ශාසන සුරක්ෂිතභාවය පිණිස කටයුතු කරමු | විශේෂ සාකච්චාව | Kothmale Kumarakassapa Thero | Sathi TV

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 7

  • @jeevikakulathilake5561
    @jeevikakulathilake55616 ай бұрын

    සාදු ..සාදු ..සාදු . මේ අපේ උතුම් බුද්ධ සාශනය රැකගැනීමට මේ අපේ බුදු පෙළහරට එක් වෙමු . අපි අපේ උරුමය ඉදිරියට නිරුපද්‍රිතව රැගෙන යමු. නිවන් මග සුරක්ෂිත කරමු. අප්‍රමාදි වෙමු අපි නැගීසිටිමු. තෙරුවන් සරණයි !

  • @chandranisuraweera6226
    @chandranisuraweera62266 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ශාසන ය රැක ගැනීමට ඔබවහන්සේ කරන වීර්ය අපට මහත් ශක්තියත්,ධර්යයක් ලැබෙනවා.ඔබවහන්සේට,නිරෝගී සුව සමග දීර්ගායු පතමි.🙏

  • @gayan387
    @gayan3876 ай бұрын

    මධුශංක ඔයා ඔය අහන්නෙ අපිට තියෙන ප්‍රශ්ණමයි.හරිම වැදගත්.කොත්මලේ කුමාර කස්සප හිමියන්ට පාද නමස්කාරය.සාදු සාදු සාදු

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama83336 ай бұрын

    තෙරුවන් සරණයි ...

  • @fatnini3139
    @fatnini31396 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @peace-vm4mj
    @peace-vm4mj6 ай бұрын

    මම නම් මුහුණු පොත ආදිය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මල්ලි මේකේ වැදගත් කොටස් කුඩා වීඩියෝ සහ shorts හැටියටත් දැම්මොත් සමාජ මාද්‍ය පාවිච්චි කරන අය අතර යවන්න (share)ලේසි වේවි.🙏

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම, දැනටත් එක කොටසක් දාලා තියනවා. බොහෝම වටිනවා ඔබතුමන්ගේ අදහස.

Келесі