Kusal Maduranga - Prank Call | කුසල් මදුරංග | Y FM 2023
Ойын-сауық
ඇමති තුමා කසුන්ට Call කරලා, කසුන් කඩේ යවාගන්න හදනවා, කසුන් ඇමති තුමාට අමතනවා😂
🔰 Producer | Lakmal & Awani
🔰 Editer | Thavindu Dhammika
🔰 Camera | Ishan
💠 YFM Productions
--------------------------------------------------------------------------------------------------------------------
#yfm #92.7 #prankvideo #prankcall #yfmprankcalls #comedy #fun #funnyvideo #morningshow #slpranks #kitchen #comedyvideo #comedy
#2023 #2023status #nice #wow #lk #top10 #newprank #super
--------------------------------------------------------------------------------------------------------------------
'Subscribe' & Watch your Favourites on 'Y'
Пікірлер: 126
බණ්ඩේ චරිතයෙන් වඩාත් ප්‍රේක්ෂකයාට සමීප වූ කුසල් අයියා මරු මේකත්👍
කෙලින් වැඩ කරන කොන්දක් තියෙන අතිදක්ෂ නළුවෙක්. අන්න එහෙමයි ඉන්න ඕනි 🙂
ඇත්තටම සතුටුයි දේශපාලකයින්ට කඩේ යන ගොඩාක් නලු නිලියන් අතරේ ඔබ වගේ අය සිටිම ගැනත්. ආදරේයි බංඩෝ. තෙරුවන් සරණයි ඔබට මේ ආවා වගේ ඉදිරියටම යන්න කාටවත් කඩේ නොගිහින්.❤❤❤
පව් නෑ.කුසල් genuine කොල්ලෙක්.කාටවත් කඩේ යන්නේ නැහැ.නියමයි කුසල්. 🤜👌🙏❤❤❤❤
නියමයි කුසල් aiye. ආසම නළුවෙක්. මරු aiye garu karanawa අවංකවම. 👍💯❤
කුසල් මොකද බංඩ මොකද.. දෙන්නම කඩේ යන්නෙ නෑ.. සුපිරී ❤
නියමයි බණ්ඩේ 👍👍👍👍
අනේ කුසල් ඔයා නියමයි ❤
චාමර සම්පත් ද සනත් නිශාන්ත ද බං 😂එ කුසල් නියමයි ❤
@janithsandall2803
Жыл бұрын
Chamara bn hali ela qwe😂😂😂😂
ආසම එකා❤
නිහතමානී නියම ජෙනුයින් කොල්ලෙක්❤
ආසම සුපිරි චරිතයක් ❤
සුපිරි
ela ela................
Ane pau kusal ❤❤❤❤❤
පව් කුසල් අයියා 🤣
වචන අනවශ්‍යයී ❤❤❤❤
පව් බ්‍රෝ කුසල් අයියා 🤣
නියමයි
Adarei bando.....aiya..❤❤❤
අනේ කුසල් 😂😂😂නියමයි
Mager eka ❤❤
චාමර සම්පත් නේත....😂😂
Machan ayya❤️🔥.
Deesapaalakaysa gee gon kathaawa niyameta karanawaa... Gon bandina kanu..
බලන අපිටනම් පේන්නෙ කැමතියි වගේ..🤣🤣
@user-gl3wk8yz9s
7 ай бұрын
@nfariznfariz උඹයි දන්න පකක් නැත්තෙ. ඌ කෝල් එක cut කරේ මොකාහරි ආතල් එකක් දෙන්නෙ කියල දැනගෙන. ඇමතිවරුන්ට කඩේ යන්ඩ බැරිකමට නෙවේ.😂
ආදරනීය බංඩා...
අඩේ වඩේ චාමා😂😂
Comment aekak dalada kiyala beluwe kusala neha neee balalawath meka😯
මුලදි කැමති උනා හැබැයි වැඩේට😂..
@user-gl3wk8yz9s
7 ай бұрын
ඌ කෝල් එක cut කරේ මොකාහරි බයිටක් දෙන්නෙ කියලා දැන්ගෙන බන්.😂. ඇමතියොන්ට කඩේයන්ඩ බැරිකමට නෙවේ. හැමදේටම රැවටෙන බයියො සෙට් එක ඉතින් ඌ මාර ජෙනුයින් කොල්ලෙක් ගගා වැළලෙනවා.
නියම කොල්ලෙක්
චාමර සම්පත් 😂
Ammo...bando..niyamai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Great actor 🎉🎉
චාමර 😂
කුසල් මේක දැනගත්තට පස්සෙ මොකද කරේ කියල දැනගන්න කැමතියි😅😅
@roshaniwadiga6886
Жыл бұрын
ane ow
ඒකත් මරු නාට්‍යක්
Banda ❤
Aiyo kusal aiye
great 🎉🎉🎉🎉🎉
😂ayyo 😅
❤❤❤❤
අයියෝ චාමර සම්පත්😂
❤❤
Adoo bandaa
නියම නළුවෙක් 💜️💐 Respect ❤
Ftta
පුවක් කඩපු චාමර😂😂😂😂
බන්ඩේ... 💕
❤❤❤
Niyama kala karayo..kade yanne na...jakala wage..Redi nathuva kade giye..meke maha kalakarayo...respect kusal..❤❤❤
වඩේ වඩේ...😂😂😂
කුසල් අයියේ මේකෙ ඔයාගෙ කමෙන්ට් එක තියන්නෙකෝ
❤
ilagata Sanjana akkita prank ekak ona
මරු කුසල්❤❤❤
Kamati una bn kade yana katawa nokiya lassanata karagena yanna tinuna
බදුල්ලේ චාමරයා 😂😂😂
❤😮
කඩේ යන්න බෑ වගේ නෙමෙයි හැබැයි කතා කරන්නෙ. මේක ඇහුවමනම් හිතෙන්නෙ , එහෙම යන්න අකමැත්තක් නෑ වගේ
@shanakabandaranayake7234
11 ай бұрын
කැමැති නම් මොකාද බන් ඇමතියෙක්ගේ call එකක් cut කරන්නේ.
@user-gl3wk8yz9s
7 ай бұрын
@@shanakabandaranayake7234 යකෝ ඌ call එක cut කරන්නෙ මොකාහරි ආතල් එකක් දෙන්නෙ කියලා දැනගත්ත නිසා.😂. ඇමතියොන්ට කඩේයන්ඩ මුන් දෙපාරක් හිතන්නෑ යකෝ.
500k 😍
👍👍👍
ammo 😂
බන්ඩා කැමතිනේ😂
👌👌
ChaMara amathiya😂
😂😂😂😂😂
Chmara Sampath😂💔
චාමර
චාමර සම්පත් 😂😂😂😂
😂😂😅😅
AIOO ubalage katahadawal hoyanna plwn bn
😂😂
සනත් නිශාන්ත
Ammo banda kamathie
Bande waw adarey
Wade kota uda giy neda putha
මාර ඩයල් එකක් ඇමටිතුමා වෙලා ඉන්නෙ..😂 (හම්මේ ඇමටිතිමෝ😂😂)
පුත්තලමේ බුරුවා 😂
😂
තිස්ස කුට්ටි 😂😂
@danushkamadushani7741
8 ай бұрын
Chamara sampath buruwa
Y FM උබේ අඩූ කඩායි යකෝ
@roshaniwadiga6886
Жыл бұрын
😂
Johnston franandu
❤️❤️අයියෝ කුසල්ලෝ.😂😂
කෝච්චියේ වඩේ විකුණපු එකා ඇමති කෙනෙක් උනා. දේශපාලනේ කරල ඇමති කට්ටම් ගන්ට ඕන ගොනෙකුට පුළුවන් මේ අමුතු ඇටේ 🐮🐮🐮
ජයවේවා....❤❤❤❤👍👍👍👍👍කුසල්
Konda pana nathi dabala neda me
පුළුවන් නම් කියපල්ලා ඇමැතිතුමා කවුද කියලා.. බදුල්ලේ පැත්තේ ඩයල් එකක්..😂.. දාමු බලන්න Comment එකක්..
@Chandi38
11 ай бұрын
වඩයා
චාමර සම්පත් ඩේඩ්
Camara sampath
චාමර සම්පත් කියල කියන්නෙ 😅
මට නං පෙන්නේ කැමතියි වගේ
@Lazy570
11 ай бұрын
Kamathinam call cut karanawada?? modaya
කැමතියි වගේ කඩේ යන්න මට නම් එහෙමයි පේන්නේ..
Meke widiyata muu Kade nogiyoth puken yanne man
chamara bada tadiya
අඩෝ අපේ මහියන්ගනෙත් පෙන්නනවද
ගොං චාමරය තමයි ඇමතියා
❤tatage putane Kade yanne ne.....
@nimaliperera9316
Жыл бұрын
Kawda thaththaa
Badulle thadiya vagemai
Naddakin budunta hina una gon wesi
@HelloWorld-mq6kw
Жыл бұрын
Mokadda e seen eka?
@charmerdesign2366
Жыл бұрын
lol baiyek kulappu wela