LALAI LILAI LAI || EPISODE 71 || ලලයි ලිලයි ලයි || 21st May 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 783

  • @bokka9668
    @bokka966812 күн бұрын

    මම හරිම කැමති මිලාගේ Attitude වලට මාරම genuine personality එකක් තියෙන්නෙ❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali123312 күн бұрын

    හොරෙන් යන කපල්වලට වන ඉරණම පෙන්වන්න නියම අවස්ථාව..මෙයාලා හිතන තරම් ජිවිතේ සීනිබෝල නෑ කියල පෙන්වන්න

  • @chamindumahesh9081

    @chamindumahesh9081

    10 күн бұрын

    Eka aththa❤❤❤❤❤

  • @dhanushkarajew4349

    @dhanushkarajew4349

    8 күн бұрын

    හොරෙන් පැනලා ගිහින් තමන්ගේ ජිවිතේ අතල් එකේ සැපට ගෙවෙන උනුත් නැතිවාම නොවේ😂😂

  • @anushasamankumari1856

    @anushasamankumari1856

    8 күн бұрын

    හොරෙන් අන්නේ උන්ගේ තියෙන බලුකමට නෙමේ අදරේට එහෙම යන් කපල් හදහන් ගලපලා බදි කට්ටියට වඩා හොදට ලස්සනට පවුල් කනවා මොකද එතන අදරයි විශවාසයි දෙකම තියෙන හින්දා😊

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    6 күн бұрын

    🙂😂😂 gon comment

  • @DewEditz111
    @DewEditz11112 күн бұрын

    කොටස් *71* ම *Phone* එකෙන් බලමු මා වැනි උදාර මිනිසුන් තවත් සිටීද 🙂

  • @shan13387

    @shan13387

    12 күн бұрын

    Tv eka kadila phone eken thama අතිශය ප්‍රතම වතාවට උදාර ලෙස බැලුවෙ😂😂😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    12 күн бұрын

    මත්😊

  • @pavanthachampathi9419

    @pavanthachampathi9419

    12 күн бұрын

    innoo

  • @TharushikaSewwandi-hd6tl

    @TharushikaSewwandi-hd6tl

    12 күн бұрын

    සිටිති 😂😂

  • @MethmaShashikala

    @MethmaShashikala

    12 күн бұрын

    Udarenm siti❤❤❤

  • @krishanthaabeysinghe4963
    @krishanthaabeysinghe496312 күн бұрын

    මහසෝන් යක්ශණීට ඇදුම් දෙක තුනක් අරන් දෙන්න දඹගොල්ලයට බැරි හැටි...😂😂😂😂

  • @sudusiyaGAMING5767

    @sudusiyaGAMING5767

    10 күн бұрын

    sira

  • @ajithgamage5927
    @ajithgamage592712 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට මේ වගේ උදාර කතාවක් බැලුවමයි 🙈♥️

  • @chathuu2527
    @chathuu252712 күн бұрын

    මන් හිතුවා හරි මිලාට දනුෂ්ක ගැන තියෙන්නේ ආදරයක් නෙවෙයි අනුකම්පාවක් 😢

  • @shelanimarasigha4845
    @shelanimarasigha484512 күн бұрын

    මිලා ධනුෂ්ක love එක පටන් ගන්නකන් උදාර විදියට බලන් ඉන්නේ❤

  • @ChathurangaLakshitha-qh3ip

    @ChathurangaLakshitha-qh3ip

    12 күн бұрын

  • @tharangasujeewa1427

    @tharangasujeewa1427

    12 күн бұрын

  • @lashanbatta286

    @lashanbatta286

    12 күн бұрын

    Ehema wenna.eki hithanne muta leda kiyala

  • @rana_4452

    @rana_4452

    12 күн бұрын

    Eki meki gahanna epa mishel ta 😕🙂

  • @rana_4452

    @rana_4452

    12 күн бұрын

    Math appa 😅

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw12 күн бұрын

    සරල යාලුවෝ සුන්දරයි..❤❤❤ සංකීර්ණ ලෝකයේ සුන්දර ලස්සන කාලය.. සරල වෙන තරමට ජිවිතය ලස්සනයි...

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha585012 күн бұрын

    රවීන් කපල් එක ඉන්න ගේ තව හොරෙන් ගේමක් දෙන කවුරු හරි ඉන්නවා කියන අය කෝ 🙋‍♀️

  • @KumudumaliKanchana97

    @KumudumaliKanchana97

    12 күн бұрын

    Ara kella marapu ge wenna puluwan eyalat shakshi monahri hambei

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    12 күн бұрын

    @@KumudumaliKanchana97 ඔව් නේද. ඒ merdal kess ekata e inna kena සම්බන්ධ ati 😴

  • @user-oe2sf8wy7m

    @user-oe2sf8wy7m

    11 күн бұрын

    මේ අර හොස්පිට්ල් එකේ මිනිහා. ඌ තමා මිනී මරුවා😮.

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    11 күн бұрын

    @@user-oe2sf8wy7m 😟

  • @gimhaniwickrama9681

    @gimhaniwickrama9681

    10 күн бұрын

    ​@@user-oe2sf8wy7m ඔව් මටත් හිතෙන්නේ එයා තමා. අර ටොයිලට් clean කරන්න දුන්නු බෝතලේ ගැනත් ලොකු සැකයක් තියෙනවා

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana538512 күн бұрын

    මේ කොල්ලො තුන්දෙනාටම බාගෙට පිස්සු 😂, ජෙම්ට ඇරෙන්න

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    6 күн бұрын

    Jem kiyanne vibahage fail wechcha gonek ne 🙂😂😂

  • @ChanakaLakshan-wt1xn

    @ChanakaLakshan-wt1xn

    2 күн бұрын

    ​@@dinithwaduge6853ai vibage lokuda

  • @MoonLight-iq7pb
    @MoonLight-iq7pb12 күн бұрын

    මේ කතාවනම් උදාරයි....🤣උදාරෙන්ම ලයික් එකක්

  • @lakikonara9440
    @lakikonara944012 күн бұрын

    මිලාගේ ඇදුම් හරි ලස්සනයි . මිලත් ලස්සනයි 💖

  • @hasithabuddika4479
    @hasithabuddika447912 күн бұрын

    මේක බලන්න තියෙන උවමනාව ඉගෙනගන්න තිබුනනම් මමත් අද උදාර කොල්ලෙක් 😁😂

  • @aviexter

    @aviexter

    12 күн бұрын

    Aththa ballo

  • @pawanathapaththu3853

    @pawanathapaththu3853

    11 күн бұрын

    Ow bn koheda eka men

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e12 күн бұрын

    අලුත්. ජෝඩුව. පව්. අහිංසක. දෙන්න 💞💞💞💞💕💕💕💕. අදත්. ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @manruchi

    @manruchi

    6 күн бұрын

  • @welcomestefan9496
    @welcomestefan949612 күн бұрын

    ලලයි ලිලයි ලයි බලලා ගෙදර කවුරු හරි මොනා හරි කියද්දි මම වගේ හැම එකටම උදාරයි කියන උදාර පිස්සන් මේ කොනට😊

  • @anushak.g4936
    @anushak.g493612 күн бұрын

    දනුෂ්ක ගෙයි මිලා ගෙයි කොටස් බලද්දි මාර happy අප්පා....❤❤❤

  • @user-ed1jz4kp2x
    @user-ed1jz4kp2x12 күн бұрын

    මිලා හැමෝම එකතු කරලා රට යයි ඔක තමා වෙන්නේ 😍

  • @sriyanifrenando554
    @sriyanifrenando55412 күн бұрын

    කාටද දැනුනේ එයාලට අමතරව තව කව්රු හරි ඉන්න බව...තවත් කොමිටලයක් මගේ හිතේ

  • @salunthalalalani

    @salunthalalalani

    12 күн бұрын

    Mata waththe sutta ge atha 😅

  • @cmpikcmpik4484

    @cmpikcmpik4484

    12 күн бұрын

    සිටියි 😂

  • @MaleeshaMunasinghe

    @MaleeshaMunasinghe

    12 күн бұрын

    ඔව් දනුෂ්කලා අතේ ඔරලෝසුවක් තිබ්බේ නෑ

  • @princelysandakirana

    @princelysandakirana

    12 күн бұрын

    පුංචි හේව

  • @GangaGamage

    @GangaGamage

    12 күн бұрын

    හොල්මන් 🤣

  • @DewEditz111
    @DewEditz11112 күн бұрын

    *මිලා* ගෙයි *ධනුෂ්කයගෙයි* *LOVE* ❤ එක පටන් ගන්නකන් බලන් ඉන්න මා වැනි උදාර මිනිසුන් තවත් සිටීද 🤭

  • @tharinduchathuranga1063

    @tharinduchathuranga1063

    12 күн бұрын

    සිටි සිටි

  • @VidusikaRosi

    @VidusikaRosi

    12 күн бұрын

    සිටී සිටී🥰

  • @chamindajagath185

    @chamindajagath185

    12 күн бұрын

    ඒකිගේ ආදරයක් නෑ. හදන්නේ අම්මට පිස්සු වගේ ඕකටත් පිස්සු වැඩිවෙන්න කලින් බෙහෙත් අරන් දෙන්න

  • @sandu.7899

    @sandu.7899

    12 күн бұрын

    ☝️

  • @anulabathi6088

    @anulabathi6088

    12 күн бұрын

    Hmm mamath 😂😂

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u12 күн бұрын

    මගේ දුව උසස් පෙල ලියුවා මෙමාසෙ ඵනරිෂල්ටි වලින් කැම්පස් යන්න ලැබෙවා

  • @sudusiyaGAMING5767

    @sudusiyaGAMING5767

    10 күн бұрын

    🤣🤣

  • @user-jp8ql2hy9q

    @user-jp8ql2hy9q

    10 күн бұрын

    😂😂😂 දුවනම් පාස් වෙන්නඕනි තැන තමා😅

  • @pathumdilanka4366

    @pathumdilanka4366

    10 күн бұрын

    අය කියලා වැඩක් නෑ දුව ලියලානම් පාස් වෙයි

  • @asankamadubashani6212

    @asankamadubashani6212

    10 күн бұрын

    Udara lesa

  • @indikasubhashanajayasooriy9255

    @indikasubhashanajayasooriy9255

    7 күн бұрын

    😆😆😆😆😆

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf12 күн бұрын

    දවසින් දවස බලන්න ආස හිතෙන ගොඩාක් ලස්සන drama එකක් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ 🌺👌🌷

  • @tharangasujeewa1427

    @tharangasujeewa1427

    12 күн бұрын

  • @piyumisanjali1040
    @piyumisanjali104012 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට episode ඔක්කොම ෆොන් එකෙන් බලන මන්. උදාරයි... ♥️😘

  • @kaveeshadisanayake2229
    @kaveeshadisanayake222912 күн бұрын

    ග්‍රැන්බෙල් අහන් ඉන්නවලු.. 😂 ධනුෂ්කයා තමා ආතල් 😂

  • @chathubatti7850

    @chathubatti7850

    12 күн бұрын

    😂😂😂😂

  • @ireshanijayasooriya8687
    @ireshanijayasooriya868712 күн бұрын

    ඔක්කොම උදාරයි.......ඒ උනට මේ clz කරන සර් ලා ගේ add ටික හින්දා උදාර බවට කෙලවෙයි කියලා හිතෙනවා......ඇත්තටම එපා වෙනවා...

  • @DewEditz111
    @DewEditz11112 күн бұрын

    මෙවැනි උදාර කතාවක් මා නරඹන්නේ *අතිශය ප්‍රථම වතාවට* ❤ 🤭

  • @nimeshmadushank87

    @nimeshmadushank87

    12 күн бұрын

    එකගයි

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe363612 күн бұрын

    මිචෙල් දිල්හාරා ආදරණීය චරිතයක් කියල හිතෙනව.

  • @ATTRACTIVElanka4055
    @ATTRACTIVElanka405512 күн бұрын

    කතාව මැද්දට Commercial ad ලෝකයක් දාලා මේකේ feeling එක විනාශ කරන්න එපා.ආසාවෙන් බලන drama එකක්...

  • @subhashisubhashi7529
    @subhashisubhashi752912 күн бұрын

    Volga nm harima හුරුබුහුටි ..thama podi lamyek wage..asama charithayk❤️

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    12 күн бұрын

    වොල්ගා දකින කොට පරණ සිනමා නිලියක් මතක් වෙනවා. සුමනා අමරසිංහ (රෝයි ද සිල්වාගේ බිරිඳ )

  • @ip6868
    @ip686812 күн бұрын

    Mala gediyaiii thawa පොඩ්ඩෙන් I love you kiyanawa 😂❤❤😂❤ 😎udaraii😎

  • @sakuniVihangana
    @sakuniVihangana12 күн бұрын

    උදාර බව කෙලෙසිලා මනස ව්‍යාකූලවෙලා හිතට වමනෙ ය්න්න එනවා

  • @malimalkanthi2710
    @malimalkanthi271012 күн бұрын

    නිමල් ජිව ඇවිත් ඉන්නවා රවීන්ලා ඉන්න ගෙදරට...ඒ මිනිහගේ අතේ තමයි ඔරලෝසුවක් තියෙන්නෙ

  • @sagari8618
    @sagari861812 күн бұрын

    අනේ මෙි උදාරයෙන්ම කියන්නේ රියල් පැතුමි ඔයා දැන් නමි විශාල කරදරයක් අපට ❤❤❤ මොනා උනත් කතාව අද නමි හරිම උදාරයි වගේ ❤❤❤❤❤

  • @tharangasujeewa1427

    @tharangasujeewa1427

    12 күн бұрын

  • @user-yg3ri5nx4d

    @user-yg3ri5nx4d

    12 күн бұрын

    😂👍

  • @Mickayel

    @Mickayel

    12 күн бұрын

    ai

  • @inokaranasingha6461
    @inokaranasingha646112 күн бұрын

    මාත්. හැමදාම. ෆෝන්. එකෙන්. බලනවා😊

  • @ChamaraSadaruwan-hs5qe

    @ChamaraSadaruwan-hs5qe

    12 күн бұрын

    😊😊

  • @gaminglassa8852

    @gaminglassa8852

    12 күн бұрын

    Apita pukada

  • @KelumNadeeshan-nd3ol

    @KelumNadeeshan-nd3ol

    12 күн бұрын

    මමත්

  • @CoolBoyz-gb7hd

    @CoolBoyz-gb7hd

    12 күн бұрын

    Apita pukada😂

  • @Tentashion
    @Tentashion12 күн бұрын

    ආයෙ රංසරනී දනුශ්කයයි සෙට් නොවෙනවනම් හොදයි....මිලා තමයි සෙට් වෙන්නෙ දනුශ්කයට

  • @LisaLenaDobleVision
    @LisaLenaDobleVision12 күн бұрын

    අතිශය ප්‍රතම වතාවට උදාරයි උදාරයි උදාරයි 🥰🥰

  • @user-ashi..
    @user-ashi..12 күн бұрын

    යේ....ලමයි දැන් හරියටම හරි මේ හොස්පිටල් එකේ වැඩ කරන පොර ගෑනු පෙරේතයෙක් වත්තේ මිනිමැරුමට මිනිහා හොදට ම සම්බන්ධයි...63 කොටසේ වොච් එකෙන් මම අදුර ගත්තා දැන් රවිනයා ගේ ගෙදර දොර අරින් වොච් එකයි 63කොටසේ හොස්පිටල් වැඩ කරන මනුස්සයා ගෙ වොච් එකයි දෙකම එකයි

  • @splendourtech386

    @splendourtech386

    12 күн бұрын

    CID Girl 😮

  • @user-ashi..

    @user-ashi..

    12 күн бұрын

    @@splendourtech386 🥰🥰

  • @achalaperera6979

    @achalaperera6979

    12 күн бұрын

    Sir lock home 2

  • @yumalpasindu8835

    @yumalpasindu8835

    12 күн бұрын

    ​@@achalaperera6979ශර්ලක් හෝම්ගෙ පවුලද මංදා 😢😢😢

  • @user-oe2sf8wy7m

    @user-oe2sf8wy7m

    11 күн бұрын

    ඔව්ව්මයී

  • @TharunTheeksana-vd8hz
    @TharunTheeksana-vd8hz12 күн бұрын

    කොටස් 71 පොන් එකෙ බලමු අය මෙකොනට

  • @idunilidunil2029
    @idunilidunil202912 күн бұрын

    මිශෙල් ඇත්ත ජීවිතෙත් මෙහෙම ආදරණීය ඇති කියලා හිතෙනවා. ගොඩක් වෙලාවට මේ කතාවේ මිලා කතා කරද්දි ධනුෂ්ක එක්ක ඒක රගපෑමක් කියලා හිතෙන්නෙම නෑ. ඇත්තටම කපල් එකක් අදුරගන්න මුල් කාලේ වගේ ඒ ෆීල් එක තියෙනවා 🥰

  • @dreammotivation598

    @dreammotivation598

    12 күн бұрын

    මිෂෙල් ඇත්තටම හොදයි

  • @gamingkaviyaff5667
    @gamingkaviyaff566712 күн бұрын

    උදාර මිලා❤

  • @kushi784
    @kushi78412 күн бұрын

    බයිසිකල් වැඩ කෑල්ල වෙන එකෙක් කරනවා දැක්කහම දනුශ්කයට ඇත්ත ටම දුක හිතෙයි

  • @LahiruDananjaya-us6tf
    @LahiruDananjaya-us6tf10 күн бұрын

    මිලාගේ ධනුස්කගේයො ආදර කතාව කඩලා අපිව කුජීත කරන්න නම් එපා.අපි මේ වෙලාවේ උදාහරණ තමයි ඉන්නේ

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn12 күн бұрын

    දනුෂ්කයායි සුකුමාලයි දුන්න ආතල් එක උදාරයි 😅🤣😂😅💖

  • @kushi784
    @kushi78412 күн бұрын

    කිරිකොස් අල්මේදා මිලා ඉස්සර හා ගානට ලමයා සුද්ද කර ගත්තා 😂

  • @prabhashafernando3332

    @prabhashafernando3332

    12 күн бұрын

    😂

  • @MadushankaRandika
    @MadushankaRandika12 күн бұрын

    බලපු හොදම කතාව උදාරයි ❤️🤗 🖕🥀♥️

  • @hmherath6085
    @hmherath608511 күн бұрын

    උදාරයි දනුශ්ක

  • @twistedracer961
    @twistedracer96112 күн бұрын

    මිලා තමා ඉතින් ධනුශ්කට හොද😂😂

  • @Mickayel
    @Mickayel12 күн бұрын

    දනුශ්ක වගේ තමන් ආස දේවල් ගන්න නැතුව සල්ලි අමාරුකම් තියන අය මේ රටේ කොච්චර ඉන්නවද. ඒ හැමෝටම උතුරන්න හරියන්න ඕනේ 🙏🙏

  • @sahannimantha9686

    @sahannimantha9686

    12 күн бұрын

    ආදරෙයි ❤️

  • @Avi_de_weerathunga
    @Avi_de_weerathunga12 күн бұрын

    ජිවිතේ නිකම් ලුනු නැතුව බිලින් කනවා වගේ වෙලා තියෙන්නේ උදාර බව කෙලසිලා මනස වියාකුල වෙලා නිතර වමනේ යන්න වගේ එනවා කෙල්ලෙක් නම් වැඩේ වරද්ද ගත්තා කියලා හිතන්න පුලුවන් දැන් ඉතිම් එකම බලාපොරොත්තුව රටකට පනින වැඩ කැල්ල විතරයි අපිට 😢😢

  • @Pathmikamadu
    @PathmikamaduСағат бұрын

    අධ්‍යක්ෂතුමා, මේ කතාවේ ගොඩක් ඒවා එකම දවසේ වුණා වගේ පෙන්නන්න උත්සහ කරනවා.එතනදි තව පොඩ්ඩක් හොඳට ඒ වැඩේ කරානම් නියමයි.ඒ ටික වෙන වෙනම වෙනවා කියලා හොඳට දැනෙනවා

  • @Kumari-qj8wn
    @Kumari-qj8wn12 күн бұрын

    ලස්සන කතාව

  • @DasunMadusanka-cm7gx
    @DasunMadusanka-cm7gx12 күн бұрын

    උදාරයි

  • @riyalpathuma5454
    @riyalpathuma545412 күн бұрын

    දැන්ට වැනෙල් වල යන ⁣කතා වලින් හොදම කතාව❤ මේක කියන ⁣ඉන්නවද,මෙි කතාවට සම්මානයක් ලැබෙන්න ඹින කියන අය 👍 ⁣ඉන්නවද 👍❤️👍

  • @dushanthaniroshan727
    @dushanthaniroshan72712 күн бұрын

    මිලා දනුකයට පොල්ල තියලා ගියොත් නමි කැත වැඩේ 😊😊😊

  • @saheenanayakkara7596
    @saheenanayakkara759612 күн бұрын

    දනුශ්කට ලෙඩට බේත් අරන් දෙන්න විතරක් නෙමෙයි මිලාගෙ ආදරෙත් දනුශ්කට දෙන්න අපි කතාව බලන්න ගත්තෙ ඒ දෙන්නගේ ආදරේ බලන්න ඕනි නිසාමයි.❤

  • @isuriramalka9543
    @isuriramalka954312 күн бұрын

    ❤ mn asama kathawa❤️

  • @lasithabuddika2995
    @lasithabuddika299512 күн бұрын

    මිලා නම් පිස්සුවක් ❤

  • @AmashaVidusarni
    @AmashaVidusarni12 күн бұрын

    ලලයි ලිලයි ලයි😂 උදාරයි

  • @JayaniWijerathna
    @JayaniWijerathna12 күн бұрын

    ජෙමිනි 🥺❤️

  • @tharangasujeewa1427

    @tharangasujeewa1427

    12 күн бұрын

  • @sudarshanikumari486
    @sudarshanikumari48612 күн бұрын

    එයාලට අමතරව තව කවුරු හරි ඉන්නවා..

  • @surekarupa
    @surekarupa12 күн бұрын

    අම්මෝ දනුෂ්කයයි සුකූයි උදාරයි හොදේ😂😂

  • @Phone-gb3oq
    @Phone-gb3oq12 күн бұрын

    Maru yaluwooo😂😂😂😂udarai udarai 😂😂😂

  • @mohomadfawaz8235
    @mohomadfawaz823512 күн бұрын

    Mama dental faculty ekata ynna asai peradeniya .ane mta like ekak dnna ynna puluwn wenna kiyla wish krnna

  • @NataliePalliyaguru-ro8js

    @NataliePalliyaguru-ro8js

    3 күн бұрын

    😂😂😂

  • @anomaambawaththa1754
    @anomaambawaththa175412 күн бұрын

    Lassana kathawa❤danushka,danushka,mila,lassanata ragapanaea.kathawe inna nalu niliyan hamoma charitheta sadaranayak karanawa❤❤❤

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani598512 күн бұрын

    මිලා දනුෂ්ක ආදරේ ළඟදීම පටන් ගනී වගේ, දනුෂ්ක කෙලින්ම ආදරෙයි නොකිව්වට ඉඟියෙන් ආදරෙයි කියනවා, අනේ දනුෂ්කට මිලාගේ ආදරේ ලැබෙන්න ඕනේ ❤️

  • @saheenanayakkara7596

    @saheenanayakkara7596

    12 күн бұрын

    අනිවා

  • @nobal9924
    @nobal992412 күн бұрын

    තව එක්කෙනෙක් සුකුමලුයි ධනුශ්කයි ඇරෙන්නෙ ඉන්නවා👀

  • @anndevika1605
    @anndevika160512 күн бұрын

    Lali baluwe nathtnam.rata ninda yaneth nha. Kathwa e tharam udari❤

  • @lahiruSampath-wz3oh
    @lahiruSampath-wz3oh12 күн бұрын

    උදාර යාලුවෝ හැමෝටම හමු වේවා ❤️😘

  • @NimeshikaKarunarthna
    @NimeshikaKarunarthna12 күн бұрын

    ත්‍රිපෝශ සීන් එක මරු

  • @riyalpathuma5454
    @riyalpathuma545412 күн бұрын

    මාත්, හැමදාම, ෆෝන්, එකෙන්, ⁣බලනවා😊

  • @SaumyaPinnawala

    @SaumyaPinnawala

    12 күн бұрын

    Hmmm

  • @nissankawijemanna671
    @nissankawijemanna67112 күн бұрын

    දනු අනිවාරෙන් විනාසෙත් කරගන්නවාමයිකවුද කැමති දනුයි මිලයි එක් වෙනවාට❤❤❤

  • @user-gx9pm1ln4u
    @user-gx9pm1ln4u12 күн бұрын

    දනුශ්කලට අමතරව තවත් එකෙක් හොල්මන් කරනවා වගේ 🥲

  • @Mashii473
    @Mashii47312 күн бұрын

    අරුන් දෙන්නට නිදාගන්නවත් නැනෙ පාප මිත්‍රයෝ 😂😂😂 තව කව්රුහරිත් හිටියා මම බැලුවා නෑ ඒ ටික ඇස් පියාගත්තා 😂බයෙ බෑ 😅😅😅

  • @manruchi

    @manruchi

    6 күн бұрын

    🤭

  • @ytqueen20
    @ytqueen2012 күн бұрын

    උදාරයි උදාරයි ❤

  • @KumariKimari-po6mx
    @KumariKimari-po6mx12 күн бұрын

    Oyata teruwan saranai peradeniya campas ekats yanna labewa budu saranai

  • @user-og7tg5mj9k
    @user-og7tg5mj9k12 күн бұрын

    ධනුෂ්ක මිලානෝ සීතලෙහි තුරුල් වෙන හැටි බලන් ඉන්න මා වැනි උදාර කොල්ලෝ තවත් සිටීද 🙂

  • @user-ol5lf4kv8d
    @user-ol5lf4kv8d12 күн бұрын

    Volgata thawa kaalayak nangita ragapañna puluqan a tharam hurubuhutui mama asama niliya Good luck volga

  • @prasanirosh9876
    @prasanirosh987612 күн бұрын

    මේ ඔයැයිලා කතාව මොකෙන් බැලුවත් , මිලාගෙයි දනුස්කගෙයි ස්ටෝරි කෑල්ල බලද්දී මොනාද හිතෙන්නේ😉 මට නම් ආස හිතෙනවා 😁 ලැජ්ජාවකුත් එනෝ😂 උදාරයි

  • @user-oj4gd4tq9u
    @user-oj4gd4tq9u12 күн бұрын

    උදාරයි උදාරයි ❤❤

  • @dilanchathuranga7558
    @dilanchathuranga755812 күн бұрын

    කෙල්ලෙක්නම් වැඩේ වරද්ද ගත්ත කියල හිතන්න පුලුවන්ලු 😂😂 දනුශ්කය කියන්නෙ සුපිරියක් තමයි ❤️

  • @arunasandaruwan-zb3zz
    @arunasandaruwan-zb3zz12 күн бұрын

    Danushkagei milaagei love 1 patan gattothin hodai

  • @tharangaperera5189
    @tharangaperera518912 күн бұрын

    උදාරෙන්ම දනුෂ්ක ❤️ මිලා ආදර කතාව ඇරඹෙන තුරු බලන් ඉන්න මම 🤔🤔🤔

  • @IrukaTv
    @IrukaTv11 күн бұрын

    සුපිරියක් තමා ඉතිං 😍🔥👌💯

  • @ranifrando
    @ranifrando12 күн бұрын

    ලස්සනයි 👍👍👍👍 ලලයි ලිලයි ලයි ❤❤❤

  • @Sarasavi_sihina_paradeesaya
    @Sarasavi_sihina_paradeesaya12 күн бұрын

    උදාර බව තව වැඩි වෙයි ලලයි ලිලයි ලයි👀💗

  • @dima6034
    @dima603412 күн бұрын

    උදාරයි ❤

  • @mishelfernando1076
    @mishelfernando107612 күн бұрын

    රදළ keynakota😊😊😊 podi ආඩම්බර කමක් denanawa,😚😚😚🤩😊🥰mishel❤️🇧🇪

  • @chinthakaeranga7413

    @chinthakaeranga7413

    12 күн бұрын

    Oyath moshelda

  • @punsarakaushanka8010
    @punsarakaushanka801012 күн бұрын

    මිලායි ධනුෂ්කයි set වෙනකම් ඉන්න උදාර මම 😂

  • @randipoornima3646
    @randipoornima364612 күн бұрын

    මිලාගෙයි දනුශ්කගෙයි ආදරේ ඉක්මනින්ම ඕනා 😊😊💗

  • @comandoff3334

    @comandoff3334

    12 күн бұрын

    aniwa hodeeeeeee

  • @sandunsameera3436
    @sandunsameera343612 күн бұрын

    මිලා ❤️1000ඕනේ දනුෂ්කට 👍1000

  • @thanujashyamali524

    @thanujashyamali524

    12 күн бұрын

    ❤❤❤❤❤

  • @aroracinematicvideos
    @aroracinematicvideos12 күн бұрын

    බුදුසරණයි

  • @AshaniPoojawijesundara
    @AshaniPoojawijesundara12 күн бұрын

    උදාරයි පටන් ගද්දිම ආවා😊

  • @AmazingCeylon59
    @AmazingCeylon5912 күн бұрын

    රන් මිලාට වස දෙනවා @all

  • @SandaruNethshan
    @SandaruNethshan12 күн бұрын

    අදත් ආව උදාරයි උදාරයි!🙃

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f12 күн бұрын

    උදාරයි උදාරයි❤❤❤❤

  • @srinathravindra93
    @srinathravindra9312 күн бұрын

    ස්තුතියි

  • @nalinsameera260
    @nalinsameera26012 күн бұрын

    Milai danuskai aniwaren set kranna onii pissuuuu wgeee

  • @user-ashi..
    @user-ashi..12 күн бұрын

    හොස්පිටල් එකේ වැඩ කරන මිනිහා තමයි රවිනයා ගේ දොර අරින්න යන්නේ...63 කොටසේ වොච් එකයි දොර අරින්න යන වොච් එකයි දෙකම එකයි

  • @Dilshanpick
    @Dilshanpick12 күн бұрын

    Episode 71 ම ෆොන් එකෙම්ම බලන අය❤❤❤❤😁😁😁

  • @champikaweerasingha8853
    @champikaweerasingha885312 күн бұрын

    Niyamaiiii me kathawa❤❤

  • @tharangasujeewa1427
    @tharangasujeewa142712 күн бұрын

    උදාරයි❤

Келесі