LALAI LILAI LAI || EPISODE 54 || ලලයි ලිලයි ලයි || 26th April 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 908

  • @MaduDissanayaka-eu5vo
    @MaduDissanayaka-eu5vo11 күн бұрын

    මෙ කොමෙන්ට් එක කියවන ඔයා කවුරු උනත් මෙ වෙලාවෙ දුකින් ඉන්නවානම් තියෙ තියෙන දුක නැති වෙවා කියලා ප්‍රර්ථානා කරනවා

  • @Nilaksani1988

    @Nilaksani1988

    11 күн бұрын

    ❤❤❤❤

  • @udayangathilakarathna-vv5xt

    @udayangathilakarathna-vv5xt

    11 күн бұрын

  • @susandanushka5279

    @susandanushka5279

    11 күн бұрын

    ❤❤❤😘

  • @user-ty3mt6pu1g

    @user-ty3mt6pu1g

    11 күн бұрын

    ❤️❤️

  • @n.bandara4465

    @n.bandara4465

    11 күн бұрын

  • @kevinsmokiyo6243
    @kevinsmokiyo624311 күн бұрын

    අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රොගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන් යමු ..තෙරුවන් සරනයි

  • @ceylonboy1529

    @ceylonboy1529

    11 күн бұрын

    ❤❤

  • @user-yu2ws1jx6r

    @user-yu2ws1jx6r

    11 күн бұрын

    ඉක්මනින් තෙරුවන් සරනින් සුවය ලැබේවා ❤

  • @kavindimalsha9899

    @kavindimalsha9899

    11 күн бұрын

    🙏🙏🙏🙏

  • @rooproduction5312

    @rooproduction5312

    11 күн бұрын

    තෙරුවන් සරණයි

  • @SewwandiWasana-ky4bk

    @SewwandiWasana-ky4bk

    11 күн бұрын

    Ikman suwaya labewa devi pihitai

  • @NimashaNethsara
    @NimashaNethsara11 күн бұрын

    බයික් එකක් ගන්න හීන දකින හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනි❤

  • @eniting-cx6hm

    @eniting-cx6hm

    11 күн бұрын

    උදාරයි❤️

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    11 күн бұрын

    මටත් 😂

  • @madhawaperera5804

    @madhawaperera5804

    11 күн бұрын

    Monawath Hithanna epa Oya Bike?Three wheel wage hingana heena walata yanne nathiwa podi hari car ekakata yanna balanna. Igena ganna ayanam hondata igenegena Campus gihilla hari Wena honda course ekakin hari thanakata awith goda yanna balanna. Anika Bike wage ewa aran athapaya kadagena hari Jeewithen hari samuganna wunoth oyalawa athi dadi karpu demawpiyanta mokada wenne. Dukak neda athiwenna...

  • @rash_vlogs.1022

    @rash_vlogs.1022

    11 күн бұрын

    මගේ එකා❤

  • @kalukaBisava

    @kalukaBisava

    11 күн бұрын

    ❤ehemama venna oni hamotama ❤

  • @modvehicles
    @modvehicles11 күн бұрын

    උදාර ප්‍රේක්ෂකයෙක් වශයෙන් මෙම කමේන්ටුවට ලයික් 25 ක් අරන් දෙන්න

  • @kihansatharu1042

    @kihansatharu1042

    11 күн бұрын

    😂😂8 Hoda wade

  • @user-ri2vl2si4f

    @user-ri2vl2si4f

    10 күн бұрын

    115 වෙනි like eka magen 😊

  • @nilushikabasnayaka6460

    @nilushikabasnayaka6460

    10 күн бұрын

    232 me

  • @ranifrando

    @ranifrando

    10 күн бұрын

    305 මගෙන් උදාරයි 😂

  • @AmandikaSandeepani

    @AmandikaSandeepani

    10 күн бұрын

    310 උදාරයි 😂👍

  • @Vihanganethsara-ds4ed
    @Vihanganethsara-ds4ed11 күн бұрын

    අහින්සක හැම කොල්ලගෙම යකඩ හීන ඉක්මනට සෑබැ වෙන්න ඕනි 🥺❤️

  • @Vlog-ll3xj

    @Vlog-ll3xj

    11 күн бұрын

    කදසුරිදුගෙ පිහිටින් මේක දකින බයික් පදින හැම කොල්ලම. පරිස්සම් කරන්න ඕනි

  • @nuwankumara3746

    @nuwankumara3746

    10 күн бұрын

    Kollanta witharak nemei kellantath yakada hina thiyenawa😊

  • @NalinSadew

    @NalinSadew

    7 күн бұрын

    😂😂😂😅😅

  • @NalinSadew

    @NalinSadew

    7 күн бұрын

    ​@nuwankumara3746 ehemada diwa poddda da ganna

  • @Jasiya512
    @Jasiya51211 күн бұрын

    එපිසොඩ් 54 මග නොහැර පොන් එකෙන් බලපු සෙට් ඒක කො ❤🙂

  • @hoddaff

    @hoddaff

    11 күн бұрын

    Yt eke balanne 4n eken thamai bn godak un doduda ubalata😅

  • @Jasiya512

    @Jasiya512

    11 күн бұрын

    @@hoddaff samaharak un episode bagayak balanne tv eken ithuru episode tika balanne pone eken ekayi man ahuwe serama ep pone ekaen balapu un koda kiyala eka therum ganna bari ubata thama dodu😹💔

  • @nilanthakumara3382

    @nilanthakumara3382

    11 күн бұрын

    අනේ බන් මේකේ රෙන්න එපා..😡😡

  • @Jasiya512

    @Jasiya512

    11 күн бұрын

    @@nilanthakumara3382 උබට මොකක්ද ප්‍රශ්නේ 😹💔

  • @Jasiya512

    @Jasiya512

    11 күн бұрын

    @@nilanthakumara3382 උබ පොන් එකේන් බලන්නේ නැත්තම් පාඩුවේ ඉදාන් ඉතින් උබනේ රෙන්නේ බලන් යනකොට

  • @FahimFa582
    @FahimFa58211 күн бұрын

    යකඩ හින තියන අපේ එවුන්ට දවසක හැබැ වෙන්න ඔනි .උදාරයි❤

  • @sandeepasanju8721
    @sandeepasanju872111 күн бұрын

    අල්මේද මහ ජරා මිනිහෙක් උගෙ රස්සාව බේරගන්න අහින්සකයෙක් බිලි දෙනව

  • @Yunara915

    @Yunara915

    7 күн бұрын

    මිනීමැරුමට ඌත් සම්බන්ධ යි වගේ

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    6 күн бұрын

    ඒක ඇත්ත

  • @shenalijayasingha4767
    @shenalijayasingha476711 күн бұрын

    මේ මිණීමරුමට අල්මේදා අනිවාර්යයෙන් සම්බන්ධයි

  • @Isika-iy4re

    @Isika-iy4re

    11 күн бұрын

    Ow eyawa saka hitenawa dan

  • @randika2

    @randika2

    7 күн бұрын

    අල්මේදාට මැරුණු ස්පා එකේ කෙල්ල එක්ක සම්බන්ධයක් තිබිලා ගැබ් ගත්තා වෙන්න පුළුවන්.සමහර විට කෙල්ල ඒක අල්මේදාගේ ගෙදර ඇවිත් කියනවා කියපු නිසා නිමලජීවයි අනිත් එකයි ලව්වා කෙල්ලව මරලා එල්ලන්න ඇති...

  • @prabhashsandaru890
    @prabhashsandaru89011 күн бұрын

    උදාර ලෙස හැමෝගෙම බයික් හීන සැබැ වෙන්නෙ ඔනේ උදාරයි ❤❤😎😎

  • @anuruddhamadushan7431

    @anuruddhamadushan7431

    10 сағат бұрын

    Mage car 🚗 heenaya hebe wewa

  • @kushi784
    @kushi78411 күн бұрын

    නිමල ජීව,ලියො අල්මේදා ,ඌගේ ගෝලයා, මුන් ඔක්කොම මිනි මැරුමට සම්බන්ධයක් ඇති

  • @nirashasachini3572

    @nirashasachini3572

    11 күн бұрын

    Hamba wenna hitiya Lamaya Liyoge wenna athi

  • @menakajayasinghe4595

    @menakajayasinghe4595

    11 күн бұрын

    Ara nimala jeewayage Golaya wenna one oka kale

  • @kushi784

    @kushi784

    10 күн бұрын

    ​@@nirashasachini3572liyo kupadiya

  • @slvillageboy8622
    @slvillageboy862211 күн бұрын

    මම ෆුට් සයිකලයක් ගන්න හීනේ මේ අවුරුදදේම සැබෑ වේවා ...

  • @AnuhasSankalpa-fp2gx

    @AnuhasSankalpa-fp2gx

    10 күн бұрын

    😢❤

  • @MadushaniRathnayaka-oc3cx
    @MadushaniRathnayaka-oc3cx11 күн бұрын

    Tv එකෙන් බලන්න පුලුවන් වුනත් පෝන් එකෙන් බලන මම වගෙ උදාර කට්ටිය තව ඉන්නවද😂

  • @happy.446

    @happy.446

    11 күн бұрын

    Innawo😊

  • @lahirusandaruwan7896

    @lahirusandaruwan7896

    11 күн бұрын

    ඉන්නෝ 🌝

  • @harsharukshan1713

    @harsharukshan1713

    11 күн бұрын

    Ooo

  • @DinushPriyantha

    @DinushPriyantha

    11 күн бұрын

    නැතුව උදාරයි

  • @PasinduMaduranga-qq8tt

    @PasinduMaduranga-qq8tt

    11 күн бұрын

    Ow ow

  • @ytqueen20
    @ytqueen2011 күн бұрын

    අතිශයෙන් ප්‍රථම වතාවට මම මුලින්ම බැලුවේ අද නම් කතාව .උදාරයි.උදාරයි ❤

  • @Suppa93-12

    @Suppa93-12

    11 күн бұрын

    අතිශයින් ප්‍රථම වතාවට කියන්නෙ .... මේක බලන්නම ඕනෙ උදාර කතාවක් 😁

  • @SurangaManoj-el3xb

    @SurangaManoj-el3xb

    11 күн бұрын

    😂

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    11 күн бұрын

    😮 අද යන්න යන්න ආපසු කොටස් සියල්ල බලන්න 😊

  • @samanthagodamune

    @samanthagodamune

    11 күн бұрын

    Hm

  • @manojsampath2583

    @manojsampath2583

    11 күн бұрын

    අතිසයන් පෙතම වතාවට අදද බැලුවේ උදාරයි මණික උදාරයි

  • @shihanmax880
    @shihanmax88011 күн бұрын

    Comment බලන්නද ආවේ ... තේ කක් බීලා යටට යමු බලන්න ... උදාරෙන්ම ☺️👍

  • @niroshan-

    @niroshan-

    11 күн бұрын

    අඩේ තේ එකක් බොන ගමන් ඉන්නෙ😂

  • @slwildtv
    @slwildtv10 күн бұрын

    Fb ඇඩ් එක දැකලා කතාව බලන්න ආවේ.. තව කවුද එහෙම බලන්න ආව අය. උදාරයි කතාව ❤❤❤❤ ජයවේවා..

  • @padmafernando3045

    @padmafernando3045

    8 күн бұрын

    මමත් අද පටන් ගත්තා,ඇඩ් දැක්කට පස්සේ

  • @vindhyaganewaththa3599

    @vindhyaganewaththa3599

    5 күн бұрын

    Me mn😂

  • @incrediblemoments2021
    @incrediblemoments202111 күн бұрын

    ලියෝ හොර දලු ජාවරමක් කරනවා උදාරෙන්ම..😂😂

  • @elivorknowledge3368
    @elivorknowledge336811 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට ලියො ගැන් සැකයක් ආවා

  • @user-wu4pk1mu3g

    @user-wu4pk1mu3g

    10 күн бұрын

    Matath

  • @manjula6212
    @manjula621211 күн бұрын

    විමලජිවයි විල් කාරයායි ලියෝයි මේ මරණයට සම්බන්ධයි

  • @rk..8981
    @rk..898111 күн бұрын

    ලියෝ සම්බන්ධයි මිනීමැරුමට

  • @Veexsh

    @Veexsh

    11 күн бұрын

    හා

  • @supercars1554

    @supercars1554

    11 күн бұрын

    😂​@@Veexsh

  • @thilininisansala8302

    @thilininisansala8302

    11 күн бұрын

    ow

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    11 күн бұрын

    Hari gon anee Liyo deida thamange state eke miniya daaganna 😂😂😂😂😂

  • @sajjaroxtv1183

    @sajjaroxtv1183

    11 күн бұрын

    කතාව මුල ඉදන් බැලුවෙ නැද්ද 😂😂😂

  • @manjula6212
    @manjula621211 күн бұрын

    කමේන්ට් බල බල කථාව බලන එකත් උදාරයි උදාරයි

  • @Happy_life75

    @Happy_life75

    9 күн бұрын

    Udaarai udaarai 🥲

  • @user-ne5oo9gd4t
    @user-ne5oo9gd4t10 күн бұрын

    මමත් පුලුවන් හැම වෙලේම ගිහින් ලේ දුන්නා.අපේක්ශා එකේ දරුවො වෙනුවෙන්.හැමදෙනාම සුවපත් වේවා...❤

  • @Priyaaedirisingha
    @Priyaaedirisingha10 күн бұрын

    සුපර්....කතාවක්...රට ඉදන් කතාව ෆෝන් එකෙන් බලන මං වගේ අය තවත් ඉන්නෝද..

  • @chandimashan9573
    @chandimashan957311 күн бұрын

    පොලිසිය ලීයෝත් සැක කරන්න පටන් අරන් වගේ.

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es11 күн бұрын

    අල්මේදා ගෙ පවුලට දුක් විදින්න වෙන නිසා වරදක් නොකරපු පුංචිහේවා හිරේ යන්න ඕන එතකොට එයාගෙ දරු පවුල බලන්නෙ කවුද ලංකාවේ නීතිය නියමයි නේද

  • @kaveesha296

    @kaveesha296

    10 күн бұрын

    Ane podi eko me tv serise ekak 😂

  • @manchanayakavlog.com94

    @manchanayakavlog.com94

    9 күн бұрын

    ​@@kaveesha296 ඉතින් ඇත්තටමත් එහෙමනෙ බං,රටේ මුල් පුටුවල ඉන්න උන් සැප විඳින්න මිනිස්සු දුක් විඳින්න ඕන.ඌ කියන දේ හරි

  • @SLKnown

    @SLKnown

    6 күн бұрын

    ​@@kaveesha296 tv series වල ඇත්ත දේවල් නැද්ද

  • @kaveesha296

    @kaveesha296

    4 күн бұрын

    @@SLKnown ithin gon bijjo aththa de thibbath nathath gothayo me ragapana ekak

  • @ydbn272_92
    @ydbn272_9211 күн бұрын

    තනුෂ්කා, ජෙම්, රන්, සීයා නැතිව අද උදාර බව ටිකක් මදි

  • @user-dt5wk6yz6p
    @user-dt5wk6yz6p8 күн бұрын

    ලයික් 1000 ඔනි

  • @Aslam_Roshan_Fans
    @Aslam_Roshan_Fans11 күн бұрын

    තනුශ්කායි ජෙමිනි ඉන්න scenes ඕන..❤😊 ජෙමිනි acting ආදරනීයයි

  • @dahalexander
    @dahalexander11 күн бұрын

    සේනක විජේසිංහ දඬුබස්නා මානය එකේ තමයි ඉස්සෙල්ලම දැක්කේ. ඒ කාලේ අපි පුන්චි ළමයි. මට මතකයි සේනකගේ ලස්සනට අක්කලා පිස්සු වැටිලා හිටියේ. කට්ටිය කිව්වේ සල්මන්කාන් කියලා. accident එකත් එක්ක තත්වය වෙනස් වුණත් සේනක තාමත් ලස්සනයි.

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    11 күн бұрын

    මතකයි මටත්..ඇක්සිඩන්ට් එකෙන් එක ඇහැක පොඩි වපරයක් ආවා.

  • @user-bo2zj8mf7g

    @user-bo2zj8mf7g

    11 күн бұрын

    Kauda a? Ara police kenata meke act karana issara bavathra eke idapu naluwada?🤔🤔

  • @Sewwandidissanayak

    @Sewwandidissanayak

    10 күн бұрын

    Hmm​@@user-bo2zj8mf7g

  • @pandulabandaraphotography

    @pandulabandaraphotography

    10 күн бұрын

    Hi cirs ❤❤❤❤❤❤❤❤

  • @user-tj4dx4fn1e

    @user-tj4dx4fn1e

    10 күн бұрын

    සේනක පට්ට 🤗🤗

  • @chandimashan9573
    @chandimashan957311 күн бұрын

    සීරිම් සලකුණු නම් 3විල් ඩයිවර් තමයි.

  • @maheshsanjeewa4147
    @maheshsanjeewa414711 күн бұрын

    ලියෝ හිතන්නේ උගේ දරු පවුල ගැන විතරයි..😢😢

  • @padminijayamanna1799
    @padminijayamanna179910 күн бұрын

    දරුවන්ට සැපදෙන්ඩ මිනිහෙක් එල්ලුම් ගහට යවන තිරිසන් ලෝකයක් මේක😢දුකයි....උදාරයි

  • @user-if4xx2dh8e
    @user-if4xx2dh8e11 күн бұрын

    මේ වෙලාවේ දුකින් ඉන්න හැමොගෙම හිත සැනසෙවා ❤🥺💔

  • @tinaelandari2463
    @tinaelandari246311 күн бұрын

    අනිවාර්යයෙන්ම ලියෝ මෙි වැඩෙි කෙරුවෙි..

  • @niroshipdarshi7675
    @niroshipdarshi767511 күн бұрын

    කතාව පටන් ගත් දවසේ ඉදන්ම phone එකෙන් කතාව බලන අය ඉන්නවද තවත් ❤❤❤

  • @shamilasoriwardhana9671
    @shamilasoriwardhana967111 күн бұрын

    ලියෝ කියන්න කෙනා වෙන්න ඇති මිනීමරුවා

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f11 күн бұрын

    ලියෝ පුන්ච් හෙවාටත් දරුපවුලක් ඉන්නවානේ ලියෝ මිනි මැරුමට සම්බන්දයි

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    11 күн бұрын

    ලියො තමා මරලා තියන්නෙ

  • @baass4987
    @baass498711 күн бұрын

    මෙවර අපොස සාමාන්‍ය පෙල සිසුන් සදහා විද්‍යාව වේගවත් පුණරීක්ෂන පංතිය

  • @himeshvishva4121

    @himeshvishva4121

    11 күн бұрын

    Ai ubatath katata onada 😂

  • @hashanmadusanka5013
    @hashanmadusanka501311 күн бұрын

    මුට රස්සාව නැති උනාම තමයි අවුල.පුන්චිහේවට පවුලක් නැද්ද?ලියෝ නම් මහ වසලයෙක්

  • @Chamalisanjeewani
    @Chamalisanjeewani11 күн бұрын

    කිරි කොස් අල්මේදා මේ මිනිමැරුමට සම්බන්ධයි වගේ collection center එකේ විමලජීව ත්

  • @sumiranandaja

    @sumiranandaja

    11 күн бұрын

    Ai leo ge gedr wada karana kena

  • @Manuka2009

    @Manuka2009

    10 күн бұрын

    @@sumiranandaja matath uva thama shuvar neththe 😞😞

  • @sumiranandaja

    @sumiranandaja

    7 күн бұрын

    @@Manuka2009 hmm

  • @EmrpZoysa
    @EmrpZoysa10 күн бұрын

    ලියෝයි විමල ජිවයි සම්බන්ධයි මිනිමැරිමට....

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya836511 күн бұрын

    අප්පුගෙ කෑලි තුනේ ටෝච් එකේ බැටරි බැසීම, ලියෝගෙ කලබලේ, එදා රෑ දනුෂ්කගෙ ඇගේ හැප්පුනේ උක්කුංපුතා. ලියෝ කියන්නේ කලින් නයිට් ක්ලබ් ගිහිපු කෙනෙක්. ඇයි ලියෝ ප්රධාන කලෙක්ෂන් සෙන්ටර් එක අර දෙන්නට දීල තියෙන්නෙ. ඔයටික එකිනෙකට සම්බන්ධයි.

  • @desilvaliyanaarachchi5264

    @desilvaliyanaarachchi5264

    11 күн бұрын

    Kauda ukkun putha?

  • @tharindumanojpriya8365

    @tharindumanojpriya8365

    10 күн бұрын

    @@desilvaliyanaarachchi5264 Ukkuwa hewath pradeep. Wimalajeewa ekka inne.

  • @nuradhapathiraja8463

    @nuradhapathiraja8463

    10 күн бұрын

    @@desilvaliyanaarachchi5264 විමලජීවයාගෙ ගෝලයා උක්කුංපුතා. (විල් කාරයා).

  • @thilakjayasundara6094
    @thilakjayasundara609411 күн бұрын

    Liyo thamai minimaruwa.kiyana kattiya koo

  • @Manuka2009
    @Manuka200911 күн бұрын

    9.29t youtube එකට ඇවිත් කතාව දානකන් බලන් ඉන්න මම❤️‍🔥🤗

  • @Manuka2009

    @Manuka2009

    11 күн бұрын

    උදාරයි නේ

  • @fkgaming170

    @fkgaming170

    11 күн бұрын

    Ado අතිශයින්ම ප්‍රතම වතාවට නෙවෙයි මමත් හැමදාම ඔහොමමයි😂

  • @Manuka2009

    @Manuka2009

    11 күн бұрын

    @@fkgaming170 ඒ කියන්නෙ මන් වගෙ තව අය ඉන්නෝ උදාරයි 😅😅

  • @user-if6jn9zb8w
    @user-if6jn9zb8w11 күн бұрын

    මිනීමරුවා ලියෝ....

  • @awimala24apura71
    @awimala24apura7111 күн бұрын

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ......

  • @e.h.m2428

    @e.h.m2428

    11 күн бұрын

    🥲

  • @rk..8981
    @rk..898111 күн бұрын

    අල්මේදා වගේ ආත්මාර්ථකාමි එවුන්.ලංකාවෙ දේශපාලෙනෙ වගෙ

  • @everythingwillbeok363
    @everythingwillbeok36311 күн бұрын

    ලියෝ අර තේ දළු කිරන උන් දෙන්නා එක්ක අර කෙල්ලට ගේමක් දීලා වගෙ..

  • @AmashaVidusarni
    @AmashaVidusarni11 күн бұрын

    ලලයි ලිලයි ලයි😂 උදාරයි

  • @manikebmunuge2889
    @manikebmunuge288911 күн бұрын

    අල්මේදා .තමයි .මිනීමැරුව .

  • @kushi784
    @kushi78411 күн бұрын

    ලියො අල්මේදා ආත්මාර්තකාමි මිනිහෙක් . තමන්ගෙ දරුපවුල රැකුනොත් ඇති.එතකොට අර පුන්චි හේවා ගෙ දරුපවුලට මොකො වෙන්නෙ .මූගේ හොරෙ අහු වෙන්නම ඕන මිලාට.

  • @sameerasampath1647

    @sameerasampath1647

    11 күн бұрын

    මලා

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    11 күн бұрын

    Akha thami පට්ටම හොරු ඔහොම thami ඉතින් 🤔🤔🇱🇰🇦🇪

  • @user-bo2zj8mf7g

    @user-bo2zj8mf7g

    11 күн бұрын

    oww hamdama oka thamai venne thooru mooru beripa halamasso thamai dalata vatenne pau punchi heewa😢😢😢

  • @tharindulakshan-ib2qw
    @tharindulakshan-ib2qw11 күн бұрын

    කෙල්ලෝ ටික මේ කොනට 😊

  • @padminithennkoon7544
    @padminithennkoon754411 күн бұрын

    බලන්ඩ කලින් comment බලන මන් වගේ උදාර කුමාරයෝ තවත් සිටිද..😅❤❤

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    11 күн бұрын

    බලන්නට කලියෙන් comments බැලුවාම උදාරයිද නැහැ නේ😅😅😅 බලන ගමන් comments ලියනවා❤ කතාව අවසන් දැන් comments බලනවා❤❤❤❤❤❤

  • @praneethgayashan6179

    @praneethgayashan6179

    11 күн бұрын

    😂😂😂 පිස්සු ද යකො එහෙම කවුරුත් නැ 😂😂

  • @padminithennkoon7544

    @padminithennkoon7544

    10 күн бұрын

    ,😂​@@priyanthasobaniw.m529

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e11 күн бұрын

    ලියෝ... සැක. මුල. ඉදල. මටනම් 😊😊අදත්. ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💕💕💕💕💕💕💕💕

  • @manojasanka5823
    @manojasanka582310 күн бұрын

    මිලා මැඩම්ගෙ නමත් සින්දුවට දැම්මනම් හරි

  • @SamithamadushankaWanigas-jw3pr
    @SamithamadushankaWanigas-jw3pr11 күн бұрын

    මිලා දදනුෂ්ක සෙට් මරුවට 😘

  • @chandrachansra1244
    @chandrachansra124411 күн бұрын

    ඉතින් අනේ පුංචි හෙවත් දරු පවුලක් ඉන්නවනේ😮

  • @Songhub14
    @Songhub1411 күн бұрын

    ලියෝ ගැන සැකයක් හිතෙනවා 😮

  • @elitarantula2833

    @elitarantula2833

    10 күн бұрын

    මුල ඉඳන්ම මට එයා ගැන සැකයි. එයා දන්නවා මිනීමරුවා කව්ද කියලා

  • @ytqueen20
    @ytqueen2011 күн бұрын

    ලීයෝගේ සම්බන්ධක් තියෙනවා වගේ ම්නිමැරුමට..

  • @priyantha9551

    @priyantha9551

    11 күн бұрын

    Oow ow man katawa kiyannada

  • @amaraBandu-se5by

    @amaraBandu-se5by

    11 күн бұрын

    ​@@priyantha9551ඇයි උබද කතාව ලිව්වෙ

  • @dasunbro2024

    @dasunbro2024

    11 күн бұрын

    ​@@priyantha9551 ලාවට කියන්නකො දන්නවනම්

  • @djamilamunasingha2491

    @djamilamunasingha2491

    11 күн бұрын

    Oya kiyn deyk thamai

  • @user-ii1fb6ji3t

    @user-ii1fb6ji3t

    10 күн бұрын

    ඔව් නේ උදාරයෙන්ම

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi762310 күн бұрын

    අල්මේදා thamai geme karaya

  • @meerangaperera7983
    @meerangaperera798311 күн бұрын

    අතිශයින්ම අද උදාරයි......!!!! ❤❤❤❤❤❤

  • @NavothMihiranga
    @NavothMihiranga11 күн бұрын

    උදාරයි ❤️❤️

  • @ajithneelarangabandara1089
    @ajithneelarangabandara108911 күн бұрын

    මිනීමරුවා.අල්මේදා😊

  • @asokaindumati4191
    @asokaindumati419111 күн бұрын

    එතකොට පුංචිහේවගේ දරැ පවුල පවු නැද්ද

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp11 күн бұрын

    ලියෝ කෙල්ලව දූෂණය කරලා කියලා හිතන මං වගේ උදාර කොල්ලෝ ඉන්නවද

  • @sumithDissanayake-
    @sumithDissanayake-10 күн бұрын

    යකඩ හීන සැබෑ වේවා❤❤

  • @rukmaalrukmaal-zv8lp
    @rukmaalrukmaal-zv8lp11 күн бұрын

    දනුශ්කයාගේ acting නම් ඉතිං සුපිරි හොදේ.. ❤❤

  • @pathummusicpm268
    @pathummusicpm26811 күн бұрын

    බයික් එකක් ගන්න හින මවන හැම කොල්ලෙක්ටම උතුරන්න හරියන්න ඔන ගුලි කැවා වගෙ බම් මෙක බලන්නෙ ඇත්තටම හදවතින්ම උදාරයි උදාරයි....හැමදාම පොන් එකෙන් බලන සෙට් එක කො ........කතාවනම් උදාරයි උදාරයි ...

  • @dingama30
    @dingama3010 күн бұрын

    සුපුන් රත්නායක කියන්නේ.පට්ට පොරක් සෑම තත්පරයක්ම මිනිස්සුන්ව අල්ලන් ඉන්න හැමෝටම බෑ ❤

  • @xviber20000
    @xviber200009 күн бұрын

    කොටස් 54ම youtube එකෙන් බලපු අය මේ කොනට😍😍

  • @manorilakmali7539
    @manorilakmali753910 күн бұрын

    Bassa දන්නවා ලියෝ මේකට සම්බන්ධයි කියලා

  • @79RCSSR
    @79RCSSR11 күн бұрын

    Drama එක TV එකෙන් බලන්නේ නැත්තේ advertisement යන හින්දා... දැන් youtube එකෙත් ad දාන්න පටන් අරන්... 😢

  • @asankasampath3246
    @asankasampath324611 күн бұрын

    මෙක බලලා ගෙදරින් බයික් එකක් ගන්න ඔනේ හින්දා අල්ලපු ගමේ කට්ටඩි රාල එක්ක සෙට් වෙලා බොරුවට ගෙදරට රගපාන පාලම් කොකා වැහුනා වගේ රගපාන මං උදාරයි 😅😅😅

  • @xviber20000
    @xviber200009 күн бұрын

    Episode 54 dawas 2 balapu mama wege thawa aya sitida❤❤

  • @sureshkabral1767
    @sureshkabral176711 күн бұрын

    ලිායා් තමයි මිනිමරැවා

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie309111 күн бұрын

    නයි අල්මේදා 😂😂

  • @padminithennkoon7544
    @padminithennkoon754411 күн бұрын

    54වෙනි එපියත් උදාරයි නෙ..❤😊

  • @thenujathusaraka5862
    @thenujathusaraka586211 күн бұрын

    5min 4k+views හරිම උදාරයි❤

  • @wasanawasana2412
    @wasanawasana241211 күн бұрын

    බයික් වලට හීන දකින මේ වගේ කොල්ලෝ කොච්චර ඇද්ද..❤❤

  • @user-fr5st6tk3e
    @user-fr5st6tk3e11 күн бұрын

    බස්සට ලියෝ ගැන සැකයි වගේ

  • @sanjanadulanjalee352
    @sanjanadulanjalee35210 күн бұрын

    මුලීන්ම මැසේජ් එක දාපූ කෙනාට ස්තුතීයි ❤

  • @user-oc4yx7kv2e
    @user-oc4yx7kv2e10 күн бұрын

    බයික් එකක් ගෙදරින් අරන් දෙයි කියලා හීන දකින උදාර කෙල්ලෙක්😂😂😂😂

  • @user-zy5kw5hg2z
    @user-zy5kw5hg2z11 күн бұрын

    මේක බලන්න බැරි උනෝතින් උදාරෙන්ම මට පිස්සු වගේ

  • @rohithaperis3969
    @rohithaperis396911 күн бұрын

    ලියෝ මේ මිනීමැරැමට සම්බන්දයිකියල හිතෙන්නෙ මට විතරද

  • @incrediblemoments2021
    @incrediblemoments202111 күн бұрын

    විමලජීවයාගෙන් මොකද පොලිස් ලොක්කා ප්‍රශ්න කරන්නේ නැත්තේ..🤔🤔

  • @user-be5js2ep4c
    @user-be5js2ep4c11 күн бұрын

    Mn thmi ada palaweniyatama balannee😊

  • @SithmiJayakodi
    @SithmiJayakodi11 күн бұрын

    තාරකා ඉබ්බගෙන් බයික් එක ගත්තා නේ😂 උදාරයි 😂උදාරයි ඈ

  • @user-dw4ye1bu2z
    @user-dw4ye1bu2z11 күн бұрын

    පුන්චි හේවා පවු

  • @Isika-iy4re
    @Isika-iy4re11 күн бұрын

    Liyo maha jara minihek paw ahinsaka punchi hewa

  • @anomarenuka8626
    @anomarenuka862610 күн бұрын

    ලොකු මිනිස්සු නම්බුව ,බලය,පවුල වෙනුවෙන් පෙඩි එකා පාවා දෙනවා උදාරයි

  • @elearninghjnetwork
    @elearninghjnetwork11 күн бұрын

    🤝🤝🤝 ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

  • @idunilidunil2029
    @idunilidunil202911 күн бұрын

    ඔය කෙල්ලව මැරුවෙ අර වීල් එකේ එකා දූෂනය කරලා. ඕකට සම්බන්ධ කලෙකටින් සෙන්ටර් එකේ උන් දෙන්නා.

  • @malibroteckanmusic5884
    @malibroteckanmusic588410 күн бұрын

    Kollonge heena thama rata heenenuth dakina 😢❤

  • @TharangaThanddakkara
    @TharangaThanddakkara11 күн бұрын

    ❤❤ලබන සඳුද වෙනකම් කල් දැම්මනේ සීං එක අර වැඩක් නැති ටෙලිෆෝන් කෝල් එකක් මැදට බස්සලා

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan278911 күн бұрын

    ලියොත් සම්බන්දයි මරනෙට

  • @JanaHitha-bc2tk
    @JanaHitha-bc2tk11 күн бұрын

    දනුශ්කට පිස්සු හොද වෙනවට කැමති මන් විතරද 🥺💗

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    11 күн бұрын

    කොල්ලව පික්සෙක් කරන්න එපා අය්යෝ 😅

  • @user-id8md2iy5n

    @user-id8md2iy5n

    11 күн бұрын

    🤣🤣🤣🤣

  • @krishokkv1907

    @krishokkv1907

    11 күн бұрын

    උට පිච්චු නැ ඔක ඩ්‍රාම එකක්😂

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa875311 күн бұрын

    මරු යාළුවෝ දෙන්නා 😂 උදාරයි

  • @prabuddhajayasankha8359
    @prabuddhajayasankha835911 күн бұрын

    දැන් tv එකට කලින් youtube එකේ යනවා.... ✋✋✋ හෙට කොටස දාන කෑල්ලත් ටිකයි පෙන්නුවේ බලන් ගියාම tv එකට වඩා yoyoutube හොදයි වගේ ..... 😏

  • @DahemiSawmya-ou1ue
    @DahemiSawmya-ou1ue11 күн бұрын

    ලියෝ වෙන්න ඇති මරල තියෙන්නේ .

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw10 күн бұрын

    කතාවත් බලන ගමන් comment බලන අය ඉන්නවදෝ

Келесі