KURAGALA

Ойын-сауық

කූරගල පිළිබඳව සත්‍ය සොයා ගිය ගමනක්.

Пікірлер: 377

  • @user-ug2qp4ws3l
    @user-ug2qp4ws3l10 ай бұрын

    2023 07 25 මේ vedio එක බලණ මම ❤ එදා තත්වය සහ 2023 අද තත්වය ගැණ ආඩම්බරයි ❤

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara57654 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට යෝද බල සක්තියම ලැබෙන්න ඕනේ දීර්ඝායුස ලැබේවා

  • @a2madushani700

    @a2madushani700

    Жыл бұрын

    W#

  • @a2madushani700

    @a2madushani700

    Жыл бұрын

    Hyt

  • @chutidoni2378
    @chutidoni23785 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි

  • @sunilasurappulige3152
    @sunilasurappulige31522 жыл бұрын

    තෙරැවන් සරණයි !!!! දෙවිපිහිටයි !!! පිංවත් අපේ නායක. ස්වාමින් වහන්සේට. දිර්ගායුෂ. යෝධබල. යෝධ. සකිතිය. ලැබෙිවා... තෙරැවන් සරණයි..

  • @prasathrathnayaka101
    @prasathrathnayaka1013 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තව චිරාත් කාලයක් මෙම හෙළ දිවයින තුල නිදුක් නීරෝගී සුවය ලබා අප සාසනය ආරක්ෂා කිරීමට හැකියාව ලෑබේ වා..ලැබෙන වා....සාදූ සාදු සාදු.......

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya39264 жыл бұрын

    මෙන්න බෞද්ධ සිංහලයාගේ හැකියාව..... අප මහා අමා මැනියන් වහන්සේ ලොව් තුර උතුම් වූ බුධුරජාණන් වහන්සේගේ කාරුණික බව අවිහිංසාවාදී බව මැනවින් ඔප්පු වූ අවස්ථාවකි... අතිගරු ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් , නිරෝගී සුවය ලැබේවා ....! දිර්යුගාෂ ලැබේවා.....!! යෝධ බල යෝධ විර්යය ලැබේවා.......!!!

  • @deepikanilangani7837
    @deepikanilangani7837Ай бұрын

    2024 මේ විිඩිියෝ එක බලන මං😊 මට මතක් වුනා ගාතාවක් පිරිත් කොටසක් මතක් වුණා ආකාස පබ්බත වනභුමි තටාකා

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305Ай бұрын

    ඈහැට කඳුළක් ආවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කරුනාමහිමය ගැන..දීර්ඝායුවේවා

  • @anulap831
    @anulap8315 жыл бұрын

    Ape හාමුදුරුවනේ oba වහන්සේට තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි

  • @jayasenaur3479
    @jayasenaur34792 жыл бұрын

    සුද්දන්ගෙ ඉතිහාසය බොරුවක් බව අපේ හාමුදුරුවෝ පිළිගන්නවා ... ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි .බුදුසරණයි

  • @ashelpasindu4142
    @ashelpasindu4142 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ගේ ප්‍රයත්නය මලඵර දරා අහවරයි වැඩ ඉන්න ලෝකයක සිට බලා හිත සතුටු කරගනිත්වා අපේ හාමුදුරුවනේ ☸️🙏

  • @bandulawijesiri2875
    @bandulawijesiri28755 жыл бұрын

    බොහොම පින් අපේ උරුමය සුරකිනවාට. අපේ උතුම් හිනියන්ට දීගායු පතනවා.

  • @oyatapussuhello1509
    @oyatapussuhello15095 жыл бұрын

    දිර්ග ආයු ලැබේවා හමුදුරුවනෙ ඔබවහන්සේට බුදු සරනයි

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    සම්බුදු සසුන රැකගන්න වෙර දරණ සියළුම දෙනාට සියලු දෙවි රැකවරණය සහ දීර්ගායුෂ ලැබේවා උතුම් නිවනම සාක්ෂාත් වේවා සාධු සාධු සාධු

  • @sungeewatapula2251
    @sungeewatapula22515 жыл бұрын

    ඉතිහාසය වල දමලා අපි කොහොමද දන්නේ මේ දේවල් ගෙන නිවැරැදි කරුණු ....හාමුදුරුවන් ට හරි කියලා හරි රටේ නිවැරැදි ඉතිහාසය ලියන්න ...දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ හාමුදුරුවන් ට ....තෙරුවන් සරණයි .

  • @sraatnike170
    @sraatnike1704 жыл бұрын

    සාදු....සාදු පිංන්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා

  • @rasikashamali9843
    @rasikashamali98435 жыл бұрын

    හාමුදුරුවන්ට පිං මෙවා බලාගන්න අපෙ හාමුදුරුවනේ

  • @lifechanel460
    @lifechanel4604 жыл бұрын

    ගෝටාබය ආරක්ෂක ලේකම් හිටපු කාලෙ තමයි මෙච්චර හරි ආරක්ෂා කරේ

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 Жыл бұрын

    Budusaranai sadu.sadu.sadu pinwath hamuduruwana kuragalaarthihaseka purawara.watiba vistharayak dasanakara obawashansata.dirgayu bihiwawa

  • @hirukaherath3529
    @hirukaherath35294 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @sunilsilva3669
    @sunilsilva36692 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනීය උත්තම බෝදියෙන් උතුම් නිර්වානය පිනිසම මේ සියළු පින් මහෝපකාරී වෙත්වා !!! තෙරුවන් සරනයි !!!

  • @janakasilva1899
    @janakasilva18996 жыл бұрын

    අනේ අපේ හාමුදුරුවන්ට දීර්ගයුෂ ලැබේවා

  • @chandulanawam1194

    @chandulanawam1194

    5 жыл бұрын

    Boho wedagath Athitha wisthare tikak Dena gaththa oba wehanseta bohome pin Dirgausha lebewa Amashanthiyema wewa sadu sadu sadu

  • @amenaariwathe3827

    @amenaariwathe3827

    4 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @bukumputha4924

    @bukumputha4924

    4 жыл бұрын

    WAYASATA YANAKOTA ....DIRGA AYUSHA PATANNE MODAYO. NIROGI SUWAYA PATHANU.

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 Жыл бұрын

    නෙල්ලිගල හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න හම්බයොන්ගෙන් කූරගල බේරුනා

  • @thankxxxcell9416
    @thankxxxcell94166 жыл бұрын

    සාදු ....සාදු ....සාදු ....!! බුදු සරණයි අපේ හාමුදුරුවන්ට !

  • @indimallika4777
    @indimallika47775 жыл бұрын

    ඔබවහන්සේ තවම ජීවමා න නම් දීර්ගායු ,අමාශාන්ති ඔබවහන්සේ ගේ මතකය අති උත්තම ය . ගුනදර්ම වලින්පිරි උත්තමයෙකු මය. පොඩි මොහොතකදි මුනගැසීමක් වූවා නොවැ . ඔබවහන්සේ මේ සිරිදේසයට ආශිර්වාදයක් ලෙසම ය.

  • @hashiya96

    @hashiya96

    5 жыл бұрын

    Indi Mallika lll"lllllllll

  • @chandulanawam1194

    @chandulanawam1194

    5 жыл бұрын

    THITHAYE RAWANA RAJUN BIHI WIMATE PERA THAMAI OYE RISHI WARUN HITIYE MEWA APE BOUDDAYANGE ATHITHA URUMAYAI OWA THAMBINGE NEMAI OWA AI SINHALA PONNA PALAKAYO MEWA MATJU PAREPURETA ARAKSHA KARALA NODANEE UNTE MOLE AULL WELADA OKATE WADE DEN INNA PONNA PALAKAYO DENNEWATH NA ATHITHAYE PURA DEWALL WETH ATHTHITHA URUMAYAN NEDA

  • @siriyasiriya5620
    @siriyasiriya56203 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපි අපේ උරුමය රැකගමු

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns4 жыл бұрын

    අපේ ආගම වෙනුවෙන් ජීවිත පරදුවට තියපු ස්වාමීන් වහන්සේලා කෙතරම් ඉන්නවද කිසිම කෙනෙක් රටේ පුටුව ගන්න පොර කෑවට ආගම ,ජාතිය සිහලනම රැකගන්න පොරාන්නෙ න් ඒත් අපේ උතුම් ස්වාමීන් වහන්සේලා නැත්නම් අපි ආගමවත් දන්නෙ නෑ ඔබවහන්සේට දීර්ඝායු අපේ හාමුදුරුවනේ

  • @chandrasenachandrasena8831

    @chandrasenachandrasena8831

    2 жыл бұрын

    🙏🙏🙏🇱🇰👍🏻

  • @dharamsrilanka8290
    @dharamsrilanka82903 жыл бұрын

    බුදුසරණයි අපේ නායක හාමුදුරැවන් වහන්සේට අපව දැණුවත් කලාට.

  • @kumariajith5374
    @kumariajith53744 жыл бұрын

    සාදු.සදු.සාදු.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-iq8fs5ld4m
    @user-iq8fs5ld4m5 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලබත්වා එ වගෙම චිරාත් කාලයක් සාසනික කටයුතු කරගෙනයාමට ධෛර්ය ශක්තිය ලැබේවා

  • @nilupulsdilhara9111
    @nilupulsdilhara91115 жыл бұрын

    ❤️😍 කතාව අමුණන අපූරුව

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    .බලන්න බංගලාදේශයේ .හිංදු.කිතුනු.බෟද්ධ.ඉන්නවා.ඒඋනාට කොඩිය කොළාය මැස ලේ බිංදුවක්.තනිකර ස්ලාම් නේද.

  • @ruwandinesh4033
    @ruwandinesh40336 жыл бұрын

    ඔබට පින්.මෙ පුන්‍ය බුමියෙම ඉපදෙවා.

  • @mklmmoragoda2660
    @mklmmoragoda26602 жыл бұрын

    දැන් කුරගල අපේ

  • @somnasomna4657
    @somnasomna46574 жыл бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඉතිහාසය බිඳක් කියලා දුන්නට

  • @cityshop4973
    @cityshop49735 жыл бұрын

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @mrboy8314

    @mrboy8314

    2 жыл бұрын

    NAKI HAMUDURWO ATHA GANA GENUN WA DEKKAMA.....PADUWE BADINDA KIYAPAN UTA.....GUNNUN WA DEKKATA PASSE UGE ARAKA NAGITENAWA BN.....

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@mrboy8314 අල්ලට කියල පුකේ අැරගන්න දුන්නනං හරි මරක්කල ගෑනුන්ට😂 මරක්කල ගෑනු අාස අැති සිංහල පයියකින් කන්න😁 මරක්කයෝ ගාව ගදනෙ

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    අපි මනුස්සයෝ බෟද්ධයෝ සිහලයෝ තමයි අපි විතරක් අන් ආගමියින්ට පුන පුනා සාමය පතුරන්නම ඕනෙද.

  • @bukumputha4924

    @bukumputha4924

    4 жыл бұрын

    ALI GONTADIYA.......THAMA UMBA DANAGANA EKEK BAWAA PENAWA..... AMMAGEN TAWA TIKAKALAK KIRI BEEPAN MODAYA......

  • @gihankarunarathna47

    @gihankarunarathna47

    3 жыл бұрын

    ඒක ඇත්ත අපේ සමගිය කරුණාව ඇයි ඔවුන්ට නොතේරෙන්නේ

  • @chandra1218

    @chandra1218

    3 жыл бұрын

    A unata muslim demala athm pirisak sinhala aya samaga hodin hitiyath chttak monawahari wendaone balanda .natana natilla

  • @connectionsliveband3514
    @connectionsliveband35144 жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වෙවා

  • @raweendrasirimal793
    @raweendrasirimal7935 жыл бұрын

    හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @hgjhjhghh9641
    @hgjhjhghh96415 жыл бұрын

    ස්වාමීන් වහන්සේ නිවන් දකින්නට මේ පින් හේතු වේවා .පොත් පත් ලියන මහ ලොකු විද්වතුන් උන් වහන්සේගෙන් තොරතුරු අරන් ඇත්ත මොකද්ද ලියනවනම් හොදයි .

  • @wasanthakuwait7593
    @wasanthakuwait75935 жыл бұрын

    දිිර්ග ආයුස අපෙ හාබුදුරැවනේ

  • @sanjeewaleekatayam9490
    @sanjeewaleekatayam949028 күн бұрын

    නියමයිනේ ලස්සනට වැඩේ තියේනවා ❤👍

  • @inmmify
    @inmmify5 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපි අපේ උරුමයන් රැකගන්න ඕනේ... අන්තවාදීන්ගෙන්...

  • @colombosrilanka466

    @colombosrilanka466

    4 жыл бұрын

    Mage paiya rekaganin keriya

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@colombosrilanka466 උබෙ පයිය උබට රැකගන්න බැරිද😁 තොගෙ ගෑනිට බඩුම තමයි 😂

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@colombosrilanka466 කොනකපාල

  • @arunasamarakoon3936
    @arunasamarakoon39365 жыл бұрын

    තේරැවන් සරනයි ඔබ වහන්සේට පිං

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera94254 жыл бұрын

    අපේ උරුමයන් රැකගත් අපේහාමුදුරුවනේ ඔබට දිර්ඝයු වේවා

  • @Parana_satha

    @Parana_satha

    2 жыл бұрын

    රාජපක්ෂ මේක වැනසුවා 🖐️නිධානෙ ගත්තා

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Жыл бұрын

    ඔබවහන්සේලාට චිරාත් කාලයක් ගව්තම බුද්ධ ශාසනයේ ශාසනික මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna48465 ай бұрын

    ඒ යතිවරයාණන්ට දිගායුෂ ලැබේවා ...🙏

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana57944 жыл бұрын

    අන්ලයික්.කරන්න.ඇත්තේ.හම්බයො වෙන්න.ඇති. දීර්ඝායුෂ ලැබේවා .අපේ .හාමුදුරුවනේ .බුදුසරණයි .අපේ .බුදුසසුන.රකගන්න. ඔබවහන්සේට .caturaarya සද්ධර්මය අවබොද වේවා

  • @colombosrilanka466

    @colombosrilanka466

    4 жыл бұрын

    Uba jataka unee sadulatada

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@colombosrilanka466 හැබැයි උබ නං ජාතක වෙලා තියෙන්නෙ හාමුදුරැ කෙනෙක්ට ඩිස්ටි ඩිඩිං වෙලා😂

  • @senawirathna6147

    @senawirathna6147

    Жыл бұрын

    @@colombosrilanka466 උබ ජාතක උනේ ලොන්හැලිච්ච බල්ලෙකුටද බොල . හරිකැම්බය කොලොම්බස්ට ජාතකයා....හුම්මටාඅකපු

  • @streb6
    @streb64 жыл бұрын

    Ape Maha Hamuduruwanta Thunuruwan Saranai Deergausha, Jaya. ❤❤❤💪💪💪💎💎💎🌹

  • @nathalijulen3297
    @nathalijulen32972 жыл бұрын

    සාමය ape aviyai maitriya ape දහමi. Ape hamudruwane me සාමයට kuragala pudabimata jaya weva. . බුදුදහම ahinsawadayai. Obawahanse ta නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි ජීවිතය yak ලැබේවා .

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    .දීර්ගායු පතමු .බුදුසරණයි.සැමටම.

  • @FerozKhan-qe8du
    @FerozKhan-qe8du4 жыл бұрын

    Ma sadunag budusaduge gamana yana hoda nayaka suwaminwanse ganasaralawage jathiwadi anthawadi kenek nemei ma sadu

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9wАй бұрын

    Apa swamin wahansata maga namas karaya wawa lharwan saranai drgausa labawa 👃👃👃👃👃👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷 api katar rata sita

  • @maheshachaminda515
    @maheshachaminda5157 жыл бұрын

    Ape hamuduruwane oba wahanseta dirgau wewa!

  • @jayatissahijohixl.zeemanst9539

    @jayatissahijohixl.zeemanst9539

    6 жыл бұрын

    Mahesha chaminda up hi .m.mno

  • @rashmikapehesara5023
    @rashmikapehesara50232 жыл бұрын

    සාදු සාදු nirogi suwa labewa budu saranai hamuduruwane oba wahanseta

  • @nandalekamge1250
    @nandalekamge1250 Жыл бұрын

    අනේ මේ මානව දයාව ගැන පුදුම සතුටක් දැනෙන්නේ නිදුක්වේවා හාමුදුරුවනේ අපි ඔක්කොම එක අම්මගෙ දරුවෝ කියන හැගීම මට දැනුනා තෙරුවන් සරනයි හැමෝටම

  • @sayuniremantha3915
    @sayuniremantha391514 күн бұрын

    Budagama jiwamanai sundarai සුවදායි

  • @nimalranjith3732
    @nimalranjith37324 жыл бұрын

    Loku sadu obata sakthiya labewa me wada velata!

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k4 ай бұрын

    ඔබවහසේට දීර්ගාය්යුශ ලැබේවා .......උතුම්වු නිවනම ලැබේවා

  • @nihalwickramarathna4396
    @nihalwickramarathna43964 жыл бұрын

    කුරගල කොහෙද තියෙන්නෙ

  • @thilakarathnabandara8097

    @thilakarathnabandara8097

    4 жыл бұрын

    Nihal Wickramarathna balangoda

  • @sujasuja3318
    @sujasuja33185 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස් ස්

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh9345 жыл бұрын

    රාවණා යුගයේ ආභමානය...

  • @nathalijulen3297
    @nathalijulen32972 жыл бұрын

    Ape hamudruwane oba වහන්සේ ta නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි ජීවිතය yak ලැබේවා .sadu sadu sadu .

  • @nokianokiac2785
    @nokianokiac2785 Жыл бұрын

    දීර්ඝායු වෙිවා අපේ ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී වෙිවා

  • @amarasrimusik1754
    @amarasrimusik17544 жыл бұрын

    සාදු සාදු

  • @charu65
    @charu654 ай бұрын

    අපි සේරම මිනිස්සුනෙ❤තෙරුවන් සරනයි හාමුදුරුවන් ඇතුලු සියලුම දෙනාට🙏❤️🇱🇰කොහෙද මේ කූරගල තියෙන්නෙ.දන්න කෙනෙක් කියන්න

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5tАй бұрын

    දලදා සමිදු පිහිටයි

  • @manel.gamagawast3758
    @manel.gamagawast37585 жыл бұрын

    Hala urumaya rakina api hamuduruwane oba wahanseta niduk nirogi derga ausha labewa jesu pihitai 🙏🙏🌷🌷

  • @ManojJinadasa
    @ManojJinadasa3 жыл бұрын

    no words to pass my humble gratitude upon your work

  • @peterwickremasinghe1825
    @peterwickremasinghe18255 жыл бұрын

    We could learn a lot of pre historical facts about the origin of our land particularly relating to Kuragala from our Rev. Wataddara Thero. Long live our Thero.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    එතකොට බංගලාදේශෙ ජාතිවාදය නැද්ද අන් ආගම් ජාතීන්ගෙන අවසර සමාව අයදිනවද මුසල් මානුවෝ

  • @sunjeewa2333
    @sunjeewa23333 жыл бұрын

    Seyaluma denatama godak pin godak satutuye good luck jayawewa budusaranayi

  • @senanayakamcp360
    @senanayakamcp3602 жыл бұрын

    Sadu sadu sadu Ape swamin wahanselata budusaranaie deviyane pihitaie

  • @kumarikumaris284
    @kumarikumaris2844 жыл бұрын

    dirgausha labewa Oba wahansalata 🌼🌸🌺🙏🙏🙏🙏

  • @dukekandy4679
    @dukekandy4679 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @DD-nl7rv
    @DD-nl7rv4 жыл бұрын

    Thambi’s getting blessed not by a mantra, purely by the truth of the noble triple gem! How amazing and pretty ironical! Ehewu dahamakata thamai munge para desapalana haththa kelinna enne, thuk witharak parayo. Mun kochchara patawu gahuwath, kale athulema okunge jathiya winasa wela yanne e hindayi. Sinhala Bauddhayawa winasa karanna edeath baha, adath baha, hetath bahama thamayi!

  • @user-rv4ou9cu8r
    @user-rv4ou9cu8r18 күн бұрын

    Sadu Sadu Sadu hamuduruwane balanna saman minisatama aka wage salakanawa dwrgausha wewa

  • @samurairanger8487
    @samurairanger84872 жыл бұрын

    may the thripke gems bless you hons, rev, wataddara.

  • @mohamedsafran9295
    @mohamedsafran92955 жыл бұрын

    Sadu🙏❤️

  • @lasanthlasanth5886
    @lasanthlasanth58865 жыл бұрын

    බුදු සරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara27495 жыл бұрын

    Ane harima lassanai ape haamuduruwanta b.s

  • @samanthapradeep8529
    @samanthapradeep85296 жыл бұрын

    Our great history

  • @sciencewithnishitha9424
    @sciencewithnishitha94242 ай бұрын

    Gotabaya Nathnam....😢

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna947810 ай бұрын

    uthum buddhaputhrayanan vahanseta niduk nirogi suvaya dirgayusha labeva.

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 Жыл бұрын

    හාමුදුරුවන් ට දීර්ඝායුශ වේවා 🙏🙏🙏🙏

  • @chamaramaxchamaramax3847
    @chamaramaxchamaramax38476 жыл бұрын

    budun 3n warak wadeya lankadepayai...budusharani.

  • @gkbro7616
    @gkbro76164 жыл бұрын

    ඔබ වහන්සේට සමන්දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ පුළුවන් ඔනී දෙයක් අපි කරන්නම් අපේ ජාතික උරුමයන් රැකගන්න

  • @damn7502
    @damn75024 жыл бұрын

    තම්බියෝ කූරගල අල්ලලා තියෙන්නේ! උන් මල්ආසන වටකරලා පල්ලි බැන්නදා

  • @colombosrilanka466

    @colombosrilanka466

    4 жыл бұрын

    Kura gal kali ube Ammage hutte Bassanne genagan

  • @colombosrilanka466

    @colombosrilanka466

    4 жыл бұрын

    Uba hutta ubee vatta rekaganin

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@colombosrilanka466 කොනකපාලට කේන්ති ගිහිං😂

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@colombosrilanka466 අැත්ත කියපං උබෙ අම්මට සිංහල එකෙක් අැරිය නේද😝

  • @manelweerasooriya5415
    @manelweerasooriya54152 жыл бұрын

    අපේ හාමුදුරුවෝ දසබල යෝධ ශක්තිය ලැබී නිවන් දැකීමට පෙර භව කීපයක් ලක්බිමේ ඉපදේවා......!!!

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb4 ай бұрын

    බොදු උරැමය සුරකිමු.

  • @ravindralal3920
    @ravindralal392011 күн бұрын

    ❤❤තිරිසන්නු මිනිස්සු වෙලා , අපේ රටේ පහළ උන ❤සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ❤ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම රට ලංකාදීපය ,මිස ඉන්දියාවේ ජෛන මුනි සාමිලා ලංකාවට නිරුවත් ද ආවේ ? රට ජාතිය විනාශ කිරීමට කටයුතු කරන උදවිය 😊නැවත මිනිස්සු වෙලා උපත නොලබති.😊ඉන්දියාවේ ඉපදී නැති මිහිඳු , සන්ගමිතා ,බුදු දහම ගෙනාවා කියලා කියන චීවරදාරින් ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන ඇති අයයි .😊මුලු ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය මිස ,බුද්ද පුත්‍රයෝ නොවේ ..😊❤සිදත ගොතම ලෙනෙ ❤ කියන්නේ ,ඔය ච්වරය දරාගෙන පිනට මිනිස්සු කන්ඩ ,බොන්ඩ දන් පුදන ,අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේය..😮 ඒ කිසිවක් නොදන්නා පිස්සු උදවිය ,අනුන්ගේ රටක බුදුන් නොවන ජෛන ආගමික සාමිලාගේ ගෝල බාලයෝ ,ච්වරය දරාගෙන ඉන්න තැන ගැන නොදැන පයිත්තියන් කෙලින්වා.😊අපේ රටේ පහළ උන රජ වරුන් තමයි ඔය හැමෝම වදින පුදන දෙවිවරුන් ..😮 සෙල්ලිපි හරි හැටි කියවන්ඩ අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලාට අපහාස නොකර ..😊බුදු රජාණ්න් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්තනය බුදුගල, මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..😊😊😮ඔය ච්වරය දරාගෙන සිටින අය ජීවත් වෙන්නේ අපේ බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා නිසාය ..😮 ඒ ගැන නොදන්නා උදවිය කියන්නේ සාමිලා කියලයි ..😮😮

  • @samarasingh3065
    @samarasingh30655 жыл бұрын

    Apae hamuduruwani obawahansata dirgausa parattana karami budusaranai🙏🙏🙏🙏🌛

  • @ramanikalatuwawa9752
    @ramanikalatuwawa97525 жыл бұрын

    Budu saranaiape thero

  • @mohammedsubair4289
    @mohammedsubair42892 жыл бұрын

    Obatumata. Jayawewa. Jayawewa.

  • @theajweerasinghe4902
    @theajweerasinghe49023 жыл бұрын

    Deergau wewa teruwan saranai mage namaskaraya

  • @nandhawadimunna5040
    @nandhawadimunna504023 күн бұрын

    සාසනේ මුර දේවතාවරු

  • @asaranasarana8310
    @asaranasarana8310 Жыл бұрын

    ඇයි දෙයියනේ මේ රටේ මිනිසුන් මේ වගේ යතිවරුන්ගෙන් වැඩ නොගත්තෙ. මේ පවුරානික අපට හිටි තවත් වස්තුවක්.

  • @mohammedrizviuvais5751
    @mohammedrizviuvais57517 жыл бұрын

    First of all thanks for this program....There is no value for Muslims and Islam this place....

  • @pathmavijesinghe2162

    @pathmavijesinghe2162

    6 жыл бұрын

    Mohammed Rizvi Uva is2ř

  • @Holy-ic3di

    @Holy-ic3di

    5 жыл бұрын

    I guess ur sltj wahabi antawadi

  • @dhananjikumarathunga4210

    @dhananjikumarathunga4210

    5 жыл бұрын

    Then why Muslim people do this😒

  • @eramrobin6019

    @eramrobin6019

    4 жыл бұрын

    U dont have value in this buddhist country, so get lost

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi52913 жыл бұрын

    Hamuduruwo wisthara Karaddi Hambayo Badakaranawa UmbataPenunenedda Maadya gena denagena wedakarapan

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.11124 жыл бұрын

    වැඩිය දුර යන්න ඕනෙ නෑ... කොළඹ තියන (Bristol Street) එක,, දැන් (Sir Razik Fareed mawatha,) Colombo 1, Sri Lanka වූණේ කොහොමද??

Келесі