshana7693

    @udayangapriyadarshana7693

    Ай бұрын

    🎉❤ 2:07

  • @indikadeshapriya1375
    @indikadeshapriya13752 жыл бұрын

    හරිම ලස්සනයි. ළමා කාලයට ගියා. තව හොඳ නිර්මාණ කරන්න ❤❤

  • @tharidushirantha200

    @tharidushirantha200

    Жыл бұрын

    ..,im m ?

  • @nimanthigunawardana6617

    @nimanthigunawardana6617

    Жыл бұрын

    Udhyfg

  • @Lak_Zan
    @Lak_Zan2 жыл бұрын

    ලංකාවෙ චැනල් වලට මෙ වගෙ වැඩ්ඩො අරන් නිර්මාණාත්මක වැඩ කරන්න ඕන ❤️ සුපිරි රට කාටුන් වලටට් වඩා කොලිටි ❤️ ජාත්‍යන්තරෙට ගෙනිච්චනම් අපිට විදේශ විනියම ලබාගන්න හැකියාව තිබ්බ ❤️❤️❤️

  • @himalihirunika9992

    @himalihirunika9992

    11 ай бұрын

    Tt

  • @niroshchanaka4590

    @niroshchanaka4590

    8 ай бұрын

    Opi9

  • @udarikodithuwakku7957
    @udarikodithuwakku79572 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @stoneplus6018
    @stoneplus60182 жыл бұрын

    නියමයි ... Graphic voice hodatama thiyenawa.... Puluwannam jathaka hadanne godak pin . Lassanata karanna ...

  • @ishandilantha2261
    @ishandilantha22612 жыл бұрын

    ඔය පොඩි කෑල්ලක් කරන්න තියෙන අමාරුව දන්නේ ඒක කරන එකා විතරයි......වැඩෙව් මරු...😍😍

  • @erangalakmal4945

    @erangalakmal4945

    2 жыл бұрын

    Bjjsxxkkhh

  • @erangalakmal4945

    @erangalakmal4945

    2 жыл бұрын

    Hdkdd

  • @sureshikanadeeshani8136

    @sureshikanadeeshani8136

    2 жыл бұрын

    L

  • @sanjeewa5335
    @sanjeewa53352 жыл бұрын

    ඉතාම වටිනා වැඩක්. ජය වේවා. තෙරුවන් සරණයි.

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali41742 жыл бұрын

    පුංචි බබාලට වඩා ලොකු බබාලා තමයි බලලා තියෙන්නේ 🤣🤣🤣 හරිම ලස්සන කතාවක් 👌👌👌

  • @user-wl4ik8th1f

    @user-wl4ik8th1f

    11 ай бұрын

    ඒක ඇත්ත 😮😊😊

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 Жыл бұрын

    ඇත්තටම හොඳ නිර්මාණයක් ❤🎉

  • @piumimadu8551
    @piumimadu85512 жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍😍😍

  • @asankalakruvan..1012
    @asankalakruvan..10122 жыл бұрын

    හැමදාම මේවගේ ලමා කතා KZread දාන්න.thank you soo much akka

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage96542 жыл бұрын

    art නම් නියමයි ලොකූ පොඩි බේද නැ බලන්න අාසයි💚❤

  • @senakapradeep2392
    @senakapradeep23922 жыл бұрын

    ගොඩක් හොඳ නිර්මානයක්.

  • @lrmsiripala1429

    @lrmsiripala1429

    2 жыл бұрын

    S

  • @slofficially8541
    @slofficially85412 жыл бұрын

    නියමයි ..😁

  • @ushanprabodya9261
    @ushanprabodya92612 жыл бұрын

    Patan gaththa witharane thawa ymn kollo maru

  • @nethuv4951
    @nethuv49512 жыл бұрын

    මේවනෙ ළමා කතන්දර . දැන් tv වල යන්නෙ මෙලෝ ආදර්ශයක් නැති පුහු දේවල්. ස්තූතියි ඔයාල මේ කරන වැඩේට. ❤️

  • @madhushanisakunthala2757

    @madhushanisakunthala2757

    Жыл бұрын

    A4

  • @madhushanisakunthala2757

    @madhushanisakunthala2757

    Жыл бұрын

    Zx

  • @maduamindha8782
    @maduamindha87822 жыл бұрын

    සුපර් 🤟

  • @harshanirathnayake6435
    @harshanirathnayake64352 жыл бұрын

    හැබැම දක්ෂයෝ මචං උඹලා සැහෙන මහන්සියක් වෙලා තියෙනවා!! ලංකාවෙි මෙි ක්ෂේත්‍රයට හොද තැනක් ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා !! Good luck sri lanka ❤️❤️❤️🙏

  • @lashankanishika6016

    @lashankanishika6016

    2 жыл бұрын

    Mtieieui

  • @virajsaranga1844

    @virajsaranga1844

    2 жыл бұрын

    Lik🐖🚀☃️🌍🌈🇱🇰🛩️🤩🤣😂🎌🏁🇱🇰

  • @virajsaranga1844

    @virajsaranga1844

    2 жыл бұрын

    🎃☄️🏖️🏕️🏞️🌍🏀🏏🏑🃏🀄♥️♦️🎾✨🎉🎄🎊

  • @shanathpr8813

    @shanathpr8813

    2 жыл бұрын

    @@lashankanishika6016 pool

  • @sanjeewanisanjeewanisanjee2342

    @sanjeewanisanjeewanisanjee2342

    2 жыл бұрын

    @@lashankanishika6016 q

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා .... තව තවත් මෙවැනි වටිනා නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා 👌👍❤️

  • @pawanimadushika3711

    @pawanimadushika3711

    2 жыл бұрын

    3

  • @nilansenavirathna9179

    @nilansenavirathna9179

    2 жыл бұрын

    🦌🦓🐯🐒🐩🐯🐈🐕🐩🐈🐯🦌🦄🐮🐎🐮🐱🐯🐒🐯🐒🐅🐒🐯🦌🦄🐮🦄🐎🐂🐆🐱🐩🦍🐯🐈🐅🐈🦄🐂🐱🐆🐺🐎🐎

  • @ashanfernando7809
    @ashanfernando78092 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනව සහ හු‍ඟාක් මහන්සි වෙල තියනව

  • @teenocreativestudio7918
    @teenocreativestudio79182 жыл бұрын

    නියමයි 👌 නිර්මාණශීලී ආදර්ශමත් කතාවක්

  • @pickme699

    @pickme699

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත.

  • @niroshaniherath5615
    @niroshaniherath56152 жыл бұрын

    ලස්සන කතන්දරයක් 😊👍👍

  • @Dila9852
    @Dila98522 жыл бұрын

    Lapati Sina kiyanne patta you tube channel ekak ona kenekta balanna puluwan thawa video Danna digatama

  • @pasindudilshan7156
    @pasindudilshan71562 жыл бұрын

    Marai..ඉස්සරහට හොදට කර ගෙන යන්න

  • @janithgunasekera4068
    @janithgunasekera40682 жыл бұрын

    හරිම ලස්සනට හදලා තියෙනවා. සුබ පැතුම්!

  • @Buntyyy11695
    @Buntyyy116958 ай бұрын

    අවුරුදු 23 වෙලත් මේවා බලන්න ආස මම

  • @nbnkrish3099
    @nbnkrish30992 жыл бұрын

    මාසෙ ගානෙ වී මල්ලකුයි එලවලු මල්ලකුයි ගෙන්න ගන්න යකෙක් එනකං බලං ඉන්න ම.👺 කතාව මරු. පොඩි කාලෙ ට ගියා😍😍

  • @nimeshnperera5097
    @nimeshnperera50972 жыл бұрын

    සුපිරි කතාවක් බ්‍රෝ උබට හරියන්නම ඔනි මචෝ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 жыл бұрын

    අනේ හරිම ලස්සනයි

  • @srilankaalain5966
    @srilankaalain59662 жыл бұрын

    මාර ලස්සනයි අනේ.. අවු.38ක්‌ වෙච්ච් මාත් බැලුවා අසාවෙන්.. හරිම ලස්සනයි 👍❤❤❤

  • @thilinamadushanka7448
    @thilinamadushanka74482 жыл бұрын

    Mewa thamayi ada kale siduwiya yotthe ape vinasha vigena yana jana sankurithiya jana katha idiri parapurata dayatha kirima jathika mehewarata JAYA WEWA

  • @chamindasiyamudali7738
    @chamindasiyamudali77382 жыл бұрын

    මරු මරු ජයවේවා

  • @RaavanaCreation
    @RaavanaCreation Жыл бұрын

    සුන්දරයි කුඩා අවදිය සිහිපත් වුනා වසර ගණනාවකට එහාට මතකය ගියා. ඔබට ජයෙන් ජය.පුලුවන්නම් කලුහාමිගේ දෑවැද්ද කතාවත් create කරන්න.😁😁😁😁

  • @nakmaduridilshani4104

    @nakmaduridilshani4104

    Жыл бұрын

    Dddd

  • @nadeekadilrukshi297
    @nadeekadilrukshi2972 жыл бұрын

    මේකනම් සුපිරියි මම ආසයි ඔය වගේ දෙවල් බලන්න 💗💖♥️❤️💜

  • @user-mk7xd5zi7v
    @user-mk7xd5zi7v6 ай бұрын

    Top🎉❤😮

  • @sadalikawasala6616
    @sadalikawasala66162 жыл бұрын

    Harima lassanai 8 vasara sinhala pothe me kathawa thiyanava. Me kathawa mehema baluwahama hodata mataka hitinava thanks

  • @hasanthamadushnka1873
    @hasanthamadushnka18732 жыл бұрын

    පොඩි කාලෙ කියවපු කතාවක්. ඇත්තටම ගොඩක් ලස්සන නිර්මාණයක් .❤️

  • @r.d.l.brajapaksharajapaksh4235
    @r.d.l.brajapaksharajapaksh42352 жыл бұрын

    අනෙ ආයෙම පොඩි කාලෙට ගියා ❤️❤️ගොඩාක් ලස්සනයි ❤️❤️

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @olmaths8256

    @olmaths8256

    2 жыл бұрын

    හායි රාජපක්ෂ අක්කා

  • @ajithnisantha7081

    @ajithnisantha7081

    2 жыл бұрын

    @@Lapatisina ඊ ජඣජජජජජජජඃ මෙම ංංංංංංංඃ

  • @ajithnisantha7081

    @ajithnisantha7081

    2 жыл бұрын

    @@Lapatisina ංං

  • @ajithjayasooriya2658

    @ajithjayasooriya2658

    Жыл бұрын

    Ethin yamuko mamat asai balanna 😂😂😂

  • @damayanthakumari6906
    @damayanthakumari69062 жыл бұрын

    සුපිරිම සුපිරි

  • @thilakarathnawa5365
    @thilakarathnawa5365 Жыл бұрын

    ගොඩක් ලස්සනයි තවත් නිර්මාණ කරන්න අපි හරි ආසාවෙන් බලනවා

  • @roshanidunuwila9148
    @roshanidunuwila91482 жыл бұрын

    නියමයි.මේක මං පොඩි කාලේ අම්මා කියලා දුන්න ලස්සන කතාවක්. ගොරකා යකා. අමතක වෙලා තිබුණේ. ❤️🙏

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @thiwankadissanayaka2897

    @thiwankadissanayaka2897

    2 жыл бұрын

    ඔව් ඔව් ගොරකා යකා.....💕

  • @dipanihansika8738

    @dipanihansika8738

    Жыл бұрын

    Ù

  • @samanhaturusigha6665

    @samanhaturusigha6665

    Жыл бұрын

    මටත්

  • @surangasuranga5603

    @surangasuranga5603

    Жыл бұрын

    B

  • @feelit497
    @feelit4972 жыл бұрын

    ගොඩක් ලස්සනයි animation.අර යකා රෑ වෙලා අනික් යකා එක්ක ඉද්දි ගස් වලහිටපු කණාමැදිරියො ලස්සනයි ගොඩක් 🌼😍🔮

  • @prasangiananda5770
    @prasangiananda57702 жыл бұрын

    මේ වගේ එවා තමා ලොකේට පෙන්නන්න ඕනේ මේක කරපු එකා සුපිරි එකෙක් තමා

  • @prasangiananda5770

    @prasangiananda5770

    2 жыл бұрын

    සුපිරියි

  • @ramathhashika7277
    @ramathhashika72772 жыл бұрын

    අහම්බෙන් සෙට් උනේ.. සුපිරියි channel එක.. වීඩියෝ ත් නියමයි..

  • @buddikasaman9043
    @buddikasaman90432 жыл бұрын

    Niyami ❤

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @thushanidilrukshi4952
    @thushanidilrukshi49522 жыл бұрын

    Godak lassana kathawak good luck

  • @dulipsampath9184
    @dulipsampath91842 жыл бұрын

    සුපිරි ලස්සනයි me wage weddo lankawe inawa kiyala හිතන්න amarui ... ජයවේවා ..ගොඩක් ලස්සනයි

  • @isharamalshani6349
    @isharamalshani634924 күн бұрын

    ලස්සන වැඩක්

  • @hoshanhansajith3990
    @hoshanhansajith39902 жыл бұрын

    Lassanay hamadamath me wage katha danna

  • @RumeshaErandani611
    @RumeshaErandani6112 жыл бұрын

    ගොඩාක් ලස්සනයි.. 👍👍👍😍

  • @ransithdanushka6607
    @ransithdanushka6607 Жыл бұрын

    සුපිරි

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 Жыл бұрын

    හරිම ලස්සනයී...❤️❤️❤️❤️❤️

  • @yasanthaeranga3074
    @yasanthaeranga30742 жыл бұрын

    Lassanai godak

  • @BigBoss-bu2mn
    @BigBoss-bu2mn2 жыл бұрын

    වෙසමුනි යක් රජුගෙ අණින් වරදට දඩුවම් ලබමින් පිටුවාහල් කෙරුව රටින් යකෙක් ගියා බොහොම දුකින් 😁😁😁😁😁😁😁😁😁😁😁

  • @swarnajayasinghe5686
    @swarnajayasinghe5686 Жыл бұрын

    කතාව සහ පරිසරය දකිද්දි වෙනම ලෝකයකට යනවා.හරිම වින්දනයක් ලබන කතා පෙලක්.

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np Жыл бұрын

    අපි ලොකු වුණත් තාමත් මේ වගේ කතා අහන්න ආසයි.

  • @dilinioshadhi2293

    @dilinioshadhi2293

    Жыл бұрын

    Ow eka aththa

  • @SheshaGaming
    @SheshaGaming2 жыл бұрын

    බලන අයගෙන් කිහිප දෙනයි දන්නෙ මේක හදන්න කොච්චර අමාරුද කියලා.ජය වේවා හැමෝටම දිගටම කරන් යමු දිනෙන් දින දියුනු වෙමු ❤️

  • @SUSPECTNIRUSHA
    @SUSPECTNIRUSHA2 жыл бұрын

    අඩෝ සුපිරියි ඇ අපි පොත් වලින් අහපු කතා දැන් රියල් වගේ බලන්න දැන් කාලෙ අයට පුලුවන් ❤️❤️

  • @user-lw6ci4vh3z
    @user-lw6ci4vh3zАй бұрын

    මමත් පරාස්ස කතාව වැඩිපුර තේරුම් ගන්න මේක බැලුවේ......ගොඩක් ස්තූති......මේ යූටියුබ් චැනල් එක හරි හොද වැදගත් එකක්.....පුලුවන් නම් උම්මග්ග ජාතකය දාන්නකෝ .......බලන් ඉන්නව .....good luck

  • @nisalseya8406
    @nisalseya8406Ай бұрын

    ❤නියමයි

  • @warunaaluvihare5735
    @warunaaluvihare57352 жыл бұрын

    Super 👍👍👍

  • @kekirawesudassana9820
    @kekirawesudassana98202 жыл бұрын

    ❤️❤️❤️ ජන කතා නිර්මාණය වටිනව.අති දක්ෂ වැඩක්...

  • @user-wc8js9et2p
    @user-wc8js9et2p4 ай бұрын

    නියයි ❤️❤️❤️❤️

  • @chavivibes7309
    @chavivibes73092 жыл бұрын

    Great✌

  • @Lapatisina

    @Lapatisina

    2 жыл бұрын

    Thank you❤️

  • @niluliya9164
    @niluliya91642 жыл бұрын

    හරිම ලස්සනයි.හැමදාමත් දෝනී මේ කතාව බල බල තමයි නිදා ගන්නේ.❤❤❤

  • @ruwaniruwani2432
    @ruwaniruwani24322 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බැලුවේ.

  • @ajithbandara9250
    @ajithbandara92502 жыл бұрын

    අනෙ මරු ♥️♥️♥️♥️♥️

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna30622 жыл бұрын

    Natural vidiyata karala thiyenawa.jaya wewa👍

  • @user-gy7rn7gz1e
    @user-gy7rn7gz1e2 жыл бұрын

    Woow.. when using the new technologies, story is super & can remember very well..... 𝐊𝐞𝐞𝐩 𝐢𝐭 𝐮𝐩 👌😃

  • @hansidhananji5030
    @hansidhananji50302 жыл бұрын

    Punchi babala asa 3D animation cartoon walatam..❤

  • @xpha5857

    @xpha5857

    2 жыл бұрын

    🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😅😅😅😅😅😅😁😁😀😀😆😗😚☺️☺️☺️😍😍😍😍😍😍😋😋😎😎😎😉

  • @SameeraSuranga-uk4on
    @SameeraSuranga-uk4on Жыл бұрын

    Eka hodai❤❤❤

  • @lakmaldissanayaka5783
    @lakmaldissanayaka57832 жыл бұрын

    Gama hamine lassanai

  • @inoka8609
    @inoka86092 жыл бұрын

    ලස්සනයි මේ කතන්දරය 👍

  • @harshi7861

    @harshi7861

    2 жыл бұрын

    Ow ow Ne

  • @ridmapeshala3533
    @ridmapeshala35332 жыл бұрын

    Harima lassanai

  • @thusithkumara9566
    @thusithkumara95662 жыл бұрын

    සුපිිි රි

  • @danushkavayman5811
    @danushkavayman58112 жыл бұрын

    මරැ

  • @pirategames2347
    @pirategames23472 жыл бұрын

    ❤️🔥

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z2 жыл бұрын

    මොන්ටිසෝරියේ කියල දුන්න කතාවක් ...බොහොම හොදයි.😍😍😍😍

  • @charithaakalanka8737
    @charithaakalanka87372 жыл бұрын

    Adoo සුපිරි හොඳේ

  • @nuwanthilakarathne9895
    @nuwanthilakarathne98952 жыл бұрын

    Lassanai godaaak tawat mewage lassana vedeyo karanna

  • @ishanijeevika6859
    @ishanijeevika68592 жыл бұрын

    ලස්සන කතාවක් ❤️❤️

  • @rasikapriyadarshani7643
    @rasikapriyadarshani76432 жыл бұрын

    Very beautiful story . Thank you

  • @maduraprabathsamarasinghe344
    @maduraprabathsamarasinghe3442 жыл бұрын

    Niyamai

  • @sajeewanipriyanka5863
    @sajeewanipriyanka58632 ай бұрын

    ලස්සනයි ❤😊

Келесі