අපේ ගෙදර හැදෙන ගස් වැල් l Houseplant care tips ! [VLOG]

දැන් නම් ගතවෙන්නේ ගිම්හාන කාලය. ඒත් ගස්වල කොළ හැළිලා ගිහින් සීත කාලය උදා වෙද්දි මුළු පරිසරයම අළු පාටකින් වෙලා ගන්නවා. සුදුම සුදු පාටින් හිම වැටෙන සීත කාලයට මම කොයිතරම් ආශා කළත් ගස්වල උණුසුම් කොළ පාට මග හැරෙන තරමක්. ඉතින් එහෙම දවස්වලට ගේ ඇතුළේ කොළම කොළ පාටින් පාඩුවේ ඉන්න මේ පුංචි පැල ටික දකිද්දි හැම දවසක්ම උද්දාමයකින් පිරිලා යනවා. ඒ නැතත් අපි දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ ගේ ඇතුළේ. ඉතින් ගේ ඇතුළ ලස්සන නිදහස් තැනක් විදියට තියා ගන්නයි අපි නිතරම උත්සාහ දරන්නේ. ඉතින් මේ පැල අපේ ගේ ඇතුළේ වැදගත් තැනක් ගන්නවා. එයාලා අපේ ගෙදර ලස්සන කරනවා විතරක් නෙමෙයි, කාලයක් යද්දි අපිට හිතුණේ එයාලත් අපේ ගෙදර සාමාජිකයෝ කියලා.
ඉතින් එන්න අපි එයාලාව මුණ ගැහෙමු.
දැන් අවුරුදු දෙක තුනක ඉදලා අපේ ගෙදර ජීවත් වෙන පැල ඇරුණාම මීට සති දෙක තුනකට කලින් අපිත් එක්ක එකතු වුණු අළුත් පැල වර්ග කීපයකුත් මෙතන තියෙනවා. මම මීට කලින් ගේ ඇතුළේ හදපු පැල වර්ග කීපයක් මැරුණා. මොකද මම එයාලාට ඕනෑවට වඩා සාත්තු සප්පායම් කරන්න ගිය නිසා. දැන් මම හැමදාම එයාලා ගැන අවධානයෙන් ඉන්න නමුත් වැඩි සාත්තුවක් කරන්න යන්නේ නැහැ. එයාලා ඉතින් එයාලගේ පාඩුවේ හැදෙනවා. අපේ ගෙදර වගේම මගේ හිතත් නිදහස් කරගන්න එයාලා උදව් වෙන තරමක්...!
- මම ඔනාලී -

Пікірлер: 50

  • @namalifernando3867
    @namalifernando38672 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාගේ මල් පැල වගාව........ඒ වගේම ප්‍රියමනාප කතා විලාශය

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 🙂

  • @janakikumari3044

    @janakikumari3044

    2 жыл бұрын

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා ලංකාවේ පුංචි ගමිවල අපිට ලෝකයේ තවත් ලස්සන රටක ලස්සනම තැන් වල අත්දැකීමි බෙදා දෙන ඔබට පිං මම එපීසියා පැලටිකක් ගන්න ඕන එ උනාට ඒ චැනල්වල බාෂාව තේරෙන්නැහැ මට උදවු කරන්න පුඵවන්ද?

  • @asokakularathne5653
    @asokakularathne56533 жыл бұрын

    Harima lassanai ♥️♥️♥️😍

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Bohoma Sthuthi 🙂

  • @thenukadilshankulathunga9274
    @thenukadilshankulathunga92742 жыл бұрын

    Hrima lassanai akki oyala hamoma parissamin inna

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    Bohoma Sthuthi dear. Oyalath paressamin !!!!

  • @gangakuruwita7728
    @gangakuruwita77282 жыл бұрын

    හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    බොහොම ස්තූතියි !

  • @tanujaww7955
    @tanujaww79553 жыл бұрын

    Great

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Thank you Tanuja 🙂

  • @diluatapattu6863
    @diluatapattu68633 жыл бұрын

    Harima shok beautiful

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Thank you 😊🌷

  • @arunidisanayaka2365
    @arunidisanayaka23652 жыл бұрын

    Niyamai

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    Bohoma Sthuthi! 🙂

  • @fathimashifani9933
    @fathimashifani99332 жыл бұрын

    Pan cake plant ekath lankawe tiyenawada?

  • @menalimallawarachchi6498
    @menalimallawarachchi64983 жыл бұрын

    Woww🌼🌼

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Thanks 😊

  • @fathimashifani9933
    @fathimashifani99332 жыл бұрын

    Ada tamai oyage vedio 1k dekke.voice eka ahan inna aasai.hodata tiyenawa obe vedios.thank you so much. Pachira aquatica or money tree kohenda gaththe.lankawe tiuenawada??

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    Oyata bohoma Sthuthi 🙂. Pancake plant eka Lankawe tiyenawada kiyala mama dannne na. Eth Pachira aquatica nam Lankawe tiyenna ona. Man Hoyala kiyannam oyata 🙂

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    Pancake plant eka nam hoya ganna beri una. Pachira / Guiana chestnut me link eken balanna www.plantsandseeds.biz/ad/2624/guiana-chestnut-plants

  • @sammobike4263
    @sammobike42633 жыл бұрын

    Good luck

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Thank you 🙂

  • @devikapriyadarshani1906
    @devikapriyadarshani19063 жыл бұрын

    Money plant eke kola walata soap water spray krala balanna.

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Ehemada? Thank you oyata 🙂 balannam try karala

  • @tamasha4
    @tamasha43 жыл бұрын

    Snake plant eka ...reta eliyen thiyanna onida? Reta ge athule thiyanna honda ne kiyanawane..

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Snake plant eka rata carbon dioxide - Oxygen bawata path karana plants walin ekak. E nisa eliye tiyanna awashya na 🙂

  • @oshandaperera8610
    @oshandaperera86102 жыл бұрын

    ♥️

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    Thank you!

  • @thamarawickramasinghe2655
    @thamarawickramasinghe26553 жыл бұрын

    Ivy pele kola pichchilavage vanavata mokada karanne.

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Awashya pamanata wathura danna. Wathura wadi wenna dennath epa. Hondata eliya watena wedeyata hadanna. Ira eliya kelinma watenna denna epa. Pot ekaka nam tiyenne pot ekath taramak Loku wenna ona

  • @chathurika0629
    @chathurika06293 жыл бұрын

    Oya designed pots order karanne kohenda dear...pls let me know🌸🌸🌸

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Dear oya koheda inne? Oya inne Lanka we nam me links balanna. www.plantsandseeds.biz/ad/2364/ceremic-pots www.plantsandseeds.biz/ad/731/ceremic-pots-collection www.plantsandseeds.biz/ad/1540/ceremic-pots-collection www.plantsandseeds.biz/ad/745/ceramic-pots www.plantsandseeds.biz/ad/1416/ceremic-pots-collection www.plantsandseeds.biz/ad/2517/terracotta-decorative-pots-and-stand

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Api inne America we. Me video eke tiyena pots gatte IKEA & Walmart eken

  • @gayanianuradha2987
    @gayanianuradha29873 жыл бұрын

    Ara macrum ganne kohenda

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    Eka nam mama gotha gatta ekak 🙂

  • @_DK_Nishu_

    @_DK_Nishu_

    2 жыл бұрын

    @@nimblenest oya gothapu makram eka apatath igenaganna barida

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    @@_DK_Nishu_ Video ekak karannam puluwan welawaka. Me video eka balanna kzread.info/dash/bejne/oIh6ucyTg9W-YJM.html

  • @_DK_Nishu_

    @_DK_Nishu_

    2 жыл бұрын

    @@nimblenest oyta thanks budu saranai

  • @doniranasinghe6952
    @doniranasinghe69523 жыл бұрын

    Oya mokadda ara mulinma sprey kre

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    E spray kale wathura. Kola pirisidu Kara ganna

  • @maithrisilva8985

    @maithrisilva8985

    3 жыл бұрын

    Ge atule tibbama kaha patavenava

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    @@maithrisilva8985 man ira eliya watena wedeyata tiya ganna balanawa. Nathnam ude waruwata plants eliyen tiyanawa

  • @haiihello9944

    @haiihello9944

    3 жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තූතියි

  • @nimblenest

    @nimblenest

    3 жыл бұрын

    @@haiihello9944 ඔයාටත් බොහොම ස්තූතියි 💐

  • @nadeewijesundara1508
    @nadeewijesundara15082 жыл бұрын

    ඒක money tree කියල කියන්නෙ.අව්ව වතුර වැඩිය දාන්න එපා.පොහොරත් වැඩිය එපා.එයා ලස්සනට හැදෙනව

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    ඔයාට බොහොම ස්තූතියි නදී. ඔයා දන්නවද money tree එක ලංකාවේ ගන්න පුලුවන් තැනක්??

  • @nadeewijesundara1508

    @nadeewijesundara1508

    2 жыл бұрын

    @@nimblenestමගෙ තියෙනව.විකුනන්න නෙමේ.මේ දවස් වල කප්පදු කරල. ඉස්සර මගෙ යාලුවෙක්ගෙ පැල තවානක තිබුන.ඒත් ගොඩ දවසකින් යන්න බැරි උන නිසා දැන් තියෙනවද කියල දන්නෙ නෑ.කොවිඩ් ටිකක් අඩු උනාම මම බලල කියන්නම්.

  • @nimblenest

    @nimblenest

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට, පුලුවන් වෙලාවක කියන්න 💐

Келесі