Lapati Sina - Suwarna Hansa Jathakaya | ලපටි සිනා - ස්වර්ණහංස ජාතකය | 3D Animated Short Film

Ойын-сауық

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටය.
Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
අපගේ අනෙකුත් සියලුම කතාන්දර
අපණ්ණක ජාතකය
• Lapati Sina - Apannaka...
යෝධයා පැරද වූ අන්දරේ
• Lapati Sina - Yodaya P...
එළුදෙනගේ නුවණ
• Lapati Sina - Eludenag...
යකෙක් කාපු ගමරාල
• Lapati Sina - Yakek Ka...
අපූරු සෙනෙහස
• Lapati Sina - Apuru Se...
අපූරු යාළුවෝ
• Lapati Sina - Apuru Ya...
ලෝක විනාශය
• Lapati Sina - Loka Vin...
රයිගමයයි ගම්පලයයි
• Lapati Sina - Raigamay...
හීන් ගමයයි මහ ගමයයි
• Lapati Sina - Heen Gam...
/ lapatisinalk
lapatisinalk@gmail.com
#cartoon #sinhala #animation

Пікірлер: 587

  • @NodutuAdaviya
    @NodutuAdaviya2 жыл бұрын

    ඇනිමේෂන් නම් සුපිරි අති විශිෂ්ටයි.

  • @hiranthachamara1762
    @hiranthachamara17622 жыл бұрын

    බුදු සරණයි,,, දෙව් පිහිටයි ,,,

  • @FairyWorld
    @FairyWorld2 жыл бұрын

    හරිම ලස්සනයි.

  • @amilasanjeewa8435
    @amilasanjeewa84352 жыл бұрын

    මේවගේ ලස්සන කතා අපිට හැමදාම ඕන සියලුම දෙනාට බුදුසරණයි

  • @bjs1984
    @bjs19842 жыл бұрын

    ඉදිරියටත් බලාපොරොත්තු වෙමු..බුදුසරනය්

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi17382 жыл бұрын

    හරිම ලස්සනයි

  • @slgeeth9599
    @slgeeth95992 жыл бұрын

    Hoda wadak. Wachanen agayanna bari tharam. Thawa thawath aluth sithuwili pahala wewa

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf Жыл бұрын

    හරිම අසාවෙින් බලන කතා මෙි 🙏🙏🙏 අපි හැමොම ඩුබායි ඉදලා ගොඩාක් අසාවෙින් බලනවා

  • @lahirusanofficial2087
    @lahirusanofficial2087 Жыл бұрын

    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ තුන්ලෝකාග්‍ර නික්ලේශී ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට දණ්ඩ නමස්කාරය කරමි. මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nr7kp3rb2b

    @user-nr7kp3rb2b

    4 ай бұрын

    Sadu sadu sadu🙏🙏

  • @nisansalajewanthi6424

    @nisansalajewanthi6424

    Ай бұрын

    😢

  • @nisansalajewanthi6424

    @nisansalajewanthi6424

    Ай бұрын

    පව්

  • @madhushikawijerathna5639
    @madhushikawijerathna56392 жыл бұрын

    පුළුවන් නම් අංගුලිමාල දමනය උග්ගසේන සිටුපුත්හුගේ කතාව තිලමුට්ඨි ජාතකය උම්මග්ග ජාතකය මහධන සිටුපුත්හුගේ කතා වස්තුව මේ වගේ නිර්මාණය කරන්න ගොඩාක් වටිනවා සිංහල විෂය හදාරන දරුවන් ට හැකි නම් උම්මග්ග ජාතකයේ 10-11 සාහිත්‍යය අදාළ කොටස් ටික හරි කරන්න ගොඩාක් වටිවී දරුවන් ට ඉදිරියට ත් මේ වගේ හොද නිර්මාණ කරන්න 🙏🙏🙏

  • @dilukaalwis4819

    @dilukaalwis4819

    2 жыл бұрын

    Ane ow Eka godak watinawa Puluwan NM e wath me wage danna

  • @gayan7721

    @gayan7721

    Жыл бұрын

    ඔව් මේ වගේ වීඩියෝවලින් බලපුවාම හොදට මතක හිටිනවා

  • @ngkkumara5097

    @ngkkumara5097

    Жыл бұрын

    Ane ou dannako

  • @AimithAmith-dx9po

    @AimithAmith-dx9po

    Жыл бұрын

    ඔව් ඔව් එකනම් අැත්ත අනේ දාන්නකො

  • @ruwanbuddharashmitv6969
    @ruwanbuddharashmitv69692 жыл бұрын

    බුදුසරණයි

  • @roshankumara3476
    @roshankumara34762 жыл бұрын

    හරිම ලස්සනයි තවත් ඕනෙ💕👍

  • @MaheshDasanayake
    @MaheshDasanayake2 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි 👍🌷❤️

  • @methsadani5227
    @methsadani5227 Жыл бұрын

    උම්මග්ග ජාතකය දෙනවනම් ගොඩක් පින් 😍😍😍

  • @pamidhu2253

    @pamidhu2253

    Жыл бұрын

    O

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා.. 🙏🙏🙏

  • @nisansalajewanthi6424

    @nisansalajewanthi6424

    Ай бұрын

    ❤😢😅

  • @chamithdilka2026
    @chamithdilka20262 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏.. Watina jathaka kathawak

  • @arunashantha6598

    @arunashantha6598

    2 жыл бұрын

    😄😄😄😄🔵🔵❤️❤️❤️

  • @sarathgunasinghe6307
    @sarathgunasinghe63072 жыл бұрын

    Wow anee thawa drama hadanna harima asai balanna ❤❤👍👍👍👍👍❤👍❤👍❤👍

  • @sarani7660
    @sarani76602 жыл бұрын

    බුදු සරණයි

  • @shenuashinshana5840
    @shenuashinshana5840 Жыл бұрын

    අනේ ඒ විලේ ලස්සන ❤ පනින්න හිතෙනවා

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    Shenu Kohomada oyata Yalu wa eten.....

  • @NoyelFernando-ew8zs

    @NoyelFernando-ew8zs

    Ай бұрын

    අනෙ ​@@pardeeppardeep2618

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    හරිම වටිනා ලස්සන නිර්මාණයක්. පොඩි ළමයින්ට විතරක් නෙවෙයි හැමෝටම ලොකු පාඩමක් කියලා දෙන අපූරු උත්සාහයක්

  • @nadeejayasekara438
    @nadeejayasekara4382 жыл бұрын

    හරිම ලස්සනයි.අපේ දේශයෙ ළමා පරපුර වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට සිතක් පහළ වීම ම මහඟු පුණ්‍ය කටයුත්තක් .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @KOREANGIRL-hj3ug
    @KOREANGIRL-hj3ug2 жыл бұрын

    ලස්සනයි ටිච කතාව 🙏

  • @samanthapradeepa3900
    @samanthapradeepa39002 жыл бұрын

    අනේ දිගටම ලියන්න. ගොඩක් පින් 🙏🙏🙏

  • @dilshansuramya4750
    @dilshansuramya47502 жыл бұрын

    හරිම ලස්සන විදියට නිර්මාණය කරලා තියෙනවා.බාල දියණිය හරිම රූමත් දියණියක් ලෙස නිර්මාණය කරලා.ඇත්ත තරුණියක් වගේ

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u2 жыл бұрын

    කතාව ගොඩක් වටිනවා ඒ කාලෙත් අද වගේ අදත් මොඩ ගැනු ඉන්නව

  • @kavindahirushankoreanlangu6197

    @kavindahirushankoreanlangu6197

    2 жыл бұрын

    Eknm aththa. Kochchara lebunat senasennethi un

  • @user-ee4zu6po5e

    @user-ee4zu6po5e

    5 күн бұрын

    😮

  • @upulkumarakuk4900
    @upulkumarakuk49002 жыл бұрын

    අපේ අයගෙ දක්ශතා අගයමි🚼😄😃😊🎖️️🌐🌏🌎🌎🏆️🎉️

  • @manjulaniroshani9926
    @manjulaniroshani99262 жыл бұрын

    ,ගොඩාාාාක් ලස්සනයි .ස්තුතියි මෙය නිර්මාණය කල සැමට.බොහෝ පිං

  • @malindumalindu8778
    @malindumalindu87782 жыл бұрын

    මරු මෙහෙම 3D වීඩිඔ ම හදලා දන්න

  • @chandimaranaweera3457

    @chandimaranaweera3457

    Жыл бұрын

    SidIxDJE😝😐🤨🤨🤨😛😋😛🤐🤔😋

  • @hasunshiran1053
    @hasunshiran10532 жыл бұрын

    Ekak dankal hitiye.jaya wewa

  • @Pnmusic2009
    @Pnmusic20092 жыл бұрын

    Lassanai

  • @kavinduthathsaraabeysinghe1289
    @kavinduthathsaraabeysinghe1289 Жыл бұрын

    වටිනවා. හරිම ආසයි බලන්න. අපි වයසින් වැඩිහිටි වෙලත් මේවා ආසාවෙන්, ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව කඳුළු වගුරුවමින් බලනවා. මාගේ මහා බෝසතාණන් වහන්සේ කොතරම් කාරුණිකද. දීපංකර බුදුරජාණන් වහන්සේ ලඟදී උන්වහන්සේ වෙතින් ගාථාවක පද දෙකක් අසා අවසන් වනවිටම ඉතාමත් පහසු ප්‍රතිපදාවෙන් සිව්පිළිසිඹියාපත් මහ රහත් බවට පැමිණ නිවන් දකින්නට තරම් නුවණ මුහුකුරා තියෙද්දිත් තවත් සත්ත්වයින් නිවන් දැක්වීමකින් තොරව මම වැනි වීර්‍ය ඇති බලවත් පුරුෂයෙක් තනිව නිවන් දැකීම තරම් නොවන බව දැන සව් සතුන් කෙරේ උපන් මහා කරුණාවෙන් අතට පත් නිවන හැර පියා ඝෝර සසරට සමත්‍රිංසක් පාරමිතා පිරීම පිණිස බට සේක. විඳි දුකේ නිමක් නම් නැත. සාරාසංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේ මහා දුක් විඳි සේක. මහා සාගරයේ ජලය පරදා ලේ දන් දුන් සේක, මහ පෘථිවිය පරදා ඇඟ මස් දන් දුන් සේක. ගොඩගැසුවොත් මහාමේරුව පරදන තරම් ඔටුණු පළන් හිස් ගලවා දන් දුන් සේක (ඒ රජව සිටියදී ය, එසේ නොවන විට ගලවා දුන් හිස් ගණන ඊටත් බොහෝ වැඩිය).අහසේ තාරකා ගණන පරයා ඇස් ගලවා දන් දුන් සේක. ආදරණීය දරුවන් දන්දුන් සේක. බුදුබවට පැමිණ සියලු ලෝ සතුන් දරු කිරීමට පාරමී පුරන සමයේ තම දරුවන් දන් දුන් සේක. ආදරණීය තම දරුවන් දන් දීමේදී ගැට ගැසූ වැල් එකතු කළහොත් ඒ වැල් කඳම වැඩිමය, මහාමේරුව ඊට බොහෝ කුඩාමය. ආදරණීය බිරිඳ, දේවිය පවා නොයෙක් කෝටි ප්‍රකෝටි වාර ගණනකදී දන්දුන් සේක. පුරුෂයෙක්ට කරන්න අමාරුම දානයක් ඒක. ඒකත් කර වදාළා නේ. ලෝකයේ අනුන් දුකින් මිදවීම වෙනුවෙන් තම සැපය හැර පියා මහත් දුක් ගත්තෙක් ලොවේ වේනම් ඒ මාගේ බුදුරජාණන් වහන්සේමය. අන්‍ය සත්ත්වයෙක් ඊට සම නොවේමය. මාපියන් කළ උපකාර පවා ස්වල්පමය. බුදුරජාණන් වහන්සේ කළ උපකාරය බොහෝමය. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාගුණය එක පිඬක් කළද බුදුපියාණන් වහන්සේගේ කරුණාවට උපමා කළ නොහැකිය. ඊට තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණක්ම සමවේමය. සියලු මහා බෝසතාණන් වහන්සේලාගේ කාර්‍යයද එකිනෙකා සමානමය. අන්‍යන්ට අසමාන ය. එතරම් පාරමිතා පිරූ තවත් මහා බෝසතාණන් වහන්සේ නමකට පමණක්ම සමාන වේම ය. මේ ජාතක දේශනාවේ තම දරුවන් රැකීමට පැමිණි පියාණන් වාගේම බුදුබවට පැමිණ සියලු සතුන් දරු කළ බුදුපියාණන් වහන්සේ පියෙකු තම දරුවන් රකිනවා සේ අප සසර දුකින් මිදවීම පිණිස මහා කරුණාවෙන් කටයුතු කළ සේක. අනන්ත වූ බුදුගුණ බලයට පැමිණ සියලු ඍද්ධිබලයෙන් පාරාප්‍රාප්තව, දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත ලෝකයේ කාටවත් ඉක්මවිය නොහැකි, බුදුබලයෙන් යුතුව කාටවත් පෙරළිය නොහෙන පරිද්දෙන් අපරිමාණ බුදු අනුහසින් දහම් සක පවත්වා වදාරා මහත් බල ඇති මාරයාටවත් පෙරළිය නොහැකි පරිද්දෙන් ශ්‍රාවක සත්ත්වයිනට දස මහා විදර්ශනා ඥාන සංඛ්‍යාත නිවන් මාර්ගය විවර කර දුන් සේක. ඒ බුදු අනුහසින් සහ වදාළ දහම් අනුහසින් ශාසනය පවතින තුරාවට පන්දහසක් හවුරුදු මුළුල්ලේ පෘතග්ජන සත්ත්වයනට සෝවාන් ආදී සතර මාර්ගඵලයනට පත්වීමට එයින් අවස්ථාව ඇතිවිය. සෝවාන් සහ ඊට ඉහළ ශෛක්ෂ්‍ය පුද්ගලයනට වනාහි කල්ප බොහෝ ගණනක් තිස්සේ ඊට ඉහළ මාර්ගඵලවලට පිලිවෙලින් පැමිණ අර්හත්වයට පත්වීම සඳහාද කාරණා සදා ලූ සේක. ඒ දේවල් කර තබා අවසානයේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වන උද්‍යානයේදී කේෂර සිංහ රාජයෙකුමෙන් අසමාන බුදු අනුහසුන් බැබළී බැබැළී සිට *භන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත* යන ගය අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් යුතුව හාත්පස නිල් මහනෙල් මල් සුවඳද දිවසඳුන් සුවඳද වගුරුව වගුරුවා, සතර දළදායෙන් සුදු බුදුරැස් විහිදුව විහිදුවා දෙසා වදාරා, අවසානයේ සූවිසි කෙළ සුවහස් සමාපත්තීන්ට සමවැදී පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් නම් අප්‍රමෙය්යමය. අන්‍යන් වෙනුවෙන් උන්වහන්සේලා කළ උපකාරයන් නම් සම කළ නොහැකිමය. බොහෝමය. ඉදින් යමෙක් උන්වහන්සේ කෙරේ දුෂ්ඨ සිතින් සුළු හෝ වරදක් කරගන්නේද එය සමා කරනොගන්නේද, වෙනයම් ක්‍රමයකින් ඊට පිලියම් නොයොදන්නේද ඔවුන් නියතවම සතර අපායට වැද බොහෝ දුක් ගෙන පිච්චෙනවාමය. ඔවුන් විඳිනා දුකේ සීමාවක් නොපැනේ.

  • @sheronrupasinghe5689
    @sheronrupasinghe56892 жыл бұрын

    අපේ පුංචි දරුවන්ට හරවත් කතාන්දර කියලා දෙන්න මේ Video පෙළ ඉතාමත් සුදුසුයි. බොහොම ස්තූතියි!

  • @ruwinisubhashini8399
    @ruwinisubhashini83992 жыл бұрын

    හරිම ලස්සනයි. හැකිනම් ජාතක කතා පොතේ එන අපගේ බෝසතානණ් වහන්සේගේ සියලුම කතා නිර්මාණය කරන්න. දරුවන්ට ගොඩක් උපකාරී වේවි. ඔබ සැමටත් විශාල පිනක් අත් වේවි මෙම කාර්‍ය්යෙන්.තෙරුවන් සරණයි.!!!

  • @Kamani-lk8ud

    @Kamani-lk8ud

    5 күн бұрын

  • @saduninisansala3022
    @saduninisansala30222 жыл бұрын

    ❤️❤️❤️❤️ Harima lassani Hamdama mewa danna

  • @mahindafernando8172
    @mahindafernando81722 жыл бұрын

    Niyamayi

  • @sriyanijayawardena6047
    @sriyanijayawardena60472 жыл бұрын

    නමෝ බුද්ධාය බුදු සරණයි ශ්‍රීයානී ස්තුතියි සුර්යා.උදා වනතුරු.පිනි.බෑවිල්ල

  • @dumindasadaruwan162
    @dumindasadaruwan1622 жыл бұрын

    Lapati Sina hamadamat hodama de vitarai denne tava tava katandara Danna 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @nirosharose7794
    @nirosharose7794 Жыл бұрын

    මේ ජාතික කථා අපිට ගොඩාක් වැදගත් ගොඩාක් පින් අනුමෝදන් වෙත්වා!

  • @krishanvidarshana1469
    @krishanvidarshana14692 жыл бұрын

    හැමදාම මෙහෙම කතා රිලීස් කරන්න...පොඩි අයට ලොකු අයට කාටත් ගොඩක් වැදගත්

  • @hemaleranda3051
    @hemaleranda30512 жыл бұрын

    ගොඩක් ලස්සනයි .ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.

  • @nelunikadevindi685
    @nelunikadevindi6852 жыл бұрын

    තණ්හාව එච්චර හොද නෑ..කොච්චර එක රැස් කරත් දාලා යනවා..මේ වගේ දේවල් සමාජයට අර්තවත්❤️

  • @nuwanpathirana4104
    @nuwanpathirana41042 жыл бұрын

    සුන්දරී හරිම ලස්සනයි. ලස්සනට නිර්මාණය කරලා තියෙනවා 🔥 🙏

  • @user-fr5uk1xt6k

    @user-fr5uk1xt6k

    8 ай бұрын

    😢

  • @famsithi8732
    @famsithi87322 жыл бұрын

    බොහොම පින් ,මේවගේ ජාතක කතා තව නිර්මාණය කරන්න

  • @mdissanayakadilu4064
    @mdissanayakadilu40642 жыл бұрын

    Lassanai 😍😍❤️👍🏻🙏🏻

  • @chandanabandara2819
    @chandanabandara28192 жыл бұрын

    ඔබගේ උත්සාහයන් අප විසින් ඉතා අගය කරනු ලැබේ..........

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya26202 жыл бұрын

    හරි ම ලස්සන යි මෙ කතාව

  • @ranjanbandara9104
    @ranjanbandara91042 жыл бұрын

    Godak hodai .jatha Katha okkoma karanna

  • @Hashi_2000
    @Hashi_20002 жыл бұрын

    Digatama jathaka katha onee .budusaranaii

  • @BuddhistStudiesAcademy
    @BuddhistStudiesAcademy2 жыл бұрын

    meka grade 6 walata thiyana padamk man laminta kiyannm budusaranai

  • @salithaanjalo5542
    @salithaanjalo55422 жыл бұрын

    අපිට අපේ පුංචි වයස මතක් කර දෙන මේ වැඩ සටහන් වලට ගොඩක් ස්තුතියි ලස්සනයි ☺☺

  • @samirasanjiwa6801

    @samirasanjiwa6801

    Жыл бұрын

    අැත්තටම 😊😊😊😊😊

  • @mdldsilwa9522

    @mdldsilwa9522

    11 ай бұрын

    ඒක නම් ඇත්ත තමයි

  • @devikafernando2651
    @devikafernando26512 жыл бұрын

    Namo budhaya harima lassai

  • @ashanisuranga7856
    @ashanisuranga78562 жыл бұрын

    ගොඩක් ලස්සනයි,මානව රූප ඉතාමත් තාත්විකයි,ත්‍රිමාණ සජීවිකරණ ශිල්පීන්.ඇත්තටම දක්ෂයෝ,හඬකැවීම් ශිල්පීනුත් හරි දක්ෂයි.මේවාගේ වැඩ්ඩෝ අපේ රටේ ඉන්නවාද කියලත් හිතෙනවා.

  • @madushan1627
    @madushan1627 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ ධර්ම ධනය පිංකම් කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @DasunNamal-nz3mb

    @DasunNamal-nz3mb

    8 ай бұрын

    😀😀

  • @DasunNamal-nz3mb

    @DasunNamal-nz3mb

    8 ай бұрын

    😮😮

  • @siyanivikramasihasiriyani2895

    @siyanivikramasihasiriyani2895

    4 ай бұрын

    😢

  • @senuri1641
    @senuri16412 жыл бұрын

    තවත් මේ වගේ ජාතක කථා දාන්න. ඔබට බොහෝ පින්. පුදුම ලස්සනයි. තෙරුවන් සරණයි...!!!

  • @chetanaweerasinghe

    @chetanaweerasinghe

    Жыл бұрын

    P

  • @chetanaweerasinghe

    @chetanaweerasinghe

    Жыл бұрын

    .

  • @chetanaweerasinghe

    @chetanaweerasinghe

    Жыл бұрын

    .

  • @wggeewanthaaranjan9236
    @wggeewanthaaranjan92362 жыл бұрын

    මාරම ලස්සනයි අනේ බුදු සරනයි ලෝකයේ සියලු දෙනටාම🙂🙂🙏🙏🙏🙏

  • @akeeshasandarangana5443
    @akeeshasandarangana54432 жыл бұрын

    Harima lassanai . Tawath jathakayak sadanna shakthiya dhairiya labewa .

  • @BuddhistStudiesAcademy
    @BuddhistStudiesAcademy2 жыл бұрын

    harima watinawa mekathwa

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe70562 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් පින්...තෙරුවන් සරණින් මෙවන් ආදර්ශමත් සාර්ථක නිර්මාණ තව තවත් එළිදැක්වීමට හැකියාව ලැබේවා!

  • @user-gh4hh2gq1w
    @user-gh4hh2gq1w2 жыл бұрын

    හරිම සිත් ගන්නා සුලුයි හරිම ලස්සනයි.ඉදිරියට යන්න අසිර්වාද කරනවා......

  • @sdhemachandrahemachandraku5949

    @sdhemachandrahemachandraku5949

    2 жыл бұрын

    හරිම ලස්සනයි 😃😃😃😃

  • @sandunmegodawickrama2589
    @sandunmegodawickrama25892 жыл бұрын

    ලංකාව වගේ පුංචි රටක මේ වගේ ලස්සන animation කරනවා කියන්නේ ගොඩක් ලොකු දෙයක්.... තව තවත් මේ වගේ දේවල් කරමු...

  • @anandapereraballanthudawag5271

    @anandapereraballanthudawag5271

    Жыл бұрын

    N O 0pp P 0 P0

  • @anandapereraballanthudawag5271

    @anandapereraballanthudawag5271

    Жыл бұрын

    P

  • @anandapereraballanthudawag5271

    @anandapereraballanthudawag5271

    Жыл бұрын

    9

  • @chandanachandana6519

    @chandanachandana6519

    Жыл бұрын

    L LL L L KUGMN

  • @achinisamanmali3256
    @achinisamanmali3256 Жыл бұрын

    අනේ දුවලත් පව් තාත්තත් පව් 😱🥺😟💔

  • @JanithaNirwan
    @JanithaNirwan2 жыл бұрын

    බොහොම පිං ඔයාලට ❤️

  • @thanveerkumar5308
    @thanveerkumar53082 жыл бұрын

    තවත් ලස්සන ජාතක කතා මේ විදියට අපිට දෙන්න. ❤❤❤❤ හරිම ලස්සනයි සුබ පතනවා

  • @harshanamadushan470

    @harshanamadushan470

    2 жыл бұрын

    L

  • @harshanamadushan470

    @harshanamadushan470

    2 жыл бұрын

    Ppppp

  • @pawanisulakshana9792

    @pawanisulakshana9792

    Жыл бұрын

    L

  • @kumarikamanijayarathna6503

    @kumarikamanijayarathna6503

    Жыл бұрын

    Hmm

  • @user-gq7ep1mf2e

    @user-gq7ep1mf2e

    10 ай бұрын

    👍

  • @MALAKA_SONGS
    @MALAKA_SONGS2 жыл бұрын

    අවුරුදු ගානක අතිතයට ගියා..... ඒ කාලෙ කොච්චර සතුටින් හිටියද...... ලොකු වෙනකොට සතුට නැති වෙනවා කියන ඒක මාරම ඇත්තක්

  • @pawantharaka6101
    @pawantharaka6101 Жыл бұрын

    අස්සක ජාතකය දමන්නකො. ගොඩක් පින්. එතරම් දිගු ජාතක කථාවකුත් නෙමෙයි.

  • @chelanibamunusinghearachch4901
    @chelanibamunusinghearachch49012 жыл бұрын

    හරිම ලස්සනයි . හරියට ඇත්ත මිනිස්සු වගේ. ඉදිරියටත් කරගෙන යන්ට

  • @calmdown657
    @calmdown6572 жыл бұрын

    අනේ කොච්චර වටිනවද මේ උතුම් සත් ක්‍රියාව... කොච්චර පිං රැස් වෙනවද ඔයාලට... ඒ පින නම් නිමක් ඉමක් නෑ මතක තියාගන්න.. මොකද මේ ධර්ම දානය දෙන්නෙ.... තෙරුවන් සරණයි හැමෝටම..

  • @lalithkumarachandresiriyod8947

    @lalithkumarachandresiriyod8947

    2 жыл бұрын

    🙏🙏mewa thamai apita wadsgath ewa

  • @calmdown657

    @calmdown657

    2 жыл бұрын

    @@lalithkumarachandresiriyod8947 ❤️❤️❤️

  • @heshanihansani2020

    @heshanihansani2020

    9 ай бұрын

    @@lalithkumarachandresiriyod8947 tuoro

  • @nimminirosha9884
    @nimminirosha9884 Жыл бұрын

    මාරම ලස්සනයි .👍👍

  • @chamikagunasekara3522
    @chamikagunasekara35222 жыл бұрын

    හරිම ලස්සනයි 😍😍👍

  • @thanveerkumar5308
    @thanveerkumar53082 жыл бұрын

    Lassni

  • @rohandilina5727
    @rohandilina57272 жыл бұрын

    හරිම.ලස්සනයි.පොඩි.කාලෙට අයෙම.ගියා.වගේ.අත්ත්ම්මා පොඩි.කාලේ.කියල.දුන්න.කතන්දර. අපිට

  • @sandamaaljayasekara
    @sandamaaljayasekara2 жыл бұрын

    Wonderful work. Keep it up.

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Жыл бұрын

    ඔබට ගොඩාක් ස්තුතියි පොඩි දරුවන්ට විතරක් නෙමෙයි ඇත්තටම අපිටත් ගොඩාක් වටිනවා දළදා සමිදු පිහිටයි

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @dishankaprashan1830
    @dishankaprashan18302 жыл бұрын

    👍 ❤️

  • @samankumara9916
    @samankumara99162 жыл бұрын

    Lassanai godak

  • @vidushiakarsha3034
    @vidushiakarsha30342 жыл бұрын

    හරිම ලස්සනයි👍

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    හරිම ලස්සනයි ....ගොඩාක් වටිනවා..👌❤️

  • @pushpanilangani3220
    @pushpanilangani32202 жыл бұрын

    හරිම ලස්සනයි 🙏🏻🙏🏻😍

  • @anjaleetharuhsika6524
    @anjaleetharuhsika65242 жыл бұрын

    අනේ තව ජාතක කතා දාන්න ☺හරිම ලස්සනයි ☺

  • @iduniiduni1683
    @iduniiduni1683 Жыл бұрын

    හරිම ලස්සනයි හොදට රස වින්දා..

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    iduni Kohomada oyata Yalu wa eten 🌹🌹🌹

  • @damithlakmal3208
    @damithlakmal3208 Жыл бұрын

    මේ කතාව හදන්න මානසික සියලුම දෙනාට බොහොම පින් අපේ රටේ ගොඩක් මිනිස්සු youtube channel කරන්නේ අනුන්ගේ කේලම් කියන ඒවා විතරයි නැත්තං කුනුහර්ප කියලා views ගන්න චරිත අතරින් උඹලා ඇවිල්ල රටට වඩා වැඩදායක පිරිසක් ජය වේවා

  • @windy5483
    @windy54832 жыл бұрын

    සේරම ජාතක කතා ටික මෙහෙම දාන්න හරිම ලස්ඩනයි..❤

  • @Ihelawela_farms

    @Ihelawela_farms

    Жыл бұрын

    yep

  • @chamindagamage5

    @chamindagamage5

    Жыл бұрын

    ලස්සනයි

  • @sanjiwasanjiwa3488

    @sanjiwasanjiwa3488

    11 ай бұрын

    පන්සිය.පනස්.පොතේ.එන....කතාන්දර.ගොඩාක් .ලස්සනයි .🏹🏹🏹🏹🏹🏹🏹🏹🎖️️🎖️️🏆️🏆️🏹📣📣🎶🎶🎧🎧🎤🎤🎤🔕🔕😀😀😀😀

  • @lakminisuraweera1566
    @lakminisuraweera15662 жыл бұрын

    හරිම ලස්සනයි බොහොම ස්තූති මේ වගෙ දෙවල් පෙන්වනවට..❤❤❤️

  • @nilushaniperera6314
    @nilushaniperera6314 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤

  • @sathmiabesinghe2453
    @sathmiabesinghe2453 Жыл бұрын

    අනේ ඔයාගෙ සේරම කතා බැලුවා ගොඩාක් ලස්සනයි අනේ plz තවත් ජාතක කතා දාන්නකෝ. හරිම ලස්සනයි පැහැදිලි ආස හිතෙනවා දකිද්දි

  • @isuruchinthaka5748
    @isuruchinthaka57482 жыл бұрын

    හරි ම ලස්සනයි

  • @Janeesha-ov5oj
    @Janeesha-ov5oj Жыл бұрын

    අනේ හරිම ලස්සනයි .. කතාවේ ආරම්බයේ ඉදන් අවසානය දක්වාම 🌼🌼

  • @Veneeshaofficial3239

    @Veneeshaofficial3239

    Жыл бұрын

    දන්නෙ නැති දෙයක් මම මේක.බෝසතාණන් වහන්සේ ස්වර්ණහංසයෙක් වී ඉපදිලා යශෝධරා දේවිය ඉපදුණේ කවුරුන් වෙලා ද..? හැම ජාතක කතාවකම ඇයත් සිටියා බෝසතාණන් වහන්සේ සමඟ.මේකේ කවුරු ද🤔

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha13672 жыл бұрын

    ලස්සනයි

  • @ruwaniruwani2432
    @ruwaniruwani24322 жыл бұрын

    Hari lassanai mewage katha lamainta godak watinawa.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    දිගටම ජාතක කතා දාන්න💛🌼🙏

  • @indinilprabash1810
    @indinilprabash18102 жыл бұрын

    Ane උතුම් kriyawak man godak kamatten balanawa thawa mewage jathaka katha danna baln innawa

  • @isankaanupama6478
    @isankaanupama64782 жыл бұрын

    තව jathaka katha ona

  • @piumimadhuwanthi1387
    @piumimadhuwanthi13872 жыл бұрын

    හරි ම ලස්සනයි ❤️ බුදු සරණයි ❤️

  • @anujadeshapriya3334
    @anujadeshapriya33342 жыл бұрын

    ලස්සනයි හැමදාම ඉස්සර ජතක කතා ඔනි 😊 අපි පුංචි ලමයි නිසා 😊

  • @dewaAdahili
    @dewaAdahili2 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @singha4758
    @singha4758 Жыл бұрын

    වැඩ්ඩො ටිකක් උබලනම් නියමයි 🙋🙋🙋🙋🙋🙋🙋

  • @kamalkumara1507
    @kamalkumara1507 Жыл бұрын

    ඇත්‍තටම මේ දේ ගොඩක් වටිනවා .. ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.. ඔයාට ගොඩාක් පින් ..

  • @dinu..5398
    @dinu..53982 жыл бұрын

    හරිම ලස්සනයි හැම ජාතක කතාවක්ම දාන්න මේ විදියට.. 😍❤️

  • @calistramary4711
    @calistramary47112 жыл бұрын

    අති විශිෂ්ටයි

Келесі