අටපිරිකර මගඩියට අසුවෙන්න එපා l Katharagama

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 90

  • @geethadamayanthi7128
    @geethadamayanthi712815 күн бұрын

    මේ.මනුස්සය අපායට දැම්මම පාර.හදාගන්නවා

  • @lawordersrilanka5377
    @lawordersrilanka537715 күн бұрын

    මේ..වට මට අදෝ මුකයෙන් හිනා යනවා....

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d15 күн бұрын

    Hamuduruwaru Mewata Wagakiwa Yuthui.

  • @divyapreduction3091
    @divyapreduction309115 күн бұрын

    ඇයි අපේ ස්වාමීන් වහන්සේ ලාට මේ අටපිරිකර විකුණන න් අන්ජානිකයන්ට දෙන්න න් නේ මේක වැරද්ද අපේ අයගේ

  • @user-ij3uz1zz8b

    @user-ij3uz1zz8b

    14 күн бұрын

    මෙතන ජාතියක් අදාළ කරගන්න එපා, බුදු දහම සිංහලයට විතරක් නෙමේ ඕන ජාතියේ ආගමක කෙනෙකුට වැළඳ ගන්න පුළුවන් ප්‍රමිතියයි ප්‍රශ්නය

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka721415 күн бұрын

    හොරැ ඉන්න රටෙහි මගඩිය වැඩ අටපිරිකරටත් කෙලිය එහෙනම්. ලංකාවට ගිය කලක්.දුකයි.දුකයි

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi751515 күн бұрын

    අපේ රටේ හැමතැනම තියේන්නේ මගඩි තමයි අපේ හාමුදුරුවනේ . පළකයිගේ අඩි පාරෙම තමයි හැමෝම යන්නේ

  • @user-rv3sm4hu2j
    @user-rv3sm4hu2j15 күн бұрын

    G ඉතිරි. මෙිවා පෙනිලා මුන්ට දඩුවමි ලැබෙවායි මගේ බලාපොරොත්තුව යි.

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara667815 күн бұрын

    Horek.

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr13 күн бұрын

    ඩකතමයිලංකාව😢😢😢

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr13 күн бұрын

    ලොකුචවුන්හොරකමබොරැකරනකුටපොඩිචවු⁣ගේවැඩඩවතමයි😢😢😢

  • @chathurakalum5064
    @chathurakalum506416 күн бұрын

    මගඩි නැත්තේ කොතනද හාමුදුරුවනේ

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy15 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේලා මැදිහත්වෙලා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් අරගන්න මෙයට නිසි ක්‍රමවේදයක් සදන්න ඔබවහන්සේලාටත් පාරිභෝගික සේවා අධිකාරියෙන් නිලධාරි මහතුන්ටත් ගොඩාක් පින් මේ කරපුදැනුවත්භාවයට මම නම් අටපිරිකයක් දොළොස්පිරිකරක් අවශ්‍ය නම්එයාට උවමනා කරනපිරිකර හෝ දොළොස් පිරිකර වෙන වෙනම නිසි ක්‍රමවේදයටම නියමිත දිග පළලටමවෙනම එනම රැගෙන තමයිපැකින් කරගන්නේ මට වටින්නේ පැකින් එක නොව පැකින් එකට ඇතුළත් කරන ද්‍රව්‍ය ගුණාත්මකභාවයයි. ඒ අවශ්‍යකළමනා ටික වෙන වෙනම රැගෙනලස්සනට පැකින් කරන්න අපිට පුළුවන් නිර්මාණශීලීව ඔබවහන්සේලට ගොඩාක් පින් සුඛී දීඝායුකෝ බව ඒ පාරිභෝගික සේවා නිලධාරි මහතුන්ටත් ගොඩාක් ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී නිරෝගී චිර ජීවනයට ප්‍රාර්ථනා කරමි මේ කළ දැනුවත්භාවයට

  • @kumarilekha7187
    @kumarilekha718715 күн бұрын

    Gon wahanse

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    15 күн бұрын

    උඹද...😂

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    14 күн бұрын

    ​@@srimaarambawatta4793ඔය ඉන්න උන්

  • @ridmarangani3065
    @ridmarangani306515 күн бұрын

    👍👍👍

  • @AjithSomarathna-gq7cp
    @AjithSomarathna-gq7cp15 күн бұрын

    Panina rilaunta inimn badinne ape rate nayaka hamuduruwanma tama.

  • @user-vf1yh7xg1k
    @user-vf1yh7xg1k15 күн бұрын

    මේ වගේ උන් හොයලා උපරිම දඬුවම් දෙන්න ඕන

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr13 күн бұрын

    ඩකඇටදෙකෙන්චල්ලන😢😢😢

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi13 күн бұрын

    Patta horak

  • @user-ok1ug7xo7u
    @user-ok1ug7xo7u15 күн бұрын

    Hariyatama atapirikaraka gana 25 000 iThailand ane mehema deyak Pooja karanna Jivithe 365 Gahanna TikTok ake balanna uthum pinkam karaganna budusaranai

  • @w.aekanayake
    @w.aekanayake13 күн бұрын

    ඇත්තෙන්ම දැන් සංඝයා අපි පූජා කරන අටපිරිකර එකතු කරල අන්නිය ආගමිකයන් හරහා විකුණන එකමයි කරන්නේ. අපිඒවමයි ආපහු ලොකු ගානකට ගන්නේ. අහිංසක දායකයෙක් මතක බණකට ආරාධනා කලවිට හාමුදුරුවෝ ඔය අටපිරිකර දෙන්නෙත් කඩේ ගානටම තමයි. ගමේ දුප්පත්ම දායකයා ටවත් අඩුමිලට දෙන්නේම නෑ. සාසනය වලදන්නෙත් ඇතැම් උන්නාන්සෙලාම තමයි.

  • @sunethrawan6764
    @sunethrawan676414 күн бұрын

    Pawkarayak

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake161710 күн бұрын

    කඩන්න දෙන්නේ නැහැනේ ...වෙන වෙනම ගන්න එක නුවණට හුරු...

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin980415 күн бұрын

    😢😢😢😢😢

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d15 күн бұрын

    me Hemoma ekama Kunu Walaka Ayane.

  • @JayaminiHarshani
    @JayaminiHarshani15 күн бұрын

    Ana mnda MA minissu kohada yanna

  • @JayaminiHarshani
    @JayaminiHarshani15 күн бұрын

    Siura adinna kochchara onada

  • @senanipriyanwada5368
    @senanipriyanwada536815 күн бұрын

    Ripoterge kate පිට්ටු da wenne mokakda kiyala පැහැදිලිව kiyanna බැරිද

  • @user-ok1ug7xo7u
    @user-ok1ug7xo7u15 күн бұрын

    Aiyo meyalage sasara appe kohe yaida deviyane

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha155913 күн бұрын

    දැන් ද ඇහැරුනේ මෙච්චර කල් මොන ලෝකෙ ද මේ හාමුදුරුවෝ හිටියේ

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d15 күн бұрын

    Den thama Kondata Pana awe Neida?

  • @suniljayaratne5418
    @suniljayaratne541815 күн бұрын

    Me business eka karanne pansalwala

  • @nandawijeweera3511
    @nandawijeweera351113 күн бұрын

    Lankawa purama Hora weda kochchara da, apith atapirikara aragena puja Karanawa, monawada atule lihala balanne na ,,

  • @ksw2700
    @ksw270015 күн бұрын

    රටම වලපල්ලට යන්න මගඩියක් කරපු එක නෙමේ අමාරුව. මේ සංඝ මුදලාලිලගේ බිස්නස් වලට කෙලවෙන එක.

  • @silvasilva4547
    @silvasilva454713 күн бұрын

    මූටකනපැලෙන්නදෙකක්දෙනවකතාකරකරඉන්නඑපාමොඩයිනෙ

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr13 күн бұрын

    ඩකපන්සල්වලින්පිරිකඩගෙනල්ලගෙදරදිහදන්නඇති

  • @anthonyjanz5404
    @anthonyjanz540415 күн бұрын

    Ata pirikara nama piriikara karamu.

  • @user-ku8xv4bn8u
    @user-ku8xv4bn8u15 күн бұрын

    Garutara maha sanga ratnaya mataram budun dahamata niga karawanaida denne aiy

  • @anomaimbulana7839
    @anomaimbulana783914 күн бұрын

    ගෙරි මස් කකා ඉන්න මිනිසුන් ගෙන් අටපිරිකර ගන්නෙ අපේ මිනිසුන් ටත් පිස්සු. අපි නම් අටපිරිකර කීයක් උනත් ඇස් වලින් බලලා තමයි හදාගන්නෙ. අපේ හාමුදුරුවන් හරි. මේ වගේ දේවල් නැවැත්වීම ට ක්‍රියාකාරි විම.

  • @sayuniremantha3915
    @sayuniremantha39157 күн бұрын

    Ubage kaiya විතර වැඩට නැහැ හරියට wade karpalla parayo

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d15 күн бұрын

    Budun Wahansewa Wikunan kana Aayane Me Hemoma.

  • @formycountry373
    @formycountry37315 күн бұрын

    Sathwa gaathana yamareta karana thambingenda ata pirikara Aran Thama mimisunta wikunanne ? Lajjayi Ubala gena

  • @srimaarambawatta4793
    @srimaarambawatta479315 күн бұрын

    මේව ගන්න කඩවල මුදලාලිලත් වග කියන්න ඕනි ...එයාල ඇතුළෙ මොනව ද තියෙන්නේ දන්නෙ නෑ කියල ඇග බේරගන්න බැහැ...තමන් විකුණන්න ගන්න දේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනි ...එහෙම නැති උනාම තමයි මේ වගේ හොර ජාවාරම් කරන්න පෙළඹෙන්නේ ...අනිත් එක අපේ බෞද්ධයින් දැනගන්න ඕනි මේව ගේ දේවල් ශ්‍රද්ධාවෙන් කරන..ඒ ගැන දැණුමක් තියෙන සිංහල වියාපාරිකයින්ගෙන් පමණක් අටපිරිකර වගේ දේවල් මිළදී ගන්න ... මේ කෙනා දන්නෙවත් නෑ....අටපිරිකර කියන්නෙ මොනවද කියලවත්....😮

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w15 күн бұрын

    කාර්ඩ් බෝඩ් පිරිකරද?

  • @manelhenake9522
    @manelhenake952215 күн бұрын

    හොර ව්‍යපාර නැවැත්ව්ය.යුතුයි.උන්හදන්නෙම.බුදුදහමට.නිගා.කරන්නමයි😢

  • @hmtherath3099
    @hmtherath309915 күн бұрын

    කඩෙන් පන්සලට පන්සලෙන් ,කඩේට ,

  • @MalingaChathura
    @MalingaChathura15 күн бұрын

    අටපිරිකර නම් මගඩියක්ම තමා. මේවා අදින්නෙත් නෑනේ .😂 සිවුර මොකක්ද කියන්න දන්නේ නැති බෞද්ධයන් සිටින රටක් මේක. පිරිකර කොහොමත් විකුණන එක පන්සල් වලත් කරන්නේ .. ඉතින් හාමුදුරුවෝ දන්නෙත් නෑ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා . මේවා කරන වෙලා අහිංසකයෙකුට කන්න අරන් දීපල්ලා. පින්

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f15 күн бұрын

    මේකට අපි අහුවෙලා නෑ... අහුවෙලා තියෙන්නෙ හාමුදුරුවරු හා මෝඩ දායකයින්.... පරිස්කාර ගැන නොදන්නා

  • @ajithlokuge7623
    @ajithlokuge76239 күн бұрын

    හැමදේම ජරමරයක්,,,අටලුගම පැත්තෙ බයිට් වර්ග හදනවා,,,,බයිට් කිලෝ එකකට ප්ලාස්ටික් ලීටරේ..හිස් බෝතල් දෙකක් තෙල් චාචියට.. දානවා,,....වාහනවට දාන එන්ජින් ඔයිල්....වාහන සර්විස් කරන තැන්වලින් පිච්ච කළු තෙල් ගෙනල්ලා,,, ෆිල්ටර් කරලා ලූස් තෙල් වගේ විකුණනවා,,,,,,,, ,,හෝටල්වල බැදපු තෙල් එකතු කරලා,, ෆිල්ටර් කරලා,,,,අලුත් පොල්තෙල් වගේ විකුණනවා,,,,,,,,,,,,බාලකයින් බාල පෙට්‍රල් ගෙනල්ලා....එන්ජින් සීස් කරලා අපි අද දඟලනවා......බාල ගෑස් ගෙනල්ලා ගෑස් පුපුරලා තුවාල වෙච්ච අයට....කිසිදු සහනයක් නෑ....බාල බෙහෙත් ගෙන්නපු....පාලකයින්......බන්ධනාගාරයේ රෝහලේ සැප විඳිනවා........ඇස්සාබාධයට ඉන්ජෙක්ෂන් ගහපු බොහෝ දෙනෙක් ඇස් නොපෙනී ගිහින්.......තව ගොඩක් තියෙනවා කියන්න වෙලාව මදි.......අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි......තව තියෙනවා ධාතු ව්‍යාපාරයකුත්....ධාතු වඩිනවා කියලා ගෙවල්වලට ...බෙදනවා.....තව තියෙනවා නම්බුමනාම,,කීර්ති නාම මුදලට අලෙවි කරනවා....,,,තව ඕනෙද.....

  • @manike6943
    @manike694315 күн бұрын

    කොහොමද මිනියාගෙ කතාව හොර වැඩ කරලා

  • @user-ij3uz1zz8b
    @user-ij3uz1zz8b14 күн бұрын

    හාමුදුරුවනේ වැරැද්ද පන්සලෙන්මයි හැදෙන්න ඕනේ පන්සලෙන් රුපියල් දෙදහට පිරිකර දෙන එක නවත්තල ප්‍රමිතිය තියෙන පිරිකර එකම ගානකට නියාමනයක් කරන්න ඕනේ මිනිස්සුන්ට කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ රුපියල් දෙතුන් සියයට රෙන්ට් එකට අටපිරිකර ගෙනල්ලා ගිරිබණ්ඩ පූජා කරන පන්සල් ව්‍යාපාර වශයෙන් හැදිලා තියෙනවා අටපිරිකර දෙදහක් පන්සලේ 2500 ගානෙ අලව්කරනවා ඒ සිස්ටම් නැති වෙන්න ඕනේ කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka15 күн бұрын

    මේ මිනිහා සිංහල බව්ද්දයෙක් නෙවෙ කොහෙදෝ යන අපතයෙක්... මේකාව සහ අනෙක් හොර වෙලෙන්දෝ අපාගත වේවා.....

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka15 күн бұрын

    අට පිරිකරය අංග සම්පූර්න නෑ අනේ අපි මේ වගේ වෙලෙන්දන්ට රැවටෙනවා නේද ???///

  • @ranathungak.g9710
    @ranathungak.g971015 күн бұрын

    මුන් තමයි හොර වැඩ කරන අය....

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b15 күн бұрын

    Atepirikera magediyate ahuwenne epa nowe ape rate desapaluwange habudurugollege bauddha kiyagatte meeharakge wareda thama me okkotema mule

  • @user-ku8xv4bn8u
    @user-ku8xv4bn8u15 күн бұрын

    Samahara presidda pansal walata atapire Kara Muslim mudalaleta lore gananvekunawwa

  • @hmtherath3099
    @hmtherath309915 күн бұрын

    2000/ දෙන්න පුලුවන් ඔහොම තමයි ,,,

  • @mangalikagrm9363
    @mangalikagrm936315 күн бұрын

    Muslimaya thamai atapirikara bisnus karanne. Anurada puren pansalwalin ganneth muslim ayagannawa ape rate koi detada pramithiyak aththe okkoma horu samahara handuruwoth bisnas.ape bauddayo labeta gannawa . Ape rate neethiyak naa. Munta dadi daduwan diya yuthi .hamuduruwoth labena atapirikara wikunanawa malwathu asgiri nidi.annayagamika ayata gawrawayak naa

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r10 күн бұрын

    Me manussa muslem meeda

  • @chandanaananda2303
    @chandanaananda230315 күн бұрын

    සර්වඥයින් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා ඔබ වහන්සේ හොරා කියන්නේ කාටද? කියල අපෙන් ඔය ප්‍රශ්නය ඇසුවා නම් අපි දෙන පිළිතුර වන්නේ - හොරා කියන්නේ හොරකම් කරන පුද්ගලයා කියල හැබැයි සර්වඥයින් වහන්සේගේ පිළිතුර වුනේ සමාජයට තමා හොරෙක් නොවන බව පෙන්වීමට උත්සාහ කරන පුද්ගලයා හොරෙක් බවයි.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b15 күн бұрын

    Anyaagemiketanta mewage dewal koranne thopi ida denne ai bole

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce15 күн бұрын

    අනේ හාමුදුරුවනේ ශිුරෝමාලාව මතක් වෙන්නෙ නැද්ද .ඔයාගෙ දුවව බලන්න යන්නේ නැද්ද ශිුරෝමාලා පවි සිවුර දා ගෙන මුන් නටන නැටිල්ල හාමුදුරුවෝ එ කාලෙ කලිසම ඇදලා යන කොට තොප්පිය දලා ගුනවති ලක්ෂමන් සාපොටි කලා මතකද. දුවගෙ මුන .හාමුදුරුවන්ගෙ මුනම. තමයි ශිුරෝමාලා පවි හාමුදුරුවෝ දැන් සුදු වෙලා අමිමෝ ලස්සන දැන් හාමුදුරුවනේ දැන්වත් පවු නොකර ජිවත් වෙන්න ගැනු කි දෙනකුට ලමයි දුන්නද සාසනය කන්⁣ෙ

  • @lathaudagedara2749
    @lathaudagedara274915 күн бұрын

    අම්මෝ ආය නම් ගන්න හොද නැහ

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b15 күн бұрын

    Rate bauddha rate maha buruwa bauddha diyawanna gubbayeme bahutere bauddha rate habuduru golle pattteta meeharak minissu wadiharya bauddha bauddha kateyuthu amathyanse amethila munge okkogeme ammelate hamenenne one wal pahare hatte thopi hodenam mewa rate weida

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi730515 күн бұрын

    84 දාහේ පින්කමක් නෙමේ ඒකත් මගඩියක්..ඕවා ඔක්කොම කඩේට..කඩෙන්පන්සලට.

  • @kidszone1743
    @kidszone174315 күн бұрын

    අද කව්රු හරි පැවිදි වෙනව නම් අවශ්‍ය කට්ටලය අරං පුජා කරගන්න. එහෙම මිස ඔය පුජා හාමුදුරැවෝ ලට වැඩක්ම නැ. කඩන්නෙවත් නැ. පිනට තන්හාවෙ දායකයො මෝඩ ගොං වැඩ කරන්නෙ. හාමුදුරැවන්ට අවශ්‍ය ද කියල හොයල බැලිල්ලක් නැ. ඔහේ පුදනව. එප⁣ා කිව්වොත් දානෙත් නැ. අනවශ්‍ය දේ බාර ගන්නෙ නැ විනය ධාරි පිංවත් ස්වාමින් වහන්සේ ලා ..

  • @user-uy8xb6ux1z
    @user-uy8xb6ux1z15 күн бұрын

    මෙහෙම wda කරන එව්න්ට ද ඩුවම් danna on.budu daham kanna මේවගෙ එව්න්.

  • 13 күн бұрын

    ඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැඇයි දෙයියනේ මුස්ලිම් අයට අටපිරිකර විකුණන්න දෙන්නේ? කෝ නීතිය හා සාමය? මේ මනුස්සයා අටපිරිකරේ තේරුම දන්නේ නැහැ

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi149815 күн бұрын

    Oya minihaga boru kalakanni

  • @sriyanipathirana4110
    @sriyanipathirana411015 күн бұрын

    යකෝ මේ පින් ගොනා සතර අපායේ යන වැඩක් කරගෙන තියෙන්නේ.. හරියට අට පිරිකර හදලා විකුණ පල්ලා.. ගන්න කෙනෙක් හරි ගාන දීල ganivi10000 දීලා හරි ගන්න කෙනා ගනීවි...

  • @MalingaChathura
    @MalingaChathura15 күн бұрын

    ඔයාලා කැමති දේ මිනිසුන් කරන්නේ . ඔයාලට මෝස්තනේ ඕනි . හරි බුදු දහම දෙන්න . අම්මේ පන්සලේ සැප. සැපක් ගන්න යන්න පුළුවන් හොටෙල් එකක් .. සාසන මගඩියෙන් බේරෙන්න ඕනි . ලංකාවේ බෞද්ධ මිනිසුන් පවු. මෙච්චර කල් හාමුදුරුවෝ දැක්කේ නැත්තේ කොහොමද . මුන් මේවා විකුණා විකුණා ඉන්නේ ..පාවිච්චි කරන්නේ නෑ ..

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    15 күн бұрын

    ඔයා දන්න දෙයක් ගැන ලියන්න .....නිකන් පව් පුරවගන්න එපා...😮

  • @MalingaChathura

    @MalingaChathura

    15 күн бұрын

    ඔව් මං දන්නවා .විවේචනයට සුදුසු නෑ .ලොකු පවක්. ඒ උනාට මං හරි බුදු දහම දැක්ක කෙනෙක් . කියන්න සුදුසු නෑ . ජනතාව මුලා වී සිටින්නේ අද සියලු දේට. පිරිකරක් පූජා කරන්න දහඩිය කඳුළු හෙළන පිරිසකුත් ඉන්නවා මේ රටේ. සියල්ල අත් හැරීම නොවේද ඔබවහන්සේලා කල යුත්තේ .

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake161710 күн бұрын

    මේකාගේ බොරු 😮😮😮😮

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f15 күн бұрын

    අට පිරිකර දුන්නට ස්වාමීන්වහන්සේලා පාවිච්චියට ගන්නෙ නෑ.... අපි හදමු අලුත් අට පිරිකරක් දැන් ස්වාමීන්වහන්සේලා බහුලව පාවිච්චි කරන 1. කලිසමක් 2.කමිසයක් 3.තොප්පියක් 4. සන්ග්ලාස් එකක් 5.සපත්තු දෙකක් 6. ප්‍රීති පැකට් එකක් 7. රු 1500/= කාමර ගාස්තු අඩුම ගාන 8.තුවායක්... මේවා පරිස්කාර ලෙස දුන්නොත් විකුනන් නැතිව පාවිච්චි කරයි...... දැන් දකින ඒවා හැටියට ඒවා හොදයි😂

Келесі