Lankan In Melbourne | යාර තේ වරුව

Ойын-сауық

Lankan in Melbourne channel link එක - / @lankaninmelbourne
ආයුබෝවන් හැම කෙනෙක්ටම, මේ අපේ අලුත් විශේශාංගය යාර තේ වරුව! අද යාර තේ වරුවත් සමග එක් වෙන්නේ Lankan in Melbourne KZread channel එක කරන Anji!
අහලාම බලන්නකෝ Anjiගේ කතාව එයාගේ වචන වලින්ම! මතක් කරලා Lankan In Melbourne KZread channel එක subscribe කරන්න!
Follow me on Instagram - / mjthestoryteller
Follow MJ Productions 101 on Facebook -
/ mjprod101
Follow MJ Productions 101 on Snapchat - / mj_naveen
Music I've used in this video: Morning Chirping - Guustavv_Epidemic Electronics | All rights reserved by MJ Productions 101

Пікірлер: 353

  • @Oddcouplesl
    @Oddcouplesl3 жыл бұрын

    දැන් කාලේ ගොඩක් වෙලාවට ඔප දුප අනන් මනම් කතා තියන Interview videos නම් එමටයි. ඒවා අතරේ මේ වගේ මිල කල නොහැකි වටින විඩීයෝස කරන එක Supiri යාලුවා. ජයෙන් ජය.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අපි ලගදිම හම්බෙමු odd couple !!! මේ වගේම හැමෝටම වටින පනිවිඩයක් දෙන්න 😍❤️

  • @thilinimadu244
    @thilinimadu2443 жыл бұрын

    අයියේ ඔයාගේ චැනල් එක මං මීට දවස් තුනකට කලින් තමයි දැනගත්තේ. මං lankan in melbourne එකේ මූල ඉඳන්ම subscriber කෙනෙක්.මම හිතන්නේ අක්කා vlogs කරන්න පටන් ගත්ත නිසා යූටියුබ් algorythem එකෙන් අයියගේ චැනල් එකත් මට recommend වෙලා තිබුණා.මම අයියා කවුද කියලා මුලින්ම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට තේරුණා දැකලා හුරු කෙනෙක් කියලා මං කල්පනා කර දවස් ගානක් තිස්සේ. ඒ කතා කරන විදිහයි මූණයි තමයි හැබැයි හුරුපුරුදු මතකයක් එනවා. පස්සේ අයියගේ vlogs ටික ටික බලද්දි අද තමයි තේරුණේ අයියා දේදුනු හැන්දෑව හිටියා කියලා. පස්සෙ මම youtube එකෙන් පරණ දේදුනු හැන්දෑව අයියා ඉන්න programs ටිකක් බලලා අද තමයි හරියට දැනගත්ත මේ අයියා තමයි කියලා. අයියා අපේ childhood වීරයෙක්. මට ගොඩක් සතුටුයි අයියා ගැන අයියාගේ editing මාරම ලස්සනයි. මට ගොඩක් සතුටුයි අක්කත් එක්ක අයියා colab එකක් කරපු එකට. දෙන්නටම සුබ පතනවා. ඔය දෙන්නගෙම ලොකු fan කෙනෙක් මම. All the best 😍❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඔයාගේ comment එක උදේ පාන්දරම දැක්කම මට මාරම සතුටුයි තිලිනි 😍 ගොඩාක් ස්තූතියි ඔයාගේ ලස්සන වචන වලට ❤️ හරිම සතුටුයි තාමත් අපිව මතක පරණ යාලුවෝ මෙහෙම හම්බෙද්දී, KZread එකේ හොදම දේ තමයි මේක 😍

  • @LeelKarunaratne
    @LeelKarunaratne3 жыл бұрын

    ලංකන් ඉන් මෙල්බන් අක්කා නිසා අවේ... පොඩ්කාස්ට් එකක් තියෙනවා කියන්නේ තවත් මරු

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඔවු අපි podcast එකේ තනිකරම කතා කරන්නේ පිට්රට අත්දැකීම් සහ අසන්නන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු

  • @pramithkumara9799

    @pramithkumara9799

    3 жыл бұрын

    Yeah 😜🇨🇦😋

  • @madhushanika9983
    @madhushanika99833 жыл бұрын

    Lankan in melbourne channel eken thamai yara the waruwata ekathu une.very useful vlog ,good job and keep it up.👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාම් ස්තූතියි 😍❤️

  • @vampireranger1552
    @vampireranger15523 жыл бұрын

    Godakma watina video ekak.....oyalage awanka nihathamaani idea lankawe apita lesson ekak.......Jaya wewa

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @shakilakahawidanage5272
    @shakilakahawidanage52723 жыл бұрын

    Amazing brother AMAZING ❤️❤️❤️ I wish you best of luck for all your dreams ! Niyamai aluth segment eka 🙌🙌

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thanks machan ❤️😍

  • @babyakka
    @babyakka3 жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්෴good luck

  • @t.ssamarasinghe6499
    @t.ssamarasinghe64993 жыл бұрын

    Niyamai akke ❤️❤️😘

  • @dewmisiriwardhane4633
    @dewmisiriwardhane46333 жыл бұрын

    Super 🤩 really interesting one 🔥

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍

  • @mommypabavlogs9911
    @mommypabavlogs99113 жыл бұрын

    All the best aiya.. Came from lankan in melbourne channel.. Soon we are moving to adelaide from melbourne 🤗

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    woowww thats such great news 😍❤️😍 maybe we’ll meet someday hahaa 😍❤️

  • @shanalinayanthara3407
    @shanalinayanthara34073 жыл бұрын

    Video eka hrima wadagath aiye.skip karanne nathiwa okkoma baluwa .issrhtath me widihata karanna labenn oni aiyta ♥️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අනිවාර්යයෙන් කරන්නං 😍❤️

  • @methanjinimsadi1307
    @methanjinimsadi13072 жыл бұрын

    Mama asama dennek💖 math issara hitiye Wattala dan Ja ela. Godk wadagath dewal dana gattha thank you keep it up💖💖

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @ranulmaddumaarachchi4895
    @ranulmaddumaarachchi48953 жыл бұрын

    Very insightful video MJ❤️ always come up with interesting content 🤟🏻 reminds me more of you're coffee run episodes 😂

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    hehe yah man, I missed my coffee run so started to do this in a different theme but providing valuable content to listeners 😍

  • @rashmi7028
    @rashmi70283 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී... පොළොවට පය ගහලා ඉන්න... හදවතට දැනෙන චරිත දෙකක්. මට නම් අවංකවම RJ ගේ කතාව අහද්දී Lankan in Melbourne එකේදී සහ Anji ගේ කතාව මේ chanel එකේදී ඇස්වලට කඳුළු පිරුණා. ඔයාලා ජීව්තයට මුහුණ දෙන ආකාරය... අභියෝග ඉදිරියේ මුහුණ දීලා තියෙන ආකාරය ගැන අහන විට ඉමහත් ගෞරවයක්‌ ඇති වුණේ අවංකවම. කිසිම ගුරුමුෂ්ටියක් නැතුව ලබාදුන් ඔබ හැමගේ අත්දැකීම්... අවවාද ගොඩාක් වටිනවා හා ප්‍රයෝජනවත්. RJ, you are a professional and brilliant host. Thank you so much for this inspirational interview . I wish you all the very best in your future endeavours ! ❤ 🙏🙏🙏

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    godaak sthuti oyaatath!!! ❤️😍

  • @yarukasl
    @yarukasl3 жыл бұрын

    Lankan in melbourne හරහා Mj production වලට මුලින්ම බැලපු video එක ❤️❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍

  • @saumyageeganage7470
    @saumyageeganage74703 жыл бұрын

    Godak asawen hitiye me interview eka balanna. Way to go. Good luck akki and aiya

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you soo much 😍❤️

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli91243 жыл бұрын

    Lankan in Melbourne chanel eken awe.Aththatama watina video ekk.❤ Ayyata thiyenne radio voice ekk🙂

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ❤️😍

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya60463 жыл бұрын

    appreciate man... keep it up...

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    thanks a lot for your support ❤️

  • @chandimah.chandrasekara5385
    @chandimah.chandrasekara53853 жыл бұрын

    Very nice interview..! good luck..!

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you soo much 😍❤️

  • @rashith7452
    @rashith74523 жыл бұрын

    A great interview. මම මාරම ආසවෙන් බලපු අහපු video එකක් ❤❤❤

  • @dcyeriw3370

    @dcyeriw3370

    3 жыл бұрын

    grate job miss Anji, you are giving valuable information for sri lanken people, good luck dearest daughter god bless to you .

  • @malithvindula585
    @malithvindula5852 жыл бұрын

    Lankan in melbourn වලින් ආවෙ Anji අක්කගෙ video නම් හැමදාම බලනවා ඔයා මරු අයියෙ ❤️

  • @poorniwijedasa1553
    @poorniwijedasa15533 жыл бұрын

    Superb ❤️ keep it up ❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thanks a lot 😍❤️

  • @sanju0727
    @sanju07273 жыл бұрын

    Subcribers la wadi welaaa. 😍😍😍 good luck bro

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you bro 😍 ඔයාලගේ support එක තමයි ❤️

  • @erandi7058
    @erandi70583 жыл бұрын

    Great one thanks to both of you ❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍 thank you Erandi ❤️

  • @induminilakshani1138
    @induminilakshani11383 жыл бұрын

    Good job...😍 one of anji's fans ❤😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අපිට හරිම සතුටුයි !!! ආදරයෙන් පිලිගන්නවා ❤️❤️😍

  • @chaminisenanayake2794
    @chaminisenanayake27943 жыл бұрын

    This is very valuable aiye❤️👍 one of anji akkas subscriber😊

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Woww thats soo good to hear 😍😍😍

  • @ranidudisanayaka7402
    @ranidudisanayaka74023 жыл бұрын

    අද ඉක්මනට ආවා.ආසම දෙන්නෙක් ☝ ❤️👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Yeeeeii 😍❤️

  • @dcyeriw3370

    @dcyeriw3370

    3 жыл бұрын

    you are very clever girl and humble god bless you

  • @madhushikanadishani3052
    @madhushikanadishani30523 жыл бұрын

    Adanam niyamai.man Australia gana godak dwl danagaththe lankan in Melbourne channel eken.mage asama youtubersla dennek.good luck dennatama...😍😍😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා හරි ශෝක් ❤️ මාත් ආසයි Anji අක්කාට, මගේ හොඳ යාලුවෙක් 😍

  • @madhushikanadishani3052

    @madhushikanadishani3052

    3 жыл бұрын

    @@MJTheStoryteller 1k subscribers wenna tawa tikaiii🙈🙈🙈.so happy..

  • @nishanthapriyadarshana8219
    @nishanthapriyadarshana82193 жыл бұрын

    Anji akka nisa awe..ayyge channel ekth subscribe kala 🔥💘😌 maru ayyeh

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා මට හරිම සතුටුයි !!! ඔයා අපේ videos වලට කැමතියි කියලා හිතනවා ❤️

  • @nuwaniunagolla7788
    @nuwaniunagolla77882 жыл бұрын

    Man nam personally Asama collaboration ekak balagena hitapu deyak. Thanks MJ. Agaya karanava Anji akkawa nihathamani kamata

  • @channalaleen3527
    @channalaleen35273 жыл бұрын

    First I got confused , thought it was coffee with Anji ! Good one MJ !!!

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Hahaa we both decided to launch at the same day 😋❤️

  • @ssachlescrutolf
    @ssachlescrutolf3 жыл бұрын

    55:45 ඇත්ත කතාව ලංකාවේ ගොඩක් අය වෙන රටවල් වලට ඉගෙන ගන්න යන්නේ ඉගෙනීමටම නෙමෙයි. කොහොමහරි වෙන රටකට ගිහින් settle වෙන්න ඕනේ නිසා. අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකයි හේතුව. ගොඩක් දේවල් දැන ගත්තා මේ video එකෙන්. Thank you ❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාක් සතුටුයි ❤️

  • @dilshandias103
    @dilshandias1033 жыл бұрын

    Hello brother! Oh my god, you speak really good!! I like the way you Interview very professional, first time Watching, isn’t she Awesome, hoping to Watch your channel in the future. I Watch another guy from Adelaide I like his channel as well, he does Interviews too. Good job bro!! Washington DC.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you soo much Dilshan, your feedback made my day and it means a lot to me 😍❤️ damn I love USA and hope to visit there in future 😍 Anji akki is one of my favourite!

  • @amilaprasad6807
    @amilaprasad68073 жыл бұрын

    Onna awa....anji akka nisa dena gatta mj soyaaaaa🤟🤟🤟🤟🤟

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා මරුනේ!!! ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා 😍❤️

  • @adtele2965
    @adtele29652 жыл бұрын

    MJ and Anji very valuable vediyo.. god bless you both...

  • @avalauncher3605
    @avalauncher36053 жыл бұрын

    An interesting youtube channel 👍🏻❤️,it would be much better if u change the name and the pro pic 🙂(for many other ppl to see),cz in the beginning I thought this was gaming channel 😂,lovely vlogs🤘🏻.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Hahahaa omg that is soo true!!!😋 I probably should change the profile pic 😂

  • @deneththeekshana327
    @deneththeekshana3273 жыл бұрын

    Onna dan thama okkoma videos Tika balala ivara kare😁superr🔥🔥digatama karagena yamu ayyeeee❤❤

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා!!! මට හරිම සතුටුයි !!! ගොඩාක් ස්තූතියි ඔයාගෙ support එකට 😍

  • @deneththeekshana327

    @deneththeekshana327

    3 жыл бұрын

    @@MJTheStoryteller dan nm podcast ahana gamn.eka nm bavanavak wage😁❤

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    @@deneththeekshana327 math asama deyak thamaa podcast tika!!

  • @indunilfernando877
    @indunilfernando8773 жыл бұрын

    Good Thank you very much both of you,MJ & Anji proud of you all i am also wattala,,

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    thats soo great to hear!! ❤️😍

  • @nipun8570
    @nipun85703 жыл бұрын

    කැමතිම චැනල් දෙකක්... ඉක්මනට 10k ගහමු අයියා

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    hariieeee ❤️😍

  • @prismotv4506
    @prismotv45063 жыл бұрын

    Nice video bro..👍👍👍 (LIM fan)

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    thank you soo much brother 😍❤️

  • @dilshandias103
    @dilshandias1033 жыл бұрын

    You are Welcome !!we should Encourage young people like you guys, time I came over here not much people even had cell phones, we had to drive looking at maps. Now it’s so easy with Technology. I am not on any kind of Social media, I don’t no how to contact you guys? I am on what’s up Though. If you Planning to come to usa let me know? I live in Washington DC, will be able to help you guys out showing At least d.c.

  • @dulminapeiris9673
    @dulminapeiris96733 жыл бұрын

    Nice bro😜 keep it up🚩🚩

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you so much 😍

  • @sonaniudawaththa936
    @sonaniudawaththa9363 жыл бұрын

    Oyge vedio eka anji akkage channel eken blala awa vithrai aiya. Dennma maru 👍👍👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you soo much Sonani ❤️ ආදරයෙන් පිලිගන්නවා 😍

  • @chamodak
    @chamodak3 жыл бұрын

    😍😍😍😍😍 නියමයි Mj ayye😊😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    හලෝ Akshan 😍 thanks a lot

  • @ruwanthimunasinghe9002
    @ruwanthimunasinghe90023 жыл бұрын

    Aluth segment eka niyamai..🤩

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    තව එකක් මග එනවා 😍

  • @salilabandara5022
    @salilabandara50223 жыл бұрын

    Woow! Superb🤩😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you soo much !!! ❤️😍

  • @shanikasewwandi3978
    @shanikasewwandi39783 жыл бұрын

    Jiwithaye watinakama hariyata therum aragena .jiwithaya plan karala lassanata widina. Kalayen uparima wedak ganna dennek ekathuwela thorathuru beda gannakota ethama amuthu lassanak thiyenawa.👌wede super 🙏🏾 MJ aiya Respect 💖💖💖❤

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ශානිකා! මතක් කරලා Tri-Angle පොඩ්කාස්ට එක අහන්න youtube එකෙන්. අපි ගොඩාක් අත්දැකීම් බෙදාගන්නවා

  • @sachi.KT5098
    @sachi.KT50983 жыл бұрын

    මම lankan in melbourne චැනල් එකේ subscriber කෙනෙක්.ඒත් මම වැඩිය comment දාන් නෑ අක්කගෙ vlogs වලට.ඒ අක්කගෙ vlogs වලට කැමති නැති නිසා නෙමෙයි.ඒ vlogs සුපිරි.ඒත් vlogs වලින් ගන්න ඕනෙ දේ ගන්නව.මේ දේ කියන්නම ඕනෙ.anji අක්ක පට්ට මොරාල් චරිතයක්.අක්ක අපිත් එක්ක බෙදා ගන්න දැනුම මාරම වටිනව.වචනෙන් කියන්න බෑ අක්ක ඒ කරන දේ වටිනාකම.🙂❤️🙏😍🤩.නියමයි.නියමයි.නියමයි.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍❤️

  • @sumithruwan7886
    @sumithruwan78863 жыл бұрын

    Lankan in melbourne akkage page eke idan awe . ITN dedunu hendewe hitiya naveen aiya kiyala passe dena gaththe. Oya dubbed karapu cartoons godak beluwa podi kale. Niyamai. Anji akkata kali oyawa dannawe 😀😀. Anji akka hinda thamai aya hambune. Onna sub kara. 😀😀.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අම්මෝ හරිම සතුටුයි 😍 තාමත් මතකයි කියන්නේ මාරම සතුටුයි . ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

  • @iroshthennakoon68
    @iroshthennakoon683 жыл бұрын

    මල්ලි මම ඉන්නෙ england , almost 20 years මේ දවස්වල ලන්කාවේ ඉන්නෙ , උදේ පාන්දර ඔයාගෙ චැනල් එක ඇහුවෙ ... ඉස්සර පොඩි කාලේ 90 දශකයේ මුල වගෙ රේඩියෝ එක නිතරම අහනවා, ඔයාගෙ වොයිස් එක ඒ රෙඩියො චැනල් වල හිටපු presenters ලා වගෙ .. අතීතයට නොදැනුවත්වම සිතින් ගියා ඔයාගෙ වොයිස් එකත් එක්ක... නියමයි.. I will subscribe you .. බුදු සරනයි ..

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    බොහෝම ස්තුතියි ! මගේ නැන්දාව ඔයා දන්නවා ඇති සමහර විට. ඇය කුසුම් පීරිස් ලගදි අපි අතරින් සමුගෙන ගියා ❤️

  • @iroshthennakoon68

    @iroshthennakoon68

    3 жыл бұрын

    MJ Productions 101 ඔව් ඇයව දන්නවා, ඔයාගෙ නැන්දා කීවේ තාත්තගෙ අක්කද? ඇය මුවන්පැලැස්සට හඩ කැව්වා නේද ? නැතිවෙන්න තරම් වයසක නෙමේ එතුමිය හිටියේ ..මට මතකයි එතුමියගේ වියෝව .. ඔයාට ඒ කියන්නේ පවුල් පසුබිමෙන් රේඩියෝ කටහඩක් ලැබිලා තියෙන්නේ .. හඩෙන් වැඩක් ගන්න ... 👌👍

  • @sahanjayarathne3472
    @sahanjayarathne34723 жыл бұрын

    Adeh 😍 Akka Japure Science eke ne ♥️

  • @kaveeshbro7987
    @kaveeshbro79873 жыл бұрын

    congratulations passing 1k subscribers. ❤️❤️ Celebrate karamu නේ.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අනිවාර්යයෙන් !! Update video ekak daannada? 😋

  • @kaveeshbro7987

    @kaveeshbro7987

    3 жыл бұрын

    @@MJTheStoryteller aniwa danna.

  • @niroopaudayangani9617
    @niroopaudayangani96173 жыл бұрын

    Anji akkage chanel eken tama math awe...godak watina thorathuru danagaththa...👍👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා හරිම සතුටුයි 😍❤️

  • @nandaranatunge7287
    @nandaranatunge72873 жыл бұрын

    good work

  • @yasanthabandara2000
    @yasanthabandara20003 жыл бұрын

    1st again...✌️❤️ Waiting for more❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා ඔයා මරුනේ 😍😍Thanks හොදේ!!

  • @yasanthabandara2000

    @yasanthabandara2000

    3 жыл бұрын

    Sure... anytime bro✌️❤️

  • @manishafernando7069
    @manishafernando70693 жыл бұрын

    Hii mama Anji akki inna nisa video eka beluwa ♥️ Eth MJ ayyawath subscrib kala 👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා හරිම සතුටුයි !! ආදරයෙන් පිලිගන්නවා 😍

  • @chayapriyadarshani
    @chayapriyadarshani3 жыл бұрын

    Nice discussion!!

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Haloo චායා 😍😍 මං ඒත් බැලුවා ඔයාගේ comment එක පරක්කු ඇයි කියලා 😍❤️

  • @adtele2965
    @adtele29652 жыл бұрын

    Both are excerlent ....

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80333 жыл бұрын

    This is an awesome collaboration. Well done guys!!!❤❤

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thanm you so much!! This was so much effort connecting two states with hi res video editing hehee thanks a lot 😍❤️

  • @-kangaroodeshayen8033

    @-kangaroodeshayen8033

    3 жыл бұрын

    @@MJTheStoryteller Keep up your good work.. 👍

  • @rosesithara6772

    @rosesithara6772

    2 жыл бұрын

    Thank you very much both..valuable session..specially Anji..you are doing a good job...

  • @apsarasamath3478
    @apsarasamath34783 жыл бұрын

    Lankan in melbourne eke oyage interview eka balala thamai MJ gana dana gaththe. Harima akarshaniyai oyage interview eka.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාම් ස්තූතියි comment එකට 😍😍😍 ආදරයෙන් පිලිගන්නවා ❤️

  • @nethumsandiw4637
    @nethumsandiw46373 жыл бұрын

    Ape anji akkige video eka balala awa meka balanna

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Yeee ආදරයෙන් පිලිගන්නවා නෙතුම් 😍

  • @janithrasanga964
    @janithrasanga9643 жыл бұрын

    බ්‍රෝ lonkan in Melbourne අක්ක කියද්දි මට හිතුන ඔයා කියල. එල එල

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Heheee නියමායී ❤️

  • @malinduashan1405
    @malinduashan14053 жыл бұрын

    Anji akka phone ekaenma thama video kale but eyage videos marama quality than go pro walin record karanaata wada

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඔවු එයාගේ විදියට මාත් හරිම කැමති

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage3 жыл бұрын

    Appreciate bro. 👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thanks a lot brother 😍

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo51363 жыл бұрын

    VERRY VERRY IMPORTANT AND VERRY VALUABLE BEAUTIFUL VIDEO BROTHER AND LANKA IN MELBOURNE SISTER THANK YOU

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Your welcome ! And thank you for your support 😍❤️

  • @kaushihansika8006
    @kaushihansika80063 жыл бұрын

    Superb😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you 😍❤️

  • @samadhiashinsany5451
    @samadhiashinsany54513 жыл бұрын

    New subscriber here came from lankan in Melbourne

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Omg Thank you so much 😍

  • @malinduashan1405
    @malinduashan14053 жыл бұрын

    Mama vidoes dekama baluwa

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍

  • @pulasthimalinda8706
    @pulasthimalinda87063 жыл бұрын

    superb.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you so much 😍❤️

  • @meenuishara1052

    @meenuishara1052

    3 жыл бұрын

    @@MJTheStoryteller you guys motivate us , thank you @MJ productions 101 , @Lankan in Melborn @ The odd couple

  • @lakshanlakshan4133
    @lakshanlakshan41333 жыл бұрын

    From lnkn mlbn 😍😍😍🤩 MJ voice is 👌👌👌👌👌👌👌👌

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Welcome to our channel!! Thank you so much ❤️😍😍😍

  • @slanka500
    @slanka5003 жыл бұрын

    Interesting ❤❤❤

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you!! 😍❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya68862 жыл бұрын

    Pandara 2 video eka baladdi. Mama marama Garu karanawa anji akki oyata.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    2 жыл бұрын

    ❤️

  • @View_airplanes
    @View_airplanes3 жыл бұрын

    Asama dennek superf aiyh 😍❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    😍❤️ thanks a lot!!!

  • @kaveeshbro7987
    @kaveeshbro79873 жыл бұрын

    Aluth wadak patan gattada 😛😛😛😛😛❤️❤️❤️❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    හැමදාම අලුත් වැඩක් 😋❤️

  • @dilanmadurangha7206
    @dilanmadurangha72063 жыл бұрын

    New subscribe through lankan in melbourn.

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Welcome to oue channel 😍❤️

  • @Sachini-pv2jt
    @Sachini-pv2jt2 жыл бұрын

    Good job akki..i really appriciate you.😊

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    2 жыл бұрын

    She’s the best!❤️

  • @Sachini-pv2jt

    @Sachini-pv2jt

    2 жыл бұрын

    Yeah. We have lot to learn from her life. And thank you very much යාර තේ වරුව segment and coffe run. Both are super.💐 Stay safe both of you.

  • @saduahinsa4525
    @saduahinsa45252 жыл бұрын

    හරිම නිහතමානී අක්කා කෙනෙක්. ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    2 жыл бұрын

    Yess ❤️

  • @nethminithathsara1805
    @nethminithathsara18053 жыл бұрын

    Lankan in melbourne walin awe😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ආදරයෙන් පිලිගන්නවා 😍😍😍

  • @Tjjayaweera
    @Tjjayaweera3 жыл бұрын

    ACS eke professional year eka gana podak explain karanna puluwan wei da? Does the placement depend on the major or are we able to choose a side like data analysis, coding, networking etc

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Professional year program එකේ හැමෝටම උගන්නනේ එකම දේවල් ටික! හැබැයි අන්තිමට දෙන internship එකේ තමන්ගේ strong talents අනූව internship එක තෝරගන්න පුලුවන්. මමත් තාම කරන ගමන් ඉන්නේ මං updates දෙන්නං ඉස්සරහට

  • @flexo1645
    @flexo16453 жыл бұрын

    Mj ane I'm very sorry 😢😢first comment eka danna bari unata oyage video eka balagena hitiye mama video ekak edit kara kara hitiye thanks godak oyata Infos walata lassanai collab eka.desh akkiwath mathak kala kiyanna adarei mj👌👌❤❤ hamadama. Aye sorry kiyanwa first comment danna bari una ekata 😯😯✌✌

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඒකට කමක් නෑ නින්ජා ❤️ ඔයාගේ comment එකනන් මං මිස් කරන්නේ නෑ 😍

  • @NirooL
    @NirooL3 жыл бұрын

    හෙලෝ අක්කා😍

  • @kapilasarathkumara5141
    @kapilasarathkumara51413 жыл бұрын

    Superb

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    thank you!!!

  • @rashmitharangika3876
    @rashmitharangika38763 жыл бұрын

    Oya dennatama Subapathanawa!!!

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    thank you soo much ඔයාගේ comment එකට 😍

  • @randuladeshan2390
    @randuladeshan23903 жыл бұрын

    Good video 🙂

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank you brother ❤️

  • @kolithabandara011
    @kolithabandara0113 жыл бұрын

    chanal deken m balapu mama😂❤️‍🔥

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    සුපිරි 😎

  • @bsen9126
    @bsen91263 жыл бұрын

    Naveen aiie...oyaage දේදුනු හැන්දෑව program eka adatath apita mathakayi..oyaata wish karanawa සහ dubbing pattenuth dewal tikak karanna oyatath saha dubbing field eka enna kemathi podi ayata....oyawa අමතක wenna denna epa 😊❤️🌻🇱🇰

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thank youu sooo much !!!! 😍❤️ ඔවු අනිවාර්යයෙන් !! ඉස්සරහට පොඩි වැඩ වගයක් plan කරගෙන යනවා 😍❤️

  • @bsen9126

    @bsen9126

    3 жыл бұрын

    @@MJTheStoryteller aniwaren ma karanna aiie...අදටත් mathakayi oyaa dubb karapu kids movies balala anthimata kawuda dubb kare kiyala hoyapu hati..👍

  • @Lucky_mie
    @Lucky_mie3 жыл бұрын

    Ammo man iscole yana kale aiya mage crush ekak🥲.... Aiya inna program aniwaren balanawa e kale😌. akkage channel eken thamai oyata channel ekak thiyanawa kiyala danagatte... Oyage vlogs Maru🥰✌️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    හරිම සතුටුයි ඒ කාලේ අය ආයෙත් හම්බෙද්දී!!! තාමත් මතකයි කියද්දී ගොඩාක් වටිනවා මට ඒ වචන!! 😍 ආදරයෙන් පිලිගන්නවා channel එකට 😍

  • @vidujayawardhane6450
    @vidujayawardhane64503 жыл бұрын

    ඔන්න මං අයියගෙ videos වලින් තමයි lankan in melbourne අඳුරගත්තේ...නියම interview ඒකක් අයියා

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    heheee 😍😍 ඒකත් මාරයි

  • @Yaras_diary
    @Yaras_diary3 жыл бұрын

    Anji akkage lankan in melbourne channel eken awe aiyage channel ekata 😍 aiye mn danata nawaloka college eke study karana gmn inne. Feb intake eke swinburne campus ekata enna thama enroll wela inne. Ithin campus eka gana video ek karannako e campus life eka e dewal 😍😍😍😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    හරී 😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඔයා බැලුවාද graduation vlog එක ඒක swinburne එකේ graduation එක 😍

  • @Yaras_diary

    @Yaras_diary

    3 жыл бұрын

    @@MJTheStoryteller yeeees hugak asa hithuna 🥺❤️

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21253 жыл бұрын

    Machan Lankan in melbourne video eka dakala awith sub kale😉😉

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    adeee ගොඩාක් ස්තුතියි !! ආදරයෙන් පිලිගන්නවා ❤️😍

  • @malshadineli7173
    @malshadineli71732 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shanid405
    @shanid4053 жыл бұрын

    MJ Malli, oya paawichchi karana mic eka mokadde? Harima clear. Radio channel ekak ahan innawa wage. ☺️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ඒක rode NTG කියලා Mic එකක්! අපි පොඩ්කාස්ට් එකක් කරන හින්දා audio ගැන හිතලා ඒක පාවිච්චි කරන්න ගත්තා! ඊටපස්සෙ record කරලා ඉවට වෙලා වෙනම edit කරනවා කටහඬ පැහැදිලිව ඇහෙන්න සහ වටපිටාවේ එන සද්ද echo, reverb එහෙම නැති වෙන විදියට! ඒක වෙනම හදන්නත් වෙලාවක් යනවා video edit එකට අමතරව 😍

  • @randombeautifulshit7532
    @randombeautifulshit75323 жыл бұрын

    Onna apith subscribe kala bro👍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😍😍😍

  • @tharuxlanka4302
    @tharuxlanka43023 жыл бұрын

    Ape akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    අපෙත් අක්කී 😍

  • @buwi3071
    @buwi30712 жыл бұрын

    Success = Happiness ❤️ Eka thamai hodatama hithata wadune 🥰

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    2 жыл бұрын

    ❤️❤️

  • @ss-wm9kt
    @ss-wm9kt3 жыл бұрын

    akkage chanel eke dakala awe 😌😌

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    Thanks a lot RUS life 😍

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon77073 жыл бұрын

    Mamath negombo rd.......wish u all the very best both of you....

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ශා අපි හැමෝම ලග ලග නෙහ් 😍❤️ thank yij soo much for your feedback ☺️

  • @raveenkavishka8086
    @raveenkavishka80863 жыл бұрын

    Amooooh adanm peyak maru .....😍😍😍

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    කැමතිද මේ segment එකට 😍

  • @raveenkavishka8086

    @raveenkavishka8086

    3 жыл бұрын

    @@MJTheStoryteller අනිවාර්යයෙන් අයියේ...❤️

  • @amasabihela8306
    @amasabihela83062 жыл бұрын

    Anji අක්කාට ආදරෙයි. 💖

  • @pramodyamanohari1852
    @pramodyamanohari18523 жыл бұрын

    Aiye oyawa rupen nm adura gnn bari una, bt oyage voice ek ahaddi godak familiar nisa, comments read karan yaddi tamai therune guess ek hri kiyala, tamat oya dub karapu movies api blnwa, Issaraht tawat youtubers lage journeys share krnwa nm kmati Good luck both of you!!!!

  • @MJTheStoryteller

    @MJTheStoryteller

    3 жыл бұрын

    ❤️😍

Келесі