No video

වැඩකාරයින්ට බවුත් එකකුත් ඇති - බවුත් එකකින් ලීයක් සල්ලි කරන හැටි l Wood Burning Art

ඊයම් පාස්සන්න ගන්න රුපියල් 150හේ බවුත් එකකින් ලී කැල්ලක් කණපිට පෙරලන හැටි බවුත් එකෙනුයි ඉටි පන්දමනුයි මෙච්චර ගේමක් ගහන්න පුළුවන් කියලා හීනෙකින්වත් හිතුවද?
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Wood #Burning_Art

Пікірлер: 171

  • @madurangalakshan6536
    @madurangalakshan65364 жыл бұрын

    කලා කාරයෙක් කියන්නෙ මෙන්න මෙ වගේ නිහතමානී ඉවසීමක් තියන කෙනෙක්ට.. ජය වේවා සහෝ..

  • @gayan-karmayoga

    @gayan-karmayoga

    4 жыл бұрын

    Thank you. Jayawewa ♥️♥️

  • @ruwanthadayananda9347
    @ruwanthadayananda93474 жыл бұрын

    ලංකාවේ ඉන්න නියම දක්ෂයෙක් තමා. සාමාන්‍යයෙන් මෙහෙම අාර්ට් එකක් කරන්න මාසයක් විතර යනවා. මමත් දුන්නා ආර්ට් එකක් කරගන්න. සති දෙකෙන් රෑ නිදි මරාගෙන මගේ වැඩේ කරලා දුන්නා. පට්ටම ලස්සනක්, මම හිතුවේ නෑ එච්චර quality එකට ඇති කියලා. නමුත් දමිත මල්ලි ඒ වැඩේ නියමෙටම කරලා දුන්නා.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23574 жыл бұрын

    විදෙස් රටවල පාසල් අද්ද්‍යාපනය අතරේ විශයක් හැටියට ඕනෙම නිපැයුමක් තමන්ට හදාරන්න පුලිවන් .. ඒ පාටමාලාවන්වලට මේ වෝඩ් ග්‍රෆික් එක කරන්න කොම්පුටර් වලින් නව ටෙක්නොලොජි තාක්ශනය මගින් මේවා හදාරන්න ලැබෙනව ලස්සන ආර්ට් එකක් ලැබෙනව ඕනෙම ලීයක් පොලිශ්කරල ඩිසයින් එකක් තෝරල නිර්මානය කල හැකි තාක්ශනය හරිම අගෙයි අපේ කොල්ලෙක්. නිවසෙදිම මේ වැනි දෙයක් තම නිර්මානයක් විදියට ලොවට හදුන්වාවීම ගොඩාක් වැදගත්

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku50754 жыл бұрын

    සමහරු ඊර්ෂ්‍යාව නිසා ද මෙ unlike කරන්නේ ..පුතා හරිම ලස්සනයි ඔයා ගෙ කලා akurthi.ජය වේවා ඔබ ට ..ඩුබායි සිට මම

  • @indikaindika6574

    @indikaindika6574

    4 жыл бұрын

    Rr

  • @kodithuwakkuarachchige6436

    @kodithuwakkuarachchige6436

    4 жыл бұрын

    Ow maha sakkili inne ape rate

  • @nilanthi22nila93
    @nilanthi22nila934 жыл бұрын

    විශ්වකර්ම හැකියාවක් තමයි මේක නම් ... මේ තරම් වටින වීඩියෝ වලටත් අන්ලයික් කරන අනුන්ගේ හැකියාවන් දැකලා හදවතින්ම සතුටු වෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා.. මට නම් පුදුමාකාර සතුටක් දැනුනේ මේක දැක්කාම.. . දියුණුවෙන් දියුණුවටම පත්වේවා... නිලමෙට ගොඩාක් පින් මේවගේ හැකියාවන් තියෙන දරුවන්ව මේ විදිහට ලෝකෙට පෙන්නලා දෙනවාට.... සුබම සුබ අනාගතයක් ...💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka39584 жыл бұрын

    සාර්ථක වැඩ කාරයෝ ඉන්නේ අපේ පුංචි මව්බිමේ ඉදිරි පාර්ලිමේන්තුවෙන් තෙරි පත්වෙන අය වගබලා ගන්න ඕනෙ මේ වගේ අයට අතහිත දෙන්න තෙරුවන් සරණයි සහෝදරයා ඔබටත් නිළමේ සහෝදරයාටත්

  • @anuradhapuraindanandathero7856
    @anuradhapuraindanandathero78564 жыл бұрын

    දමිත N සිල්වා පුතා ඉතාමත්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපේ රටට වටින සම්පතක්.... මෙහි පෙන්වන මහා කාශ්‍යප මහාරහතන් වහන්සේගේ පිළිරුව සකසලා පූජා කලේ මට..... අද දහස් ගණන් වන්දනාවට ලක් කරන උතුම් නිර්මාණයක් ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණය ඉතාමත් වටිනවා මට ජීවිතයට දමිත පුතාට බෝහෝම පිං හැකියාව තව තව ශක්තිය ලැබේවා ... කලාකරුවකු වගේම දක්ෂ ක්‍රීඩකයෙක් වගේම යහපත් ඉතාමත්ම ලස්සන අධ්‍යාත්මික ජීවිතයක් ගෙවන්න ලැබේවා ..... නිළමේ පුතාටත් බොහෝම පිං අපේ මල්ලිව හදුන්වාදීම වෙනුවෙන් ..... තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @samankumara7732
    @samankumara77324 жыл бұрын

    වැඩ්ඩේක් කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් 👌 ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏 ඒ වගේම මේ ශිල්පය තව තවත් වැඩි දියුණු කර ගැනීමට උදව් වෙයව් මා කොල්ලෝ ලංකාව හතර වටේ ඔක්කොම පොඩි එකාට 👈🤙🏼🤙🏼

  • @gayan-karmayoga

    @gayan-karmayoga

    4 жыл бұрын

    Thank you. Budusaranai ♥️🙏🏻

  • @kasundissanayake9956
    @kasundissanayake99564 жыл бұрын

    ඇත්තටම ඒ මල්ලි නියම කලාකාරයෙක්. අතරමගදී ලස්සන කතාවක් කිව්වා.ලංකාවේ නිර්මාණකරුවන් වැඩිපුර බිහිවෙන්න ඕන,තරගයක් තියෙන්න ඕන, දක්ෂයන් බිහි වෙන්න ....ඒ කලාවට කැමති හැමෝම ඒක ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නෑ.එතනදී තවත් හොඳ නිර්මාණ බිහිවේවි... ජය වේවා...!!

  • @lithumsenuka2009

    @lithumsenuka2009

    2 жыл бұрын

    👍

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h4 жыл бұрын

    සුභ දවසක් ඔයාට නිලමේ අපේ රටේ තවත් දක්ෂයෙක් ලංකාවේ ඉන්න හැම දක්ෂයෙක්ට ඔවුන්ගෙ සිහින සැබෑකරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana65524 жыл бұрын

    හොද වැඩක්, අමාරු වැඩක් එක දිගට බවුත් පාවිච්චි කරනකොට බවුත් පිච්චෙනවත් ඇතී මොකද බවුත් ටිකක් එක දිගට පාවිච්චි කරන්න අමාරුයි ,ඔබ දෙපලටම සුභ පැතුම් නිලමේ

  • @sadaluhasaral6211
    @sadaluhasaral62114 жыл бұрын

    Niyama charithayak srilankawata hugak watinama charithayak patta kiyanna wadan ne bokka gl.budusaranai

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67034 жыл бұрын

    මේ දස්කම් දකින විට . රොෂාන් රවීන්ද්‍ර මහතා ගේ .තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය මතක් වුනා. ඔබට ජය.

  • @harsha_fine_arts
    @harsha_fine_arts4 жыл бұрын

    මාරම මාරයි සහෝ ඔයාගෙ හැකියාව ගැන. මාත් කලාවට ගොඩාක් ආස කෙනෙක් විදිහට ගොඩාක් සතුටුයි . තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .. ජයවේවා

  • @nipunasankalpa4770
    @nipunasankalpa47704 жыл бұрын

    සුපිරි දක්ශතාවක් සහෝදරයා ජයවේවා,බුදුසරණයි.....!!!!!

  • @laylakaram5007
    @laylakaram50074 жыл бұрын

    හැබෑම දක්ෂයෙක් තෙරුවන් සරණයි පුතේ ස්තූතියි නිලමෙ

  • @anuruddaperera5496
    @anuruddaperera54964 жыл бұрын

    නිහතමානී කලාකරුවෙක්

  • @pradeepprasanna2456
    @pradeepprasanna24564 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක්. නිලමේ අයියට ගොඩාක් ස්තූතියි.

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera3043 жыл бұрын

    මනුස්සකම තියෙන නිහතමානී පුද්ගලයෙක්. 'සුභ අනාගතයක්'.Teruwan Saranai!

  • @sltrend460
    @sltrend4604 жыл бұрын

    නිළමේ අයියගෙ වීඩියෝ හැමදාම බලන අය ලයික් එකක් දාලා මගේ චැනල් එකටත් උදව්වක් දෙන්න

  • @ruukadacreation8898

    @ruukadacreation8898

    4 жыл бұрын

    Math kala mawath subscribe karala podi sup ekak denda yalu

  • @sangeeth02samarathunga49
    @sangeeth02samarathunga494 жыл бұрын

    nila math kurunegala yakoooooooooooooooooo.budusaranai machan

  • @ddweb1933
    @ddweb19334 жыл бұрын

    Aluth waddek, dakala nathi deyak hoya gaththoth NILAME thamai..jaya..!!

  • @darshanajayakody2113
    @darshanajayakody21134 жыл бұрын

    ඒක නම් හැමෝටම බෑ නිලමෙ....👍👍👍❤

  • @shanalex9496
    @shanalex94964 жыл бұрын

    Yakko kolla nilame wath adalane bun.waddekma thami🙏🙏🙏🇱🇰

  • @roshangallage9601
    @roshangallage96014 жыл бұрын

    Thanks for your Nilame KZread channel

  • @ravindraattygalla7985
    @ravindraattygalla79854 жыл бұрын

    What a talent. Hope he continues and be recognised. Wishing him all the very best. Also, a big thank you to Nilame for finding and making documentary of such talent in our county.

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thank you too!

  • @supunishara470
    @supunishara4703 жыл бұрын

    චිත්‍ර ටික ලස්සනයි ....මාත් කරනවා මේවා..

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani75074 жыл бұрын

    ඔබේ.දක්ශකමට අපේ ප්‍රනාමය🌹🌹🌹

  • @sw_work
    @sw_work3 жыл бұрын

    ඉදිරියටම යමු.. සුභ පැතුම් ..

  • @disanayakadisa1969
    @disanayakadisa19694 жыл бұрын

    suire hadawathinma subapathanawa hitha nivigiya harima sundarai budusarani

  • @sandaruwannethmina
    @sandaruwannethmina4 жыл бұрын

    ❤❤❤supirima channel eka mn asama jayen jaya jayen jaya😁❤🙏🙏🙏🔥🔥🔥🔥🔥

  • @dinushaherath4180
    @dinushaherath41804 жыл бұрын

    අඩ්ඩේ සිල්වා🔥❤️

  • @saffa9980
    @saffa99804 жыл бұрын

    මම graffiti videos කරනවා.මන් දන්න විදිහට මම තමයි පලවෙනි කෙනා මේ වගේ content හදන. කාගෙන් වත් copy කරලා කරන දෙයක් නෙවෙයි. බලලා ඔයාලටත් බලාගෙන අදින්න පුළුවන් එචර අමාරු නහැ. මේක ජාතිඅන්තරේට අරන් යන්න ඔනෙහ්. ඔයාලට විතරයි එක කරන්න පුලුවන්. බලන්න ලස්සන වැඩක් හොද නම් උදව් කරන්න ස්තුති

  • @dilankarathnayaka2421
    @dilankarathnayaka242110 ай бұрын

    මමත් ඕක කරනවා.බිස්නස් එකක් විදියට නෙවෙයි.මගේ hobby එක විදියට.ඉස්සෙල්ලාම කරේ ගනේශ්.ඒක කැම්පස් එකේ අත්කම් නිර්මාණ 1st ප්ලේස් ගන්න මට පුලුවන් උනා🎉❤

  • @sawindishara5474
    @sawindishara54744 жыл бұрын

    පට්ට වැඩ්ඩෙක්❤️නියමයි 👌 ජය වේවා....

  • @roshangallage9601
    @roshangallage96014 жыл бұрын

    You are a talented young person.. Proud of you and Wish you all the very best for your bright future..

  • @nuwanchathu6763
    @nuwanchathu67633 жыл бұрын

    Shaa නියමයිනේ අපේ sri ලංකාවේ තමයි නියම වැඩ කාරයෝ ඉන්නේ ✔💉💡

  • @niukaniuka4026
    @niukaniuka40264 жыл бұрын

    අම්මෝ හරිම ලස්සනයි ❤

  • @thilakaprama9269
    @thilakaprama92694 жыл бұрын

    apage manawa sampath mewa tamai.katakaran videyama godak watinawa.nilame oyath apita loku sampathk. koddo inna rataka.obalata jaya wewa.

  • @kingandqueen7880
    @kingandqueen78804 жыл бұрын

    Harima aasaee Unusum Suba pethum

  • @kingandqueen7880
    @kingandqueen78804 жыл бұрын

    Me channel ekatath suba pathanawa

  • @krishanthasujith3091
    @krishanthasujith30914 жыл бұрын

    Thava Thavath ediriyata yann shakthiya labewa!verry good.👌

  • @rammyabandara7666
    @rammyabandara76664 жыл бұрын

    WOW,,,,,,,LOVELY,,,,,,,,WORK,,,FANTASTIC,,,,,,HE IS GENIUS,. THERUWAN SARANAI. JAYAWEWA,

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23474 жыл бұрын

    හරිම ලස්සනයි

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha76334 жыл бұрын

    තෙරුවන් සරණයි හැමෝටම

  • @user-hr8iw1gy4g
    @user-hr8iw1gy4g4 жыл бұрын

    Masha Allaha bro..Niyama wedak..

  • @mihirajwijesooriya4841
    @mihirajwijesooriya48414 жыл бұрын

    Oya karana dee supiri aiyee hamadama krgena yanna watina sewayak

  • @BADBOY-if4or
    @BADBOY-if4or4 жыл бұрын

    Munam niyama waddek.. 💪💪❤️👍

  • @manaljayathilaka8215
    @manaljayathilaka82154 жыл бұрын

    ලස්සනයි බුදු සරනයි මල්ලි 👍👍👍👍👍

  • @singha6372
    @singha63724 жыл бұрын

    අති විශිෂ්ටතම නිර්මාණයක් .ඉතාමත් ඉවසීමෙන් කරන වැඩක්.මටත් මේ විදියට බුදු පින්තූරයක් ඕන.. කොහොමද විස්තර දැන ගන්නේ..මේ මල්ලි වට්ස්ඇප්ට තියනවද. මම චිත්‍රයක් දුන්නොත් කරලා දෙනවද. නිලමේ හදවතින්ම ස්තූතියි .ලංකාව පුරාම පීර පීරා දක්ෂයන්.ගැන ලොවටම හෙලි දරව් කරනවට...නිලමේ මල්ලි පිලිතුරක් බලාපොරොත්තු වෙමි..

  • @hansanikumari1131

    @hansanikumari1131

    Жыл бұрын

    Wood burning අවශ්‍ය යි නම් කියන්න ඔයාට බුදු පින්තූර ය අවශ්‍ය ආකාරයටම කරල දෙන්නම්

  • @77smad57
    @77smad574 жыл бұрын

    Ek ft❤️ aiya oyanm marai nilame gd jb

  • @strivetonirvana3794
    @strivetonirvana37944 жыл бұрын

    Good job.....Well done..Malli...🙏🙂👍

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thank you so much 🙂

  • @wgltravelchannel6994
    @wgltravelchannel69944 жыл бұрын

    140 Like ගොඩක් හොදයි බුදු සරනයි...💐💐💐❤❤❤🙏

  • @nuwanjayanath3578
    @nuwanjayanath35784 жыл бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @karawimahesh2905
    @karawimahesh29054 жыл бұрын

    Samajayata godak watina kollek. Oyata puluwannam. Podi illemak. Tabuttegama minissunta Hari dukak widinawa Ali prasne nisa. Puluwannam gihilla Hari video ekak daanda malli. Paw a minissunta. Rata nindak. Na Baye adanawa

  • @gayanbandara8539
    @gayanbandara85394 жыл бұрын

    Wow, how nice ❤️❤️💜 Super talented guy 💐💐💐

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thanks for visiting

  • @SLHometec
    @SLHometec4 жыл бұрын

    සුපිරි.

  • @jayarangacooray9287
    @jayarangacooray92874 жыл бұрын

    Nilame ayya thawa weddek innawa onama deyakata daksha wisheshayen Lee ketayam ashrithawa eyawath pennanna....eya eka dekata newei Lee walin onama deyak karana knk...FB eke athi dimuthu asalanka kiyala.....

  • @sasanka971
    @sasanka9714 жыл бұрын

    Perfect මචං🇱🇰❤️

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara22214 жыл бұрын

    supiri wadak suba pathami tharuwan saranai .. ❤❤❤👍👍👍

  • @kumarasiriamah1760
    @kumarasiriamah17602 жыл бұрын

    ❤️All the best SAHODARAYA

  • @nethanrathnayake7621
    @nethanrathnayake76214 жыл бұрын

    Good luck bro

  • @gayanashoka9689
    @gayanashoka96894 жыл бұрын

    Supiri vaddek jayaveva saho

  • @susilayupala2959
    @susilayupala29594 жыл бұрын

    Nice jod broughter. Congratulations. 👍👍👍💖💖💖💖

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thank you 🤗

  • @sureshjanaka5962
    @sureshjanaka59624 жыл бұрын

    Patte නිලමේ බුදු saranai

  • @kdjayasena6048
    @kdjayasena60484 жыл бұрын

    වැඩෙි සුපිරියි මෙි මල්ලි කුරුණෑගල කොහෙද

  • @susantharajasinghe5064
    @susantharajasinghe50644 жыл бұрын

    Nilamea kiyanne aei. Niyama midiyakarAnanisa. ... magea3 weni camant1ka

  • @saratilanka5062
    @saratilanka50624 жыл бұрын

    lowen ekeku wei eka dekata samata “siya ratade siri sepade

  • @kodithuwakkuarachchige6436
    @kodithuwakkuarachchige64364 жыл бұрын

    Loku thenakata yanna puluwan malli... bs ubata jaya

  • @ayeshrukshan7123
    @ayeshrukshan71234 жыл бұрын

    Silva ❤️ Good luck mcn ❤️❤️❤️

  • @DewakapryographyburningArt.
    @DewakapryographyburningArt. Жыл бұрын

    මාත් කරන්නේ මේකම තමයි අයියේ.මීට වඩා වෙනස්.burning pyrography ඕනිම දෙයක් කරනවා..!! මේ දේ ගොඩක් කට්ටිය කලාට කරන්න බෑ.. ඒක තමන්ගේ දැනුම තමයි..!!

  • @xboy6378
    @xboy63784 жыл бұрын

    Best of luck malli... kurunagala kollek ratak wati... mohammad KURUNAGALA

  • @devinberlin8196
    @devinberlin81964 жыл бұрын

    Great Silva Ayya

  • @vinodaekanayaka3722
    @vinodaekanayaka37224 жыл бұрын

    Harima lassanai...

  • @malshamahesh5639
    @malshamahesh56394 жыл бұрын

    Theruwan saranai malli oyata

  • @avinashrandunu417
    @avinashrandunu4174 жыл бұрын

    Superb aiya❤❤❤ me wage ewa, me wage ayawa promot karanwata..aiyatath pin nilame aiya❤

  • @chamathperera6163
    @chamathperera61633 жыл бұрын

    වැඩ්ඩේඒඒඒඒඒඒක්😍😍😍😍😍😍😍😍😍😍😍

  • @d.a.melectrical95
    @d.a.melectrical954 жыл бұрын

    wow nice

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thanks

  • @madusri8473
    @madusri84734 жыл бұрын

    Lassanai godak budusaranai jaya wewa

  • @gaweshakayo--theexplorersz5631
    @gaweshakayo--theexplorersz56314 жыл бұрын

    ගවේශකයෝ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

  • @artbydinidu7747
    @artbydinidu77472 жыл бұрын

    වැඩ්ඩෙක් 💙

  • @user-qs8rp4vy1o
    @user-qs8rp4vy1o4 жыл бұрын

    Respect

  • @mihirajwijesooriya4841
    @mihirajwijesooriya48414 жыл бұрын

    Made in srilanka 😍😍

  • @ViduraGunawardhana
    @ViduraGunawardhana4 жыл бұрын

    Charithayak thama jayawewa mcho❤

  • @samanthasandstrom9468
    @samanthasandstrom94684 жыл бұрын

    Very nice, but very hard work.ĢOOD LUCK ...Damitha . & u Nilame ..I cant reach you i Viber or Whatsupp ..sorry

  • @pathiranawickramatathna7874
    @pathiranawickramatathna78744 жыл бұрын

    Pilima raula aenkaranna karunakarala

  • @asankalakpriya1533
    @asankalakpriya15334 жыл бұрын

    එල

  • @rashenweerasuriya
    @rashenweerasuriya4 жыл бұрын

    Superb job 😍😍♥️

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thanks 🤗

  • @pasindumaduranga9823
    @pasindumaduranga98234 жыл бұрын

    Superb work 👌👌👌

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thank you! Cheers!

  • @indrawathi9131
    @indrawathi91314 жыл бұрын

    budu sarani putha

  • @brakmanageanushkaanushka8982
    @brakmanageanushkaanushka89824 жыл бұрын

    Ft

  • @thekingofdelgoda596
    @thekingofdelgoda5964 жыл бұрын

    Gmmk nilame

  • @arusharamsheed2243
    @arusharamsheed22434 жыл бұрын

    Good of luck ❤️❤️ Am really appreciate you bro

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    It's my pleasure

  • @supungimhana4596
    @supungimhana45964 жыл бұрын

    Niyamai ❤️

  • @wasanthinimalika9702
    @wasanthinimalika97024 жыл бұрын

    HRIMA LASSANAI,OYAGE SIYLU DEY SARTHAKA WEWA.......

  • @mobileexpertdm2864
    @mobileexpertdm28644 жыл бұрын

    Super

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Super

  • @tharuart8145
    @tharuart81453 жыл бұрын

    මටත් ආසයි ට්‍රයි කරන්න..ඒත බවුත් එකක් අල්ලල වත් නැ...

  • @pushpe3687
    @pushpe36874 жыл бұрын

    sundarayi

  • @Ganiya_Entertainment_bus
    @Ganiya_Entertainment_bus2 жыл бұрын

    පට්ට

  • @srilankaisland4489
    @srilankaisland44894 жыл бұрын

    Beautiful

  • @Nilame

    @Nilame

    4 жыл бұрын

    Thank you! Cheers!

Келесі