Kumaranane Nathi Do Danne - කුමරාණනේ නැති දෝ දන්නේ- Mariyasel Gunathilake - With Lyrics

Ойын-сауық

කුමරාණනේ නැති දෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ
සඳුටත් කියලා හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සලා පෙති විහිදා
සුමුදු සිනා වින්දි සිහිනේ
කඳුලින්ම ගිනි බින්දේ
කුමරාණනේ නැති දෝ දන්නේ../
සුසුමක් තියලා සුවඳක් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා
කුමරාණනේ නැති දෝ දන්නේ../
Singer : Mariyasel Gunathilaka
Lyricist : Upul Shantha Sannasagala
Composer : Navarathna Gamage
Subscribe Us for more videos : / @usingkaroke
#කුමරාණනේ_නැති_දෝ_දන්නේ #mariyasel_gunathilaka #sannasgala #navarathnagamage #sinhalakaraoke #sinhalalyrics #lyrics #lyricvideo #singingalong #femalesong #femalesongs #singingwithoutmusic #sadmusic #girlvoice #bestlyrics #bestsinhalasongs #bestmusic #subscribenow #follow #usingkaraoke

Пікірлер: 2

  • @user-or1wq3ss9f
    @user-or1wq3ss9f5 ай бұрын

    සුපෙම්.සිහින.නදියෙ.කුමරනණෙ.සද.රැ.හමුවෙමු.

  • @nimalkantha3544
    @nimalkantha354413 күн бұрын

    ❤❤❤❤❤❤

Келесі