ලැම්බෝගිනියක සුපිරි වැඩකිඩ - Lamborghini Cool Features (Sinhala) Review

Автокөліктер мен көлік құралдары

This is the first ever Sinahal KZread Video on a Lamborghini Review. Watch this video, enjoy and comment your ideas beneath.
The Following source videos were used in this video under the Creative Commons (CC) License.
• Novitec Lamborghini Hu...
• Novitec Lamborghini Hu...
• Super Trofeo [4K]
• 2015 Lamborghini Hurac...
• Lamborghini Huracan Pe...
• Santa Claus has a Pres...
• Video
• Novitec Torado Lamborg...
• Lamborghini Huracán Pe...
• Video
• Insane Pimped Out Yell...
Sound Track Used:
www.bensound.com

Пікірлер: 277

  • @vimukthisachintha6666
    @vimukthisachintha66662 жыл бұрын

    ලැම්බෝගිනි කියන්නෙ මගෙ dream vehicle එක🤩

  • @sachinthadilshan5629

    @sachinthadilshan5629

    2 жыл бұрын

    Mageth

  • @anushajayathilaka6201

    @anushajayathilaka6201

    2 жыл бұрын

    Mage nam BMW i8

  • @OkithaNethmira

    @OkithaNethmira

    2 жыл бұрын

    Mage nam i8 ekak thama

  • @sasirithinura5034

    @sasirithinura5034

    2 жыл бұрын

    එහෙනම් තෙල් ගහන එකත් සිහිනයක්

  • @mychannel7014

    @mychannel7014

    2 жыл бұрын

    mageth😍

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara Жыл бұрын

    දවසක ඕකේ යනකොට කොහොමද පරන කෑලි ටිකට හික් ගෑවෙයි නෙ 😌🌝

  • @trilishashehan8739

    @trilishashehan8739

    Жыл бұрын

    Ammo netha

  • @nishanthagunawardana7747
    @nishanthagunawardana7747 Жыл бұрын

    අම්මෝ මගෙත් හීනෙ තමා.....♥️♥️♥️

  • @DulminaThirimanna
    @DulminaThirimanna3 жыл бұрын

    ‌ගන්නව මම ඒක ශුවර්

  • @sanduntharanga1573
    @sanduntharanga15733 жыл бұрын

    වාසනාව නෙවේ,ඒක මහන්සි වෙලා වැඩ කරපු නිසයි💪❤️

  • @Thishakya_Gunasekara

    @Thishakya_Gunasekara

    Жыл бұрын

    aniwa aniwa

  • @gamingrivels599
    @gamingrivels5994 жыл бұрын

    Great video💫❤️ love it 😍

  • @dushandushan612
    @dushandushan6123 жыл бұрын

    කවදා හරි ගන්න පුළුවන් වෙයි😍

  • @kaveeshadinethmin5434
    @kaveeshadinethmin54342 жыл бұрын

    ලැම්බො ගිනි කියපු ගමන් ලංකාවෙ සෙට් එකනම් වත්කම පෙන්නන්න තමා පාවිච්චි කරන්නෙ මොන වාහනේ ගත්තත් නඩත්තු කරන්න වත්කමක් ඔනි ඒත් ලැම්බො ගිනි ගන්න වෙලේ සාමානය කාර් එකක් අරන් පදින එක වාසී අනික මොන වාහනේ ගත්තත් අපි වාහන පාවිච්චියට ගන්නෙ ඕනි තැනකට යන්න

  • @sandilmaneth8914
    @sandilmaneth89143 жыл бұрын

    Lambo වල පෙනුමට ගහන්න සුපර් කාර් එකක් තාම නෑ මටනම්.❤

  • @hashanmadushanka3021

    @hashanmadushanka3021

    3 жыл бұрын

    Bugati chiron sport 300 plus eka lassanai

  • @dewminaabisheka2321

    @dewminaabisheka2321

    Жыл бұрын

    buggatit niyamai.

  • @NADISHAMAX

    @NADISHAMAX

    Жыл бұрын

    Me to 🥰🥰🥰

  • @udithaindunil2891
    @udithaindunil28914 жыл бұрын

    lamborghini කියුව ගමන් මතක් වෙන්නෙ ඩිලන්ත මාලගමුව මහත්තයව

  • @Ka__vee

    @Ka__vee

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @anandagodakumbura6986

    @anandagodakumbura6986

    4 жыл бұрын

    aniw aniw.......

  • @rajithanuwan2622

    @rajithanuwan2622

    3 жыл бұрын

    Loop o

  • @rajithanuwan2622

    @rajithanuwan2622

    3 жыл бұрын

    Dilanja malagamuwa adareyi aiyaa

  • @sudharmisudharmi2447

    @sudharmisudharmi2447

    3 жыл бұрын

    @@rajithanuwan2622 kjdjddjdyckfjcuje😴💔🗣👍😴💟❤💖👭🏗🏘😘😴❤👭💌💌🏦💌👭👍😘

  • @s.lpravi1681
    @s.lpravi16813 жыл бұрын

    මරු

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera37664 жыл бұрын

    🔥🔥😑😑😑😑😵😵 saprk plug ekkaka ගනං. Oil මාරැ කරන්න . බුදුඅම්මොඔ 😵😵😵😵

  • @rodda8029
    @rodda80294 жыл бұрын

    එලකිරි

  • @mithushawijayamanne8032
    @mithushawijayamanne80324 жыл бұрын

    Superb video. Huracan evo❤

  • @sliduwa3165
    @sliduwa31654 жыл бұрын

    සුපිරි 💜️

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal75404 жыл бұрын

    Well explane brother

  • @a.n.j2702
    @a.n.j27024 жыл бұрын

    Awesome bro👍

  • @danushkagayashan4850
    @danushkagayashan48503 жыл бұрын

    godak de igena gathth thanks...

  • @kavinduroshan9149
    @kavinduroshan91494 жыл бұрын

    Lamborgini car ekak lankave මුදලින් කීයක් විතර වෙනවාද?

  • @gemingwithlakdinu6544

    @gemingwithlakdinu6544

    3 жыл бұрын

    80000000

  • @user-oo4pi8cz7l

    @user-oo4pi8cz7l

    3 жыл бұрын

    කොටි10 වඩා වැඩී

  • @kavishka5231

    @kavishka5231

    3 жыл бұрын

    කෝටි 8-12 වගේ අතර මන් දන්න තරමින්

  • @starvenom1330
    @starvenom13304 жыл бұрын

    සුපිරි

  • @yasasdissanayake1269
    @yasasdissanayake12694 жыл бұрын

    Patta voice eka. Niyama quality wedak

  • @FunnyFlicks26
    @FunnyFlicks262 жыл бұрын

    ඔය රෝද හතරම හරවන්න පුලුවන් නිසා වෙන්න ඇති අපෙ එහැපැත්තෙ ගෙදර අය්ය පොලිසියට පුදල ගෙදර ඉන්නෙ 😂

  • @shashikakeshan2499
    @shashikakeshan24994 жыл бұрын

    ගේනවා දවසක

  • @mrhassa-kt5ke
    @mrhassa-kt5ke2 жыл бұрын

    කවදා හරි ගන්නවා.මගෙ එකම dream car එක.😍😍

  • @dpjsamarawickrama4646

    @dpjsamarawickrama4646

    Жыл бұрын

    oyage dream car saba wewa

  • @Thishakya_Gunasekara

    @Thishakya_Gunasekara

    Жыл бұрын

    mgth bm 😌💯

  • @vimu4max373

    @vimu4max373

    Жыл бұрын

    magenam drem car eke gtr r35 aniwaren gannewa

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk92433 жыл бұрын

    Supiri

  • @Supunmoto
    @Supunmoto4 жыл бұрын

    ගන්න ආසයි

  • @shehanfernando8981
    @shehanfernando89814 жыл бұрын

    ❤️❤️🔥

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva95684 жыл бұрын

    hari hari , Next week mama ekak lankawata genawa. onna kiwwa.😆

  • @malithrukshan

    @malithrukshan

    4 жыл бұрын

    😂😂😂

  • @slcricket2489
    @slcricket24893 жыл бұрын

    Super 👍

  • @piyajalakmana6409
    @piyajalakmana64093 жыл бұрын

    නියමය් ආ

  • @12556
    @125563 жыл бұрын

    Hard work one day u will own

  • @a.a.godzila
    @a.a.godzila4 жыл бұрын

    Lamborgini huracan ekata thiyenne 5.2 L V10 nathurally aspiraid engin ekak bn ... 6.0 L ekak huracan ekata enne naa

  • @shervingavesh1413

    @shervingavesh1413

    4 жыл бұрын

    6.0 huracan performante 💫

  • @sunimalsuranjana
    @sunimalsuranjana4 жыл бұрын

    Good video

  • @anandagodakumbura6986
    @anandagodakumbura69864 жыл бұрын

    thanks aiyeee😁

  • @pahasarahimaransi284
    @pahasarahimaransi2843 жыл бұрын

    super!!

  • @pasindushanuka2885
    @pasindushanuka28853 жыл бұрын

    Supper 👍

  • @sldilhan7447
    @sldilhan74472 жыл бұрын

    Ganna try karanwa Lassanai wooooooow

  • @hard_line_music
    @hard_line_music Жыл бұрын

    Rolls Roys වගේ පිස්සුවක් 🥰🥰🥰

  • @nishan3604
    @nishan36044 жыл бұрын

    Ptta

  • @mychannel7014
    @mychannel70142 жыл бұрын

    love it🥰🥰

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara94903 жыл бұрын

    6000 CC NA engine ekak wela mehema power nam turbo unoth kohoma thiyeida??

  • @AbdulMalik-uk4vi
    @AbdulMalik-uk4vi3 жыл бұрын

    Super bro

  • @lahirukrishantha8960
    @lahirukrishantha89604 жыл бұрын

    Hodaai ana

  • @teenaperera3182

    @teenaperera3182

    4 жыл бұрын

    ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න kzread.info/dash/bejne/ZphhmtmOeaiWY7A.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @sldevil433
    @sldevil4332 жыл бұрын

    Huracan sto eke rv එකක් ඕන

  • @gameblaster1282
    @gameblaster12823 жыл бұрын

    I love it 😍😍😍😍😍😍😍😍😍

  • @amaldimuthu8682
    @amaldimuthu86823 жыл бұрын

    bro niyami mamath gaththa lambo giniyak

  • @fimoproductions-1971
    @fimoproductions-19714 жыл бұрын

    විඩියෝ එක නියමයි Lambogini veneno එක නේ දැනට තියන හොදම කා එක lamborghini එකේ❤️❤️ V 12 engine එකක් තියනවා 0-100 = 2.9 sc 356 top speed එකක් තියනවා ❤️

  • @teenaperera3182

    @teenaperera3182

    4 жыл бұрын

    ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න kzread.info/dash/bejne/ZphhmtmOeaiWY7A.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @kavikadaneth4051
    @kavikadaneth40513 жыл бұрын

    Nice bri🤩🥰💋💘

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan44934 жыл бұрын

    ඔයා ගත්තොත් අපි ගත්ත වගේ තමයි අයියෙ ඔයා ගන්න

  • @thegamingguy9212
    @thegamingguy92124 жыл бұрын

    Lamborghini එක 2.9 seconds ගන්නව කිව්ව නේද 100km per hour යන්න ඒත් tesla roadstar 2.0 එක 96 km per hour ට යන්න ගන්නෙ 1.9 seconds විතරයි. ඒක ගැන video එකක් ඕන.

  • @petfashi.c0m672

    @petfashi.c0m672

    4 жыл бұрын

    ඒක ටොප් ස්පිිඩ් එක නෙවෙයි .එන්ජින් සහිත කාර් වල පික්අප් එක විදුලි මොටර් සහිත කාර්(රොඩ්ස්ටර්) වඩා අඩුයි. නමුත් උපරිම වේගය එන්ජින් සහිත කාර් (ලැඅම්බොගිනි) වල වැඩි ඒකයි වෙනස. රෝඩ්ස්ටර් සහ ලැම්බොගිනි රේස් එකක් කලොත් රෝඩ්ස්ටර් පරදිනව.

  • @studionr5540

    @studionr5540

    3 жыл бұрын

    @@petfashi.c0m672 dan ekath wenas tesla model S ekatath lamborghini parada wena video mama dakka YT ekenma

  • @petfashi.c0m672

    @petfashi.c0m672

    3 жыл бұрын

    @@studionr5540 ඔයා දකින්න ඇත්තෙ ඩුැග් රේස් එකක් වෙන්න ඕනෙ. ඒකයි ඉලෙක්ටිුක් කාර් දිනන්නෙ . වැඩි දුරක් ගියොත් ලැම්බොගිනිය දිනනව ..ස්පිඩෝ මිටරේ තියන ටොප් ස්පිඩ් එක අනුවයි ඒක තිරනයවෙන්නෙ. හරියටම මම කලින් කමෙන්ට් එකෙ කියපුදේ.

  • @studionr5540

    @studionr5540

    3 жыл бұрын

    @@petfashi.c0m672 mama kiyanawata wada chuttak hoyala balanna .. mata apahu e link hambunoth mama hoyala dannam .. drag newai ...

  • @petfashi.c0m672

    @petfashi.c0m672

    3 жыл бұрын

    @@studionr5540 එහෙමද..ලින්ක් එක ලැබුනොත් දාන්න

  • @kaweejaariyarathne9281
    @kaweejaariyarathne92814 жыл бұрын

    Oke auto mode ekakuth thiyenawa bn kamathinan witharai manual danna one

  • @a.a.godzila

    @a.a.godzila

    4 жыл бұрын

    Auto කිව්වට ඒක fully automatic nemei bn අනිවාර්යයෙන්ම lamborghini wala 1st gear eka danna paddle shifters ඕනි .... iita passe automatic mode eka select krala padinna පුළුවන්

  • @user-xn1wr2gh4f
    @user-xn1wr2gh4f3 жыл бұрын

    ලැම්බොගිනි උරකන් රතයක් කීයක් විතර වෙනවද

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38574 жыл бұрын

    🤩🤩🤩😃

  • @anuruddha_9475
    @anuruddha_94753 жыл бұрын

    😍😍😍😍

  • @diviyanjalinanayakkara6675
    @diviyanjalinanayakkara66753 жыл бұрын

    😍😍🤩🤩

  • @udayasiriperera4762
    @udayasiriperera47623 жыл бұрын

    Gu godak ..

  • @actArena
    @actArena3 жыл бұрын

    malli mta lambo huracan evo ekk thiyenava ..video ekak karanna one nm enna

  • @surajdhananjaya3788
    @surajdhananjaya37884 жыл бұрын

    Bugatti ගැන video ekak oone

  • @thilinajayarathna2937
    @thilinajayarathna29372 жыл бұрын

    Lambo , Bugatti thama Mage favourite ithin gammak thama 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @slwwe3927
    @slwwe39272 жыл бұрын

    Lamborghini aventador එක ගැනත් ඕන

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera68384 жыл бұрын

    lambogini eke kese vethath hodama design valin issarahinm innava...

  • @nishadimorawaka5913
    @nishadimorawaka59133 жыл бұрын

    ammatasiri. 😉

  • @thusharasandeepa3245
    @thusharasandeepa32453 жыл бұрын

    Gannawa ❤️

  • @shalikarandiligama9053
    @shalikarandiligama90533 жыл бұрын

    Thawa video danna

  • @notURboyfriend04
    @notURboyfriend044 жыл бұрын

    Nissan GTR Nismo එක ගැන video එකක් ඕන because Im a GTR lover

  • @sankarajive
    @sankarajive4 жыл бұрын

    Meke thanikarama kiyanne ‘Huracan Performante’ eka gena... 90% withara hari... 🔥👍 6.0 L nemei 5.2 L naturally aspirated Engine ekak thiyenne... Anith eka 1 spark plug ekak replace karanna 10 lakhs yanawa kiyanawa, eka nan weradi...

  • @jayraj9249

    @jayraj9249

    4 жыл бұрын

    මටත් ප්‍රර්ශනය උනේ spark plug එක සිරාවටම කීයක් වෙනවාද ??? 🤔🤔🤔

  • @a.a.godzila

    @a.a.godzila

    4 жыл бұрын

    @@jayraj9249 ලක්ෂ 2k wage bn වෙන්නේ ful set ekama... lamborghini wala eka plug ekak gyoth set ejama danna ooni....

  • @AAb-bk1pg
    @AAb-bk1pg Жыл бұрын

    car eka diga palala full size eka kohomada?

  • @sadunnimesh5706
    @sadunnimesh57063 жыл бұрын

    Math genawa yako💰💍

  • @slthiwa5756
    @slthiwa57563 жыл бұрын

    Mara bandiya 😎😎😎👍👍👍👍👍😘😘😘

  • @naveenvitharanage
    @naveenvitharanage4 жыл бұрын

    💪😙

  • @tcp8674
    @tcp86744 жыл бұрын

    😍😘

  • @ishankavindu3454
    @ishankavindu34544 жыл бұрын

    Ela ela😍😍😍😍😍😍😍😍

  • @premikahallala6792
    @premikahallala67924 жыл бұрын

    Porsche company ekath walks wagon group ekata aithi

  • @chanuproduction8500
    @chanuproduction85003 жыл бұрын

    👍👍💪

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily57223 жыл бұрын

    Spark plugs wala gana sureda?

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera68384 жыл бұрын

    real driving fealing eka gannava nam JDM thama...

  • @hansa9688

    @hansa9688

    4 жыл бұрын

    Sirama kathawa

  • @vimukthisachintha6666
    @vimukthisachintha66662 жыл бұрын

    ලැම්බෝගිනි හුරකන් නෙවෙයි හොඳම ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර්

  • @rappissa-be8ix
    @rappissa-be8ix11 ай бұрын

    my dream car lamborghini😍❤❤❤

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe74875 күн бұрын

    නිදිමරන නිදිමැරිල්ල නවත්තන්නේ ඕකක් පැදලම තමා එකගද 😈😈

  • @yasithnimesha89
    @yasithnimesha893 жыл бұрын

    ❤❤❤❤

  • @priyangasajeewani385
    @priyangasajeewani385 Жыл бұрын

    මම ආසම කාරය

  • @madusankasenarath7888
    @madusankasenarath78883 жыл бұрын

    Mama asama car jatheya

  • @dinuradilshan8
    @dinuradilshan84 жыл бұрын

    sup

  • @madushanpriyasath3591
    @madushanpriyasath35914 жыл бұрын

    wow

  • @ravinduomantha2791
    @ravinduomantha27913 жыл бұрын

    වාහනයක් ganna බැලුවේ tyre මාරු krnna yana gaana ahuwama ඕනි naa kiyl hithuna

  • @mohamedimzan72
    @mohamedimzan723 жыл бұрын

    ❤❤💘

  • @dreams2894
    @dreams28944 жыл бұрын

    Brother gtr gena wistrayak dannako

  • @dilanaravinda8304
    @dilanaravinda83043 жыл бұрын

    Huracan type thiyenwa huracan gt,evo spyder,performante kiyala

  • @Reharajayasundara
    @Reharajayasundara Жыл бұрын

    Mama kamathi lamborghini avendor

  • @slnp8481
    @slnp84812 жыл бұрын

    මගේ dream eka

  • @boss...............11122
    @boss...............11122 Жыл бұрын

    අඩො GTR r36 ඒක තප්පර 2.7 ❤️❤️

  • @pasinduharshana959
    @pasinduharshana9594 жыл бұрын

    රෝද හතරම හැරවෙන ටෙක්නොලොජි එක මුලින්ම දුන්නෙ Nissan ල. ඒ 1999 Nissan skyline R34 එකට. ලැම්බොගිනි එතකොට ඒ ගැන හිතලවත් නෑ.

  • @deltas4764

    @deltas4764

    4 жыл бұрын

    88 prelude

  • @a.a.godzila

    @a.a.godzila

    4 жыл бұрын

    Ow oya hari...habai dan skyline R34 production eka නවත්තල .. hadai ee වෙනුවට dan inne skyline walama apgarded member ee වෙන මොකක් වත් නෙමෙයි STREET RACING ලෝකයේ AWARD WINNING JDM LEGEND Eka.. king of the street .. NISSAN GTR eka ... hadai ඒකට 4 wheel stear control eka naa eeunaata eka lamborghini ferrari wage super car ekka happila dinannawa....

  • @uduweranjith1663
    @uduweranjith16634 жыл бұрын

    👍👍👍👍👍

  • @avpro8
    @avpro8 Жыл бұрын

    Ar essellam musiceke nama mokkd

  • @lahiruprabath5672
    @lahiruprabath56724 жыл бұрын

    Superb job 👌👌👍

  • @teenaperera3182

    @teenaperera3182

    4 жыл бұрын

    ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න kzread.info/dash/bejne/ZphhmtmOeaiWY7A.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @thivankadesilva8211
    @thivankadesilva82114 жыл бұрын

    lamborghini okkoma enne paddle shift thma parana ewa arenna

  • @sachinthaindunil5041
    @sachinthaindunil50413 жыл бұрын

    My dream

  • @legendgaming-zs4dj
    @legendgaming-zs4dj3 жыл бұрын

    Bro Price eka keeiyada lanakave tax eka ekka

  • @sithumdilshan5386
    @sithumdilshan53864 жыл бұрын

    Mata ganno ekk😂😂😂

  • @sashiksilva3000
    @sashiksilva3000 Жыл бұрын

    Lamborghini Aventador svj my dream

Келесі