No video

ට්‍රැක්ටර් හදපු සිරකරුවෙක් ලොව මවිත කල ලැම්බෝගීනි කාර් එක හදපු හැටි | Lamborghini Success Story

Lamborghini Success Story

Пікірлер: 269

  • @gihanperera4292
    @gihanperera42923 жыл бұрын

    මුලින් හිතා ගන්න අමාරු උනා... ගොවියෙක්, යුධ සිරකරුවෙක් අන්තිමට සුපිරි මෝටර් රථ නිර්මාණකරුවෙක්... හරි පුදුම හිතුනා ඒ කතාව ඇහුවම... ජීවිතේ කරන්න බැහැයි කියන ගොඩක් දේවල් කරන්න පුලුවන් නේද උත්සාහයයි උනන්දුවයි තියෙනවානම්...😍😍😍 ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය මේ වීඩියෝ එක අපිට ගෙන ආපු එකට...ඔයාලාව Subscribe කරලානම් දැනට ගොඩක්කල්. ඒත් මේ වගේ හොද වීඩියෝ එකක් බලන්න සෙට් උනේ අද...👍👍👍🤝🤝🤝😍😍😍

  • @dscreations1625
    @dscreations16253 жыл бұрын

    සුපිරි කියන්න දෙයක් නැහැ ලැම්බොගිනි ඉතිහසයම දැනගත්තා

  • @TheMusicStore2023
    @TheMusicStore20232 жыл бұрын

    අම්මෝ නාගෙන තියෙන ගොඩ 😇😇 සුභ පැතුම් විශ්මයා තවත් ඔය වගේ VIDEO දාන්න සාර්ථකත්වය ලැබේවා . ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ ජය වේවා 🌻🌻

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    විශ්ම ලෝකය youtuber අයියට ඇතුළු පවුලෙ සැමට 2021 නව වසර නීරෝගීමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා 🙏❤️

  • @biki5539

    @biki5539

    3 жыл бұрын

    ලස්සනයි

  • @sumithtoyota
    @sumithtoyota3 жыл бұрын

    මම වැඩ කරන්න ලැම්බෝගිනි ට්‍රැක්ටර් එකේ ලම්බෝගිනි උපන් ගමේම දැන්නම් පරන කොම්පැනි නැහැ අපේ ඒජන්සිය විතරයි තියෙන්නෙ දැන් ලැම්බෝගිනි ට්‍රැක්ටර් අයිතිය ජමනියේ හදන්නෙ ඉන්දියාවෙ. කාර් හදන එකත් ලගම තියෙන්නෙ නමුත් අයිතිය ජමනියෙ වොක්ස් වැගන් අවුඩි අයිතිත් වොක්ස් වැගන්ලට මම දන්න තරමින් ඔය නම ferruccio lamborghini විඩියෝ එක හොදයි.

  • @isirasandeepa6702
    @isirasandeepa67023 жыл бұрын

    ඊලග 1M sub එන channel එක😘😘❤️

  • @mizhamaa4379
    @mizhamaa43792 жыл бұрын

    ගොඩාක් නොදන්නා දෙවල් අප වේත ගෙන එන ඔබට 🙏

  • @priyantharajapaksha5058
    @priyantharajapaksha50582 жыл бұрын

    සුබපැතුම්.කවුද හිතුවෙ හදන්න ගිහින් මෙහෙම නාගන ඇති කියල🤩🤩🤩🤩🤩💰💰💰

  • @theekshana632

    @theekshana632

    7 ай бұрын

    ඒක නාගැනීමක් නෙවේ කොල්ලෝ,අභියෝගවලට මුහුන දීමක්

  • @malithiarunoda8804
    @malithiarunoda88043 жыл бұрын

    අපිට ඔනා අනිත් වොයිස් එක☹️

  • @achinthaisuranga4008

    @achinthaisuranga4008

    Жыл бұрын

    ඔව්.ඒ වොයිස් එක තමා හොද

  • @rukshithadilshan5000

    @rukshithadilshan5000

    Жыл бұрын

    Ow ane

  • @krohana5520

    @krohana5520

    Жыл бұрын

    Ehema kiyala meyata agaurawa karanne epa

  • @V_Gamage_

    @V_Gamage_

    Жыл бұрын

    එහෙම කියන්නෙප...මේකත් හොදයි...ඒත්...🤧💔අරකට ඇබ්බැහි වෙලා...🥺ඒකයි අනෙ...ඒකට ආසයි දැන්...🥺❤️ඉස්සරහට යමු ඔහොම ඔයාලට ජය ☺️

  • @ruwanchinthaka4283

    @ruwanchinthaka4283

    9 ай бұрын

    Eka nm atta

  • @gamingzikka1787
    @gamingzikka17872 жыл бұрын

    බොහො.වටින දෙයක් දැන ගත්තේ විශ්ම ලොකය අපිට එය කියදුනැයි අපිට කරන්න බැරි දෙයක් නැ කියල දැන ගත්තා❤

  • @chitrakapuge3071
    @chitrakapuge30713 жыл бұрын

    හිරෙ හිටියත් මොලෙ තමයි මොලෙ ලංකාවෙ ත් ලොකු වැඩ නොකලට සුපිරි වැඩ කරන අය ඉන්නව

  • @nirmalarathnayaka3082
    @nirmalarathnayaka30822 жыл бұрын

    මමත් කාර්මිකයෙක් මගේ හීනයක් වාහන ආයතනක් දාන එක

  • @neththarusandiya

    @neththarusandiya

    Жыл бұрын

    ඔබෙ ඒ ප්‍රාර්ථනය ඉටු වේවා !!!!!!!!!!!!! 😇😇

  • @MwUcyan_Fashion

    @MwUcyan_Fashion

    Жыл бұрын

    🔥🔥oyt puluwn

  • @kalanakalana3384

    @kalanakalana3384

    Жыл бұрын

    Good luck 😊

  • @gampala1031
    @gampala1031 Жыл бұрын

    Voice 2ම සුපිරි ආ🤞😍👍🤘💖😘😎

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    ලඟදිම මිලියනයට ලඟා වෙන අපේ ඩිජිටල් සම්පත විශ්ම ලෝකය

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    විශ්ම ලෝකය බලන හැමෝටම නීරෝගීමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා 🙏❤️

  • @lakshithacreators7422

    @lakshithacreators7422

    3 жыл бұрын

    Happy new year

  • @sahanhasaranga4355

    @sahanhasaranga4355

    3 жыл бұрын

    @@lakshithacreators7422 same to you ❤️🙏

  • @lewanhiruvima568

    @lewanhiruvima568

    3 жыл бұрын

    Esema weva

  • @mfyhartcv254

    @mfyhartcv254

    2 жыл бұрын

    Mouse 🐁 love kzread.infocHoSZw2WOxM?feature=share

  • @prasadbandara2829

    @prasadbandara2829

    2 жыл бұрын

    @@sahanhasaranga4355 to

  • @mymobile6691
    @mymobile66913 жыл бұрын

    ඔයා නම් දැනුම් සාගරයක් විශ්ම ලෝකය 😎😎😎😎😎

  • @MrCarnage24
    @MrCarnage242 жыл бұрын

    අපෙ රටෙි vaga රථයත් මෙි වගෙ දියුනු වෙයි කියලා හිතනවා

  • @sdrentertainment4062

    @sdrentertainment4062

    2 жыл бұрын

    Aniwaren

  • @HithataMuis
    @HithataMuis2 жыл бұрын

    Maru අයියේ

  • @Nasaraniya131
    @Nasaraniya1312 жыл бұрын

    Anith voice eka thamai patta

  • @donranil4613
    @donranil46133 жыл бұрын

    Unbelievable explanation sir.. highly appreciated you 👍😊

  • @jjr2132
    @jjr21323 жыл бұрын

    Video eka niyamai BUGATTI CAR GANA VIDEO EKAK PULUWANNAM KANDAKO❤️❤️🔥

  • @sanduldamhiru5155
    @sanduldamhiru51552 жыл бұрын

    සුපිරි විශ්ම ලෝකය සුබ අලුත් අවුරුද්දක් වේවා. හරියටම දාලා අවුරුද්දකින් බැලුවා 😂

  • @hasindusashen3618
    @hasindusashen36182 жыл бұрын

    It takes time to become timeless...... ...❤

  • @uniboxview4964
    @uniboxview4964 Жыл бұрын

    Smart video clip but plese change voice 👍

  • @lamboginicar2421
    @lamboginicar24212 жыл бұрын

    අන්න එහෙමයි Lamborghini 💪💪💪💪

  • @thakshilanimali5723
    @thakshilanimali57232 жыл бұрын

    සුපිරි

  • @madhusankakalhara5367
    @madhusankakalhara53672 жыл бұрын

    Supiri video eka hodata pahadili kala niyamai👌lamborghini kiyanne hoda make ekak👍❤️ferrari history eka gana video ekak one😍

  • @rukshithadilshan5000
    @rukshithadilshan5000 Жыл бұрын

    අපිට අනිත් voice එක ඕන

  • @sdrentertainment4062
    @sdrentertainment40622 жыл бұрын

    Legendary Ferrucio Lamborghini ❤️🥺

  • @IamCurrie
    @IamCurrie3 жыл бұрын

    Enzo Ferrari කට හන්ද නහගත්ත එකම අවස්ථාව ඕක විතරක් නෙවෙයි.

  • @hrmmax9841

    @hrmmax9841

    3 жыл бұрын

    Ford Vs Ferrari

  • @IamCurrie

    @IamCurrie

    3 жыл бұрын

    @@hrmmax9841 Yes

  • @rashmikathamoddaya2322
    @rashmikathamoddaya23223 жыл бұрын

    නියමයි🤟🤟

  • @toxi.exotic
    @toxi.exotic3 жыл бұрын

    One day i will buy a Lambo to make proud ferocho

  • @happyboybivon9795
    @happyboybivon97959 ай бұрын

    අනිත් කටහඬ හොඳයි මේකට වැඩිය

  • @amilarox8886
    @amilarox88863 жыл бұрын

    Patta aiye mara story ekak 🤩🤩❤️

  • @kapilabogoda2595
    @kapilabogoda25953 жыл бұрын

    නියමයි

  • @SASINDUNIMSARA.
    @SASINDUNIMSARA. Жыл бұрын

    මරැ ... GooD LUCK

  • @dinindurukshan6649
    @dinindurukshan66493 жыл бұрын

    Happy new year විශ්ම ලෝකය ❤️❤️

  • @manojperera4943
    @manojperera49433 жыл бұрын

    Video aka niyamai. Oyaga video hamadama hodai

  • @chatcreedtube
    @chatcreedtube3 жыл бұрын

    Great Vedio ,Thanks

  • @gihanmadusanka2207
    @gihanmadusanka22072 жыл бұрын

    මෙක බලපුවාම තෙරුනෙ, එන්සො පෙරාරි හැමතැනම ඉල්ලන් කාලා කියලා. (පෝඩ් vs පෙරාරි චිත්‍රපටය)

  • @tharinduabeysingha499
    @tharinduabeysingha4992 жыл бұрын

    labbe gine බොහො.වටින දෙයක් සුපිරි මෝටර් රථ නිර්මාණයක්

  • @sdrentertainment4062

    @sdrentertainment4062

    Жыл бұрын

    Plz be respective bro 😊

  • @slpro7408
    @slpro74083 жыл бұрын

    මෙය නම් සුපිරියි

  • @kolithashashika268
    @kolithashashika2683 жыл бұрын

    niyamai meka, anik wahana companiesuth patan gaththu hati gana tina videos kalla danna!

  • @liontvsl
    @liontvsl Жыл бұрын

    වේගා ගැන විඩියෝ එකක්

  • @azk.2176
    @azk.21763 жыл бұрын

    Sup lamborghini 🏎🏎🏎🏎🏎

  • @holmoon3782
    @holmoon37822 жыл бұрын

    Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...

  • @luckymadusanka7918
    @luckymadusanka79183 жыл бұрын

    lambogini තියෙන අය රිප්ලයි කරන්න බලන්න

  • @zhenzhen999

    @zhenzhen999

    3 жыл бұрын

    අම්මා කඩෙන් අරන් දුන්න්නෙ 😋 500 ලයිටුත් පත්තු වෙනවා

  • @dilshanpathum3922
    @dilshanpathum39223 жыл бұрын

    ekanam fatta thx aiye

  • @srgeek5954
    @srgeek59543 жыл бұрын

    Video eka niyamai

  • @dilakshishani65
    @dilakshishani653 жыл бұрын

    සුබ නව වසරක් වේවා!!😍😍😊😊

  • @TechNivoka
    @TechNivoka3 жыл бұрын

    Lamborghini ❤❤ 1M January iwara wenne kalin gahanawa sure

  • @ridithiraya1.1m59

    @ridithiraya1.1m59

    3 жыл бұрын

    මටත් සහෝගයක් දෙනවද kzread.info/dash/bejne/o358tdGTc7XbYrw.html

  • @kavishgimhan2088
    @kavishgimhan20883 жыл бұрын

    ඉක්මනට 1M ගහමු ❤️

  • @user-ko6kc4eu3h
    @user-ko6kc4eu3h3 жыл бұрын

    Happy new year bro.ferary car eka hadapu enzo ferry gana video ekak danna.

  • @hashansameera2763
    @hashansameera27633 жыл бұрын

    mekanam supiri sahoo

  • @chamuditharaween4597
    @chamuditharaween45973 жыл бұрын

    Supri video aka

  • @geniusgsn43980
    @geniusgsn439803 жыл бұрын

    22k for 1m susbs vishma lokaya. Congrats

  • @Kvdhmi
    @Kvdhmi3 жыл бұрын

    නොටිෆිකෙශන් එක ආපු ගමන් බලපු අය ල්‍යික් එකක් දාන්නො

  • @ridithiraya1.1m59

    @ridithiraya1.1m59

    3 жыл бұрын

    මටත් සහෝගයක් දෙනවද kzread.info/dash/bejne/o358tdGTc7XbYrw.html

  • @Kvdhmi

    @Kvdhmi

    3 жыл бұрын

    @@ridithiraya1.1m59 ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා මවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @uthpaladinushi3524
    @uthpaladinushi35243 жыл бұрын

    Niyama video ekak. Ganna one okak😁😅

  • @user-sc1qq5ik7c
    @user-sc1qq5ik7c8 ай бұрын

    Ferrari car gana vidio ekkak oni😊

  • @hasindusashen3618
    @hasindusashen36182 жыл бұрын

    Lamborghini Huracan Evo Spyder❤🎯🚘🔝

  • @prabhathkalinga180
    @prabhathkalinga1803 жыл бұрын

    Super ❤️❤️

  • @madhaweemuthumali5976
    @madhaweemuthumali59763 жыл бұрын

    harima lassanai

  • @madhumaldissanayake6324
    @madhumaldissanayake6324 Жыл бұрын

    Supiri kar

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman3 жыл бұрын

    me mase athulatha 1M gannava gannavamai ayya... #WishmaLokaya

  • @handsometuber3869
    @handsometuber38693 жыл бұрын

    very traic ilove audi thanks

  • @chanu_bandara2653
    @chanu_bandara26533 жыл бұрын

    Lamborghini 🚘❤️

  • @vmaceer
    @vmaceer3 жыл бұрын

    22k to go. 2021 gift soon ❤❤❤

  • @officialsavindu
    @officialsavindu3 жыл бұрын

    Wonder World youtuber Happy New Year 2021 Healthy and Happy New Year to all the family including brother

  • @channeldl143
    @channeldl1433 жыл бұрын

    Hirigadu pipuna kathawak 🤘

  • @Alina-mm4vr
    @Alina-mm4vr3 жыл бұрын

    Audi next video

  • @abhishekiduwara17
    @abhishekiduwara173 жыл бұрын

    Aiye buggati company gana video ekak oni

  • @donranil4613
    @donranil46133 жыл бұрын

    He is such an inspiration..

  • @sdrentertainment4062

    @sdrentertainment4062

    2 жыл бұрын

    Yes

  • @hansi5501
    @hansi55013 жыл бұрын

    Niyamai

  • @lasithmalinga1390
    @lasithmalinga13903 жыл бұрын

    ඩිස්ලයික් දාන්න ඇත්තේ බුගාටි තියෙන එවුන් වෙන්න ඇති

  • @ashenkawmajith840
    @ashenkawmajith8403 жыл бұрын

    Hamotama subama suba nawa wasarak weewaa..

  • @nethulasenithahirupama3514
    @nethulasenithahirupama35143 жыл бұрын

    Supiri

  • @kavindusashinka2300
    @kavindusashinka23003 жыл бұрын

    Patta

  • @senalthisara3439
    @senalthisara34393 жыл бұрын

    First comment ❤️❤️❤️

  • @ridithiraya1.1m59

    @ridithiraya1.1m59

    3 жыл бұрын

    මටත් සහෝගයක් දෙනවද kzread.info/dash/bejne/o358tdGTc7XbYrw.html

  • @thevindubatuwangala3029
    @thevindubatuwangala30293 жыл бұрын

    Machan million gahamu

  • @chamiljayasooriya6938
    @chamiljayasooriya69382 жыл бұрын

    Supiriy

  • @samankumara3332
    @samankumara33323 жыл бұрын

    Good videos

  • @chanulboy3154
    @chanulboy31543 жыл бұрын

    niyemay happy new year

  • @ishanlakshitha1228
    @ishanlakshitha12283 жыл бұрын

    Super

  • @ashenkawmajith840
    @ashenkawmajith8403 жыл бұрын

    Inna ayaa meekata like ekak dan yandoo...🙏

  • @lalithaluthge7448
    @lalithaluthge74482 жыл бұрын

    Vishma lokaya apata thava thava video ona

  • @hirunikalpage9394
    @hirunikalpage93943 жыл бұрын

    Vector robot hana video ekak

  • @sayurangithennakoon6035
    @sayurangithennakoon60353 жыл бұрын

    Lambo walata asawenhitiya eth mewa danan hiteye na

  • @achinidanisha3731
    @achinidanisha3731 Жыл бұрын

    මටත් පුලුවන් කාර් එකක් හදන්න🥺

  • @sdrentertainment4062

    @sdrentertainment4062

    Жыл бұрын

    Aniwaren.math hdnwa 2014 idl thiyea adhask.SDR kiyla hadnne dwska.mn dn design krgen ynwa.Automobile Engineering ignath gnnwa 🥺❤️

  • @Hot__world2004

    @Hot__world2004

    4 ай бұрын

    පුකෙන්ද හදන්න පුලුවන්

  • @IamCurrie
    @IamCurrie3 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය ආදරෙයි විශ්ම ලෝකය

  • @kalharagamming9461
    @kalharagamming94613 жыл бұрын

    Niyamayi

  • @nilanthanamal7023
    @nilanthanamal70233 жыл бұрын

    ඇත්තටම මම අදටත් ලැම්බොර්ගිනි ටැුක්ටර් වල වැඩ කරනව ඉන්ධන පිරිමැසුම නම් අඩුයි ඒත් සිංහල වචනයෙන් කියනවනම් පොල් ගහේ වුනත් යන්න පුලුවන් ගායක් තියන ටැුක්ටර් එකක්

  • @madhusankakalhara5367

    @madhusankakalhara5367

    2 жыл бұрын

    Lamborghini kiyanne supiriyak thamai👍❤️

  • @subashanisandamali1390
    @subashanisandamali13903 жыл бұрын

    Niyamai wishma lokaya

  • @Master-D.V
    @Master-D.V2 жыл бұрын

    Voice eka hari nee ada

  • @SuddaLoveStory
    @SuddaLoveStory3 жыл бұрын

    super

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl3 жыл бұрын

    Happy new year

  • @UmeshaFernando-xj2ud
    @UmeshaFernando-xj2ud3 ай бұрын

    I❤ Lamborghini

  • @0wassana0
    @0wassana03 жыл бұрын

    Good

  • @chami3451
    @chami34512 жыл бұрын

    Maru

  • @asithakumara7795
    @asithakumara77953 жыл бұрын

    patta

  • @bro6275
    @bro62753 жыл бұрын

    Ft

Келесі