සංසාරෙ හැටි | Koralayagama Saranathissa Thero | Dharma Shalawa

සංසාරෙ හැටි | Koralayagama Saranathissa Thero | Dharma Shalawa
“දීඝරත්තං වෝ භික්ඛවේ. ගුණ්ණං සතං ගෝ භූතානං සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. දීඝරත්තං වෝ භික්ඛවේ මහිසානං සතර මහිසභූතානං පෙ අජානං සතං අජභූතානං පෙ උරබ්භානං සතං උරබ්භභූතානං පෙ මිගානං සතං මිගභූතානං පෙ සූකරානං සතර සූකරභූතානං පෙ කුක්කුටානං සතං කුක්කුටභූතානං පෙ දීඝරත්තං වෝ චෝරා ගාමඝාතකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං. දීඝරත්තං වෝ භික්ඛවේ චෝරා පාරිපන්ථිකාති ගහෙත්වා පෙ චෝරා පාරිදාරිකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”
“මහණෙනි, මේ දීර්ඝ කාලයේ තොප ගවයෙකු ව ඉපද ගෙළ සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ගිය ලෙය ඉතා බොහෝ ය, සතර මහා සාරයේ ජලය මඳය. මීමුන් ව උපන් අවස්ථාවලදී, එළුවන් ව උපන් අවස්ථාවල දී, මුවන් ව උපන් අවස්ථාවලදී, හූරු ව උපන් අවස්ථාවල දී, කුකුළු ව උපන් අවස්ථාවල දී, හිස සිඳිණු ලැබීමෙන් ගලා ගිය ලෙය බොහෝ ය. සතර මහා සාගර යේ ජලය මඳය. ගම් පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, මං පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, පාරදාරිකයෝ යයි අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ගිය ලෙය බොහෝ ය. සතර මහා සාගරයේ ජලය මඳය” යනු එහි අදහස ය.
---------------------------------------------------------------------------------
Koralayagama Saranathissa Thero, Koralayagama Saranathissa Thero 2020, Koralayagama Saranathissa Thero 2021,Koralayagama Saranathissa Thero temple 2021 new, Koralayagama Saranathissa Thero bana, Koralayagama Saranathissa Thero ruwanweli saya, Koralayagama Saranathissa Thero temple 2020 new, Koralayagama Saranathissa himi, Koralayagama Saranathissa himi bana, Koralayagama Saranatissa, Koralayagama Saranathissa mp4, Koralayagama Saranatissa Thero, Koralayagama Saranathissa Thero contact number, Koralayagama Saranathissa Thero Bana 2019, Koralayagama Saranathissa Thero 2019, Koralayagama Saranathissa Thero pragna tv, Koralayagama Saranathissa Thero pansil maluwa, Koralayagama Saranathissa Thero Bana 2020, Koralayagama, Saranatissa Thero, Thero, himi, Bana, pragna tv, ruwanweli saya, Dharma Shalawa,
---------------------------------------------------------------------------------
My Social media;-
Facebook Page;- / ධර්ම-ශාලාව-10955424429...
---------------------------------------------------------------------------------
#Koralayagamasaranathissathero #Koralayagamasaranathissathero2021 #Koralayagamasaranathissatherobana2020 #Koralayagamasaranathissatherobana #Dharmashalawa
---------------------------------------------------------------------------------
If you like my channel
Like
Comment
Subscribe
Share
my channel

Пікірлер: 131

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x2 жыл бұрын

    🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎄 සාදු 🎀 සාදු 🎍 සාදු 🎀 නිදුක් 🎍 වේවා 🎀 නිරෝගී 🎄 වේවා 🎍 සුවපත් 🎀 වේවා 🎄 පිණ 🎀 වත් 🎍 අපේ 🎄 හාමුදුරුවනේ 🎀 ඔබ 🎍 වහන්සේ ට 🎄 තුනුරුවනේ 🎀 සරණයි 🎄

  • @sudarmikabandara6636
    @sudarmikabandara663611 ай бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරැවනේ මෙවන් ස්වාම්න් වහන්සේලා ලක්ෂ ගනනින් මේ ධර්මදිපයට පහල වේවා...

  • @ydududyd3000
    @ydududyd30002 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    අපේ පින්වත්ත... ගුණවන්ත... සිල්වන්ත...නැණවන්ත..... පඥාවන්ත. ඇතී උතුම් සත්පුරුෂ කාරුනිකබුද්ධපුත්‍රයානන් වහන්ස... ඔබ වහන්සේ නිදුක් වේවා... නිරෝගී වේවා.... සුවපත් දිගුකල් ජිවත් වී අපිව අර්ථයෙන් ධර්මයෙන් පොසනය කරන්න සක්තිය..... දෛර්ය..... වීර්ය.... බාග්ග්‍ය... වාසනාව උදා වේවා වේවා... වේවා... සාධු.... සාධු..... සාධු.... අනේ සවාමින් වහන්ස සසර බිය දන්න නිසා පුළුවන් තරම් උත්සාහ ගන්නව ජීවිතය... අනියතයි... මරණය නියතයි අනිත්‍ය... දුක්ඛ... අනාත්ම වු මේ සංසාර චක්‍රයෙන් අත මිදී සසරෙන් මිදී නිවන් පුරයට පිවිසීමයි මගේ එකම අරමුණ සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    අති ගෞරවනීය කාරුණික උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් තව බොහෝ කල් සැපෙන් සතුටින් මුළු ලෝක සත්වයාට අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරන්න පින්වතුන් වහන්සේට ශක්තිය.... දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා වේවා වේවා සාධු...... සාධු..... සාධු...

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    අපේ පින්වත් අති පුජනිය සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා සාධු. සාධු...

  • @dinidualoka8152
    @dinidualoka81522 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @MediatvSriLanka

    @MediatvSriLanka

    Жыл бұрын

    🙏🙏🙏

  • @deepamalimbada8938
    @deepamalimbada89382 жыл бұрын

    සාදු සාදු සාදු , ඔබ වහන්සේට මේ ආත්මය අවසන් ආත්මය වේවා .

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    අති උතුම් බෝසත් උතුමාණන් වහන්සේට මා රැස් kla🥶 සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මතු උතුම් වූ බුද්ධත්වය දුකක් නැතිව අවබෝධ කර ගැනීමට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @lakmalgunaya3552
    @lakmalgunaya35523 жыл бұрын

    මේ භවයේදීම මග පල ලබන්න මේ පින හේතු වාසනා වේවා.!!!සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩත් දුකක් කරදරයක් නැතිව සුවසේ සැපසේ සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් කුසල් ඔබ වහන්සේට වැඩි කර ගනිමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන්ට හේතු වේවා වාසනා වේවා මතු සම්මා සම්බුද්ධත්වය ලැබේවා 🌺🌸ලැබේවා 🌺🌸ලැබේවා 🌺🌸මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වදිමි 🌹වදිමි 🌹වදිමි මගේ නිවන් පිණිසම පතා

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @pethmikarunaratne1273

    @pethmikarunaratne1273

    3 жыл бұрын

    Sadu!!! Sadu!!! Sadu!!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාධු... සාධු... සාධු. අපේ පින්වත් බුද්දපුත්‍රයාණන් වහන්ස අහන්න ත් බය තරම් එත් අපි ඔය වගේ පවු තියා මගේ අම්මා තාත්තට කවදාවත් ම රවල බලල නැති නිසා පවට බය නෑ එත් සංසාරේ මොන පවු කරලද අපි දන්නේ නෑ අපේ කල්‍යාණ මිත්‍ර සවාමින් වහන්සේලාගෙන් දර්මය අහන් න ලැබුනේ අපේ ලොකු පිනක් නිවන් දක්නා ජාති දක්වා මේ සවාමින් වහන්සේලා මුණ ගැසී අපට දර්මාවබෝදය ලබා දී සසරෙන් මුදවා ගනිත්වා සාධු.. සාධු.. සාධු... සාධු.. සාධු

  • @AaAa-gq7kl
    @AaAa-gq7kl3 жыл бұрын

    මම ඔබ අපි හැමෝටම මේ උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉක්මන් බවයකදීම උතුම් නිර්වායම වෙත්වා ,,,,,,අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @lakmalgunaya3552
    @lakmalgunaya35523 жыл бұрын

    ඔබ වහන්සේගේ පැතුම මේ භවයේම ඉස්ට වේවා!!!සාදු සාදු සාදු.!!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chamindakumara9506
    @chamindakumara9506 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏

  • @s.kanthiiatha9880
    @s.kanthiiatha98803 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හිමි වේවා!!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @srilanka4885
    @srilanka48853 жыл бұрын

    namobuddaya..pinwah.suwamin.wahanseta..namaskara..wewa..teruwan.saranai

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali81883 жыл бұрын

    දේශකයාණන් වහන්සේ ඇතුළු ඔබ සියළු දෙනාටම උහුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා!!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumawathirajasuriya3355

    @kusumawathirajasuriya3355

    3 жыл бұрын

  • @vimalawikramarathna327

    @vimalawikramarathna327

    3 жыл бұрын

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    අති ශ්‍රේෂ්ට දේසනාවක් වගේම අති ශ්‍රේෂ්ට උත්තමවූ පින්වතුන් වහන්සේට මේ සියළුම කුසල් පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු පැය එක හමාරක් විතර දේශනාව ශ්‍රවනය කලා

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara70773 жыл бұрын

    Obbawahanseta niduk neerogee deergau lebewa.pathana bodhiyakin uthum niwan awabodhawewa.sadu sadu sadu!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sheelafernando5350
    @sheelafernando53503 жыл бұрын

    Sadhu Sadhu Sadhu Pujia Koralagama Saranatissa Swaminwahanse Pathana Bodhiyakin Nivan Suwa Labathwa🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulminisenarathne6229
    @dulminisenarathne62292 жыл бұрын

    සාදු සාදු සාදු.....

  • @diltharakaa1307
    @diltharakaa13073 жыл бұрын

    නිර්මල පර්‍යාප්තියම අසන්නෙම්වා🔆✨️🔆නිර්මල පර්‍යාප්තියම දරන්නෙම්වා🌷✨️🌷 වචනයෙන් වචනය පුරුදු පුහුණු වෙම්වා🔆✨️🔆 අර්ථ පිරික්සන්නෙම්වා🌷✨️🌷 නුවණින් විනිවිද දකින්නෙම්වා🔆✨️🔆 නිවැරැදිව අන් අයට දේශනා කරන්නෙම්වා🔆✨️🔆 සාධු සාධු සාධු 🔆🎆🔆

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dammipiris6814
    @dammipiris68143 жыл бұрын

    පින්වත් සුවමින් වහන්සේ ඔබ වහන්සේට සුබ අලුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @akalankabimsara4643
    @akalankabimsara4643 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙිවා....

  • @malinisrilanka6788
    @malinisrilanka67882 жыл бұрын

    Pin wath swamin wahansa.. Theruwan saranai.. Nirogi suwa labewa oba wahanseta..

  • @pramadasakuwait6635
    @pramadasakuwait66353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa budusari dawepehti 🌷🙏🙏🙏🌷🌷🌷🌷sadu 🌷sadu 🌷sadu 🌷Cyprus...

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri49463 жыл бұрын

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින් වත් අපේ හාමුදුරුවනේ !!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 Жыл бұрын

    Pinwath ape swaminwahanse niduk nirogi suwapath wewa !

  • @malikamalika2269
    @malikamalika22693 жыл бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @malkamalkanthi3208
    @malkamalkanthi32083 жыл бұрын

    Theruwan saranai.sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nilusarojini847
    @nilusarojini8473 жыл бұрын

    Dharma desanawa asana siyalu denatama niwana pinisama hethu wewa saadu saadu saadu 🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @yakaa6391
    @yakaa63913 жыл бұрын

    සාදු!සාදු!සාදූ!

  • @malikakumudu6903
    @malikakumudu69033 жыл бұрын

    තෙරුවන් සරණයි පින් වන්ත ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sadunisanjana2193
    @sadunisanjana2193 Жыл бұрын

    Theruwan saranai ape hamuduwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara663611 ай бұрын

    මතු බුදුවේවා..අපේ හාමුදුරුවනේ දහම් කරැනු සරලව කාලිනබන වශයෙන්...කියා දෙනඔබ වහන්සේ කි දෙනෙක්ගේ ජිව්ත සුවපත් කලාද? එ පිනම ඔබ වහන්සේට ලැබේවා

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna79963 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 Theruwan saranai 🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @gaminigamage696
    @gaminigamage6963 жыл бұрын

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @theajweerasinghe4902
    @theajweerasinghe49023 жыл бұрын

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    සාධු` සාධු` සාධු` පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු`

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @amallankaamal2976
    @amallankaamal29763 жыл бұрын

    සුවපත් weva🙏🙏🙏🙏🙏 නිරෝගී weva🙏🙏🙏🙏🙏

  • @dr.d.wijewickrama534
    @dr.d.wijewickrama5343 жыл бұрын

    Obawahanseta mahath pin athwewa

  • @achalasuranga1870
    @achalasuranga18703 жыл бұрын

    තුණුරුවනේ සරණයී....ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    පුන්චි කාලෙ බුද්ධ ධර්මෙ. මොකද්ද කියා නොදැන වෙච්ච පවු වලට සමාවෙන්න මින් ඉදිරියට .මා අතින් පාපයක් නොවේවා බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanwijeweera2850
    @samanwijeweera28503 жыл бұрын

    අපේ හාමුදුරුවනේ, උතුම් චතුරාර්ය සත්‍යය ඔබ/අප සැම දෙනාටම අවබෝධ වේවා... 🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandrikasenanayake5286
    @chandrikasenanayake52863 жыл бұрын

    Budu saranay

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @samanthichandrika4619
    @samanthichandrika46193 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-bv2uw8po9h
    @user-bv2uw8po9h3 жыл бұрын

    සාදූ ...සාදූ .....සාදූ ....🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @mahagamatv4018
    @mahagamatv40183 жыл бұрын

    Saduu.. saduu..saduu....

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @colambage3612
    @colambage36122 жыл бұрын

    Sadhu sadhu sadhuuuu...

  • @samphone7240
    @samphone72402 жыл бұрын

    Sadu sadu sadu

  • @rossilpa9401
    @rossilpa94013 жыл бұрын

    Oba wahansege darma desanava godakma mata mage suwami pursaya nethi wela aurudu 2wenava mage hitha godak peheduna obawahaseta nirogi substance lebeva

  • @indikaroshan5653
    @indikaroshan56533 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @indikaroshan5653

    @indikaroshan5653

    3 жыл бұрын

    @@dharmashalawa theruwan saranai

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸

  • @fuoriluoghi1474
    @fuoriluoghi14742 жыл бұрын

    🙏🙏🙏

  • @mallikamj2630
    @mallikamj26303 жыл бұрын

    🙏❤🙏❤🙏❤🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @randunuthushara5944
    @randunuthushara59443 жыл бұрын

    🙏 🙏 🙏

  • @randunuthushara5944

    @randunuthushara5944

    3 жыл бұрын

    Sadu sadu sadu !

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s7 ай бұрын

    sadu sadu sadu

  • @mahagamatv4018
    @mahagamatv40182 жыл бұрын

    Theruwan saranai.. suwapath wewa..(2022/05/21)

  • @MrKeelama
    @MrKeelama3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාධු..... සාධු..... සාධු........

  • @diresharajapaksha5998
    @diresharajapaksha59983 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sandyakotte3128
    @sandyakotte31283 жыл бұрын

    "Samma Sambudu Saranei!!!"

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shashikadilhani3195
    @shashikadilhani31953 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sunillshantha2130

    @sunillshantha2130

    3 жыл бұрын

    @@dharmashalawa උතුම් නිවන අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 жыл бұрын

    Sadu sadu sadu🇺🇸

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha86363 жыл бұрын

    👏👏👏🌼🌼🌼🙏🙏🙏☸️☸️☸️

  • @chamindakumara625
    @chamindakumara6253 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    ෆෝන් එක ගොඩක් රත් වෙලා තිබුන ඒ නිසා මන් ටක් ගාල වැහුව ස්වාමින් වහන්ස න. මුත් දීර්ග දේශනා අහන්න බැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67614 ай бұрын

    ඇසුහායාදාහක් තමන්ගේම ස්වාමින් වහන්සේලා මයි මම ඇසුහායාදහසක් මං ස්ත්‍රීන් කෙනෙක් විතරයිද ඉපදිලා තියෙන්නේ මෛත්‍රී කර්ම්ස් තානය මනාව ප්‍රගුණ කලොත් දිව්‍ය ලෝකයේ ඉපදෙන්න පුළුවන් ද අපේ ස්වාමින් වහන්ස පංචවග්ගිය කුමාර වරු යසකුල පුත්‍රයා මහා බෝසතුන් වහන්සේ කියලා දැනගෙන හිටියේ නැහැ තිස්දෙනාගෙන් එක්කෙනෙකුට බිරිදක් හිටියේ නැහැ කාන්තාවක් හොයගෙන ගියා මහ තුන්ඩල චූල තුන්ඩල කියලා කතා කලා ඌරු පැ ටවුගේ අම්මා නොමියන සුවදක් ගත දවටාගෙන මඩ නැති විලක පියවි ලෝකයේ කෙලෙස් කුණු සෝදා පාපයෙන් අත මිදේවා කියන්නේ ධර්මයයී මඩ නැති විලක බහින්න කියන්නේ සුවද විලවුන් ගල්වන්න ශීලයේ සුවද උඩට යටට හරහට ලෝකයේ තියෙන එකම ශිලය සුවද දාඩිය කුණු ඉවත් කරන්න කිවුවේ රාගය ශිලය මෝහය ආදියෙන් වෙන්වන්න සත්වයා සැබවින්ම අකුසලයට බරයි

  • @sriyanifernando3706
    @sriyanifernando37063 жыл бұрын

    @

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    රජුන් කොහොමත් එහෙමයි නෙ ඊට පස්සේ රජු මැරුණා එතන සිට අඩනවා රජු මැරුණා කියලා මේ අභිත්‍ය ලාබී බෝසත් තුමා අහනවා දැක්ක අහසින් යනවා දැකල ඔබේ සවාමිනි වලලපු කී දෙනෙක් මෙතෙන අදාහාණය කර තියෙනවා ඔබේම බිරිද වුණු මේ අසුහය දාහක් ඔබේ සවාමියා වෙලා ඉපදිලා බ්‍රහ්ම දත්ත රජ්ජුරුවන්ගේ බිරිද වෙලා ඉපදිලා මට‍ මේ සසරින් එගොඩ චෙන්න ක්‍රමයක් නැත්ද අද හඩන මැයට එනවදත්ත දේශනාව දේශනා කලා බැද්ද වග්ගියෝ කුමාර වරු තිස්දෙනා

  • @NalindaDamithPathiraja1987

    @NalindaDamithPathiraja1987

    5 ай бұрын

    දේශනාව comment කරන්නේ ඇයි

  • @noofnooof6980
    @noofnooof69803 жыл бұрын

    Sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 Жыл бұрын

    🙏🙏🙏

  • @samanthaekanayake3611
    @samanthaekanayake36113 жыл бұрын

    Sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ocsilva7881
    @ocsilva78813 жыл бұрын

    Sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu45363 жыл бұрын

    Sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 жыл бұрын

    Sadu sadu sadu

  • @dharmashalawa

    @dharmashalawa

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

Келесі