ආශාවල් මරන්න හොද නැහැ l Palitha Thewarapperuma

වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
Link - 👉👉 / @harshaudakandacreations
Subscribe on KZread - / @harshaudakandacreations
Facebook - / star-channel-110838057...
Watch Star Channel TV Online - / @harshaudakandacreations
#Breakingnews#Star#Channel#SriLanka#Sakshiya
® Property of HU Creations (Pvt) Ltd

Пікірлер: 499

  • @nadimadinadi8641
    @nadimadinadi86413 ай бұрын

    රත්තරන් මනුස්සයෙක් නැති උනා බඩගින්නෙ ඉන්න අහිංසක මිනිසුන්ට කන්න දෙන්න කෙනෙක් නැති උනා රටට ආදරනීය පියෙක් අහිමි උනා 😢 දරාගන්න බැරි වේදනාවක් විතරක් හිමි උනා අපිට😪😪😪 නිවන්සුව ලැබේවා දිවිය ලෝකෙ ඉපදේවා 🙏🙏🙏

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n2 ай бұрын

    මතු සක්විති රජෙක් වේවා ! මැතිදුනි,

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i3 ай бұрын

    ඕපන් හාට් 👍❤️👍 උබතුමා බෝධිසත්වයෙක් බුදු වෙන්න දස පාර්මිතා පුරණ බුදුවෙනකම් ශ්‍රීලංකාවේම ඉපද දසපාර්මිතා පුරණු මැන

  • @ChanakaLasantha-pt1wl

    @ChanakaLasantha-pt1wl

    3 ай бұрын

  • @ChanakaLasantha-pt1wl

    @ChanakaLasantha-pt1wl

    3 ай бұрын

    😢

  • @PramilaJayarathna

    @PramilaJayarathna

    2 ай бұрын

    මටත් මෙකම හිතුනා මතු බුදු වෙන උත්තමයෙක්

  • @ashokamalkanthi4569
    @ashokamalkanthi45692 ай бұрын

    කොතරම් විවෘත මිනිසෙක්ද.... බොහෝ දෙනා රහස් සඟවන්නට උත්සාහ කරද්දී මෙතුමා අවංකවම කළ කතාව ප්‍රසංශනීයයි...🌹❤️🌹

  • @sarathdabare4149
    @sarathdabare41493 ай бұрын

    හොරකම,බොරුව,වංචාව, නැහැ,හිතට එකගව ඇත්ත කතාකරනව,..මැතිදුනි ඔබට සුභ ගමන්.

  • @moreenfernando3983

    @moreenfernando3983

    3 ай бұрын

    👍

  • @patriciyarodrigo5889

    @patriciyarodrigo5889

    2 ай бұрын

    Niwan sepa lebewa

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21163 ай бұрын

    හරිම අවංකයි මේ වගේ පද්ගලයන් හරිම දුර්ලබයි ලංකාවටම මෙතුමා පමණයි ඔබතුමා කල පින් බලයෙන් මේ මවු බිමෙ ඉපදෙන්න නැවතත්

  • @moreenfernando3983

    @moreenfernando3983

    3 ай бұрын

    🙏🌹❤️

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage19963 ай бұрын

    පුරන් කුඹුරුත් වපුරපු ඔබ තුමා අවන්කයි. ඔයා සමු ගත්තත් කල පින් මහ සයුර හා සමානයි.

  • @siyalla5109
    @siyalla51093 ай бұрын

    දෙවි ලොව පුරප්පාඩුවක් එන්නැති ඒකයි ඔහු එහාට ගන්න ඇත්තේ, ඉතිං දෙවියෙක් ලෙස පෙනී සිටිම්න් අසරණ මිනිසුන්ට උදව් කරන බව සහතිකයි.....

  • @user-uw9jl2yh4r

    @user-uw9jl2yh4r

    2 ай бұрын

    ඒක ඇත්ත

  • @vishakaherath6092
    @vishakaherath60922 ай бұрын

    හරීම ලස්සනයි හිනාවෙද්දි. ඔබතුමා නැවත අප අතරම ඉපදේවා.

  • @Gangakawmali
    @Gangakawmali2 ай бұрын

    මතක් කරන්න එපා කිව්වමත් මේ මිනිහ අහන කැත...කෙලින් කතාව පාලිත සහෝදරයා.❤❤🙏🙏

  • @chamindathushara8310
    @chamindathushara83103 ай бұрын

    මාගෙ ගෞරවය හිමි වන්නේ ඔබ තුමා රජෙක් ඔබ 🎉

  • @awrasmanupriya4974
    @awrasmanupriya49743 ай бұрын

    කියන එවට හිනාත් යනවා එත් ගොඩක් දුකයි නිවන් සුව මැතිදුනි😢😢😢😢

  • @NelumLanka
    @NelumLanka3 ай бұрын

    පාලිත මහතානනී මහා තෙජ ඇති මහා බල ඇති ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දරා නැවත එනු මැන මිනිසත් බවය ලබා ශ්‍රී ලක් දෙරණට... තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @dilanpriyanthamusic9286

    @dilanpriyanthamusic9286

    2 ай бұрын

    Aniwarayen mage prthanawath ekamai❤❤❤

  • @vishakarajapaksha2358

    @vishakarajapaksha2358

    2 ай бұрын

    අනේ ඔව් 😭😭😭

  • @malaniamaratunga9672
    @malaniamaratunga96722 ай бұрын

    මේ නූගත් නිවේදකයා මහා මෝඩයෙක් බව පැහැදිලිවම ප්‍රදර්ශනය කළා

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani75073 ай бұрын

    අම්මෝ මේවා බලන කොට හිනාත් යනවා දුකයි මෙතුමා දැන් නැති එකට හරිම සංවේදී මොනවා කරන්නද නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏😭😭😭

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90453 ай бұрын

    අවංකව නිර්ව්‍යාජත්වයත් පෙරමුණේ තබාගෙන එඩිතරව ගමන්ගත් මානවවාදියා....ඔබතුමාට මේ ගුණාත්මක ලක්ෂණ තුලින්ම නිවන පූර්ණයට සියළු කුසල් මතු භවයන්හිදීත් වැඩේවේ....🙏🌼🙏

  • @kanthirajapaksha5572

    @kanthirajapaksha5572

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම අව්‍යාජත්වය උපරිම ❤

  • @EasyEnglishClass-bk4hf
    @EasyEnglishClass-bk4hf3 ай бұрын

    හරිම අවංක මනුස්සයෙක් කිසිම රහසක් නැති හංගන්න දෙයක් නැති ඕපන් හාට් එකක් අපිට 😭😭😭නැතිවුනේ 😭😭😭ඔබතුමාට සුබ ගමන් 🙏🙏🙏

  • @user-zh1zz4zu8s

    @user-zh1zz4zu8s

    3 ай бұрын

    අවංකවම කතා කරන මනුස්සයෙක් ..හොර බොරු මොනවත් නෑ .සුන්දර හිනාවක්..ඔබ මියගියේ අපේ අවාසනාවට ...ඔබට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏

  • @hanolis2994
    @hanolis29943 ай бұрын

    රත්තරං හදවතක් රටට අහිමි උන සම්පතක් 😢😢

  • @thushanthikoralage489
    @thushanthikoralage4893 ай бұрын

    මේ ගොන් නිවේදකයට කන පැලෙන්න ගැහුවෙ නැති එකම ඇති.

  • @kruwanj8558

    @kruwanj8558

    3 ай бұрын

    අම්මෝ ඒක😂😂😂😂😂😂

  • @hemalathasilva5159

    @hemalathasilva5159

    3 ай бұрын

    යකෝ ඔය මනුස්සයාට දුක හින්ද අහන්න එපා කියනවා

  • @naili1808

    @naili1808

    3 ай бұрын

    නිවෙිදකයාගේ අත්දෙක තියන තැන බලන්න කෝ. මෝඩ ප්රශ්ණ අහන්නේ

  • @Nipuzz

    @Nipuzz

    2 ай бұрын

    මේක බලන අපිට ගහන්න හිතෙනවා ගිහින් වැටෙන් පහළට වැටෙන්න..

  • @sriyanifernando9740
    @sriyanifernando97403 ай бұрын

    පාලිත මහාත්මාගේ හිනාව කොයිතරම් ලස්සනයිද මොක්සුව ලැබේවා

  • @sujeewafernando4720

    @sujeewafernando4720

    2 ай бұрын

    ඒ සරලකම පුදුම ලස්සනයි නේද

  • @ema.6024
    @ema.60242 ай бұрын

    පාලිත උඹ නම් සුපිරි පොරක් ආදරණිය පාලිත ඔබගේ අඩුව පුරවන්න පුළුවන් කෙනෙකු නොමැත සුන්දර මිනිසා❤❤😂

  • @ajanthavithanage4236
    @ajanthavithanage42363 ай бұрын

    මේ නිවේදකයා ඉතාම අසාර්ථක පුද්ගලයෙක්. වෙනත් කෙනෙකුගේ දුක වේදනාව හාරා අවුස්සමින් සතුටුවන මිනිහෙක්.

  • @sujatharohini3355

    @sujatharohini3355

    3 ай бұрын

    ඔය නිවේදකයට ඕනවුනේඔචිචර හොද මිනිසෙක් කුපැඩි මිනිහෙක් ගානට වටිටන්ද

  • @victorypereira68

    @victorypereira68

    3 ай бұрын

    Ek a Etta. Pramanaya ikmawa pudgalika deval eseema nugathkama. Meyage channel ekath me pudgalayath ithama asarthakai.

  • @amandidasanayaka9333

    @amandidasanayaka9333

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම සක්කිලි නිවේදනයක බල්ල

  • @shyamasam16

    @shyamasam16

    2 ай бұрын

    උගෙ අප්පගෙ නිවේදකයෙක් ඌ.

  • @ursulakahandawala2920

    @ursulakahandawala2920

    2 ай бұрын

    නිවේදකයෙක් කියාගන්නා මේ වගේ මෝඩයෙක් දැක්කාමයි!!! මෙතුමන් ගෙ ඉවසීම පුදුමයි! ඒ දුක මග හරින්න එතුමන් මහා උත්සාහයක් ගන්න ගන්න මේ මෝඩයා හාරා අවුස්සන හැටි!! කණගාටුයි... එතුමන්ට නිවන්සුව ලැබේවා...

  • @ramyas19
    @ramyas192 ай бұрын

    මම මේ වෙද්දි මෙතුමාගේ ජීවත්ව ඉද්දි කල කී දෑ සියල්ල මම fb එකෙන් බැලුවා. මාරම චරිතයක්.වෙනස්ම කෙනෙක්. කවුරුත් නොකරපු ක්‍රියා කරපු සැබෑ මානවහිතවාදී අනුන්ගෙ හදවතේ දුක ඇදිනුව කුසගින්න ඇදුනුව වේදනාව ඇදුනුව දුකට පිහිට උන රෑ දවල් කියල නැහැ.බිරිද දරුවො ගැනවත් නොහිතා තමන්ගේ ශරීරයේ ලෙඩ ගැනවත් නොහිතපු මොහු මානව හිතවාදියෙක්. වැඩක් ගන්න හිටපු හොද මිනිසෙක්. ඔබ වැනි මිනිසෙක් අද වෙනතුරු දැක්කේ නැහැ.මේ බූරු මාද්‍යවාදියා හාර හාර ප්‍රශ්න අහනව.ඒ එයාගෙ හිත රිදෙනව කියල මේ මෝඩයට පිස්සු..මූ ගොනෙක්.යකෝ අහන්න එපා කියද්දි මූ අහනව.ඔයවගේ ගස් බල්ලො හින්දතමා අපේරට වලපල්ලට ගියෙ.

  • @niwanthabro4542
    @niwanthabro45423 ай бұрын

    ආදර්ශමත් දේශපාලඥයෝ අමා මහ නිවන් සුව ඔබට❤❤

  • @deepanig5102
    @deepanig51022 ай бұрын

    හදවතට එකඟව කතා කරන මිනිසුන් අතර මිනිසෙක්.. සුභ ගමන් මැතිඳුනි.

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola63663 ай бұрын

    අනේ හිනා වෙවී උත්තර දෙන ලස්සන . අජරාමර නිවන් සුව ලැබේවා ඔබ තුමාට .

  • @moreenfernando3983

    @moreenfernando3983

    3 ай бұрын

    🙏

  • @nipunatharaka91
    @nipunatharaka913 жыл бұрын

    දේශපාලන මතය පැත්තකින් තිබ්බම මට නම් 225 ඇතුලේ ඉන්න මනුස්සකම පිරුණු හොද හිතක් තියෙන දියවන්නාවේ ඈයොන්ගෙන් අංක එකට ඉන්න මනුස්සයෙක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ ❤️❤️🙏🙏

  • @UmeshikaSewwandhi
    @UmeshikaSewwandhi3 ай бұрын

    හොද චරිතයක් මෙතුමා ජනාධිපති වෙලා ඉදියනම් මෙලහකට රට ගොඩ ❤😢

  • @gihanshani5059

    @gihanshani5059

    3 ай бұрын

    අනිවාර්යෙන් මාත්හිතුවා

  • @marirodrogo7514

    @marirodrogo7514

    2 ай бұрын

    Aniwaryenma

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera17973 ай бұрын

    මෙහෙම කටක් නම් අම්මෝ,නිවන් සුව ලැබේවා මැතිදුනි ❤❤❤❤❤❤❤❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage71663 ай бұрын

    60 ඉපදුන ගීතානි මතුගම අනන්ද ශස්ත්‍රාලයට ගියපු කොහේද ඉන්ne

  • @rochanamjj2050
    @rochanamjj20502 ай бұрын

    ඔය බොක්කෙන් ඔහොම කියන මිනිස්සු ඇතුලින් පට්ට චරිත ❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj2 ай бұрын

    රත්තරන් හදවතක් තියෙන මනුස්සයෙක් අපට අහිමි උනා 🙏🙏🙏🙏🙏🙏

  • @thushriperera7972
    @thushriperera79722 ай бұрын

    අනේ මෙතුමා නැති උනාට පස්සේ මේක බලන මම මාර අවංක හදවතක් තියෙන මනුස්සයෙක් ඇත්තම කතා කරනවා ඔබතුමා රටේ ජනාධිපති උනානම් අද දුප්පත් මනුස්සයෙක් හොයාගන්නවත් නැති වෙයි ඔබතුමා නැවත අප අතරම ඉපදේවා 😢

  • @jayanthapadmine5452
    @jayanthapadmine54523 ай бұрын

    ඇත්ත ඇති සැටියෙන්..ඔබ ඔබේ ජිවිතයේ රසමුසු තැන් වගේම දුක් මුසු තැන්ද හෙළි කලා.ගොඩාක් දුරට ඔබ යන්න ඇත්තේ පුතවත් අරන් ඉක්මනින් එන්න වෙන්න ඇති.සුබ ගමන්.ඉක්මනින් ආපසු එන්න.❤❤❤❤❤

  • @shanthidhammika8978
    @shanthidhammika89783 ай бұрын

    අයියෝ අහන්න එපා පුතා ගැන කියද්දිත් මේ නිවේදකයා අහනවා.

  • @chandrikadesilva178

    @chandrikadesilva178

    3 ай бұрын

    ඔව් මෝඩ මූසලයෙක් නිවේදකයා...

  • @nimashasamarasinghe2876

    @nimashasamarasinghe2876

    2 ай бұрын

    Ow uta sinhala therenne ne

  • @premakasthuri7068
    @premakasthuri70683 ай бұрын

    දරූව ගැන අහන්න එපා කියද්දි කියද්දිත් මේ මනූස්සයාට නැවත නැවත අහන්න දගලනව.... මොලේ කුරූවල් වෙන්ඩැතිනේ😊

  • @user-xd6gx3xe1q

    @user-xd6gx3xe1q

    3 ай бұрын

    දුක. වේදනාව. නිතරම. තුරුල්. කරගන. ඉන්න. පාලි ත. අවංක. කෙනෙක්.. මේවා. අහද්දී. වේදනාව. වැඩියි. නිවන්. සුව. 😂😂😂

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda4833 ай бұрын

    ජීවිතය හොඳින් අවබෝධ කර ගත් හිත හොඳ මිනිසෙක් 😢😢❤

  • @maleeekanayake5548
    @maleeekanayake55483 ай бұрын

    කෙලින් කතාව👌👌 පරම නිබ්බාන සුවලැබේවා 🙏🙏🙏

  • @manjuplaystore1857
    @manjuplaystore18573 ай бұрын

    මේ නිවේදකයා පටන් ගත්තේ ආදරේ ගැන අහන්න...පස්සේ කතා කරන්නේ පිස්සු විකාර. තෙවරප්පෙරුම මැතිතුමා බැන්නේ නැති එකත් පුදුමයි. අමු පිස්සෙක් තමයි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa85432 ай бұрын

    සුන්දර හිනාව, හැමදාම මතකයේ රැදේවි.❤❤🙏

  • @sudarshideepa6726
    @sudarshideepa67262 ай бұрын

    වචනයෙන් විස්තර කළොත් ඔබ පට්ට.මිනිහෙක්.නිවන් සුව ලැබේවා

  • @sanjunisansala8635
    @sanjunisansala86352 ай бұрын

    මේ නිවේදකයගෙ පිරිමි ගතියක්වත් නෑ. ගොන් ලැජ්ජ නැති ප්‍රශ්න අහන්නෙ

  • @sunilpremarathange3806
    @sunilpremarathange38063 ай бұрын

    කෙලින් කතාව ෴රටක් වටිනා මනුස්සයෙක්.....

  • @piyarathnaudahapolage6852
    @piyarathnaudahapolage68523 ай бұрын

    නිවේදකය පට්ට පිස්සෙක්.

  • @nilanganiepalugaswewa4305

    @nilanganiepalugaswewa4305

    2 ай бұрын

    මුට අනුන්ගේ පුද්ගලික ජීවිතය මොකටද .නිවේදකයා සුදනා

  • @user-sk1tf1sm8j
    @user-sk1tf1sm8j3 ай бұрын

    තාත්තලා ලමයි දලා වෙන කසාද කර ගන්නවා. මෙ වාගේ තාත්ත කෙනෙක් ❤❤❤❤❤❤❤❤

  • @nirmalaudeni6368
    @nirmalaudeni63683 ай бұрын

    රත්තරන් ..හදවතක් ඇති උතුම් මිනිසා❤❤❤❤❤❤❤❤...ඔබට අජරාමර නිවන්සුවයම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromisurangika4305
    @shiromisurangika43052 ай бұрын

    මේ තරම් අවංක නිහතමානී ගුණ ගරුක උත්තමයෙක්නේ අපිට නැති උනේ එතුමා කොහොම ත් හිතන් ඉදලා තියෙන්නේ පුතා ලගට යන්න.ඔහු ඒක ඉෂ්ඨ කර ගත්තා අපේ රටේ මිනිසුන් අසරණ වුණා.ඔබ එන්න 😢😢😢❤

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d2 ай бұрын

    ඔබ තුමා හරි පුතා නැති උනාට පසුව ආදරේ වැඩි උනා ඔබ තුමාට . ඔබ තුමා නැති උනාට පසුව අපිට ආදරේ වැඩි උනා ඔබ තුමාට ... ...කාලය මැවු වෙනසක අරුමේ... පාලිත තෙවරප්පෙරුම නිර්වියාජ ජනහිතකාමියානෙණි ඔබ නැවත අප අතරම ඉක්මනින්ම ඉපදේවා .. මගේ ප්‍රාර්ථනය එයයි ...

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka47672 ай бұрын

    හිනා.යනවා අම්මො.ඇත්ත කියනවා නිවන් දොරටුව විවර වෙිවා මැතිදුණි😭😭😭😭🙏🙏🙏 ප්‍රශ්න අහන කෙනා මොකෙක් ද අප්පා

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    මං හතුවෙ තෙවරප්පෙරැමගෙන් ගුටි කයි කියලා...🤣

  • @surangamaxapi3927

    @surangamaxapi3927

    3 ай бұрын

    මටත් එහෙම හිතුනා 😂

  • @nsanjeewanimylove-bq7uy
    @nsanjeewanimylove-bq7uy3 ай бұрын

    පල් බූරුවෙක් මන් හිතුවේ පාලිත අයියා ගෙන් ගුටි කයි කියල

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa85432 ай бұрын

    ඔබතුමාට මාගේ ගවුරවය ඇතිඋනේ එඩිතර වීර පුතෙක් නිසා. එහෙම වීර පුතෙක් රටට අහිමිවීම දරාගත නොහැකියි . අප අතර නැවත ඉපදෙන්න.🙏🙏❤

  • @amithadissanayake7155
    @amithadissanayake71553 ай бұрын

    අහන්න වැදගත් දේවල් මේ තරම් තියෙද්දි මොනවද මේ බාල ප්‍රශ්න???

  • @devuminfernando9252
    @devuminfernando92523 ай бұрын

    ඔබ කල සෑම හොද නරක ගැන ජනතාව දැන් ඉදිරියට ගෙන යාමට යුසුෆ් වෙති ඒ ඔබ උදාර සුන්දර දේශපාලඤ්ඤ යනුම නිසාය ඔබ නොමළේය අප අතර ජීවත් වන්නේය 🙏🏻

  • @aindu4690
    @aindu46903 ай бұрын

    මේ නිවේදකයාට අහන්න මීට වඩා වැදගත් මාතෘකාවක් ඇත්තෙම නැද්ද .

  • @romwij
    @romwij3 ай бұрын

    ඔබතුමාට සුව නින්දක්!

  • @janajana7879
    @janajana78792 ай бұрын

    ඔබතුමා ඉපදිලා එන්න පුතත් එක්ක නිවන් සුව ඔබ දෙදෙනටම

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani72733 ай бұрын

    මේ වගේ ගුණයහපත් කෙනෙකුට කොහොමත් තැනක් නැහැ මේ සමාජේ යලි ඔබ අප අතරේම ඉපදේවා

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga22153 ай бұрын

    බොහොම නිර්ව්‍යාජ මිනිසා.හිතේ එකක් තබාගෙන බොරු දහසක් කියන මිනිසුන් අතරේ ඔබ සැබෑම මිනිසෙකි.

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    3 ай бұрын

    මාර කෙනෙක් ලස්සනයිලව් එකනම් වැඩ කාරයාගේ

  • @user-py1sk9rx1r

    @user-py1sk9rx1r

    3 ай бұрын

    HA HA L ​@@user-mo6qr9yo9j

  • @kingphone8251
    @kingphone82513 ай бұрын

    ඉදකින් නිවේදකයා ගොනෙක්

  • @pathmawathiedeegodagamage7434
    @pathmawathiedeegodagamage74343 ай бұрын

    , මු නිවේදකයෙක්ද පුදුමයි පාලිත මහත්තයා හොම්බට අන්නෙ නැතිඑක 😊

  • @nilankasanjeewani9833

    @nilankasanjeewani9833

    3 ай бұрын

    Eka nam aththa

  • @champaamarasinghe551

    @champaamarasinghe551

    3 ай бұрын

    මූට පිස්සු

  • @dileepaabishek2359
    @dileepaabishek23592 ай бұрын

    ඔබතුමාට නිවන්සුව ලැබේවා 🙏🏼මෝඩ ප්‍ර්ශ්න අහන නිවේදකයෙක්.

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw2 ай бұрын

    මේ ප්‍රතිරූපය ගොඩ නගන්න කිසිවෙකුට බෑ ඔබ අපිව හැරගියේ නෑ තාම අපි අතර ජිවත් වෙනවා 😢අමාමහ නිවන් සුව 😢

  • @kelum_music
    @kelum_music3 ай бұрын

    මෙන්න මිනිස්සු හැම දරුවම දරුවොලු😢

  • @nirmalaudeni6368
    @nirmalaudeni63683 ай бұрын

    අම්මපා මේ යකා අහන්න ප්‍රශ්නය ????????

  • @senukchandila4050
    @senukchandila40503 ай бұрын

    දුප්පතාගේ හිතවතා. ඔබට කිවන් සුව අත්වෙිවා❤❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56263 ай бұрын

    නිවේදකගෙ හොම්බට අනින්න හිතෙනව ගෝතයා

  • @yr-rp3tw

    @yr-rp3tw

    3 ай бұрын

    අනේ ද හා අන්තිමයි...මේම නිවේදකයෝ දැක්කමයි😠

  • @shamaleejayasiri1216

    @shamaleejayasiri1216

    3 ай бұрын

    මානශික ලෙඩෙක්

  • @fernandoshehani-yo3yf

    @fernandoshehani-yo3yf

    3 ай бұрын

    😂😂😂😂 aththatama pissek

  • @sinhalatube9006

    @sinhalatube9006

    3 ай бұрын

    🤣🤣

  • @vajirarohanatilaka1792

    @vajirarohanatilaka1792

    2 ай бұрын

    Totally agree

  • @JiwanandaJ
    @JiwanandaJ3 ай бұрын

    නිවේදක ගුටිකන ප්‍රශ්න ආහන්න එපා

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya66652 ай бұрын

    මෙතුමා ජීවත්ව සිටියදී ජනතාව මේ විදියට මොහුව අගය කලානම්,හිමිවිය යුතු තැන හිමි කලානම් අපේ රට ස්වයං පෝෂිත රටක් වෙනවා නොඅනුමානයි.අපට රජෙකු පහල වුනා,ජනතාවගේ අවාසනාවට මොහු යන්නම ගියා.මැතිදුණි ඔබට දෙව්ලොව උපදින්න ප්‍රාර්ථනා කරමි.

  • @wajirapriyangani7326
    @wajirapriyangani73263 ай бұрын

    නිවේදකනම් මහ අමුම පිස්සෙක්.....

  • @thusharicfrenando8858
    @thusharicfrenando88583 ай бұрын

    කෙලින් කතා කරන ,නියම මනුස්සයෙක් .හැබැයී,නිවේදකයා,මහ මෝඩ විදියට ප්‍රශ්න ඇහුවේ.නියම උත්තර ලැබුණා.රත්තරන් හදවතක්.🙏🙏🙏

  • @sanathchandrathilaka9786
    @sanathchandrathilaka97863 ай бұрын

    මොකාද මේ නිවේදනයකයා? අහන්න දේවල් නැතිව වගේ පුතා ගැනම අහන්නෙ .

  • @AnomaYayarani
    @AnomaYayarani2 ай бұрын

    බොරුව නැතිව .අවංකවම උත්තර දෙන ලස්සන...ඔබතුමාට නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @duleekawajirakumari4851
    @duleekawajirakumari48512 ай бұрын

    මෙතුමා කතා කරනවා අහන්න ආසයි. හැම වැඩසටහනක්ම ඉවර වෙනකම් බලනවා. අවංක මිනිසෙක්.🙏🙏

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka48593 ай бұрын

    ඔබතුමාලාා වගේ අය රජ වෙන්න ඕනි දුප්පත් මිනිස්සු වෙනුවෙන් හඩ නගන උදව් කරන අය

  • @chenu4555
    @chenu45553 ай бұрын

    බල්ලො මිනිස්සු හපා කෑවට මිනිස්සු උන් හපා කන්නෙ නෑ. ඉවසීමෙන් සිනහවෙන් හරි අපූරුවට කතාබහ නිම කලා. වෙන කෙනෙක් උනා නම් අද අර නිවේදකයා ඉස්පිරිතාලේ.. ඔබ තුමන් නිවන් දකනා ජාති දක්වානැවතත් මේ දෙරනේ ඉපදෙන්න ඕනේ.. 🙏🙏🙏

  • @Kumiduni-vk7vo
    @Kumiduni-vk7vo2 ай бұрын

    ඇත්තටම අහන් ඉන්න ලස්සන කතාව ❤️❤️

  • @user-hs5tc6xi6e
    @user-hs5tc6xi6e2 ай бұрын

    ඔබ තුමා නම් නියමයි පැත්තක් ගියත් ඇත්ත කතා කරන මනුස්සයෙක්

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15543 ай бұрын

    අම්මෝ ඇත්තම කීවා. හදින්ම හිනාවෙන රත්තරන් මනුෂ්‍යයෙක්. ඔබට අමා මහ නිවන් සුවය මැතිතුමනි.😢🙏😢❤️❤️❤️🌹🌹🌹🌹

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya3 жыл бұрын

    නියමයි නියමයි එල

  • @indunimalkanthi2109
    @indunimalkanthi21093 ай бұрын

    ඇත්ත මිනිස්සු එළියට එන්නේ නොමරන්නේ කීයෙන් කී දෙනෙක්ද ? සුදු ඇදගෙන සුදු හුනු ගා ගන්න අය අතර සුදු ඇදගෙන සත්‍ය මිනිසාව පෙන්වීම බිය විය යුතු හෝ විවේචනය කල යුතු දෙයක් නොවේ. හිත හොද මිනිහෙක්. නිවන් සුව

  • @southkorealion5369
    @southkorealion53693 жыл бұрын

    නිවේදකය හොදයි ගමේ පොල් කඩන්න එක්ක යන්න... පිස්සො දාන්න එපා රයන් මොකාද මේ මෝඩයා?

  • @LihiniDasanayaka-mk9nx

    @LihiniDasanayaka-mk9nx

    3 ай бұрын

    😢

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha3 ай бұрын

    අන්තංපුර තබාගත් රජකු හා සමානයි.. සුබගමන්...❤🙏

  • @subashiniperera2881
    @subashiniperera28813 ай бұрын

    අනේ ඔබ හරිම අවංකයි. ඔබට සුභ ගමන් !

  • @bnimy
    @bnimy3 ай бұрын

    පිස්සු මොංගල් වේsige පුතා.මාද්‍යවේදයා

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi52673 ай бұрын

    දරුවා ගැන අහාන්න එපා කියද්දි කියද්දි ආයෙ ආයෙත් ඒකම අහනවා 😢

  • @kwkw7563

    @kwkw7563

    3 ай бұрын

    හරිම හොදයි පාලිත ෂහොදරයා අැත්ත කතා කරනවා බලන් ඉන්න හරිම අරිම අාෂයි පාලිත ෂහොදරයා නුබට නිවන් ෂූවයම ලැබේවා

  • @user-ct9si6wy6p

    @user-ct9si6wy6p

    3 ай бұрын

    Ow daruwa ganamai ahanne😢

  • @madushakarunarathne8069
    @madushakarunarathne80693 ай бұрын

    නිවේදකය හොඳයි ලිද ලග ගැනුත් එකක ඕප දූප කියවන්න. බලන්න ලැජ්ජයි. එතුමා අහන්න එපා කියද්දී අහනව අනේ. හොම්බට අයින්න හිතෙනවා.

  • @user-jc9li9mv8w
    @user-jc9li9mv8w2 ай бұрын

    නිවේදකයා අංගොඩට යවන්න ඕනා.

  • @gihanpicasso5944
    @gihanpicasso59443 ай бұрын

    නිවේදකයා අහේනියකින් පෙලෙන මහත්තයෙක් ද මන්දා

  • @roshanchamara26
    @roshanchamara262 жыл бұрын

    Ape manussakama adarei palitha thewarapperuma sir🙏💖🙏

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on3 ай бұрын

    ලස්සන හදවතක් තියන මනුස්ස යෙක් 😢 නි වේදකයා ගෝතයා

  • @Transasia925
    @Transasia9252 ай бұрын

    පුදුම හොඳ මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා ❤❤❤

  • @dissanayakamalimalidissana1455
    @dissanayakamalimalidissana14552 ай бұрын

    හරිම දුකයි පක්ශ පාට කෝම උනත් හිත හොඳ මිණිස්‍ර්ක්

  • @HemaliKumari-ls2yk
    @HemaliKumari-ls2yk3 ай бұрын

    අහන්න එපා කකො ප එඅහින්සකයා😂😂😂😂😂❤

  • @samearaa8434
    @samearaa84342 ай бұрын

    අනේ දෙයියනේ කිව්වනං ඉවරයි ගීතානේ මං ඔයාට කැමතියි කියලා කඹුරක් කාලා හරි හිතේ තියෙන වේදනාවත් අතහැරගෙන යනවා ඉතින් මැරෙනකොටත් ඒ ආදරේ හිත ඇතුලේ තිබුණා අනේ ඊළඟ ආත්මය හත් ලැබේවා කියලා ප්‍රශ්නා කරනවා ඒ කාන්තාව ඔබතුමාට නිවන් සැප ලැබේවා ඒ උනාට ඔයාගේ පවුල හරිම හොඳයි හයින්ස් එකයි ඔයාට පේනවා ඇතිනේ ඉන්න ලෝකෙ ඉන්න ලෝකෙ ඉඳගෙන බලනකොට😢😢😢

  • @judepieris4009
    @judepieris40093 ай бұрын

    Mama dakapu awankavama kathakarana virayek.... palitha thevarapperuma .. ❤❤❤❤

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya64853 ай бұрын

    නිවන් සැප ලැබේවා සොදුරු මහතානනි

  • @samearaa8434
    @samearaa84342 ай бұрын

    මේකනේ කියන්නේ අවංක හදවතක් තියෙන මනුස්සයෙක් හිතේ තියෙන දේ කෙලින් කියනවා හැබැයි මගේ යාළුවෙක් ඉන්නව චමින්ද කියල එයත් ඒ වගේම තමයි හිතේ තියෙන දේ කෙරෙන් කියනවා හිතේ තියෙන දෙයක් ඇතිනම් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😢😢😢😢😢

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka64843 ай бұрын

    මැරෙනකන් දැනගෙන හිටියෙ නෑනෙ මේ තරන් අවංක මනුස්සයෙක් කියල.

  • @kingphone8251
    @kingphone82513 ай бұрын

    ඉතිං මේවා මෙහෙම ප්‍රසිද්දියේ කියනවනම් පුතා අමනාපෙන් නොසිටීයෑ 🙂

  • @D.dishanayaka

    @D.dishanayaka

    2 ай бұрын

    බදින්න ඉස්සෙල්ලා වෙච්ච දේවල්නෙ..😂😂😂

Келесі