No video

කැලේ මැද අතරමං | Lanka Ella Falls | Adventure | 20 days trip | Day 11

මේ දවස ගැන නම් මන් කියන්නේ නෑ ඔයාලා බලන්නම ඕනි. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැ
#adventure #20daystrip #waterfall

Пікірлер: 410

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit8902 ай бұрын

    මේ බල්ලෝ මිනිස්සුන්ට කොච්චර හිතවත්ද..ඔබ දෙපලට සුබ ගමන්!♥️♥️

  • @WolfyVlogs

    @WolfyVlogs

    2 ай бұрын

    🥰🥰

  • @nayanakumari5217

    @nayanakumari5217

    18 күн бұрын

    ❤ හරිම ලස්සන යි. අනේ

  • @nayanakumari5217

    @nayanakumari5217

    18 күн бұрын

    තව ඕන අනේ ❤❤❤❤❤❤❤❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium6 ай бұрын

    ඹය ෙදන්න සුපිරි බැලුව ෙහාදම Adventure Video එක

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Thanks 😍😍

  • @dilanchathuranga7558
    @dilanchathuranga755810 ай бұрын

    බවුවා නිසා වීඩියෝ එක බලන්න ආවෙ.මේ ලෝකෙ ඉන්න ලස්සනම හිත්වල අයිතිකාරයෝ තමයි බවුවො .❤️පණ උනත් දෙයි මිනිස්සු වෙනුවෙන් .

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    අනිවාර්යයෙන්

  • @_NIPUNIKA_DULMINI_

    @_NIPUNIKA_DULMINI_

    10 ай бұрын

    Anee aththtamaa akkai aiyaith eyata hodta salakuwa eka agaya krnwa gdk ❤️

  • @NadunRanganath-wu3kk

    @NadunRanganath-wu3kk

    8 ай бұрын

    ​@@WolfyVlogs😊

  • @maheshikadilrukshi9172

    @maheshikadilrukshi9172

    6 ай бұрын

    ​@@WolfyVlogs❤❤

  • @indikaudayangani95

    @indikaudayangani95

    6 ай бұрын

    අක්කි❤❤❤ ඔයා ලස්සනයි 🌹🌹🌹🌹😘😘😘😘💖💖💖​@@WolfyVlogs

  • @kalpalahiru
    @kalpalahiru10 ай бұрын

    බල්ලොන්ට ආදරයේ මොනාවුනත් ඒකයි මට වටින්නේ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @Snoop791

    @Snoop791

    8 ай бұрын

    yes absolutely 🤗

  • @VishwaJayathunga

    @VishwaJayathunga

    7 ай бұрын

    ​@@Snoop791zaaaàzz

  • @VishwaJayathunga

    @VishwaJayathunga

    7 ай бұрын

    ​@@Snoop791zzzzzzzzz

  • @VishwaJayathunga

    @VishwaJayathunga

    7 ай бұрын

    ​@@Snoop791zzzzzaaaa💵💵💵💵💵💵💵💵💵💵💖💖💖💖💖💖💖💖💖

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt5 ай бұрын

    ම්ම දකින්නේ මෙයාල හරිම අහිංසක අය බල්ලා බලාගෙන අත්නොහර එයාව ගමට ගෙනත් දාපු එකට මේටික🎉🎉🎉🎉🎉🎉❤❤❤ අනෙක් එක ඔයාගේ හස්බන්ඩ් ඔයා හොදට පරෙස්සම් කලා එයා කීවේ සත්‍යයක් ...ඔයා අපරීක්ශා කාරී වෙන ඔනම දේකදි පිරිමියාට තමා පීඩනය අහම්බෙන් ඔයාලගේ වීඩියෝ බලන්න වුනේ...සතුටුයි...

  • @WolfyVlogs

    @WolfyVlogs

    5 ай бұрын

    ආදරෙයි ♥️♥️♥️

  • @sachithishara8403
    @sachithishara84038 ай бұрын

    පරිසරය අපවිත්‍ර නොකර රටටම දෙන ආදර්ශය ගොඩක්ම වටිනවා ❤

  • @dinushikamadushani2336
    @dinushikamadushani23366 ай бұрын

    බව්වා නිසා තමයි මම මේක බැලුවේ මේක නම් සුපිරි vlog එකක් 😂❤❤

  • @spyidy0707
    @spyidy070710 ай бұрын

    ඔයාල බල්ලට හොදට සැලකුව...බල්ල ඔයාලට හොදට සැලකුව❤යන තැනක පරිස්සමෙන් අපිට vlogs බලන්න ඕනේ 😁🤗

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @manojdammika
    @manojdammika3 ай бұрын

    අනෙ පුතෙ කැලෙ ඇවිදිනකොට කරුනාකරලා බුට් දෙකක් දාගෙන යන්න පුරුදු වෙන්න. සර්පයො ඉන්නවා ඔය පැත්තෙ බුදුසරනයි ජයවෙවා ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    ♥️♥️

  • @CrazyTraveller778
    @CrazyTraveller7787 ай бұрын

    ජීවිතේ ට අමතක වෙන්නෙ නෑ ලංකා ඇල්ල නම් 😊❤ vlog එක මට නම් මාර යි.adventure එකක්‌ මමත් හොඳම එකෙන් කරා ලංකා ඇල්ල නම්❤අර මුකලානේ 😢අම්මෝ 😊❤ සුපිරි 🔥 ♥

  • @ruviniprasadi3741
    @ruviniprasadi374110 ай бұрын

    අනේ අද වීඩියෝ එක නම් මාර adventure ❤පට්ට හොඳේ.ඒ බව්වා නැත්තම් හම්මේ🙃 මාර ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.අනේ දෙන්නම පරිස්සමෙන් හොඳේ.ඔයාලගේ පැය භාගෙට වඩා දිග vlog එකක් දාලා කියලා දකිද්දි මන් නම් පට්ට ආසයි.පැයක් උනත් boring නැතුව බලන්න පුලුවන් channel එකක් අනේ ඔයාලගේ එක❤ travel කරන වීඩියෝ නම් ඔය වගේ දිග vlog ම දාන්නකො wolfy මාරම ශෝක් අනේ.😍😍😘😘😘

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    හලී ❤️

  • @Sachintha_pradeepana99
    @Sachintha_pradeepana998 ай бұрын

    අපි ගිහිල්ලත් පැය 8ක් විතර ඇවිද්ද කැලේ ..මාරම Experience එකක් ඒක නම්💙

  • @ruwiniisharawanniarachchi9954
    @ruwiniisharawanniarachchi995410 ай бұрын

    මරු අනේ😊😍ලස්සනයි , බලු පැංචාත් ෂෝක් පරිස්සමින් දෙන්නා යන්න❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @sadunirathnasekara6236
    @sadunirathnasekara62369 ай бұрын

    ලස්සනයි අනේ ගොඩක් ඔයාලා බල්ලට සැලකුවා හොදට

  • @nimeshikasewwandi50
    @nimeshikasewwandi502 ай бұрын

    බල්ලට මොකද කරේ

  • @samanravindra4390
    @samanravindra43908 ай бұрын

    හොද ආදර්ශයක් දෙමින් වීඩියෝ එක කරා අපේ මිනිස්සු නිකන් මැරෙනවා බොරු අවදානම් අරගෙන ස්තුතියි.

  • @official8119
    @official81199 ай бұрын

    දවසක මාත් ජීවිතේ විදින්න ආස විදිහක් . අනිවා ඒ ජීවිතේ විදිනවා 🥰😚😘

  • @thenugadamsara8211
    @thenugadamsara82118 ай бұрын

    ඒ විඩියෝ ඒක නම් කියලා වැඩක් නැ අක්කේ සුපිරි.. 😍🤩🤩

  • @buddikanuwan9992
    @buddikanuwan999210 ай бұрын

    34:04 ඔයාලා ඔය බෝර්ඩ් එක ලගින් පහලට ගියා නම් බඹර කන්ද ඇල්ලේ උඩට යන්න තිබුනා.. ඒ තැන මාරම ලස්සනයි පරිස්සමට යන්න ඕනේ හැබැයි පයිනස් කොල වැටිලා ලිස්සනවා..

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    Aiya yanna dunne na

  • @AathifAhamed456
    @AathifAhamed45610 ай бұрын

    Lanka ella is best best nature ❤🇱🇰❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @AsalaNew
    @AsalaNewАй бұрын

    ❤❤❤❤❤

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c2 ай бұрын

    ❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan211210 ай бұрын

    චූටි කුකු තමයි පාර පෙන්නුවෙ නේද 🐶🙂❤️

  • @kawyasewmini5314
    @kawyasewmini53146 ай бұрын

    ලස්සනයි අක්කේ ලස්සන ගම ❤️❤️🥰🥰

  • @chamindasrikumara7937
    @chamindasrikumara793712 күн бұрын

    බයයි🐶🐶🐶

  • @pawannimsara2004
    @pawannimsara200410 ай бұрын

    මෙච්චර දවසකට ගිය සුපිරිම adventure එක නෙ🙄.පරිස්සමට දෙන්නත් එක්ක ඉන්න❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    Ooo

  • @DILA1257
    @DILA12576 ай бұрын

    ❤❤❤

  • @DhimaMC8895
    @DhimaMC88956 ай бұрын

    බෝලෙ සුදු 😮

  • @user-xr6qh3yx2i
    @user-xr6qh3yx2i6 ай бұрын

    බවුවා නිසා අක්කියෝ වීඩියෝ එක බැලුවෙ😘

  • @BandaKorea
    @BandaKorea10 ай бұрын

    අවදානම් ගමනක්.එ වුනාට හරිම ලස්සනයි.🔥🔥පරිස්සමෙන්.මෙහෙනම් (කොරියාවෙ)කදුවල නගින පාරවල් ගහලා තියනවා.එත් කවුරැ හරි ටිකකට ඇහැට දකින්න නැත්නම් හරිම බයයි...ඔය දෙන්නා ගැන පුදුමයි.🙏🏻

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️❤️

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e8 ай бұрын

    Niyamai kale atharaman unoth aniwarenma kotiya Kala kotasa maru😂

  • @dilandhanuka232
    @dilandhanuka23210 ай бұрын

    12:06 ඒක ඇත්ත ලංකා ඇල්ලට වැඩිය කවුරුත් යන්නේ නෑ.ඒ කියන්නේ ඔය ඇල්ල ගැන ගොඩක් අය දන්නේ නෑ.හැංගිච්ච ඇල්ලක් ඕක.අපිත් එක්ක ගිය බඹරකන්ද ඇල්ල පැත්තෙම ඉන්න කොල්ලෙක් ඔය ලංකා ඇල්ල ඔතන පට්ටම ගැඹරු pool එකේ කිසිම බයක් නැතුව පැනලා පීනුවත් එක්ක.අම්මෝ අපිටටනම් සුපිරිම බයක් ඇති උනේ ඌ ඕකේ බැහැලා පීනද්දි.අපි ගියේ දැන් අවුරුදු 2කට කලින් වගේ

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h10 ай бұрын

    Me vlog ekanam marama asaven beluva❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @sudarshana.8506
    @sudarshana.850610 ай бұрын

    #රැකගෙනවිදින්න

  • @DivyaWijesingha
    @DivyaWijesingha10 ай бұрын

    සත්තු ගියපු අඩි පාරවල් ඇත්තේ අක්කේ 🙄🥺 පරිස්සමට ඔයාලා 🤗❤️ මරු හැබැයි 🥺😍❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ඔවු

  • @kavindra.nimesh
    @kavindra.nimesh10 ай бұрын

    දෙන්නම ගොඩක් පරිස්සමින් කරන දෙයක් කරන්න...දෙන්නටම තෙරුවන් සරනයි....❤❤❤❤❤

  • @thakshilaaruni4843
    @thakshilaaruni484310 ай бұрын

    කුක්කාජී නැත්තම් ඉවරයි ❤️

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc10 ай бұрын

    හරි ඉතින් drone එකකුත් හිමීට ගේමු ඉතින් 😏

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    Try කරමු

  • @asokawithana6818
    @asokawithana68188 ай бұрын

    Nice video l like it.

  • @dinushikumarasinghe4708
    @dinushikumarasinghe4708Ай бұрын

    sobadhahamath oyata udhau karanava akke good luck

  • @rohanchanaka3731
    @rohanchanaka373110 ай бұрын

    Eka nam super..💪👍👌💙

  • @lahiruharshanawimalajeewa7847
    @lahiruharshanawimalajeewa784710 ай бұрын

    Maru

  • @user-pd6fg1bi3d
    @user-pd6fg1bi3d10 ай бұрын

    Video eka danakal balan hitiye❤❤❤❤❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna660310 ай бұрын

    ඩෙටොල් ගාගන්න එතකොට කැඩැල්ලො එල්ලෙන්නැ

  • @chandanaathugala
    @chandanaathugala3 ай бұрын

  • @indikasemasinghe5043
    @indikasemasinghe50439 ай бұрын

    maru dobolak,,, super...

  • @MahindaKarinachandra
    @MahindaKarinachandra10 ай бұрын

    Great

  • @nirosh-eb2om
    @nirosh-eb2om9 ай бұрын

    Super 👍

  • @DWISHMAYO
    @DWISHMAYO10 ай бұрын

    අම්මො එකනම් නියම ගමනක් වසනා වන්තයි මොනවා වුනාත් ඔය දෙන්නාම😇❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    Ou anee

  • @DWISHMAYO

    @DWISHMAYO

    10 ай бұрын

    ❤️😇

  • @kasunranga8019
    @kasunranga801910 ай бұрын

    ❤❤ God bless....

  • @MethmiAlwis
    @MethmiAlwisАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @mathugamabro4749
    @mathugamabro474910 ай бұрын

    👍👍👍

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e8 ай бұрын

    ❤❤❤ parissamin oyala denna kale thiyenawa manmula wal kiyala jathiyak Ewa pagunama aniwarenma atharaman wenawa onama kenek parissam wenna ...

  • @dilshn
    @dilshn10 ай бұрын

    ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍සුපිරියක්

  • @indikaveerakoona
    @indikaveerakoona7 ай бұрын

    අපේ ගම ❤❤❤❤

  • @LasithNirmal-ew8do
    @LasithNirmal-ew8do2 ай бұрын

    Wow ❤

  • @WaruniKumari-ob7yu
    @WaruniKumari-ob7yu2 ай бұрын

    ❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉

  • @chanakakumara7280
    @chanakakumara728010 ай бұрын

    පලවෙනි විඩියෝ එක .සුපිරි !! බල්ලා නම් ගය්ඩ් කෙනෙක් ම තමා ..

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake631310 ай бұрын

    View eka ❤😮

  • @travelsrilanka1354
    @travelsrilanka13549 ай бұрын

    💖👍

  • @user-fv1bg5io2d
    @user-fv1bg5io2dАй бұрын

    Good ❤❤❤😮😮🎉

  • @user-fv1bg5io2d

    @user-fv1bg5io2d

    Ай бұрын

    What's your name

  • @user-fv1bg5io2d

    @user-fv1bg5io2d

    Ай бұрын

    Watch dogs name

  • @user-fv1bg5io2d

    @user-fv1bg5io2d

    Ай бұрын

    I like your videos

  • @Crickott
    @Crickott10 ай бұрын

    Meka maru. Parissamen yanna

  • @malincooray4861
    @malincooray4861Ай бұрын

    සුපිරි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani693810 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මමත් ආසයි ඔය වගෙ වැඩ කරන්න

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake46678 ай бұрын

    ලස්සනයි .සුභපැතුම්.

  • @ranjithhettimulla1805
    @ranjithhettimulla18059 ай бұрын

    Supiri oyala parissamen

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e8 ай бұрын

    Eka nam patta video ekak onna bawwa nam niyamai ❤

  • @ravindramelishan3180
    @ravindramelishan31802 ай бұрын

    ay

  • @asokakumara2669
    @asokakumara266910 ай бұрын

    😊

  • @tissa2perera7
    @tissa2perera710 ай бұрын

    Lassnai hamadama balanawa ❤

  • @smhasi8791
    @smhasi879110 ай бұрын

    ගම💚😌

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN10 ай бұрын

    💖💖

  • @tharushi7463
    @tharushi746310 ай бұрын

    😊❤

  • @sethikarivith6620
    @sethikarivith662010 ай бұрын

    Adath maru ❤😊😁

  • @saduninisansala6913
    @saduninisansala691310 ай бұрын

    අනෙ ලස්සනයි අක්කියො

  • @raviravindra889
    @raviravindra8893 ай бұрын

    Ammoh😱😨.oyalata nam award ekak denna oney

  • @user-le8ku3wd5s

    @user-le8ku3wd5s

    2 ай бұрын

    ❤❤❤❤❤😊😊😊😊😮😮😮🎉🎉🎉

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi605710 ай бұрын

    Attatama sudu akkiyoo e bawwa gamanedii akkilawa araksha karanna dewiyoo ewapuu kenek wenna athii akkiyoo kohe giyath kamak na godakkk parissamata akkiyooo budu saranaii akkitaii aiyataii dennatama.adareii.❤❤🌸🌸🙏🙏🙏

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @nilminiedirisinghe349
    @nilminiedirisinghe349Ай бұрын

    පරිස්සමෙන් අක්කේ.💕🙋✋👍😉🥰🌹😇

  • @sachinibv9321
    @sachinibv932110 ай бұрын

    පරිස්සමෙන් dennm.vedio ekanm ptta lassanai akki.❤ ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @Sp-kv2ng
    @Sp-kv2ng10 ай бұрын

    ඔය දෙන්නා කරන වැඩ නම් 😅😅 දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    🤭

  • @Udumbara568
    @Udumbara5684 ай бұрын

    auyajai swabaavikai lassanai.....niayamai

  • @supunsamarakoon4817
    @supunsamarakoon48176 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiwankaNavanjana
    @ThiwankaNavanjana10 ай бұрын

    පෞ අනෙ🥺❤️ෆයිනස් කැලේ මැදින් යද්දි බව්වා යාලුවත් පස්සෙන් එනවා

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_10 ай бұрын

    අයියා අක්කට හරිම ආදරෙයි ඒක තේරෙනවා අයියාගේ වැඩ වලින් 🥺❤️✨

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @Nalin...21
    @Nalin...219 ай бұрын

    අනෙ සුපිරි ❤️ බව්වා

  • @ajithkumara9047
    @ajithkumara90479 ай бұрын

    Hari lasshenai💟💟💟 ( oyala ohoma kale yaddi කූඩැල්ලෝ innewanam detol බෝතලයක් aran yanna ewa gawama eyaila naginne naha

  • @ChaRuX
    @ChaRuX10 ай бұрын

    😙❤️

  • @prabhathudaya7007
    @prabhathudaya700710 ай бұрын

    පරිස්සමින් ❤❤🙏🙏

  • @user-yg5nb8ec1i
    @user-yg5nb8ec1i10 ай бұрын

    Video ekanam pattai akkiyo 💗

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @Olindu3545
    @Olindu354510 ай бұрын

    ❤❤❤🥰

  • @nimhanikavindya4057
    @nimhanikavindya40579 ай бұрын

    පරිස්සමින් ඉන්න අක්කි❤😍

  • @RuchiraDilhan-dj4ir
    @RuchiraDilhan-dj4ir10 ай бұрын

    අනේ ඔය දෙන්නානම් මරු ... හරි ම විනෝදකාමී ... තෙරුවන් සරනයි ... දෙන්නටම ...🌹🌹

  • @WolfyVlogs

    @WolfyVlogs

    10 ай бұрын

    ❤️

  • @nalinmadushanka8386
    @nalinmadushanka838610 ай бұрын

    ශොක් බලු තඩ්‍ ය❤

  • @LyricLegacy629
    @LyricLegacy62910 ай бұрын

    koodellonta detol ekka wathura mix karala spery karanna wage hada ganna.

  • @nipuna95
    @nipuna9510 ай бұрын

    oya balla apitath paara pennuwa.. maru hode.. kanna didii ekkn giye.

  • @kasunmadusanka6659
    @kasunmadusanka665910 ай бұрын

    ❤❤🥰

  • @thedinidehideniya4961
    @thedinidehideniya496110 ай бұрын

    Mru aneeee🥺❤️🌿

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h10 ай бұрын

    Adanam onn velavatam vlog eka ava❤❤❤❤❤

  • @Maduwanthi-f8l
    @Maduwanthi-f8lАй бұрын

    Balla nisa beruna😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx10 ай бұрын

    Ballata salakanna❤❤❤

Келесі