Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷

Музыка

#koreanexamdate #koreanjob #koreanexamresult #koreanexam
Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷
korean job,
korean jobs for sri lanka,
korean job sinhala,
korean jobs for sri lankan girl,
korean job salary sri lanka,
korean job vacancy,
korean job vacancy 2023,
korean job visa sri lanka,
korean job visa,
korean job salary,
korean job sri lanka girl,
korean job vacancies in sri lanka,
korean job new update,
korean job and salary,
korean job age limit in sri lanka,
korean job application form,
korean job agreement,
korean job apply,
korean job app,
korean job age limit,
korean job application,
korean automobile jobs,
korean agriculture job,
how to apply korean job,
korean welding job application,
korean job interview questions and answers,
job after school korean drama,
good job korean drama all episodes,
korean assembly job,
job opportunities after learning korean language,
korea job for bangladesh,
korean best job,
korean nose job before and after,
south korean best job,
korean boy job,
korean bilingual jobs,
angel korean bhasha job application,
best korean job,
the best moment to quit your job korean drama,
good job korean drama explained in bangla,
how to get a job in korean bbq restaurant roblox,
good job korean drama behind the scenes,
i quit my big girl job to learn korean,
korean job categories,
korean job circular,
korean construction job,
south korea job circular,
korean company job,
korean chef job,
japan korean job training center,
korean company jobs in india,
korean cafe job,
korea country job,
24 crore ki job korean movie,
how to get job in korean company,
how to get job in korean entertainment company,
good job korean drama second lead couple,
good job korean drama,
good job korean drama ep 1,
good job korean drama kiss,
good job korean drama jealous scene,
good job korean drama trailer,
good job korean drama malayalam explanation,
good job korean drama ending,
good job korean drama tamil explanation,
good job korean drama explained in hindi,
good job korean drama hindi mix,
korean job exam,
korean movie extreme job full movie,
korean drama good job ep 1 eng sub,
korean electrical job,
korean e7 job,
korean excavator job,
korea social experiment job interview,
korean extreme job movie,
korean exam job category,
korean movie extreme job reaction,
extreme job korean movie eng sub full movie,
extreme job korean movie,
extreme job korean movie 2019 eng sub full movie,
korean job for sri lanka girl,
korean job for girls,
korean job for sri lanka,
korean job for nepali girl,
korean job for nepali,
korean jobs for foreigners,
korean farm job,
korea job for nepali,
funny korean job interview,
how to fill up korean job application form,
korean fishing job,
korean sea farming job,
korean farmer job,
korean job girls,
korean drama good job,
korean drama good job kiss scene,
korea good job,
korean good job,
korean government job,
how to get korean job,
korea job hiring factory worker,
korean hotel job,
korea job hiring,
korean hodama job,
how to korean job,
how to say good job in korean,
how to get job in korean embassy in india,
good job korean drama hurt scene,
korean job interview,
korean jobs in sinhala,
korean jobs in tamil,
korean job interview prank,
korean jobs in india,
korean jobs for indian,
korean language jobs in india,
korean jobs for indian malayalam,
introduce yourself in korean job interview,
pooh in korea job,
good job in korean,
korean prank job interview,
job interview in korean language,
korean join job,
good job good job korean drama,
good job good job korean drama ep 2 eng sub,
good job korean drama jealous,
korea me job kaise paye,
korea mai job kaise paye,
korean kusikarma job,
korea m job kaise
korean job salary sinhala,
korean job subcategory,
korea job salary,
korean welding job salary,
south korean job,
good job korean drama kiss scene,
korean jobs tamil,
korean job types,
korean translator job,
south korea jobs tamil,
korean teaching jobs,
korean job visa sinhala,
korean job vlog,
korean job video,
korean job vocabulary,
korean job visa malayalam,
korean student visa part time job,
korean valdin job,
korean job welding,
korean job website,
korean job web,
korea welder job,
korea job world,
korean welding job e7,
mother's job korean wiki
how to apply korean welding job,
maplestory 6th job korean youtubers 베리아도,
how to say what is your job in korean,
a year without job korean drama,
korean job vacancies,
korean jobs sri lanka,
korean vacancy,
good job korean
good job korean drama ep 16,
good job korean drama ep 10 eng sub,
good job korean drama ep 1 eng sub full episode,
korean job 2023,
korean job 2024,
korea job vacancy 2023,
korea jobs 2023,
korea job vacancy 2022,
korea job salary 2023,
south korea job 2023,
korea job vacancy 2023 malayalam,
job
music
you tube audio library
@serisaranna

Пікірлер: 521

  • @apikoreangia
    @apikoreangia25 күн бұрын

    දෙරනේ අවුරුද්ද kzread.info/dash/bejne/ioqNuaiEncWYd9I.html

  • @WickramaAriyathilaka

    @WickramaAriyathilaka

    18 күн бұрын

    🇦🇺Austalian visa try කරන්න, මම video දාලා තියෙන්නේ

  • @emandi-tm7mg
    @emandi-tm7mg28 күн бұрын

    මගේ වයස 19යි මන් කොරියන් කෝස් එකක් කරනවා මටත් ඉක්මනට කොරියාවට එන්න ලැබේවා .ඒ වගේම කොරියාවට එන්න හීන දකින හැමෝටම කොරියාවට ඉක්මනටම එන්න ලැබේවා .අයියට නිදුක් නිරෝගී සතුට dirgayusha පිරි ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @apikoreangia

    @apikoreangia

    27 күн бұрын

    ඡයක්ම වේවා නංගී 👌

  • @duminduindusara9603

    @duminduindusara9603

    16 күн бұрын

    Aniwaren yanna puluwan bn ❤

  • @user-NamoBuddhaya1st
    @user-NamoBuddhaya1stАй бұрын

    මට දැන් 32යි මම ගිය පාර March Exam කරාට ලකුණු 150යි තිබුණෙ. ඉතින් මම මේ පාරත් ජූනි 25 විභාගයට මුහුණ දෙනවා.... ලකුණු 200ම ගන්න තමයි උත්සාහය.... මේ වගේ හැමෝටම හරියනව දකින්න තමයි ඕනි. හැමෝටම බුදු සරණයි, සුවපත් වේවා.

  • @nayomishashikala4779

    @nayomishashikala4779

    Ай бұрын

    Math Web ake idala ain wela math February exam kara 150 mebsreth tray karanwa 😢

  • @user-NamoBuddhaya1st

    @user-NamoBuddhaya1st

    Ай бұрын

    @@nayomishashikala4779 බුදු සරණයි ඔයාට, අපි සල්ලි මත්තෙම නැහෙන්න ඕනි ජාතියක් නෙවේ නමුත් අපිට මේ රටේ අවස්ථා නොමැතිකම නිසා මෙහෙම නැහෙන්න වෙලා තියනවා. ඉදිරියේදී ලංකාවත් සෑම අතින්ම දියුණු විය යුතුමයි කියන තැන මමනම් ඉන්නෙ.......සුවපත් වේවා.

  • @nayomishashikala4779

    @nayomishashikala4779

    Ай бұрын

    160 ne baluwe

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ඔයා හොදට මහන්සිවෙන්න....

  • @user-NamoBuddhaya1st

    @user-NamoBuddhaya1st

    Ай бұрын

    @@apikoreangia එහෙමයි අයියා, බුදු සරණයි ඔයාට, සුවපත් වේවා.

  • @shehankaveesha269
    @shehankaveesha269Ай бұрын

    ජය වේවා සුද්දා.කොරියන් ඉගෙන ගත්ත.කාල්.ඉදලා.අද වෙනකම්.ඉන්න.හොදම.යාලුවෙක්.තමයි 🥰

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    👌❤️

  • @theekshanapramoth8402
    @theekshanapramoth8402Ай бұрын

    මටත් වයස19. මගෙත් O/L රිසාට් 8/6 මමත් දැන් කොරියන් කරනවා A/l අත ඇරලා ඉන්නෙ මගෙත් ලොකුම හීනයක් 🥺❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    හොදටම පාඩම් කරමූ 🤝✈️🇰🇷

  • @buddhikakasun396

    @buddhikakasun396

    28 күн бұрын

    මොනාද බං මේ 8/6 කියන්නේ

  • @theekshanapramoth8402

    @theekshanapramoth8402

    27 күн бұрын

    @@buddhikakasun396 o/l bn

  • @adm.whitesuppa97

    @adm.whitesuppa97

    24 күн бұрын

    math ado o/l 9/7,.. a/l atha ariya... dn korean igena gannawa

  • @theekshanapramoth8402

    @theekshanapramoth8402

    24 күн бұрын

    @@adm.whitesuppa97 ub 2005dq

  • @ShashinthaPrabath
    @ShashinthaPrabathАй бұрын

    මටත් වයස 17යි කොරියන් පන්ති යනවා මමත් කොරියාවට එනව 🙏🙏.. අයියේ ඔයාගේ විඩියොත් බලලා තවත් ආසාව වැඩි වේනව 🙏🙏❤️❤️🇰🇷💪කොහොම හරි එනව 🇰🇷💪❤️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    අනිවා එන්න කෝ ❤️

  • @user-ef6rt6zz5p

    @user-ef6rt6zz5p

    Ай бұрын

    අයියේ අවුරැදු 17 න් කොරියන් exam කරන්න පුලුවන්ද

  • @kaveeshadisanayake2229

    @kaveeshadisanayake2229

    Ай бұрын

    Bro E7 විසා එකෙන්ද E9 විසා එකෙන්ද කොරියාවට යන්න ඉන්නේ..

  • @snowy891
    @snowy891Ай бұрын

    මටත් වයස 17යි. ලොකූ හීනයක් තමා කොරියාවට එන එක මන් ඒක කොහොම හරි කරනවා අනිවාරෙන්ම 0/l exam ඉවර වෙනකම් බලන් ඉන්නේ කෝස් එක එක කරන්න. මගේ හිතේ ලොකූ බලාපොරොත්තූ ගොඩාක් තීනවා ඒවා සෑබෑ කර ගන්න ලොකූ ගේමක් ගහන එක ගහනෝ අත අරින්නේ නෑ අයියගෙ විඩියො එකට තවත් ආස හිතුනා ❤️ අයියා අපේ ගමේ පැත්තේ එක්කෙනෙක් කියලා යාලුවෙක් මට කිවා අනිවාරෙන් දවසක එන එක එනවමයි අයියා වගේ අඩු වයසින් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා අත අරින්නේ නෑ විඩියෝ ඒකට තා දිරිමත් උනා❤ ගොඩාක් ආසාවෙන් බලන් හිටියා❤ ඔහේ ඇවිත් මගේ ගේම මන් ගහන එක ගහනවාමයි❤️🎉

  • @Sayurumax7

    @Sayurumax7

    2 күн бұрын

    Math ehemayi

  • @lakshansachintha8646
    @lakshansachintha8646Ай бұрын

    දෙන මොරාල් එක ගැම්ම ❤ තාම 17 o/l වලට තව දවස් 10 , ඒක ඉවර වෙලා korean class yanawa , 감사합니다 ‼️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    사랑해 👌

  • @chamindukulawansha6737

    @chamindukulawansha6737

    Ай бұрын

    අනිවා ලියන්න විබහගේ මාත් ආවේ.2019..ඔයාට සුබ පැතුම් හොදට පාඩම් කරන්න ජය නියතයි..❤👌👉🇰🇷

  • @janiduvishal1858

    @janiduvishal1858

    17 күн бұрын

    ​@@chamindukulawansha6737❤️

  • @gtk.500K
    @gtk.500KАй бұрын

    මට තාම 16යි o/l මේ සතියෙ මන් ඒකට පාඩම් කරන්නෙ නෑ කොරියන් පාඩම් කරන්නෙ දැන් මාත් අනිවාරෙන් 18න් කොරියාවට එනවා....!❤️❤️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    උපරිම කැපවෙන්න 👌

  • @ArunaKalhara

    @ArunaKalhara

    Ай бұрын

    අඩො මමත් බං 16 යි මටත් මැයි6 ol තියන් කොරියන් පාඩම් කරන මම. 😀

  • @MrSigma8879

    @MrSigma8879

    Ай бұрын

    කොහොම හරි o/l ගොඩදාගනින්.

  • @user-oq6ej3mk2c

    @user-oq6ej3mk2c

    Ай бұрын

    මං වගේ මයි ❤😂

  • @slbluewave9234

    @slbluewave9234

    27 күн бұрын

    @@ArunaKalhara me ubala gawa korean group thiyanawa nam link dam ko

  • @THCreation-sc9yo
    @THCreation-sc9yo7 күн бұрын

    මමත් මේ නොවැම්බර් AL ඒත් කොරියන් exam එකටත් ready වෙන ගමන් ඉන්නෙ 25 තමයි ලියන්නෙ...පලවෙනි පාරින්ම ගොඩදාගන්න තමයි full try එක.🙈💗😁

  • @apikoreangia

    @apikoreangia

    7 күн бұрын

    ඡයක්ම වේවා..මහන්සිවෙන්න 🇰🇷

  • @SithumVihanga-el4gl
    @SithumVihanga-el4gl22 күн бұрын

    අනිවාර්යයෙන්ම කොරියන් එනවා අයියේ . අයියට ජය වේවා

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546Ай бұрын

    අනිවාර්යයෙන් ma suba pathum malli

  • @YamunaSubashini
    @YamunaSubashiniАй бұрын

    මගේ පුතත් මේකම නෝ ලෙවල් ලියනවා. එයත් කොරියන් පන්තිය යනව එයාගේ මගේ හීනෙත් මේකම තමයි

  • @tharindumadushan2339
    @tharindumadushan2339Ай бұрын

    අනේ මේ පාර මටත් Agreement එකක් එන්න 🙏❤️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    පින් දහම් වැඩිපුර කරමුනේ 👌

  • @Tharindu950

    @Tharindu950

    Ай бұрын

  • @anusaragayan
    @anusaragayanАй бұрын

    patta video ekak aiye loku motivatoin ekak dunnata adarei❤💖❤

  • @AKASHI909
    @AKASHI909Ай бұрын

    මටත් 18යි අයියා. පන්ති යනවා.19යෙන් එනවා අනිවාර්යෙන් ❤❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    පුලුවන්...පාඩම් කරන්න හොදට 👌

  • @ashenmihiranga3544

    @ashenmihiranga3544

    Ай бұрын

    Course eka කරන්න ol resualt බලපනවද

  • @AKASHI909

    @AKASHI909

    Ай бұрын

    @@ashenmihiranga3544 නෑ. මං A/l කරන ගමන් කරන්නේ හැබැයි. Korean යන්න ඔවා බලපාන්නේ නෑ

  • @Flytokorea_
    @Flytokorea_Ай бұрын

    මං ඇඩ්මිශන් ගනිද්දි 18යි. Exam අග වැටුන නිසා අවුරුදු 20න් exam කලේ. දැන් skill එකට date වැටෙනකන් ඉන්නවා.

  • @user-qr6jr9pb5p
    @user-qr6jr9pb5pАй бұрын

    Budusarani malli oyata jayawewa .anagathaya jayawewa..lassana anagatayata subapathanawa

  • @millitaryboy454
    @millitaryboy454Ай бұрын

    තව මාස දෙකකින් මට 18 මායි මගේ යාලුවයි අනිවාරෙන්ම ඔය ගේම ගහනවා ❤

  • @user-yf9sw7qf5y
    @user-yf9sw7qf5y3 күн бұрын

    මම ගෑනු ළමයෙක්. මාත් මේ අවුරුද්දෙ එක්සෑම් දාලා තියෙන්නෙ..ඉහලම ලකුනක් අරන් ඉක්මනටම කොරියාවට යන්න හීන මවාගෙන ඉන්නවා❤ මන් වගේම ඒ හීනෙ තීන හැමෝගෙම හීන හැබෑවේවා❤

  • @DanushkaDanu-qh3yz
    @DanushkaDanu-qh3yz20 күн бұрын

    ගැම්මක් අයියේ ❤️❤️💪💪

  • @wildwonderworld-wc2il
    @wildwonderworld-wc2ilАй бұрын

    අනිවාරෙන් මමත් එනව අයියේ❤

  • @chamodaadithya2427
    @chamodaadithya2427Ай бұрын

    20yi apith web

  • @hirushadilshan5749

    @hirushadilshan5749

    Ай бұрын

    Mamat😁

  • @thebikeHub16

    @thebikeHub16

    10 күн бұрын

    ❤❤

  • @user-ch1po8ww6k

    @user-ch1po8ww6k

    8 күн бұрын

    ලකුණු kiyak aranda

  • @Shadosan

    @Shadosan

    7 күн бұрын

    Kochchara kalayak thisse web eke da

  • @chamodaadithya2427

    @chamodaadithya2427

    6 күн бұрын

    @@Shadosan 6

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara318413 күн бұрын

    මමත් අනිවාරෙන් එනවා🎉❤

  • @user-vz7ol1tx1n
    @user-vz7ol1tx1nАй бұрын

    අනිවාර්යයෙන්ම එනවා ❤

  • @KavinduMadushan-cd1ui
    @KavinduMadushan-cd1ui20 күн бұрын

    සමන්ත ජයවර්ධන අපේ සර්ගේ කොල්ලේක් 🎉❤🎉🎉

  • @geshankavindu4779
    @geshankavindu4779Ай бұрын

    මට වගේම කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනට යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා.❤බුදුසරනයි.

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    හැමෝටම ඡයක්ම වේවා ✈️🇰🇷

  • @Pasindumusic910
    @Pasindumusic910Ай бұрын

    මගේ වයසම කොල්ලෙක් මටත් 18 i ගිය අවුරැද්දෙ මාත් exsam ලිවුවා අයියේ 115 i තිබ්බෙ A/l හින්දා කර ගන්න බැරි වුනා 😢..මේ පාර කොහොම හරි ගේම ගහනවා අයියේ..❤️❤️ ...

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    තව ටිකනේ මල්ලී...මේපාර ගේම ගහමු 👌✈️🇰🇷

  • @WISTHARE-ir8ho

    @WISTHARE-ir8ho

    16 күн бұрын

    මාත් ගිය අවුරුද්දේ ලීවා 125යි තිබ්බෙ ලකුනු. 😊

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100Ай бұрын

    අනිවාර්යයෙන් mamth එනවා aiyee❤❤❤❤

  • @shanukadilshan-tt4rz
    @shanukadilshan-tt4rz27 күн бұрын

    Jayawewa malli oyata apith kohomahri set wemu jayawewa oyata

  • @apikoreangia

    @apikoreangia

    27 күн бұрын

    අනිවාර්යයෙන්ම 👌

  • @ranuranu529
    @ranuranu52919 күн бұрын

    Teruwan saranai dirgauasa 🙏🙏🙏💕💕💕💕💕

  • @LTDcinematic
    @LTDcinematic21 күн бұрын

    Korean වල normal වැඩ කරන්න තියෙන වෙලාව කොහොමද?weekdays වල, weekend නිවාඩුද?

  • @user-nd7hm8uq7f
    @user-nd7hm8uq7f17 күн бұрын

    ❤❤maru aiye...maru..adarei❤❤

  • @disnadisna5303
    @disnadisna5303Ай бұрын

    හරිම සතුටුයි පුතාට සුබ අනාගතයක් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ප්ය ප්ය❤❤❤❤❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    යහපතක්ම වේවා ඔබතුමියටත් 🇰🇷

  • @surangaSuranga-uf7eg
    @surangaSuranga-uf7egАй бұрын

    එකෙන්ම...මගේ.සහෝදරයො ..❤❤❤❤❤❤❤❤

  • @Kmastarmahiya
    @KmastarmahiyaАй бұрын

    ගුඩ් ලක් අයියෙ.සතුටින් වැඩ ටික කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ඡයක්ම වේවා ඔයාට 👌

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546Ай бұрын

    අනිවාර්යයෙන්ම ජයවෙවා මල්ලි

  • @user-xd7lp8lz6f
    @user-xd7lp8lz6fАй бұрын

    Nihathamaniwana sathutui malli❤

  • @user-no9mb7bm2n
    @user-no9mb7bm2nАй бұрын

    Good luck my bro❤🎉💪

  • @themiyabandara7809
    @themiyabandara7809Ай бұрын

    ගැම්මක් සුද්දා ❤

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8gАй бұрын

    මාත් කොහොම හරි එනවා මට මෙ අවුරුද්දට 18 මාත් ලබන අවුරුද්දෙ දානව මාත් අනිවාරෙන් එනව කොහොම හරි❤🎉

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ඡයක්ම වේවා ඔයාට 🇰🇷

  • @user-pk2kn7cw8g

    @user-pk2kn7cw8g

    Ай бұрын

    @@apikoreangia 💗

  • @rusirujayananda5275
    @rusirujayananda5275Ай бұрын

    Pattama video akak good 🤞

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    Thanks malli ❤️

  • @GossipSLoffcial
    @GossipSLoffcialАй бұрын

    අපි එක්ක එකට ට්‍රේනීන් හිටිය මල්ලී කෙනෙක් මේ ❤😍

  • @BokulajanithSandeepa
    @BokulajanithSandeepaАй бұрын

    Ado hirusha jaya veva sudda ❤❤❤❤ adarei , ube koriyan pissuva goda dagatta 😊 gammk sgo

  • @isharamadushan-oc8vt
    @isharamadushan-oc8vt20 күн бұрын

    සුබ වෙවා කොල්ලො ❤

  • @apikoreangia

    @apikoreangia

    19 күн бұрын

    ඡයක්ම වේවා මල්ලී 👌

  • @madushanmadushan7013
    @madushanmadushan7013Ай бұрын

    Aiye mam job akak hoyana gaman inne job vacancy thiyeida rp akak one...

  • @user-dx9sc8sq3y
    @user-dx9sc8sq3yАй бұрын

    ඇත්තටම සතුටුයි . ☺️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    අනිවාර්යයෙන්ම 🇰🇷

  • @sachinisalika466
    @sachinisalika466Ай бұрын

    Good luck brother... 👍👍 aiye oytath jaya👍

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    Thanks malli ❤️

  • @ishanlakshika7196
    @ishanlakshika7196Ай бұрын

    මටත් තාම 17යි ලබන සතියෙ ol යාලුවෙක් තමා මේ අයිඩියා එක දුන්නෙ දැන් පාඩම් කරන්න ගියත් මේවා මතක් වෙනවා කොහොමහරි ගේමක් ගහලා දියුණු වෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    පුලුවන් ඔයාට ත් ..✈️ 🇰🇷

  • @AshanDiluk

    @AshanDiluk

    Ай бұрын

    මටත් මගේ යාලුවෙක් තාම කිවෙබන් මමත් ලබන සතියේ O.L ලියන්න ඉන්නේ බන්

  • @ishanlakshika7196

    @ishanlakshika7196

    Ай бұрын

    ​@@AshanDilukඅපි උන්වත් ගොඩදාගෙන අපිත් ගොඩයාගන්න ඕනි යාලුවො අපිට කවදාවත් වරදින්නෙ නෑ 💙

  • @sriyanis-hb6hx

    @sriyanis-hb6hx

    Ай бұрын

    Puthe oy me daruwanta dena sakthiyata oywa deweyo araksa karanawamai.

  • @user-fm1uo9bk8h

    @user-fm1uo9bk8h

    Ай бұрын

    මටත් බන් මටත් 17 ol තව දවස් 5 යි මෙ ගේම කොහොම හරි ගහන්න ඔනි

  • @shehankavindu4261
    @shehankavindu4261Ай бұрын

    Mtath wayasa 19 Aiya labana sathiye mn koriyawata enawa marama sathutui me wayase enna lebuna ekata 🇰🇷♥️

  • @Tharindu950

    @Tharindu950

    Ай бұрын

  • @SandaminiSulochana
    @SandaminiSulochanaАй бұрын

    Ela bro ape scl eke mlliyek apith koriyn krnw ❤❤ good luck mlli

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    Try &Try dear ✈️🇰🇷

  • @BeekeepingSL
    @BeekeepingSLАй бұрын

    දරුවො ඔහේ ඉන්නගමන් උපාධියක් කරගන්න සල්ලිටිකක් ගෙවල මොනවහරි දෙයක් ඉගෙනගන්න. ඔයා තරුණයි ඉගෙනගන්න පුලුවන් කෙනෙක්

  • @user-ru7np1qw3l
    @user-ru7np1qw3lАй бұрын

    Oy katha karadhdhi apitath mara gammk enva aiye ❤ apith enava anivarenm 🎉

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    එච්චරයි ✈️🇰🇷

  • @Mihisara06
    @Mihisara062 күн бұрын

    මගේ වයස අවුරුදු 15යි ස්කෝලේ සිලබස් එකෙත් කොරියන් ඉගෙන ගන්නේ අනිවරෙන් අඩු වයසින් කොරියන් එන්න බලාපොරොත්තු වෙනවා

  • @apikoreangia

    @apikoreangia

    Күн бұрын

    පුලුවන් අනිවාර්යයෙන්ම...

  • @user-pp9my4il2c
    @user-pp9my4il2cАй бұрын

    අපේ ගමේ මල්ලී කෙනෙක් ජය ❤

  • @user-mashi124
    @user-mashi124Ай бұрын

    Aiye thangalle hoda clz ekk kiynnawad

  • @GayanimanjulaGayanimanjula
    @GayanimanjulaGayanimanjulaАй бұрын

    ජය වෙවා❤

  • @pinkdoll9758
    @pinkdoll975815 күн бұрын

    Aiye job quota ekak me month eke enawada

  • @dananjayaimesh9520
    @dananjayaimesh952010 күн бұрын

    මට 17මාත් කොරියන් පාඩම් කරනවා වචන කියන්නත් පුලුවන් තාම පංති ගියේ නෑ❤

  • @dinethrashmika8069
    @dinethrashmika8069Ай бұрын

    ජය වේවා❤❤❤❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvvАй бұрын

    අඩෝ සුපිරි බොසා ගෙමක් ගහන් ❤

  • @wathsalapriyadarshani6621
    @wathsalapriyadarshani6621Ай бұрын

    Budusaranai malli.. අපේ එකා.. Gammak ithim❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ඡයක්ම වේවා හැමෝටම 👌

  • @wathsalapriyadarshani6621

    @wathsalapriyadarshani6621

    Ай бұрын

    @@apikoreangia අනිවාර්යයෙන්ම අයියේ.. අපිත් බලාගෙන ඉන්නවා korea එන්න.. Budusaranai oyatath.. ❤️🙏

  • @Tharindu950

    @Tharindu950

    Ай бұрын

  • @kavindumadusanka6616
    @kavindumadusanka6616Ай бұрын

    බුදු සරනයි මල්ලි ❤️‍🔥❤️‍🔥

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    බුදු සරණයි හැමෝටම 🇰🇷

  • @hnimali4513
    @hnimali4513Ай бұрын

    Theruwan saranai puthata jaya wewa.

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102Ай бұрын

    Ayyath hodata company eke weda karana nisa thama ape kollotath agreement enne Jaya wewa❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    කලින් ඉදල වැඩ කල හැමෝම නිසා 👌

  • @234dila
    @234dila11 күн бұрын

    අයියේ උස කොච්චර බලනවාද?

  • @user-dx9sc8sq3y
    @user-dx9sc8sq3yАй бұрын

    18 න් ලියන්න උන් නෑ වයස පොඩ්ඩක් මදි උනා.19 න් ලියනව ලබන සතියෙ මාත් 😇

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    උපරිම ලකුනකට උත්සාහ කරන්න 🇰🇷

  • @oshadavinod8007
    @oshadavinod8007Күн бұрын

    සුපිරි අයියා කෙනෙක් ඔයි එයා නම් අනිවාරෙන් හරියන්න ඔනි ඔයාලට❤

  • @apikoreangia

    @apikoreangia

    Күн бұрын

    ඡයක්ම වේවා

  • @AshanChathumina-or7dj
    @AshanChathumina-or7dj17 күн бұрын

    අපිත් කොමහරි එනව

  • @suwahasjanith2023
    @suwahasjanith2023Ай бұрын

    අය්යේ මටත් කොහොම හරි කොරියාවට එන්න ඕනේ❤

  • @SadaruKaween
    @SadaruKaweenАй бұрын

    මටත් අයියෙ 19 වෙන්න් ලගයි වෙබ් එකෙ ඉන්නෙ දැන් අනිවාරෙන් එනො❤️

  • @_maduwa_offical
    @_maduwa_officalАй бұрын

    මාත් එනවා aniwren දවසක🥺❤️🇰🇷

  • @emandi-tm7mg
    @emandi-tm7mg23 күн бұрын

    අයියේ මාත් කොරියාවට ආවා කියලා අයියට කියන දවස ඉක්මනටම එනවනම්

  • @himashamalith282
    @himashamalith282Ай бұрын

    Supiri bokkah ❤ math 19 awe ❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    මල්ලී ❤️

  • @IsuruUdantha-se4wu
    @IsuruUdantha-se4wuАй бұрын

    අයියෙ කොරියන් ඇවිල්ල අපිට හම්බෙන නිවාඩුවට ලංකාවට ඇවිල්ල යන්න පුළුවන් ද

  • @sachinavoddya925
    @sachinavoddya92512 күн бұрын

    Course eka witharak karala wurthiya sudusukamak nathuwa exam pass wela awata ohe job thiyanawada aiye..

  • @dulinathisera911
    @dulinathisera91123 күн бұрын

    මට දැන් 18යි 2025 EPS topic exam eka karanawa I love Koria ❤

  • @prabhashadinith3923
    @prabhashadinith39235 күн бұрын

    Jayawewa mage eka💗

  • @user-je7gq8un7q
    @user-je7gq8un7qАй бұрын

    math AL athariye koriyan karanna mata thama 18 2025 anivaren vibahage pasvela koreyavata enava❤❤❤❤

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2vАй бұрын

    ජයම වේවා❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ❤️🤝🇰🇷

  • @daywithmadhu
    @daywithmadhuАй бұрын

    වයස අදාල නැහැ..කෝමහරි කොරියන් ගිහින් ගේමක් ගහගන්නයි ඕනි...

  • @Tharindu950

    @Tharindu950

    Ай бұрын

    Aniwah ❤

  • @2pak-Fm

    @2pak-Fm

    Ай бұрын

    Aniva bro

  • @sayuu3707
    @sayuu3707Ай бұрын

    ලබන අවුරුද්දෙ ලියනො..19 න් ❤️❤️

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    මහන්සිවෙන්න හොදට ✈️ 🇰🇷

  • @pissupoosa7783

    @pissupoosa7783

    Ай бұрын

    Umba kellek nam වැඩේ දැම්ම අතහැරපන්, භාෂාව ඉගෙනගන්න එකනන් හොදයි, koreawata ganne nee godakma welawata apee rate kello mokada katha hinda, eheta gannema lassana kello Thailand Myanmar Cambodia Vietnam Indonesia Central Asia ratawala kello. Apee rate kello nge moonu dekkama company wala un epa kiyanawa. 😅 A hinda japan hondaE SSW

  • @Tharindu950
    @Tharindu950Ай бұрын

  • @Nethyamanthika-wc3ff
    @Nethyamanthika-wc3ff26 күн бұрын

    මටත් මේ මාසෙ මැයි 18 exam 😍🥺

  • @chameeralakshan5618
    @chameeralakshan5618Ай бұрын

    💗super...may 17 exam..gemak gahanommi💗💪

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    👌 මල්ලී

  • @user-gv6ux8eb2e
    @user-gv6ux8eb2eАй бұрын

    Mata අ.වු 16i mama thawa dawas4 kin o/l liyanawa liyala iwara una gaman koriyan igana gannawa ❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🎉

  • @prncymery6305
    @prncymery630512 күн бұрын

    Jayawewa

  • @gamersonly1281
    @gamersonly1281Ай бұрын

    අඩෝ හිරුශයා..ගැම්මක් තමා 😍😉

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    එකෙන්ම මල්ලී ❤️

  • @sjssjwna
    @sjssjwna21 күн бұрын

    ආසාව තියේනම් කරන්න බැරි දෙයක් නැහැ 💖

  • @apikoreangia

    @apikoreangia

    21 күн бұрын

    අනිවා 💪

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737Ай бұрын

    සුබ පැතුම් මල්ලී ගුඩ්ලක් ❤..මල්ලී ලස්සනට වීඩියෝ එක කරනවා මන් ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් මන් මන් ඉන්නේ 061...දෙන්නටම ජය වේවා තෙරුවන් සරණයි ...❤👌.

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    Fb..api Korean...msg සෙට්වෙමු...වෙලාවකට අයියා ❤️

  • @chamindukulawansha6737

    @chamindukulawansha6737

    Ай бұрын

    @@apikoreangia ok

  • @geshankavindu4779
    @geshankavindu4779Ай бұрын

    ❤🎉

  • @Mastar383
    @Mastar383Ай бұрын

    අයියෙ අපෙ ලකුනු වෙබ් වැටෙන්නෙ නැද්ද

  • @Tharu344
    @Tharu34413 күн бұрын

    Mth A/l karanne nh 2025 exam kawadaa wage tiyewida april wla thama mata 18 wenne, mata 18 sampurna wenna oni neda exam eka krnna

  • @kaveeshamalith
    @kaveeshamalith20 күн бұрын

    පුළුවන් නම් මම o/l කරන්නේ නැතුව කොරියන් එනවා 🙂

  • @gayanshanaka7547
    @gayanshanaka7547Ай бұрын

    Aiye Mama web eke inne. Mage passport eke 2026 / 2 /9 iwara wenawa. Mata danma passport eka aluth kara ganna puluwanda. Aluth karoth pasnayak weida koriyen enna

  • @apikoreangia

    @apikoreangia

    21 күн бұрын

    ඔයා විදේශ සේවා එකට ගන්න..ඉක්මනට ම

  • @ranidumalith-hq4sl
    @ranidumalith-hq4slАй бұрын

    ම⁣ටත් වයස 19 මමත් මේ ගෙම ගහලා කොමහරි එනවා කොරියාවට

  • @ishanishan8448
    @ishanishan8448Ай бұрын

    ජයම වේවා !

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ඔයාටත් ✈️🇰🇷

  • @Pipi45678
    @Pipi4567828 күн бұрын

    Am also 17 my dream is also come to korea 🇰🇷 ❤

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539Ай бұрын

    Superb ❤❤

  • @apikoreangia

    @apikoreangia

    Ай бұрын

    ❤️🤝🇰🇷

  • @UN_pinky
    @UN_pinky23 күн бұрын

    math dan o/l iyanawa eka atha hariya man o/l thiyena asse koriyan panthi yanawa❤󾓮󾓮❤

Келесі