මේ ධර්මතාවය තේරුම් ගත්තොත් අපට තියෙන හැම ප්‍රශ්නයක්ම සදහටම නිමාවෙනවා|Koralayagama Saranathissa Thero

මේ ධර්මතාවය තේරුම් ගත්තොත් අපට තියෙන හැම ප්‍රශ්නයක්ම සදහටම නිමාවෙනවා | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamasaranathissaTheroBana2024 #dharmadeshana #2024

Пікірлер: 21

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676123 күн бұрын

    මේ ලෝකයේ යම් කෙනෙක් ඇත්ද ඒ හැමෝම මැරෙනවාමයි නමුත් උපදිනවා නැවත නැවත කොහේ කවුරු හො වෙලා ඉපදෙනවා හරියට සුමගට yan🏵️ මග හොදට සිත්හි තබාගෙන අවබෝධයෙන් ධර්මය අවබෝදය කරා යන්න වෙහෙසෙන කෙනා දිනුවා වෙනවා අති උතුම් පින්වත් ගුණවත් බෝසත් උතුමාණන් වහන්සේ සත වර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු බුදුබව අත් වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676121 күн бұрын

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට මා මෙතෙක් වෙලා කරගත් සියලුම කුසල් අඩු නැතිව අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සතවර්සාදික කාලයක් වැඩ සිට මතු සම්බුද්ධත්වය අත් වේවා අත්වේවා අත්වේවා සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻

  • @user-nk4xd1ql9q
    @user-nk4xd1ql9q22 күн бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt22 күн бұрын

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @tironpathirana3719
    @tironpathirana371923 күн бұрын

    ❤❤❤sadu sadu sadu...👏👏👏

  • @dineshkumara5684
    @dineshkumara568421 күн бұрын

    🙏 🙏 🙏 Sadu sadu sadu ..... 🌷🌷🌷🌷 🙏🙏🙏...

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w23 күн бұрын

    sadu🙏sadu🙏sadu🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi632422 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌹🌹🙏🏻🙏🏻

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621Күн бұрын

    🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676123 күн бұрын

    රාජ්ජය බාර ගන්න කිවුවම මට‍ එපා නමුත් බුදුවුනාට පසු ඉස්සෙල්ල ම මෙහාට එන්න කිවුවා හා කිවුවා වගේම වැඩිය

  • @chithrajayanthi6309
    @chithrajayanthi630922 күн бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @user-gg2cj4wm9h
    @user-gg2cj4wm9h12 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne151022 күн бұрын

    🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura705822 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu698823 күн бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676123 күн бұрын

    නව‍ දොරකින් ඔජස් ගලන මේ කුණු ශරීරය අසුචි කන්දක්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676121 күн бұрын

    25 යී චාච් කලේ ඉවර කරන්න ඕන නිසා ඔබ වහන්සේට නිකරුනේ වැඩ ඉන්න එක අප‍රාදේ නිසා මං පස්සේ චාච් කරනවා කියලා හිතල ගත්ත

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676123 күн бұрын

    අන්තිමට ගිහින් බණ අහලා සෝවාන් වෙලා ගෙදර ගියා ගිහින් කියනව ඔබට ලබා ගන්න බැරි දෙයක් මං ගිහින් ගෙනාව කිවුවා මාර්ග ඵල යක්‌ ලබල ආපු නිසා වෙන්න ඇති ඛෙමා බිසවා කියනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676118 күн бұрын

    තමන්ගේ රාජ්ජ්‍ය බාර ගන්න කියූ නමුත් ඒ දේ දැන් බාර ගන්න බැහැ බුදුවෙන්නත් කලින් ආරාධනා කලත් එය පසුව බුදුවුන වහාම වැඩලා රජු ලගට එක්කන් ගියා බිරිද යන්නේ නැහැ එහි සිරිනරබන්න කියලා එක්කන් ගියා උයනෙහි අසිරිය බලන්න යන්න ඕන වුණා තමන්ගේ සේවිකාවන්ගේන් අහනවා මං දැකල නැති තැනක්ද ඔය බුදුරජාණන් වහන්සේ දන්නවා අද ඛෙමා එනබව ඛෙමට පෙනවා ඉතාමත් ලස්සන කෙනෙක් ඉන්නවා බාග්‍ය වතුන්වහන්සේ ලග ඉන්න කෙනා මට‍ වඩා සොළොස් කලාවෙන් එක කලාවක් නැහැ කියලා ඔහු හිතනවා මැගේ ලස්සන ට වඩා එක කලාවක් වත් මං ලස්සනය නැහැ කියලා හිතනවා දැන් ඒ රුපය දෙපයින් ඉන්න බැරුව ඇය මැරිලා නිල් වෙලා අමුසොහොනෙහි ඉන්න සත්තු කනවා එය බලාගෙනඉන්න කොට මට‍ වඩා ලස්සන අයට තිබුනත් මේ කයේ උපදානස් කන්දය දැන් හොදට වැට හුනා නමුත් මනුස්‍යයට රාගයෙන් බැදිලා අර තරම් උතුම් සීලයක් අවුරුදු දහඅටක් රැක්කත් මෙකුණු ශරීරයට ආසා කරල ශිලය අමතක වුණා හැමෝටම විකුණන මිත්‍යා දුස්ටික ගැහැනුන්ට මොන තරම් හිත පහත් තැනට වැටිලද මේ ස්ත්‍රයට ලොල් වෙලා සුගතියේ යන්න ඉටපු සමහර අය මැරිලා අනිවාර්යෙන් නිරයේ උපදිනවා මයි ඕන කෙනෙක් ස්ත්‍රී ලොල් බව‍ මොන දෙකට මේ ස්ත්‍රීන්ට රෑ වටෙනවා අසුචි පිරිනු මේ කුණු ශරීරය යන හැම තැනම අරගෙන තමයි අරන් ඇවිදෙන්නේ ජාතී ජරා ව්‍යදී මරණය ලං වෙනතුරු පමණයි අපි ඔක්කොම මැරෙනවා එයයි සභාව ධර්මය කියන්නේ ගතයුතු කිසිම දෙයක් නැහැ මෙයට ගැහැණු කෙරේ ප්‍රිය පිළිකුල් කය නිසා ඒ වෙනවෙන් මරා ගන්නවා අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම මුලාවක් අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම මට‍ වුණු දෙයක් අනේ මෙහෙම මෝඩ කමක් බුද්ධිය තියෙන කිසි කෙනෙක් මේ වගේ ලාමක වැඩ කරන්නේ නැහැ කලත් බුද්ධිමතෙක් කියලා දුන්නොත් අමාරුවේ වැටෙන්න යනවා දැක්කොත් නව‍ දොරකින් ජරාව ගලනවා නමුත් ගෑනුන්ට ප්‍රිය වුනාම මිනිහෙකුට ප්‍රිය වෙලා අන්තිම ට නිරයේ අවිචි මහා නරකයේ ඉපදෙනවා තණ්හාය ජායති සොකො තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො බවන් මෙය හිතින් හිතල දැම්මේ වැරදි නම් මට‍ සමාවෙන්න සමිදුනි අති උතුම් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යෙ අනන්ත ගුණ බලයෙන් නිවී සැනසී දීර්ඝායු ශ්‍රී සම්පත් වි මතු සම්බුද්ධත්වය අවබෝධ කරාගැනීමට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදාවේත්වා මැති බුදුබව අත් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676121 күн бұрын

    අනේ ගෞරවනීය ස්වාමින් වහන්ස මන් තියනව ඒකයි බැට්රි දේශනාව හ‍රි හොදයි මනුත් ඒකයි තියෙන්නේ මං තියනව සමාවෙන්න සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676121 күн бұрын

    ලස්සන කන්නද අනේ ලස්සන වුනත් මැරෙනවා තරුණ වයසේදිත් මැරෙනවා වයසට ගියත් මැරෙනවාඅම්මගේ බඩේදීත් මැරෙනවා කයේ මේ දෙතිස්කුනපයන් ගෙන් අසුචි ගොඩක් ඇස් දෙකෙන් කබ වැගිරෙනවා නසයෙන් සොටු දියරා වැගිරෙනවා කටින් නිදාගන්න ගියාම කුණුකෙල වැගිරෙනවා කනින් කංකාදුරු කියල දෙයක් තියෙනවා ඒවා පිරිනම ඒවා අස් කරන්න ඕන ඒ හැරුණු කොට මුත්‍රා අසුචි යටින් ඒ ඒ ඉන්ද්‍රියන් වලින් යවනවා ඒ ජරාව පිට කරන්න ඕන වුනත් නොගොහින් හිටියොත් මොකද සුවද දෙනෙනවද ගෙදර ඉන්නත් එපා වෙනවා දුර්ගන්දය එහෙම ඕන නැහැ දවසක් මගුල් ගෙදරක ගිය කෙනෙක් බත් කනකොට දත් ඇන්ද මගුල් මේසය උඩ වැටල කවුරුත් දුවලා කෑම කන්නේ නැතිව මොන තරම් අප්පිරියාවක් ඇතී වෙලාද උඩින් ලස්සනයි අභ්‍යන්තර පනුවෝ අපේ ඇග කමින් ඉන්නෙ මොන තරම් ජරාවක් මේ ශරීරය ඇතුලේ තියාගෙනද හැමෝම ඉන්නෙ අපේ සවාමින් වහන්ස

Келесі